මේ ගෙඩියක් කෑවත් ගෑස්ට්‍රයිටිස් වලට සහනය/ අවූරුදු( 120 ) ආයූෂ /සුවදැල් කෙසෙල් 🍌🍌 suwadal kesel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 52

  • @priyankaperera770
    @priyankaperera770 19 วันที่ผ่านมา +12

    ❤❤❤❤❤
    රත්තරන් වචන ටික ❤
    දැනුවත් කිරිම වැදගත් ❤❤
    ස්වභාව ධර්මයේ ආශිර්වාදය වැඩි වැඩියෙන් වෙදමහත්තයාට ලැබේ වා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤
    ❤❤
    ❤❤

  • @k.a.d8858
    @k.a.d8858 18 วันที่ผ่านมา +6

    ලංකාවේ ගොඩාක් අය දන්නේ නැහැ .නියම සූවදැල්. කොලිකුට්ටූ රස ඇති නමූත් ටිකක් පැනි රසයි ප්‍රනිත රසයක් තියෙනවා

  • @kamalthabrew5578
    @kamalthabrew5578 9 วันที่ผ่านมา

    ඇටි කෙසෙල් ගැනත් video එකක් කරන්න.

  • @dayaranjith9997
    @dayaranjith9997 18 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි සර් 🙏🙏🙏

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 19 วันที่ผ่านมา +5

    මගෙ වත්තෙ හදලා තියෙනවා.කෙසෙල් K1ක් රූ. 200 යි අමූවෙන්.මෙ කෙසෙල් මූව මෑල්ලූම හරිම රසයි.🎉

    • @PodimanikePodimanike-o2v
      @PodimanikePodimanike-o2v 18 วันที่ผ่านมา +1

      කොහෙද තියෙන්නෙ ?

    • @danushkapriyadarshana1332
      @danushkapriyadarshana1332 18 วันที่ผ่านมา +1

      පැල ගන්න පුලුවන්ද ??

    • @raymondbasil6691
      @raymondbasil6691 16 วันที่ผ่านมา +1

      කොහෙදතියෙන්නේපැල

  • @nandasenakatugampala4597
    @nandasenakatugampala4597 19 วันที่ผ่านมา +17

    රනිල් ඔය කෙසෙල් කැනක්ම කන්න ඇති ඒකයි 2048 වෙනකම් ඉන්න බලා උන්නෙ නේද

  • @chandanasamansaman852
    @chandanasamansaman852 19 วันที่ผ่านมา +3

    හරි වටිනව

  • @Sampatperara
    @Sampatperara 4 วันที่ผ่านมา

    ma suwadal kanak thamaei ,magawath hiyanwa obatuma hariyatama hari🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rohinisudarma2897
    @rohinisudarma2897 13 วันที่ผ่านมา

    thanks ....

  • @udeeppriyankararowel7003
    @udeeppriyankararowel7003 19 วันที่ผ่านมา +3

    වටිනා වීඩියෝවක්.. අගය කරමි.
    පැලයක් සොයා දෙන්න කෙනෙක් ඉන්නවානම් පිං

    • @kalumcom2151
      @kalumcom2151 18 วันที่ผ่านมา

      Ape theyanawa onada

    • @renukagamage4574
      @renukagamage4574 18 วันที่ผ่านมา +1

      Man dennam palayak

    • @nelkapiyadharshani6166
      @nelkapiyadharshani6166 16 วันที่ผ่านมา

      Koheda thiyenne​@@renukagamage4574

    • @DhamayanthiFernando
      @DhamayanthiFernando 10 วันที่ผ่านมา

      මටත් පැලයක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මම ජා ඇල

  • @RanjithWickramatileka
    @RanjithWickramatileka 19 วันที่ผ่านมา +1

    Thanks

  • @ranjanigodamanna5904
    @ranjanigodamanna5904 9 วันที่ผ่านมา

    How about seeni kehel

  • @dilanigulawita5276
    @dilanigulawita5276 19 วันที่ผ่านมา +1

    Usa yannathi beheth suwadel palayak ganna puluwanda

  • @nandasenakatugampala4597
    @nandasenakatugampala4597 19 วันที่ผ่านมา +3

    ආර්‍ය්වතී සුවදැල්කිරිබත් සමග සුවදැල් කෙසෙල් ගෙඩි කාල

  • @SudrmaPathirana
    @SudrmaPathirana 12 วันที่ผ่านมา

    Oyala Laga thiyana kenek innawanam matAh a pela deka dennako

  • @RavindraHapuarachchi-u2x
    @RavindraHapuarachchi-u2x 19 วันที่ผ่านมา +2

    👍👍👍

  • @hettiarchchgekarunadasa7345
    @hettiarchchgekarunadasa7345 19 วันที่ผ่านมา +1

    Gastrick walata nam harima guni athhada beleemak athuwi kiyanne

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 19 วันที่ผ่านมา +3

    Wedha mahaththayo oba
    Kiyana okkotama
    Ekagay namuth
    Aayusa 120 ta nam ekaga nehe

    • @udeeppriyankararowel7003
      @udeeppriyankararowel7003 19 วันที่ผ่านมา

      නිකන්ම කෙසෙල් කාලා නෙවෙයි ඒකට තව බෙහෙත් ජාති එකතු කරගන්න ඕනා..ඒවා හැමෝම දන්නෙ නැහැ ..කියන මමවත්...

  • @nishrazor
    @nishrazor 18 วันที่ผ่านมา

    ගොවිගම puwalu kiyanneth suwadalwalatada?

  • @sumanasirithennakoon2368
    @sumanasirithennakoon2368 18 วันที่ผ่านมา

    Mamath dinakata kesel gedi.15 , 20 kanawa.

  • @raymondbasil6691
    @raymondbasil6691 16 วันที่ผ่านมา

    අලිහොන්ඩ්‍රවාලු එතකොට හෙලවෙදකමේකියමවානේද??

  • @RanjithHemanth-e5w
    @RanjithHemanth-e5w 19 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 18 วันที่ผ่านมา

    ඇටිකෙසෙල් කොයි වගේද........?

  • @anakuma2781
    @anakuma2781 18 วันที่ผ่านมา

    Which banana

  • @WikumSamantha
    @WikumSamantha 19 วันที่ผ่านมา +1

    Palayak dennako

  • @ranjithlakman8794
    @ranjithlakman8794 19 วันที่ผ่านมา +2

    සුවදැල් කෙසෙල් පැලයක් මිලදී ගන්නේ කොහොමද. The no ලබා දෙන්න.

    • @SamanWeerakoon-d6d
      @SamanWeerakoon-d6d 19 วันที่ผ่านมา

      මගෙ ළග තියෙනවා .

    • @renukagamage4574
      @renukagamage4574 18 วันที่ผ่านมา

      Palayak dennam

    • @lilanijayasekera1344
      @lilanijayasekera1344 18 วันที่ผ่านมา

      කොහෙද ඉන්නෙ මම කොට්ටාවේ​@@renukagamage4574

  • @gunapalawelgamage1212
    @gunapalawelgamage1212 19 วันที่ผ่านมา +1

    ඖෂධ හරියට ලියන්න .

  • @shantharanaweera4741
    @shantharanaweera4741 19 วันที่ผ่านมา +1

    ඇටි කෙහෙල් කියන්නේ මොනවද...

    • @SusanthaRanjith-e3y
      @SusanthaRanjith-e3y 18 วันที่ผ่านมา

      ඉස්සර උගුඩුවෙක් ඇටි කෙහෙල් කෑවලු. ඌට ඊට පස්සේ බෙටි ගහන්න බැරි වුනාලු සුමානයක් විතර බොහොම අමාරුවෙන් ඉඳලා ඊට පස්සේ බෙටිපිටකර ගත්තලු. උගුඩුවා කිව්වලු මීට පස්සේ ඇටිකෙහෙල් කන්නෙ නෑ කියලා, ඊට පස්සේ ඇටිකේල් කැනක් දැකලා සුවඳට ඉවසගන්න බැරුව ආයෙත් කෑවලු. උගුඩුව ඇටිකේල් කෑව වගේ කියලා කියන්නේ ඕකට තමයි.

  • @wimalmendis9171
    @wimalmendis9171 18 วันที่ผ่านมา

    Oya.hoda.suwdal.nowey.oya.kirisuwadal

  • @kuruppunh942
    @kuruppunh942 17 วันที่ผ่านมา

    පැල දෙන්නම්, ඇරවිවල, පන්නිපිටිය..

  • @Rusiru..official
    @Rusiru..official 18 วันที่ผ่านมา

    පැල තියනව ගොඩක් තැන්වල ගහක පැල ගොඩක් තියනවා

  • @d.m.adissanayake4332
    @d.m.adissanayake4332 19 วันที่ผ่านมา

    මම අහල තියෙනවා සුවදැල් කෙසෙල්වලට වසවිෂ යොදන්න බෑ කියල

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 18 วันที่ผ่านมา

    බොරු බයිලා ගාහන්න එපා මිනිහෝ...

  • @dammikaamarasuriya5136
    @dammikaamarasuriya5136 19 วันที่ผ่านมา

    ඔය ඇම්බුල්

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh 17 วันที่ผ่านมา

    ඖෂධ කියලා ලියන්න බැරි වෙදෙක්

  • @MmgMahesh
    @MmgMahesh 19 วันที่ผ่านมา

    Kiri puwalu API kiyanne

    • @ChandrawSaara
      @ChandrawSaara 19 วันที่ผ่านมา

      Kaala.balaapanko

  • @patminisilwa5944
    @patminisilwa5944 17 วันที่ผ่านมา

    ❤❤❤❤