ඇසූ පමණින් රෝග සුව වූ දෙසුම (පිරිත් ආනුභාවය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • #SammaDittiya #SaddaseelaThero #ShraddhaTv
    නිවන් මාර්ගය දියුණු කරගන්නත් ඒ වගේම හරියට පිනක් දහමක් කරගන්නත් පුද්ගලයාගේ දෘෂ්ටිය(දැක්ම) බලපානවා. ඕනෑම දේකට ප්‍රධාන වෙන්නේ තමන්ගේ දෘෂ්ටිය යි. දෘෂ්ටිය කියන්නේ එයා ලෝකය දිහා බලන කෝණය. සරලව කියනවානම් සතර අපායට වැටි වැටී යන ගමනට හේතුවෙන දෘෂ්ටිය තමයි මිත්‍යාදෘෂ්ටිය. නිවන් අවබෝධය පිණිස හේතුවෙන්නේ සම්මා දිට්ඨිය යි.
    අපේ බුදුරජාණන් වහන්සේ ඒකායන නිවන්මග ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා වදාළා. ඉතින් ඒ ආර්ය මාර්ගයේ පළවෙනි අංගය සම්මා දිට්ඨිය යි. සම්මා දිට්ඨියෙන් තමයි නිවන් මාර්ගය පටන් ගන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් යුතු කෙනාටයි සම්මා සංකල්ප තියෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප තියෙන කෙනාටයි සම්මා වාචා තියෙන්නේ.... එහෙනම් නිවැරදිව සිල්වත් වෙන්නත්, සමාධියක් දියුණු කරන්නත් සම්මා දිට්ඨිය තියෙන්න ඕන.
    නමුත් අද සමාජයේ ගොඩක් ඉන්නවා "අපිත් භාවනා කරනවා, අපිත් සිල් රකිනවා, අපිත් සමාධිය වඩනවා, " කියන පිරිස. හැබැයි ඒ බහුතරයට සම්මා දිට්ඨිය නෑ. අඩු තරමේ ලෞකික සම්මා දිට්ඨියවත් නෑ. ධර්මයේ සදහන්වෙනවා සම්මා දිට්ඨි දෙකක් ගැන. පළවෙනි එක ලෞකික සම්මා දිටිඨිය. ඊළග එක ලෝකෝත්තර සම්මා දිට්ඨිය....
    ඉතින් මේ විදිහට බුද්ධ දේශනාවම මුළික කරගත් සම්මාදිට්ඨිය ගැන පැහැදිළි අවබෝධයක් ගිහි - පැවිදි හැමෝටම අවශ්‍යයයි. නැත්නම් ඔහුට නිවන්මග වරදිනවා. ඒ වගේම ඔහු තව බොහෝ අයට නිවන්මග වරද්දවන කෙනෙක් වෙනවා.
    මේ ලෝකයේ තවම ධර්මය අතුරුදහන්වෙලා නෑ. බුද්ධ ශාසනේ අතුරුදහන්වෙලා නෑ. ඒ නිසා කොහේ හරි කොතනක හරි මේ බුද්ධ ශාසනේ පිහිට ගන්න වාසනාව තියෙන අය ඉන්නවා. ඉතින් ඒ අයට "මඟ වරදින්ට එපා" කියන අදහසින්, කරුණාවෙන් මෛත්‍රියෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයම තෝරාදෙන්නයි අපි මහන්සි වෙන්නේ. ඒ නිසා බුදුසසුනක පිහිට ලබනු කැමැත්තෝ මේ අසිරිමත් සදහම් දේශනා මාලාව ශ්‍රවණය කරත්වා.
    *කියවන්න ---
    මහාචත්තාරීසක සූත්‍රය - (mahamevnawa.lk...)
    සම්මා දිට්ඨි සූත්‍රය - (mahamevnawa.lk...)
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 109

  • @HHa-hj1px
    @HHa-hj1px หลายเดือนก่อน

    සාධු සාධු සාධු ඔබවහන්සේ තෙරුවන් සරණයි

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු
    සාදු සාදු සාදු

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 ปีที่แล้ว +11

    🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට ගොඩක් පිං 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 ปีที่แล้ว +2

    සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ ඹබනාමයටබුදුන්ගෙපිහිටරැකවරණයසැමමොතකම ලැබෙනවා මතු සසරපුරා පිංවෙිවා පිංවෙිවා පිංවෙිවා පිංවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 3 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට ,ධර්මය අසන අපට, සංසාර ගින්න නිවා ගෙන අමා මහා නිවන් මාර්ගය අවබෝධ වේවා..!

  • @harshapraneeth-gd8ns
    @harshapraneeth-gd8ns 4 หลายเดือนก่อน

    ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්ස

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +5

    නමෝබුද්ධාය ...
    සාධු ...සාධු ..සාධු ..
    පරම පූජණීය උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ අපගේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .. සාධු ....සාධු ...සාධු

  • @vijithamalani1783
    @vijithamalani1783 3 ปีที่แล้ว +8

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේලාගේ ⁣ අනුශාසනා අහල මම දිනපතාම අසුබ භාවනා කරමි මා විසින් රැස් කරන පින් ලොකු ස්වාමීන් වහන්සේ ට හා සියලු ශ්‍රාවක සංඝරත්නය ට අනුමෝදන් කරමි

  • @metusinhga9481
    @metusinhga9481 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට,මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ ශිෂ්‍ය රත්නය ඔබවහන්සේට මගෙ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සාදු !!!
    ඇත්තෙන්ම ඉතාමත් අති දුර්ලබ ශ්‍රී සද්ධර්මයෝ අපට ඇසීමට ඔබවහන්සේ ගන්නාවූ මේ මහා වෙහෙස මහන්සිය කැපවීම බොහෝ වටින්වා ඒ වෙහෙස කිසිම දවසක අපතේ නොයයි ඒ පින්වත් පිරිසක් මේ උතුම් ශ්‍රී සද්ධර්ම අසා ඒ පිවිතුරු නිවන් මග ඔබවහන්සේලාගේ මේ අනුශාසනා පිලිපදින්නේ ජිවිතයට ගලපාගනිමින් උතුම් පිවිතුරු නිවන් මාර්ගයේ ගමන් කරමින් මේ සසර දුකින් අත්මිදෙන්නට ඒ මහරහතන් වහන්සේලා අනුගමනය කරමින් ප්‍රගුණ කරන්වා සාදු !!! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ඒ ඇසුරේ ශ්‍රී සද්ධර්මයෝ ඇසෙත්වා ! හතුරන් මිතුරන් අන් සියලුදෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මයෝ අසත්වා ! සාදු !!!
    ශ්‍රී සද්ධර්ම ඇසීමට සැලසූ සියලුදෙනාටම පින් සිදුවේවා ! ඒ පින් අනුමෝදන් වේවා !සාදු !!!
    තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    2020.12.26

  • @athulaperera6209
    @athulaperera6209 3 หลายเดือนก่อน

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !!!වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!මේ ගොයුම් සසුනඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය ලැබේවා !!!මේ ධර්ම දානයට දායක වු සියලු දෙනාටමද උතුම් ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කල සියල්ලෝම ද බියකරු සංසාර සාගරයෙන් එතෙර වීම පිණිස නිවන් දොර ඇරේවා !!!නිර්වාන මාවතේ !!!සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +2

    මගේ ..නමස්කාර වෙිවා අපේ සුවාමින් වාහාන්සේට .ඔබැ .වාහාන්සේ .ගේ..බණ.හරිම .හොදයි ..මම..හැමදාම ..ආහානවා ..ගිරිමා .නන්ද ..පිරිත් ..මම.උදේ .හවස ..ආහානවා .ඔබැ වාහාන්සේට නිරොගි...සුවය ..ලැබෙන ...සාදු සාදු සාදු

  • @Ruksh885
    @Ruksh885 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu anumodami

  • @shanthiabeysekarashanthi5223
    @shanthiabeysekarashanthi5223 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu penwath sagaruwana nedu neroge wawa 🙏🙏🙏🙏🙏

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @amaraa1210
    @amaraa1210 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනා වෙවා

  • @nathanw877
    @nathanw877 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය !
    සාදු !!!
    ඔබවහන්සේ දේශනා කලා සේ මා අද සිට ඒ අසුභ භාවනාව වඩනවා. ඒ පින් ඔබවහන්සේට අනුමෝදන් කරනවා. හරිම ආසයි ඔබවහන්සේගේ මේ උතුම් ශ්‍රී සද්ධර්ම ඇසීමට අප සවන්පත් බොහෝ පින් කරලා සාදු !!! සියලුදෙනාටම ඇසෙත්වා මේ උතුම් ශ්‍රී සද්ධර්ම සාදු !!!

  • @sanjecwainsanjecwain7629
    @sanjecwainsanjecwain7629 3 ปีที่แล้ว

    නමෝ buddaya obawahanseta neduk neroge dergausa ලැබේවා

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +2

    🙏🌷සාදු 🙏🌷සාදු 🙏🌷සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!................
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ..
    අපගේ පින්වත් ධර්මදේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .

  • @channelcns5932
    @channelcns5932 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +1

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

    • @jmljayasundara4128
      @jmljayasundara4128 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว +1

    මෙ සංසාරයෙ දුක් විදිමින් යන අපිට කෙලෙස් ගිනි නිවාගන්න මෙ පිවිතුරු නිවන් මග.දායාද කරන පින්වත් සත්පුරුශයානන් වහන්සේ ඇතුලු දෙශක පින්වත් සුවමින් වහන්සේ ඇතුලු පින්වත් සගරුවනට ප්‍රනිත .ශන්ත අමාමහා නිවන් අවබෝධය පිනිස පුන්‍ය සංස්කාරයන් වැඩෙවා සාදු සාදු සාදු

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 3 ปีที่แล้ว

    sadu sadu sadu amo buddha

  • @tilinivishmilabatugahage9694
    @tilinivishmilabatugahage9694 3 ปีที่แล้ว +8

    අප්‍රමාණ පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @manudulakameshi9219
    @manudulakameshi9219 3 ปีที่แล้ว +1

    theruwan saranai ape swameen wahanseta...

  • @thenuk6338
    @thenuk6338 3 ปีที่แล้ว +1

    Namo buddhaya

  • @samanthapriyantha5543
    @samanthapriyantha5543 3 ปีที่แล้ว +2

    නමෝ බූද්දාය 🙏🙏🙏
    නමෝ දම්මාය 🙏🙏🙏
    නමෝ සංගාය 🙏🙏🙏

  • @SaraSara-lv3hi
    @SaraSara-lv3hi 3 ปีที่แล้ว

    Sadu sadu sadu taruwan saraniy oba wansata

  • @hasathathenakon8943
    @hasathathenakon8943 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!!

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @asankakumara7345
    @asankakumara7345 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @ashoklanka9320
    @ashoklanka9320 3 ปีที่แล้ว

    Sadu... sadu ...sadu... magi nas karaya wewa....
    Pinwath ape suwamin wahnsgi daram deshna asann adath uadenam awa..... magi sitha kaya .suwapath wewa.....budun desu daramaya awaboda wewa....
    Pinwath suwamin wahnseta niduk nirogi diragayu labewa ..therwan saranai ...

  • @anomakkganoma6331
    @anomakkganoma6331 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ වැලිමඩ පින්වත් හාමුදුරුවනේ මට හැම වෙලෙම හිතෙනවා අපේ කලෙ අපේ පිනට උපන් රහතුන් වහන්සේ නකමක්ද කියලා පුදුම විදියට ජිවිතෙ වැරදි හදගන්න පුලුවන් උන අපේ ගෙදර හැමෝම දැන් ඔබ වහන්සේ ගෙන් බන අහලාම හැදිල අපේ හමුදුරුවනෙ ගොඩක් පින්

  • @kavindak292
    @kavindak292 3 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ......

  • @arunapathirana8219
    @arunapathirana8219 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු නමෝබුද්ධාය !!
    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා !!

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලාට අමාමහා නිවන්සුව බොහෝ දුර නොවේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබෙිවා

  • @thusharisandamali6867
    @thusharisandamali6867 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි
    සාදු සාදු නමෝබුද්දාය

  • @tharangasuresh1941
    @tharangasuresh1941 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු .බෝම පිං

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු. පීංවත්. ස්වාමීන්වහාන්ස. මම. නීතර. අසනීපයකදි. අසන්නේ. ගීරීමානන්ද. සුතුරෙ. තෙරුම. යථාර්ථය. පහාදි. දුන්. ඔබවහාන්සේට. චතුරාර්ය සත්‍යය අවබෝධ වෙත්වා. නීරෝගි සුවය.ලැබේවා හරීම. සතුටුයී.🙏🙏🙏🙏🌼🌼🌼

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 3 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා..................

  • @haiihello9944
    @haiihello9944 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ! අද උඳුවප් පුර පසලොස්වක පොහෝ දිනයේ මෙම ධර්ම දේශනාව ශ්‍රවනය කලෙමි පින්වත් ලොකු ස්වාමින්වහන්සේ අපගේ ස්වාමින්වහන්සේ ඇතුලු මහා සංඝ රත්නයට නමස්කාර වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා ධර්ම දානය ලබාදීමට සහය දැක්වූ පින්වතුන්ට සෙත් වේවා ගිරිමානන්ද සූත්‍රයේ මහානුභාව සම්පන්න බලයෙන් සියලුම රෝගීන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙනාටම යහපතක්ම වේවා තෙරුවණ් සරණයි !

  • @chamasasandamini4787
    @chamasasandamini4787 3 ปีที่แล้ว

    sadu sadu sadu

  • @kavindusankalpa
    @kavindusankalpa 3 ปีที่แล้ว +2

    අැත්තටම සිත සුවපත් වෙනව මෙම බණ අහද්දි...
    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට.🙏🙏🙏🙏

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว

    Pinwath.obawahanseta.theruwan.saranin.digasiriwewa.mathakai.bojjanga.deshanawa

  • @ruwanthiinoka8037
    @ruwanthiinoka8037 3 ปีที่แล้ว

    Sadu sadu sadu !!!!! Ashchryayi !!!!! Me den mage konde wedanawak awa. Mama den girima nanda suththraya kiwwa. Theruma notherunath wedanawa kohen giyada danna. Pudumai. Mage lowuthuru samma sambudu rajanan wahanseta namaskar wewa !!!! Oba wahanseta derga ayusha labewa !!!!! Pinwath loku swamin wahanseta derga ayusha labewa !!!!!!

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว +3

    සාාධු සාධු ගිරිමානන්ද සුතුයන් මට කට පාඩමි මටත් ලෙඩට බෙහෙත් වෙනුවට තියෙන්නෙ පිරිත් මෙය ජනතාවට නිරන්තරයෙන් මානාව පැහැදිලි කරන ඔබ වහන්ටෙ සිවන් සුවම ලැබෙිවා🎄

  • @thusharisandamali6867
    @thusharisandamali6867 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි...!!!
    සාදු සාදු නමෝබුද්දාය

  • @shashiweer8487
    @shashiweer8487 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +2

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,🌹🌹🌹🌷🌻🌷🌻🌻🌻🌷🌷🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏

  • @dhilasl2002
    @dhilasl2002 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පින් අපිට උතුම් ධර්මය අවබෝධ කිරීම පිණිස ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට දායකත්වය ලබාදුන් සියලුම දෙනාට බුදු සරණයි

  • @priyandinie2207
    @priyandinie2207 3 ปีที่แล้ว +2

    Danayen uthumma danaya darma danaya obawahanseta niwanata maga saadewa!!!☸️🙏

  • @sriyanisriya3049
    @sriyanisriya3049 3 ปีที่แล้ว

    Sadu Sadu sadu

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !!! 🙏🙏🙏

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว

    Sadu sadu sadu uthum sri saddarmaya apahata karunawen kiya dena pinwath ape swamin wahansetath loku swamin wahanse athulu maha sanga rathnayatath niduk nirogi suwaya deergayusha lebewa mage namas karaya wewa theruwan saranai sadu sadu sadu...

  • @sandiyakumari1648
    @sandiyakumari1648 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේ මම අසුබ වඩනවා උදෙ හවස හැබැයි වචනවයෙන් තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @dhanushmalshan3998
    @dhanushmalshan3998 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු !!!

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 3 ปีที่แล้ว

    Sadu...sadu...sadu...

  • @a.h.thilakaa.h.thilaka2259
    @a.h.thilakaa.h.thilaka2259 3 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @jayanthahewavitharana2142
    @jayanthahewavitharana2142 3 ปีที่แล้ว

    Sadu Sadu Namobuddaya!

  • @nirosha707
    @nirosha707 3 ปีที่แล้ว

    Theruwan saranai oba wahanseta .🙏

  • @soomasoma8580
    @soomasoma8580 3 ปีที่แล้ว

    Sadu sudu sadu siyalu loka siyaluma salhwayo niduk wawa nirogi wawa suwa palh wawa pinwalh swamin wahansata maga namaskaraya wawa

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @slanja4656
    @slanja4656 3 ปีที่แล้ว +1

    නමෝ බෞද්ධයා ☸️🙏

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 ปีที่แล้ว +3

    Sadu, Sadu, Sadu May this Dhamma desanawe balayen Swamin wahanseta good health and happiness always !

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 3 ปีที่แล้ว

    Sadu

  • @Nour-yh4tg
    @Nour-yh4tg 3 ปีที่แล้ว

    Sadu 🙏🏻sadu 🙏🏻sadu 🙏🏻namo buddaya🌹🌷🌹🌷🌹🌷

  • @wpabitha
    @wpabitha 3 ปีที่แล้ว

    Sadu sadu 🙏 🙏 🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 ปีที่แล้ว

    සාදු ....

  • @dasayanakachamele1622
    @dasayanakachamele1622 3 ปีที่แล้ว

    Sad sadu

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 3 ปีที่แล้ว

    Sadu sadu saadu ! Pinwath swaameen wahanseta me dharma daanaye kusalayen niduk nirogee deergaausa labee uthum nirwaanaya athpath weva !sama denatama niroogee suwa labewa !

  • @anushkakumara2999
    @anushkakumara2999 3 ปีที่แล้ว

    ❤🙏☸️

  • @BeatyOfLife
    @BeatyOfLife 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු! නමෝ බුද්ධාය!
    🌺🌺🌺🌼🌼🌼🏵️🏵️🏵️

  • @ashokaashoka8914
    @ashokaashoka8914 3 ปีที่แล้ว

    Mama හැමදාම උදේ සවස tun සූත්‍රය mora.පිරිත් සූර්ය පිරිත් bojjanga.පිරිත girimananada.පිරිත abisampadana.පිරිත srawanaya.කරනවා godak පිහිට tiyenawa mama.enne.rsta.obawahansege..desanawan පුළුවන් හැම .වෙලාවෙම mama අහනවා teruwan සරණයි

  • @isuripriyadarshanikumariha1636
    @isuripriyadarshanikumariha1636 3 ปีที่แล้ว +2

    SADU!!!🙏❤🙏

  • @samalidey1141
    @samalidey1141 3 ปีที่แล้ว

    Namo bùdaya🙏🙏🙏🙏🏵🏵🏵🏵🌹🙏🙏🙏🙏🙏

  • @thiliniweerasinghe7474
    @thiliniweerasinghe7474 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @shashi3861
    @shashi3861 3 ปีที่แล้ว

    Namo buddaya.🌼🌼🌼..

  • @dumindakiralapana6415
    @dumindakiralapana6415 3 ปีที่แล้ว

    Bohoma pin ape hamuduruwane. Mamai mage awrudu 13 wena mage duwath ekka nowaradawaama nindata kalin oba wahansege bana padayak ahanawaamai. Oba wahansetath mema bana pada ahana pinwathuntath me pin anumodan wewaa!!!

  • @sandayasiromi5048
    @sandayasiromi5048 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumesha_travel_
    @kumesha_travel_ 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 3 ปีที่แล้ว

    🌷🌷🌷

  • @dananjayaroy1539
    @dananjayaroy1539 3 ปีที่แล้ว

    ☸️☸️🙏🙏

  • @rathnasooriyamanike8873
    @rathnasooriyamanike8873 3 ปีที่แล้ว

    Sadu........sadù......sa....du.....

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว

    නිරම මෙි සුතුය ඇහෙනව පිුයාන් මැණික් උත්තමයාගේ ගෙදර

  • @sandrasili9464
    @sandrasili9464 3 ปีที่แล้ว

    අපේ හාමුදුරැවනේ මට පිරිත් පොතක් ලබා ගන්න පුලුවන්ද මුදල් ගෙවා ගන්න කැමතියි ස්වාමීන් වහන්සේ ගේ දුර කතන අංකය සහන් කරනවද තෙරැවන් සරණයි🙏🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 ปีที่แล้ว

    අහන්න කැමතිම සුත්තුයක් එහෙම ලියන්න හොද නැහැ

  • @jayanthahewavitharana2142
    @jayanthahewavitharana2142 3 ปีที่แล้ว

    /

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @athulasampath901youtube.
    @athulasampath901youtube. 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @sandrasili9464
    @sandrasili9464 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!!

  • @jayaweerasampath676
    @jayaweerasampath676 3 ปีที่แล้ว +1

    සාදූ.. සාදූ.. සාදූ..

  • @jayanthahewavitharana2142
    @jayanthahewavitharana2142 3 ปีที่แล้ว

    Sadu Sadu Namobuddaya!

  • @ඉෂාන්තේන්නකෝන්
    @ඉෂාන්තේන්නකෝන් 3 ปีที่แล้ว

    🙏🙏🙏