"මම ලෙඩවුණාම කැත කුණු අතගාලා මට කවලා බලාගත්ත යාළුවා තමයි මේ" | හිරු ස්‍ටාර් වේදිකාව සංවේදී කළ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 183

  • @SashiniBandaranayake-rt5yw
    @SashiniBandaranayake-rt5yw 3 หลายเดือนก่อน +41

    දුකේදී හැර යන මිතුරන් සිටින ලෝකයක, දුප්පත් කමේදී හැරයන මිතුරන් සිටින ලෝකයක, දුකේදී ළගිම්ම හිටිය මේ යාලුවා ඇත්තටම සත්පුරුෂයෙක්... මෙවන් යාලුවන් ලැබීමත් පිනක්.. කළගුණ අමතක නොකරන යාලුවෙක් ලැබීමත් පිනක්.. හදවතින්ම සුභ පතනවා.. බුදු සරණයි දෙන්නාගේම ජීවිත මනුස්ස කමින්ම ගුණදම් වලින්ම දිනත්වා..

  • @dilishazathauda5667
    @dilishazathauda5667 3 หลายเดือนก่อน +81

    ඒ යාළුවා කරපු උදවිිව මතක තිබුන යාළුවයි එයාගෙ ආදරණිිය අමිිමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hiruu2630
    @hiruu2630 3 หลายเดือนก่อน +124

    යාලුවා.ඒ වචනෙටවත් සාධාරණයක් කරන යාලුවෙක් මට ජීවිතේට හම්බෙලා නෑ. ඒ වගේ යාලුවෙක් ලබන්න ඔයා පින් කරලා❤

  • @WasanthiRathnayaka-xr7up
    @WasanthiRathnayaka-xr7up 3 หลายเดือนก่อน +168

    එ මිතුරු කමට කවදාවත් ඇස් වහක් කටවහක් වදින්න එපා ආරක්ෂක සේවයේ ඉන්න ඔයාලට අපි හැමදාම ආදරෙයි නයගැතියි

    • @duleekagayan6885
      @duleekagayan6885 2 หลายเดือนก่อน +1

      අවදාවත් වරදින්නෑ ඔයාට බුදු සරනයි❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏👍👍👍👍👍👍

    • @ThushariJayamanne
      @ThushariJayamanne 2 หลายเดือนก่อน

      Yaluwo kiyanne Akai puthe

  • @dohaqatar9055
    @dohaqatar9055 2 หลายเดือนก่อน +9

    අන්ත අසරණ වෙන වෙලාවල් වල මග හැර යන මිතුරන්ට ඔබ ලොකු ආදර්ශයක් පුතේ ඔබට හොද නරක කියලා දුන් දෙමාපියන් දෙන්නාට ගුරුවරුන්ට ස්තූතියි ගෞරවය පුදකරමි ලෙඩක් හැදුනා හම උපස්ථාන කිරිම ගොඩක් පින් පුතේ ඔයාට තව තවත් පින් රැස් කරගන්න දහිරිය ශක්තිය නිදුක් නිරෝගී සුවය පතන ගමන් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදු සරණයි 👏👏👏👏👏👏👏👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍👍

  • @JayanihasanthiUdarataralalage
    @JayanihasanthiUdarataralalage 3 หลายเดือนก่อน +33

    අනෙ ඔය දෙන්නගෙ යාලුකම හැමදාමත් රැදේවා❤❤❤❤ජිවිතෙ තියන තාක්...කලාතුරකින් ලැබෙන යාලුකමක්...දෙදෙනාටම දළදා සමිඳු පිහිටයි

  • @DESH791
    @DESH791 3 หลายเดือนก่อน +83

    අමිම කෙනෙක්ගෙ සොදුරැ පැතුමක්❤❤❤

  • @aa-ef9go
    @aa-ef9go 3 หลายเดือนก่อน +81

    හරිම සංවේදි මොහොතක් 😢😢😢

  • @NiroshaNirosha-d5b
    @NiroshaNirosha-d5b 3 หลายเดือนก่อน +105

    අම්මෝ ඒ මිතුරු කම මියෙන තුරාම රැකදේවා❤❤❤❤

  • @chandrawatti7608
    @chandrawatti7608 3 หลายเดือนก่อน +31

    එකනම් හරිම සංවේදි පුතේ ඔයාලාට ලෙඩක් දුකක් නොවේවා බුදුසරණයි පුතේ😭😭😭😭😭😭😭😭❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @WasanthaUdayasiri-x7y
    @WasanthaUdayasiri-x7y 3 หลายเดือนก่อน +27

    ඒක හරිම සංවේදී ආදරණීය මොහොතක්...ඒ වෙනුවෙන් මගෙත්.අැස් තෙමුනේ හදවතින්මයි...

  • @prabasaman354
    @prabasaman354 3 หลายเดือนก่อน +46

    කලාතුරකින් තමයි මෙවැනි සත්පුරුෂ මිතුරන් මුණ ගැසෙන්නේ හදවතින්ම ආදරේයි මම සවුදි අරාබියේ සිට තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @yaraaldossry7264
    @yaraaldossry7264 3 หลายเดือนก่อน +94

    පෙර සසරක ඔබෙ පියා මෙ සසරේ මිතූරේක් වෙලා අද ඔබෙ ලග දූක සැප දෙකේ ඉන්නවා ❤❤❤❤❤

  • @mayasri609
    @mayasri609 3 หลายเดือนก่อน +39

    ඇත්තටම කදුළු නොවැටුන දෙනතක් නැතුවා ඇති
    වන සිවු. පාවුන් වැනිමිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
    ඒ දේවතාවුන් දිවියංගනාවුන්.
    මනු ලෝ තලයේ වාසනාවන්

  • @InduDissanayake-qr9fq
    @InduDissanayake-qr9fq 2 หลายเดือนก่อน +7

    ආරක්ෂක සේවයේ ඉන්න ඔයාලාට අපි සදා ණයගැතියි.මේ කළණ මිතුරුදම සදා රැදේවා.උපදින හැම ආත්මයකම මෙවන් සොඳුරු මිනිසුන් හමුවේවා

  • @D6ev1a9
    @D6ev1a9 3 หลายเดือนก่อน +20

    හැමෝටම ලැබේවා අයියල වගේ හදවත් අැති බොක්කෙන්ම යහළුවන් වූ යහළුවන්. ❤❤

  • @මධුෂානි321
    @මධුෂානි321 3 หลายเดือนก่อน +11

    ඔබ දෙපලගේ මේ මිතුරුදම ජිව්තේ පුරා රැක දෙවා බුදු සරනයි සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා ❤❤❤❤❤❤

  • @DarshanDisanayaka
    @DarshanDisanayaka 3 หลายเดือนก่อน +42

    පුතා ඔයා උතුම් ගතිගුන තියෙන පුතෙක් එත් තරගයේ ලකුණු 84 ගත්තට ඔබ එලියට ගියත් පුතා ඔයා දිනුමි තරගයේ හැටි එහෙමි අඩුම ලකුනු වලින් ඉදිරියටත් යනව මම අමිම කෙනෙක් විදිහට කියන්නෙ නැවතත් පුතාඔයා දිනුමි බුදුසරනයි

  • @rafeekk0857
    @rafeekk0857 3 หลายเดือนก่อน +11

    හදවතට දැනුනා😢😢😢 මේක තමයි සුන්දර මිනිසුන්❤❤

  • @sawanidilka6459
    @sawanidilka6459 3 หลายเดือนก่อน +14

    ඒ පිනම ඇති ජිවිතේ දිනන්න.. ඒ මිතුදමට සද ජය..❤

  • @LasithaMadusanka-de7xd
    @LasithaMadusanka-de7xd 3 หลายเดือนก่อน +31

    මෙක බලලා ඇස් වලට කඳුළු 😪😪😪ආවේ නැත්තම් උබලා සන්වේදි නැ බං........... යාලුවො කමට👮‍♂️👮‍♂️👮‍♂️👮‍♂️👨‍❤️‍👨👨‍❤️‍👨👨‍❤️‍👨🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rajithgimhan1788
    @rajithgimhan1788 3 หลายเดือนก่อน +8

    "හිරු" උඹලා මේ හැමදේම ප්ලෑන් කරලම කරන්නේ මේක මාර්කට් කරලා වීව්ස් ගන්න.....කමක් නෑ,මේ වගේ හොඳ දේවල් මාර්කට් කරපං...මේක දකින එකෙක් හරි තව එකෙක්ට මෙහෙම යාලුවෙක් වෙයි.....එහෙම ඉඳලා ඇතෑරුනු යාලුවෝ ආයේ එකතු වෙයි.....❤❤❤❤❤තමන් මාර්කට් වෙන ගමන් මිනිස්සුන්ටත් හොඳ දෙයක් දෙමු....👌👌❤❤

  • @wapwidanaarachchiarachchi8047
    @wapwidanaarachchiarachchi8047 3 หลายเดือนก่อน +16

    කල්‍යාණ මිත්‍රයෙක්මෙවන් මිත්‍රයෙක් ලබන්න ජාති ජාතිත් පින් කරන්න ඕනහැදූ වැඩූ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවාසවුදි අරාබියේ සිට ප්‍රාර්ථනා කරමි

  • @رائدكلاشذ
    @رائدكلاشذ 3 หลายเดือนก่อน +15

    දෙනෙත්,තෙත්උනා,ඒ,සහොදර,සෙනෙහසක්,තරමට,දුටු,යාළුකමට,හැමදාමත්,යාළු,කම,පවතීවා, බුදු සරණයි,මම, සවුදි,සිට,

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 หลายเดือนก่อน

    සියළුම ලෝසතුන් ගේ. සිත්සතන්වල මහගූගුණ. රැව්පිළි. රැව්. දේවා ❤ මේ. භවය. පුරාවටම රැදීයුතුමයී. කළ හොඳ. මතකයේ. තිබිම පුදූමයී. අද කෙනෙකුට. කොයි දේත්. කරන්නම්. විතරමයි. ඔබලාට. ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි සතර වරම් දෙවි පිහිටයි සුභම සුභ අනාගතයක් උදා වේවා ❤. චිරාත් කාලයක් ජීවත් වේවා !❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandimanayana5484
    @chandimanayana5484 3 หลายเดือนก่อน +5

    මෙහෙම යාලුවෝ කවදාවත් ලැබෙන්නේ නෑ පණමෙන් රැකපන් ඔයා යාළුකම 😊😊😊😊😊😊😊😊

  • @PriyadharshikaPrabakumari
    @PriyadharshikaPrabakumari 3 หลายเดือนก่อน +5

    🙏🙏 ඔයාලා ඉහලින්ම දිනුම්.. 💗උතුම් මනුස්සකමින් පිරුණු හදවත් ඇති නිසා💗 දේශයේ සියලු රනවිරුවන්ට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි 🙏🙏

  • @ChinthakaHerath-cm3lt
    @ChinthakaHerath-cm3lt 3 หลายเดือนก่อน +7

    ආදරනිය අම්මාගේ ආදරනිය එ පැතුම හරිම ආදරනියයි❤❤❤

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 3 หลายเดือนก่อน +20

    පෙර සසරක ඉදන් ඵන මිතු දමක් ❤️ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️

  • @dhammikathushara5431
    @dhammikathushara5431 3 หลายเดือนก่อน +22

    යාළුවා🧡🧡🧡🧡

  • @SopinonaSopi
    @SopinonaSopi 2 หลายเดือนก่อน +1

    මම ලේසියෙන් අඬන කෙනෙක් නෙවෙයි, ඒත් අර අම්මා කියපු සැබෑම මනුෂ්‍යත්වයේ මිහිපිට සිටි මිනිසෙකුගේ ගුණයන් කියනකොට දරාගන්නම බැරි උනා. ඒ උදාර මනුෂ්‍යත්වයට හා ගුණයන්ට අපගේ හදවතේ ගැඹුරුම උත්තමාචාරය වේවා !🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @irahada5961
    @irahada5961 3 หลายเดือนก่อน +21

    මෙහෙම කෝලෝ අද හොයා ගන්න බැහැ .නීරෝගිබාවය ලැබේවා .

  • @sewminisankalpana
    @sewminisankalpana 3 หลายเดือนก่อน +8

    ඔහොම යාලුකම් හම්බවෙන්න්නෙ කලාතුරකින් හැම යාලුවාම ඔහොම නෑ❤

  • @chamothgamage
    @chamothgamage 3 หลายเดือนก่อน +20

    කොල්ලො ලග කුහක ක්ම් ගැවිලාවත් නැ

  • @umeshadiswanthi7004
    @umeshadiswanthi7004 2 หลายเดือนก่อน

    හදවතට දැනුනා... සුන්දර මනුස්සයෙක් ....❤ ඒ යාළුකම හැමදාම ඒ විදියටම පවතීවා..

  • @NilokaPriyanthi
    @NilokaPriyanthi 3 หลายเดือนก่อน +8

    ගොඩාක් සතුටුයි

  • @IndikaManori-fn9vr
    @IndikaManori-fn9vr 3 หลายเดือนก่อน +11

    ඔය යාලුකම.හැමදාටම තියාගන්න .මල්ලියෙ.❤😂😂

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 3 หลายเดือนก่อน +5

    ඔය මිතුදම හැමදාම රැඳේවාතෙරුවන් සරණයි

  • @PriyanthaRA
    @PriyanthaRA 3 หลายเดือนก่อน +14

    මෙන්න යාලුවෝ .

  • @kushanharsha2530
    @kushanharsha2530 3 หลายเดือนก่อน +8

    ආදරණීය සහෝදරකමක් ❤️

  • @sewwandiranasinghe6789
    @sewwandiranasinghe6789 3 หลายเดือนก่อน +1

    එ මිතුරු පෙමට කවදාවත් ඇස්වහක් වදින්න එපා 🙏. මොන බැදීම වුනත් එ ඇතුලේ තියෙන්නේ ආදරය❤. හිත හදන යාළුකම් සසරේ ලද පිනක්🙏.

  • @priyankarawedage9035
    @priyankarawedage9035 3 หลายเดือนก่อน +8

    මෙන්න යාලුවෝ...👍

  • @WajiraDamayanthi-l5t
    @WajiraDamayanthi-l5t 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ ආදරෙයි මිතුරු කමට

  • @iranganihettiarachchi8554
    @iranganihettiarachchi8554 2 หลายเดือนก่อน

    ඹබට පින් පුතා ජයවේවා මටත් ඇඩුන

  • @vinithaIrangani-q6o
    @vinithaIrangani-q6o 2 หลายเดือนก่อน

    මනුස්සකම අංක එකට ✌ ❤🎉

  • @nalikadanjani4916
    @nalikadanjani4916 3 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤ godak sathutui mehema kollo ratata gammak thamai👍👍👍👍

  • @chandana7290
    @chandana7290 3 หลายเดือนก่อน +7

    කල්‍යාණ මිතුරන් කියන්නෙ මේ අයට දෙදෙනාටම බුදු සරණයි

  • @ANMAXBRO
    @ANMAXBRO 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි හැමෝටම.ආදරෙයි කොල්ලො ආදරෙයි

  • @ranjaneedhanawardana9537
    @ranjaneedhanawardana9537 2 หลายเดือนก่อน

    ඔයාල දෙන්නම දිනුම් මගෙ පුතේ🌹🌹🌹💖💖💖

  • @KaviduChamara-f7e
    @KaviduChamara-f7e 2 หลายเดือนก่อน +1

    Supa❤❤❤❤❤❤❤❤❤❤

  • @Nirosha-b3e
    @Nirosha-b3e 3 หลายเดือนก่อน +2

    Yalukamata adarei ❤❤❤❤❤❤

  • @thanujmadusanka7424
    @thanujmadusanka7424 3 หลายเดือนก่อน +4

    Excellent Brother ❤

  • @DilaniRangani
    @DilaniRangani 2 หลายเดือนก่อน +1

    උතුම් ආදරයක්

  • @achinianupama535
    @achinianupama535 3 หลายเดือนก่อน +3

    අනේ පව් ඒ දෙන්නා එක බැටල් එකට දැම්මේ 😢

  • @DilhaniLasika
    @DilhaniLasika 3 หลายเดือนก่อน +3

    niyama yaluwe hemadama me yalukama redewa malliye❤❤❤

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 3 หลายเดือนก่อน +2

    අනේ මට මේවා බලන්න බෑ. 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි පුතේ ඔයාලගෙ බැදීමට. මේ තමයි කල්‍යාණ මිත්‍රයො.ආදරෙයි ❤❤❤

  • @indikakumari8446
    @indikakumari8446 3 หลายเดือนก่อน +3

    Sathutui dharya sakthiya lebewa theruwan saranai

  • @FhGah
    @FhGah 2 หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤❤❤

  • @sherensheren7670
    @sherensheren7670 3 หลายเดือนก่อน +2

    HODA YALUWAK BUDU.SARANAI DANATAMA ❤❤❤❤❤

  • @denukadenuka8406
    @denukadenuka8406 2 หลายเดือนก่อน

    මෙ විඩියො එක බැලුවෙ එක පාරයි අයෙනම් බලන්නෙ නැ කියලා හිතා ගත්තා එ තරම් දුකයි😢😢😢

  • @IndikaJayasuriya-t4z
    @IndikaJayasuriya-t4z 3 หลายเดือนก่อน +1

    ❤ supper putha❤

  • @JayaJaya-xn6xn
    @JayaJaya-xn6xn 3 หลายเดือนก่อน +4

    aththatama harima dukai aswalata kadulu awa Oba dedenatama budu saranai

  • @somyasomya6187
    @somyasomya6187 3 หลายเดือนก่อน +1

    Budusatanai.puthe❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HBIrangani
    @HBIrangani 3 หลายเดือนก่อน +2

    Adareyi puthep❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 3 หลายเดือนก่อน +8

    ane😢😢😢😢😢theruwan saranai oyalata❤❤❤❤❤❤❤

  • @RasikaDamayanthi-hb2yx
    @RasikaDamayanthi-hb2yx 2 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @nishanruchira39
    @nishanruchira39 3 หลายเดือนก่อน +2

    පට්ට යාලුවෙක්

  • @RaththaranCool-ke8vn
    @RaththaranCool-ke8vn 2 หลายเดือนก่อน

    හැමෝම ඔයා වගේ යාලුවො හම්බ වෙන්න නැහැ ඔයාට පිං

  • @Dinuka_Rashmika
    @Dinuka_Rashmika 3 หลายเดือนก่อน +3

    යාලුවෝ ❤

  • @ChlomaDeleshani
    @ChlomaDeleshani 2 หลายเดือนก่อน

    මාරම දුකයි අප්පා...😢😢

  • @AnomaRankoth-ex9ri
    @AnomaRankoth-ex9ri 2 หลายเดือนก่อน

    ❤❤❤ e yalukama e daraya ....mamath hadawatinma adarei putha

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 3 หลายเดือนก่อน +3

    Me kale me wage dewal ahanna labena ekath wasanawak❤❤❤❤

  • @OsheeAshiliya-uk2wr
    @OsheeAshiliya-uk2wr 3 หลายเดือนก่อน +4

    Aswalata kadulu awa aba yaluwoooooo2nnek❤❤❤

  • @indrarani9373
    @indrarani9373 3 หลายเดือนก่อน +5

    God bless 🙏

  • @nila.thushi8188
    @nila.thushi8188 3 หลายเดือนก่อน +1

    😔😔😔 එ බැදීම 🥺🥺🥺

  • @GeshikaAwandathi
    @GeshikaAwandathi 3 หลายเดือนก่อน +7

    Budusaranaii

  • @NadeeshaSanjiwani-lz2gc
    @NadeeshaSanjiwani-lz2gc 3 หลายเดือนก่อน +6

    Athi vishestai sir❤

  • @ShibilLahabab
    @ShibilLahabab 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤.Honda.yaluwooo

  • @MohamedArshad-rb4iv
    @MohamedArshad-rb4iv 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @ShibilLahabab
    @ShibilLahabab 3 หลายเดือนก่อน +2

    20.parak.baluwa.thaamath.adenawa.😢😢😢😢😢❤❤❤❤❤❤

  • @nayanasureka3995
    @nayanasureka3995 3 หลายเดือนก่อน +1

    බුදු සරනයි ඔයාට

  • @yashmiSahasra
    @yashmiSahasra 3 หลายเดือนก่อน +2

    අනේ 😢😢😢

  • @OshaniBuddima
    @OshaniBuddima 3 หลายเดือนก่อน +1

    Good luck

  • @ArachchigeAnil
    @ArachchigeAnil 3 หลายเดือนก่อน +2

    Budu saranai

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 3 หลายเดือนก่อน +2

    Dennama eka wagemai❤

  • @n.perera6373
    @n.perera6373 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @shashikashashika-g7b
    @shashikashashika-g7b 3 หลายเดือนก่อน +2

    Budusarani

  • @GeethaDammi-q8t
    @GeethaDammi-q8t 3 หลายเดือนก่อน +4

    OBE mithurukama Amma ha samanai adarei hamadamath redheva me adare

  • @UsaP-rv2pr
    @UsaP-rv2pr 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤😂😂😂🌹🌹🌹Kuwait

  • @NadeeMali-f7t
    @NadeeMali-f7t 3 หลายเดือนก่อน +2

    Ane matat dika hithuna..Amma thaththa atha arinakota..yaluwek aththama dewiyek❤

  • @chamilanilmini9721
    @chamilanilmini9721 3 หลายเดือนก่อน +7

    Budusaranayi

  • @ImokaUae
    @ImokaUae 3 หลายเดือนก่อน +4

    Live baluwa newe mama nam sahenna dubai ❤❤❤

  • @SimlaReshani
    @SimlaReshani 3 หลายเดือนก่อน +5

    Ane රත්තරන් puthek තරිඳු

  • @MudithaMadubashana-fq9ml
    @MudithaMadubashana-fq9ml 3 หลายเดือนก่อน +4

    Ashan Aiya 🥹❤️

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ 2 หลายเดือนก่อน

    යහපත් දෙමාපියන්ගෙ යහපත් දරුවො .බුදු සරනයි

  • @MaleeshaDulanjani
    @MaleeshaDulanjani 3 หลายเดือนก่อน +4

    Ane wailcard ekakin aniwaryenma aiyawa ganna harima hoda gathiguna tiyena dennek oya dennagema jiwitha dinen dinama diunu wewa..!! Api hamoma aduwa oyalage kathawa ahala

  • @LakshanaKaushan
    @LakshanaKaushan 2 หลายเดือนก่อน

    Anna yaluwo ❤❤❤❤

  • @Chathuranga-w1f
    @Chathuranga-w1f 2 หลายเดือนก่อน

    Anna akai ban yalukama kiyanne ❤❤❤❤

  • @NrmalaKsa
    @NrmalaKsa 3 หลายเดือนก่อน +1

    එ වචන වලට ඇඩුනා

  • @rickshitaco4506
    @rickshitaco4506 3 หลายเดือนก่อน +1

    ❤❤❤😊