ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට දැනෙන විදිහට මේ සින්දුවේ සහ Video එකේ තේරුම ඔයාලට කියන්නම් කියලා හිතුවා. Comment එක ඉවර වෙනකන් කියවන්න. මේක ඇත්තටම මගේ ජීවිතේටත් සම්බන්ධ ලස්සන නිර්මාණයක් ❤️පළවෙනියෙන් ම කියන්න ඕනේ හසිදු භානුක කියන්නේ අමුතු ම මනුස්සයෙක් ❤️ සින්දුවකට යොදන වචන , තනුව , සංගීතය තුලින් මිනිස්සුන්ගේ හැගීම් අවුස්සන්න පුලුවන් නිර්මාණකරුවො දැන් කාලේ ඉන්නෙ බොහොම අතලොස්සයි.මට දැනෙන විදිහට මෙයත් එහෙම මනුස්සයෙක් ❤️🙏"උදුල සදකට තරු මවන්නට අදුර ඉකි බින්දා"පායපු හදක් නිකන්ම තියනවට වඩා තරුත් වට කරගෙන ඉද්දී හරිම ලස්සනයි. ඒ වගේම තමා මෙයා ඒ ගෑනු ළමයාට ඇත්තටම ආදරේ කරන්නේ ලස්සන කතාවක් ගොඩනගන්න. හැබැයි මොකක් හරි දෙයක් නිසා ඒ ආදර කතාව නවත්වන්න වෙන්වා. අදුර ඉකි බින්දා; අදුර වුනත් සදට ලංවෙන්නේ අකමැත්තෙන්. අදුර වුනත් කැමති සද , තරුත් එක්කම පායලා තියනවා දකින්න. මේ ආදර කතාවත් අන්න ඒ වගේ. ගොඩක් අය කැමති ඒ කතාව හැමදාටම තියනවට. හැබැයි මොකක් හරි දෙයක් නිසා ඒ ආදරේ නවත්තන්න වෙනවා."යන්න හැදුවට යන්නෙ කොහොමද ? හිත හෙමින් ඇහුවා"ඒ ආදරේ නවත්තලා ඉන්න හිතුවට ඒක කරන්නේ කොහොමද ? ඇත්තටම එහෙම ඉන්න පුලුවන් ද ?"කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා"මොහු පෙම්වතියට පෙන්වනවා තමන්ට කිසිම දුකක්. සිත් තැවුලක් නැති බව. ඇස් වල්න් කදුලු ගලන්නේ නැති වුනාට දෙන්නම හිතින් සෑහෙන්න දුක් වෙනවා මේ ගැන."දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට සිතුනා "මට ගොඩක්ම හිතට දැනුනේ මේ පද පේළිය.❤️ එයා ඒ ගෑණු ළමයා කවදාහරි දවසක ජීවිතේ හොද තැනකට එනකන් බලාගෙන ඉන්නවා. "කවදාහරි දවසක, කොහේදිහරි අපි හමුවුනොත් , එදාට ඔයා ඔයාගෙ Dreams වලට ගිහින් ඉදියි " කියලා හරි අහින්සක බලාපොරොත්තුවක් මෙයාගෙ හිතේ තියනවා. "තරු සොයන්නට අදුරු තැන්වල නුඹද නිදිමැරුවා."ආදරේ කරන කාලයේදී මේ දෙන්නට එක එක ප්‍රශ්න ඇවිත් තියෙන්න ඇති. ඒ දවස් වල ඒ ප්‍රශ්න වලින් ගිඩ එන්න මේ පිරිමි ළමයා වගේම මේ ගෑනු ළමයත් සාහෙන්න උත්සාහ කරන්න ඇති. " අදුරු අහසට එළිය වෙයි නුඹ දිනෙක තරු නැතුවා "කොල්ලා හිතනවා. මේ ගෑනු ළමයා කවදාහරි ලොකු ගේමක් ගහලා හොද තැනකට එයි. එදාට තමන්ව අමතක වෙලා තියෙයි කියලා.මෙච්චර වෙලා positive දේවල් කිව්ව මෙයා එතන එකවරම negative දෙයක් කියනවා. එතෙන්ට යොදලා තියන සංගීතය පවා හරි අමුතුයි. Video එකේ තියන අහස පවා කැරකෙන්නේ එතන අනිත් පැත්තට.Video එකේ පටන් ගන්න තැන ඉදන් ඉවර වෙනකන් හසිදු භානුක බයික් එකක් උඩ ඉදන් සින්දුව කියනවා. තව ගෑනු ළමයෙක් සැරින් සැරේ ඒ රිදමයට නටනවා.භානුක මේ සින්දුව කියන්නේ අහසට. නිකමෙකට වත් එයා ඒ ගෑනු ළමයා දිහා බලන් නෑ.හැබැයි අන්තිමේටම කෙල්ල මෙච්චර වෙලා නටද්දී තියාගත්ත සලුව විසිකරාට පස්සේ අහම්බෙන් මෙයා ගෑනු ළමයව දකිනවා. එයා කලබලෙන් එයා දිහා බලන් ඉද්දිම හෙමීට ඒ ගෑනු කෙනා නැති වෙලා යනවා. ඒකේ තේරුම මන් කියන එක හොද නෑ. ඔයාලම හිතලා බලන්න 😌❤️
Thank you so much 💖🙏
😍❤️🔥💯✨️
ithuru tikath kynnako
@@HasinduBhanukaMe mage kathawane🥺♥️
හොද තැනක ඉදි කිව්වට ඒ කොටසේ අකුණු ගහනවා...අහස දෙදරනවා....ඒ විසික් වෙන්නේ ගෑනු ලමයගෙ සලු පටක්..ඒ කියන්නේ එයා අබිසාරිකාවක් වෙන්න පුලුවන්..කොහොම උනත් එයා ගැහැනියෙක් වෙලා ඉවරයි..එයා තවත් ගෑනු ළමයෙක් නෙවෙයි....මේ කතාව පටන් ගන්න තැන ඉන්නෙ පල්ලෙහායින් කොන්ඩෙ බැදපු කෙනෙක් ඒ කියන්නෙ ටිකක් වයසින් මුහුකුරා ගිය ගැහැනියක්..එයාගෙ කොන්ඩෙ පහලට කරලා බැදලා තියෙන්නෙ.ඒත් කාතාවේ නටන්නේ ගෑනු ළමයෙක් එයා තරුන වයසක කෙනෙක්.ගෑනු ළමයා සලුව අරන් එන කොටසෙ පිරිමි ලමයා මොනවහරි ලියනවා.එතන තරුවක් කඩා වැටෙනවා. කඩා වැටෙන තරු වලින් ප්‍රාත්තනා කරන්න පුලුවන් නේ...ඒ පිරිමි ලමයා ලියන්නේ එයාගෙ හිතෙ තියන ප්‍රාර්ථනා වෙන්න පුලුවන්.....ඒත් එයා ඒ ලියන්නේ එයා තාම නොදන්න කොටසක්...එහෙම වචන කර කර ඉද්දි අනිත් පැත්තෙන් ගෑනු ලමයා එනවා හැබැයි ගෑනු ලමයාගෙ ජීවිතේ වෙනස් වෙලා..අන්තිම කොටසෙ අහස කඩා වැටනව..මං හිතන්නෙ ඒ කඩන් වැටුනෙ පිරිමි ලමයගෙ ලෝකේ....
කවදාවත්ම ආයිමත් දකින්න ලැබෙන්න එපා 🙂
ආසයි ඒ ඇස් ආයේ දකින්න නම්...😊✨️ඒත් බයයි....🥺🙌
😢
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට හිතුනාI felt it.... 🙂😣
මාස 7 කට කලින් අහද්දී දැනුන දුක,හැගීම් තාම දැනෙනවා... "දවසක හමුවුනොත් නුබේ සිහිනෙ කෙලවර හිදී මට හිතුන" මෙ කොට්සේ ඉදන් ජීවිතේම ආයෙත් අවිල්ලා වගේ...🥺🥺🥺💔💔💔
අපේ කතාව..එයා හරි අහිංසක පිරිමි ළමයෙක්. සම්ප්‍රදායික කෙනෙක්. හැමෝටම වඩා වෙනස් කොල්ලෙක්.එයායී මායි නොදැනීම ආදරේ කරන්න අරන්, ආපු ප්‍රශ්න ගොඩයි. බය වුන ප්‍රශ්න හැම එකකටම අපි දෙන්න මුණ දීලා හරි ලස්සනට සම්බන්දෙ ඉස්සරහට පවත්වගෙන ගියා.. එයාගේ අතීත බැදීමේ ප්‍රශ්න, අපේ වටේ අයගේ ප්‍රශ්න, ගෙවල් වලින් සම්බන්දෙට ආපු ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඒ හැමදේම ගෙවීලා යද්දී දැන් එයා අසනීපෙන්. ස්නායු ප්‍රශ්නයක් නිසා එයාගේ ඇස් පෙනීම නැති වුන. මගේ ශක්තිමත් එයා දැන් දවසින් දවස කඩන් වැටෙනවා මං බලං ඉද්දීම. පුළුවන් හැමදේම කරද්දී අපි හැමෝම එයා හොඳ කරන්න.. එයා බය වුනේ මං ගැන. එයා ළඟ මං ඉන්න එක එයාට දුකක් වුන. " සුදු මට ඔයාගේ මුණ බලන්නවත් පෙන්නේ නෑ.. මං නිසා ජිවිතේ විනාස කරගන්න එපා." එහෙම කියලම මං එයා ගාව ඉන්න එක එයාට පීඩනයක් කියලා එයා මට දැන් දනවනවා. එයාට තේරුම් කරන්න පුළුවන් තත්වෙක නෑ එයා. මං දන්නවා එයාගේ බය සාදාරනයි. එත්..මං දන්නේ නෑ ඔයා මේක දකීවිද කියලා. ඔයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කලා. ඔයාගේ අම්මට පණ වගේ ආදරේ දෙද්දී ඒවගේම ඔයා මට ආදරේ කලා. ඒ ආදරේට ගොඩක් ස්තුතියි මගේ රත්තරන් අයියේ.. මං සිය දහස් ගනන් පහන් ආලෝක දලවන්නම්.. ඒ ලැබෙන ආලෝකයක් ගානේ මගේ සුදු අයියා වගේම ඇස් වල පෙනුම නැතුව දුක් විදින හැම අහිංසකයෙක්ටම සුව වෙන්න ප්‍රර්ථනා කරනවා..(එන්න මං හැමදාම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා ❤️, ඔයාගේ සුදු ) 2:39 2:39 2:39
එයාට ඉක්මනට සනීප වෙන්න ඔනි ජේසු පිහිටයි 💚
හැමදාටම ඔයාලගෙම වෙන්න ලැබෙන්න ඕනි! ❤
එයාට ඉක්මනට සනීප වෙවී.. ❤️ඔයා වගේ ගෑනු ළමයෙක් එයාට මග හැරෙන්නේ නැති වෙන්න ඕනේ 🙏🏻😢
Eyata ikmanata sanipa wenna one🙏🏻🙏🏻
Theruwan saranai ikman suwa labewa eyata
ආදරේ කියන්නේ මොකක්ද? ඒක තේරුම් ගන්න පුලුවන් වයසකවත් මම නොහිටිය මට එක දවසක් සුරන්ඟනා ලෝකයකින් සුරන්ඟනාවියක් ඇවිත් මට ආදරෙයි කියලා නලල සිප ගත්තා, ( හේතුව කියන්න බෑ.. එදා යම්කිසි දෙයක් නිසා මං අඬ අඬ තමයි හිටියේ) ඉතින් ඒ සුරන්ඟනාවිය ආපු දා ඉඳන් මගේ ලෝකේ මින් කිසිදාක නොදුටු විදිහට ආලෝකවුනා.. නෑ එයා ආලෝක කලා. කරපු පව මොකක්ද කියලා දන්නෑ.. 2016.04.21 කහ ඉරක් උඩ මගෙ ඇස් ඉස්සරහදිම ඒ මල පරවුනා... ආදරය සුන්දරද කෙතරම්?💔
අඩෝ 🥶💔💀
😪😥
🥺
🥺🥺
ආදරේ කලත් සමහර මිනිස්සු ඒ ආදරේ හිත ඇතුලෙම තියාගෙන ඉන්නවා. මොකද තමන්ගේ ආදරේ කවදාහරි කිව්වොත් එයාල දෙන පිළිතුර මොන වගේ ද කියලා නොදන්නා නිසා
❤️❤️
එයාට ආදරෙ කරන්න මට ලොකු දෙයක් ඕනේ උනේ නෑ...හැබැයි එයාට යන්න දෙන්න මට මගේ හිතේ හැමදේම දෙන්න උනා..ඉන්න තැනක හරි පරිස්සමට ඉන්න ලමයෝ..🙂🌹
🙂
💯
❤❤
😢😢😢❤
💞
Trending වෙන්න ඕනේ නිර්මාණයක් ,අපේ මිනිස්සුන්ගේ රසවින්දනය ගැන ඇත්තටම දුකයි
කවදහරි හමුවෙයි කියලා බලන් ඉන්න හදවත් කොච්චරක් තියෙනවද...කදුළු නවත්තන් යන්න දුන්නම හදවත ඇතුළේ වේදනාව නොපෙන්න ඉන්න උත්සහ කරාම.. මිනිස්සුන්ගේ ජීවිතේ ඉබේම අදුරු වෙනවා 🙂✨
කවුරුහරි ලංකාවෙ සංගීතෙ මෙලෝ රහක් නෑ කිව්වොත් කනට දෙකක් ගහල මේවා පෙන්නපන්❤
😊
❤
හෙට AL ලියනවා...හිතන්න එපා පාඩං කරන්නේ නැතිවphone එක ඔබනවා කියලා...ඇත්තටම පාඩං කරලා තියෙන පීඩනයයි..හෙට තියෙන තිගැස්මයි අඩු කරගන්නේ මේක අහලා....මේ සින්දුවේ Music එක තනිකරම හිත නිවනවා.....Thank You🤍🙂
Thank you ❤️ All the best ✨❤️
හෙට O/L ලියනවා...හිතන්න එපා පාඩං කරන්නේ නැතිව phone එක ඔබනවා කියලා...ඇත්තටම පාඩම් කරලා තියෙන පීඩනයයි..හෙට තියෙන තිගැස්මයි අඩු කරගන්නේ මේක අහලා....මේ සින්දුවේ Music එක තනිකරම හිත නිවනවා.....Thank You 💝
ලස්සන සිංදු හොය හොය youtube පීරන කොට, මේ වගෙ සින්දුවක් හම්බුනාම මාර සතුටක් දැනෙන්නේ🥺🖤
💖❤️🙏
Same.. playlist ඒකක් play වෙන්න දාල තියෙද්දි ඇහුනේ 😳දැන් දවස් 3k විතර අද වෙනකල් ඇහුවේම මේ song eka විතරයි☺
දවසක හමු වුනොත් ඔබ ඒ සිහිනේ කෙළවර ඉදියි මට සිතුණා...හරිම ලස්සන සිංදුවක්
❤️❤️✨
කවදා හරි දවසක තමන් ආදරේ කරයි කියලා හිතන්නවත් බැරි කෙනෙක්ට ආදරේ කරලා තියෙනවද? හිතන්නවත් බැරි කෙනෙක් ලග හිත නතර වුනාද? ඔව්. මගෙ හිත තාමත් එතන. එයාට මගේ අම්මලා කැමති නැහැ. හිත තාමත් එතන නතර වෙලා හැබැයි. එයා මට දුන්න ආදරේට, එයා මට දුන්න සතුටට මන් ලෝබයි. දැන් අපි වෙන් වෙලා නිසා මට එයාට කලින් වගේ ආදරේ කරන්න ඔට්ටු නැති වුණත්, කවදාවත් මට මගේ පලවෙනි ආදරණීයම ආදරය අමතක වෙන්නෙ නැහැ. මේ හැමදේ ම අවසානෙදී අපි අපේ වෙනවා නම්...🙂විෂූ
හැමදේම ඉක්මණින් විසදෙනවා දෙමාපියෝ තේරෙනවා අපිට වැරැද්දක් වෙනවානම් ඔයාගේ අම්මා අනිවාර්යයෙන් කැමති වේවි හැබැයි ඔයාලා ජීවිතේ ගොඩක් හොද තැනකට යන්න positive විදිහට හිතන්න ජීවිතේ හැමදෙයක්ම හැමදේම හරියයි 💯🌼
දැනෙන හඬක් හෙව්ව මට අද හම්බුනා....❤අහම්බෙන් නෙවෙයි...මං පන වගේ ආදරේ කරපු එයාගේ අලුත් ආදරේ ලග හරි ලස්සනට හිනා වෙන විඩියෝවක background music එක විදිහට play උන සින්දුවකින්...ඒ මේක නම් නෙවෙයි..."නුබත් හැඩුවද වහිනකොට වැහි...කියන් වැව රවුම...❤🌼✨"ඔව්...ජීවිතේ කවදාවත් මට එයාට ආදරේ කරන එක නම් නවත්ත ගන්න බැරි වෙයි...මං කොහොම කා ළඟ නැවතුනත්...තප්පරයක් ඇති...ඒ ඇස් දැක්කොත් මගෙ ඇස්වල කදුළු පිරින්න....මං දැක්කා මෙකේ හරි ලස්සන comment එකක්..."මට එයාට ආදරේ කරන්න ලොකු දේවල් ඕනේ උනේ නැහැ...ඒත් මට එයාට යන්න දෙන්න...මට මගේ හැමදේම දෙන්න උනා..."ආදරයක් ඇති වෙන්නෙ ජීවිතේටම එක වතාවයි කිව්වට මං ඒක පිලි ගත්තේ නැහැ...එත් මං දැන් පිලි ගන්නවා...මිනිස්සුන්ට ආදරේ කරන්න පුලුවන් ඇත්තටම ජීවිතේටම එක වතාවයි...කොයි තරම් මිනිස්සු ආවත්...දැනුන තැන ආදරේ කාටවත්ම දෙන්න බැහැ...😊❤🌼✨
❤️❤️💯❤️
"තරු සොයන්නට අඳුරු තැන්වල නුඹද නිදිමැරුවා"🥹❤වෙෙර නොකරන සැබෑම ප්‍රේමය..❤
යන්න හැදුවට යන්නෙ කෝමද 🙂🫀
"දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට සිතුනා "✨💫•••••••කවදාහරි දවසක, කොහේදිහරි අපි හමුවුනොත් , මම නැතත් ඔයා ඔයාගේ හීන වලට ගිහින් ඉඳීවී කියලා මම හිතනවා••• I felt it in those lines...🥺🖇️•••ඉතින්....🥀" උත්තරීතර වූ ප්‍රේමය හටගන්නේ.., ආත්මාර්ථය අවසන් වූද,, පරාර්ථය පිරුණා වූද .., හදවතක් තුල පමණී.."" Supreme love arises only in a heart where self-interest is over and altruism is full.."අත්දැකීම් ඕනේ නෑ මේ සින්දු රසවිඳින්න🥰🖇️ඒ තරමටම ලස්සනයි...🤍ඒ රූප රචනාවත් Next Level🥺♥️
Thank you 💖❤️🙏
වෙන්වී ගියත් කොහේ හරි සතුටින් ඉන්න❤
ඉතාමත් සෙනෙහසින් මෙය ලියා තබමි…යම් දිනෙක අහම්බෙන් හෝ මෙය දකින්න වරම් ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි ඉතිම් ඉරිතැලී ගිය කර්කශ භූමිය මත මල්ඵල ගන්වන්න නුඹ කෙරූ කැපකිරීම් මා සිත තුල නිරන්තරයෙන් දෝංකාර දෙනු ඇත.එනමුදු බොහෝ කලක් ඔබට මා සමග රැදීමට නොහැකිවූවද ඔබ මා හට ලබා දුන් සෙනෙහෙබර ආදරයට බොහෝසෙයින් ස්තුති කරමි , දිනෙක යම් හෙයින් අපි ඉතිරි කරගත් මතක පමණක් ඉතිරි වනු ඇත . ඉතිම් මා ජිවත් කරවන ඔබගේ මතක රැගෙන ආදරණීය ඔබට සෙනෙහසින් සමු දෙන්නෙමි ...🤍💪🏻🥺
දවසක හමු වුනොත්!නුබ ඒ සිහිනේ කෙලවර හිදී මට සිතුනා..කවදාවත් මගේ වෙන්නේ නැතිවුනත් - ඔයා ආදරේම කලේ මට කියල මට අමතක වෙන්නේ නෑ කවී.පොඩිම පොඩි කාලෙක දි ජීවිතේකට ලැබෙන්න ආසම විදිහේ හොද ආදරයක් දීපු ඔයා එක්ක කෙලවරක් දකින්න ප්‍රාර්තනා කරන්න බෑ මට. ඒ නිසා මගේ හීනවල හරි ජීවත් වෙන්න.හීනයක කෙලවරක හරි මාව හමුවෙන්න.තුරුලු වෙන්න.සිප ගන්න❤️ආදරෙයි කාවින්ද ✨
දවසක ඔයාගෙ journey එකේ turning point එක තමා මේ සින්දුව..මේක මෙහෙම තිබිලා එක පාරටම viral යනවා..(මගෙන් අනාවැකියක්)එදාට මේ Comment එකට reply එකක් දාන්නම් 😁❤Good luck hasindu!
💖💖💖🙏 Thank you
🦋❤
මේවා දැනෙන්නේ ආත්මෙටම... 🥺🥺🥺🥺
යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් ඇහුවා...කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා...දවසක හමුවුනොත් නුඹෙ සිහිනෙ කෙලවර හිදියි මට හිතුණා...I felt it ❤️
යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් ඇහුවාකදුලට නැවතිලා සමුදෙන්න හිතුනටහදවතත් හැඩුවා දවසක හමුවුනොත් නුබේ සිහිනේ කෙලවර හිදියි මට හිතුනා 🥺❤️ Obsessed 💞 0:49
යන්න හැදුවට යන්නේ කොහොමද හිත හෙමින් ඇහුවා...
අකමැත්තෙන් වෙන් වුන හැමෝටම ආයෙමත් එකතු වෙන්න ලැබේවා!🖤
Comment ek ❤
@@dsrapper2987
මෙච්චර කල් කොහෙද තිබුනේ මෙච්චර ලස්සන සින්දුවක්😩❤🖇️🧚
"දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට සිතුනා " I felt this line 💭🌷🖤
❤️❤️🙏
මේ වගේමයි... පාලුවේ සතුට song එක අහන්න...මාරම ලස්සනයි.
අවුරුදු ගානක ඇත අතීතයකට ඇදගෙන ගියා තප්පර 4 තුල. අවුරුදු 9 ආදරේ කරලා මන් අන්තිමට දලා ආවා පිස්සියක් වගේ මාව හෙව්වා. මන් නැතුව ලෙඩ උනා මම ගියේ නැ අඩු තරමේ බලන්න වත් 😔මට ඒ වගේ ආදරේ කරපු කෙනෙක් එයා. මන් නැති කර ගත්තා. මන් මොන වැරැද්දක් කරත් සමාව දීලා තුරැල් කර ගන්නවා. ඒ වගේ ආදරයක් මන් කිසිම කෙනෙක්ගෙන් දැනිලා නැ. ඒත් මගේ කාලකන්නි කරැමේ මට මගේ හුස්ම නැති කරා. අදටත් පසු තැවෙන ගමනක් යනවා තනියම යුරොපේ ඇත රටක. එයා දැන් වෙන කෙනෙක් එක්ක ලස්සනට ජිවත් වෙනවා❤. මට මගේ දෙවනි අම්මා මං නැතිකර ගත්තා. මන් අදටත් ආදරෙයි. එයා වගේ කෙනෙල් හමු වුනොත් ආයේ ලංවී ආදරය දෙනවා මිසක් මේ තනි ගමන සැපක් මගේ ජිවිතය විදින්න කියලා දුන්නට පින් සුදුනොනා. මන් අදටත් විදවනවා. මොකද භොව්තිකව ඒයාව මට නැති උනාට අදටත් මා තුල ඇය ජිවත් වෙනවා 💙💙උදේශීනී❤❤ ගොඩක් මේ වගේ සිංදු අපේ මැරැණු ආත්ම වලට පන දෙනවා ❤
🥺🥺❤️💞🌷
නුඹ සඳකිහිරැට පමණක් ප්‍රේම කරනනමුදු මන් නුබ දෙසම බලාහිඳිමි කඩපුල් මලක්ලෙසදන්නවද නුබට මාව නොදැනුනාටරිදුන හැම තැනකම මට දැනුන බවහඬන් නට කඳුලු නෑ කිව්වාටතව තවත් හිතින් ඉකි බිංඳඉතිම් සඳ..මන් එක පාර්ශවික වබලා ඉන්නම් අන්තිම හුස්ම වෙන තෙක්දවසක හමු වෙලා..ස්තුටින් නිමා කරමි...එය කොතරම් වෙදනාත්මකවූවත් දුර හිඳන් හෝ සැනසමිඉතිම් ආදරණිය ටුයුලිප් මලමගෙ හදවතේ වරහන් ගත කරපු එකම විරාගික කවිය නුඹ
Wow
මටත් තිබ්බා ලස්සන ආදරයක් ම්න් හිතුවෙ වත් නැති විදිහට මන් එයාට ඇබ්බැහි වුනා... 🥺💗 අද එයා මන් ලග නෑ මන් දන්නෙ නෑ මොකක්ද මගෙ අතින් වුන අඩුපාඩුව කියන්න එයාට මාව එපා වුනේ ඇයි කියන්නවත් මන් දන්නෙ නෑ...එත් එයා හිතනවට වඩා මන් එයාට අදරෙයි..🙂♥️ කියන්න දෙයක් නෑ ඔයා තමා මගේ අන්තිම ඇබ්බැහි වීම අයේ එයිද කියන්න දන්නෙ නෑ ඒ වුනාට එනකන් බලන් ඉන්නවා...💗*යන්න හැදුවට යන්නෙ කොහොමද...හිත හෙමින් ඇහුවා...*❤💐
අහම්බෙන් හම්බුන කටහඬක් ... භාවනාවක් 💜️💜️ තනිකරම පිස්සුවක් 😍🥺
දවසක හමුවුනොත් නුබ ඒ සිහින කෙලවර හිදියි මට සිතුනා 😊
ඔයාගෙ සිංදු මාරම powerful.ඒ හැම සිංදුවකම තියෙන වචන.......ඒවා ගොඩක් ලස්සනයි ජීවිතයට ගොඩක් සමීපයි.❤.
" දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙලවර හිදියි මට සිතුනා " ❤
මටත් තිබුනේ ඔය වගේ අදරයක් ඇත්තෙන්ම ඒයා තමයි මගේ හද එයගේ සතුට කියන තරු මවන්න මං කරුවලක් උනා ඇත්තෙන්ම ❤ එයා තරු ගොඩක් එකතු කර ගත්තා ඒ වුනාට එක තරුවක් වත් මන් ලග තියලා ගියේ නෑ 🥺 ඒ වුනාට කිසිම තරහක් නෑ කවදම හරි නැති වෙච්ච ආදරේ එපා මන් අරන් ආව ඔයාගෙ තරු වන් හිනාව මට, මන් වෙනුවෙන් කවද හරි මන් ඉස්සර හට ඇවිත් පෙන්නලා යන්න ❤ එ සමුදීම ප්‍රමාණවත් මගේ එකම තරුව ඒකයි ❤
Ee patta sinduwa ayye ✌️✌️
අහම්බෙකින් සිංදුව status එකකින් දැක්කේ..... දැන් දවස් 4,5 තිස්සේ දවසට කීපාරක් අහනවද මන්දා.. ❤😫
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතත් හැඩුවා.. "දවසක හමූනොත් නුබෙ සිහිනෙ කෙලවර හිඳී මට සිතුනා "❤️එච්චරයි ප්‍රාර්ථනා කරන්නෙත්❤️
දවසක හමු වුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදිවී මට හිතුනා.🥺🥺🥀I felt it
යන්න හැදුවට යන්නේ කොහොමද හිත හෙමින් ඇහුවා 🥺❤️
ටික් ටොක් එකෙන් ඇහිලා ආවේ😍 මාරම ලස්සනයි ❤
දවසක හමුවුනොත් නුඹේ සිහිනේ කෙළෙවර හිදී මට සිතුනා I felt it too damnlyy ❗️🥺♥️
යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් ඇහුවා...🥺💆❤I felt it..
කදුලට නැවතිලා - සමුදෙන්න හිතුවට,හදවතක් හැඩුවා... 🙃❤🩹If u know, You Know...! 🙂
Dawasata 10 parak wath ahanwama thama ...🥺💜
අදුරු අහසට එළිය වෙයි නුඹ දිනෙක තරු නැතුවා.. 💙
මේකේ කෙල්ලයි කොල්ලයි මාරු වුණා නම් මගේ කතාවමයි ❤
"දවසක හමු වුනොත් නුඹෙ සිහිනෙ කෙලවර හිදී මට සිතුනා"...🥺🍃✨
දවසක හමුවුනොත්..! 🥺🖤
අඩෝ මන් අහපු ලස්සනම සිංදුව බන්❤
❤️💖
අපේ කැම්පස් එකේ කැන්ටිමෙ රීඩිමෙ හැම තැනම මේ දවස්වල වැඩිපුරම ඇහෙන සින්දුව මේක...❤️, ඇත්තටම මේ සින්දුව මේ වගේ කාලෙක අහන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි....දවසක හමුවුනොත්! නුඹ ඒ සිහිනෙ කෙළවර හිදියි මට හිතුනා...❤️💖
ඊයෙ දැන ගත්තෙ මෙහෙම සින්දුවක් තියන්වා කියලා.. කොහොමද මේක මට මගඇරුනෙ 😞❤
Pudum lssnk aiyye oyge songs mrm lassanii... Ek mrm feeling ekak kiynn wachana nh ee thrm lassanii jeewithe ek siduweemk mee wge sinduwkt dala kiynn thrm talent ekk hmotm nh aiyye... ❤❤
අත්දැකීම් ඕනේ නෑ මේවා අහන්න 🥺💗💕 එච්චරටම ලස්සනයි 💝
ඇස්වල කඳුලු පුරවන් අහපු සින්දුවක් ❤
යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් හැඩුවා...තරු සොයන්නට අඳුරු තැන්වල නුබද නිදිමැරුවා....අඳුරු අහසට එළිය දෙයි නුබ දිනෙක තරු නැතුවා....කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට " හදවතත් " හැඩුවා 🙂❤🌸〽️......15-12-2024 22:04
ඇත්තටම මම මේවා අහන්නෙ පාඩම් කරන ගමන්...ඒක භාවනාවක් වගේ මට..thnks ayya..& best of luck
Thank you ❤️❤️
හදවතට දැනුණූ ලස්සන සිංදුවක්..❤
තව මේ වගේ සිංදු කීයක්නම් හැංගිලා ඇතිද 😕😕
Nadagamata thawath තනුවක් 💕
💖❤️
මගේ කතාවට ගොඩක් සමානයි. සින්දුව සිය පාරක් ඇහුවට පස්සෙ තමයි coment එක කියෙව්වෙ මන් එත් බැලුවා ඇයි මට මේ සින්දුව මෙච්චර දැනෙන්නෙ කියලා ❤️🥀
අම්මෝ ඒ සිංදුව නම් පිස්සුවක්...wow...❤❤❤❤❤❤
❤️❤️❤️
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා 😢
දවසක රටම හොල්ලන කටහඬක් වෙනවා කියලා ඒකාන්තයෙන්ම විශ්වාසයි.....good luck අයියා all the best😍❤
Voice ek nm mru aiya....meka nm viral ynnama oni song ekk 😢❤
දවසක හමුවුනොත් නුබෙ සිහිනෙ කෙලවර හිදී මට හිතුනා...❤සම්පූර්ණ කතාවම කෙටි වචන පේලියකින්...
කඳුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා ✨🤍🕊
Adatath asama sinduwa. Inna thanaka parissamata inna lamayo dawasaka api hamuwewi ✌️✌️
Masterpiece 🥺❤️Aiya your voice 😫❤️
Thank you ❤️❤️🙏
භාවණානුයෝගීව අධිමාත්‍රාවෙන් මත්වන්නෙමි🤍👽
🖤🤍
🥺💗awww දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට සිතුනා
මේක අහපු වාර ගාණ,අහන වාර ගාණ කොච්චරක්ද කියලා මමවත් දන්නේ නෑතනිකරම අපිව අතරමං කරලා දාන වොයිස් එකක් අයියේ ඔයාට තියෙන්නේ ❤
යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් ඇහුවා ❤️🩹
යන්න හැදුවට යන්නෙ කොහොමද ? හිත හෙමින් ඇහුවා 💖😥
ඒක මාරයි❤
Thank You ❤️❤️🙏
දවසක හමුවුනොත් නුබේ සිහිනෙ කෙලවර හිදී මට හිතුනා.....🥺😢🥀
addicted 😢❤
මේ වගේ ලස්සන සින්දු මොනාද අය තියෙන්නේ Viral උනේ නැති
Mt me sinduwa ahuwt passe mehm deyk kiynd hithunaAadre kiynne aththtm mkkd Api aadre kiyl krnne mkkd Aadre lassana deykd Kiyn dewl wlt lassanam uththre thiyenne aadare krn minissu gaawa wath Aadre kiyala eka wikunan kana minissu gaawawth neme Kenekt aadre krl ekena dinanwa thamange mulu jeewithema nihadawa balan inna kena laga…Meka kenekt mooda widiht peend plwn thawa kenek wenuwen ai inne kiyl Eth mt anuwa hmotm krnd bari awanka hdwthk thiyen manussyekt witri meka krnn plwn ❤️Anyways the song’s lit 🔥 love it ❤️
💯❤️🙏
one of the best feel song , i ve ever heared .
GG! 🤎 උඹ වැඩ්ඩෙක් මචං
Thank you bro 💖🙏
Ane ahamben dakke Abhi Gauder nisa.mara dakshayekne.next level 😻
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතත් හැඬුවා.. ❄🖤
මේ සිංදුවට මට හුගාක් විශේෂයි , මොකද කියනවනම් මේ සිංදුව අහන්න කියල මට එවලා තිබුණෙ මට ගොඩක්ම දැනුණ කෙනෙක් . ඉතිං එයාව මතක් වෙන හැම වෙලාවකම මම මේ සිංදුව අහනවා ❤🩹🤍P.S.P
♥️♥️♥️
කැලෑ සඳකි..🖤🎧✌
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මෙ විශ්ව භාශාව ❤❤
❤️🙏✨
Monava kiyannada kiyala hitha ganna baa echaratama lassanai❤❤❤❤❤❤❤❤Eachcharai❤
Meva ඇත්තටම වේදනාව දැනෙන්නේ වෙන්වුණු අයට
දවසක හමුවුනොත් 🥺❤Just wow healer ❤
ලස්සනයි 🥺💖
ආදර්ශ ගෙනෙන hadwaten atitayat dewalda matakayst එනවා ❤
දවසක හමුවුනොත් 🥺🥀
Just wow ❤
මැණික,දවසක ආයෙ හමුවුණොත්, නුඹෙ සිහිනෙ කෙළවර හිඳීමට හිතුණා... 😔👣
😪 දවස් ගානක් හොයලා අද තමා හම්බුනේ මේ සින්දුව ..පුදුම ලස්සනයි 🥺❤️
දවසක හමුවුනොත් නුබෙ සිහිනෙ කෙලවර හිදී මට සිතුනා...💔
මට දැනෙන විදිහට මේ සින්දුවේ සහ Video එකේ තේරුම ඔයාලට කියන්නම් කියලා හිතුවා. Comment එක ඉවර වෙනකන් කියවන්න. මේක ඇත්තටම මගේ ජීවිතේටත් සම්බන්ධ ලස්සන නිර්මාණයක් ❤️
පළවෙනියෙන් ම කියන්න ඕනේ හසිදු භානුක කියන්නේ අමුතු ම මනුස්සයෙක් ❤️ සින්දුවකට යොදන වචන , තනුව , සංගීතය තුලින් මිනිස්සුන්ගේ හැගීම් අවුස්සන්න පුලුවන් නිර්මාණකරුවො දැන් කාලේ ඉන්නෙ බොහොම අතලොස්සයි.මට දැනෙන විදිහට මෙයත් එහෙම මනුස්සයෙක් ❤️🙏
"උදුල සදකට තරු මවන්නට අදුර ඉකි බින්දා"
පායපු හදක් නිකන්ම තියනවට වඩා තරුත් වට කරගෙන ඉද්දී හරිම ලස්සනයි. ඒ වගේම තමා මෙයා ඒ ගෑනු ළමයාට ඇත්තටම ආදරේ කරන්නේ ලස්සන කතාවක් ගොඩනගන්න. හැබැයි මොකක් හරි දෙයක් නිසා ඒ ආදර කතාව නවත්වන්න වෙන්වා. අදුර ඉකි බින්දා; අදුර වුනත් සදට ලංවෙන්නේ අකමැත්තෙන්. අදුර වුනත් කැමති සද , තරුත් එක්කම පායලා තියනවා දකින්න. මේ ආදර කතාවත් අන්න ඒ වගේ. ගොඩක් අය කැමති ඒ කතාව හැමදාටම තියනවට. හැබැයි මොකක් හරි දෙයක් නිසා ඒ ආදරේ නවත්තන්න වෙනවා.
"යන්න හැදුවට යන්නෙ කොහොමද ? හිත හෙමින් ඇහුවා"
ඒ ආදරේ නවත්තලා ඉන්න හිතුවට ඒක කරන්නේ කොහොමද ? ඇත්තටම එහෙම ඉන්න පුලුවන් ද ?
"කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා"
මොහු පෙම්වතියට පෙන්වනවා තමන්ට කිසිම දුකක්. සිත් තැවුලක් නැති බව. ඇස් වල්න් කදුලු ගලන්නේ නැති වුනාට දෙන්නම හිතින් සෑහෙන්න දුක් වෙනවා මේ ගැන.
"දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට සිතුනා "
මට ගොඩක්ම හිතට දැනුනේ මේ පද පේළිය.❤️ එයා ඒ ගෑණු ළමයා කවදාහරි දවසක ජීවිතේ හොද තැනකට එනකන් බලාගෙන ඉන්නවා. "කවදාහරි දවසක, කොහේදිහරි අපි හමුවුනොත් , එදාට ඔයා ඔයාගෙ Dreams වලට ගිහින් ඉදියි " කියලා හරි අහින්සක බලාපොරොත්තුවක් මෙයාගෙ හිතේ තියනවා.
"තරු සොයන්නට අදුරු තැන්වල නුඹද නිදිමැරුවා."
ආදරේ කරන කාලයේදී මේ දෙන්නට එක එක ප්‍රශ්න ඇවිත් තියෙන්න ඇති. ඒ දවස් වල ඒ ප්‍රශ්න වලින් ගිඩ එන්න මේ පිරිමි ළමයා වගේම මේ ගෑනු ළමයත් සාහෙන්න උත්සාහ කරන්න ඇති.
" අදුරු අහසට එළිය වෙයි නුඹ දිනෙක තරු නැතුවා "
කොල්ලා හිතනවා. මේ ගෑනු ළමයා කවදාහරි ලොකු ගේමක් ගහලා හොද තැනකට එයි. එදාට තමන්ව අමතක වෙලා තියෙයි කියලා.
මෙච්චර වෙලා positive දේවල් කිව්ව මෙයා එතන එකවරම negative දෙයක් කියනවා. එතෙන්ට යොදලා තියන සංගීතය පවා හරි අමුතුයි. Video එකේ තියන අහස පවා කැරකෙන්නේ එතන අනිත් පැත්තට.
Video එකේ පටන් ගන්න තැන ඉදන් ඉවර වෙනකන් හසිදු භානුක බයික් එකක් උඩ ඉදන් සින්දුව කියනවා. තව ගෑනු ළමයෙක් සැරින් සැරේ ඒ රිදමයට නටනවා.
භානුක මේ සින්දුව කියන්නේ අහසට. නිකමෙකට වත් එයා ඒ ගෑනු ළමයා දිහා බලන් නෑ.
හැබැයි අන්තිමේටම කෙල්ල මෙච්චර වෙලා නටද්දී තියාගත්ත සලුව විසිකරාට පස්සේ අහම්බෙන් මෙයා ගෑනු ළමයව දකිනවා. එයා කලබලෙන් එයා දිහා බලන් ඉද්දිම හෙමීට ඒ ගෑනු කෙනා නැති වෙලා යනවා. ඒකේ තේරුම මන් කියන එක හොද නෑ. ඔයාලම හිතලා බලන්න 😌❤️
Thank you so much 💖🙏
😍❤️🔥💯✨️
ithuru tikath kynnako
@@HasinduBhanukaMe mage kathawane🥺♥️
හොද තැනක ඉදි කිව්වට ඒ කොටසේ අකුණු ගහනවා...අහස දෙදරනවා....ඒ විසික් වෙන්නේ ගෑනු ලමයගෙ සලු පටක්..ඒ කියන්නේ එයා අබිසාරිකාවක් වෙන්න පුලුවන්..කොහොම උනත් එයා ගැහැනියෙක් වෙලා ඉවරයි..එයා තවත් ගෑනු ළමයෙක් නෙවෙයි....මේ කතාව පටන් ගන්න තැන ඉන්නෙ පල්ලෙහායින් කොන්ඩෙ බැදපු කෙනෙක් ඒ කියන්නෙ ටිකක් වයසින් මුහුකුරා ගිය ගැහැනියක්..එයාගෙ කොන්ඩෙ පහලට කරලා බැදලා තියෙන්නෙ.ඒත් කාතාවේ නටන්නේ ගෑනු ළමයෙක් එයා තරුන වයසක කෙනෙක්.ගෑනු ළමයා සලුව අරන් එන කොටසෙ පිරිමි ලමයා මොනවහරි ලියනවා.එතන තරුවක් කඩා වැටෙනවා. කඩා වැටෙන තරු වලින් ප්‍රාත්තනා කරන්න පුලුවන් නේ...ඒ පිරිමි ලමයා ලියන්නේ එයාගෙ හිතෙ තියන ප්‍රාර්ථනා වෙන්න පුලුවන්.....ඒත් එයා ඒ ලියන්නේ එයා තාම නොදන්න කොටසක්...එහෙම වචන කර කර ඉද්දි අනිත් පැත්තෙන් ගෑනු ලමයා එනවා හැබැයි ගෑනු ලමයාගෙ ජීවිතේ වෙනස් වෙලා..අන්තිම කොටසෙ අහස කඩා වැටනව..මං හිතන්නෙ ඒ කඩන් වැටුනෙ පිරිමි ලමයගෙ ලෝකේ....
කවදාවත්ම ආයිමත් දකින්න ලැබෙන්න එපා 🙂
ආසයි ඒ ඇස් ආයේ දකින්න නම්...😊✨️
ඒත් බයයි....🥺🙌
😢
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා
දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට හිතුනා
I felt it.... 🙂😣
මාස 7 කට කලින් අහද්දී දැනුන දුක,හැගීම් තාම දැනෙනවා... "දවසක හමුවුනොත් නුබේ සිහිනෙ කෙලවර හිදී මට හිතුන" මෙ කොට්සේ ඉදන් ජීවිතේම ආයෙත් අවිල්ලා වගේ...🥺🥺🥺💔💔💔
අපේ කතාව..
එයා හරි අහිංසක පිරිමි ළමයෙක්. සම්ප්‍රදායික කෙනෙක්. හැමෝටම වඩා වෙනස් කොල්ලෙක්.
එයායී මායි නොදැනීම ආදරේ කරන්න අරන්, ආපු ප්‍රශ්න ගොඩයි. බය වුන ප්‍රශ්න හැම එකකටම අපි දෙන්න මුණ දීලා හරි ලස්සනට සම්බන්දෙ ඉස්සරහට පවත්වගෙන ගියා..
එයාගේ අතීත බැදීමේ ප්‍රශ්න, අපේ වටේ අයගේ ප්‍රශ්න, ගෙවල් වලින් සම්බන්දෙට ආපු ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ඒ හැමදේම ගෙවීලා යද්දී දැන් එයා අසනීපෙන්. ස්නායු ප්‍රශ්නයක් නිසා එයාගේ ඇස් පෙනීම නැති වුන. මගේ ශක්තිමත් එයා දැන් දවසින් දවස කඩන් වැටෙනවා මං බලං ඉද්දීම. පුළුවන් හැමදේම කරද්දී අපි හැමෝම එයා හොඳ කරන්න.. එයා බය වුනේ මං ගැන. එයා ළඟ මං ඉන්න එක එයාට දුකක් වුන. " සුදු මට ඔයාගේ මුණ බලන්නවත් පෙන්නේ නෑ.. මං නිසා ජිවිතේ විනාස කරගන්න එපා." එහෙම කියලම මං එයා ගාව ඉන්න එක එයාට පීඩනයක් කියලා එයා මට දැන් දනවනවා. එයාට තේරුම් කරන්න පුළුවන් තත්වෙක නෑ එයා. මං දන්නවා එයාගේ බය සාදාරනයි. එත්..
මං දන්නේ නෑ ඔයා මේක දකීවිද කියලා. ඔයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කලා. ඔයාගේ අම්මට පණ වගේ ආදරේ දෙද්දී ඒවගේම ඔයා මට ආදරේ කලා. ඒ ආදරේට ගොඩක් ස්තුතියි මගේ රත්තරන් අයියේ..
මං සිය දහස් ගනන් පහන් ආලෝක දලවන්නම්.. ඒ ලැබෙන ආලෝකයක් ගානේ මගේ සුදු අයියා වගේම ඇස් වල පෙනුම නැතුව දුක් විදින හැම අහිංසකයෙක්ටම සුව වෙන්න ප්‍රර්ථනා කරනවා..
(එන්න මං හැමදාම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා ❤️, ඔයාගේ සුදු ) 2:39 2:39 2:39
එයාට ඉක්මනට සනීප වෙන්න ඔනි ජේසු පිහිටයි 💚
හැමදාටම ඔයාලගෙම වෙන්න ලැබෙන්න ඕනි! ❤
එයාට ඉක්මනට සනීප වෙවී.. ❤️
ඔයා වගේ ගෑනු ළමයෙක් එයාට මග හැරෙන්නේ නැති වෙන්න ඕනේ 🙏🏻😢
Eyata ikmanata sanipa wenna one🙏🏻🙏🏻
Theruwan saranai ikman suwa labewa eyata
ආදරේ කියන්නේ මොකක්ද? ඒක තේරුම් ගන්න පුලුවන් වයසකවත් මම නොහිටිය මට එක දවසක් සුරන්ඟනා ලෝකයකින් සුරන්ඟනාවියක් ඇවිත් මට ආදරෙයි කියලා නලල සිප ගත්තා, ( හේතුව කියන්න බෑ.. එදා යම්කිසි දෙයක් නිසා මං අඬ අඬ තමයි හිටියේ) ඉතින් ඒ සුරන්ඟනාවිය ආපු දා ඉඳන් මගේ ලෝකේ මින් කිසිදාක නොදුටු විදිහට ආලෝකවුනා.. නෑ එයා ආලෝක කලා. කරපු පව මොකක්ද කියලා දන්නෑ.. 2016.04.21 කහ ඉරක් උඩ මගෙ ඇස් ඉස්සරහදිම ඒ මල පරවුනා... ආදරය සුන්දරද කෙතරම්?💔
අඩෝ 🥶💔💀
😪😥
🥺
😢
🥺🥺
ආදරේ කලත් සමහර මිනිස්සු ඒ ආදරේ හිත ඇතුලෙම තියාගෙන ඉන්නවා. මොකද තමන්ගේ ආදරේ කවදාහරි කිව්වොත් එයාල දෙන පිළිතුර මොන වගේ ද කියලා නොදන්නා නිසා
❤️❤️
එයාට ආදරෙ කරන්න මට ලොකු දෙයක් ඕනේ උනේ නෑ...හැබැයි එයාට යන්න දෙන්න මට මගේ හිතේ හැමදේම දෙන්න උනා..ඉන්න තැනක හරි පරිස්සමට ඉන්න ලමයෝ..🙂🌹
🙂
💯
❤❤
😢😢😢❤
💞
Trending වෙන්න ඕනේ නිර්මාණයක් ,අපේ මිනිස්සුන්ගේ රසවින්දනය ගැන ඇත්තටම දුකයි
කවදහරි හමුවෙයි කියලා බලන් ඉන්න හදවත් කොච්චරක් තියෙනවද...
කදුළු නවත්තන් යන්න දුන්නම හදවත ඇතුළේ වේදනාව නොපෙන්න ඉන්න උත්සහ කරාම..
මිනිස්සුන්ගේ ජීවිතේ ඉබේම අදුරු වෙනවා 🙂✨
කවුරුහරි ලංකාවෙ සංගීතෙ මෙලෝ රහක් නෑ කිව්වොත් කනට දෙකක් ගහල මේවා පෙන්නපන්❤
😊
❤
හෙට AL ලියනවා...හිතන්න එපා පාඩං කරන්නේ නැතිවphone එක ඔබනවා කියලා...ඇත්තටම පාඩං කරලා තියෙන පීඩනයයි..හෙට තියෙන තිගැස්මයි අඩු කරගන්නේ මේක අහලා....මේ සින්දුවේ Music එක තනිකරම හිත නිවනවා.....Thank You🤍🙂
Thank you ❤️ All the best ✨❤️
හෙට O/L ලියනවා...හිතන්න එපා පාඩං කරන්නේ නැතිව phone එක ඔබනවා කියලා...ඇත්තටම පාඩම් කරලා තියෙන පීඩනයයි..හෙට තියෙන තිගැස්මයි අඩු කරගන්නේ මේක අහලා....මේ සින්දුවේ Music එක තනිකරම හිත නිවනවා.....Thank You 💝
ලස්සන සිංදු හොය හොය youtube පීරන කොට, මේ වගෙ සින්දුවක් හම්බුනාම මාර සතුටක් දැනෙන්නේ🥺🖤
💖❤️🙏
Same.. playlist ඒකක් play වෙන්න දාල තියෙද්දි ඇහුනේ 😳දැන් දවස් 3k විතර අද වෙනකල් ඇහුවේම මේ song eka විතරයි☺
දවසක හමු වුනොත් ඔබ ඒ සිහිනේ කෙළවර ඉදියි මට සිතුණා...හරිම ලස්සන සිංදුවක්
❤️❤️✨
කවදා හරි දවසක තමන් ආදරේ කරයි කියලා හිතන්නවත් බැරි කෙනෙක්ට ආදරේ කරලා තියෙනවද? හිතන්නවත් බැරි කෙනෙක් ලග හිත නතර වුනාද? ඔව්. මගෙ හිත තාමත් එතන. එයාට මගේ අම්මලා කැමති නැහැ. හිත තාමත් එතන නතර වෙලා හැබැයි. එයා මට දුන්න ආදරේට, එයා මට දුන්න සතුටට මන් ලෝබයි. දැන් අපි වෙන් වෙලා නිසා මට එයාට කලින් වගේ ආදරේ කරන්න ඔට්ටු නැති වුණත්, කවදාවත් මට මගේ පලවෙනි ආදරණීයම ආදරය අමතක වෙන්නෙ නැහැ. මේ හැමදේ ම අවසානෙදී අපි අපේ වෙනවා නම්...🙂විෂූ
❤️❤️
හැමදේම ඉක්මණින් විසදෙනවා දෙමාපියෝ තේරෙනවා අපිට වැරැද්දක් වෙනවානම්
ඔයාගේ අම්මා අනිවාර්යයෙන් කැමති වේවි හැබැයි ඔයාලා ජීවිතේ ගොඩක් හොද තැනකට යන්න positive විදිහට හිතන්න ජීවිතේ හැමදෙයක්ම හැමදේම හරියයි 💯🌼
දැනෙන හඬක් හෙව්ව මට අද හම්බුනා....❤
අහම්බෙන් නෙවෙයි...
මං පන වගේ ආදරේ කරපු එයාගේ අලුත් ආදරේ ලග හරි ලස්සනට හිනා වෙන විඩියෝවක background music එක විදිහට play උන සින්දුවකින්...
ඒ මේක නම් නෙවෙයි...
"නුබත් හැඩුවද වහිනකොට වැහි...
කියන් වැව රවුම...❤🌼✨"
ඔව්...
ජීවිතේ කවදාවත් මට එයාට ආදරේ කරන එක නම් නවත්ත ගන්න බැරි වෙයි...
මං කොහොම කා ළඟ නැවතුනත්...
තප්පරයක් ඇති...
ඒ ඇස් දැක්කොත් මගෙ ඇස්වල කදුළු පිරින්න....
මං දැක්කා මෙකේ හරි ලස්සන comment එකක්...
"මට එයාට ආදරේ කරන්න ලොකු දේවල් ඕනේ උනේ නැහැ...
ඒත් මට එයාට යන්න දෙන්න...
මට මගේ හැමදේම දෙන්න උනා..."
ආදරයක් ඇති වෙන්නෙ ජීවිතේටම එක වතාවයි කිව්වට මං ඒක පිලි ගත්තේ නැහැ...
එත් මං දැන් පිලි ගන්නවා...
මිනිස්සුන්ට ආදරේ කරන්න පුලුවන් ඇත්තටම ජීවිතේටම එක වතාවයි...
කොයි තරම් මිනිස්සු ආවත්...
දැනුන තැන ආදරේ කාටවත්ම දෙන්න බැහැ...😊❤🌼✨
❤️❤️💯❤️
"තරු සොයන්නට අඳුරු තැන්වල නුඹද නිදිමැරුවා"🥹❤
වෙෙර නොකරන සැබෑම ප්‍රේමය..❤
යන්න හැදුවට යන්නෙ කෝමද 🙂🫀
"දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට සිතුනා "✨💫
•••••••කවදාහරි දවසක, කොහේදිහරි අපි හමුවුනොත් , මම නැතත් ඔයා ඔයාගේ හීන වලට ගිහින් ඉඳීවී කියලා මම හිතනවා•••
I felt it in those lines...🥺🖇️
•
•
•
ඉතින්....🥀
" උත්තරීතර වූ ප්‍රේමය හටගන්නේ.., ආත්මාර්ථය අවසන් වූද,, පරාර්ථය පිරුණා වූද .., හදවතක් තුල පමණී.."
" Supreme love arises only in a heart where self-interest is over and altruism is full.."
අත්දැකීම් ඕනේ නෑ මේ සින්දු රසවිඳින්න🥰🖇️
ඒ තරමටම ලස්සනයි...🤍
ඒ රූප රචනාවත් Next Level🥺♥️
Thank you 💖❤️🙏
වෙන්වී ගියත් කොහේ හරි සතුටින් ඉන්න❤
ඉතාමත් සෙනෙහසින් මෙය ලියා තබමි…
යම් දිනෙක අහම්බෙන් හෝ මෙය දකින්න වරම් ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි
ඉතිම් ඉරිතැලී ගිය කර්කශ භූමිය මත මල්ඵල ගන්වන්න නුඹ කෙරූ කැපකිරීම් මා සිත තුල නිරන්තරයෙන් දෝංකාර දෙනු ඇත.
එනමුදු බොහෝ කලක් ඔබට මා සමග රැදීමට නොහැකිවූවද ඔබ මා හට ලබා දුන් සෙනෙහෙබර ආදරයට බොහෝසෙයින් ස්තුති කරමි , දිනෙක යම් හෙයින් අපි ඉතිරි කරගත් මතක පමණක් ඉතිරි වනු ඇත . ඉතිම් මා ජිවත් කරවන ඔබගේ මතක රැගෙන ආදරණීය ඔබට සෙනෙහසින් සමු දෙන්නෙමි ...🤍💪🏻🥺
දවසක හමු වුනොත්!
නුබ ඒ සිහිනේ කෙලවර හිදී මට සිතුනා..
කවදාවත් මගේ වෙන්නේ නැතිවුනත් - ඔයා ආදරේම කලේ මට කියල මට අමතක වෙන්නේ නෑ කවී.පොඩිම පොඩි කාලෙක දි ජීවිතේකට ලැබෙන්න ආසම විදිහේ හොද ආදරයක් දීපු ඔයා එක්ක කෙලවරක් දකින්න ප්‍රාර්තනා කරන්න බෑ මට. ඒ නිසා මගේ හීනවල හරි ජීවත් වෙන්න.හීනයක කෙලවරක හරි මාව හමුවෙන්න.තුරුලු වෙන්න.සිප ගන්න❤️
ආදරෙයි කාවින්ද ✨
දවසක ඔයාගෙ journey එකේ turning point එක තමා මේ සින්දුව..
මේක මෙහෙම තිබිලා එක පාරටම viral යනවා..
(මගෙන් අනාවැකියක්)
එදාට මේ Comment එකට reply එකක් දාන්නම් 😁❤
Good luck hasindu!
💖💖💖🙏 Thank you
🦋❤
මේවා දැනෙන්නේ ආත්මෙටම... 🥺🥺🥺🥺
යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් ඇහුවා...
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට
හදවතක් හැඩුවා...
දවසක හමුවුනොත් නුඹෙ සිහිනෙ කෙලවර හිදියි මට හිතුණා...
I felt it ❤️
❤
යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් ඇහුවා
කදුලට නැවතිලා සමුදෙන්න හිතුනට
හදවතත් හැඩුවා
දවසක හමුවුනොත් නුබේ සිහිනේ කෙලවර හිදියි මට හිතුනා 🥺❤️
Obsessed 💞 0:49
යන්න හැදුවට යන්නේ කොහොමද හිත හෙමින් ඇහුවා...
අකමැත්තෙන් වෙන් වුන හැමෝටම ආයෙමත් එකතු වෙන්න ලැබේවා!🖤
Comment ek ❤
@@dsrapper2987
මෙච්චර කල් කොහෙද තිබුනේ මෙච්චර ලස්සන සින්දුවක්😩❤🖇️🧚
"දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට සිතුනා "
I felt this line 💭🌷🖤
❤️❤️🙏
මේ වගේමයි... පාලුවේ සතුට song එක අහන්න...මාරම ලස්සනයි.
අවුරුදු ගානක ඇත අතීතයකට ඇදගෙන ගියා තප්පර 4 තුල. අවුරුදු 9 ආදරේ කරලා මන් අන්තිමට දලා ආවා පිස්සියක් වගේ මාව හෙව්වා. මන් නැතුව ලෙඩ උනා මම ගියේ නැ අඩු තරමේ බලන්න වත් 😔මට ඒ වගේ ආදරේ කරපු කෙනෙක් එයා. මන් නැති කර ගත්තා. මන් මොන වැරැද්දක් කරත් සමාව දීලා තුරැල් කර ගන්නවා. ඒ වගේ ආදරයක් මන් කිසිම කෙනෙක්ගෙන් දැනිලා නැ. ඒත් මගේ කාලකන්නි කරැමේ මට මගේ හුස්ම නැති කරා. අදටත් පසු තැවෙන ගමනක් යනවා තනියම යුරොපේ ඇත රටක. එයා දැන් වෙන කෙනෙක් එක්ක ලස්සනට ජිවත් වෙනවා❤. මට මගේ දෙවනි අම්මා මං නැතිකර ගත්තා. මන් අදටත් ආදරෙයි. එයා වගේ කෙනෙල් හමු වුනොත් ආයේ ලංවී ආදරය දෙනවා මිසක් මේ තනි ගමන සැපක් මගේ ජිවිතය විදින්න කියලා දුන්නට පින් සුදුනොනා. මන් අදටත් විදවනවා. මොකද භොව්තිකව ඒයාව මට නැති උනාට අදටත් මා තුල ඇය ජිවත් වෙනවා 💙💙උදේශීනී❤❤ ගොඩක් මේ වගේ සිංදු අපේ මැරැණු ආත්ම වලට පන දෙනවා ❤
❤️❤️
🥺🥺❤️💞🌷
නුඹ සඳකි
හිරැට පමණක් ප්‍රේම කරන
නමුදු මන් නුබ දෙසම බලා
හිඳිමි කඩපුල් මලක්
ලෙස
දන්නවද නුබට මාව නොදැනුනාට
රිදුන හැම තැනකම මට දැනුන බව
හඬන් නට කඳුලු නෑ කිව්වාට
තව තවත් හිතින් ඉකි බිංඳ
ඉතිම් සඳ..මන් එක පාර්ශවික ව
බලා ඉන්නම් අන්තිම හුස්ම වෙන තෙක්
දවසක හමු වෙලා..
ස්තුටින් නිමා කරමි
...එය කොතරම් වෙදනාත්මක
වූවත් දුර හිඳන් හෝ සැනසමි
ඉතිම් ආදරණිය ටුයුලිප් මල
මගෙ හදවතේ වරහන් ගත කරපු එකම විරාගික කවිය නුඹ
❤
Wow
මටත් තිබ්බා ලස්සන ආදරයක් ම්න් හිතුවෙ වත් නැති විදිහට මන් එයාට ඇබ්බැහි වුනා... 🥺💗 අද එයා මන් ලග නෑ මන් දන්නෙ නෑ මොකක්ද මගෙ අතින් වුන අඩුපාඩුව කියන්න එයාට මාව එපා වුනේ ඇයි කියන්නවත් මන් දන්නෙ නෑ...එත් එයා හිතනවට වඩා මන් එයාට අදරෙයි..🙂♥️
කියන්න දෙයක් නෑ ඔයා තමා මගේ අන්තිම ඇබ්බැහි වීම අයේ එයිද කියන්න දන්නෙ නෑ ඒ වුනාට එනකන් බලන් ඉන්නවා...💗
*යන්න හැදුවට යන්නෙ කොහොමද...හිත හෙමින් ඇහුවා...*❤💐
අහම්බෙන් හම්බුන කටහඬක් ...
භාවනාවක් 💜️💜️
තනිකරම පිස්සුවක් 😍🥺
දවසක හමුවුනොත් නුබ ඒ සිහින කෙලවර
හිදියි මට සිතුනා 😊
ඔයාගෙ සිංදු මාරම powerful.ඒ හැම සිංදුවකම තියෙන වචන.......ඒවා ගොඩක් ලස්සනයි ජීවිතයට ගොඩක් සමීපයි.❤.
" දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙලවර හිදියි මට සිතුනා "
❤
මටත් තිබුනේ ඔය වගේ අදරයක් ඇත්තෙන්ම ඒයා තමයි මගේ හද එයගේ සතුට කියන තරු මවන්න මං කරුවලක් උනා ඇත්තෙන්ම ❤ එයා තරු ගොඩක් එකතු කර ගත්තා ඒ වුනාට එක තරුවක් වත් මන් ලග තියලා ගියේ නෑ 🥺 ඒ වුනාට කිසිම තරහක් නෑ කවදම හරි නැති වෙච්ච ආදරේ එපා මන් අරන් ආව ඔයාගෙ තරු වන් හිනාව මට, මන් වෙනුවෙන් කවද හරි මන් ඉස්සර හට ඇවිත් පෙන්නලා යන්න ❤
එ සමුදීම ප්‍රමාණවත් මගේ එකම තරුව ඒකයි ❤
Ee patta sinduwa ayye ✌️✌️
අහම්බෙකින් සිංදුව status එකකින් දැක්කේ..... දැන් දවස් 4,5 තිස්සේ දවසට කීපාරක් අහනවද මන්දා.. ❤😫
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතත් හැඩුවා..
"දවසක හමූනොත් නුබෙ සිහිනෙ කෙලවර හිඳී මට සිතුනා "❤️
එච්චරයි ප්‍රාර්ථනා කරන්නෙත්❤️
දවසක හමු වුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදිවී මට හිතුනා.🥺🥺🥀
I felt it
යන්න හැදුවට යන්නේ කොහොමද
හිත හෙමින් ඇහුවා 🥺❤️
❤️❤️✨
ටික් ටොක් එකෙන් ඇහිලා ආවේ😍 මාරම ලස්සනයි ❤
දවසක හමුවුනොත් නුඹේ සිහිනේ කෙළෙවර හිදී මට සිතුනා I felt it too damnlyy ❗️🥺♥️
යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් ඇහුවා...🥺💆❤
I felt it..
❤️❤️✨
කදුලට නැවතිලා - සමුදෙන්න හිතුවට,
හදවතක් හැඩුවා... 🙃❤🩹
If u know, You Know...! 🙂
Dawasata 10 parak wath ahanwama thama ...🥺💜
අදුරු අහසට එළිය වෙයි නුඹ දිනෙක තරු නැතුවා.. 💙
මේකේ කෙල්ලයි කොල්ලයි මාරු වුණා නම් මගේ කතාවමයි ❤
"දවසක හමු වුනොත්
නුඹෙ සිහිනෙ කෙලවර හිදී මට සිතුනා"...🥺🍃✨
දවසක හමුවුනොත්..! 🥺🖤
අඩෝ මන් අහපු ලස්සනම සිංදුව බන්❤
❤️💖
අපේ කැම්පස් එකේ කැන්ටිමෙ රීඩිමෙ හැම තැනම මේ දවස්වල වැඩිපුරම ඇහෙන සින්දුව මේක...❤️, ඇත්තටම මේ සින්දුව මේ වගේ කාලෙක අහන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි....දවසක හමුවුනොත්! නුඹ ඒ සිහිනෙ කෙළවර හිදියි මට හිතුනා...❤️💖
❤️❤️✨
ඊයෙ දැන ගත්තෙ මෙහෙම සින්දුවක් තියන්වා කියලා.. කොහොමද මේක මට මගඇරුනෙ 😞❤
Pudum lssnk aiyye oyge songs mrm lassanii... Ek mrm feeling ekak kiynn wachana nh ee thrm lassanii jeewithe ek siduweemk mee wge sinduwkt dala kiynn thrm talent ekk hmotm nh aiyye... ❤❤
💖❤️🙏
අත්දැකීම් ඕනේ නෑ මේවා අහන්න 🥺💗💕 එච්චරටම ලස්සනයි 💝
ඇස්වල කඳුලු පුරවන් අහපු සින්දුවක් ❤
යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් හැඩුවා...
තරු සොයන්නට අඳුරු තැන්වල නුබද නිදිමැරුවා....
අඳුරු අහසට එළිය දෙයි නුබ දිනෙක තරු නැතුවා....
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට " හදවතත් " හැඩුවා 🙂❤
🌸〽️......
15-12-2024 22:04
ඇත්තටම මම මේවා අහන්නෙ පාඩම් කරන ගමන්...ඒක භාවනාවක් වගේ මට..thnks ayya..& best of luck
Thank you ❤️❤️
හදවතට දැනුණූ ලස්සන සිංදුවක්..❤
තව මේ වගේ සිංදු කීයක්නම් හැංගිලා ඇතිද 😕😕
Nadagamata thawath තනුවක් 💕
💖❤️
මගේ කතාවට ගොඩක් සමානයි. සින්දුව සිය පාරක් ඇහුවට පස්සෙ තමයි coment එක කියෙව්වෙ මන් එත් බැලුවා ඇයි මට මේ සින්දුව මෙච්චර දැනෙන්නෙ කියලා ❤️🥀
අම්මෝ ඒ සිංදුව නම් පිස්සුවක්...wow...❤❤❤❤❤❤
❤️❤️❤️
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා 😢
දවසක රටම හොල්ලන කටහඬක් වෙනවා කියලා ඒකාන්තයෙන්ම විශ්වාසයි.....good luck අයියා all the best😍❤
Thank you 💖❤️🙏
Voice ek nm mru aiya....meka nm viral ynnama oni song ekk 😢❤
දවසක හමුවුනොත් නුබෙ සිහිනෙ කෙලවර හිදී මට හිතුනා...❤සම්පූර්ණ කතාවම කෙටි වචන පේලියකින්...
❤️❤️🙏
කඳුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතක් හැඩුවා ✨🤍🕊
Adatath asama sinduwa. Inna thanaka parissamata inna lamayo dawasaka api hamuwewi ✌️✌️
Masterpiece 🥺❤️
Aiya your voice 😫❤️
Thank you ❤️❤️🙏
භාවණානුයෝගීව අධිමාත්‍රාවෙන් මත්වන්නෙමි🤍👽
❤️❤️✨
🖤🤍
❤
🥺💗awww දවසක හමුවුනොත් නුඹ ඒ සිහිනේ කෙළවර හිදියි මට සිතුනා
❤️❤️
මේක අහපු වාර ගාණ,අහන වාර ගාණ කොච්චරක්ද කියලා මමවත් දන්නේ නෑ
තනිකරම අපිව අතරමං කරලා දාන වොයිස් එකක් අයියේ ඔයාට තියෙන්නේ ❤
යන්න හැදුවට යන්නෙ කොහොමද හිත හෙමින් ඇහුවා ❤️🩹
යන්න හැදුවට යන්නෙ කොහොමද ? හිත හෙමින් ඇහුවා 💖😥
ඒක මාරයි❤
Thank You ❤️❤️🙏
දවසක හමුවුනොත් නුබේ සිහිනෙ කෙලවර හිදී මට හිතුනා.....🥺😢🥀
addicted 😢❤
මේ වගේ ලස්සන සින්දු මොනාද අය තියෙන්නේ Viral උනේ නැති
Mt me sinduwa ahuwt passe mehm deyk kiynd hithuna
Aadre kiynne aththtm mkkd
Api aadre kiyl krnne mkkd
Aadre lassana deykd
Kiyn dewl wlt lassanam uththre thiyenne aadare krn minissu gaawa wath
Aadre kiyala eka wikunan kana minissu gaawawth neme
Kenekt aadre krl ekena dinanwa thamange mulu jeewithema nihadawa balan inna kena laga…
Meka kenekt mooda widiht peend plwn thawa kenek wenuwen ai inne kiyl
Eth mt anuwa hmotm krnd bari awanka hdwthk thiyen manussyekt witri meka krnn plwn ❤️
Anyways the song’s lit 🔥 love it ❤️
💯❤️🙏
one of the best feel song , i ve ever heared .
❤️❤️🙏
GG! 🤎 උඹ වැඩ්ඩෙක් මචං
Thank you bro 💖🙏
Ane ahamben dakke Abhi Gauder nisa.mara dakshayekne.next level 😻
කදුලට නැවතිලා සමුදෙන්න හිතුවට හදවතත් හැඬුවා.. ❄🖤
මේ සිංදුවට මට හුගාක් විශේෂයි , මොකද කියනවනම් මේ සිංදුව අහන්න කියල මට එවලා තිබුණෙ මට ගොඩක්ම දැනුණ කෙනෙක් . ඉතිං එයාව මතක් වෙන හැම වෙලාවකම මම මේ සිංදුව අහනවා ❤🩹🤍
P.S.P
♥️♥️♥️
කැලෑ සඳකි..🖤🎧✌
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මෙ විශ්ව භාශාව ❤❤
❤️🙏✨
Monava kiyannada kiyala hitha ganna baa echaratama lassanai❤❤❤❤❤❤❤❤
Eachcharai❤
Meva ඇත්තටම වේදනාව දැනෙන්නේ වෙන්වුණු අයට
දවසක හමුවුනොත් 🥺❤
Just wow healer ❤
ලස්සනයි 🥺💖
ආදර්ශ ගෙනෙන hadwaten atitayat dewalda matakayst එනවා ❤
දවසක හමුවුනොත් 🥺🥀
Just wow ❤
මැණික,
දවසක ආයෙ හමුවුණොත්,
නුඹෙ සිහිනෙ කෙළවර
හිඳීමට හිතුණා... 😔👣
❤️❤️
😪 දවස් ගානක් හොයලා අද තමා හම්බුනේ මේ සින්දුව ..පුදුම ලස්සනයි 🥺❤️
දවසක හමුවුනොත් නුබෙ සිහිනෙ කෙලවර හිදී මට සිතුනා...💔