ලෑන්ඩ් රෝවර් සන්තකයට ගත් ආසියානු ව්‍යාපාරිකයා , Who owns Land Rover By Mentor Bhathiya Arthanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #JLR #Ratan_TATA #Amazing_Man
    අපහාස කිරීම් සහ පහත හෙලීම්වලට පිළිතුරු දෙන්න ඕනේ වචනවලින් නෙවෙයි වැඩ වලින් කියලා අහලා තියෙනව ද? සාර්ථක මිනිස්සු වැඩිය සද්ද කරන්නේ නෑ. හැබැයි ඔවුන් සද්ද නැතුව වැඩ කරනවා. මේ කියන්න යන්නේ අපහාස මැද්දේ, ඒවාට වැඩවලින් උත්තර දුන්න මිනිහෙකුගේ කථාවක්. ඒක ගැන කියන්නේ භාතිය අර්ථනායක.
    අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්. www.bhathiyaarthanayake.com
    භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
    / bhathiya.art. .
    දියුණු වෙන්න ඕනේ මිනිසුන් වෙනුවෙන් භාතිය ඇතුලු කණ්ඩායම හදපු අළුත්ම වෙබ් සයිට් එකට යන්න පහලින්.
    www.mindbloom.lk
    අද මේ විඩියෝවට අදාල Photos, Videos හා Sound Tracks අරගත්තේ පහත කණ්ඩායම්වලින්.
    This video is a tribute to TATA Chairman Ratan Tata for his amazing
    work to buy JLR.
    When we creating this video we used the following videos and sounds.
    Video - Tiago from Tata Motors
    TH-cam channel - TATA Motors
    Link - • #Fantastico Tiago from...
    Video - Range Rover Velar 2018 Review | YallaMotor.com
    TH-cam channel - YallaMotor
    Link - • Range Rover Velar 2018...
    Video - Ratan Tata, Zenia Tata: Unleashing India's innovators
    TH-cam Channel - • Ratan Tata, Zenia Tata...
    Link - • Ratan Tata, Zenia Tata...
    video - Range Rover Sport | Automatic Access Height
    TH-cam channel - LandRoverMENA
    Link - • Range Rover Sport | Au...
    Particle Motion Visualisation_Plexus
    Author - joseph
    www.videvo.net...
    Tata Trucks पेश | टाटा ट्रक | Auto Expo 2020 | Hindi DriveSpark
    • Tata Trucks पेश | टाटा...
    By - Hindi DriveSpark youtube channel
    soundtrack - Epic Drone Background Music by Infraction [No Copyright Music] / Alioth
    TH-cam Channel - Infraction - No Copyright Music
    Link - • Epic Drone Background ...

ความคิดเห็น • 313

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 3 ปีที่แล้ว +9

    මමත් මගේ දැතේ උත්සාහයේන් සාර්ථක පුද්ගලයෙක් වෙිනවාමිය ස්තුතියි සර් බුදු සරණයි .

  • @taysonotsi8438
    @taysonotsi8438 4 ปีที่แล้ว +277

    දවස පටන්ගද්දි ලග්න පලාපල කියල tv එකේ අනවශ්‍ය වැඩසටහන් යනව. ඒ දේවල් වෙනුවට මේ වගේ උතුම් මනුස්සයෙක්ගෙ Motivational වීඩියෝ එකක් බලල දවස පටන් ගන්නව කියන්නෙ දවසම සුබයි. එකග අය ඉන්නවද.🙏🙏❤

  • @samanthasiriwardhana8637
    @samanthasiriwardhana8637 4 ปีที่แล้ว +120

    " මම නිවැරදි තීරණ ගන්නේ නැහැ.පළමුව තීරණ අරගෙන, ඒ තීරණ නිවැරදි වෙන්න කටයුතු කරනවා" Ratan Tata ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය..නියමයි සර්..සුපිරිම වීඩියෝවත්..ජීවිතේට ලොකු තල්ලුවක්..

    • @rcworld5018
      @rcworld5018 4 ปีที่แล้ว +1

      Patta wadana eka ❤️

  • @user-vf3zc6pn3w
    @user-vf3zc6pn3w 4 ปีที่แล้ว +117

    මීලගට ඔය සමාගමේ හිමිකාරීත්වය ශ්‍රී ලාංකිකයෙකු සතු විය හැකියි.එයයි අපේ බලාපොරොත්තුව.....

    • @minulaashan9362
      @minulaashan9362 4 ปีที่แล้ว +2

      E thamai dammika perera

    • @minulaashan9362
      @minulaashan9362 4 ปีที่แล้ว +1

      Aiye Bugatti Chiron ganath video ekak katannako

    • @thinethamedia
      @thinethamedia 3 ปีที่แล้ว

      ධම්මික පෙරේරා කියන්නේ පොලියට දෙන කැෂිනෝ ගස්සවනන කෙනෙක් නේද

    • @dilrangarathnayake5926
      @dilrangarathnayake5926 3 ปีที่แล้ว

      nee idiriyt market ek anuwa hoda wahana nipadawenwa.e vgemai amaruwen laba gadde ahimi kraganne

    • @malvisoriya1309
      @malvisoriya1309 ปีที่แล้ว

      සමාගම මිලදී ගැනීම කෙසේ වුවද මහා දවල් රටට යහපත් වැඩ කරන මිනිස්සු අමු අමුවේ මරලා දානවා ඉන්දීය ව එක්ක හැරෙන්නට වත් බෑ ලංකාවේ මිනිස්සු හිතන දකින විදිය කුහක සිත්

  • @thalal5519
    @thalal5519 3 ปีที่แล้ว +4

    දීයූණූවේ ඡය මාවත පෙන්වා දෙන ඔබතූමාට ඡය වේවා!!!

  • @3md_organization34
    @3md_organization34 4 ปีที่แล้ว +21

    හැමදාම වගේ ජයග්‍රහණය කරන්න නම් අභියෝග අපහාස බාධක නැතිනම් ඒ ජයග්‍රහණය සාපේක්ශව අඩු වටිනාකම් සහිතයි.අපි සතුරාට දිය යුතු හොදම පිලිතුර ජයග්‍රහණයයි. ස්තූතියි භාතිය සර්

  • @ruwanchinthaka9044
    @ruwanchinthaka9044 4 ปีที่แล้ว +22

    ලංකාවෙත් කොහොම හරි අමාරුවෙන් Micro ආයතනය නැගී සිටින මොහොතකදී ලාංකිකයෝ වශයෙන් අපි ආයතන ලබා දෙන සහයෝගය ඉතාමත් මදි. MG brand එකත් ලංකාවට හඳුන්වා දුන්නේ Micro ආයතනයයි. අපි මොන බයිලා ගැහුවත් Alto , K10, estilo, WagonR (indian) වලට වඩා Micro Panda සහ Cross එකේ පහසුව සහ ආරක්ෂාව වැඩි.
    ජාතියක් වශයෙන් ලැජ්ජ විය යුතුය, ලංකාවේ නිෂ්පාදන වලට අඩු තක්සේරුවක් ඇති කර, එම ව්‍යාපාරිකයන් නගාසිටුවීමට අපි උත්සාහ නොකිරීම ගැන

  • @amalithennakoon995
    @amalithennakoon995 4 ปีที่แล้ว +25

    කොකාටත් වාරයක් එනවා නම් තිත්තයාටත් වාරයක් එනවා කියන්නෙ මේකට තමයි. ඉවසීම වැදගත්

  • @nilankaruwan9410
    @nilankaruwan9410 4 ปีที่แล้ว +7

    ස්තූතියි සර්.ඔබේ මේ කැපවීම මතු පරපුරේ සාර්ථකත්වය උදෙසා හේතු වේවා....හදවතට කතා කරන්නට පුලුවන් මිනිසෙකු වූ ඔබට අපගේ ආචාරය

  • @sarath9999
    @sarath9999 4 ปีที่แล้ว +4

    "මම නිවැරැදි තීරණ ගන්නේ නැහැ ,පළමුව තීරණ අරගෙන ඒ තීරණ නිවැරැදි වෙන්න කටයුතු කරනවා".Rathan TATA ගේ ඒ සුප්‍රසිද්ධ ප්‍රකාශය ජීවිතය ට ලොකු ආදර්ශයක් .Great person ,congratulations

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 4 ปีที่แล้ว +5

    අපහාසය ශක්තිමත් කර ගත්ත මිනිස්සු ..
    Great

  • @vanilranaweeraarachchige2487
    @vanilranaweeraarachchige2487 4 ปีที่แล้ว +35

    මෙම වාහන වල මුල් අයිතිය මහා බ්‍රිතාන්‍ය සතුයි. ඒකත් සදහන්කලානම් තමයි හොද.

    • @mangalabandara3800
      @mangalabandara3800 4 ปีที่แล้ว +2

      Vanil ranaweraa හිටපු තැනට වඩා ඉන්න තැනයි වැදගත් වෙන්නේ සහෝදරයා ...

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว

    ඔබතුමන් හට බොහොම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sahanmaleesha8493
    @sahanmaleesha8493 4 ปีที่แล้ว +10

    ඉන්දියාව Car හදන්න පටන් අරන් තියෙන්නෙ 1998....ලංකාව කාර් හදන්න පටන්ගත්තේ 1960 ගනන් වල...එහෙම හිටපු අපි...අද ඉන්න තැන දකිද්දි දුකයි

    • @cg-wm9no
      @cg-wm9no 4 ปีที่แล้ว

      Indiyawe car hadanna patan gaththe 1942 Hindustan motors , Premier 1944 , Mahindra and Mahindra 1945. History kiyawanne nethiwa boru kiyawanawa meke comment dana aya.

    • @sahanmaleesha8493
      @sahanmaleesha8493 4 ปีที่แล้ว +2

      @@cg-wm9no යකෝ ඒවා හැදුවෙ uk companies එක්ක එකතු වෙලා🤣🤣....තාක්ෂණික සහය ඔක්කොම දුන්නෙ uk වලින් ඉන්දියාව ඇතුලෙ manufacture කරපු එක විතරයි කෙරැවෙ....ඉන්දියාව ස්වදේශීයව හදපු පලවෙනි කාර් එක තමා 1998 හදපු Tata indica එක.....දන්නැත්තං හොයලා බලපන් බූරැවෙක් වගේ කියවන්න එපා 🤣🤣🤣

    • @cg-wm9no
      @cg-wm9no 4 ปีที่แล้ว

      @@sahanmaleesha8493 Yakek thamai thamun. Social comment ekakadi sadaranawa katha karana widiha danne nethi kalakakanniyek. Honda Sinhala thiyagen wadapu kena ugannala thiyenne mewa. Pawule hediyawa ekekgenma penawa.

  • @tharinduchandana8834
    @tharinduchandana8834 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @disnabotheju5726
    @disnabotheju5726 4 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි .බොහොම වටිනා අදහස් ටිකක් 👌👌👌

  • @MatTrixByDhameesha
    @MatTrixByDhameesha 4 ปีที่แล้ว +22

    ඇමරිකන් නෙවෙයි නේ?? බ්‍රිටිශ් බ්‍රෑන්ඩ් එකක් ඕක නේහ්?

  • @sandaruwannethmina
    @sandaruwannethmina 3 ปีที่แล้ว +1

    ම්නිස්සුන්ගෙ හිතිමේ හැකියාව දුර්වලයි.....එකයි.ලන්කාවට කෙල වෙලා තියෙන්නේ.....

  • @Indrachapa
    @Indrachapa 4 ปีที่แล้ว +5

    දැන් තියෙන්නෙ අපේ වාරේ.. 🤗🌾🇱🇰

  • @senarathpolkotuwa6063
    @senarathpolkotuwa6063 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩසටහන මේකනම් .ඔබට ජය !

  • @VikasithaSamaradiwakaramvp
    @VikasithaSamaradiwakaramvp 4 ปีที่แล้ว +19

    Land rovers are manufactured in UK. Even it have the ownership to TATA still its made in UK

  • @ishandhewindha9778
    @ishandhewindha9778 4 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා වැඩසටහනක්

  • @pradeepkumara5348
    @pradeepkumara5348 3 ปีที่แล้ว +1

    Aayeth aayeth nokadawaa balana video 1k...thank you sir✌✌✌

  • @pradeepkumara5348
    @pradeepkumara5348 3 ปีที่แล้ว +2

    Every day I watch this video....since it was broadcast!!
    Because,I have same 5 experiences.
    Thank you very much BHATHIYA ARTHANAYAKE SIR for uploading this!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 4 ปีที่แล้ว +1

    ස්තුතියි ! ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා !

  • @m.a.s.vmadushan.846
    @m.a.s.vmadushan.846 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්. තෙරුවන් සරණයි.!

  • @janithahettiarachchigamage3231
    @janithahettiarachchigamage3231 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්.

  • @donharald8104
    @donharald8104 4 ปีที่แล้ว

    මම වැඩ කරන්නෙත් JLR කම්පැණි එකේ තමයි, ආයතනයේ කොටස් ගත්තට කිසිම දෙයක් වෙනස් කරන්න බැහැ වාහන design ඔක්කොම කරන්න ඕනේ under mother company approval එක යටතේ

  • @malithakaluarachchi.23
    @malithakaluarachchi.23 3 ปีที่แล้ว

    ඊලග පාර Toyota ගැන කතා කරන්න. අද එක සුපිරි.

  • @udeshikaindunil2772
    @udeshikaindunil2772 4 ปีที่แล้ว +3

    ඇයි තවමත් ඉන්දියාවෙන් වෑන් එකක් වෙළඳපොළට හඳුන්වා දුන්නෙ නැත්තෙ ..
    (මම අහන්නෙ 12කට විතර ගමන් කරන්න පුළුවන් වෑන් එකක්,
    සුවසැරිය වාහනයට වඩා පොඩි)

  • @lalithrathnayankemudiyanse197
    @lalithrathnayankemudiyanse197 4 ปีที่แล้ว +1

    Great sir all the best 🙏👍nice home you have🙏👌👌

  • @sanathpiyarathne7399
    @sanathpiyarathne7399 4 ปีที่แล้ว +1

    Respect mr tata's qualities..thnk u mr bhathiya...

  • @janakakumara1405
    @janakakumara1405 4 ปีที่แล้ว +2

    right decision at right moment . thank you Mr. BA

  • @madusanthafernando2982
    @madusanthafernando2982 4 ปีที่แล้ว +6

    ඊලග අයිතිකරු මම වෙන්නත් පුලුවන්.ඔව්ව කියන්න බෑ.

    • @142samantha
      @142samantha 3 ปีที่แล้ว

      ❤️❤️❤️👍👍👍

  • @deshappriya2007
    @deshappriya2007 4 ปีที่แล้ว +1

    Jaguar Land Rover Automotive PLC is the holding company of Jaguar Land Rover Limited, a British multinational automotive company with its headquarters in Whitley, Coventry, United Kingdom, and a subsidiary of Indian automotive company Tata Motors. The principal activity of Jaguar Land Rover Limited is the design, development, manufacture and sale of vehicles bearing the Jaguar and Land Rover marques.The Jaguar Land Rover subsidiary was struggling by 2019 and Tata Motors wrote down its investment in JLR by $3.9 billion. Much of the financial problem was due to a 50% drop in sales in China during 2019, although the situation was improving. Still, Tata was open to considering a partnership with another company according to a statement in mid-October, as long as the partnership agreement would allow Tata to maintain control of the business

  • @lahiruchathuranga8448
    @lahiruchathuranga8448 3 ปีที่แล้ว

    Sebewatama watina motivation akak.sthuthi 🙏

  • @sameeraweerathunga709
    @sameeraweerathunga709 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි .

  • @tharushirashmika303
    @tharushirashmika303 ปีที่แล้ว

    ආසම හීනයක්...🥺❤️

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    teruvan saranai sir danathmaka vidiyata hitannat vagemajeevite goda nagaganna saktiyak dairyak supiri sir

  • @dinithkasun
    @dinithkasun 4 ปีที่แล้ว +1

    අහම්බෙන් බැලුවෙ. සුපිරි විඩියෝ එක..❤️🙂

  • @tushanitushani127
    @tushanitushani127 3 ปีที่แล้ว

    Bohoma sthutie sir theruwan saranai obata

  • @shiwanthagimhani6803
    @shiwanthagimhani6803 4 ปีที่แล้ว +1

    Great story but Jag & Landrover are not making money under Tata either. i believe Tata wants to sell it as well.

  • @bandaranmb3197
    @bandaranmb3197 4 ปีที่แล้ว +1

    Thanks you Bhathiya Sir❤
    💪Morning Motivation💪

  • @asithakumara9743
    @asithakumara9743 4 ปีที่แล้ว +1

    Excellent

  • @dilutharindu7226
    @dilutharindu7226 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සර්.. පින් ❤❤

  • @VikasithaSamaradiwakaramvp
    @VikasithaSamaradiwakaramvp 4 ปีที่แล้ว +13

    Land rovers are manufactured in UK. Even it have the ownership to TATA still its made in UK. Not America 🧐🧐🤨🤨

    • @Motivationlk
      @Motivationlk  4 ปีที่แล้ว +1

      This video is all about ownership. Land rover originally founded by british company but later it was fully owned by American giant Ford. Tata brought the business from ford. Land rover still produced in UK but they havent ownership

    • @IndikaJayamaha
      @IndikaJayamaha 4 ปีที่แล้ว +1

      @Motivation.lk Wrong check again. 👍

    • @Motivationlk
      @Motivationlk  4 ปีที่แล้ว

      @@IndikaJayamaha nothing to check. Coz the script was done after checking the facts. Read 👇👇
      en.m.wikipedia.org/wiki/Jaguar_Land_Rover

    • @sureensherwanthaserasinghe2849
      @sureensherwanthaserasinghe2849 4 ปีที่แล้ว +2

      ​@@Motivationlk I was gonna mentioned the same as the above commenter. then before comment I checked the facts and I was wrong. as I remember; some used to call Land Rover "Britains Pride". But now Britains pride owned by Indians.

  • @madusankathennakoon1506
    @madusankathennakoon1506 4 ปีที่แล้ว +3

    සමාගම ආසියාතික රටකට පත් වූ නිසා වාහන වල මිලෙන් වෙනසක් වෙනවද.

  • @sajithmadushan7187
    @sajithmadushan7187 4 ปีที่แล้ว +3

    Bill Ford hasn't become like his grand parents who is the founder of Ford Motors 'Henry Ford'.
    Appreciate for inspiring us sir🙏❤
    You are a wonderful man .🤝👏👏

  • @sanjanailangakoon7316
    @sanjanailangakoon7316 ปีที่แล้ว +1

    Great story

  • @athulakarunathilake1888
    @athulakarunathilake1888 4 ปีที่แล้ว +2

    Dear Sir, Thanks for this video which catalyse the morale of SL entrepreneurs who need to go for higher goals.

  • @chethanamarintha991
    @chethanamarintha991 4 ปีที่แล้ว

    Thank you sr...video ekak enakan balagena hitiye...tawath me wage jiwitheta thalluwak denna puluwan hoda videos ekamanata genna...godak adaren balagena ennawa ...theruwan saranai භාතිය සර් ....

  • @sljbstudio2966
    @sljbstudio2966 4 ปีที่แล้ว

    නියමයි ,,,සර්,,,ජයවේවා

  • @sagarasandaruwan4961
    @sagarasandaruwan4961 4 ปีที่แล้ว

    සුපිරි විඩියො එකක්. Congratulations

  • @dilanwickramasinghe4674
    @dilanwickramasinghe4674 4 ปีที่แล้ว +1

    Good work... Bro oya video eka kre oyage gedara nam chuttak gedara review ekak krnnko.. Patta lassanai.

  • @chinthakachathuranga640
    @chinthakachathuranga640 4 ปีที่แล้ว +6

    Range Rover...🤩❤️

  • @devikanamal2681
    @devikanamal2681 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @riazuu2059
    @riazuu2059 4 ปีที่แล้ว

    thank u so much sir , බුදු සරණයි

  • @sampathk1212
    @sampathk1212 4 ปีที่แล้ว +19

    " මම නිවැරදි තීරණ ගන්නේ නැහැ.පළමුව තීරණ අරගෙන, ඒ තීරණ නිවැරදි වෙන්න කටයුතු කරනවා"
    මේක ආදේශ කරන්න බැරි ගෑනියක් තෝරනකොට විතරයි.
    ජරා ගෑනියෙක් ලෑන්ඩ් රෝවර් වගේ ගොඩදාන්න කවදාවත් බෑ , අහුවුනොත් අහුවුනාමයි , පාඩුමයි ලබන්නෙ 😁

    • @wadiyaVideos
      @wadiyaVideos 4 ปีที่แล้ว

      ekai Tata Kasada Badala Natte

    • @bisfernandz
      @bisfernandz 4 ปีที่แล้ว

      hats off bro

  • @chathumadushi3259
    @chathumadushi3259 4 ปีที่แล้ว

    Sthuti sir. Video hama akakma wage balanwa. Godak dewal igena gena jiwithe hada ganimin inwa. Godak pin❤️

  • @roshanpradeep9865
    @roshanpradeep9865 2 ปีที่แล้ว +1

    Super ❤️✊

  • @anomapiyadarshani3297
    @anomapiyadarshani3297 4 ปีที่แล้ว

    Thank you sir...udema me wage video ekak baluwama hithata godak loku udyogayak enawa

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว

    Thank you

  • @udayasiriperera4762
    @udayasiriperera4762 4 ปีที่แล้ว

    Ape rate kalakanni desapaluwo ..rajya sewakayo purawanawa ..diunu wana ratawal ..pudgalika viyapara goda gannawa ...

  • @pradeepkumara5348
    @pradeepkumara5348 3 ปีที่แล้ว

    I watch this day to day life!!!
    ThNk you very much sir🙏🙏🙏💚💚💚

  • @lahirusudarshana5947
    @lahirusudarshana5947 3 ปีที่แล้ว

    Sr u are the best motivationer

  • @malidu7
    @malidu7 4 ปีที่แล้ว

    ෴෴෴ඔන්න මමත් ආවෝ .ජය වේවා එහෙනම්

  • @lakshangunatilake7247
    @lakshangunatilake7247 4 ปีที่แล้ว +1

    Super thought. Thank you Sir

  • @ebrogaming8868
    @ebrogaming8868 4 ปีที่แล้ว +1

    හීනයක් විතරයි මටනම්.😍

    • @kcn4153
      @kcn4153 3 ปีที่แล้ว

      Ai e

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 4 ปีที่แล้ว

    Thank apiwa motiwet karanawata

  • @chamaramax5841
    @chamaramax5841 4 ปีที่แล้ว

    Patta video ekak supiri

  • @nissankafernando7427
    @nissankafernando7427 ปีที่แล้ว

    Thanks a lot 👍 sir 🙏🙏🙏

  • @nadeerahashanmadusanka7152
    @nadeerahashanmadusanka7152 4 ปีที่แล้ว

    Niyama channel ekak meka.thank you..

  • @maheshmadusanka7257
    @maheshmadusanka7257 4 ปีที่แล้ว +3

    Respect sir... me adahas walata...❤❤❤

  • @imashababa2139
    @imashababa2139 4 ปีที่แล้ว +2

    අපි ගොඩක් ආත්ම විශ්වාසයෙන් කටයුතු කරල අපි හිතාගෙන හිටපු විදියට ඒ දේ නොවුනාම අපි මොකද කරන්න ඕනී?

    • @anjanamadumal8852
      @anjanamadumal8852 4 ปีที่แล้ว

      anthima windiyehri e wshwshe goda ynwa...e nsa ekta weda krna

    • @anjanamadumal8852
      @anjanamadumal8852 4 ปีที่แล้ว

      e wshwshe digtma tygna...e nsa digtma weda krna anthima windiyehri e wshwshe goda ynwamay.

  • @Lifewithhansanath
    @Lifewithhansanath 4 ปีที่แล้ว +1

    sir godak hada video ekak.sir mata dan avurudu15i. mama asai avurudu20di lankave hadapu vega car eka ganna.thava asavak thiyanava thavath supirima car ekak loketa idiripath karanna.me avurudu 5 thula mama mage heene haba karaganna me video eka godak shathiyak vuna.mama mage heene venuven vada karamin sitinava.thank you sir.

  • @ravindukavinda3401
    @ravindukavinda3401 4 ปีที่แล้ว

    Palamuva haduna ganna devanuva mara damanna.durvalathaya haduna gaththa dan ita viruddava kriya karanava .thanks barthiya sir.good

  • @dushanimadurika1119
    @dushanimadurika1119 4 ปีที่แล้ว

    Niyama vidio ekak sir..mn obathumage vidios miss nikara balana kenek..ewagema step by step mage aim focus karana kenek..mata harima sathutui sir mn job ekak karana gaman class ekak patan gaththa eka lamayek gen dn 5k innawa..me dewal walata pannaraya awe oba thumagen..thank you sir

  • @ChaminduNimsara
    @ChaminduNimsara 4 ปีที่แล้ว +3

    Range Rover 💞💞💞

  • @kanchanaudayanga216
    @kanchanaudayanga216 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️ Keep it up ayya 😘🙏

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 4 ปีที่แล้ว +7

    කොහෙද මනුස්සයෝ හැංගිලා උන්නේ සකරබරස් කරා 🙊✔

  • @likarose5361
    @likarose5361 7 หลายเดือนก่อน

    Thank you sir

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 4 ปีที่แล้ว

    අමිමෝ ඒක සුපිරි මාත් 😂😂😂😂🙉🙉👋👋👋😂💗💗💗💗👍

  • @FocusGTOfficial
    @FocusGTOfficial 4 ปีที่แล้ว +1

    ඇත්තටම ඒ ගොල්ලො ලෝකෙ දියුණු කරනව, ලංකාවෙ මිනිස්සු , "අපිට ඕව ගන්න සල්ලි නෑ ගන්නත් බෑ" කියකිය වැලලෙනව, ඒකයි ලංකාව කවදාවත් ගොඩගන්න බැරි,😑

  • @kamaludash6697
    @kamaludash6697 4 ปีที่แล้ว

    Very nice story..

  • @hasinduchamod225
    @hasinduchamod225 4 ปีที่แล้ว

    Adambarai sir..Divulapitiya Central College eket oya thma motivation program ekk kare.🤝

  • @akfashnazir9673
    @akfashnazir9673 4 ปีที่แล้ว +6

    Land rover failed under tata as well now tata has sold 50% to Chinese company cherry

  • @thusharishiromani8342
    @thusharishiromani8342 4 ปีที่แล้ว

    Great.. Thank you Sir...

  • @rashmikananayakkara83
    @rashmikananayakkara83 3 ปีที่แล้ว

    Thanks sir

  • @tharushikaudani609
    @tharushikaudani609 3 ปีที่แล้ว

    Thank sir🙏🙏🙏

  • @rasinidharmasena1002
    @rasinidharmasena1002 4 ปีที่แล้ว

    Niyamaiii sir vedio eka.. 👍👍👍ane sir me wage video eka week ekakata dana gana wadi karana පුළුවන් nam godak hodaii .. 👍🤗

    • @Motivationlk
      @Motivationlk  4 ปีที่แล้ว +1

      සතියට තුනක්. මේ සතියේ ඉදන්

  • @asiaworkaluminium4059
    @asiaworkaluminium4059 4 ปีที่แล้ว

    Very nice sir .

  • @TWODUDESDUBAI
    @TWODUDESDUBAI 4 ปีที่แล้ว

    Nice motivation

  • @dulsaragithmin9522
    @dulsaragithmin9522 3 ปีที่แล้ว

    Jaguar and range rover england company ekak kalin amarican nemei

  • @tharukingdom6901
    @tharukingdom6901 4 ปีที่แล้ว

    Good job

  • @rathnapuresangeethakarayo8187
    @rathnapuresangeethakarayo8187 4 ปีที่แล้ว

    fatta mekath

  • @samasadik6409
    @samasadik6409 4 ปีที่แล้ว

    Great Explanation bro 👍

  • @mypersonalc19
    @mypersonalc19 4 ปีที่แล้ว

    niyamai .....jayspot channel ekat me wage ekata patta

  • @dhanushkamadushanfernando3398
    @dhanushkamadushanfernando3398 4 ปีที่แล้ว

    Thank you very much brother

  • @tuanloan3273
    @tuanloan3273 4 ปีที่แล้ว

    Mama maseta 200000ta wadiya upayanawa math asai mage jiwitaya sartaka karagna upadesak denna sir❤

  • @lakshanjayarathna3148
    @lakshanjayarathna3148 3 ปีที่แล้ว

    😍ee hine