ශෝක රහිතව ජීවත් විමට කලයුතු දේ මනාකොට දැනගමු - Ven. Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 95

  • @KapilaSenarathna-y3q
    @KapilaSenarathna-y3q 9 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා .

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 ปีที่แล้ว

    Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata

  • @suneethasuneetha468
    @suneethasuneetha468 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි අප කල්්‍යාණ මිත්රයන් වහන්සෙේට උතුම් නිර්වාණය අවබෝදය ලැබේවා
    සුවපත් වේවා

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස . දීර්ඝායු ලැබේවා. පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා. සාධූ සාධූ 🙏☘️

  • @yavindigoonatilleke9261
    @yavindigoonatilleke9261 11 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පිංවත් අපේ හමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +6

    🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු🌷🌷 ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷🌷🌷

  • @dicksonpremaratne-b1f
    @dicksonpremaratne-b1f ปีที่แล้ว

    theruwan saranai ape hamuduruwane

  • @nirosharohini7291
    @nirosharohini7291 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏 theruwan saranai swaminwahansa niduk nirogi suwa labewa!

  • @bggunawathie3702
    @bggunawathie3702 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේට නිවනම අවබෝධ වේවා අෂ්ට ලෝක ධර්මය අවබෝධ කර ගැනීමට හා කම්පා නොවන අයගේ උතුම්ම ගුණයකි.❤❤😂

  • @deepashikamaduu2552
    @deepashikamaduu2552 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithsajith554
    @sajithsajith554 ปีที่แล้ว +14

    අපේ ඇස් පාදන පිනේන් ඔබ වහන්සේට කිසිදු රෝගා බාදයක් කිසිම කරදරයක් නොවේවා....🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @malikmattegama8263
    @malikmattegama8263 11 หลายเดือนก่อน

    Sadu Sadu Sadu🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @rumeshneranjanranaweera1135
    @rumeshneranjanranaweera1135 ปีที่แล้ว

    🙏♥️

  • @sumithekanayake826
    @sumithekanayake826 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +2

    Sad🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Lath-q2t
    @Lath-q2t 4 หลายเดือนก่อน +1

    අපගේ පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දිනපතාම දර්මය දේසනා කරන කුසල් බලයෙන් නිරෝගිව වැඩ වසන්න පාරමිතාවක්ම වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    වුට්ටස්ස ලෝක ධම්මෙහි චිත්තං චිත්තං යස්ස න කම්පති අසෝකං විරජං ඛේමං එතං මංගල මුත්ත මං අටලෝ දහමින් කම්පා නොවීමද ශෝක නැති බවද යන මේ කරුණු හතර මංගල කරුණුය මාගේ පුතා මැරිලා අපේ ගෙදරට පණිවුඩයක් යවන්න කියලා කෙනෙක් අත යැවුවා අඩන්නේ නැත්තේ ඇයි මැරුණා කෙනෙක් ගැන අඩල වැඩක් නැහැ එනවා නම් අඩුවට කමක් නැහැ මේ සංසාරයේ ඉන්න සත්වයා කවද හ‍රි මැරිලා යනවා තත්පරයකට සීත් කොටිගානක් ඇතිවෙනවා නැති වෙනවා නැවත නැවතත් එකම තමයි වෙන්නේ ඒ පැවතීම කියන කාරණය සීත් පරම්පරාව නැති වුනාද වෙනම පන්චස්කන්දයක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඉවසන සුළු ප්‍රමාණයෙන් අඩු නිසා උබ අඩන්නේ නැත්තේ ඇයි දුක නැද්ද මාගේ ආරාදනාවක් නැතිවම ඇවා මට‍ කියන්නේ නැතිව ගියා ඔහුගේ කර්මය ඉවර නිසා ඔහු යන්න ගියා එතකොට මවු බැමිණිය ඇයි අඩන්නේ නැත්තේ ඇයි මාගේ සහෝදරයා මේ මැරිලා ඉන්නේ මේ මැරිලා ඉන්න කෙනා මගේ සහෝදරයා නැවත මේ ලෝකයට එන්නේ නැහැ මාගේ ඤාති මිත්‍රයා මන් ඇඩුව කියලා නැවත ආපහු එන්නේ නැහැ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පුදුම අස්චර්යයි අහසේ තියන සදමඩල ඉල්ලුවට මට‍ දෙන්න බැහැනේ ඉල්ලුවට මට‍ දෙන්න බැහැ ඒ නිසා මන් අඩන්නේ නැහැ ඔහුගේ කර්මයට අනුව ඔහු මැරිලා ගියා වතුර කලය බිදුනොත් අපට නැවත යා කරන්න බැහැ ඒවගේ අපිට කරන්න දෙයක් නැහැ ප්‍රශ්න අහපු බ්‍රාහ්මණය ගෙන් අහපු ප්‍රශ්නවලට උත්තර දුන්න මන් මේ ඉන්නේ මේ දේහය මගේ මන් මැරිලා ගිහින් ශක්‍ර දේවේන්ද්‍ර යා වෙලා ඉපදිලා මොන තරම් උතුම් දේශනයක් දේශනා ක‍ර උතුමාණෙනි මගේ හිත හොද අවබෝදයක් ලැබුවා ගොඩාක් පින් උතුමාණෙනි හ‍රි හොදට තේරුණා ගොඩක් හොදට ශ්‍රවනය kla▪️ අන්ත්‍ය හොදට වැටහෙනව අති උතුම් දේශනාව දේශනා කර උතුම් යතිවරයන් වහන්ස අනන්තබුදුගුණ බලයෙන් සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දිර්ඝායුෂ වර්ධනය වේවා චිරාත් කාලයක් ධර්මය දේශනා කරමින් ලෝක සත්වයාට පිහිට වෙමින් සසර කතර අවබෝද කර දෙමින් ඔබ වහන්සේට කුසල් වර්ධනය කර ගනිමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය ආශීර්වාදයක්ම වේවා අපේ බුදුපුත්‍රයන් වහන්සේට සියලුම සම්‍යක් දෙවියන් ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා කෝටියක් සක්වල ආර්යන් වහන්සේලාගේ නොඅඩුව ලැබේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන්ට හේතු වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @Cinemaworld99737
    @Cinemaworld99737 ปีที่แล้ว +1

    හිතේ දුකෙන් ඉන්න මට ඔබවහන්සෙගෙ දර්මය පුදුම අස්වැසිල්ලක් . උබවහන්සෙට පතන්නාවු බොදියකින් නිර්වානය ලැබෙන්නොනි සාදු සාදු සාදු

  • @asokakarunasena3632
    @asokakarunasena3632 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් ස්වාමීන් වහන්ස ,,

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @wtn-777sksp
    @wtn-777sksp 9 หลายเดือนก่อน

    සාධු සාධු සාධු, තථාගතයන් වහන්සේ ජීවමානව වැඩසිටි අවධියේ, අති උතුම් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කොතරම් සිත් ඇදගන්නා අකාරයට සත්ත්වයන්ට සද්ධර්මය දේශනා කරන්න ඇතිද. මෙවන් උතුම් අරිහතුන් වහන්සේලා මේ පිංවත් මව්බිම තුළ තවම ජීවමාන ඉන්න නිසා ශ්‍රී සද්ධර්මය තවමත් මේ ධර්ම දිපයෙ බැබළෙනවා. මාගේ තිදොරින් ම නමස්කාර කරමි, නමස්කාරය වේවා. මෙවන් කල්‍යාණ මිත්‍ර සද්ධර්මය ම ශ්‍රවණය කිරිමට මා හටත් ලෝකේ පිංවත් සියලුම සත්ත්වයන් මෙවන් අවස්ථාවන් තව තවත් ලැබේවා. මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ඔබතුමන්ලාටද තෙරුවන් සරණයි. සතර වරම් දෙවිවරු ගේම පිහිටයි. තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.☸️☸️☸️🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    මරණයේදී සෝක නොකිරීම මැරෙන බව‍ හොද අවබෝධ කර ප්‍රගුණ කරන්න අපිට මරණ සතිය වඩනවමයි නමුත් අපි හැමෝම මැරෙනවා මුළු ගෙදරම අම්මා තාත්තා දුව පුතා යෙහෙළිය හිටිය තාත්තා දැක්ක පුතා මැරිලා ඉන්නව ගෙදර අයට කියන්න එක් කෙනෙකුට විතරක් ආහාර ගේන්න නාල සුදු ඇදගෙන එන්න ශක්‍ර දේවේන්ද්‍ර යන් වහන්සේ වෙස් වලාගෙන ආව මුවෙක්ද මේ පුච්චන්නනෙ මටත් ටිකක් දෙනවද මේ අපේ දරුවා මැරිලා නැතුව සතෙක් නෙවෙයි දිරාගිය වූ ශරීරය අත් හැර ගියාට පසු මේ දිහා බලමින් දුගද හමන මේ ශරීරයක් හොයගෙන ගියා චුති සිත ප්‍රතිසනදී හිත කෝටි ප්‍රකෝටි ගණනින් තප්පරයක් කියන කාලය හැම දුකකට්ම අවස්ථා තුනක් තියෙනවා මේ කය මෙතන දමල අඩන්න වැඩක් නැහැ යථා ගතො මගේ ආරාධනාවක් නැතුව ආවා ආරාධනාවක් නැතුව ගියා මොකටද අඩන්නේ මේ මරණයට පත් වෙලා ඉන්නෙ මගේ වැඩිමහල් සහෝදරය මන් මගේ ඇඩීම කිසි පලක් නැහැ මන් අඩුවොත් එනවා නම් අඩන්න වැඩක් නැහැ හ‍රි අවබෝදයක් මටත් ඇතී වුනා අපේ සවාමින් වහන්ස බින්ජති ධම්මේ බින්ජති මේ දේශනාවෙන් මටත් කවුරු මරුණත් මින් පස්සේ නම් අඩන්න වැඩක් නැහැ ඇඩෙන එකක් නැහැ ස්වාමින් වහන්ස ඉතාමත් මට‍ වටිනවා මේ දේශනාව ගොඩක් හිත හැදුන කිසි දෙකට වැඩක් නැති දෙයක් මැරුණම අඩන එක මහ බොරුවක් කියන එක මට‍ හොදින් වැටහුනා දේශනා කර විදියෙන් හිතට වැදුන අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් සත්පුරුෂ කාරුණික උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත සුවිසි ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙම්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව සමිදුනි ඔබ වහන්සේට සම්මා සම්බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය 🌺දෛර්ය 🌺බාග්‍යා 🌺වාසනාව 🌺උදාවේවා 🌺සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @ratnaykadamayanthi3946
    @ratnaykadamayanthi3946 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sarangadilshan9752
    @sarangadilshan9752 ปีที่แล้ว

    කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ වැඩ සිටින ආරාමය දන්න කෙනෙකු සිටීනම් කියන්න පුලුවන්ද ,උන් වහන්සේගේ ගුරු ඇසුරේ පැවිදි වීමට කැමැත්තක් ඇත .

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว +1

    තිසරණ සරණයි පින්වත් ස්වාමීන්වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඊයේ දේශනා ඇහුවේ රාත්‍රී තුනේ ඉදල උදේ ඉවර වෙලා බලනකොට 9 යී තිබුනේ ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🌺🌺🌺

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🌺🌺🌺

  • @kumariaderimumi4416
    @kumariaderimumi4416 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේ ටත් සවන් දෙන්නාවු සියලු දෙනාටත් මාද්ය ජාලයටද අනෙකුත් සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුවය හා උතුම් වු චතුරාර්ය සත්‍යය අවබෝධ වෙිවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SameeraPriyalal-fd3jo
    @SameeraPriyalal-fd3jo 9 หลายเดือนก่อน +1

    Deegau wewa!!!!!!""

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    වුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසොකං විරජං ඛේමං එතං මංගල මුත්තමං වැරදි ඇතොත් සමාවෙන්න සමිදුනි මතකයේ හැටියට ටයිප් කලේ මේ ලෝකේ ඉපදුනා නම් යම් කෙනෙක් මැරෙනවා මයි ඒ නිසා සෝක කිරීමෙන් පලක් නැත බ්‍රහ්මන තුමා යෙහෙළිය පුතා දියණිය බිරිද දාසිය යන අය හිටිය ගෙදරට පණිවිඩයක් යවන්න එක් කෙනෙක් විතරක් සුදු ඇදගෙන එන්න කියන්න ශක්‍ර දේවේන්ද්‍රය ඇවිත් අහනවා මේ මුවෙක් පුච්චනවද කියලා අහනවා යම් නාගයෙක් තමන්ගේ ශරීරයේ හැව ගලවල දමනවා ඇයි දුකක්‌ නැත්ද මැරුණා කෙනෙක් වෙනුවෙන් අඩාල වැඩක් නැහැ අඩුවම එනවා නම් අඩන්න පුළුවන් උත්පාද චුති පවතින කාලේ සිතත් නිසා ඇතිවීම පැවතීම නැති වීම තප්පරයකට සීත් කෝටි ප්‍රකෝටි සීත් පහළ වෙනවා හැබැයි මෙතන උපදින්න උපදිනවා කියන කොට හැබැයි මැරුණා කෙනා ඉපදිලා නමුත් අපි අඩනවා මළ මිනියක් බදාගෙන අඩනවා නමුත් ඉපදිලා අම්මගේ තුරුළු වෙලා ඇති මෙහෙ ඇවිදිල්ල මගෙන් ආරාදනාවක් නැතුවම ගියා පරලොව අරන් එන්නෙත් නැහැ අරගෙන යන්නෙත් නැහැ තමන් කර කුසලා කුසලය අනුව ඉපදෙනව එයයි ස්භාවය මම ඇඩුව කියලා සුගතියට යන්නේ නැහැ මම ඇඩුව කියලා ආයි එන්නෙත් නැහැ මගේ සවාමියා මං දමල ගියාට ආයි මෙහෙට එන්නේ නැහැ මං ඇඩුව කියලා එන්නෙම නැහැ වතුර කලය බිදුනා නම් අපි කොපමණ අඩුවත් මේ මැරුණා පුද්ගලයා හ‍රි සතුටක් දැනුන මේ පිරිස ආමන්ත්‍රනය කල කියනවා මේ දැවෙන්නේ මගේ දේහය මං ඉන්නේ තවුතිසා දිව්‍යලෝකයේ ඒ ආවෙ ශක්‍ර දෙවියන් මරුනෙත් ඒ දෙවියන් ඇඩුව කියලා කිසි වැඩක් නැහැ ජීවිතය අනියතයි මරණය නියතයි අන්ත්‍ය දුක්ඛයි අනාත්මයි එකම පාරේ ගිහින් එක ලග ගෙවල් දෙකේම ඉපදෙන්නත් පුළුවන් මාගේ පින්කමට මන්ම ඇවිත් උදවු කරන්නත් පුළුවන් ඒ තරම් ජිවිතය කොහේ කොතැනක කොයි වෙලාවේ මැරෙයිද ඉපදෙන්නේ කොහිද දන්නේ නැහැ අති උතුම් සත්පුරුෂ උතුමාණන් වහන්සේට ත්‍රිවිධ රත්නයේම සරණයි ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා සම්මා සම්බුදු සරණයි උතුමාණෙනි ඔබ වහන්සේට ඉතාමත් වටිනා අගනා අගනා දේශනාවක් උතුම් දේශනාවක් මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් වදිමි වදිමි වදිමි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 ปีที่แล้ว

      දේශනාව ශ්‍රවනය කර සියලුම කුසල් අඩු නැතුව උතුමාණන් වහන්සේට පාරමිතාවක්ම වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺

  • @zeenarafi
    @zeenarafi ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 9 หลายเดือนก่อน

    saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    වුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන න කම්පති අශෝකං වීරජං ඛේමං එතං මංගල මුත්ත මං අට ලො දහමින් සිත කම්පා නොවේ ශෝක රහිතද රාගාදී කෙලෙස් දුලි නැත්ද බිය රහිතද උතුම් මගුලක් වෙයි අපේ පුතාගේ දේහය තමයි මේ ආදාහනය කරන්නේ ඒ තාත්තා සදහන් කරනවා මැරුණු කෙනෙක් ආයි එන්නේ නැහැ මේ කයින් කිසිම වැඩක් නැහැ දාල ගියා මේ ශරීරය ඒ වෙනුවෙන් අඩාල වැඩක් නැහැ තප්පරයකට කෝටි ප්‍රකෝටි ගණන් සිත් උපදිනවා නමුත් සිත් එනවා යනවා පවතිනවා වැඩ ගන්නේ පවතින සිතෙන් එයින් කුසල් සහ අකුසල් කර ගන්නේ සර්පයෙක් හැර දමල ගියා හැවක් වගේ ර නිසා මෙය පුච්චලා දමනවා මගේ ආරාදනාවක් නැතුවම ආවා මෙලොවට ආවෙත් අපේ කිසිම ආරදනාවක් නැතුවම ගියා එය ශෝක කෙරිය යුතු දෙයක් නෙවෙයි ඒ නිසා අඩාල වැඩක් නැහැ ඇඩුව කියලා එන්නෙත් නැහැ මේ මරණය සම්බන්දව මන් අඩනවා නම් එහි කිසි ඵලයක්‌ නැහැ සහෝදරිය කියනව ඔහු නොඑනවා නම් මන් අඩන්නේ නැහැ පුර්ණ විස්වාසය හොදට ප්‍රගුණ කර නිසා ඒ අය මරණා සතිය හොදට වැඩපු නිසා අය ඇඩුවේ නැහැ පුතා මැරිලා ශක්‍ර දෙවියන් වුණා හොදට මරණා සතිය වඩාපු නිසා ඒ ගෙදර කවුරු මැරුණත් යන්නේ සුගතියට ඉතාමත් සුන්දර කතාවක් මොලේ චුට්ටක් හ‍රි පෑදුනා නම් මරණයට බිය වියයුතු නැහැ කවුරුත් මැරිලා ගියා තැන් හැමෝටම දැන ගන්න බැහැ එය අස්චාර්ය කතාවක් මට‍ තියෙන්නේ මන් හොදට මරණය සතිය වැඩියෙන් වඩන්න ඕන නමුත් මට‍ කොහොමත් මරණයට බය නැහැ අපේ සවාමින් වහන්සේට සම්මා සම්බුදුසරණයි සියලුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මා මේ ධර්මය ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව සමිදුනි ඔබ වහන්සේට හේතු වේවා වාසනා වේවා රත්නත්‍රයේ අනන්තසුවිසි ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩි සතුටින්ම වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @shamanilanthi8066
    @shamanilanthi8066 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 6 หลายเดือนก่อน

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 4 หลายเดือนก่อน

    Sadu sadu sadu oba wanseta mage nams karaya weva 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana8215 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @realworld024
    @realworld024 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 24 วันที่ผ่านมา

    Sadu sadu sadu pinwath swamin wahanseta mage namaskaraya wewa

  • @premakariyawasam7437
    @premakariyawasam7437 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි අපේ පිංවත් සාමින්වහන්ස

  • @BanaMaga
    @BanaMaga ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි බොහෝම පින් ඔබවහන්සේට

  • @SududewageGeetha
    @SududewageGeetha หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @pavithrarathnayaka4710
    @pavithrarathnayaka4710 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @indraniperera89
    @indraniperera89 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @aroshanahome9658
    @aroshanahome9658 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏🙏🙏

  • @shakilakalpani6737
    @shakilakalpani6737 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @ashapriyangani6443
    @ashapriyangani6443 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hasithaaththanayake1634
    @hasithaaththanayake1634 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shakeedil3264
    @shakeedil3264 5 หลายเดือนก่อน

    Budusaranai

  • @chamarashyamal7403
    @chamarashyamal7403 ปีที่แล้ว

    🙏🙏🙏

  • @manjulathushara7603
    @manjulathushara7603 ปีที่แล้ว

    🙏🙏🙏

  • @yousefalramzi1
    @yousefalramzi1 ปีที่แล้ว

    🙏🙏🙏

  • @malanerathnayaka8770
    @malanerathnayaka8770 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @KevinMax-fs8vs
    @KevinMax-fs8vs 5 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hansiranameramulla4268
    @hansiranameramulla4268 ปีที่แล้ว

    Oba wahanse nisa godak darma desana asa jivitha ya hada gaththa oba wahanseta ඉතාමත් parthana karana niwan awabodaya me athmayakadima ලැබේවා budu saranai ape hamuduruwane

  • @sandamalidharmarathna2105
    @sandamalidharmarathna2105 ปีที่แล้ว

    SADU SADU SADU APE HAMUDURUWANE
    OBA WAHANSETA UTHUM NIRWANAYAMA ATH WEWA MATATH ME DHARMAYA SHRAWANAYA KARANA PINWATH HAMOTAMA UTHUM NIRWANAYAMA ATH WEWA 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadalisadali-tc3he
    @sadalisadali-tc3he 2 หลายเดือนก่อน

    Kko

  • @Hewageanura103Jayantha
    @Hewageanura103Jayantha ปีที่แล้ว

    Sadu

  • @bandubandara1187
    @bandubandara1187 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @sampathnuwan5231
    @sampathnuwan5231 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼
    🙏🙏🙏

  • @KumariWeerakoon-tv7uv
    @KumariWeerakoon-tv7uv ปีที่แล้ว

    👏👏👏👏👏👏👏💐💐💐💐

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    වුට්ටස්ස ලෝකවුටිඨාස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති අසෝකං විරජං ඛේමං එතං මංගල මුත්තා මං අටලෝ දහමින් ක්ම්පනොවේ සෝක රහිත ද රාගාදී කෙලෙස් දුලි නැත්ද බිය රහිත ද එය උතුම් මංගල්ල යක්‌ වෙයි චුතිසිත අවසන් හුස්ම ඇති වෙනවා පවතිනවා නැතිවෙනවා මැරුණා කියනකොට පුනර්භවයට පත්වෙලා ඉවරයි ඇත්තටම අඩන්න වැඩක් නැහැ කොහේ හ‍රි ඉපදිලා මෙහෙ රෝඩ්ඩ විතරයි තියෙන්නේ නමුත් පෙරලි පෙරලි අඩනව කියලා ආවේත් නැහැ යනකොට අරන් ගියෙත් නැහැ

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 ปีที่แล้ว

      වුට්ටස්ස ලෝක ධම්මේහි මේ වචනය මට‍ වැරදිලා ගැහිලා ස්වාමින් වහන්ස දෙසැරයක් කළුවරේ ෆෝන් ලයිට් එකෙන් ගැහුවේ එකයි සමාවෙන්න ස්වාමින් වහන්ස

    • @kusumvidanapathirana6761
      @kusumvidanapathirana6761 ปีที่แล้ว

      අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ රත්නත්‍රයේ සුවිසි ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා ආරෝග්‍යයෙන් වැඩේවා දීර්ඝායු සම්පත් වර්ධනය වේවා චිරාත් කාලයක් ධර්මය දේශනා කරමින් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻