බැටරි හදපු දිනය හොයන හැටි✅ | battery manufacturing date finding
ฝัง
- เผยแพร่เมื่อ 13 ก.ย. 2024
- #car
#battery
#sinhala
ආයුබෝවන්...අද මම කතාකරන්න යන්නේ අපි අළුත් හෝ පරණ බැටරියක් මිලදී ගන්නකොට අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන කාරණයක් ගැනයි..
බැටරියක් හදපු දිනය කොහොමද හොයාගන්නේ,දිනය දැනගන්න එකේ තියෙන වැදගත්කම අද මං මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා.
අළුත් වීඩියෝ දාපුගමන් බලන්න මේ වීඩියෝ එක බලලා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න🤗
Chapters
0:40 - 2:23 What is Stocks gettin old
ස්ටොක් පරණ වෙන්වා කියන්නේ මොකද්ද
02:23 - 06:26 How to find manufacturer date via code කේතය හරහා බැටරිහ හදපු කාලය හොයන හැටි
06:26 - 08:41 UPS battery manufacturer date finding UPS බැටරි වල හදපු කාලය හොයන හැටි
සෝලා චාජින් කොන්ට්‍රෝල් එකට බැක්ලයිට් එකක් දාන හැටි.
How to add the backlight to solar bcharge controller.
• සෝලා චාජරයට බැක් ලයිට්...
පැය 12ක් දැල්වෙන Emergency ලයිට් එකක් හදන හැටි
how to make a emargency light at home
• Emergency Light make i...
12V පල්ස් රෙපෙයාර් චාජර් එකක් ගලවා බලමු
diassemble a puls repair charger and what inside it.
• 12V ස්මාට් චාජරයක් ගලව...
ඉමර්ජන්සි ලයිට් රෙපෙයාර් කරමු.
Emergency light repairing.
• Emergency බල්බ් Repair...
ධන රින මාරු උනත් දැල්වෙන 12V LED බල්බ් එකක් හදමු
How to make non-polarity 12V LED bulb at home
• 12V DC LED ස්මාට් බල්බ...
බැටරි ආරක්ෂක 1S BMS එකක් ගෙදරදිම හොයාගනිමු
How to find 1S BMS at Home
• 1S BMS එකක් ගෙදරදිම හො...
UV ආලෝක විෂබීජහරණ කුටීරයක් හදමු
UV disinfection box making
• UV-C ආලෝක විෂබීහරණ කුට...
ලිතියම් බැටරි වල කැපෑසිටි මනිමු
lithium battery capasity testing
• Li-ion බැටරි වල capaci...
Keywords
tech news
technology
tech
technology news
new technology
emerging technologies
modern technology
new gadgets
deep cycle gel battery
deep cycle battery
12v deep cycle battery
100ah deep cycle battery
200ah deep cycle battery
deep cycle battery for sale
deep cycle solar battery
deep cycle battery prices
exide deep cycle battery
lead acid deep cycle battery
battle born lifepo4
technology articles
වැදගත් වීඩියෝවක් පුතා.. ස්තූතියි..
හොද පැහැදිලි කීරිමක් clear voice ජයවේවා bro
Thank you
ගොඩක් විස්තර දැනගත්තා ස්තූතියි
This is very important explain thank you
Well done
EXIDE 3B4 මෙි බැටරිය ඊයේ ගත්තේ නිෂ්පාදිත අවුරුද්ද කියද බැටරියේ ආයු කාලය හොදද විස්තරයක් දෙන්න
Mata th ahu una parana battery ekak aluth widiyata
Thak you.........
Thank you...
Ups battery available 12v 8AH
AMaron battery ake komada date aka hoyanne
code eka kohomada thiyenne
2620F22
Dagenite eka hodaida exite lucus ewata wada.use karana kenek kiynnko
magenam adahasa lucas hondai..exide eka wagemai lucas eka
panasonic japan battery ekak 220120E kiyala gahala thiyenawa eka cell ekaka charge bubble enne na ikmanata bahinawa lede mokak wenna puluwanda
battery ekanam 2022 01 20 hadala thiyenne..battery eka full charge unama 12V ta wadiya pennanawada..balanna athule cell kalu paata welada kiyala
@@keltechlk76 ehema kalu welanam na mama gaththe 18k walata 53amp japan battery warranty na. charge danmaama negative kanuwa paththe cell eka bubble enne na cell maru karanna weida
@@nava-kit බැටරි එක වාහනේකද තියෙන්නේ..ඉන්වේටරේකට ගන්න එකක්ද..චාජ් වෙන ඇම්පියර් ගාන මට පොඩ්ඩක් කියන්න..
@@keltechlk76 inverter ekata gahanna gaththe
53 amp Panasonic Q90 battery
@@nava-kit සෙල් ඩැමේජ් වෙලා වගේ පේන විදිහට 12V වලට වඩා ඩිස්චාජ් වෙන්න ඇති ගොඩක් වෙලාවට...බැටරි චාජ් කරන තැනකට දීලා බලන්න ගොඩදාගන්න පුලුවන්ද කියලා
Deepcycle gle බැටරියක ocv එක කියක් තියෙන්න ඔනද
12.6 to 12.8 volts
දවල්ට සොලා එකෙන් චාජ් කරාම 13.3v පෙන්නනවා. එම බැටරිය රැට 13.0හි තියෙන්නේ. ඇයි එහෙම වෙන්නේ.
(1)සිස්ටම් එකේ සර්කිට් වලින් පොඩි ලෝඩ් එකක් ගන්නවා වෙන්න පුළුවන්.. (2) බැටරිය ස්ටේබල් වෙද්දින් වෝල්ටේජ් එක ටිකාක් අඩු වෙනවා..ඒක නෝමල්
මහත්මයා දැනුවත් කිරිමට ස්තුතිය . 👍❤️
Amaron wala mehema nane.. hoyanne kohomada..
battery eke uda kotala wage thiyenne amaron wala....ups battery eke thibuna kramemai godak ewage thiyenne
@@keltechlk76 Amaron kiyala gahapu sticker 1ka nam gahala thiyanawa. Eka fake da dan na nda
@@Covid7777 amaron kiyala plastic eke kotala nadda..ilakkam monahari thiyenawanam dannako
@@keltechlk76 AAE2809N3
95D26R
19304
Mehema 3k kotala thiyanawa 2weni eka lokuwata kotala thiyanawa.
@@Covid7777 65Ah battery ekakda meka..2019 /3/04 hadala thiyenne