Ape gedara puso 8 innwa , samahara Kala walata dawas 4,5 gedra nathuwa idala aya enawa .issara api 1 dawsak nathi unma hoynwa den gnak ne ,eyala enwane apahu
Mage puus patiyath masekin awe ne laga gedatakin kiwwa e wage kenek nathi wela eyala buumadana kara kiyala.mama dakke nathi nisa balan innawa adatath ei kiyala eth mama eyata pin denawa.dukai
අනේ මගේ මැනික අද උදේ ඉදලා නෑ එයා එන්නැති වෙයිද අනේ එයා ලැබෙන්න කියලා කවුරුත් ප්‍ර්‍රාර්ථනා කරන්න plz ❤
Aniwaryen hambawei mage pus patiyath nathi wela idala aimath awa😊 eya ai ewi❤ mage ekanm si awe habai kakulak kadagen😢
@@DinugiSameeshaWickramage tnx 🙏
Eyaaa eiiii ayeth
මගේ සුන්දරිත් අතුරුදහන් වුනා.
2024-06-10
මං හැම තැනම හෙව්වා. දැකපු කෙනෙක් වත් නෑ.
එයා සතෙකුට ගොදුරක් වුණා කියලා විශ්වාසයි.
අනේ....!
සංසාරේ කවදාවත්ම මේ වගේ විපතක් වෙන්න එපා.
ලැබෙන දෙයක් කාලා දවල් කාලෙට උඩක ට වෙලා තව ම ඉන්නවා වන්නත් පුළුවන්! තවදුරටත් විමසිලිමත් වී බලන්න. ජීවත් වනවා වියැ හැකියි! බළල්ලුන් ට පණ හත ක් තියනවා කියනවා නෙ ! ඒකෙ ඇත්තක් තියන බව මොස්කව් සතුන් වත්තේ සිදු වූ සිද්ධියකිනුත් පෙන්වා දී තිබෙනවා! ආදරය කළ යුතු සතුන් ජාතියක්! තුවාල කර ගත්තොත් නං හැංගෙනවා !
මෙගේ එකා නැති වෙලා මේක බලන මම 😔😔😔😔😔
@@AnujaOhasha 😪
Eya awada
අනේ මාත් 😞
මගේ පූසනම් ගිහින් දවස් 2කින් විතර ආයෙ ගෙදර ආවා.. අම්මො ඒ වෙලාවේ දැනුන සතුට😁😁
@@chathurikanethmini2926 අපේ කළු නැති වෙලා දවස් හතක් තිස්සේ.....
හැම තැනම හෙව්වා.
ගෙදර මළ ගෙයක් වගේ. හරියට කෑමක් බීමක් නෑ. නින්දක් නෑ.
මුළු ගෙදරම කිසිම සතුටක් නෑ.
ඒත්
එක ලස්සන හැන්දෑවක එයා ආයෙමත් අපට නැති වුනු සතුට සැනසුම අරගෙන ආවේ අපි කවුරුවත් නොහිතපු වෙලාවක.
අම්මෝ හ්.... ඒ සතුට නම් නිමක් නෑ.
මුලදි මගෙත් එහෙමයි.යනවා එනවා.සති 2කට පස්සෙත් ආවා.ආපහු ගියා ගියාමයි.තාම නෑ
අපේ එකා දවස් දෙකක් නැහැ 🥺🥺 ගෙදර කෙනෙක් වගේ හිටියේ 🥺🥺🥺 එයා ආපහු එන්න ඕනෙ 🥺🥺
ආවද 😢
මගෙ පූසා ලමයෙක් වගේ සංවේදිය්. මම වැටුනොත් එහෙම කටිනුය් නියපොතුවලිනුය් අදිමින් නැගිටවන්න හදනවා. අනේ දැන් මාස 4/5 කට කලින් දවස් ගානක් ආවෙ නැහැ . පස්සෙදි එයා වෙන ඉඩමක ළිදකට වැටිලා මැරිලා.කාලෙකට පස්සෙ තමය් දැනගත්තෙ ඒ අපේ පූසා කියලා.පිනක් කරන හැම වෙලාවෙම දැන් මම එයාට පින් අනුමෝදන් කරනවා.
අයියෝ....!
මගේ පපුව පිච්චිලා ගියා
අපෝ පුසෝ ඇති කරනවා නම් අනුන්ගේ ලිඳක් හරි kmk නෑ සල්ලි දීලා වහලා දාන්න. අපි එහා ගෙදර ලිඳ වැහුව සල්ලි වලට අපිම කම්බි ගහලා
@ITsMI1107 අපේ පූසෝ ලිං පඩිය උඩට නැගලා එහා පැත්තෙ ගෙදර 🏡 වහලයට පනින්නේ
මගේ පූසත් නැහැ.අද උදේ ගෙදරින් ගියෙ.හැම තැනම හොයවුවා .අහන්න පුලුවන් ඔක්කොගෙන්ම ඇහුවා.කන්නෙ නැතුව එක වේලක් ඉන්නෙ නැහැ.කන්න දෙන්න චුට්ටක් පරක්කු උනත් කන්න හොයන් එනවා.ඒ ත් අද උදේ ඉදල කන්න නෑ.කන්නවත් ආවෙ නැහැ.කවදාවත් ගෙදරින් ගිහින් නැහැ .හොයාගන්න බැරිම තැනයි හොයා ගන්න පුලුවන් ක්‍රමයක් හොයන් ආවෙ...... අනේ එයා එයි නේද ?
එයි.. දැන් ඇවිත් ද?
@@D.D.W-w7r නැහැ 😢
@@MaleeshaPrabodhani-x8b මගේ පූසො 3 අතුරුදන් උනා. එක්කෙනෙක් ලග ලිදකට වැටුනා. අනිත් එක්කෙනට මොනා උනාද කියලා දන්නෙ නෑ අවුරුදු ගානක් වෙනවා.. තව එක්කෙනෙක් මාසෙකට විතර පස්සේ තුවාලෙකුත් එක්ක කෙට්ටු වෙලා බැරි මර ගාතෙ ගෙදර ආව. දැනුන සතුට කියලා නිම කරන්න බෑ.. ඔයාගේ එක්කෙනත් එහෙම ආපහු එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. තව හොයන්න පුළුවන් නම්
@@MaleeshaPrabodhani-x8b වෙන ගෙදරකවත් ඉන්නවද දන්නෑ නේද එහෙම ඉන්නවා එයාලා වෙලාවකට
මගේ මාස 9 1/2 ක් වුන, ගෙදර සතුන්ට පවා බය, මිනිසුන්ට හරිම බය මගේ පූසි පැටියෙකුත් 12/29 රෑ ඉඳලා නෑ. රෑට සාලයොත් කෑවා. එක සැරයකුත් පැය 40කට නැතිවුන නිසා රෑට ගේ ඇතුලෙමයි තියාගත්තේ. එදා එයා කුස්සියේ සාලයෝ කකා හිටිද්දි, ගෙදර බල්ලෝ දෙන්නෙක් වෙන පූසෙකුට පොරයක් ඇල්ලුවා. මෙයා ඒ වෙලාවේ පැනලා දුවන්න ඇති. මම ටිකකින් ගෙට ගන්න කතා කලාට පේන්න ආවේ නෑ. වරින් වර ගිහිං කතා කලත් තාමත් නෑ. මට අද රෑ ලබන අවුරුද්දත් හරි නෑ එයා නැතුව. අද රෑ search කරනවා පිට.එයා ගැන දුකින් ඉන්නැද්දි මේ විඩියොව හම්බුනේ. ස්තුතීයි !
මගේ ගෙදර උන්නු...අහිංසක යා...ව...හෙව්වා....මාස 6..9...ක්...ඒත් අවුරුදු 1...වුණා ..අදටත් 😢...,
මම ගෙදර හිටියේ නොමැති නිසා ..ඒ දේ...සිදු වුණා ..ඒත් කෙනෙක් ඉන්නවා ....මේ...අහිංසක සත්තු කොහේ හරි ගෙනිහින්...අතරමං කරන ...ඒ පුද්ගලයා ...කවදා හෝ...එසේ...ම...අතරමං වේවා...ජීවිතයේ දවසක....🥺😑😢
අනේ පව්
😭
. ඒත් එහෙම හිතන්න එපා.
එයා අතරමං වෙලා ඇති.
හොයා ගෙන අපි ම ළඟ ට ගියා ම නං ඌ එයි ළඟ ට ! නැතිනම් ලැබෙන දෙයක් කාලා බීලා ඉන්නවා මිසක් ආපසු නො එන්න ම වුනත් පුළුවන්!
@Sandakathmini01 මාලු..විකුණන කෙනෙක්..වස දීල...මරල...නැති..නම්..අතරමන්...කරල...මම දන්න ව..හුඟ ක්...ගෙනිහින් දානව
@indikaruwansenarathne9113 අනේ... එහෙමත් නපුරු සත්තු ඉන්නවාද?
@@Sandakathmini01 owwwww...manu...satha..thzmai...napuruma...satha...manasa..usas...🤭🙄😳😭💔
අනේ මගේ පුසා නැති උනා අපි එයාව හැමතැනම හෙව්වා ඒත් නෑ එයා 🥹
මගේ පූසත් අතුරුදන්
Ape gedara puso 8 innwa , samahara Kala walata dawas 4,5 gedra nathuwa idala aya enawa .issara api 1 dawsak nathi unma hoynwa den gnak ne ,eyala enwane apahu
Mage puus patiyath masekin awe ne laga gedatakin kiwwa e wage kenek nathi wela eyala buumadana kara kiyala.mama dakke nathi nisa balan innawa adatath ei kiyala eth mama eyata pin denawa.dukai
ගොඩක් වෙලාවට රෑට එලියට යනවනම් පූසා කොලදිවියෙක්ට අහුවෙන්න තියන සම්බාවිතාව වැඩියි.අපේ ගෙදර පූසත් නැතිවුනා උදේ 4.30ට විතර ගියේ .කොලදිවියට අවට ගෙවල් වල පූසො ඉන්නව කියල ඉව දැනුනොත් සේරම කාල තමයි යන්නෙ .හැබැයි පූසගෙ මිනියවත් හොයාගන්න බැරි උනා ඌ මරල ඇදගෙන යනව කියල තමයි කියන්නෙ වෙන තැනකට😢
ස්තූතියි 👍
අඩෝ බෙහෙත් විදින්න ගිහිල්ලා කිටියා පැන්න බන් හොයන්න බැරි උනා බන් කොහොමද හොයන්නෙ බන්😢😢😢😢😢
අනේ අපේ පුසාගේ කොන්ද කැඩිලා තිබුනේ පොය දවසේ අපි ගෙදර නැති නිසා ලග ගෙදරක තියලා ගියා එත් එකා එහෙන් කොහො හරි ගිහින්ද මැරිලද කියලා ආරන්චියක් නෑ අනේ පව්
😪😪
අය්යෝ එයාව හම්බ උනාද
අපේ ගෙදර හිටිය කළු පූසා; අපේ සුදු පූසා ව මරන්න ට හදනවා! ඒ නිසා සුදු එකා කලකිරිලා අස්ථානගත වුනා. ඉඳ හිට ඇවිත් කාලා යනවා ! දැන් ඉන්නේ ඈත ගෙදර ක වහලයක් උඩ, නැතිනම් ස්ලැබ් එකක් උඩ ඒත් නැතිනම් තාප්ප උඩ !
එයාලා අතරත් ඒ වගේ පවුල් ප්‍රශ්න තියෙනවා.
@Sandakathmini01 ඔව්, ඒත් සුදු එකා දෙන දෙයක් කාලා වැඩි වුනොත් මැස්සෙක් මදුරුවෙක් අල්ලන් කාලා පාඩුවෙ හිටිය බෝසත් පූසෙක් ! ගෑණු ළමයි එක්ක වුනත් භජනය ක් නෑ ! පිට ලා කහ පාට යි, බඩ පැත්ත යි, දෙ
පැත්තයි සුදු පාට යි!
@@Shirley-Fdo කළු පුසා නපුරු ඇති.
පව් සුදු කොල්ලා.
😿
@Sandakathmini01 ඇත්ත ! සුදු එකා ගෙයක් නැති අනාථයෙක් වගේ වෙලා ! හොයා ගත්තොත් දවස ට එක සැරයක් කෑම දෙනවා ! කෑව හැටියෙම ආපහු යනවා !
@Shirley-Fdo පූසා
😾
තනියම කෑම හොයා ගන්නා සත්වයෙක් නිසා එතරම් ගැටළුවක් නැතුව ඇති.
කෙසේ නමුත් ඔබේ කාරුණිකත්වයට බෙහෙවින් ස්තුතියි
💐
Pusawa gedarama thiya ganne කොහොමද
Ane ape chutith nehe... eyawa hoya gnne kohomd... mn ... 😢
අනේ අපෙ පූසා දැන් සති දෙකක් විතර තිස්සේ නෑ☹️ අනේ එයා ආයෙ එන්නැති වෙයිද 😭😭😭😭😭😭
ආවේ නැද්ද තව
@@nawarathnawanninayake5911 තාම නැ අනේ ☹️
අපේ පූසාත් ගිහින් දැන් සතියක්
@@nawarathnawanninayake5911 අනේ 🤕
@@nawarathnawanninayake5911 ආවෙ නැද්ද තාම
මගේ එකා හැදුවේ ලමෙක් වගේ එයට ඕන උනා සහකාරියක් ඔන්වෙලා ගියා දින ගනනාවක් ආවා ගියා අන්තිමේ ලිදක වැටලා මැරුණා..
@@DisaNayake-c1o 😭
අපේ පුසා පැටවි කාලා දැම්මා ඒකර්ලා දවස් හතරක් වෙනවා අද වෙනකමි ආවෙි නැ
පහුගිය දවසක මාස 4ක,5ක විතර පූස් පැටියෙක් කොහෙන්ද ගෙදරට ඇවිත් හිටියා එයාව අපි ගෙදර තියා ගත්තා අනේ දවස් දෙකකට විතර පස්සේ ඌ ආගිය අතක් නෑ අහල පහල ගෙවල්වල හැම තැනම හෙව්වා එයා තාම නෑ😭
අනේ අපේ ගෙදර පූසි උදේ ඉඳන් නෑ හොයා ගන්න. එයාට පැටවු ලැබෙන්න හිටියෙත් . හැමතැනම බැලුවා කොහේවත් නෑ නේ 😢. අපි පෙට්ටියක් ලෑස්ති කරලා දීලා ත් තිබ්බේ. එයා එකේ නිදා ගෙනත් හිටියේ ඒත් උදේ ඉඳන් නෑ නේ. එළියට ලේසියෙන් යන සතෙකූත් නෙමෙයි . අපි හැමෝම හොයනවා දැන් 😢😢
හම්බ උනාද
@D.D.W-w7r ඔව් එයා ආව . 🥺💗
අපි ගෙදර හුරතලේට හැදුවා පූසෙක්ව ඌ ටිකක් ලොකු උනාට පස්සේ ගෙදරින් ගියා සමහරවිට කැලේට වෙන්න ඇති.ඒත් මාස තුනකට විතර පස්සෙ අද ආවා ආයෙත්.එ වෙනකොට අපෙ ගෙදර තව මාස එක හමාරක් විතර වයස තියන ටිකක් ලොකු තව පිරිමි පූස් පැටියෙක් ඉන්නවා.මට දැනගන්න පුලුවන් ද එ පූස් පැටියට අර ලොකු පූසගෙන් කරදරයක් වෙන්න පුලුවන් ද කියලා 😢
ලොකු එක්කෙනා, පිරිමි පූසෙක්ද? දැන් දෙන්න රංඩුද
@@D.D.W-w7r ow loku ekkena pirimi. Aulk na dn randu wenne na hodata innw
@@hiruDiwan එහෙනම් කමක් නෑ. 🤗❤️❤️
@@D.D.W-w7r ♥️😘
Pusange operation eka kera ganne ethakota yanne naha.Steralisation.
Mage pusa dawas dekakata kalin ra eliye indala api danne nathuwa dora wahuwa. Hoyaddi eya naha ada wenakan. Mata pissu wage.
Ape pusa agiya athak na dn awuruddtath wadi 😢
Pusanwa uguduwo kalawadda kiyanna sathun man kanawa
Ssththu allan kanawa
Uguduwo kalawadda kiyanna saththu puso nwa maranawa
Mage pusa wa gihin daala.apit ekka tharaha knk.apita thama hoyagnna beri una.maasa 3k wenawa.kohomda itn hoyagnne.pudu wedanawk apita tyenne.
Oyage pusa gihin dapu ekata homdak nam wenna epa
mage pusa gihilla dawasai😢😢 mata daraganna ba😢😢😢
වීඩියෝ එක බලලා හොයා ගන්න try එකක් දෙන්න.
@@Gamingslnadiya ආවද
අනේ මගේ කිටියා ගෙදරමයි ඉන්නේ ඉයේ හවස ඉදන් නෑ මට නින්දක් නෑ😢😢😢 අනේ
හම්බ උනාද
ගිහින් දාපු පූසෙක් නැවත සොයා ගන්නෙ කොහොමද.ඒ ස්ථානයේ බැලුවට හම්බවුනේ නැහැනෙ😊
Ane mage chuty iye ra idan na 😢🥺😭😭😭😭😭
ane mg pusath na .eya aye eida 😢 dn sathiyak withara😢
Eya ei
Mage ekkena gihin sathiyai dawas 3k 😢😢
Ane ape podi petiyek hitiye. Eya dn hiti gamnm ne. Dn dwasi. 😢 eya podi petiyk nisa aaye evid 😢😢
ඔයාගේ පූස් පැටියාට මාස කීයක් වගේද? අපේ පූසාත් නෑ එයාට මාස 5/6 ක් වගේ 😓
@@nawarathnawanninayake5911 masa 3k wge
අනෙ මගේ පුසත් නැතිවෙලා දවස් 3ක් වෙනවා එයා එයි නේද? මට මාර දුකයි බයයි එයාට මොනා හරි වෙලාද කියලා😭😭😭
මගෙ එක්කෙනත් 24 වෙනිද රෑ ඉදන් නෑ 😭
මගේ කී දෙනෙක් නං අතුරුදහන්ද?
Mage pisa nethiwela masa 8 weno🥺🥺🥺
😢😢😢
Pawu mage poosath na
😢අපෙ පූසත් මේ දවස්වල ගෙදර නැ..අපි ගමේම හොයනව
මගේ පූසා ඊයේ ඉදන් නෑ. මොනවා වෙලාද කියලා මං දන්නේ නෑ .එයා ආය එයිද .
@@NugaliyaddaMadu බොහෝවිට ආයේ එයි
ආවද
මගේ පූසත් නැති උනා අද....අනේ එයා නෑනේ ආවෙ 😢
අපෙ පූසා ඉයේ ඉදන් ගෙදර නැ. ඉක්මනට එන්න ඕන ගෙදර 😭😭😭😭😭😭😭😞
මාස 5/6 ක් වගේ පොඩි පූසොත් ඔහොම අතුරුදහන් වෙන්න යනවද?
@@nawarathnawanninayake5911 ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නම් නෑ
Ane mage pusa nethi wela dawas 8
Eya apasu awada gedara
Eya aya awda
පූසෙක්ට Gps දාන්නෙ කොහොමද අනෙ.
@@JananiNiranthara surgery ekak..kuda...veterinary dr. gen...ahanna
ඌව කවුරුහරි අරන් ගිහින් නම් දුරකට🤔🤔🤔
අනේ අපේ ගර්ෆිල් අද අතුරුදහන් උනා 🥺😭😭😫
බල්ලෙක් නැති වෙලා ඉඅන්නෙ හොයා ගන්ඩ බැරි වෙයිද
ane ape poosath beheth genna giya welawaka penalagiya.......😞😞thawama hoyaganna bari una....💔
මේ ක්‍රම ටික අත්හදා බලන්න
අනේ ඇයි පූසො එකපාරට අතුරුදහන් වෙන්නෙ😫😫දැන් කිහිපපාරක්ම අපේ ගෙදර හිටපු අය නැතිඋනා
මගෙත් දෙන්නෙක්ම.ආයි නම් හදන්නෙ නෑ.දේව පාද ඉඩම් වල සත්තු හදන්න බෑලු.දරුවෝ වගෙ ඉදල දාල ගිහාම මාරම දුකයි😢😢😢
අනේ ඉයේ රැ එයා ගියා අද ආවේ නැ .එයාව එහා ගෙදර පුසා හපනවා රණ්ඩු කර ගන්නවා .එයා ආයේ එන්නැති වෙයිද මට බයයි. ගිය අවුරැද්දේ බෙහෙත් විදින්නිහින් පැන්නා එතනින් එයා ඉට පස්සේ සති 2කින් ආවා. මට කියන්න පුළුවන්ද එයාලා එහාගෙදර පුසාට බයේ ගිහින්ද කියලා 🥺😮💨😣😓😩😭😭😭😭😭 මට එයානැතුත ඉන්න බැ මම වැඩ කරන්න තැනට එවිල්ලා පොතක් උඩ වාඩිවෙලා ඉන්න විදිහ මට මතක් වෙනවා .😢😢😢
@@BLA-y2w පේන විදියට ඒ පූසට බයේ තමා ගිහින් ඇත්තේ.
ආවද එයා
එයව රෑට ගෙයි තියා ගන්න
Mage pusa gedarin ghilla dawas 5
Eyaawadda
❤❤