කොච්චර කැවාත් එපා වෙන්නෙ නැති රසකට රොටි රොල් එකක් | tea time recipe sinhala | roti rol recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • breakfast recipe sinhala
    හදලා බලන්නකො රස කොහොමද කියලා පුදුම රසක් තියෙන්නෙ
    පොල්තෙල් මේස හැදි 2ක්
    අල ගෙඩියක්
    තලා ගත් ඉගුරු සුදුලූනූ
    ලූනූ ගෙඩියකින් 1/2
    කරපිංචා ඉත්තක්
    තක්කාලි ගෙඩියකින් 1/4
    අමුමිරිස් කරලක්
    ලීක්ස් කොලයක්
    කැලි මිරිස් තේ හැන්දක්
    කහ කුඩු 1/8
    ලුණු කුඩු තේ හැදි 1/4
    ගම්මිරිස් කුඩු තේ හැදි 1/8
    බිත්තර 2ක්
    පාන් පිටි 150g
    ලුණු තේ හැදි 1/2
    පොල්තෙල් 5ml
    වතුර
    #teatime #teatimerecipe #teatimerecipesinhala #cooking #newrecipe #asmr #recipe #recipe #roti #rotirecipe #rotirecipesinhala #rotirecipes #breakfast #breakfastidea #breakfastsinhala #dinneridea #dinnerrecipe #lunchbox #rotiroll #rotirollmyeasyrecipe

ความคิดเห็น • 75

  • @EvonManel
    @EvonManel 10 วันที่ผ่านมา

    මමනම් අද හදලා කාැවා හරම රසයිඔයාට ස්තුතියි

  • @thilinipriyangika6952
    @thilinipriyangika6952 13 วันที่ผ่านมา +1

    ඒක නියමයි........
    Thank You ......

  • @FydsrydWarfy
    @FydsrydWarfy 12 วันที่ผ่านมา

    ස්තුතියි දුවේ අනිත් ඒවාට වැඩිය පොඩි වෙනසක් තියෙනවා හදලා බලමු රස පාටයි. ඔයාටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා

    • @MyEasyRecipe
      @MyEasyRecipe  12 วันที่ผ่านมา

      bohoma sthuthiii..esema wewa🤗

  • @pranidhirangika
    @pranidhirangika 9 วันที่ผ่านมา +2

    Thanks manika ❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 12 วันที่ผ่านมา

    හ්ම් රසපාටයි ❤❤👍

  • @ChampikaHerath-c5d
    @ChampikaHerath-c5d 12 วันที่ผ่านมา

    මමත් හැදුවා හරිම රසයි

  • @lakmalikumari6890
    @lakmalikumari6890 10 วันที่ผ่านมา

    ඕකට තක්කාලි පෙත්තක් සලාද කොලයක් දැම්මොත් තවත් රස වෙයි කියලා හිතෙනවා ❤

  • @achalad.a6472
    @achalad.a6472 13 วันที่ผ่านมา

    ❤❤ mama nawathinna ennadooooo❤❤api pau neda.💐💐💐🥰🥰🥰🥰.Adarei .❤️❤️oyage kama harima rasai.mama godak hadala thiyenawa.lesi,rasai.thanks ..

    • @achalad.a6472
      @achalad.a6472 13 วันที่ผ่านมา

      ❤Gidak rasai.❤😊😊😊

    • @MyEasyRecipe
      @MyEasyRecipe  13 วันที่ผ่านมา +1

      @@achalad.a6472 😍

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 12 วันที่ผ่านมา

    අනිත් රොටී වලට වැඩිය වෙනසක් තියෙනවා හොදයි. ස්තුතියි ඔයාට. බුදු සරණයි

    • @MyEasyRecipe
      @MyEasyRecipe  12 วันที่ผ่านมา

      බුදු සරණයි😍

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 12 วันที่ผ่านมา

    Thanks 🥰

  • @malijayaraj7130
    @malijayaraj7130 12 วันที่ผ่านมา

    Wow yummy ❤

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b 13 วันที่ผ่านมา +1

    Peretha kamata hetama hadanda ona

  • @ChandralathaKarunarathna-s4d
    @ChandralathaKarunarathna-s4d 13 วันที่ผ่านมา +2

    ඉදිආප්ප පිටි වලින් හදන්න පුලුවන් ද ...

    • @MyEasyRecipe
      @MyEasyRecipe  13 วันที่ผ่านมา

      puluwan

    • @thilinipriyangika6952
      @thilinipriyangika6952 13 วันที่ผ่านมา +2

      ​@@MyEasyRecipe
      පුළුවන් නම් සෙසමි ඔයිල් කියන්නේ මොනවටද, කොහෙන් ද ගන්න පුළුවන් කියන්න කෝ.
      Please

    • @chandrikathilakarathne581
      @chandrikathilakarathne581 13 วันที่ผ่านมา

      @@thilinipriyangika6952
      තල ෙතල්

    • @SabhapathiShanthi
      @SabhapathiShanthi 12 วันที่ผ่านมา

      බිත්තර සාරු නොගාත් හදන්න පුලුවන්ද නංගා❤️❤️❤️

    • @RoshaniOshadi
      @RoshaniOshadi 12 วันที่ผ่านมา

      ​@@thilinipriyangika6952thala thel

  • @ThilinaPriyankara-y1c
    @ThilinaPriyankara-y1c 11 วันที่ผ่านมา

    Spiri👍

  • @BuddhikaChathurani-e7f
    @BuddhikaChathurani-e7f 12 วันที่ผ่านมา +1

    පෑන් කේක්වලට හදන බැටර් එක වගේ හැදු වහාම හරිද

  • @manjulanilusika
    @manjulanilusika 13 วันที่ผ่านมา

    ❤ niyamai ❤❤❤

  • @ChinthakaSamarakoon-q1g
    @ChinthakaSamarakoon-q1g 13 วันที่ผ่านมา

    Eka shok

  • @Chami-m9c
    @Chami-m9c 13 วันที่ผ่านมา

    Ala badumata thambapu malu dammoth thawth rasa weida

  • @BuddhikaChathurani-e7f
    @BuddhikaChathurani-e7f 12 วันที่ผ่านมา +1

    වතුර කොච්චර දාන්න ඕනද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  11 วันที่ผ่านมา

      pramanaya kiyanna amrui.. wathura tiaka tika dala pennapu padamata anaganna

    • @BuddhikaChathurani-e7f
      @BuddhikaChathurani-e7f 15 ชั่วโมงที่ผ่านมา

      ​@@MyEasyRecipeThank you

  • @dulinichamika897
    @dulinichamika897 13 วันที่ผ่านมา

    ❤❤

  • @nilaneerathnayaka567
    @nilaneerathnayaka567 13 วันที่ผ่านมา

  • @Madu1212-h2h
    @Madu1212-h2h 13 วันที่ผ่านมา +1

    shok

  • @sudarmasanjeewani2519
    @sudarmasanjeewani2519 13 วันที่ผ่านมา

    වතුර වෙනුවට පොල්කිරි දැම්මට කමක් නැහැ නේද රොටි වලට

  • @hjsudath1877
    @hjsudath1877 12 วันที่ผ่านมา

    බිත්තර නොදා හොද නැති වෙයි ද

  • @madueranadi
    @madueranadi 13 วันที่ผ่านมา

    ❤❤🎉