ලංකාවේ හදපු තරු හතේ බස් එක - Venushka Automoves

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • බාර් ෆ්‍රිජ් ටීවී කැරෝකේ ඇතුල තනිකරම වෙඩින් හෝල් එකක් වගේ නගින හැමෝම ෆුල් හොල්මන්
    බස් එකක් වගේ පෙනුනට දිව්‍යලෝකයක් තරු පහේ බස් එක මේකෙනම් ජනාධිපතිටත් යන්න පුළුවන්
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    ලංකාවේ හදපු තරු හතේ බස් එක - Venushka Automoves

ความคิดเห็น • 157

  • @nela_tech
    @nela_tech 6 หลายเดือนก่อน +1

    හොදට modify කරල ගන්න පුළුවන් පෙනුමක් තියෙන බස් අතරින් එකක්. ❤ නියමයි.

  • @damika_official
    @damika_official 10 หลายเดือนก่อน +10

    නිලමේ කොල්ලටත් බස් පිස්සුව😁🥰මරු මරු❤️දිගටම ඔවගේ ඔවා ඔනි❤️අදරෙයි

  • @wnpprasad8088
    @wnpprasad8088 10 หลายเดือนก่อน +13

    මොනා වුනත් ඇතුලෙ සැපට හදන එක හොදයි .එලියේ තොරණ් වගේ ලයිට් ගහලා. කුලු හොඩවැල් හයි කරලා විකෘති නැතිව මෙහෙම මොඩිෆයි කරන එක සුපිරි

  • @NadunDilsara-q9j
    @NadunDilsara-q9j หลายเดือนก่อน

    වෙනස් වැඩක් විදිහට මෙහෙම හදපු එක මරු .ඇත්තටම මරු .බැනල comment කරල තියෙන්නේ වාහන ගැන දන්නෙ නැති උන් ...සුපිරි වැඩක් මේක 🤍🙂

  • @Kylashiniluxaryedition
    @Kylashiniluxaryedition 10 หลายเดือนก่อน +5

    සුරන්ගනාවි බස් එකෙත් මෙහෙම විඩියො එකක් ඔන්ව් කියන කට්ටිය මෙයාට❤

  • @janithcharuka9292
    @janithcharuka9292 10 หลายเดือนก่อน +6

    හැම බස් එකක්ම හොඳයි රැජිණ කූඹියෝ මේ බස් එක ඔක්කොම හොඳයි ඒ ඔක්කොම බස් 😌❤️ ලොරි නෙවෙයි පොශ් උදවියට ලොරි වගේ පෙනුනට 🙂

    • @rangasripieris369
      @rangasripieris369 10 หลายเดือนก่อน +1

      බස් දැකලා නැති ගොබ්බයින්ට හොඳයි ඉන්දියන් කසිකබල් ලොරි...

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 10 หลายเดือนก่อน +6

    Comments දැක්කම ජපන් බස් එකකට නැගලවත් නැති එවුන් ඉන්නවා කියන එක පේනවා 💔🤣
    Air suspension එන උඩ යට දෙකටම දුනු ඇවිල්ලා comfortable suspension එන බස් වලට වඩා එක පැත්තකට විතරක් දුනු එක වලක වැටුන ගමන් සීට් එකේ ඉඳන් ගුවන්ගතවෙන වත්ත වටේටම ලයිට් ගහලා පාරෙ යන අනිත් වාහන වලට අමාරුවෙන ඒවා සැපයි කියනවනෙ මුං 💔😂
    පව් බං උංනම්. දේශපාලුවන්ට හැමදාම රවට්ටලා ඉන්දියන් යකඩ තට්ටු ටික එවලා ශේප් උනෑකි 😂

  • @Ish-pc9tp
    @Ish-pc9tp 10 หลายเดือนก่อน +3

    පලවෙනි comment එක මගේ...good luck මල්ලි👍👍👍👍🤩🤩

  • @adithyapiyumajith2663
    @adithyapiyumajith2663 10 หลายเดือนก่อน +3

    මේ වාහන පාවිච්චි කරන මගීනුත් මේව පරිස්සම් කරන්න ඕනෙ❤️

  • @ChamikaLakmal-bi2qx
    @ChamikaLakmal-bi2qx 10 หลายเดือนก่อน +8

    මොක මොක ආවත් බස් නම් සුපිරිම දම් රැජිණි තමයි ❤❤❤❤

  • @_Gimhana
    @_Gimhana 10 หลายเดือนก่อน +9

    නිලමෙ අයියට ආදරේ අය මේ කොනට 🖤

  • @musichitz8662
    @musichitz8662 10 หลายเดือนก่อน +8

    වටිනා කම කියන්නේ එළිය තොරම්බල් නොකරපු එක එක පට්ට

  • @kavishkagayan9207
    @kavishkagayan9207 10 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️ බස් වලට ආදරෙයි මම

  • @manojwijerattna7301
    @manojwijerattna7301 10 หลายเดือนก่อน +1

    නිල ma අය්ය සුපිරි එල ❤❤❤❤❤❤

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 10 หลายเดือนก่อน +3

    ලස්සනයි 🎉🎉🎉🎉🎉

  • @automotived.s5786
    @automotived.s5786 10 หลายเดือนก่อน +1

    Venushka Ayya ❤❤

  • @ishanmadusanka6968
    @ishanmadusanka6968 10 หลายเดือนก่อน +1

    Lankawe me wage luxry bus godak thynwa ewa gena digatama video ona.

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 หลายเดือนก่อน +1

    Bar ekakuth thiyanavanam, me vahi davas nisa anga rath vennath ekka Nilameth 2ak dagaththoth neda honda.

  • @HIRUWA88
    @HIRUWA88 10 หลายเดือนก่อน

    අනිත් ඒවගෙත් ඒවා හදමු නේ.🌝❤️💯

  • @kulebro4176
    @kulebro4176 10 หลายเดือนก่อน

    බොක්කෙම්ම සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳ

  • @GunapalaManchanayaka
    @GunapalaManchanayaka 2 หลายเดือนก่อน

    This bus is near my school not only two buses he owns he has a bmw i8 and I have seen it

  • @LahiruDilshan-il3zv
    @LahiruDilshan-il3zv 10 หลายเดือนก่อน +2

    බස් වීඩියෝ නම් දැන්නම් හොඳටම ඇති.කලින් වගේ වැඩකට ඇති විඩියෝ දාන්න.

    • @Nilame
      @Nilame  10 หลายเดือนก่อน +2

      අනිවා

  • @malisha9018
    @malisha9018 10 หลายเดือนก่อน

    Ape pare tata bus ekata gahann bus ekk na me loke ❤️😎

  • @ravinduvbandara
    @ravinduvbandara 10 หลายเดือนก่อน +1

    Wow ❤

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 10 หลายเดือนก่อน +54

    👍❤❤🌹🌹😘😘🚌🚌දම්රජින තමා හදවතේ බස් එක damragen ට ගහන බස් එකක් නෑ මේ ලංකාවේ

    • @lethushatharuka7105
      @lethushatharuka7105 10 หลายเดือนก่อน +3

      සැප නැ මෙ තරම් ☝👍

    • @beautifulworld6608
      @beautifulworld6608 10 หลายเดือนก่อน +3

      Paka😂

    • @IMALSHA.8
      @IMALSHA.8 10 หลายเดือนก่อน +1

      අනේ පල

    • @BestBuyBeacon
      @BestBuyBeacon 10 หลายเดือนก่อน +2

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @sachinthajayasuriya
      @sachinthajayasuriya 10 หลายเดือนก่อน +4

      ලොරි වලට බස් කියන උඹල පව් බං....😢

  • @dulaa___03
    @dulaa___03 10 หลายเดือนก่อน +1

  • @ccbeats99
    @ccbeats99 10 หลายเดือนก่อน +1

    Superb❤❤

  • @looklike3100
    @looklike3100 10 หลายเดือนก่อน +1

    Good video

    • @Nilame
      @Nilame  10 หลายเดือนก่อน +1

      Thanks

  • @Leylandsuddaofficial
    @Leylandsuddaofficial 10 หลายเดือนก่อน +1

    Nilame ❤️😊

  • @indikawettewa2509
    @indikawettewa2509 10 หลายเดือนก่อน

    Superb 👍👍👍

  • @sureshpeiris5929
    @sureshpeiris5929 10 หลายเดือนก่อน

    Supiri....❤❤❤❤❤❤❤

  • @meenutattoos9267
    @meenutattoos9267 10 หลายเดือนก่อน +1

    දින 7 කොරියන් බාසාව 🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏

  • @adhiyaa190
    @adhiyaa190 10 หลายเดือนก่อน +2

    මේ දන්නෙ නැති හින්ද අහන්නෙ ඇයි බස් වලට ලොරි චැසි කියන්නෙ කට්ටිය මේ දවස්වල

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 10 หลายเดือนก่อน +1

      Luxury බස් එකක ගමනක් ගිහිං එන්න මුලින්ම. ලයිට් කොච්චර හයිකරත් ඉන්දියන් ඒවා සැප ඒවා වෙන්නෑ බං. දම්රුජිණ ගැන නිලමෙ කරපු interview එකේදි සුපුනාම කියනවා මොනා උනත් මේක ලේලන්ඩ් එකක්නෙ ඒ උනාට අපි පුළුවන් තරම් දේවල් දෙනවා කියලා. මුංට ඒකවත් තේරෙන්නෑ 💔
      ඉන්දියන් ඒවට වඩා ජපන් ඒවගෙ සැපපහසුව වැඩියි. ඒකත් ඔය වයිකින් ඒවට වඩා ඉන්දියන් A/c චයිනීස් A/c ඒවගෙ සැප වැඩියි. මුං හිතං ඉන්නෙ වයිකිං එක තමයි සැපම කියලා. 😂
      වලක වැටුනම සීට් එකෙන් ගුවන්ගතවෙන එක නෙවෙයි යකෝ සැප 😂

    • @nela_tech
      @nela_tech 6 หลายเดือนก่อน +2

      ඔය කොල්ලො Yking එකේ වෙන මොකකටවත් නෙමෙයි බන් ඇබ්බැහි වෙලා තියෙන්නෙ. ඒකෙ මූනෙ තියෙන පෙනුමටයි. ඒ මූනෙ තියෙන ගැම්මටයි. සැප පහසුවයි ආරක්ශාවයි ඒකෙ තිබ්බනම් ජපන් බස් කැලේ. ජපන් බස් වල ඒ තරම් පෙනුමක් කියල නෑ. ඔය Yking එකේ තරම්. නමුත් ජපන් බස්වල නියම සැප පහසුව, ආරක්ශාව එහෙම හොදටම තියෙනව. ලේලන්ඩ් එකේ ඒ ටික අඩුයි. ලේලන්ඩ් එකේ Enjine power එකත් හොදටම තියෙනව.❤ අපේ එවුන් බලන්නෙ ගැම්මයි, පෙනුමයි ,යන්න පුළුවන් වේගෙයි විතරයි. ඒකනෙ වැඩිපුරම ලේලන්ඩ් එකම ගන්න පොර කන්නෙ. ජපන් බස් වල එහෙම හොද පෙනුමක් තිබුනනම් ඔය ලේලන්ඩ් ගන්නෙ නෑ. 😂 එහෙමයි කියල ඉතින් ඉන්දියාවෙ කාර් වලට වඩා ජපන් කාර් නෙ වැඩිපුර තියෙන්නෙ. මොකද ඒ ඒවෑ තියෙන ගැම්මයි පෙනුමයි නිසා. ඒවගේ තමා ලේලන්ඩ් එක air suspention දාල තව safety වැඩි කරල ගත්තනම්. එහෙම නැත්තම් ජපන් බස් එකට හොද පෙනුමක් තිබුනනම් ඒවා ගන්නම පොරකයි අපේ කට්ටිය😂 එතකොට ඒවෑ සැපත් තියෙනව.safety ත් තියෙනව😊❤

  • @sudathnandana8190
    @sudathnandana8190 8 หลายเดือนก่อน +1

    සුක්කානම තමයි අවුල්

  • @sayurumadawa184
    @sayurumadawa184 10 หลายเดือนก่อน +1

    දම් රැජින තමා රැජින දෙක ගැනත් අනිවාර්යයෙන් වීඩියෝ එකක් ඕනි ❤❤❤❤❤❤❤❤❤❤

  • @lankabulletgaming.
    @lankabulletgaming. 9 หลายเดือนก่อน

    Apa boy bus eka

  • @siyathranasinghe7456
    @siyathranasinghe7456 10 หลายเดือนก่อน

    Meka maru ❤❤

  • @BUSKINGDOMoffacial
    @BUSKINGDOMoffacial 10 หลายเดือนก่อน +1

    dum rajjena ta gahanna loweth ba

  • @h7y3n8
    @h7y3n8 10 หลายเดือนก่อน

    ඒ උනාට සහරා ෆ්ලෑෂ්ලගෙ ප්ලේන් ✈️ එක තරම් නෑ නේද?..😂

  • @LalithHewage-x2t
    @LalithHewage-x2t 10 หลายเดือนก่อน

    Suranganavita gahannà bus na me lankave😊❤

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 10 หลายเดือนก่อน

      Luxury බස් එකක ගමනක් ගිහිං එන්න මුලින්ම. ලයිට් කොච්චර හයිකරත් ඉන්දියන් ඒවා සැප ඒවා වෙන්නෑ බං. දම්රුජිණ ගැන නිලමෙ කරපු interview එකේදි සුපුනාම කියනවා මොනා උනත් මේක ලේලන්ඩ් එකක්නෙ ඒ උනාට අපි පුළුවන් තරම් දේවල් දෙනවා කියලා. මුංට ඒකවත් තේරෙන්නෑ 💔
      ඉන්දියන් ඒවට වඩා ජපන් ඒවගෙ සැපපහසුව වැඩියි. ඒකත් ඔය වයිකින් ඒවට වඩා ඉන්දියන් A/c චයිනීස් A/c ඒවගෙ සැප වැඩියි. මුං හිතං ඉන්නෙ වයිකිං එක තමයි සැපම කියලා. 😂
      වලක වැටුනම සීට් එකෙන් ගුවන්ගතවෙන එක නෙවෙයි යකෝ සැප 😂

  • @LahiruNimesh-w4x
    @LahiruNimesh-w4x 2 หลายเดือนก่อน +1

    Mr balck eka thama cofee bonath puluwan

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      ජයවේවා....

  • @thanujapriyadharshani3495
    @thanujapriyadharshani3495 10 หลายเดือนก่อน +1

    💞❤

  • @nimeshkaravilagala5574
    @nimeshkaravilagala5574 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @BuddikaBuddika-p8n
    @BuddikaBuddika-p8n 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤my love

  • @ajithrupasinghe2459
    @ajithrupasinghe2459 10 หลายเดือนก่อน +1

    😮

  • @NankeshArosh
    @NankeshArosh 10 หลายเดือนก่อน

    Apa boy eke interview ekak oni

  • @Maduwantha_Rathnayaka
    @Maduwantha_Rathnayaka 10 หลายเดือนก่อน

    Meke inna un comment danne un Lori chasi hadala un nikan aran dila wage ne❤😂

  • @chinthanajayathilaka3229
    @chinthanajayathilaka3229 10 หลายเดือนก่อน

    NF-7009 කලින් SUDU DUWA Express

  • @Nuhansa233
    @Nuhansa233 8 หลายเดือนก่อน

    ඔය බස් කෙහෙම හැදුවත් Leyaland වලට ගහන්න බස් නැ තාම ලංකාවේ😊😊😊😊

    • @nela_tech
      @nela_tech 6 หลายเดือนก่อน +1

      ලේලන්ඩ් එකත් air suspention , A/C , safety තිබ්බනම් ඒවත් නියම බස් තමා❤

  • @gayaniroshana2436
    @gayaniroshana2436 10 หลายเดือนก่อน

    TUNED BY GIHAN AUTOMOBILE

  • @deepthikumari118
    @deepthikumari118 10 หลายเดือนก่อน +5

    කූබියො luxury එකෙ copy යක්

    • @BestBuyBeacon
      @BestBuyBeacon 10 หลายเดือนก่อน

      🤣😂😂

    • @thirushagunathilaka3613
      @thirushagunathilaka3613 10 หลายเดือนก่อน +1

      Ekata kalin bn me bus 2 heduwe. Dan thami mewa virel une

    • @duleepdulanjana3006
      @duleepdulanjana3006 10 หลายเดือนก่อน

      කූබියෝ එක ගහන්න කලින් ඔය consoft එක ගේනවේ සුපුන් අයියා ඌ නැත්නම් ගහයි තමා ඔහොම අදහසක් ඔලුවට ආපු නිසා ඌ ඌගේ වාහනේ පුළුවන් විදියට සැපක් දුන්නා

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 10 หลายเดือนก่อน

      @@duleepdulanjana3006 නියම ගවයෙක්. ඇයි බං උඹ හිතන්නෙ ලෝකෙ මුලින්ම ඒක තමයි ඇතුල modify කරේ කියලද 😂
      ඔයිට සෑහෙන්න කලිං ඉන්දුනීසියාවෙ බස් modify කරේ. දම්රුජිණ එලියෙ ලයිට් ගහන කාලෙ උං ඇතුලෙ මේ වගේ modification කරේ 😂
      මේ වගේ මෝඩ comment දාන්න එපා බං. 😂

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 10 หลายเดือนก่อน

      ලෝකෙ මුලින්ම මෙහෙම හැදුවෙ කූඹියෝවත් දම්රුජිණවත් නෙවෙයි 😂
      මෙහෙ එවුන්ට මැජික් උනාට 😂

  • @udayakidu5754
    @udayakidu5754 10 หลายเดือนก่อน

    Bus aka adana tena kiyandako iye

  • @taprobanefootprints6402
    @taprobanefootprints6402 10 หลายเดือนก่อน

    මේක නං කිසිම වැඩක් නැති ඇඩ් එකක්... 😁

  • @GhostHunters-y5c
    @GhostHunters-y5c 10 หลายเดือนก่อน +3

    මොනවා උනත් දම් රැජිණට ගහන්න බස් එකක් ලංකාවෙ නෑ තාම ❤❤

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 10 หลายเดือนก่อน

      Luxury බස් එකක ගමනක් ගිහිං එන්න මුලින්ම. ලයිට් කොච්චර හයිකරත් ඉන්දියන් ඒවා සැප ඒවා වෙන්නෑ බං. දම්රුජිණ ගැන නිලමෙ කරපු interview එකේදි සුපුනාම කියනවා මොනා උනත් මේක ලේලන්ඩ් එකක්නෙ ඒ උනාට අපි පුළුවන් තරම් දේවල් දෙනවා කියලා. මුංට ඒකවත් තේරෙන්නෑ 💔
      ඉන්දියන් ඒවට වඩා ජපන් ඒවගෙ සැපපහසුව වැඩියි. ඒකත් ඔය වයිකින් ඒවට වඩා ඉන්දියන් A/c චයිනීස් A/c ඒවගෙ සැප වැඩියි. මුං හිතං ඉන්නෙ වයිකිං එක තමයි සැපම කියලා. 😂
      වලක වැටුනම සීට් එකෙන් ගුවන්ගතවෙන එක නෙවෙයි යකෝ සැප 😂

    • @nela_tech
      @nela_tech 6 หลายเดือนก่อน +1

      ලේලන්ඩ් එකත් air suspention , A/C , safety තිබ්බනම් ඒවත් නියම බස් තමා❤

  • @SriLankanreview
    @SriLankanreview 10 หลายเดือนก่อน

    Issallama lankavata luxury vip ganava damrajina

  • @vishmaya9394
    @vishmaya9394 10 หลายเดือนก่อน +7

    පක තමා කූඹියෝ, රැජිනටයි ගහන්න එකක් නෑ😂

    • @Alan-eq6je
      @Alan-eq6je 10 หลายเดือนก่อน +1

      හරකෙක් උනාට උම්බෑ කියන්න එපා. ලොරි චැසි උඩ තොරන් ගහපු ඒවට බස් කියල කියන්නෙත් 3rd class මෝඩයො.

    • @madhushan68
      @madhushan68 10 หลายเดือนก่อน +5

      ​​@@Alan-eq6jeඋබේ අප්පද layland bus වලට ලොරි චැසි ගැහුවෙ
      දන්න දෙයක් කියපන්
      රැල්ලට ලොරි චැසි කිය කිය වැලලෙනව මෙතන😅

    • @Leylandsuddaofficial
      @Leylandsuddaofficial 10 หลายเดือนก่อน +1

      ​@@Alan-eq6jeවදයක් වෙන්න එපා බං 😒

    • @v4t_gaming
      @v4t_gaming 10 หลายเดือนก่อน +1

      ප#

    • @duleepdulanjana3006
      @duleepdulanjana3006 10 หลายเดือนก่อน +2

      ලොරි චැසි ගගා හැමිනෙන්නේ ලොරි චැසියක් හරියට දැකලවත් තියෙනව ද දන්නෑ ගොන් හු## හරි හමන් ලොරි චැසියක් දැකලා නැතුව තමා රැල්ලට චැසිය ගාන්න එපා ගොන් හු##

  • @pramod_tharuka
    @pramod_tharuka 10 หลายเดือนก่อน +3

    කුබියෝ.දම් රැජිනි කොපි කරලා 😂

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 10 หลายเดือนก่อน

      නියම ගවයෙක්. ඇයි බං උඹ හිතන්නෙ ලෝකෙ මුලින්ම ඒ දෙක තමයි ඇතුල modify කරේ කියලද 😂
      ඔයිට සෑහෙන්න කලිං ඉන්දුනීසියාවෙ බස් modify කරේ. දම්රුජිණ එලියෙ ලයිට් ගහන කාලෙ උං ඇතුලෙ මේ වගේ modification කරේ 😂
      මේ වගේ මෝඩ comment දාන්න එපා බං. 😂

  • @DilshaniKaveesha-nd6fd
    @DilshaniKaveesha-nd6fd 10 หลายเดือนก่อน

    🤨🤨

  • @duleepdulanjana3006
    @duleepdulanjana3006 10 หลายเดือนก่อน +2

    ඔය consoft එක මුලින් දැම්මේ කවුද ඉතින් එයා නැත්නම් අද මොන බස් එකක්වත් ඔහොම සැපට හදන්න තියා හිතුවෙවත් නැ දම් රැජින හිමිකරු සුපුන් අයියා එදා හිතලා ඌගේ බස් එකට ඔය consoft එක ගේනාපු හින්දා දැන් ලංකාවේ බස් ඔක්කොම ඒ විදියේ වැඩක් කරනවා

    • @chanugraphics5271
      @chanugraphics5271 10 หลายเดือนก่อน

      ප$ තමා 😂🤣🤣

    • @duleepdulanjana3006
      @duleepdulanjana3006 10 หลายเดือนก่อน

      😂😂😂 🤢🤢

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 10 หลายเดือนก่อน

      නියම ගවයෙක්. ඇයි බං උඹ හිතන්නෙ ලෝකෙ මුලින්ම ඒක තමයි ඇතුල modify කරේ කියලද 😂
      ඔයිට සෑහෙන්න කලිං ඉන්දුනීසියාවෙ බස් modify කරේ. දම්රුජිණ එලියෙ ලයිට් ගහන කාලෙ උං ඇතුලෙ මේ වගේ modification කරේ 😂
      මේ වගේ මෝඩ comment දාන්න එපා බං. 😂

  • @SriLankanreview
    @SriLankanreview 10 หลายเดือนก่อน

    Ma bus okkoma damrajina copy

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 10 หลายเดือนก่อน

      නියම ගවයෙක්. ඇයි බං උඹ හිතන්නෙ ලෝකෙ මුලින්ම ඒක තමයි ඇතුල modify කරේ කියලද 😂
      ඔයිට සෑහෙන්න කලිං ඉන්දුනීසියාවෙ බස් modify කරේ. දම්රුජිණ එලියෙ ලයිට් ගහන කාලෙ උං ඇතුලෙ මේ වගේ modification කරේ 😂
      මේ වගේ මෝඩ comment දාන්න එපා බං. 😂

  • @aroshanadilshan3206
    @aroshanadilshan3206 10 หลายเดือนก่อน

  • @GhostHunters-y5c
    @GhostHunters-y5c 10 หลายเดือนก่อน +1

    මොනවා උනත් දම් රැජිණට ගහන්න බස් එකක් ලංකාවෙ නෑ තාම ❤❤

    • @thusithmadhushanka3033
      @thusithmadhushanka3033 10 หลายเดือนก่อน

      😂😂😂😂

    • @nela_tech
      @nela_tech 6 หลายเดือนก่อน +1

      ලේලන්ඩ් එකත් air suspention , A/C , safety තිබ්බනම් ඒවත් නියම බස් තමා❤

  • @aavclakshan1068
    @aavclakshan1068 10 หลายเดือนก่อน

    ❤️

  • @SLNOTYBOY385
    @SLNOTYBOY385 10 หลายเดือนก่อน

    ❤❤

  • @GhostHunters-y5c
    @GhostHunters-y5c 10 หลายเดือนก่อน

    මොනවා උනත් දම් රැජිණට ගහන්න බස් එකක් ලංකාවෙ නෑ තාම ❤❤