ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Wow ❤ ගොඩක් වටින vedio එකක්.. ස්තුතියි ❤
ප්‍රයෝජනවත් සහ අනං මනං හෑලි නැතිව ඉදිරිපත්කල වැඩසටහනක්. ස්තූතියි!
බොහෝම වටිනවා.බොහෝම ස්තුතියි .
මමත් කරල බැලුව. වැඩේ හරිගියා Thanks Vidunena ❤
ගොඩක් ස්තුතියි 😊
Harima watinawa wery wery thank's
ගොඩක්ම වටින වීඩියෝ එකක්❤
හොද chanal එකක් ස්තුතිය ඔබට
හරිම වටිනවා . ඒවගේ මලකඩ යවන ක්‍රමයක් කියන්න . බොහෝම ස්තූතියි
වීඩියෝ එකක් ඉදිරියෙදි කරමු. ස්තුතියි කමෙන්ට් කළාට
ගොඩාක් වටිනවා 🙏❤️
මගේ තීන්ත පැල්ලම ගියා. ගොඩක් ස්තුතියී Vidunena
Music එක නම් මාර වදයක්.
Paata adume paatath yayida lacker pallamak iwath karanne komada . Kiyala denawada.❤️
Excellent
It's really help full sir❤
Sarthaka kramayak.. 👍👍👍
I did it. It's really successful..
බොරු කරන්නැතුව ඇත්ත ටම පැල්ලම ඉවත් කරලා පෙන්නුවා. 🙏Hats off 👏
Worked ❤️🙏
ඔයට වඩා ලෙහෙසි තින්ත පැල්ලම වෙලෙන් දී පොඩි එකාගේ ඔඩිකොලොන් බොතලය ටිකක් දාලා මදින්න පැල්ලම හොයන්නත් බැරිවෙයි
Koheda ganna thiyenne
Adumaka thiyna paatak thawath adumka wedunama ywanna kramayk thiynwada
මටත් දැනගන්න ඕන
Pata adum walata kramayak nadda?
Kasalkahata pallama?
Gk watinawa
Watina vedio ekak.sthuthiy
නිල් පාෙලිශ් වෙනුවට වෙන යම දාන්න බැරිද
Wow
Very useful ❤
ඇඳුම් එකට දාලා සෝදනකොට සායම් යන තව ඇඳුමක සායම්, ඇඳුමක වැදුනම යවන්නේ කොහොමද.. පාට ඇඳුමක් නිසා බයයි එක එක ඒවා දාන්න.. අලුත් ඇඳුමක් ඇන්ඳෙත් නෑ. ඒකයි
මටත් කියන්නකො
මල්කඩ පැල්ලම් යවන ක්‍රමයක් කියන්න පුළුවන් ද
👍
සැනිටයිසර් ටිකක් තින්ත පැල්ලම උඩට දාලා ටික වේලාවකින් අතුල්ලන්න තින්ත පැල්ලම යනවා
Musique eka nisa kisima deyakk ahenne nahane
මේ තරම් මද්‍යසාරය දැමීමෙන් රෙදි දිරන්නේ නැත්ද?
Pallamata ytin saban katayak thiyagena pallama suranna theentha pallam nikamma yanawa.
ගොඩක් වටිනා වීඩීයෝවක්
❤
කෙසෙල් කහටවලට ක්‍රමයක් please
පැල්ලම් ගොඩක් පරණ වුනත් පුළුවන් ද?
ඔව් පුලුවන්...
මගෙ කලිසමෙ සාක්කුවෙ ගැවිලා මම සාක්කුව කපලා වෙන බැජ් එකක් ගැහුවා
ඇදුම් වල තියෙන පුස් යවන විදිහක් කියන්න
එ පැල්ලම යැවුවාම අැදුම ඉරිල යනවා
Arasudu podi bottle ake nama pennanna
ඒක නේල් පොලිෂ් රිමූවර් බෝතලයක්
Wanish. Dammama. Vinadiyan. Pallam. Iwath. Wanawa
අනෙ ඉතින් කොලොරක්ස් ටිකක් දැම්මනම් ඔයිට වැඩිය ලෙසිනේ
සැනිටෛසර් ගෑවානම් වැඩේ ඔයිට වඩා ලේසියි😂
😊❤

බොරු කරන්නැතුව ඇත්ත ටම පැල්ලම ඉවත් කරලා පෙන්නුවා. 🙏
Hats off 👏