ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉදිරි එපිසෝඩ් තුල මේවාගේ මිල මුදල් සහ වටිනාකම් ගැන කියනවනම් අපි හැමෝටම පහසුවක් වේ යැයි මම සිතනවා❤️❤️🇱🇰
ගොඩක් දේවල් දැනගත්තා .ඉතියෝපියාව ගැන මං හිතා හිටි දේවල් නිවැරැදි කර ගත්ත .ස්තුතියි .තවත් ඒවා වලින් අපිව දැනුවත් කරන්න කියලා ඉල්ලනවා.
මේ channel එකේ ගොඩක් videos වලට views හුගාක් අඩුයි. මම මේ channel එකේ තව videos 3යි බලන්න ඉතුරු වෙලා තියෙන්නෙ. අනිත් ඉක්කොම බැලුව. පුලුවන්නම් ඔබ තුමාගෙ අනිත් channel එකේ post එකක් විදියට මේ videos වල links ටික දාල ඒ අයට බලන්න කියන්න. නැත්තම් මේ videos ටික මෙහෙම්මම තිබ්බොත් හරි අපරාදයක් වෙන්නෙ. මිනිසුන්ට මේක කොහොමහරි බලන්න සලස්වන්න. මාත් පුලුවං විදියට share කරන්නම්.
ඔයාට ගොඩාක් ස්තූතියි නිලුපුල් ❤️
Good information 👍👍👍 Thanks ..🙏🙏🙏
Thank You Very much for clear details
ඉන්දියාවේ සම්පූර්ණ කතාව ඕනෙ මාමෙ ❤️💪
ලෝකයේ සියලුම රටවල් ගැන ඔබගේ සංචාරක දැනුම අති විශිෂ්ට යි
ගොඩක් වැදගත් හැදින්විමක්.මම දන්නේ නැති ගොඩක් දේවල් දැන ගත්තා.අපේ රට ලෝකයේ තියෙන තැන කොතැනද කියලා දැන ගත්තා.ගොඩක් ස්තූතියි.ලංකාව ලෝකයේ ඉහළම පිළිගැනිම ක් ගැනීමට ගන්න අවශ්‍ය කිසිම දෙයක් ලංකාවේ පාලකයෝ වැඩ කරන්නේ නැහැ.මොකද කාටවත් එක ගැන හිතේන්නේවත් නැතිතේ....
නියමයි ලස්සනයි ජයවෙවා
සුභ අනාගතයක්
Oba lankawe aya wenuwe me karana videos godak watinawa
Aiye Hoda ratakata yanna para පෙන්වා දෙනවට ඔයාට ගොඩක් pin.....දිගටම දැනුවත් කරන්න🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍
චැනල් දෙකේම videos බැලුවට පස්සේ වෙන රටක travel කරලා එන එක වෙනමම level එකක dream එකක් උනා. 🔥🔥 මම චැනල් එක ගැන දැන ගත්තේ සියතේ Dj අරවින්ද ගේ program එකෙන්. එයා ලෝකේ වටේ Sudanthaka චැනල් එක ගැන මරැවට කිව්වා. මේක කරන විදිය ඇත්තටම මරැ දිගටම කරන්න. 🔥🔥💐💐💐
❤️❤️❤️ uncle oyage me wede nm marama watinawa uncle.thank you very much uncle.oyage video wlata dn abbehi wela inne. මං තාම දූපතේ ඉන්නෙ. මෙහෙ වෙලාව දැං 3.10a.m.
මං තාම දූපතේ කියන එක හිත් වලට දැනෙනවට මම කැමතියි. අපේ ලාංකික සමාජයට ලොකුම විනය තමයි දූපත් මානසිකත්වය. ඔබට මෙසේ දැනීම දූපත් මානසිකත්වය නැති වීමේ යහපත් ආරම්භයක්.
@@SudanthakaVlog ඔබතුමාට පිං සිද්ධ වෙන්න තමයි ලෝකෙ මෙච්චර හොඳ රටවල්, ලස්සන රටවල් තියෙනව කියල දැන ගත්තෙත් මං. කලින් පොඩි පොඩි දේවල් ටිකක් දැනගෙන තිබ්බා සමහර රටවල් ගැන ඒත් මෙච්චර හොඳට දේවල් දැන ගත්තෙ ඔබතුමාගෙ වීඩියෝ බලල තමයි මං. නැත්නම් අපිට ඉස්කොලේ යන කාලේ ඉඳලම ඉගැන්නුවේ හැමෝම මේක තමයි ලෝකෙ හොඳම රට මීට වඩා එකක් තවත් නෑ කියලා. අපෙ අම්මටවත් මේ දේවල් ගැන අපිට කියල දෙන්නවත් කිසිම දැනුමක් තිබ්බෙ නෑ. අපි පව් ඉතිං හරියට ලිඳේ ඉන්න ගෙම්බො වගේ.මේකෙන් එහා ලොකයක් දකින්න දුන්නෙ නෑ කවුරුවත්.දන්න කෙනෙක් වත් කියල දීල නෑ මට නම්. ඉස්සර අපේ රට ගිහින් ආපු උන් හෙන උඩින් යන්නෙ එතකොට අපි එක්ක කතා කරන්නෙවත් නෑ.අපිත් එක්ක හොඳට සෙල්ලම් කර කර හිපු උන්ග ලමයි වත් එන් නෑ එතකොට කාලයක් යනකන්. එවුන් ගෙනාපු ටොෆි චොකලට් අපිට දෙන්න වෙයි කියල වෙන්න ඇති. ඒ විදිහට බලද්දි ඔබතුමා හරිම ශ්‍රේෂ්ඨයි. මං මුලින්ම බැලුවේ ඔබතුමාගෙ ලිච්ටෙන්ස්ටයින් වීඩියෝ එක එදා ඉඳන් අද වෙනකම් මාරම ආසාවකින් තමයි මේ වීඩියෝ බලන්නෙ මං. හුදු විනෝදයකින් පමණක් නොවී මාරම වැදගත් දැනුම් සම්භාරයක් අපිට කියල දෙන එකට අවංකවම ඔබතුමාට ස්තුතියි සහ ගොඩක් පිං.
Obathuma godak wehesak darala mewage wisthara hoyala apiwa denuwath karanne. Godak pin. Thawa-Thawath wadasatahan kirimata shakthiya, dairya labewa! Budusaranai!
Godk dewal dangattat sir.godak pin sirt.attatm godk watina video akk sir
සර් දැන් 3.10යි උදේ.ඒත් බලනවා.
Hoda danumak. Jaya wewa
There is a Bank of Ceylon branch at seashells/just like SLand they speek french
Yes mama malysiawe inne mata hadji kama bima ta yana mudala adui nothing that's oba hari mama awrudu 21 mehy
ජයන් ජයම වේවා මාමෙ.
මේ රටවල් ටික ලෝක සිතියමකින් පෙන්නුවනම් මරු
Good .job.sir
Godak dewalegaena gathaThanks
respect sir
Good job uncle
මට උවමනාවක් තියනවා ජපානේ ඉදලා බයිසිකලෙන් යුරෝපෙට යන්න. ඔබ හිතන විදියට ලංකාවේ පාස්පෝට් එකෙන් එක කරන එක අභියෝගයක් වේවිද?
නෑ පුළුවන් එහෙම යන ඉන්දියානුවෙක් මට වරක් හමු උනා. හැබැයි එයාලගෙ සැක නැති වෙන්න ඕන ඔයා නවතින්න යන්නෙ නෑ කියලා
Grazie..
Transit visa ( stop over ) වලට අදාල රටේ visa ඕන් නෑ නේද ?උදා , බහාමාස් යනවනම් මයාමි airport හරහා,, එතකොට usa visa අනවශ්‍ය යිනෙ..
මාමේ..ඔයා දෙවි කෙනෙක් මට නම් 🙏🙏🙏❤️
Singapore , Indonesia , Laos , Cambodia , Kenya , Maldives , සීසෙල්ස් , මුරුසිය , නේපාලය , Rwanda , Uganda මේ ටික නම් ok ok වගේ.. මැලේසියාව , මියන්මාරය , ඉංදියාව, ඉතියෝපියාව ok අපිට....Singapore විතරයි හොදටම කරේ 😄😄😄
🤣
Sir mata moltowa gena poddak kiyannamo mama yanna hadanne
මහත්තයා අපිට පුළුවන්නම් රුමේනියා enada inna අයට opa ලෙටර් eka awe na inntaviu eke idala vidiyo ekak karannda pizz.
ඇවිදින විශ්වකෝෂය = සුදන්තක මහතා
ඒකනම් සහාතික ඇත්ත....හොදටම ගැලපෙනවා......
මමත් rata යන්න හොයනවා job akakata 👍🌹❤️ 🙏
Passport එකේ Power Rank එක තෝරන්න කොහමද කියල කියන්න... Passport Index Passport Power Rank එක වැඩි කරන්නේ කොහොමද කියලත් හරියට හොයල කියන්න
යම් රටකට වීසා රහිතව වෙනත් රටවල් කීයකට පිවිසීමට ඒ ඒ රටවල් වලින් දෙන අවසරය මතයි passport rank එක තීරණය වෙන්නේ. මම මේඅ පැහැදිලි කරා වීඩියෝවක හොඩාක් හොඳින්
@@SudanthakaVlog Rank එක දවසගානේ පහලට යනවා. මිනිස්සුන්ගේ හැදියාව තමා
oya hadannako appa ohe jobs aran recruit karanna. oyata laksha 5k gaththath sadaranine.. eken goda yana jeewitha gaana ? oyata loku pinak hebay
මැලේසියාව , හොංකොං on arrival මුලින් තිබ්බ, රටේ හොදකමට ඒකත් දැං නෑ,,,
Sir mechchara ikmata ypload karai kiyala hithuwe naha. Niyamai sir 😊😊😊💪💪👍👍👊❤
Aiyya oyata oha tana karta sojon akada...
You pots old videos?
Thailand visa නැතුව යන්න barida 🇱🇰 Passport ekakin
බෑ..
Aiyea mama seychells vala ennea .. mahea edala ..romania ehema enna බැරිද ..
Sinopharm vaccine injection karapu ayata italy valata enna barida
Dubai wala edan lasiyan yanna puluwan ratwal monada aiya
ඩුබායි වල හොඳ පඩියක් එක්ක ස්තීර රැකියාවක් කරනවනම් යුරෝපෙ ඇතුලුව ලෝකෙ ගොඩක් රටවලට ලේසියෙන්ම වීසා ගන්න පුළුවන්
@@SudanthakaVlog thanks aiya budu saranai
Apita issarahata somaliyawata yanna bari scene ekak thiyenne
Azerbaijan walata e visa ganna puluwanda ?
ඉක්වදෝරයට යන්න වීසා ගන්න ඕනද ?
අයියේ අප්‍රිකානු රටවලට ඉංදියාව හරහාත් යන්න පුලුවන් නේද ?
මට පුලුවන් නන් කියන්න සයිප්‍රස් ඉදන් යන්න පුලුවන් යුරෝපීය රටවල් මොනාද?
සයිප්‍රසය ෂෙංගන් උනාට පස්සෙ යුරෝපෙම යන්න පුළුවන්. දැනට වීසා ඉල්ලල දුන්නොත් පමණක් යන්න පුළුවන්
@@SudanthakaVlog ගොඩක් ස්තුති මහත්මයා ඔයා අපේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන එක ගැන සයිප්‍රස් ෂෙන්ගන් වෙයිද වැඩ කරන තැනින් අවසර දුන්නොත් මට වෙන රටකට යන්න බැරිද .
❤️❤️❤️🙏
බාබඩෝස් වල ජොබ් නැද්ද අයියා අපිට යන්න..
🙏🙏🙏
Godak dewal igana gathta 🥰🥰🥰
👍👍👍👍
❤❤
බලන්න .යන්න .salli .nee.job .akakata.යන්න .පුළුවන් .nam ----???????
oya hugak wenas welaaaa.. like ekakwath ne comment ekakata..
මම පුළුවන් උපරිම කාලය යොදවල හැම කමෙන්ට් එකක්ම කියවනවා. මම ආසයි කමෙන්ට් කියවන්න.
Harima pehedili...
👍👍👌👌💐💐❤️❤️😍😍🇱🇰🇱🇰
දෙවනි කොටස හොයාගන්න නෑනෙ
Anith channel eke tiyenne
Most are African Countries... And most of them are too dangerous...
1 comment
Ane sar mamath Italia Anna asai . Job aka kata. Api ithin duppath ayane. Sar
❤️
ඉදිරි එපිසෝඩ් තුල මේවාගේ මිල මුදල් සහ වටිනාකම් ගැන කියනවනම් අපි හැමෝටම පහසුවක් වේ යැයි මම සිතනවා❤️❤️🇱🇰
ගොඩක් දේවල් දැනගත්තා .ඉතියෝපියාව ගැන මං හිතා හිටි දේවල් නිවැරැදි කර ගත්ත .ස්තුතියි .තවත් ඒවා වලින් අපිව දැනුවත් කරන්න කියලා ඉල්ලනවා.
මේ channel එකේ ගොඩක් videos වලට views හුගාක් අඩුයි. මම මේ channel එකේ තව videos 3යි බලන්න ඉතුරු වෙලා තියෙන්නෙ. අනිත් ඉක්කොම බැලුව. පුලුවන්නම් ඔබ තුමාගෙ අනිත් channel එකේ post එකක් විදියට මේ videos වල links ටික දාල ඒ අයට බලන්න කියන්න. නැත්තම් මේ videos ටික මෙහෙම්මම තිබ්බොත් හරි අපරාදයක් වෙන්නෙ. මිනිසුන්ට මේක කොහොමහරි බලන්න සලස්වන්න. මාත් පුලුවං විදියට share කරන්නම්.
ඔයාට ගොඩාක් ස්තූතියි නිලුපුල් ❤️
Good information 👍👍👍 Thanks ..🙏🙏🙏
Thank You Very much for clear details
ඉන්දියාවේ සම්පූර්ණ කතාව ඕනෙ මාමෙ ❤️💪
ලෝකයේ සියලුම රටවල් ගැන ඔබගේ සංචාරක දැනුම අති විශිෂ්ට යි
ගොඩක් වැදගත් හැදින්විමක්.මම දන්නේ නැති ගොඩක් දේවල් දැන ගත්තා.අපේ රට ලෝකයේ තියෙන තැන කොතැනද කියලා දැන ගත්තා.ගොඩක් ස්තූතියි.ලංකාව ලෝකයේ ඉහළම පිළිගැනිම ක් ගැනීමට ගන්න අවශ්‍ය කිසිම දෙයක් ලංකාවේ පාලකයෝ වැඩ කරන්නේ නැහැ.මොකද කාටවත් එක ගැන හිතේන්නේවත් නැතිතේ....
නියමයි ලස්සනයි ජයවෙවා
සුභ අනාගතයක්
Oba lankawe aya wenuwe me karana videos godak watinawa
Aiye Hoda ratakata yanna para පෙන්වා දෙනවට ඔයාට ගොඩක් pin.....දිගටම දැනුවත් කරන්න🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍
චැනල් දෙකේම videos බැලුවට පස්සේ වෙන රටක travel කරලා එන එක වෙනමම level එකක dream එකක් උනා. 🔥🔥 මම චැනල් එක ගැන දැන ගත්තේ සියතේ Dj අරවින්ද ගේ program එකෙන්. එයා ලෝකේ වටේ Sudanthaka චැනල් එක ගැන මරැවට කිව්වා. මේක කරන විදිය ඇත්තටම මරැ දිගටම කරන්න. 🔥🔥💐💐💐
❤️❤️❤️ uncle oyage me wede nm marama watinawa uncle.thank you very much uncle.oyage video wlata dn abbehi wela inne. මං තාම දූපතේ ඉන්නෙ. මෙහෙ වෙලාව දැං 3.10a.m.
මං තාම දූපතේ කියන එක හිත් වලට දැනෙනවට මම කැමතියි. අපේ ලාංකික සමාජයට ලොකුම විනය තමයි දූපත් මානසිකත්වය. ඔබට මෙසේ දැනීම දූපත් මානසිකත්වය නැති වීමේ යහපත් ආරම්භයක්.
@@SudanthakaVlog ඔබතුමාට පිං සිද්ධ වෙන්න තමයි ලෝකෙ මෙච්චර හොඳ රටවල්, ලස්සන රටවල් තියෙනව කියල දැන ගත්තෙත් මං. කලින් පොඩි පොඩි දේවල් ටිකක් දැනගෙන තිබ්බා සමහර රටවල් ගැන ඒත් මෙච්චර හොඳට දේවල් දැන ගත්තෙ ඔබතුමාගෙ වීඩියෝ බලල තමයි මං. නැත්නම් අපිට ඉස්කොලේ යන කාලේ ඉඳලම ඉගැන්නුවේ හැමෝම මේක තමයි ලෝකෙ හොඳම රට මීට වඩා එකක් තවත් නෑ කියලා. අපෙ අම්මටවත් මේ දේවල් ගැන අපිට කියල දෙන්නවත් කිසිම දැනුමක් තිබ්බෙ නෑ. අපි පව් ඉතිං හරියට ලිඳේ ඉන්න ගෙම්බො වගේ.මේකෙන් එහා ලොකයක් දකින්න දුන්නෙ නෑ කවුරුවත්.දන්න කෙනෙක් වත් කියල දීල නෑ මට නම්. ඉස්සර අපේ රට ගිහින් ආපු උන් හෙන උඩින් යන්නෙ එතකොට අපි එක්ක කතා කරන්නෙවත් නෑ.අපිත් එක්ක හොඳට සෙල්ලම් කර කර හිපු උන්ග ලමයි වත් එන් නෑ එතකොට කාලයක් යනකන්. එවුන් ගෙනාපු ටොෆි චොකලට් අපිට දෙන්න වෙයි කියල වෙන්න ඇති. ඒ විදිහට බලද්දි ඔබතුමා හරිම ශ්‍රේෂ්ඨයි. මං මුලින්ම බැලුවේ ඔබතුමාගෙ ලිච්ටෙන්ස්ටයින් වීඩියෝ එක එදා ඉඳන් අද වෙනකම් මාරම ආසාවකින් තමයි මේ වීඩියෝ බලන්නෙ මං. හුදු විනෝදයකින් පමණක් නොවී මාරම වැදගත් දැනුම් සම්භාරයක් අපිට කියල දෙන එකට අවංකවම ඔබතුමාට ස්තුතියි සහ ගොඩක් පිං.
Obathuma godak wehesak darala mewage wisthara hoyala apiwa denuwath karanne. Godak pin. Thawa-Thawath wadasatahan kirimata shakthiya, dairya labewa! Budusaranai!
Godk dewal dangattat sir.godak pin sirt.attatm godk watina video akk sir
සර් දැන් 3.10යි උදේ.ඒත් බලනවා.
Hoda danumak. Jaya wewa
There is a Bank of Ceylon branch at seashells/just like SLand they speek french
Yes mama malysiawe inne mata hadji kama bima ta yana mudala adui nothing that's oba hari mama awrudu 21 mehy
ජයන් ජයම වේවා මාමෙ.
මේ රටවල් ටික ලෝක සිතියමකින් පෙන්නුවනම් මරු
Good .job.sir
Godak dewalegaena gatha
Thanks
respect sir
Good job uncle
මට උවමනාවක් තියනවා ජපානේ ඉදලා බයිසිකලෙන් යුරෝපෙට යන්න. ඔබ හිතන විදියට ලංකාවේ පාස්පෝට් එකෙන් එක කරන එක අභියෝගයක් වේවිද?
නෑ පුළුවන් එහෙම යන ඉන්දියානුවෙක් මට වරක් හමු උනා. හැබැයි එයාලගෙ සැක නැති වෙන්න ඕන ඔයා නවතින්න යන්නෙ නෑ කියලා
Grazie..
Transit visa ( stop over ) වලට අදාල රටේ visa ඕන් නෑ නේද ?
උදා , බහාමාස් යනවනම් මයාමි airport හරහා,, එතකොට usa visa අනවශ්‍ය යිනෙ..
මාමේ..ඔයා දෙවි කෙනෙක් මට නම් 🙏🙏🙏❤️
Singapore , Indonesia , Laos , Cambodia , Kenya , Maldives , සීසෙල්ස් , මුරුසිය , නේපාලය , Rwanda , Uganda මේ ටික නම් ok ok වගේ.. මැලේසියාව , මියන්මාරය , ඉංදියාව, ඉතියෝපියාව ok අපිට....
Singapore විතරයි හොදටම කරේ 😄😄😄
🤣
Sir mata moltowa gena poddak kiyannamo mama yanna hadanne
මහත්තයා අපිට පුළුවන්නම් රුමේනියා enada inna අයට opa ලෙටර් eka awe na inntaviu eke idala vidiyo ekak karannda pizz.
ඇවිදින විශ්වකෝෂය = සුදන්තක මහතා
ඒකනම් සහාතික ඇත්ත....හොදටම ගැලපෙනවා......
මමත් rata යන්න හොයනවා job akakata 👍🌹❤️ 🙏
Passport එකේ Power Rank එක තෝරන්න කොහමද කියල කියන්න... Passport Index
Passport Power Rank එක වැඩි කරන්නේ කොහොමද කියලත් හරියට හොයල කියන්න