"බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන භයානක ගමනේ අත්දැකීමක්" මේක බලන්නම වටින වීඩියෝවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มี.ค. 2022
  • #KonaraVlog #3zeroStudio #AvishkaVirajKonara
    🛑Register now to get the FREE #CONSULTATION with our #Experienced #Consultants
    📱0769908381 | 0769908382 | 0769908383 | 0769908384 | 0769908385 | 0769908386 | 0769908387
    ☎️0115808181
    📍PRIME VISA CENTRE (PVT) LTD.
    No 943, 2nd floor,
    Sri Jayawardenapura Mawatha,
    Sri Jayawardenepura Kotte,Sri Lanka.
    ✉️ info@primevisacentre.com
  • บันเทิง

ความคิดเห็น • 63

  • @KONARAVLOG
    @KONARAVLOG  2 ปีที่แล้ว +17

    🛑Register now to get the FREE #CONSULTATION with our #Experienced #Consultants
    📱0769908381 | 0769908382 | 0769908383 | 0769908384 | 0769908385 | 0769908386 | 0769908387
    ☎️0115808181
    📍PRIME VISA CENTRE (PVT) LTD.
    No 943, 2nd floor,
    Sri Jayawardenapura Mawatha,
    Sri Jayawardenepura Kotte,Sri Lanka.
    ✉️ info@primevisacentre.com

  • @isharaiddamalgoda2043
    @isharaiddamalgoda2043 2 ปีที่แล้ว +29

    ඔලුවත් එක්ක රිදෙනවා කෝනාර අයියේ 😂😂😂😂😂 video එක අමාරුවෙන් හරි බලං හිටිය හෙල්ලි හෙල්ලි

  • @user-hq9dw4tk6c
    @user-hq9dw4tk6c 2 ปีที่แล้ว +14

    බෝට්ටුවෙන් යන්න හිතුනොත් .අඩෝ කතාව බලන්න ❤️👍🙏😥

  • @sahanvishwa4271
    @sahanvishwa4271 2 ปีที่แล้ว +22

    ගොඩක් දුරට මේ රටේ හැඩය තව අවුරුදු 20කින් විතර වෙනස් වෙලා තියේවි. මේ ගෙවාගන්න බැරි trillion ගානක් තියන ණය ගෙවා ගන්න බැරුව තව ණය මොඩයෝ වගේ ගන්න එකෙන් ගෙවාගන්න බැරි වෙනකොට ඒ රටවල් අනිවාරෙන් අපේ රටේ කොටස් ඉල්ලනවා ඒවට හිලව් වෙන්න. අපි හැමොටම මේ ඉන්න තැන් විකුණලා නොබෝ දිනකින් වෙනරටකට ස්ථීරව යන්න වෙයි. අපේ රට ලොකු නැතිඋනට ලොකු ලොකු රටවල් ඔක්කොම අපේ රට ට පොරකන්නේ අපේ රට වටිනා නිසා අපි මෙච්චර කාලයක් මෝඩයෝ වගේ රැවටුනා. IMF ekath kiyanawa රටේ තියන ණය ප්‍රතිවිහුහ ගතකරන්න අමාරුයි කියලා. දැන් බෙල්ලටම හිරවෙලා උන් තාමත් අපිව රවට්ටන හදනවා. උන් ගත්ත නයෙන් 80% විතර ලංකාවට අවේ නැ. ඒවා උන්ගේ පොත්වල ලංකාවට අවේ 20% විතර. කොහොම උනත් පට්ට දුකක් දැනෙන්නේ. පට්ට පුපිරි රටක ඉපදුනා ඒත් එරටේ දේශපාලන ක්‍රමය, දේශපාලන ,තව ගොඩක් දේවල් පට්ට කුජීතයි. ලංකාව අපිට දෙන්න පුළුවන් උපරිම දීලා තියනවා. ඒත් අපි කරපු දෙයක් නැ. ඕන දෙයක් වෙනස් කරන්න පුළුවන් ලංකාවට වෙනස්කමක් ඕන කාලේ තාම මේ. ඒත් වෙනස් කරන්න පුළුවන් හොඳ නායකයෙක් පේන්නේ නෑ. ලංකාවේ අනාගතේ සුභ වේවා. හොඳ කාලයක් පැමිණිනේවා.

    • @kumudithayasanga8372
      @kumudithayasanga8372 2 ปีที่แล้ว +3

      රටට බැන්නෙ නැති එකටනම් respect

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +56

    සෝමාලියාවට හරි කමක් නෑ ලන්කාවෙන් යන්න තියෙනවනම්

    • @mohamed_mubashshar
      @mohamed_mubashshar 2 ปีที่แล้ว +1

      Yes bro

    • @uhj3717
      @uhj3717 2 ปีที่แล้ว

      යමං ආයෙ එන්ඩ එපා

  • @umeshedirisingha2470
    @umeshedirisingha2470 2 ปีที่แล้ว +18

    බයිලා ගහන්නේ 😂 බෝට්ටුවෙන් යන්න එපා ඒත් මුන් කරන්නෙත් ඒ වගේ ඒවා තමයි බන්😂😂 කෝණාරා කියන්නේ සල්ලි දෙනවනම් ගූ උනත් කන එකෙක්

    • @upul1684
      @upul1684 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @hasithsadaruwan9563
    @hasithsadaruwan9563 2 ปีที่แล้ว +14

    දැන්නම් පයින් හරි ඔස්ටෙලිය යන්න හිතෙනවා 😄😄

  • @tharindudilshan8340
    @tharindudilshan8340 2 ปีที่แล้ว +3

    වටිනවා වීඩියෝ එක ✌️❤

  • @nadushanmguruge6142
    @nadushanmguruge6142 2 ปีที่แล้ว +2

    ✌🖤 ස්තුතියි සහෝදරයා

  • @surangaputha2798
    @surangaputha2798 2 ปีที่แล้ว +4

    aiye oyage video hamadama ekema balanava.
    Mt udauvak karanna ko.math asai chanal ekak pathan ganna .kiya denna puluvanda kohomada arambaya ganne kohomada kiyala

  • @M.r.AVII-BOY
    @M.r.AVII-BOY 2 ปีที่แล้ว +1

    Onna man thama 1K like dunne 🤗❤️

  • @user-me8bk5vp7u
    @user-me8bk5vp7u 2 ปีที่แล้ว +7

    මේවා කතන්දර 😂. මගේ යාලුවො සෙට් එකම ගියා. දැන් හොදට ඉන්නවා. මට යන්න බැරි උනා අම්මා නිසා. යන එකා යනව බන් .

    • @pathumrajapaksha786
      @pathumrajapaksha786 2 ปีที่แล้ว +2

      ඇත්තමද යාලු..මටත් යන්න සෙට් වෙලා තියෙන්නෙ බෝට්ටුවක්... අවුලක් වෙන් නැතුව ගිහින් ජොබ් එකක් කරගන්ණ පුලුවන් වෙයි නේද..

    • @user-me8bk5vp7u
      @user-me8bk5vp7u 2 ปีที่แล้ว +1

      @@pathumrajapaksha786 පරිස්සමෙන් . හොදට හිතපන් ඒ ගමනෙ ජීවිත අවදානම් මොනවාද කියලා. ඒවා උනොත් මන් මොකද කරන්නෙ කියලා හිතලා විසදුම් එක්ක යන්න.... පරිස්සමෙන් 😍. ඉක්මනට ලස්සනට ගිහින් . ජීවිතේ ලස්සන කරගන්න ලැබෙන්න ඕනේ 🙏🙏🙏

    • @pathumrajapaksha786
      @pathumrajapaksha786 2 ปีที่แล้ว

      ඒ කියනෙ මොනවද යාලු ජීවිත අවදානම් වෙන දේවල් ... ඔයාගෙ ගිය යලුවොන්ගෙ නම්බර් එකක් නැද්ද පොඩ්ඩක් විස්තර ටිකක් දැනගන්න ...

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      @@pathumrajapaksha786 මොඩ කතා පිලි ගන්න එපා

    • @sanjanaLakshan
      @sanjanaLakshan 8 หลายเดือนก่อน

      අනේ මටත් මගේ පුතාටත් යන්න පුළුවන් නම් අපි ගාල්ලේ ලොකු දෙයක් මහත්තයෝ ඔබට නම්බරේ එවන්න

  • @surangatelge597
    @surangatelge597 2 ปีที่แล้ว

    I HOPE SO GOOD JOB 🙏 GOD BLESS 🙏 ALL OF U

  • @kpnvlog8272
    @kpnvlog8272 2 ปีที่แล้ว +8

    අවදානමකට මුන දෙන්න හයියක් තියෙන්න ඔනේ ලන්කාව වගේ රටක ගොඩ යන්නනම් ආවදානමක් ගන්නම ඔනේ. බයිලා නොකියා ඉදපන් වසන්ත😁😁

  • @himalnimsara5765
    @himalnimsara5765 2 ปีที่แล้ว +3

    අනාගතෙ දවසක ශ්‍රි ලංකාව කියල ඉතා වටිනා රටක් තිබුනා අන්තිමට ඒකෙ දේශපාලන ක්‍රමය නිසා කඩන් වැටුන වෙන රටවල් වලින් ගත්ත නය ගෙවාගන්න බැරි උනා අන්තිමට ඒකෙ මිනිස්සුන්ට වෙන රටවල් වලට යන්න උනා......

  • @lakshithamadushanka1550
    @lakshithamadushanka1550 2 ปีที่แล้ว +4

    ලස්සන කතාවක් කියනවා ඒජන්සි/ කන්සල්ටන්සි අයියා 😁 ,

  • @thisaraonline
    @thisaraonline 2 ปีที่แล้ว

    වටිනවා

  • @mytube2710
    @mytube2710 2 ปีที่แล้ว +8

    මන් ජෙට් එකෙ යන්නෙ

  • @chathucricket8516
    @chathucricket8516 2 ปีที่แล้ว +2

    1st one

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +10

    හා♥️කොනාරා😂🤟😂🤟

    • @sasidumdeshan6483
      @sasidumdeshan6483 2 ปีที่แล้ว

      මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න..

  • @sandalifernando8718
    @sandalifernando8718 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 ปีที่แล้ว +3

    🚀❤

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 2 ปีที่แล้ว +10

    ඔස්‌ටේ්‍රලියාවත‍් ළඟදීම කනවා චීනෙන්. 😁

    • @sasidumdeshan6483
      @sasidumdeshan6483 2 ปีที่แล้ว

      මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න.

    • @sanjeewajayarathna7037
      @sanjeewajayarathna7037 2 ปีที่แล้ว

      @@sasidumdeshan6483 done.

    • @chamalkanchana
      @chamalkanchana 2 ปีที่แล้ว

      mokada seen eka

  • @senuradilshan2385
    @senuradilshan2385 2 ปีที่แล้ว

    ❤️

  • @kavinduamayantha326
    @kavinduamayantha326 2 ปีที่แล้ว +3

    Lks 40 dila kud yako bottuwenn yana pinnya 😂

  • @awishkapramodya3504
    @awishkapramodya3504 2 ปีที่แล้ว

    Wasantha Sir ❤️🔥

  • @kennetbandara8245
    @kennetbandara8245 2 ปีที่แล้ว +3

    BORU..PACHA..SALLI NATHUWA MUKUTH KARANNA BAHA..STUDENT..YANNA THANIYAMA TRY..KARALA..API NODANNA VISA...api dennam hoda.. Plan... 😆

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว +8

    Thumbnail එකේ එකක්..යන්නෙ වෙන එකක්..ගූ උනත් පුච්චන් කන හිගන්නෙක් මූ

  • @beyondthelens768
    @beyondthelens768 2 ปีที่แล้ว +2

    Yanna hithenne ratak thibunanam minissu ohom yanne na

  • @kaviruruwindanaslkmax3506
    @kaviruruwindanaslkmax3506 2 ปีที่แล้ว +3

    1st comment 27 sec

    • @chathurakanchana2946
      @chathurakanchana2946 2 ปีที่แล้ว

      Dan oyata monada hambune 🤭🤭 visa ekak da 🤭😂😅

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว

    💓💓

    • @sasidumdeshan6483
      @sasidumdeshan6483 2 ปีที่แล้ว

      මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න..

  • @anurawijewickrama5062
    @anurawijewickrama5062 2 ปีที่แล้ว +1

    සුදාන හරි කමක් නැහැ දැන්නම් යන්න හිතිලා තියෙන්නේ

  • @alokamadubashini50
    @alokamadubashini50 ปีที่แล้ว

    😅🤗🤗

  • @Noname-yf7nb
    @Noname-yf7nb 2 ปีที่แล้ว

    meke kisima number ekk wada na

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 2 ปีที่แล้ว

    බෝට්ටුවෙන් 🙄

  • @manujaabesinghe9440
    @manujaabesinghe9440 2 ปีที่แล้ว

    දැන් නම් ඔහොම හරි යන්ට තියෙ නම් මන් යනො

  • @wildCookingAsmr
    @wildCookingAsmr 2 ปีที่แล้ว

    RAP 🥸

  • @Anushambi
    @Anushambi 2 ปีที่แล้ว +1

    Mu danna magulak na

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 2 ปีที่แล้ว

    🙏😍😍🙏🙏😍😍😍🙏🙏😍😍🙏🙏🙏😍😍😍

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว +4

    මෙයා කරන්නේ බිස්නස් ප්‍රමොශන් එකක්..

  • @csmstudio2147
    @csmstudio2147 2 ปีที่แล้ว +1

    #KONARA VLOG SORRY TIME FOR UNSUBSCRIBE DON'T SELL YOUR POPULARITY FOR LIKE THIS VIDEOS

  • @madushanniroshana5221
    @madushanniroshana5221 ปีที่แล้ว +1

    මූ දන්න ලබ්බක් නෑ. ලොලුබඩා😂

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 ปีที่แล้ว +1

    මූ සල්ලි වලට අසුචි කන එකෙක්

  • @dilshandilshan6086
    @dilshandilshan6086 2 ปีที่แล้ว

    ❤️