Sathyagaraya Anura Kumara Disanayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 218

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 8 หลายเดือนก่อน +30

    අද 2024 අප්‍රේල් 10. අදයි මේ විඩියෝ එක බැලුවේ. 2015 අගෝස්තු මාසයට පෙර කරපු සාකච්ඡාවක් වෙන්න ඕනා. එදා අනුර කියපු කරුණු අදටත් වලංගුයි. අනුරලාගේ ස්ථාවරය වෙනස්වෙලා නැහැ.
    2024 ජනාධිපතිවරණයෙන්වත් මාලිමා ආණ්ඩුවක් පත්කර නොගත්තොත් රටට අබ සරණයි.

    • @travelwithchanaineurope
      @travelwithchanaineurope หลายเดือนก่อน +2

      අද ඔයාගේ උත්තරය ලැබිලා නේද

    • @vijayakumaraya1866
      @vijayakumaraya1866 หลายเดือนก่อน +1

      @travelwithchanaineurope ඔව්

  • @piyethrodfernando6291
    @piyethrodfernando6291 หลายเดือนก่อน +16

    අනුර අයියගෙ උපන්දිනේ දවසෙ මම අද මේක බලන්නෙ.
    අද අනුර අයිය අපේ රටේ නායකය.
    ආදරෙයි අනුර අයියෙ. ❤❤❤❤❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 16 วันที่ผ่านมา +5

    අනුර ජනාධිපති වුනායින් පස්සෙ මේක බලන අය,, කෝ..🤔💐💐💐

  • @TheNaturalInventor
    @TheNaturalInventor หลายเดือนก่อน +9

    2024 බලය ඇල්ලුව 😍😍😍😍😍😍

  • @roshendesilwa6154
    @roshendesilwa6154 หลายเดือนก่อน +8

    යථාවාදී තථාකාරී මිනිස්සු❤

  • @acreations799
    @acreations799 3 หลายเดือนก่อน +26

    ජනාදිපති උනාටපස්සෙ බලනය අයකෝ

  • @ibba89
    @ibba89 3 ปีที่แล้ว +46

    අහම්බෙන් දැක්කේ.
    පට්ට වැඩසටහන
    👍👍👍

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 3 ปีที่แล้ว +46

    දැන් තමයි එදා කියපු දේවල් හරියට තේරෙන්නෙ .ජ්ව්පෙ හැමදාමත් සමාජය ට වඩා ඉදිරියෙන් සිතනවා

  • @randikajayarathna9973
    @randikajayarathna9973 3 ปีที่แล้ว +71

    මාධ්‍යකරුවෙකුගේ වගකීමත්, වගකීමෙන් පිළිතුරු දෙන දේශපාලකයෙකුත් ඉන්න හරවත් වැඩසටහනක් ❤️

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 หลายเดือนก่อน +10

    ජනාධිපතිතුමා වුණාට පස්සෙ බලන අය 👈....❤️❤️❤️ #akd

  • @Kandy_TV
    @Kandy_TV 6 หลายเดือนก่อน +17

    එදා අනුර කියපු දේවල අවුරුදු නමයකට පස්සෙ 2024 අද අහනකොට තමයි හරියටම තේරුම් යන්නෙ. ❤ මාලිමාවට ජය 🧭🚩

  • @mim3910
    @mim3910 2 ปีที่แล้ว +26

    දැන් තියෙන හිගන දේශපාලන වැඩසටහන් වගේ නෙමෙයි. මෙන්න දේශපාලන වැඩසටහන් කියන එව්වා

  • @hashanpathirage9770
    @hashanpathirage9770 12 วันที่ผ่านมา +3

    අද 2024.12.18 වෙනිදා.....අද වෙනකොට අනුර රටේ ජනාධිපතිතුමා.....එතුමාට පාර්ලිමේන්තුවේ ආසන 159 තියෙනවා....තුන් දෙකකට වඩා බලයක් ලැබුණා.....😊😊😊

  • @chandanadenawaka807
    @chandanadenawaka807 3 ปีที่แล้ว +43

    මම දෙවනි වතාවට තමයි බලන්නේ.අදට හරියට හරි.

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +1

      මම අදත් බලනවා 2023 අප්‍රේල් මාසයේ විසි 22

    • @pathumbuddhika
      @pathumbuddhika ปีที่แล้ว +1

      Man adath balanawa 2023/05/31

    • @anjanabandara9949
      @anjanabandara9949 6 หลายเดือนก่อน

      2024 ජූනි 4

  • @manojrajapaksha1492
    @manojrajapaksha1492 3 ปีที่แล้ว +52

    ජෙවිපි එක ගෙන්නම ඔනි

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka 27 วันที่ผ่านมา +1

      වැඩේ හරි සහෝදරයා ❤

  • @MrAshx
    @MrAshx 3 หลายเดือนก่อน +9

    Who's watching in 2024?❤❤

  • @bimanthashanuka1104
    @bimanthashanuka1104 8 หลายเดือนก่อน +7

    Valid for today..How was thier prediction

  • @shanakapramith2626
    @shanakapramith2626 3 ปีที่แล้ว +17

    අනුර සහෝදරයා ❤️

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 ปีที่แล้ว +25

    අනුර අතිතය..වර්තමානය..අනාගතය නිවැරදි ව දකින පුද්ගයෙක් (jvp ) අද 2021 10.29 ට කොහොමද

  • @mangalanishantha5451
    @mangalanishantha5451 9 หลายเดือนก่อน +8

    එදා ජවිපෙ මතයයි අදයි දෙකම එකයි. රෙස්පෙක්ට් අනුර

  • @mariodilano
    @mariodilano 6 หลายเดือนก่อน +6

    මෙවාගෙ ඇත්ත අදටත් වලංගුයි❤❤❤

  • @වේළුසුමන
    @වේළුසුමන 3 ปีที่แล้ว +37

    2021, බලන අයගෙන් අදහසක් බලාපොරොත්තු වෙමි,
    මේ වගේ මොල ගෙනාපු නැවක් කාන්තාරෙක දිරල ගිහින් අවසාන වෙනකං බලං ඉන්න බහුතරයක් තොපෙ දහජරා කොඩිවින මොලගෙඩි දැන්වත් පෑදිලාද..,? AKDK💖👌....?✋

    • @mirandilshan8614
      @mirandilshan8614 3 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන්ම 2024 ජවිපෙට බලය හිමි විය යුතුමයී

    • @thilinadhanapala1399
      @thilinadhanapala1399 3 ปีที่แล้ว +3

      agree

    • @kawshalkawshal9097
      @kawshalkawshal9097 3 ปีที่แล้ว +3

      කටේ මසුරන් දාන්න ඕනේ කතාවක්

    • @PitiyegedaraKarunarathne
      @PitiyegedaraKarunarathne 7 หลายเดือนก่อน

      එදා කියූ දේ අද ඒ විදියටම වෙමින් තියෙනවා .එදා අනුර කියපු හැමදේම හරි. ඉදිරියටත්
      එහෙමම තමා ඒ නිසාම මවර අපි මාලිමාවට.✌️✌️✌️✌️✌️

    • @a.v.randunur.dissanayke1418
      @a.v.randunur.dissanayke1418 หลายเดือนก่อน

      @@mirandilshan8614🤯😎

  • @ASidu-e7u
    @ASidu-e7u หลายเดือนก่อน +5

    2024/11/26 බලන මම

  • @chirantha3656
    @chirantha3656 3 ปีที่แล้ว +54

    රට ගොඩ ගන්න පුළුවන් JVP යට පමණයි. එක් වරක් ඔවුන්ටත් බලය දෙමු. 👍

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 3 ปีที่แล้ว +1

      දීපං පු..

    • @kavindumilaksha2667
      @kavindumilaksha2667 3 ปีที่แล้ว +1

      @@nalakadeshapriya821 වහලෙක්

    • @ravinduwijesiri3858
      @ravinduwijesiri3858 3 ปีที่แล้ว +1

      @@nalakadeshapriya821
      වහලෙක්

    • @chathurachandana6724
      @chathurachandana6724 3 ปีที่แล้ว

      @@kavindumilaksha2667 ubalath wahallu thama 🤣🤣🤣🤣

    • @chathurachandana6724
      @chathurachandana6724 3 ปีที่แล้ว +1

      @@memedose-md wahala kiyana eke තේරුම mokadda 🤣 kade yana eka 🤣 godak දේශප්‍රේමීයෝ jandeta kali enawa🤣 ස awa wage dinnata passe baluwenawa 🤣 jvp aya oya thibba hama anduwk kalema hitapu aya 🤣 පාස්කු pehare gahapu ekage thathath jvp ewa un katha kale na ewa ape මිනිස්සුන්ට mathakath na 🤣 otakota ubada mamada wahala 🤣, issella kola, rathu , nil kar, rathu ali unta kade noya idapan un kale අවුරුදු 5 hen pahata apiwa kade ariya eka witharai 🤣 karapu labbak na 🤣 ubala wage eka ekata kade yana un hinda thama ratata kela wela thiyenne 🤣

  • @dhanushkadissnayaka5091
    @dhanushkadissnayaka5091 3 ปีที่แล้ว +29

    විශිෂ්ටයි

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 10 หลายเดือนก่อน +5

    ජයවේවා Npp ❤❤❤

  • @thariya3540
    @thariya3540 หลายเดือนก่อน +5

    😊😊😊❤ Mr.president

  • @aryanayushwindydog3220
    @aryanayushwindydog3220 ปีที่แล้ว +28

    Npp👑️👑️👑️එදා කියපු ටික අදටත් වලංගුයි2023/08/29

  • @Akuu319
    @Akuu319 3 ปีที่แล้ว +9

    Jaya wewa 👍💯

  • @indumathiindumathi4139
    @indumathiindumathi4139 3 ปีที่แล้ว +73

    එදත් අදත් හෙටත් රටේ පුරවැසියන් ගේ දේශපාලනය JVP.

    • @pasindumadusanka6215
      @pasindumadusanka6215 3 ปีที่แล้ว

      😂 අම්මගෙ රෙද්ද

    • @amirugunathilaka2666
      @amirugunathilaka2666 3 ปีที่แล้ว

      😂💔

    • @dscott865
      @dscott865 3 ปีที่แล้ว +1

      🙌🙂

    • @amirugunathilaka2666
      @amirugunathilaka2666 3 ปีที่แล้ว +4

      ඔයාලා JVP එකට දීලා බලන්නකෝ practical නැහැ කට විතරයි 🙂. දැන් ගෝටාභය රාජපක්ෂ ට තියෙන්න කැමැත්ත කට්ටිය අඩු වෙනකොට JVP \ UNP එකේ ඉන්න අය කරන්නේ රස බර කතා කියලා මිනිස්සු අන්දගෙන චන්ද ටික ගන්න... අපේ කට්ටිය ත් ඉතින් දේශපාලනය පස්සෙන් ම යනවා.... TH-cam හරි Facebook හරි අවොත් තියෙන්නේ දේශපාලන ගැන... 💔රට ගැන ගොඩක් දුකය් 💔

    • @pasindumadusanka6215
      @pasindumadusanka6215 3 ปีที่แล้ว +6

      @@amirugunathilaka2666 අපේ උං කවද්ද හොද නායකයෙකුට රට දුන්නෙ. එහෙම හිටපු අයට වෙච්ච දෙයක්නෑ. වාසිපැත්තට කතිරෙගහනවා අරකදෙන්නං මේක දෙන්නං කිව්වාම කුහකයි බොල අපි එකෙක් කියල නෑ රට දායුනු කරන්න කියලා. මේ ආන්ඩුව මේ බලයට ආවෙ රැකියා දසලක්ෂයක් දෙනව කිව්ව නිසානෙ නේ

  • @peravids1172
    @peravids1172 2 หลายเดือนก่อน +5

    Dan president ❤

  • @kumarasisira7143
    @kumarasisira7143 4 วันที่ผ่านมา

    අනුර දිසානායක ජනපති තුමනි... ඔබ තරම් අපේ හද ගැස්ම හදුනාගත් නායකයෙක් අපි දැක නොමැත ජේ.ආර් මොන පඹයෙක්ද?...

  • @DanukaLakmal-y7p
    @DanukaLakmal-y7p 2 หลายเดือนก่อน +2

    Nihatha mani gathi ﹰEthi manussayak ﹰApi malimawata 2024 10 19 budusaranai

  • @AmilaDinesh-e3m
    @AmilaDinesh-e3m หลายเดือนก่อน +3

    2024.11.03 PRESIDENT AKD🎉❤

  • @eshaneshan7690
    @eshaneshan7690 3 ปีที่แล้ว +5

    වැදගත් ❤️

  • @sameeraliyanage519
    @sameeraliyanage519 3 หลายเดือนก่อน +2

    Ada 2024/09/23
    Adatath meya walangui. Wenasa ada obata balaya labuna. Me kiyapuwa elesema karannnata haki weyai prarthana karamu 🥳😇

  • @tharinduabeywardhana6478
    @tharinduabeywardhana6478 3 ปีที่แล้ว +15

    AKD. 😍 Great😍✌

  • @vishwasilva5286
    @vishwasilva5286 ปีที่แล้ว +7

    2023/01/30-අදට කොහොමද

    • @pathumbuddhika
      @pathumbuddhika ปีที่แล้ว

      අනුර සහෝදරයා කීව දේවල් අද පේනව ඇස් ඉදිරිපිටම
      ජය වේවා..!

  • @prb.g
    @prb.g 3 ปีที่แล้ว +11

    Great!

  • @upulsiri3480
    @upulsiri3480 10 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා 🧭

  • @DulithManorathna
    @DulithManorathna 9 หลายเดือนก่อน +4

    අද 2024-03-16
    අදටත් වලංගුයි ❤ අනුර 💪 #NPP

  • @dilithatissera2570
    @dilithatissera2570 6 หลายเดือนก่อน +3

    මෙවාගෙ ඇත්ත අදටත් වලංගුයි

  • @chakrawrthilagegamini8978
    @chakrawrthilagegamini8978 ปีที่แล้ว +4

    JayaWa 🇱🇰🙏 JVp NNP

  • @SusanthaBathige
    @SusanthaBathige 8 วันที่ผ่านมา

    Watching this on 12/21/2024. Great vision.

  • @kapilateannakoon1700
    @kapilateannakoon1700 2 ปีที่แล้ว +1

    Obatumata jayaweva Teruwan saranai Ranil Nariya pannamu.

  • @laksirikulasekara2473
    @laksirikulasekara2473 3 ปีที่แล้ว +2

    ratakana desapalakayo beluwama meweni desapalana buddimath minisun eyi minisune menik walata pain ghanne. JVP jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thusharajayakody6005
    @thusharajayakody6005 3 ปีที่แล้ว +10

    AKD ,,,,,,1 st.. !!!

  • @chandanapathirage206
    @chandanapathirage206 3 ปีที่แล้ว +9

    What is there to explain more than this..is there any other polititions explain like this... Citizen of this country decision is with you.

  • @dilluckjadl1337
    @dilluckjadl1337 3 ปีที่แล้ว +14

    සත්‍ය කවදාහරි ජයගන්නවාමයි

  • @daravlogs6079
    @daravlogs6079 7 หลายเดือนก่อน +2

    ජය

  • @Aerospatial
    @Aerospatial 2 ปีที่แล้ว +4

    if anyone watching this in 2022....

  • @mirandilshan8614
    @mirandilshan8614 3 ปีที่แล้ว +36

    මා ඉතා ගරු කරන චරිත දෙකක්

  • @dhanushkadissanayake5066
    @dhanushkadissanayake5066 3 ปีที่แล้ว +8

    good

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake4988 3 ปีที่แล้ว +8

    පැහැදිලි ප්‍රශ්න.. පැහැදිලි උත්තර..

  • @madusanka5179
    @madusanka5179 3 ปีที่แล้ว +4

    Great 👍

  • @udhayankumar-pu3id
    @udhayankumar-pu3id ปีที่แล้ว +4

    2023

  • @nenuxs9.0
    @nenuxs9.0 หลายเดือนก่อน +2

    21.11.2024❤

  • @Funfact6767
    @Funfact6767 6 หลายเดือนก่อน +1

    Niyamai

  • @emarket.
    @emarket. หลายเดือนก่อน +3

    23/11/2024

  • @chandanapathirage206
    @chandanapathirage206 3 ปีที่แล้ว +4

    This man always talk sense..only party is J V P they always took the decetion on behalf of the country.even 83...and the past..

  • @vishwasilva5286
    @vishwasilva5286 ปีที่แล้ว +1

    Adana kohomada

  • @anuruddhamarasingha1112
    @anuruddhamarasingha1112 ปีที่แล้ว +2

    අද 18th Aug 2023, අදටත් වලංගුයි මේ කියපුවා.

  • @AiArt-123M
    @AiArt-123M 7 หลายเดือนก่อน +4

    2024.05.29

  • @NiroshanAjith321
    @NiroshanAjith321 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 ปีที่แล้ว +3

    මෙය 2015 වර්ෂයේ සකචාවක් මෙඉන් තහවුරු වෙනවා, අනුර පක්ෂය ගත් ක්‍රියා, අද පවා නොදීම ගැන

  • @lakmalprasad6880
    @lakmalprasad6880 2 ปีที่แล้ว +3

    👍👍

  • @travelwithmoto5
    @travelwithmoto5 3 ปีที่แล้ว +4

    💜💜💜💜

  • @banyanbanglow
    @banyanbanglow 2 หลายเดือนก่อน +2

    Adkd president unata passe bnne

  • @SkyView30711
    @SkyView30711 5 หลายเดือนก่อน +1

  • @tuskerhitz5895
    @tuskerhitz5895 3 ปีที่แล้ว +5

    චරිත දෙකක්..

  • @kumarasisira7143
    @kumarasisira7143 4 วันที่ผ่านมา

    අරගලේ නායකයා අනුර දිසානායක නේ

  • @kumarasisira7143
    @kumarasisira7143 4 วันที่ผ่านมา

    බොසා ගේම ගැහුවා නේ

  • @kanishkamadusanka75
    @kanishkamadusanka75 8 หลายเดือนก่อน +1

    NPP🎉🎉🎉🎉🎉🎉

  • @chandanapathirage206
    @chandanapathirage206 3 ปีที่แล้ว +3

    This is second only to Budu Bana ANURA KUMARA Theruwan Sarani obata SHA entire JV P Niwan DAkithwa.

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      නිවන් daka meda සැරේ iwaratama iwara weva!!!

  • @nisshankawijarahna4738
    @nisshankawijarahna4738 หลายเดือนก่อน +1

    2024.11.17

  • @ravinduperera1003
    @ravinduperera1003 2 หลายเดือนก่อน +1

    2024/10/13

  • @nalakadeshapriya821
    @nalakadeshapriya821 3 ปีที่แล้ว +3

    යහපාලනය ට හොඳටෝම කඩේ ගිය ඩබල අද යහපාලනය ගැන මීක් නෑ

  • @ravindu635
    @ravindu635 หลายเดือนก่อน

    Balegaththa

  • @manjumahathanthila4111
    @manjumahathanthila4111 ปีที่แล้ว +1

    රටේ පාලකයින් කම්කරුවන්ගේ E.t.f. මන්කෝල්ලකනවා අනුර කුමාර සහෝදරයා රට පැන්නො

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 3 ปีที่แล้ว +3

    පෞද්ගලීකරනයට ඇයි අනුර මහත්තයා විරුද්ද ?

    • @laksirikulasekara2473
      @laksirikulasekara2473 3 ปีที่แล้ว

      rate hal milen rajaya misa paudglikakaranaya den therenawada. ledak wunama ithiri tika therewi..

    • @pasindumadusanka6215
      @pasindumadusanka6215 3 ปีที่แล้ว

      @@laksirikulasekara2473 පැහැදිලි කරනවද තේරුනේ නෑ

    • @pasindumadusanka6215
      @pasindumadusanka6215 3 ปีที่แล้ว

      @@laksirikulasekara2473 ඒ උනාට අද්‍යාපනය පවුද්ගලීකරනය වෙන්න ඕන

    • @pasindumadusanka6215
      @pasindumadusanka6215 3 ปีที่แล้ว

      @@memedose-md ලොකු අයියේ මම කිව්වෙ නෑ අද්‍යාපන සියලුම පාසල් පෞද්ගලීකරනය වෙන්න ඕන කියලා ආර්මාර්ථකාමී අපි නෙවේ ඔයාලා මිනිහෙක්ගෙ අදහසකට ගරුකරන්න බැරිඋං රැඩිකල්ද ඒ. මම පෞද්ගලික අද්‍යාපනය කීවෙ පාසල් පෞද්ගලීකරනය කරන්න නෙවේ. අනික මහලොකුවට කියන නිදහස් අද්‍යාපනය ඉස්සරතිබ්බා දැං අහපං ලමයෙක් ඉස්කෝලෙට දාන්න කීයක් ගන්නවද ආයේ ඒලෙවල් කරන්නඉස්කෝලෙට යද්දි කීයක්ගන්නවද. ගමේ පාසල හොදම පාසල ඇයි ඉස්කෝලෙ නමට විතරක් වෙනස ඇයි සල්ලි තීන උං ඉගෙනගන්න හොදනැද්ද. වැදිමානසිකත්වය. කොන්ඩම් ඕන උනේ අපෙ තාත්තට නෙවේ. විවෘතව හිතපං අයියේ රටට මේ දෙකම අවශ්ශයි. උපාදිකඩවලින් සල්ලි දීලා ඩිග්‍රි ගත්තට වැඩකරන්න බැරිනං ඌ ඒ රස්සාවට ගන්නෑ ඒ බවත් දැනගන්න සයිටම් තියෙන්න ඹ්න. දුප්පත්කියලා ජාතියක් නෑ එහෙම ඇතිකරේ මිනිස්සුමයි. පටුවෙන්න එපා ඉගෙනගන්න එකා සල්ලිතිබ්බත් නැතත් ඉගෙනගන්නවා චැං ලෝකෙ තැනතීන්නෙ සහතිකවලට වඩා හැකියාවට. ඒකට පෞද්ගලික හෝවේවා නොවේවා සහතිකයක්දෙනවා. උබලවගේ පෞද්ගලික අද්‍යාපනය වහන්න කියනඋංතමා පට්ටම කුහක. දැං හිතාගන්න කොන්ඩම් ඕන උනේ කාගෙතාත්තටද කියලා. පෞද්ගලීකරන අද්‍යාපනය තියෙන්න ඕන වගේම රටේ නිදහස් අද්‍යාපනයත් තියෙන්න ඕන. Peace ✌🏻 lol 😂 අද්‍යාපනක්‍රම දෙකම වැදලත්. පතහෑලි ලියන්න කැමතිනෑ. කරන්නදෙයක් නෑ. සල්ලිතීන එකා සල්ලිදීලා ඉගෙන ගනී නැති අය එ විදියට ඉගෙන ගනී. අපිදෙගොල්ලොම මිනිස්සු. එක මොහොතක එකම සමාජයක ගැටෙන. කවුරුකෙසේකීවත් දැං සිදුවෙන්නෙත් ඒදේ. ආත්මාර්තකාමී මම නෙවේ ඔබ. නිකං අහපං අනුරගෙ ලමයා ඉගෙනගන්නේ කොහෙද කියලා. කැම්පස්යනඋං ඉගෙනගන්න ඕන දුප්පත් මිනිස්සු වියදම් කරන්කෙ ඒවට. පිකටිං කර කර අරක වහන්ක මේක වහන්න කියලා කෑගහන්නැතුව. එතකොට රට දියුනුවෙයි. අද්‍යාපනයත් දියුනුවෙයි. අද ඔබතුමා දන්නවද ගාමට් වල එහෙම සින්දු කියන්න පුලුවන් උං කොච්චර ඉන්නවද විශේශ දක්ශතා කොච්චර තීනවද. නිදහස් අද්‍යාපනයේ අවුලක් තීන නිසා තමයි අද උන්ට එහෙම උනේ එතන මුලින්ම හැදෙන්න ඕන. ඔය එකෙක්වත් කෑගහන්නෑ අධ්‍යාපනය හදාං කියලා. කවුද කුහක උඹලම නේද. දුප්පත් කියලා කියන උබලම තමා බං පන්තිබේද හැදුවේ.

    • @NadeejaMatharaarachchi
      @NadeejaMatharaarachchi 2 ปีที่แล้ว +1

      ලෝකෙ දියුනුම රටවල්වල 100% ක් අධ්‍යාපනය පෞද්ගලිකරණය වෙලාද? නොදන්න රෙද්දවල් කියන්න එපා බං , ඔලුව ඉදිමිච්ච උද්දච්ච ගොබ්බයා
      පෞද්ගලිකකරණයට නෙවෙයි විරුද්ධ,
      තියෙන වටිනාකමට වඩා අඩුවෙන් විකිණීම / බදුදීම සහ අත යටින් මුදල් ගසා කෑමට

  • @anelien2586
    @anelien2586 3 ปีที่แล้ว +2

    සමාජවාදේ තියෙන්නෙ අරගල කරන්න සන්නද්දවද 😂 බෙටි ගාන්දි ඔයි සමාජවාදේද බුද්ද්දාගමට සමාන කරේ 🤦‍♂💔

  • @LahiruSampath-gx3ow
    @LahiruSampath-gx3ow 7 หลายเดือนก่อน +1

    රසතියාදු බොරැ කයිවාරු වාර්තා

  • @gozip897
    @gozip897 3 ปีที่แล้ว +2

    හ්ම්මෝ

  • @prasadnanayakkara8852
    @prasadnanayakkara8852 2 ปีที่แล้ว +1

    මුගේන් මුගේ තාත්තා ගැන ඇහුවත් දන්නෙ නැ කියයි

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 7 หลายเดือนก่อน

    ජෙප්පො කියන්නේ ළිං මැඩි මානසිකත්වය 3% වහල්ලු විතරයි ජෙප්පො කියන්නේ රැ මිගෙල් දවල් ඩැනියල් 😂😂😂 ජිවත කාලෙම අනුන්ගේ න් පිනට කන බොන අදින පළඳින මිනිමරැ හොරා කන ජෙප්පො කවදා ළිංදෙන් ඒලියට ඒයිද 🐸🐸🐸🐸 වහල්ලුන්ට කියලා page හදාගෙන පාළු ගෙවල් වල වළං බිදිනවා😂😂😂 ආර්ථික පුතිපත්තිය සමිබන්ද විවාදයට කථා කලාම රනිල් හාමුගෙ ඇදයට හැංගුනා😂😂😂😂 වහල්ලු ලැජ්ජ වෙන්න ඔනේ තවත් කඩේ යන ඒක ගැන ,ජෙප්පොන්ගෙ පවුල් වලට ධනවාදය ජෙප්පොන්ගෙ වහල්ලුන්ට සමාජවාදය 😜😜😜😜 ඒක තෙරැමි ගන්න බැරී වහල්ලු උමිබැැැැැැ කියනවා 🐂🐂🐂 පුලුවන් නමි විවාද දෙකටම දින දිලා විවාදය කරන්න කියන්න 😂😂😂 ජෙප්පො දන්නවා ආර්ථිකය සමිබන්ද විවාදයට ගියොත් තියෙන 3%ත් නැති වෙනවා කියලා 😂😂😂😂

    • @GahalaPannapuDiyasen
      @GahalaPannapuDiyasen 6 หลายเดือนก่อน +1

      පිනට කාල බීල ඉන්න එක හොදයි මිනිස්සුන්ගෙ සල්ලි හොරකං කරල කාල බීල ඉන්නවට වඩා 😂🖕

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 6 หลายเดือนก่อน

      @@GahalaPannapuDiyasen ජෙප්පො කියන්නේ කමිබා හොරැ 😂😂😂 මොල්ටාවෙ සල්ලි දැමිමෙ ගෙදරින් ගෙනල්ලා ද 😜😜😜😜😜

    • @GahalaPannapuDiyasen
      @GahalaPannapuDiyasen 6 หลายเดือนก่อน

      @@sumithkariyawasam1998 කොහෙන්ද හොරකං කලේ 😂🖕 ඉමෝජි දදා වැලලෙන්න් විතරයි පුලුවන් තොපිට කිසි පදනමක් නැති කතා කිය කිය 😂 රුපියල් 50ට කමෙන්ට් දාන බත් බැලය ගිහින් අම්මට හුකපං 😂🖕

    • @GahalaPannapuDiyasen
      @GahalaPannapuDiyasen 6 หลายเดือนก่อน

      @@sumithkariyawasam1998 කුනු නාකිය දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටපං අට පාස් නැති එකා 😂🖕

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 6 หลายเดือนก่อน

      @@GahalaPannapuDiyasen දෙන දෙ කාලා ජෙප්පොන්ට puk## දේන පිමි# # යෙක් උමිබැැැැැැ කියනවා 🐂🐂🐂 උඹ තවම ඉදගෙනද චු කරන්නේ 👙👙👙🦋😜😜😜😜😜😜

  • @sandaruhasintha7552
    @sandaruhasintha7552 3 ปีที่แล้ว +2

    Anura monwds hutho podi unge channde higa kanna adanne 🤣🤣🤣🤣 mun 2nma yahapalanye genawe ko allapu horu hutho 🤣🤣🤣

    • @ranganuwansrilanka518
      @ranganuwansrilanka518 3 ปีที่แล้ว

      මහ එකා අැල්ලුවද ....

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      Mu සීතල යුද්ධ කරන්න kalakanni...කොහොමත් me එකෙක් වත් epa...

    • @kandymahanama7796
      @kandymahanama7796 2 ปีที่แล้ว

      Mun aragala karala mun ma dinanawa....rate awasanawa pamanak nowa,,,mun ආවොත් ratama malageyak....තවත් වසර 20 bata කනවා da,,,,in ඉවත් වෙනවා da....oba ma හිතන්න....අනුන්ගේ වැරැදි පෙන්නලා prasidda වෙන්න raja වෙන්න dagalana bettek....

  • @adeeshakariyawasam5886
    @adeeshakariyawasam5886 3 ปีที่แล้ว +11

    එදා 2015 ජවිපෙ තනි කදවුරක් හදන්නෙ නැතුව රනිල් මෛත්‍රි ගෙ කදවුරට මුක්කු ගහපු එකේ අවුල අදේ රටේ ජනතාවත් ජවිපෙත් දෙකම අත්විදිනවා.

    • @HighLordBlazeReborn
      @HighLordBlazeReborn 3 ปีที่แล้ว +5

      2015 මුක්කු ගැහුවා කියලා උපකල්පනයක් ඔබ දෙනවනම් එක ඉතින් තමුන්ගේ මතය. හැබැයි ඔය කියන්නේ තනියෙන් ඡන්දෙට ඉදිත්පත් වෙන්න තිබ්බනං කියන දේ නේ? ඒ වෙලාවේ ඒ වැඩේ කෙරුවනම් රාජපක්ෂ පවුල ගෙදර යවන්න බැරි වෙනවා, ඡන්දෙ දෙකට කැඩෙනවා කියලා ප්‍රාථමික දේයක්වත් තේරුම් ගන්න බැරිනම්, ඔය මත දරන කට්ටියව අපි කුමකටද ගණන් ගන්නේ?

    • @adeeshakariyawasam5886
      @adeeshakariyawasam5886 3 ปีที่แล้ว

      @@HighLordBlazeReborn චන්ද දෙකට කැඩෙනවා කියලා තවත් පල් හොරු සෙට් එකකට මුක්කු ගැහුව කියල ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑ නෙ සහෝදරයා, ඒකෙන් වුනේ තවත් හොර කල්ලියකට බලය මාරු වුන එක විතරයි. ඒ පැත්තට දුන්නත් හොරු මේ පැත්තට දුන්නත් හොරු, ඒ නිසා ජවිපෙ එදා තනි කදවුරක හිටිය නම් අද වෙනකොට ඒ කදවුර ඉතාමත් ශක්තිමත් එකක් වෙනවා අනිවාර්‍යයෙන්. පක්ශ වලට වහල් නොවී රට ගැන හිතලා ලියන්න සහෝදරයා. ම

    • @dhanushkadissnayaka5091
      @dhanushkadissnayaka5091 3 ปีที่แล้ว

      ඒ මොහොතේ එජාපයට බලය මාරු නොවුනේනම් අද රනිල් සමාජයේ ගැලවුම් කරු වන්නට ඉඩ තිබුනා. එදා බලය හුවමාරුව නිසා තමයි අද එජාපයේ අරාජිකත්වය හොදින්ම ජනතාව වටහාගෙන තිබෙන්නේ

    • @adeeshakariyawasam5886
      @adeeshakariyawasam5886 3 ปีที่แล้ว

      @@dhanushkadissnayaka5091 ඒ වුනාට ජවිපෙ කොන්ද කෙලිං තියං හොරුංට මුක්කු නොගහ ඇත්ත වෙනුවෙන් හිටිය නම් අද ජවිපෙ වටේ ගොඩනැගෙන ජනමතය මීට වඩා ප්‍රබල සහ ලස්සන එක්කක් වෙනවා. අරුන්ටත් බලයට එන්න උදවු කරල මුන්ටත් බලයට එන්න උදව් කරල දෙගොල්ලගේම (එකම කල්ලිය) අසාර්තකත්වය මතින් ජවිපෙ ඉස්මතු වෙන්න දරපු ප්‍රයත්නය තමයි අවුල. ඒ කාලය තුල රට වේගයෙන් දූශණය වුනා. ජවිපෙ දැන හෝ නොදැන ඒ පවට සම්මාදම් වෙලා ඉවරයි, නමුත් තවමත් ඔවුන්ට අවස්තාව තියෙනවා ප්‍රගතිශීලී පිරිස් එකතු කරගෙන අලුත් බලවේගයක් හදන්න.

    • @dhanushkadissnayaka5091
      @dhanushkadissnayaka5091 3 ปีที่แล้ว

      එදා ⁣බෙදුම්වාදයට එරෙහිව ගත්ත ක්‍රියාමාර්ග වලින් ජවිපෙට අදටත් සපුරාගත නොහැකි වු තරම් හානී සිදුවී ඇති බව ඇත්ත. එය පුළුල්ව කතාකල යුතු එකකි. එදා ඒ තීරන ජවිපෙ විසින් නොගත්තානම් අද රට මැදින් දේශ සීමා සලකුණු වී හමාරය.
      නමුත් ජවිපෙට තම දේශපාලනය ගැන මීට වඩා සැලිකිල්ලට ලක්කර යුතුව තිබුණු බව ඇත්තයි.

  • @laksirikulasekara2473
    @laksirikulasekara2473 3 ปีที่แล้ว

    nirawul molayak, buddiyak ne.rate awsanawatai mowun idiriyata noganne....

  • @CeylonStorylk
    @CeylonStorylk 22 วันที่ผ่านมา

    Boruwa garaya

  • @sameeradamith3967
    @sameeradamith3967 3 ปีที่แล้ว +13

    අම්මෝ 2021 මේක බලනකොට නියමයි.මාර ආතල්. මෙච්චර ආතල් කවුරුත් දුන් නෑ.ජනයි ප්‍රියයි.චූටි මල්ලි පොඩි මල්ලි.වස්තිල රැට්ටල මොක්ක්කුද.අනුර කුමාරනෙ ජෝකර්.. ගෝඨා සෑර්ට වඩා ආතල් දෙනව මෙයා

    • @piyalwanigasuriya4824
      @piyalwanigasuriya4824 3 ปีที่แล้ว +9

      පාස්කු ප්‍ර්හාරය 2020 මහින්ද ගොටාබය මිනි මරුවො

    • @dhanushkafernando8597
      @dhanushkafernando8597 3 ปีที่แล้ว +4

      Mu boru kiwwa nm...නඩු danna epei huttttoooo

    • @dhanushkadissnayaka5091
      @dhanushkadissnayaka5091 3 ปีที่แล้ว +1

      ආතල් දෙනව ආන්ඩුව... අම්මෝ මචං. වැඩ කරන වරුවා....😂😂😂

    • @dhanushkadissnayaka5091
      @dhanushkadissnayaka5091 3 ปีที่แล้ว

      ආතල් දෙනව ආන්ඩුව... අම්මෝ මචං. වැඩ කරන වරුවා....😂😂😂

    • @sameeradamith3967
      @sameeradamith3967 3 ปีที่แล้ว +2

      @@piyalwanigasuriya4824 වෙන්ඩැති බන්. මන් ගෝඨාගෙ වත් මහින්දගෙ වත් ඇට මිරිකන්නෙක් නෙවෙයි

  • @nalakadeshapriya821
    @nalakadeshapriya821 3 ปีที่แล้ว +11

    විධායක සභාව ට ගිහිල්ල කොර ගත්තාද ? පොන්න ජෙප්පො

    • @sanjayaneelawathura3401
      @sanjayaneelawathura3401 3 ปีที่แล้ว +8

      Jvp ekata koraganna deyak na apitai thopitai thiyenne

    • @mudaligemudali2944
      @mudaligemudali2944 3 ปีที่แล้ว +2

      සාමාන්‍ය දැනීමක්වත් නැති ගොබ්බකම ඔහොම එලියට දාන්න එපා.

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 3 ปีที่แล้ว +2

      @@mudaligemudali2944 ලපය ගේ බොරු කයිවාරු ව විතරයි

    • @janathhettiarachchi9902
      @janathhettiarachchi9902 3 ปีที่แล้ว +2

      කතා කරන්නවත් නොදන්නා නූගත් මනුස්සයෙක් ඔයා

    • @UdayaPushpakumara-ne2mb
      @UdayaPushpakumara-ne2mb 10 หลายเดือนก่อน

      ජයවේවා Npp ❤❤❤

  • @thumpanekolla2661
    @thumpanekolla2661 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤