අනුරගේ පරණ විහිළු කතා - 2 කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 406

  • @MINUSONE100
    @MINUSONE100 3 หลายเดือนก่อน +1079

    අනුර ජනාධිපති උනාට පස්සේ බලන අය කවුද 🖐️

  • @yajasaji5955
    @yajasaji5955 9 หลายเดือนก่อน +287

    කෙනෙකුට මෙිව විහිළුවට පෙනුනට මෙිව අමු ඇත්ත ..මෙිව ඇත්තට පිලිගන්න අකමැති නිසා ..මෙිව විහිළුවට පෙරලනව..මාලිමාවට ජයවෙිවා

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @OLALLEARNINGTIPS
      @OLALLEARNINGTIPS 9 หลายเดือนก่อน +1

      Aniwa dan canda heta Switzerland

    • @yajasaji5955
      @yajasaji5955 9 หลายเดือนก่อน +3

      මෙිපාර ගෑනු දම්මල දිනවන්නෙ මාලිමාවට ...

    • @kalingaherath9469
      @kalingaherath9469 9 หลายเดือนก่อน +1

      Mewwa wihilu widiyata dakina un wenaratakata giyanam therei api inne koheda kiyala..

    • @jsksilva8778
      @jsksilva8778 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @hartwoodservices2842
    @hartwoodservices2842 9 หลายเดือนก่อน +296

    වසර ගණනාවක් තිස්සේ මේ කියන දේ වර්තමානය වනවිට යම් වටිනාකමක් දීමට පෙළගැසී සිටීම සතුටට කරුණක්.
    මාලිමාවට ජයවේවා...
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭✊✊✊✊❤️💐

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 9 หลายเดือนก่อน +139

    මෙ ඇත්ත කී කාලයක් තිස්සේ මෙ රටේ ජනතාවට කිවිවද?!!! දැන් හැමෝටම තේරෙනවා නේද මේ කියපු අමු ඇත්ත
    NPP JVP AKD ❤️❤️❤️ ජයවේවා ජයවේවා ජයවේවා

    • @NadeeshaMadushani-ny3qy
      @NadeeshaMadushani-ny3qy 2 หลายเดือนก่อน

      Ambo oe ape gonnunta terena kan apita iwasan inna unane neda😢

    • @isharasaman9500
      @isharasaman9500 2 หลายเดือนก่อน +1

      ​@@NadeeshaMadushani-ny3qyඔවු ඒ 3%න් මේ මුලු රටම සමව ගන්න ඔන.මමත් එහෙමයි මෙච්චර කාලයක් ඇහුම්කන් දුන්නේ නැ .ඒක නිසා සමාවෙන්න අපි වගෙ මෝඩයෝ නිසා ඔයාලට දුක් විදින්න උනාට🎉🎉🎉

    • @NadeeshaMadushani-ny3qy
      @NadeeshaMadushani-ny3qy 2 หลายเดือนก่อน +1

      @@isharasaman9500
      Its ok darling
      Mn hithuwe math marenne me rate jvp rajayak dakala nathuwa kiyala but ehema une nane e oyala ekathu una nisane 🥰

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 2 หลายเดือนก่อน

      ​@@isharasaman9500අනිවාර්යයෙන්

  • @MINUSONE100
    @MINUSONE100 9 หลายเดือนก่อน +303

    විහුලුවක් කරත් තෙරුමක් තියෙනවා. ❤

    • @OLALLEARNINGTIPS
      @OLALLEARNINGTIPS 9 หลายเดือนก่อน

      Ada canada heta Switzerland 😂

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 9 หลายเดือนก่อน +1

      Danne wihilu witharai😢😢😢gonek

    • @chamathcooray2984
      @chamathcooray2984 9 หลายเดือนก่อน

      Wihilu wala therumak balaporoththu wenne rathu mallila marai

    • @gemunugemunu8698
      @gemunugemunu8698 9 หลายเดือนก่อน +1

      Ow mu thamai ekama pora

    • @nv3389
      @nv3389 9 หลายเดือนก่อน

      @@kumaweerakkodi3367 mewa therenne nathi uba gonek

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 2 หลายเดือนก่อน +87

    විහිලු උනත් ඒවා 100%ක් ඇත්ත ...🌷🌷🌷🌷

  • @NayanaKrisani
    @NayanaKrisani 9 หลายเดือนก่อน +139

    යකො තේරුම් ගනිල්ලා මේ කියන්නේ ඇත්ත අපේ රටෙත් මේවා නිශ්පාදනය කරන්න ඕන කියන එක කියන්නේ

    • @btsgunathilaka2636
      @btsgunathilaka2636 2 หลายเดือนก่อน

      මොනව කරන්නද උඹලට මොලයක් නැති උනාට

    • @SunethraVissundaramudiya-ry5sp
      @SunethraVissundaramudiya-ry5sp หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 9 หลายเดือนก่อน +190

    සමා වෙන්න සහෝදරයා ඔබ කියූ දේවල් තේරුම් ගන්න බැරි වුනා ට. ආයෙත් වැරදි තීරණ ගන්නේ නැහැ. මාලිමාව ට ජය වේවා

  • @Shhhjr
    @Shhhjr 9 หลายเดือนก่อน +92

    ඒකට කමක් නැ මෙ පාර මාලිමාවට

  • @Blackflagxll
    @Blackflagxll 9 หลายเดือนก่อน +137

    පරණ කතා නිකන් දැන් කියන ඒවා වගේ දැනෙන්නේ, එකෙන්ම තේරෙනවා රට යන්නේ පස්සට කියල. NPP jaya

  • @chamuditharamesh5031
    @chamuditharamesh5031 9 หลายเดือนก่อน +138

    විහිලු නෙමෙයි මේ තිත්ත ඇත්ත.

    • @Samsam-pm3vo
      @Samsam-pm3vo 9 หลายเดือนก่อน

      අඩො..බීලා ඉන්නේ අපරාදේ බන් අපේ ජීවිත

  • @NilaniFernando-hp1oc
    @NilaniFernando-hp1oc 2 หลายเดือนก่อน +77

    ඔබ තුමා වහිළුවෙන් හරි තිත්ත ඇත්ත කියලා තියෙන්නේ අපිට තෙරුම් ගැනීමට කල් ගියා 🙏

    • @mudithawakwella5450
      @mudithawakwella5450 2 หลายเดือนก่อน

      3% අපි එදා ඉදලා කිව්වෙත් ඔකම තමයි

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 9 หลายเดือนก่อน +47

    යකෝ මේ කතා අවුලක් නෑ රට අවුරුදු 40 ගානක් කාපු මහබැංකු හොරාට රට දෙන්න හිත හදාගත්ත එවුන් ඉන්න එකේ අප්පත් නිදන් හාරලා පුතත් නිදන් හාරපු උස කොට බලල රස්සා දෙන්න හදන එකාට වඩා මටනම් අනුර සහෝදරයා වටිනවා ❤

  • @gayanchameera598
    @gayanchameera598 9 หลายเดือนก่อน +49

    කොහොමද ඒ කිවිලි ටික 🔥 අදාල කසඩයන්ට රෙවෙනවා ඉතින් 😂

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn 9 หลายเดือนก่อน +62

    මොන කතා කිව්වත් මාලිමාවට තමයි අපි

  • @hardinsciver5930
    @hardinsciver5930 9 หลายเดือนก่อน +55

    දැන් ජනාධිපති වෙන සටනේ ඉදිරියෙන්ම❤

  • @SurinAthukorala
    @SurinAthukorala 9 หลายเดือนก่อน +153

    එදා අනුරට ඇහුන්කන් නොදුන් අය දැන් ඒවා පිළිගන්නවා. සතුටුයි ඒ ගැන.

  • @dinushakarunarathna8646
    @dinushakarunarathna8646 หลายเดือนก่อน +10

    ඒකාලේ මාධ්‍යවේදීන්නුත් මාරම ලයින් නේහ්... හිතුවේ නැතුව ඇති 3% ට රට යයි කියලා... හොද වැඩේ... කවදත් දේශපාලනයේ ඇත්ත කිව්වේ අපේ සහෝදරයා තමයි❤❤

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m หลายเดือนก่อน +3

    ඔබ තුමා එදා ඉදන් අපි වෙනුන් හඩ නැගුවා බොහොම පින්🙏🙏🙏🙏❤️❤️❤️🥰🥰💪💪

  • @ajanthaperera6394
    @ajanthaperera6394 9 หลายเดือนก่อน +17

    Jaya wewa NPP ❤❤❤

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 9 หลายเดือนก่อน +37

    මේවා ඇත්ත කියලා තේරුංගන්ඩ පුළුවන් උනා න්ං මේ රට අද සිංගප්පුරුවක්

    • @shirleyfernando9667
      @shirleyfernando9667 หลายเดือนก่อน

      Ape rata Singapore vage kudaanam , Singapore vage100 ya gunayakata vada ape rata diyunúi.

  • @rishinupethmal9885
    @rishinupethmal9885 หลายเดือนก่อน +6

    බලයක් පේන තෙක්මානෙකවත් නැතුව මේ වගේ දේවල් වෙනුවෙන් වසර ගණනාවක් කතා කරාට ස්තුතියි ජනාධිපතිතුමනි!

  • @shiromanie2259
    @shiromanie2259 2 หลายเดือนก่อน +15

    ජනාධිපති තුමා ඔබට සියලුම දෙවල් ඔබට නිදහසේ වැඩ ටික කරන්න අපි ඔබට වැඩි බලය අරන් දෙනවා👍.❤

  • @lakiya55
    @lakiya55 2 หลายเดือนก่อน +12

    ඉස්සර කියපුවා නෙවෙයිද දැන් මේ වෙලා තියෙන්නේ පහු වෙලා හරි අනුර සහෝදරයා ජනාධිපති උනාට සතුටුයි ❤

  • @ChanakaKumara-q9p
    @ChanakaKumara-q9p 9 หลายเดือนก่อน +25

    මේවැනි දේශපාලන සන්වාදයක සඡබ නායක තුමා සහභාගි වි සිටිනවා ඔබලා දැක තිබේද?❤❤❤

  • @omelectrical7816
    @omelectrical7816 9 หลายเดือนก่อน +19

    පරන කියපු එවා දැන් ඇත්ත වෙලා නෙද npp ජයවේවා

  • @LDON-XTrading
    @LDON-XTrading หลายเดือนก่อน +6

    මේ ඔක්කොම අපි බැලුවා , අවදාරණය කරගත්තා ඒ කාලේ සිටම .
    නමුත් අපිට තනිව කොහොම කරන්ඩද ? ජනතාව ආසන්න වශයෙන් 5/6 බලයක් නොවැම්බර් 14 දුන්නා ඇඩෙන්න . ❤

  • @surendrapradeep1914
    @surendrapradeep1914 9 หลายเดือนก่อน +12

    ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤ජයවේවා npp

  • @STORYGAMER-uw4fm
    @STORYGAMER-uw4fm 2 หลายเดือนก่อน +10

    " එදා නෑසු කන් අද අසාවි "❤

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 9 หลายเดือนก่อน +40

    මේ මාධ්‍යවේදීන් කියන උන් කැමති නෑ අනුර කුමාර සහෝදරයා කියන දේවල් අහන්න මොකද උනුත් හොර නඩේට අවුල් උන්

  • @allfreesounds7503
    @allfreesounds7503 9 หลายเดือนก่อน +10

    ඇත්‍ත මෙවර පලවෙනි වතාවට ජාතික ජනබලවේගයට මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉❤❤❤

  • @syrilsyril3410
    @syrilsyril3410 9 หลายเดือนก่อน +21

    මාලිමාවට ජාතික ජනබලයට ජයවෙිවා

  • @HarshaChathu-j5j
    @HarshaChathu-j5j 9 หลายเดือนก่อน +13

    මොනවා කිව්වාත් අපි JVP

  • @prashanthakumara7802
    @prashanthakumara7802 9 หลายเดือนก่อน +18

    අනුර කියන්න කතාව ඇත්ත රටෙ ඩොලර් පිට රට යන්නේ දෙසපාලුවගෙ වරදින්

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 9 หลายเดือนก่อน +10

    අපි මහින්දලාට චන්ද් දෙන දවසේ ඉදන් කෙඉන් ඉන්න මිනිහෙක්..ආදරෙයි මනුස්සයො

  • @hasithaudayanga7768
    @hasithaudayanga7768 9 หลายเดือนก่อน +15

    මත්තල ගුවන්තොටුපල බරවා කකුලක් වාගෙ බරයි එවා ඇත්තනෙ ඉතින් 👌❤️‍🔥

  • @ROCKY-AGNI
    @ROCKY-AGNI 2 หลายเดือนก่อน +12

    AKD ඉතිහාසයේ ඉදන්න් ඇත්ත කියපු එකම මනුස්සයා... එදා නෑසුනු කන් අද අසාවී.. අද නෑසෙන කන් හෙට අසාවී...!!

  • @ruwanchamara4878
    @ruwanchamara4878 2 หลายเดือนก่อน +5

    මෙ දැක්ම කලින්ම මෙ රටෙ මිනිස්සු උන අපිට තිබුනානම් අද මෙ රට අද සුරපුරයක් එ අතින් අපි හුගක් දුරුවලයි ඇත්තෙන්ම දැන් පසුතැවෙනවා ඔබෙ දැක්ම මෙච්චර කලයක් යනකල් තෙරුම් ගන්න බැරිවුන එකට අනුර සහොදරයා ඔබට ජය ..අපෙ රට අපිම හදාගත යුතුයි.

  • @dammikatherapperuma8875
    @dammikatherapperuma8875 2 หลายเดือนก่อน +14

    අපේ හොද වෙලාවට 3% බුද්දිමතුන් අවුරුදු 30 කට පෙර පාර්ලිමේන්තුව ට ඇරියෙ. නැත්නම් 2024 ත් සොරි ...ආදරෙයි jvp..

  • @dilithatissera2570
    @dilithatissera2570 2 หลายเดือนก่อน +8

    පට්ටම ලස්සනයි .

  • @InduIndu-r1y
    @InduIndu-r1y 9 หลายเดือนก่อน +8

    Niyamay😂😂❤❤

  • @Lankan_Trader
    @Lankan_Trader หลายเดือนก่อน +6

    අම්මපා කටට රත්තරන් දාන්න ඔනේ😂❤️ විහිලුවක් කරත් තාර්කිකයි. ගොන් ජෝක් නෑ. ජයවේවා ජනාධිපති තුමනි❤🎉

  • @donaljunggren7020
    @donaljunggren7020 หลายเดือนก่อน +3

    අනෙ අනුර විහිළුවක් කරත් හරි ලස්සනයි අපෙ ඇගේ තියෙන ලෙඩත් අමතක වෙනවා දෙයියනෙ ඔබව විෂ්වය ආරක්ෂා කරදෙවා ❤❤❤

  • @dhammikapiyasirimenike525
    @dhammikapiyasirimenike525 2 หลายเดือนก่อน +8

    රට ගැන ජනතාව ගැන
    සැබෑ හැඟීමක් ඇති
    නියම නායකයෙක්.
    කොතෙක් කල් මනා
    ඉවසීමෙන් ඔබ මේ දේ
    රටේ ජනතාවට දශක
    ගණනක් පැහැදිලි
    කලාද.දැන් ජනමනස
    මඩෙන් පිපී ආ ⁣සියපත්
    මෙන් විකසිත වෙලා
    මේ රටේ යුග ගණනක්
    දැක්ක අපි රටට වුන
    හානිය වගේම රටේ
    මහඟු සම්පත වන
    දරුවන්ට ඇතැම් ජන
    නායකයින් උරුම කල
    සාපරාධී අවසානයත්
    දුටුවා.ඒ ශෝචනීය
    දසුන් දැක කුසට අහරක් ගතනෙැහැකිව
    සරසවි බිමේ ගතකල
    දින තිබුනා.වතුරෙන්
    කුස පුරවාගත්.88,89
    සරසවි ජීවිතය ගෙවූ
    මට දැන් අපමණ සිතේ
    සහනයක් දැනෙනවා.
    දැන් මම අවු:59 ක
    කාන්තාවක්.මට මේ
    වයසේදී රටට හිතැති
    නායකයෙක් වෙනුවෙන්
    මගේ ජන්දය කිසිඳු
    සැකයකින් තොරව
    මගේ රට වෙනුවෙන්
    පාවිච්චි කිරීමට ඉඩ
    ලැබුන නිසා.
    එදත් හැකිඅයුරින්
    යුක්තිය වෙනුවන්
    සටන් කලා.වධ
    වේදනා වින්දා.ඒත්
    නිවට වුනේ නැහැ.
    ඒ ගැන සතුටුයි.
    ජීවිත පූජාකල මගේ
    ආදරණීය සොයුරු
    සොයුරියන්ගේ හීනය
    මල්පල නංවන්න
    ජනාධිපති තුමනි.
    අනුර සොයුරාණනි.
    මගේ රටේ රටට සැබෑ
    ලෙස ආදරය කරන
    ජනතාව ඔබතුමාහට
    සොයුරු පිරිසට
    ශක්තිමත් රජයක්
    පිහිටුවීමට තම වටිනා
    ජන්දය ඉතසිතින්ම
    ලබාදීම නිසැකයි.
    යෝධ බල යෝධ
    ශක්තිය ඔබසැමටම
    ලැබේවා.
    ජයෙන් ජයම වේවා
    රටට හිතඇති ජනතා
    ශක්තිය දිනේවා

  • @pushpakumar2057
    @pushpakumar2057 9 หลายเดือนก่อน +8

    Very good jayawawa Bro jayawawa 🧭🧭🧭🧭🧭👍👍👍👍👍💯💯💯💯💯

  • @thilakakumara626
    @thilakakumara626 2 หลายเดือนก่อน +13

    මේ තාම සහතික ඇත්ත අපේ මිනිස්සු මේවා තේරුම් ගත්තෙ නෑ
    නැත්නම් මෙවැනි තත්ත්වයක් කවදාවත් අපේ රටට උදා වෙන්නේ නෑ
    හැමදාම මිනිස්සුම මෝඩ කරගෙන මේ ගොල්ලෝ රජවෙලා කරේ රට විනාශ කරන එක ඇත්ත ඈති හැටියෙන් පෙන්වා දෙන මෙතුමාට
    නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා
    බුදුසරණයි සර්😍❤❤ 🇱🇰🇱🇰

  • @kanchibashini1117
    @kanchibashini1117 2 หลายเดือนก่อน +2

    මේවා දැන් දැක්කට කලින් බලලා නෙමෙයි මිනිස්සු චන්දේ දුන්නේ...මේවා බලන්න උනන්දුවක් පහුගිය කාලවල් වලදි මිනිස්සුන්ට ආවානම් ඔයිට වඩා ජයග්‍රහණය කරනවා....දැන් හරි මිනිස්සුන්ට ඇත්ත වැටහීමත් රටේ වාසනාවක්....❤❤❤❤

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 9 หลายเดือนก่อน +9

    මාලිමාව❤

  • @kelumsomarathna6076
    @kelumsomarathna6076 2 หลายเดือนก่อน +12

    අද නෑසු කන් හෙට අසාවී හෙට නෑසු කන් අනිද්දා අසාවී. කලින් නෑසු කන් සැප්තැම්බර් 21 ඇහැව්වා. 21 නෑසු කන් නොවැම්බර් 14 අහනවා...

    • @MalithaShashi
      @MalithaShashi 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ❤🎉

    • @biztrading-u2y
      @biztrading-u2y 2 หลายเดือนก่อน

      Shuver ..❤

  • @mahindamwk155
    @mahindamwk155 2 หลายเดือนก่อน +10

    උඩ තියෙන විහිළු කථා කියන එක අයින් කරන්න.අනුර සහෝදරයා දේශපාලනයත් එක්ක විහිළු කරන්නෙ නෑ.මේ හැම දේම ඇත්ත.

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 9 หลายเดือนก่อน +4

    මඩ ගහන්න පුලුවන්.. වැඩක් කරන්න බෑ කාටවත් මේ වගේ..

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 9 หลายเดือนก่อน +4

    අපිමාලිමාවටවැඩ ❤❤❤

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 2 หลายเดือนก่อน +5

    ❤❤❤❤අපි එදත් බලනවා..අදත් බලනවා..

  • @disperser6070
    @disperser6070 9 หลายเดือนก่อน +4

    මිනිස්සු කලින් මේවා තේරුම් ගත්තේ නැති නිසා තමා අද මේ රට මේ වගේ වුණේ...

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 2 หลายเดือนก่อน +4

    ඉපදුණු ගමන් ඇවිදිනවා නමිි ෴ මෙිි කියපුව විහිලු වෙන්න පුළුවන් ...
    ඒත් මෙිිව විහිලු විදිහට දකින ෴ බත් කන ගවයො ඉන්න රටක් හදන්න ලේසි නෑ ෴
    රට අනුර ජනාධිපති තුමන්ට
    🧭 150 ක් පාර්ලිමේන්තුවට
    ✌🌹✌🌹✌🌹✌

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน +1

    Ape janadepathi AKD senhayata jayama wewa ❤❤❤❤❤❤❤❤❤

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 2 หลายเดือนก่อน +3

    අපේ අනුර ජනපතිට ජයවේවා දිර්ඝායුෂ වේවා🙏🇱🇰💪

  • @susilfernando9059
    @susilfernando9059 9 หลายเดือนก่อน +3

    Seyallama Attama tama
    A k D Obata Jaya

  • @Userjp991
    @Userjp991 9 หลายเดือนก่อน +16

    මෙවට විහිළු කතා කියන පර බල්ලා කවුද

  • @bhanu3113
    @bhanu3113 9 หลายเดือนก่อน +3

    Tharketa athal denawa....
    Jaya wewa anura sahoo❤

  • @Lalith-g2q
    @Lalith-g2q หลายเดือนก่อน

    ආසයි.අහංන.විළු.කාතා.ජනපතිතුමාට.සුභ.ගමන්.ජයවෙවා

  • @glakruwan9255
    @glakruwan9255 9 หลายเดือนก่อน +3

    Niyamai❤

  • @Sparrowhawk290
    @Sparrowhawk290 2 หลายเดือนก่อน +3

    මේ ෆේජ් එක කරන තොට දෙකක් කථාකරන්න ආවේ...
    ඒත් මේක සුපිරි

  • @sumithnadakanda4497
    @sumithnadakanda4497 2 หลายเดือนก่อน +1

    👌👌👌👌❤️❤️❤️❤️.... මේවා අපි කලින් බැලුවේ නැහැනේ... 😪😪😪😪

  • @niroshandavid
    @niroshandavid 9 หลายเดือนก่อน +8

    Eda wage nemei saho.. Dan 90% oba wenuwen api

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 18 วันที่ผ่านมา

    කවදත් කොන්දක් ඇතුව
    කෙළින් කතාකල සුපිරිම චරිතය..

  • @Lionsvoicemusicband
    @Lionsvoicemusicband 9 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @vinodchandika7932
    @vinodchandika7932 9 หลายเดือนก่อน +5

    මාලිමාවට ජය වේවා

  • @KkPriyadarshana
    @KkPriyadarshana 9 หลายเดือนก่อน +2

    Anna sathaya

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 2 หลายเดือนก่อน +1

    මේ උතුම් මාතෘ භුමියට විජයවේවා . මෙවර මහමැතිවරණයේ දී මාලීමාවට කෝටියක් ඡන්ද එකතු කරමු . වට්ටපු රට ගොඩගන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට අපි උදවු කරමු .

  • @Sanjeewa-q3m
    @Sanjeewa-q3m 9 หลายเดือนก่อน +4

    ❤❤❤ NPP ✊✊✊🇱🇰🇱🇰🇱🇰 ,☪️☸️✝️🕉️

  • @arun2002
    @arun2002 หลายเดือนก่อน

    Great AKD we know what you told now on sir

  • @RenukaKumudu-u9v
    @RenukaKumudu-u9v 2 หลายเดือนก่อน +2

    api me katha dan thamai therum ganne🎉🎉🎉 athumata budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 2 หลายเดือนก่อน +1

    අදරෙයී සහොදරයා ❤❤❤

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka หลายเดือนก่อน

    අප මරා දැමුවද අප නැගු හඬ සාදා නොමියෙනු ඇත.. රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු මව් බිම වෙනුවෙන් දිව් පිදු 60000k තරුණ තරුණියන් වෙනුවෙන් මගේ උපහාරය ❤

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 9 หลายเดือนก่อน +3

    මාලිමාවට ජාතික ජනබලවේගයට අනුර සහෝදරයා ජයවේවා ❤

  • @wisdomarisen1465
    @wisdomarisen1465 9 หลายเดือนก่อน +12

    Yako munta atta kiyanakota jok horu boru kiyaddi patta atta

  • @himaliwasundara9098
    @himaliwasundara9098 9 หลายเดือนก่อน +9

    ❤️❤️

  • @thisarutheekshana42
    @thisarutheekshana42 2 หลายเดือนก่อน +1

    ❤දැන් හදමු boss❤️💪

  • @rajithasanka3599
    @rajithasanka3599 9 หลายเดือนก่อน +9

    Jvp adath adath anke eke no 01 🌟

  • @tharinduliyanage8954
    @tharinduliyanage8954 9 หลายเดือนก่อน +6

    හම්මෝහ් මේ චැනල් එක අකුලගනිං බං.😂
    එක්කො නම වෙනස්කරපං....😂

  • @Denuwanprebodh
    @Denuwanprebodh หลายเดือนก่อน +4

    විහිලුවක් වෙන්නෙ කොහොමද බන් මේවා

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 2 หลายเดือนก่อน +1

    දැන් කියන්නෙත් මේවම නෙ කොයිතරම් කාලයක් මේ ඇත්ත කියලද අපිට තෙරුනෙ කාලයක් ගිහින් නෙ එදත් අදත් එකම කතාව ජයවේවා මාලිමාවට

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 2 หลายเดือนก่อน +2

    ඇත්ත ඔයා අදින ඇදුම කොයි රටෙද .දැන් වෙනස් වෙලාද බොරුව දැන්වත් නවත්වලා කියපු දෙවල් කරන්න

    • @SheshaUdari
      @SheshaUdari 2 หลายเดือนก่อน +2

      ඈ යකෝ ඇවිත් මාසෙන් රටේ ඇදුම් මහන්න තරම් රටක්ද හම්බ උනේ....කුහකකම

    • @manojsirantha4423
      @manojsirantha4423 หลายเดือนก่อน

      ඔයත් අනුර නේද 😊.අවුරුදු 76 ක් මංකොල්ල කාපු රටක් ගොඩ දාන්න පුලුවන් මොන සක්කරයටද.ඒ රටේ ඉන්නෙ ඔයාගෙ පව්ල විතරක් නෙවෙයි කොච්චර පව්ල්ද ලමයි ද අවුරුදු 76ක් ඉල්ලපු නැති දේවල් මාසෙන් මෙයාගෙන් ඉල්ලන්න එපා

  • @wasanthakumara846
    @wasanthakumara846 หลายเดือนก่อน

    හොරු ආරක්ෂා කර ගැනීමට පහසුම ආකාරය විහිළු ලේබලය ඇලවීමයි

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp หลายเดือนก่อน +1

    මේවා හිනාවෙන්න ඔනෙ කාරණා නෙවේයි ඇත්ත බොහොම ගනගාටුයි .

  • @samanthamalinga9457
    @samanthamalinga9457 9 หลายเดือนก่อน +1

    ඇත්ත 😂😂😂😂 ජයවේවා ❤❤

  • @mydreams7104
    @mydreams7104 5 หลายเดือนก่อน +1

    මේවා අපිත් share කලා ඒ දවස් වල ඉදන්ම.. අපේ මහ එවුන්ට තේරුණේ නෑ.. ආඩම්බරයි අදටත්...💪💪.. කවදාවත් මේ රටට ණය ණෑ අපි..අපේ දරුවෝ ඉස්සරහ අපිට ආඩම්බරයෙන් කියන්න පුලුවන්..

  • @roshanpercy6854
    @roshanpercy6854 9 หลายเดือนก่อน +5

    හැබැයි අපි මාලිමාව ට ❤

  • @ravindrabandara8525
    @ravindrabandara8525 2 หลายเดือนก่อน +1

    Malimawta jaya niyathai budu saranai 🎉🎉🎉❤❤❤

  • @indranigunathilaka-ri6jw
    @indranigunathilaka-ri6jw 2 หลายเดือนก่อน +1

    කාලයක් තිස්සෙ කෑ ගහල කියපු දේව්ල් ගන හිතන්න බරි උන් අයට දන්වත් තේරෙන්වන්ම් වසනවක්..මාලිමාවට ජ්‍ය්වේවා..

  • @Denuwanprebodh
    @Denuwanprebodh หลายเดือนก่อน +2

    මාලිමාවට ජය ❤️👊

  • @biztrading-u2y
    @biztrading-u2y 2 หลายเดือนก่อน +2

    Arura ජනාධිපති thuma...❤❤❤

  • @dulangahenry1798
    @dulangahenry1798 2 หลายเดือนก่อน +2

    Mee manussya aurudu ganak tisse kiyla tiyenne එකම deyak eth apita ahenna gtte mee lagakadi idla❤❤❤AKD

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 หลายเดือนก่อน +2

    අම්මෝහ්හ්හ්හ් අවුරුදු ගානක් මේ මනුස්සයා කෑගහලා කිව්වේ ඕක තේරුම් ගන්න බැරි උනානේ😔
    දැන් නම් ආයෙ ගොන්කම් කරන්නෙ නෑ

  • @gm_p.r.wdilshan6950
    @gm_p.r.wdilshan6950 2 หลายเดือนก่อน +3

    මේවත් pacha ගාන මිනිස්සු ඉන්නවා නේ ඇත්ත මේ වෙන විට ඇස් වලට පෙනී පෙනී..

  • @warnakulasuriyafernando4408
    @warnakulasuriyafernando4408 9 หลายเดือนก่อน +5

    Jvp❤❤❤❤ , sajith ponnaya awoth nm me rata iwarai

  • @MohanRathnayake-k2n
    @MohanRathnayake-k2n 2 หลายเดือนก่อน

    Well said 👏

  • @peravids1172
    @peravids1172 2 หลายเดือนก่อน +3

    ඒ දවස් වලත් මාධ්‍ය ඉඩ දීල නැ පේනවනෙ හිරුට ඉවසන්න බැරිකම😂 මුන් නම් සාපයක් මේ රටට වුන විනාසයට😒

  • @Nimal8.karunathilaka
    @Nimal8.karunathilaka 9 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා .....