සෞරග්‍රහ මණ්ඩලයේ අත්භූත ග්‍රහලොවක් | Zecharia Sitchin Planet 9 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • සෞරග්‍රහ මණ්ඩලයේ අත්භූත ග්‍රහලොවක් | Zecharia Sitchin Planet 9 |
    වටපිට TH-cam Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Tiktok : / watapita_official
    Facebook : / watapitavlog
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #planet #solarsystem

ความคิดเห็น • 323

  • @sachinihansamali2345
    @sachinihansamali2345 ปีที่แล้ว +48

    බුදු රජානන් වහන්සේ සියලු දේ දැන සිටියේය

  • @danushkaprasad204
    @danushkaprasad204 ปีที่แล้ว +22

    බුදු සරණ හැර වෙන සරණක් නොමැත

  • @shehanshamisu2186
    @shehanshamisu2186 ปีที่แล้ว +134

    බුදු රජාණන් වහන්සේ සෑම දේ දැනසිටියේ 🙏

    • @ceylonpairates
      @ceylonpairates ปีที่แล้ว +1

      🤣

    • @TheMrDragon
      @TheMrDragon ปีที่แล้ว

      @@ceylonpairates 🥰

    • @sampathkumaarasampathkumaa8709
      @sampathkumaarasampathkumaa8709 ปีที่แล้ว +21

      @@TheMrDragon අඩෝ බුදු දහම තමයි උතුම් දහම 😇☸️🇱🇰💓☸️💓

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +1

      *බුදු දහම පරම සත්‍ය යි🙏*
      ________________________
      අද රැල්ලට බුදු දහම ප්‍රෂ්න කරනවා තෙරුවන් ප්‍රෂ්න කරනවා . සාසනය අපවිත්‍ර වෙලා ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම දේවල් වෙද්දි බුදු දහම සත්‍ය වෙන්නේ කොහොමද ?බුදු දහම ආගමකට එහා දර්ෂන යක් සියලු සත්වයන් ට මේ දර්ම ය අදාලයි සියලු මිනිසුන්ට සියලු දෙවිවරුන් ට සියලු සතුරන් න්ට අදාලයි . මොකක්ද අදාල
      ---------
      උපදින සියල්ලන්ම මිය යනවා . කිසිදු දෙයක් සදාකාලික නෑ දුක සතුට සදාකාලික නෑ අප කලා වූ කර්මයන්ට එහි විපාකය නියත වෂයෙන්ම ලැබෙනවා මම ය මාගේ කියා කිසිවක් නෑ මරණය යෙන් පසු සියල්ල අවසන් වෙන්නේ නෑ.මරණ යනු මේ බවය අවසානය යි අප කල කර්ම ට අනුකූලව ඉදිරි බවය තීරණ ය වෙයි.එයිනුත් අවසන් නොවී .මෙය නැවත නැවත සිදු වෙයි. ඒ මත සත්ව යා දුකට පත් වෙයි..
      *1 කොහොමද මතු බවයක් ඇති බව පිලි ගන්නේ?
      2කොහොමද ලෝක විෂය අචින්ත්‍යයි කියා පිලිගන්නේ
      3. සාසනය පිරිහිලා තියෙන වා නම් මේ දේවල් ඇත්ත වෙන්නේ කොහොමද ?
      4.ආගම් අතරන් මෙය පමනක් සත්‍ය වෙන්නේ කොහොමද ද 🙄🤔?
      ************
      ප්‍රදාන වෂයෙන් අහන ප්‍රෂ්න කිහිපයක් තමයි මෙ වේවාට පිලිතුරු තියනවා
      ******
      1 පිලිතුරු -බුදු දහම නොපවතින රට වල පවා පුණර්බවය පිලිබද සාක්ෂි සාදක හමුවී තියනවා මැරුණු සෑම කෙනෙක්ම යලි මතු බවයක් ලැබුවත් ඔවුන් නැවත මිනිස් බවයක් ලැබීම දුර්ලභ වීම මෙහි සාදක අවම වීමට බලපා ඇත.
      ******
      2.පිලිතුරු - එයට අද ලෝකයේ සොයා ගැනීම් මේ විෂ්වය පිලිබදව සොය ගැනීම තුලින් ඔබටම සොයා ගත හැක ඒ තුල ජීවීන් විවිදාකාරව බිහිවෙයි ඒ ඒ තත්වයන්ට අනුරූපීම ජීවීන් බිහි වෙයි ඒ තුල දුක ඇතිවෙයි.
      *****
      4 ලෝකයේ පතින යතාර්ථය තේරුම් කරදී ඉන් මිදීමට හැකි මාර්ගය පෙන්වා දීම බුදු දහම යි.
      *****
      ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
      ________
      මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏
      *නිරාගමික වීම මිත්‍යා වක්ද?..*
      _______
      මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත.
      ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන්
      *********
      ෆැන්ටසි නිරාගමික යන්ට අනුව
      *********
      1.යලි ඉපදීමක් නෑ
      2. කුසල් අකුසල් කියා දෙයක් නෑ
      3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය
      ***********
      මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +2

      @@ceylonpairates *බුදු දහම පරම සත්‍ය යි🙏*

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +66

    අපට තියෙන උතුම්ම දායාදය බුදුදහමයි.🙏🙏🙏

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p ปีที่แล้ว +1

      අර ලබ්බ ද? 😂😂😂

    • @NN-re2np
      @NN-re2np ปีที่แล้ว

      @@gamingfaith-d7p yeah,,කුරුසෙ ගහපු හැටියට උගෙ ලබ්බවත් ඉතුරු උනේ නෑ නේද 🤣,, හොඳ වෙලාවට ඌව AK-47 කින් වෙඩි තියල මැරුවෙ නැත්තෙ,එහෙම උනා නම් ඒකත් එල්ල ගන්නව, ටොම් පච බයිල පොතේ තියෙන ඔක්කොම බොරු,, පැතලි පෘථිවිය, පෘථිවි කේන්ද්‍ර වාදය,වගේ ටොම් පච ගොඩක් තියෙනවා ,,,ඕක ලියලා තියෙන්නේ අතීත රජවරු නෙ 😂

    • @farukfaisal3522
      @farukfaisal3522 ปีที่แล้ว +6

      @@gamingfaith-d7p වේසිගෙ පුතා

    • @KALUKiTiyA
      @KALUKiTiyA ปีที่แล้ว +4

      @@gamingfaith-d7p කතාවෙන් පේනවා දේව දරුවෙක් කියල? 🙂 ඇයි දෙයියගෙ එක බැලුවේ නැද්ද ලොකුද කියල?🤣

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p ปีที่แล้ว

      @@KALUKiTiyA උඹේ බුදු හාමුදුරුවෝ පොන්නයෙක් කියලා හැමෝම එහෙමද 😂😂🖕

  • @heshanikabral4347
    @heshanikabral4347 ปีที่แล้ว +10

    මගෙ හීරො බුදුන් වහන්සේ නායකයතුමත් බුදුන් වහන්සෙ 😘💗

  • @comment....2257
    @comment....2257 ปีที่แล้ว +26

    *බුදු දහම පරම සත්‍ය යි🙏*
    ________________________
    අද රැල්ලට බුදු දහම ප්‍රෂ්න කරනවා තෙරුවන් ප්‍රෂ්න කරනවා . සාසනය අපවිත්‍ර වෙලා ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම දේවල් වෙද්දි බුදු දහම සත්‍ය වෙන්නේ කොහොමද ?බුදු දහම ආගමකට එහා දර්ෂන යක් සියලු සත්වයන් ට මේ දර්ම ය අදාලයි සියලු මිනිසුන්ට සියලු දෙවිවරුන් ට සියලු සතුරන් න්ට අදාලයි . මොකක්ද අදාල
    ---------
    උපදින සියල්ලන්ම මිය යනවා . කිසිදු දෙයක් සදාකාලික නෑ දුක සතුට සදාකාලික නෑ අප කලා වූ කර්මයන්ට එහි විපාකය නියත වෂයෙන්ම ලැබෙනවා මම ය මාගේ කියා කිසිවක් නෑ මරණය යෙන් පසු සියල්ල අවසන් වෙන්නේ නෑ.මරණ යනු මේ බවය අවසානය යි අප කල කර්ම ට අනුකූලව ඉදිරි බවය තීරණ ය වෙයි.එයිනුත් අවසන් නොවී .මෙය නැවත නැවත සිදු වෙයි. ඒ මත සත්ව යා දුකට පත් වෙයි..
    *1 කොහොමද මතු බවයක් ඇති බව පිලි ගන්නේ?
    2කොහොමද ලෝක විෂය අචින්ත්‍යයි කියා පිලිගන්නේ
    3. සාසනය පිරිහිලා තියෙන වා නම් මේ දේවල් ඇත්ත වෙන්නේ කොහොමද ?
    4.ආගම් අතරන් මෙය පමනක් සත්‍ය වෙන්නේ කොහොමද ද 🙄🤔?
    ************
    ප්‍රදාන වෂයෙන් අහන ප්‍රෂ්න කිහිපයක් තමයි මෙ වේවාට පිලිතුරු තියනවා
    ******
    1 පිලිතුරු -බුදු දහම නොපවතින රට වල පවා පුණර්බවය පිලිබද සාක්ෂි සාදක හමුවී තියනවා මැරුණු සෑම කෙනෙක්ම යලි මතු බවයක් ලැබුවත් ඔවුන් නැවත මිනිස් බවයක් ලැබීම දුර්ලභ වීම මෙහි සාදක අවම වීමට බලපා ඇත.
    ******
    2.පිලිතුරු - එයට අද ලෝකයේ සොයා ගැනීම් මේ විෂ්වය පිලිබදව සොය ගැනීම තුලින් ඔබටම සොයා ගත හැක ඒ තුල ජීවීන් විවිදාකාරව බිහිවෙයි ඒ ඒ තත්වයන්ට අනුරූපීම ජීවීන් බිහි වෙයි ඒ තුල දුක ඇතිවෙයි.
    *****
    4 ලෝකයේ පතින යතාර්ථය තේරුම් කරදී ඉන් මිදීමට හැකි මාර්ගය පෙන්වා දීම බුදු දහම යි.
    *****
    ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
    ________
    මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏
    *නිරාගමික වීම මිත්‍යා වක්ද?..*
    _______
    මිත්‍යා දුෂ්ටි යක් කියලා කියන දේ සරලව හැදින්වුව හොත් එය තමාට හෝ අනෙකෙකුට අහිතක් වන ඉගැන්වීමක් හෝ ආගම් ස්වරූපයෙන් පවතින හෝ නිරාගමික වීමක් ලෙස හැදින්විය හැකී. ඔනෑම කෙනෙකුට ආගමක් ඇදහීම හෝ කිසිම ආගමක් ඇදහීමකින් තොරව සිටීම ට අයිතිය ක් තියෙනවා නමුත් තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත.
    ආගම් විෂාල ගනනාවක් තිබුනද ඔනෑම මිනිසෙකුට සත්‍යය කුමක්ද අසත්‍ය කුමක්ද යන්න වටහා ගන්න පුලුවන් එහි එන ඉගැන්වීම් තුලින් තමන්ට හෝ අනෙකෙකුට හානියක් වෙනවාද යන්න නුවන් විමසා බැලීමෙන්
    *********
    ෆැන්ටසි නිරාගමික යන්ට අනුව
    *********
    1.යලි ඉපදීමක් නෑ
    2. කුසල් අකුසල් කියා දෙයක් නෑ
    3.පන්චේන්ද්‍රයන්ට ට ගෝචර කර ගත හැකී දේ පමනමයි සත්‍යය
    ***********
    මේ කරුනු තුන තුලින් ම මොවුන් සිටිනුයේ මිත්‍යා වක බව පැහැදිලි ය.

    • @ryandesilvaasanka
      @ryandesilvaasanka ปีที่แล้ว +4

      oyage kathawa maarama aeththa.kiyanna kisi aduwak nee.hugak ayata siyalla therum gannakoto siyalla ahawara wela gihin(kaalaya)awasanai.DARMAYA pracharaya kiriimama aethi mathu bawaya saarthaka wenna.bohoma esthuthei oba danna adahas tika apa samaga bedaa gaththaata mee sansaara gamaneedi...budu saranai..👌👌👌👌👌👌👌

    • @kasunnimna7461
      @kasunnimna7461 ปีที่แล้ว +3

      "තමන් හට වෙනත් ආගමක් හෝ දර්ෂන යක් පිලිබඳ ව නිසි අවබෝධ යකින් තොරව නිර්දය ලෙස විවේචන එල්ල කිරීමේ අයිතිය ක් නැත"ඔයාම කියනවා මෙහෙම ඒ උනාට ඔයාම කියනවනවා අනිත් ආගම් ගැන. හරියට හැමදේම හොයලා බලලා විවේචන කරන්න.

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +2

      @@ryandesilvaasanka 🙏🙏

    • @comment....2257
      @comment....2257 ปีที่แล้ว +5

      @@kasunnimna7461 සහෝදරයා මම කිසිම ආගම ක් විවේචනය කරේ නෑ එසේ විවේචනය ක් හෝ යම් ආගමක් මගේ විස්තර ය හේතුවෙන් අපහාස යක් සිදුවී ඇත්නම් පෙන්වා දෙන්න 🙏🙏

    • @donjhone9310
      @donjhone9310 ปีที่แล้ว +5

      @@kasunnimna7461 කුරුස ගොබ්බයෙක් නේද 🤣🤣🤣 හා හා එහෙනම් වාද කරල ඵලක් නැහැ 🤣🤣🤣

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +36

    යාළුවා ඔයා කියුවා හරි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේත් වෙන්න පුළුවන් මොකද අපි ඒවා ගැන දැනගන්න තරමට අපි ඒවා හොයන්න යන තරමත් වැඩියි. ඒකෙන් වෙන්නේ තවත් අපේ සිත එක එක දේවල් කෙරෙහි පැටලෙන ඒකයි බොරුද මම කියන්නේ.

  • @Lakshanbro123
    @Lakshanbro123 ปีที่แล้ว +12

    බුද්ධ දර්ශනය ලොව බුද්ධිමත්ම දර්ශනයයි.

  • @danushkaprasad204
    @danushkaprasad204 ปีที่แล้ว +17

    බුදු ගුණ අනන්තයි 🌷බුදුගුණ අචින්තය 🌷 බුදුගුණ අවශ්‍යයි 🌷🙏🙏🙏🙏🙏🙏🙏☸️

  • @danushkaprasad204
    @danushkaprasad204 ปีที่แล้ว +7

    lord buddha 🌷🙏☸️🇱🇰

  • @bad-325
    @bad-325 ปีที่แล้ว +29

    බුදු දහම හැර වෙනත් සරණක් නොමැත 🙏🙏

    • @mrblackbeardofficial
      @mrblackbeardofficial ปีที่แล้ว +1

      බුද්ධට කියල ඇරගනින් 🤣

    • @bad-325
      @bad-325 ปีที่แล้ว +11

      @@mrblackbeardofficial තෝ වගේ වේස බල්ලොන්ට ගහන්න ඕනි ජාත්‍යන්තර ගොම වලින්

    • @akshikaya7699
      @akshikaya7699 ปีที่แล้ว +8

      @@mrblackbeardofficial pala thambiya yanna Ube allah ta kiyala araganin

    • @loveasiafromsl
      @loveasiafromsl ปีที่แล้ว +4

      @@mrblackbeardofficial vesa balla eka tham ukraine walata support karte

    • @thor3426
      @thor3426 ปีที่แล้ว +2

      ජේසුස් වහන්සේ යනු අප අනුරකුමාර මැතිදුන් වහන්සේගේ පෙර ආත්මය වේ! අනුරකුමාර මැතිදුන්ට ස්තෝත්‍ර වේවා¡ ආමෙන්🙏❤️

  • @dilnayanafernando3399
    @dilnayanafernando3399 ปีที่แล้ว +3

    අපි විශ්වය ගැන සොයන්න සොයන්න අපගේ සිත තුල විශ්වය පිලිබදව කරුණු දැනගැනීමට ආශා කරනවා. ආශාව වැඩිවන තරමට අපි තවත් සසරේ ගමන් කරනවා. අතිඋතුම් තුන් ලොවටම අදිපති වූද දෙවියන්ටත් දෙවි වූද අසමසම බුදුුදුරජාණන් වහන්සේ තමයි මුල්වරට විශ්වය ගැන් හා අනාගතය දැක්කේ. බුදුුදුරජාණන් වහන්සේ කියා තිබෙනවා අනාගතයේදී නිවසේ සාලයට කලු ඇහැති පෙට්ටියක් එනවා කියලා. බුදුුදුරජාණන් වහන්සේ වදාල ඒ අනාගත කාලය අදයි.ඒ කලු පැහති පෙට්ටිය මොකක්ද කියලා දන්නවාද? ඒ තමයි TV එක බුදුුදුරජාණන් වහන්සේ වදාල අනාගත කාලය මේ කාලයයි

  • @arnoldalois123
    @arnoldalois123 ปีที่แล้ว +50

    මම ඔරිශාස් ආගමිකයෙක් නමුත් මම බුදුන් වහන්සේට හදවතින්ම ගරු කරනවා

    • @lalithdissanayake4010
      @lalithdissanayake4010 ปีที่แล้ว +7

      ඔරිශාස් පැහැදිලි කරන්න

    • @chinthanarajapaksha2823
      @chinthanarajapaksha2823 ปีที่แล้ว +2

      මොකක්ද ඒ ඔරිශාස් කියලා දෙනවද

    • @1botdevinda639
      @1botdevinda639 ปีที่แล้ว +3

      ඔරිශාස් කිව්වෙ මොන ආගමද.. මම අදමයි ඇහුවෙ

    • @leefunmc2890
      @leefunmc2890 ปีที่แล้ว

      E mona agamada

    • @shinnokx11
      @shinnokx11 ปีที่แล้ว

      Orishas???😵😂😂

  • @priyankadisanayake6339
    @priyankadisanayake6339 ปีที่แล้ว +3

    බුදු දහම සත්‍ය ධර්මයකි සියලු දේ අනිත්‍ය බව බුදුන් වහන්සේගේ ධර්මයයි ඒ ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කරමු අපි සැවොම

  • @Sularo77
    @Sularo77 ปีที่แล้ว +33

    අදත් සුපිරියක් ❤️ ආසම පැත්තක්

  • @danushkaprasad204
    @danushkaprasad204 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය !!!

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya ปีที่แล้ว +3

    බුදුන්වහන්සේ ලෝක විදු නම්වන සේක 🙏

  • @sithumdeshan7682
    @sithumdeshan7682 ปีที่แล้ว +20

    මේ විඩීයෝ එක හොදයි කියන අය මේ කොනට.

  • @DinujaRashmika
    @DinujaRashmika ปีที่แล้ว +11

    වීඩියෝ එක සුපිරියි 😍❤️

  • @tharinduprabhath1789
    @tharinduprabhath1789 ปีที่แล้ว +15

    හොඳ වීඩියෝ එකක්. මටත් පොඩි දෙයක් කියන්න හිතුනා.
    බුදු දහම ලෝකාමිසය දුරු කිරීම පිණිස සියලු දෙයෙහි පරමම සත්‍යය මිනිසුන්ට පෙන්වා දීම පිණිස බුදුන් විසින් වදාල දහමක් නේද.... මේ පරම චතුරාර්‍ය සත්‍යය දහමේ චක්‍රය කරකවා පෙන්වමින් බුදුන් විසින්, මහණෙනි, මා වටහ ගත් දෙය කිසිඳු ශ්‍රමනයෙකුටවත්, දෙවියෙකුටවත්, බ්‍රාහ්මණයෙකුටවත්, මාරයෙකුටවත් ඇල්ලිය නොහැකි යැයි සිංහ නාද කරමින්, අපරිමිත බල පරාක්‍රමයක් විහිදුවා දේශනා කල විටදී දස දහසක් ලෝක ධාතූන් කම්පා වී ගියේලු. මහා ඝන අන්ධකාරයේ ඇති නිරය පවා සුළු මොහොතකට ආලෝකමත් වී ගියේලු.... ඉතින් මේ හොයාගන්න දේවල් කවදා හරි බුදු දහමේ වටිනාකම පහදවයි කියල මට හිතෙනව.
    ඒ ආර්‍ය් වූ සියලු බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී සත් ධර්මය අචින්ත්‍යයි.
    ඉතින්,
    විද්‍යාව තාම හොයනව මේක මොකක්ද කියල.... ඒත් ඒ ආර්‍ය් වූ සියලු බුදුවරුන් හැමදේම කියල ඉවරයි.....
    සාදු සාදු සාදු......
    🙏🏻🙏🏻🙏🏻

  • @denuwantheekshana494
    @denuwantheekshana494 ปีที่แล้ว +6

    කලු කුහර 22 A/l physics 😁

  • @sampathkumaarasampathkumaa8709
    @sampathkumaarasampathkumaa8709 ปีที่แล้ว +10

    වීඩියෝ එක මාරම ලස්සනයි 😇💓

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +8

    ඉතා වැදගත් දැනූවත් කිරීමක් ඔබට ස්තුතියි. 🇱🇰👍🏽🇱🇰👍🏽 ජයවේවා.

  • @kolingonalagoda5102
    @kolingonalagoda5102 ปีที่แล้ว +2

    Mage budurajanan wahanseta namaskara wewa.

  • @harshadanipitiya996
    @harshadanipitiya996 ปีที่แล้ว +1

    සියලු සංස්කාර අනිත්‍යයි

  • @hayeong
    @hayeong ปีที่แล้ว +5

    adath godak dewal igena gaththa. thank you

  • @kaviduheshan8559
    @kaviduheshan8559 ปีที่แล้ว +4

    බලන්න ආසහිතෙන වීඩියෝ ඔබට ජයම වේවා

  • @hasinduiroshana1819
    @hasinduiroshana1819 ปีที่แล้ว +21

    ලොව එකම සත්‍ය දහම බුදුදහම පමණි

  • @waruna35
    @waruna35 ปีที่แล้ว +3

    එහි පස්සිකෝ 🙏🙏🙏

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 ปีที่แล้ว +1

    බුදුන්ගෙ.සත්‍ය දර්මය පරනනොවේ

  • @jenniferlawrence6977
    @jenniferlawrence6977 ปีที่แล้ว +1

    May Buddhism spread throughout the universe to free all sentient beings from ignorance and give them the right understanding ❤

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว +1

    තෑන්ක්ස් ජය වේවා

  • @maheshchathu6012
    @maheshchathu6012 ปีที่แล้ว +6

    බුද්ධාගමක් කියල දෙයක් බුදුන් දේශණා කලේ නැ. බුදුන් දේශණා කලේ බුද්ධ දර්ශණයක් .බුදුන් කිසිම තැනක කියල නැ ඔහු කියන දේ කෙලින්ම පිලිගන්න කියල. බුදුන් දේශණා කලේ ඇසින් දුටුවත් කනින් ඇසුවත් පිලිගන්න ඉක්මන් වෙන්න එපා. නුවනින් විමසා බලා සත්‍යයක් නම් පමණක් පිලිගන්න කියල. කනින් ඇහුවත් ඇසින් දැක්කත් පිලිගන්න එපා කියන එක මෝඩ කථාවක් කියල හිතන කවුරු හරි ඉන්නව නම්. එ බුද්ධිමත් අයට මේ වරහන් ඇතුලින් ලියන උදාහරණය ඇතිවෙයි කියල මම හිතනව. ( රෑ අහස දිහා බැලුවම තරු ගොඩක් පෙනුනට එ ඔක්කොම තරුද. ) ඇසින් දුටුව දේ එතනම බොරුවක් බවට පත් උනා නේද. බුද්ධ යනු සියල්ල අවබෝධ කල බවයි බුද්ධ විශය අචින්තයි ( අනන්තයි ) කියල බුදුන් දේශණා කලේ එ ගැන හිතන්න ගිහින් මුලාවට පත්වෙන්න එපා කියල උන්වහන්සේ දේශණා කරා. බුදු කෙනෙක් කවදාවත් තමන්ගෙ දර්ශනය පතුරන්න ලේ වගුරමින් යුද්ධ කරන්නෙ නැ . අනිත් ආගම් සියල්ලම පතුරවන්න යුද්ධ කරපු හැටි ලේ වගුරපු හැටි ඉතිහාසෙ පුරා ඔනෙ තරම් සාදක තිබෙනව. හින්සාවෙන් මුලු ලෝකෙම දිනුවත්. අවිහින්සාවෙන් දිනන එක අල්ප මාත්‍රයකටවත් සමකරන්න බැ. අද අපේ චක්‍රාවාටය විතරක් නෙමේ විශ්වයෙ තව චක්‍රාවාට තියෙනව කියල හොයාගත්තට මීට වසර 2600 කටත් කලින් බුදුන් දේශණා කරා විශ්වය අපරිමිත බව චක්‍රාවාට බොහෝ ඇති බව. බුදුන් දේශණා කරා මේ ලෝකයෙත් පිටත ලෝකයනුත් සියල්ලම අනිත්‍ය බව සියලුම දේ විනාශයෙන් අවසන් වෙන බව. මීට කලින් නූතන විද්‍යාව කිව්වෙ කළු කුහර විනාශ නොවෙනව කියල එත් අද කළු කුහරත් විනාශ වෙන බව හොයාගත්ත. එතනදිත් බුදුන් දේශණා කල දේ සත්‍යයක් උනා. මං හිතනව මේ ඇති කියල නුවන පැදෙන්න. තව දෙයක් බුදුන් කව්ද කියල මොනවගේද කියල හිටියෙ කොහෙද කියල හොයන්න යන්න එපා තේරුමක් නැ. හේතුව බුදුන් වැඩ සිටි කාලෙම බුදුන් දෙසම බලා සිටිය වක්කලී භික්ෂුවට බුදුන් දේශණා කරා වක්කලී නුඹ මාගේ මේ කුණු ශරීරය දෙස බලා සිටිමෙන් ප්‍රයෝජනයක් නැත නුඹට මාව දැකීමට අවශ්‍යය නම් මා දේශණා කල ධර්මය දකිනු එවිට හෙතෙම මා දුටුවා වේ . කියා . මේක බලන කියවන සැම දෙනාටත් මටත් කියන්න තියෙන්නෙ එච්චරයි.

    • @heshanikabral4347
      @heshanikabral4347 ปีที่แล้ว +1

      ඔව් බුදුන් වහන්සේ කියන්නෙ විශිෂ්ට නායකයෙක් මිසක් ... ඉල්ලන් ඉල්ලන දෙ දෙන්න ආව දෙවිකෙනෙක් නෙවෙයි ... එතුමා දුටු පරමාර්ථ අපට වදාලා එය හැකි පමණින් අවබොධ කර ගැනිමට උත්සාහ වන්ත වෙන්න ... 💗😘 අනිත් එක කිසිම කෙනෙක්ට බුදුන් වහන්සෙ ගෙ තර්ක බිදින්න බෑ මට ඒක සියයට සීයක් විශ්වාසයි 😘💗..

    • @maheshchathu6012
      @maheshchathu6012 ปีที่แล้ว

      @@heshanikabral4347 එක හරි. බුදුන් වහන්සෙ නිහඩ බව අගයපු කෙනෙක්. බුදුන් වහන්සෙ දේශණා කරා මහණනි මේ ධර්මය මදය උදෙසා නොව තර්ක විතර්ක උදෙසා නොව හිස් වචන දොඩමින් හැසිරීම උදෙසා නොව. මේ ධර්මය අවබෝධ උදෙසා භාවිතා කල යුතුයි. මහණනි මේ ධර්මය අනුවනයාට නොව මේ ධර්මය ප්‍රන්‍යාවන්තයාටයි. මහණනි මේ ධර්මය විසකුරු සර්පයෙකු වැනියි සර්පයාගේ හිසින් අල්ලා නොගතොත් විනාශය පැමිනෙන්නා සේ මේ ධර්මයද නිවැරැදි නොගෙන වැරදිව අල්ලා ගතහොත් විනාශය පැමිනෙන්නේය.

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +2

    බුදුදහම කොයිතරම් සත්‍යද❤❤☸️☸️☸️☸️ විශ්වයේ කෙලවරක් නෑ

  • @Yomal200
    @Yomal200 ปีที่แล้ว +2

    වීඩියෝ එක නම් සුපිරි ❤❤🔥

  • @chabika3489
    @chabika3489 ปีที่แล้ว +7

    🥰🥰 good job

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 ปีที่แล้ว +1

    Budunwanhanse yanu me maha vishwayama wi eyada abibawa giya atmayanan wahanse🙏❤️

    • @manalrenuka3278
      @manalrenuka3278 ปีที่แล้ว +1

      boruniliyange weedio balanawata wada cochchara lassanada

  • @anything_anyway
    @anything_anyway ปีที่แล้ว +4

    You're chanel is best🤤🧡

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +5

    යාළු මම නම් කියන්නේ ඔයා රාවණ අසුර අධිරාජ්‍යයා විසින් ග්‍රහලෝක දහය යටත් කරගත්ත ඒක ගැනත් වීඩියෝ එකක් කරොත් මොකද හිතන්නේ ඒ ගැන

  • @slmax10youtubechannel76
    @slmax10youtubechannel76 ปีที่แล้ว +8

    First comment විශ්වයේ කෙළවර හොයාගන්න බැරි වෙයිද

  • @RavindU__1998
    @RavindU__1998 ปีที่แล้ว +1

    සසරෙන් මිදෙනවට වඩා උපාදාන රැ වෙවී හරි විශ්වය ගැන හොයන එකට තමා මගෙනම් කැමැත්ත..🥺..

  • @Hemal_Silva
    @Hemal_Silva ปีที่แล้ว

    සුමේරියානු මැටි පුවරු වල ඔබ කිවු විස්තරය තියෙනවා.ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න.

  • @TheCheebus
    @TheCheebus ปีที่แล้ว +2

    ඇයි අපිට ලැබුන ඒ උතුම් දහමෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්තෙ 😞

  • @RL-gv6pw
    @RL-gv6pw ปีที่แล้ว +2

    මට හැගෙන්නෙ ඉස්සර අගහරුවලත් අපි වගෙ ජිවින් ඉදලා තියෙනවා නිබුරු කියන්නෙ අගහරු වලට වෙන්න බැරිද සමහර විට අපි අගහරු ජිවින්ගෙ නිර්මානයක් වෙන්න බැරිද ?

  • @gunarathnasudusingha8458
    @gunarathnasudusingha8458 ปีที่แล้ว +1

    සo සාර ගමනේ කෙලවර දැක්කොත් නිවනත් එතනමයි ශිලයයි බක්තියයි පිoසිදු වෙන දේම කලාට කලු කුහරය තුලමයි හිරවෙන්නේ විස්වය විදබලලා දැක්කොත් අනන්තය අෆ්‍රමානයි සෙවිල්ලෙන් පලක් නැහැ අතීතය සුන්දරයි එත් ටිකයි සුදුයි උකුයි ටිකයි හොදයි ටිකනම් වැඩක් නෑ පාඩුයි එහෙනම් කලයුත් තේ අත් හැරීමයි එතනමයි තැන නිවීම (තෙරුවන් සරනයි )

    • @Vinura_Wijerathna.
      @Vinura_Wijerathna. ปีที่แล้ว

      ජීවත් වෙන්න රස්සාවෙං හම්බෙන ගාන මදි නේහ්හ්.. 🥲 තෙරෙනව..

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 ปีที่แล้ว +2

    බෞද්ධ යෙක් වීම කොච්චර සතුටක්ද

  • @user-mm3dy6oe8b
    @user-mm3dy6oe8b 9 หลายเดือนก่อน

    Budu dahama tharam thawath sathyak na.🙏🙏🙏

  • @SachinRajindra
    @SachinRajindra ปีที่แล้ว +3

    මේ වගේ තැනක කලු කුහරයක් කීයට වත් තියෙන්න බෑ. අඩුම ආලෝක වර්ෂ 2ක් විතර දුරකින් කලු කුහරයක් නිර්මාණය වුණොත් අපිට මෙහෙම ඉන්න ලැබෙන්නේ නෑ. අධික ගුරුත්තවය නිසා අපේ සූර්යා, අපේ පෘථිවිය මුලු සෞරග්‍රහ මණ්ඩලයම කලු කුහරයේ ගුරුත්ත්වය නිසා ඇඹරී යනවා. කලු කුහරයේ කතාව සම්පූර්ණයෙන්ම මිත්‍ර්‍යාවක්

    • @bad-325
      @bad-325 ปีที่แล้ว +2

      ඔව් නේද

  • @colomboyoutube
    @colomboyoutube ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාගේ දැනුමට ගරු කරනවා

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +4

    ❤️ ❤️

  • @yasindusadeep2543
    @yasindusadeep2543 ปีที่แล้ว

    අදත් ලස්සන වීඩියෝ එකක්

  • @suranimala3867
    @suranimala3867 ปีที่แล้ว

    May rata ithiriwala thiyanna uthum budu dahamai budun wahansaga dathun wahansala pamanai 🙏🙏🙏🙏🙏🙏🙏🙏 wana ratakata noyana hathuwath akamai aurudu 72 rata kala ithueuuna achcharai 🙏🙏

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +2

    කවදාහරි පිටසකවලින් ලෝකයට ආක්‍රමනය කරනවාමයි එතකොට තමා කෙල වෙන්නේ😥😥

  • @CherryPark_MinJun-97
    @CherryPark_MinJun-97 ปีที่แล้ว +6

    ❤️👍

  • @gamagedharmathilaka1169
    @gamagedharmathilaka1169 ปีที่แล้ว +4

    ❤️❤️

  • @deshanpcteck
    @deshanpcteck ปีที่แล้ว

    thank

  • @prasadhettiarachchiforbest8770
    @prasadhettiarachchiforbest8770 ปีที่แล้ว +2

    🙏🙏

  • @tharangamanoj7650
    @tharangamanoj7650 ปีที่แล้ว +1

    Me viswayama ( gili thibbenne. Kalu kuharaya Athule.2023 02 06 !!!❤❤🎉🎉

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 ปีที่แล้ว +1

    Thun ලොව සියල්ලම atebulak se අවබෝධ kala e baagyawath woo arahath woo sammaa sambudu rajaanan wahanse දේශනා kala sri saddarmaya sathyayai

  • @thilakgunathilake3252
    @thilakgunathilake3252 ปีที่แล้ว

    excellant.I wondering your presentation

  • @tv-bq3ij
    @tv-bq3ij ปีที่แล้ว

    සුපිරි

  • @excitedpumpkin858
    @excitedpumpkin858 ปีที่แล้ว +1

    බාබා වැන්ගා කියපු දේවල් ඇත්ත නම්, එයා කියපු රතු මකරා කියන්නේ බෞද්ධ දර්ශනයට කියල මට නිකමට හිතෙනවා.වෙනස් වෙන්නත් පුලුවන් හැබැයි.

  • @mr.stboy123
    @mr.stboy123 ปีที่แล้ว +2

    super is my channel good

  • @wolfofwallstreet74
    @wolfofwallstreet74 ปีที่แล้ว +3

    දැන් නම් විද්‍යාඥයන්ට පුදුම වෙලාම ඇති වෙලා ඇති... පහුගිය ටිකෙ දිගටම පුදුම වුණානේ 🤣

    • @achintha894
      @achintha894 ปีที่แล้ว

      Tho kauda yako

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ඔව් බන් ආමේන් ගාගෙන හිටියනම් පුදුම වෙන්න දේකුත් නෑනේ😂

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 ปีที่แล้ว

      @@5ofamazing186 උන් එහෙම ඉන්නේ නැතුව මොන මොනවා හරි හොයාගන්න නිසානේ uber ට මෙහෙම ටයිප් කරන්න හරි ෆෝන් එකක් තියෙන්නේ.. උන් මොනවටවත් පුදුම වෙන්නේ නෑ.. ubala උන් පුදුම වුණා කියලා හිතන් සතියකට සැරයක් choon වෙනවා 😂

  • @navosong453
    @navosong453 ปีที่แล้ว +3

    1st comment

  • @shanthiwannakuwatte98
    @shanthiwannakuwatte98 ปีที่แล้ว

    Interesting

  • @correcttoclarify1586
    @correcttoclarify1586 ปีที่แล้ว +1

    උන්වහන්සේ සියල්ල දැන සිටියත් දේසනා කලේ නැත.
    එසේ වූවානම් මෙසේ තමන් ගැනට වඩා බාහිර ගැන සොයමින් කාලය කන එක පමනයි වැඩි වන්නේ

  • @dananjayaperera4689
    @dananjayaperera4689 ปีที่แล้ว

    12th Planets .
    Planets 9 Neme .
    ( Sun & Sirius Destination )

  • @ishanchamika1754
    @ishanchamika1754 ปีที่แล้ว +4

    💪👍❤️🖤

  • @ranjithdesilva7665
    @ranjithdesilva7665 ปีที่แล้ว +3

    Vow

  • @oliviaferandes4297
    @oliviaferandes4297 ปีที่แล้ว +6

    අයියගේ ප්‍රදානම topic තුන රුසියාව ඉස්ස්‍රයලෙයි බුදු දහමයි

    • @69king18
      @69king18 ปีที่แล้ว

      Isarelya gu goda gena katha kre na

    • @ishanmiyuranga6717
      @ishanmiyuranga6717 ปีที่แล้ว

      Ai physics,tharaka vidyawa..mama nam asama Channel ekak..💖💯👌

    • @thor3426
      @thor3426 ปีที่แล้ว

      ජයවේවා අනුරකුමාර මැතිදුනි!

    • @NN-re2np
      @NN-re2np ปีที่แล้ว +2

      ඉතින් නොබල හිටපන් කො

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 ปีที่แล้ว +1

      වීදි ගනිකාව පයර් වෙලා 😁

  • @nishanruvee7501
    @nishanruvee7501 ปีที่แล้ว +4

    1

  • @srcamera5113
    @srcamera5113 ปีที่แล้ว

    අප පෘතුවියේ බිහිවුණු එකම බුදුන් ගෞතම බුදුරජාණන් වන්නට බැරිද. අප පෘථුවිය සේම ජීවයට හිතකර ග්‍රහලෝක 3ක් බිහිවී කකුසද,කෝණාගම,කාශ්‍යප යන බුදුවරුන් බිහිවී සිව් වනුවට ජීවීන්ට හිතකර ග්‍රහලොවක් සේ අප පෘථුවිය බිහිව අප ගෞතම බුදුන් බිහි වි අපට ධර්මය අවබෝධ කළා වන්නට බැරිද. අප පෘථුවිය විනාශවී යාමෙන් අනතුරුව නැවතත් මේ විශ්වයේ තවත් තැනක ජීවයට හිතකර ග්‍රහලොවක් බිහිවී මෛත්‍රී බුදුන් එහි බුද්ධත්වයට පත්වනවා වන්නටට බැරිද. අප විෂ්වයටම එවැනි ජීවීන්ට හිතකර ග්‍රහලෝක 28ක් පමණක් බිහිවී අටවිසි බුදුවරු පහළවෙනවා වන්නට බැරිද. ඒවනි ජීවයට හිතකර තවත් ග්‍රහලොවක් බිහිව දැනටමත් මෛති බුදුන් පාරමීදම් පුරනවාවා වන්නට බැරිද. ඒ ග්‍රහයා ඔබ කියන ඔය කළු ග්‍රහයා වන්නටත් පුළුවන්. බුදුන් දේශනා කල ආකාරයට එක් එක් බුදුන් බුදුවන කලයන්හිදි මිනිසුන්ගේ ආයු කාලයන් සිය දහස් ගණන් තිබෙන කාලයන් තිබෙනවා. අප ගෞතම බුදුන් අපට පැහැදිලි කරන්නට හැදුවේ මිනිසුන් සියදහස් ගණන් ආයු විදින ග්‍රහලෝක බිහිවන බව වන්නට බැරිද. අප පිටසක්වලයන් ලෙස සලකන්නේ මෛත්‍රී බුදුන් පාරමීදම් පුරන අපි වගේම මිනිසුන් ජීවත්වන ග්‍රහලොවක් වන්නට බැරිද. සිතන්නට යමක්. නිවැරදි නොවීය හැක. මා මෙසේ සිතන ලදී. 🙏🙏🙏

  • @sampathkumaarasampathkumaa8709
    @sampathkumaarasampathkumaa8709 ปีที่แล้ว +1

    අයියේ මට ඕනි රුසියාව නගරක් වන සමාරා නගරය ගැන වීඩියෝ එකක්

  • @fxtradeleaders4375
    @fxtradeleaders4375 ปีที่แล้ว

    Maru athal channel akak

  • @isharaperera5841
    @isharaperera5841 ปีที่แล้ว

    අදුරු කුහර, ලෝකන්තරික නරක කියා වදාලේ ඒවාද

  • @kapilagunawardana6485
    @kapilagunawardana6485 ปีที่แล้ว

    Nice

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +2

    මේ විද්‍යාක්නයා කියන ග්‍රහලෝකය වෙන්නත් පුළුවන් නේද අපේ අසුර සේනාව විසින් යටත් කරගත්ත ග්‍රහලෝක දහයෙන් එකක් මේක වෙන්ත් පුළුවන් නේද

    • @sinhalesenetwork4902
      @sinhalesenetwork4902 ปีที่แล้ว +1

      අනිවාරෙන්

    • @dinasour314
      @dinasour314 ปีที่แล้ว

      සිරාවට

    • @thor3426
      @thor3426 ปีที่แล้ว

      ජේසුස් වහන්සේ යනු අප අනුරකුමාර මැතිදුන් වහන්සේගේ පෙර ආත්මය වේ! අනුරකුමාර මැතිදුන්ට ස්තෝත්‍ර වේවා¡ ආමෙන්🙏❤️

    • @rohanalanka01
      @rohanalanka01 ปีที่แล้ว

      @@thor3426 මචෝ උබ හොදින් නේද අවුලක් එහෙම නෑ නේ

    • @rohanalanka01
      @rohanalanka01 ปีที่แล้ว

      @@dinasour314 අනිවාර්යෙන්ම

  • @pravinjayakodi1179
    @pravinjayakodi1179 ปีที่แล้ว +2

    Me kathavei budun vahansege kathavei kisima sambandayak na kiyala hitenne mata vitharada 😮vidyavai vishvasai patalaganna epa plz dekama ona habai dark matter gana budun danan hitiya habai kivve na kiyana eka upahasathmakai 😊

    • @nadithanuran4114
      @nadithanuran4114 ปีที่แล้ว

      මේ දේවල් කිසිසේත්ම නිවනට අදාල නැති නිසා බුදුරජාණන් වහන්සේ ඒවා මිනිස්සුන්ට දේශනා කලේ නෑ 🙏☸☸ බුදුරජාණන් වහන්සේ සර්වඥ නම් වන සේක, ඒ සියලු දේම අවබෝධ කරගත් නිසා 🙏🙏☸ බුදුදහම ගැන vivechanaya කරන්න කලින් බුදුදහම ටිකක් හරි අවබෝධ කරගෙන ඉන්න 🙂🙂☸☸🙏

  • @Sularo77
    @Sularo77 ปีที่แล้ว +3

    ❤️

  • @vkofficial5690
    @vkofficial5690 ปีที่แล้ว

    ස්කන්ධය කියන්නෙ වස්තුවක ඇති පදාර්ථ ප්‍රමාණය කියන එක නිවැරදිද?

  • @rohanalanka01
    @rohanalanka01 ปีที่แล้ว +1

    අනික යාළු දන්නවද දන්නේ නෑ රාවණ අසුර අධිරාජ්‍යයා ලෝක දහයක් ජයගත්තයි කියලා කියනවනේ.එහෙම බැලුවොත් ඒ කියන දේත් එක්ක

  • @savithrasudusinghe587
    @savithrasudusinghe587 ปีที่แล้ว

    ANUNAKI means hybrids of humans and gods

  • @kaveenvishwaka152
    @kaveenvishwaka152 ปีที่แล้ว

    ❤️💪💪

  • @sudeshdammika
    @sudeshdammika ปีที่แล้ว

    Hm....

  • @buddhikaathukorala2564
    @buddhikaathukorala2564 2 หลายเดือนก่อน

    අදුරැ පදාර්ත කියලා අපි විද්‍යාවෙන් කියන්නෙ ඒක අපි තවම කිසිම ආකාරයකින් හදුනා ගත්තෙනැති නිසා. මොනයම් හෝ දෙයක් එච්චරයි නුතන විද්‍යාවෙන් අපිට තියන සාක්ෂි වලින් කියන්ඩ පුලුවන්. දන්න කෙනෙක් කියන්ඩ බුදුරජානන් වහන්සේ අදුරැ පදාර්ත ගැන දේශනා කරා නම්.. ඒ මොනවද ? එතන වෙන ක්රියාවලිය මොකක්ද ? ඒකේ බලපැම මොකක්ද ? කොහෙද තියෙන්නෙ ? බුදුන් අදුැැ පදාරිත ගැන දේශන කරා කිව කියන දේ ගලපෙන් නැ අදුරැපදාරිත.කියන්නෙ විදද්‍යවෙන් තවම මොනවද කියලවත් නොදන්න දෙයක්

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    මට හැමදාම තිබුනු ගැටලුවක් තමා ඇයි අතිතයේ ඉදන්ම රත්තරං විතරක් මෙච්චර වටින්නේ කියලා .ඒකට අද පිලිතුරක් ලැබුණා .

    • @023___24
      @023___24 ปีที่แล้ว +2

      Ekata hethu gananawak tyenawa...gold radiation filter ekak wunat tama eka radiation filter ekak widihata use karala naa...Pb tama godak use wenne radiation filters widihata

  • @justindesilva5878
    @justindesilva5878 ปีที่แล้ว

    This was exposed by lord Budda in Andhakara sutta and any body can see it on internet . He mentions that avidya or ignorant is even more fearful than this black holes found in the void where sun or moon light does not reach,

  • @22969178
    @22969178 ปีที่แล้ว

    Loka antharika narakayada

  • @liyostudio8112
    @liyostudio8112 ปีที่แล้ว

    Ayya russian hackrla gana video ekak dannako

  • @maheshkumara3722
    @maheshkumara3722 ปีที่แล้ว

    රාහු කේතු චායා ග්‍රරහයින්

  • @w.mchamindadeshan4420
    @w.mchamindadeshan4420 ปีที่แล้ว +2

    ☸️☸️🛐🛐🛐

  • @erangalakmal1790
    @erangalakmal1790 ปีที่แล้ว +2

    නිබුරු ග්‍රහයා වෙන්න පුලුවන් නේද🙄

  • @timestamplease
    @timestamplease ปีที่แล้ว

    ඔයා කොහොමද කියන්නේ බුදුන් වහන්සේ අඳුරු පදාර්ථය ගැන දැනගෙන හිටියා කියලා.

  • @niroshangunasekara6268
    @niroshangunasekara6268 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kdroshan3302
    @kdroshan3302 ปีที่แล้ว

    mewa hoyanna giyoth keles wadiwela .ummaththakayeku wenawa .hondama de tamange sitha gana sihiyen sitimai.

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya ปีที่แล้ว

    🤗👌❤️

  • @Alex955G
    @Alex955G ปีที่แล้ว

    මිනිසා නිර්මාණය කලේ Anunnaki ලා තමයි..

  • @gamingmalinda7021
    @gamingmalinda7021 ปีที่แล้ว

    ඇයි බුදුන් වහන්සේ ඩයිනෝසරයන් ගැන කිව්වෙ නැත්තේ

  • @asangalankathilaka4845
    @asangalankathilaka4845 ปีที่แล้ว

    Mu marama tumb mail danna , budun danan tamay hitiye