අලි උමග කියන්නේ බෝක්කු කටක්ද? | තාම නම් ඇහැට පේන දෙයක් නෑ | කන්ඩිය නැගලා අලි නම් යනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ค. 2024
  • මේ ළඟදිත් ගේ දොරකොඩ පැටියෙක් දැම්මා
    An Exclusive Video
    secrets of nature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 71

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.5532 13 วันที่ผ่านมา +14

    අනුරාධ මහත්තයා ලස්සනටම කරා...
    ඔන්න ඔහොමයි ලංකාවේ වැඩ...

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 13 วันที่ผ่านมา +14

    කෝච්චි පාර නැත්තත් අලින්ට යන්න පාර ක් හැදුවා නම් අහිංසක සත්තුන්ටත් අහිංසක මිනිසුන් ටත් සහනයක් වෙයි .

  • @wasanthaabewardana
    @wasanthaabewardana 13 วันที่ผ่านมา +12

    ඒ අම්මගෙ කතාව ඇත්ත. සත්තුන්ට පුරුදු වෙන්න මේ කාලෙ ඉඩ දෙන්න තිබුණේ.

  • @danujniranjan4607
    @danujniranjan4607 12 วันที่ผ่านมา +5

    අලින්ට යන්න බැරි වුනාට ලොකු උන්දැලා ගොඩ ගිහින් ඇති....😂😂😂

  • @sriyakumari4314
    @sriyakumari4314 13 วันที่ผ่านมา +6

    මේ අම්මාට තියෙන mole ඔය කියන මහා ලොකු udawiyata therenne na ....අම්මා ඔයාගෙ කතාව ඇත්ත රටේ අපේ සල්ලි .....පාරක් හදන්න පෙර කළයුතු දේ දන්නා ....පිළිවෙළක් ඇති වැඩ කරන්න පුළුවන් නායකයින් පහල වෙවා .....theruwan saranai අම්මේ ඔයාට ...පිං video එකට

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 12 วันที่ผ่านมา +6

    අනේ මෙි මාමා මෙතනින් පාර මාරැ වෙන අලි ඇතුන්ට කොච්චර උදවු කරාද.නිවන් සුව ලැබෙිවා !!! මාමෙි.😢😢❤❤❤🙏🙏🙏🙏

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 12 วันที่ผ่านมา +4

    හොද මිනිසුන්ට ආයුෂ නෑ. එතුමාට නිවන් සුව! 🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 12 วันที่ผ่านมา +5

    මෙි අමිමා ගේ කතාව ගොඩාක් වාටිනවා .තෙරැවන් සරණයි !!! අමිමෙි .❤❤🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 12 วันที่ผ่านมา +5

    ස්තුතියි ,අනුරාධ මහත්තයා තෙරැවන් සරණයි !!! ❤❤🙏🙏🌹🌹🌹🎉️🎉️🎉️

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 13 วันที่ผ่านมา +8

    මහත්මයා තව ටිකක් දීර්ග කරන්න වැඩසටහන ❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani1692 10 วันที่ผ่านมา +2

    බොහෝ ගැටලු දුශ්කරයි සුන්දරයි රසමුසු තැන් නොව්සෙදෙන අලි ගැටලු සියලු සත්වයෝ අසරනයි පවත්නා ක්‍රමවේදය යටතේ

  • @mcsanath5959
    @mcsanath5959 8 วันที่ผ่านมา +1

    ඔබ හරි ලෙන්ගතු ගැමි කමත් යහමින් තිබෙන සිත් ගන්නා සුලු චරිතයක් . ඔබට ජයෙන් ජයම වේවා .හදවතින් ප්‍රාර්ථනා කරමි.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 12 วันที่ผ่านมา +5

    අනුරාධ මහත්තයා කියන කතාව හරියට හරි.අපේ රටෙි කිසිම ආයතනයක කිසිම සැලැස්මක් නැ.කලමනාකරනයක් නැ.පිලිවෙලක්නැ.⁣එක ආයතනයක් ඉදි කිරිමක් කරලා ඉවර වෙන කොට එක කාබාසිනියා කරලා තව ආයනයක් තව ඉදිකිරීමක් කරනවා.රට නය වෙන්නේ ඔකෙන්.අහිංසක මිනිස්සුයි අහිංසක සත්තු ටිකයි ඔක්කොම අසරණයි ,පිඩා විදිනවා විතරයි .😢😢😢

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 12 วันที่ผ่านมา +3

    අහිංසක අලි ඇතුන්ට ඉක්මනින්ම යහපතක්ම වෙිවා !!! 😢😢❤❤🤗🤗😘😘🐘🐘🙏🙏🙏🎉️🎉️🎉️

  • @chanukapradeep3519
    @chanukapradeep3519 12 วันที่ผ่านมา +3

    අනුරාද මහත්තයා අපෙ ගමට ඇවිත් නෙ අඹන්පොල ගැටදිවුලට දවසක හම්බ වෙමු....❤❤❤❤

  • @nilminifernando5548
    @nilminifernando5548 12 วันที่ผ่านมา +3

    සර් පාරෙ යන ජනතාවට මෙි තරමි ලොකැ අලිනොපෙනෙන එකම අද්බුත රටක් මෙික 🤣 සවබාවදර්මය මෙවා කරන අයට දඩත් සමග දඩුවමි ලගදිම ලබා දේවි 🙏❤️❤️🐘😘

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 12 วันที่ผ่านมา +1

    අන්න ..හරිම දේ...හරියටම ඉදිරිපත් කිරීම....❤❤❤

  • @rambukkanaabhimanaya
    @rambukkanaabhimanaya 13 วันที่ผ่านมา +4

    දැන් මාස ගාණක් වෙනවා නේද ඔතන උත්සව තියලා පරිසර සංවිධාන ඇවිල්ලා ඩෙගා නටලා තවම මොනවත් නෑ ඔක්කොම Social media වල නාඩගම් තමයි

  • @pradeepchaminda1853
    @pradeepchaminda1853 12 วันที่ผ่านมา +2

    ඔක්කොටම කලින් මුන් බෝඩ් එක නං ගහගෙන තියෙනවා නම් ටික දාගෙන😂😂😂

  • @user-wg4lk9uk6n
    @user-wg4lk9uk6n 12 วันที่ผ่านมา +2

    Anthimata ow Lanka wa wadak karanakota plan Ekka na
    Pannipitiya road eka capater eka 20 withara galewwa
    Nasthikara ratak

  • @SeedSuhail-ti4md
    @SeedSuhail-ti4md 9 วันที่ผ่านมา +1

    Me rata kawada hadeida. Mewadeta mulika wechcha ayawath dan hoyaganna wath nathida❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 13 วันที่ผ่านมา +3

    බන්දුල මහත්තයාගේ ගෙදර වැඩ ඇති ඒ නිසා මෙතන වැඩ නතර කරලා ඇති .

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 13 วันที่ผ่านมา +1

    ඕං බලන්නකෝ ඒකෙත් හැටි 🤔😮🫢❓🇨🇦🇱🇰🤗😊🥰❤️👌💯👍😍🐘🐘🙏

  • @affordbay6700
    @affordbay6700 11 วันที่ผ่านมา +1

    පුදුම ත් හිතෙනවා ඇහුවම අලිත් එක්ක ජීවත් වෙන වා .

  • @deepikanilangani7837
    @deepikanilangani7837 8 วันที่ผ่านมา +1

    මේ මහමාර්ග ටෙලිකොම් වාරිමාර්ග තුනම එකවර බට එලලා එකවර වියදම් කරානම් මුදල් නාස්ති වෙන්නෙ නැ මේරටේ

  • @SagaraFonseka
    @SagaraFonseka 13 วันที่ผ่านมา

    Atta kathaw

  • @lakshikanilwala9045
    @lakshikanilwala9045 12 วันที่ผ่านมา

    Obathuma lage kepaweemata godak sthuthi..

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 11 วันที่ผ่านมา +1

    අත්දැකීම් කොච්චර වටිනවා ද

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 13 วันที่ผ่านมา +2

    කියලා වැඩක් නෑ
    ලන්කාවේ වැඩ

  • @user-love.you.
    @user-love.you. วันที่ผ่านมา +1

    Ape amma..sunil mama nethi paduwa koi tharamda?

  • @user-hp8vi4el3d
    @user-hp8vi4el3d 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malincooray4861
    @malincooray4861 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-qr7sx3yr3c
    @user-qr7sx3yr3c 16 ชั่วโมงที่ผ่านมา

    😊

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 13 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 8 วันที่ผ่านมา +1

    සල්ලි නම් මොනාද ..මෙහෙව් රටේ රංචාගොඩ ඉපදීඊඊඊලා . 😢

  • @user-vw8sf7og6d
    @user-vw8sf7og6d 12 วันที่ผ่านมา

    Dumriyapara aluthin hadanakotama alinge mankada aralama para haduwanam wiyadama aduine.ethakota eken gahaganna kuttiya aduwenawane.ekata ape desapaluwo kamathi wenawada ?

  • @GurusinghaGurusingha
    @GurusinghaGurusingha 12 วันที่ผ่านมา

    Ape gameth oyaa kiyapu vidiyatama mama karpat karapu paara kadaddi mama ehuwa oyalata molayak nedda nethi nam oyala thibba vidiyatama newatha paara hadanawada kiyala. apu aya kiwuwe oya oni nam neethiya karanna api owa karanna bedila ne kiwuwa.ada wena kota ehema kadapu hema thenama kedila paara.godak dukai mehema kaala kanni ekka katha karala wath wedak ne kiyala.jaya wewa oba thumage hema vedio ekakma mama balanawa

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 12 วันที่ผ่านมา

    👍👍👍👍🇱🇰

  • @DelrinParanavithana
    @DelrinParanavithana 13 วันที่ผ่านมา

    🥰

  • @anandaranawaka655
    @anandaranawaka655 13 วันที่ผ่านมา

    🙏🌺🌺🌺

  • @user-hh9ko5xc7p
    @user-hh9ko5xc7p 13 วันที่ผ่านมา

    Lankawe, pirimi, siyata80k ratata saapayak.harima kanagaui.

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 8 วันที่ผ่านมา +1

    ඕක අයියෙ චන්දෙ ලං වෙනකොට UNP එකටයි ඒකෙන් පිටටයි පනින *ගොන් අලි* සල්ලි අරගෙන දෙපැත්තට පනින්න හදන පාරක් වෙන්න බැරිද? නොපෙනී තියෙන්නෙ එ්කයි... හැබැයි ඔය බෝඩ් එක හදන්න ගිය වියදමෙන් තෙල් නැවක් ගන්න පුළුවන් ඇති... මේක ලංකාව නිසා හිතෙන්නෙ.

  • @jayakodyranjith5046
    @jayakodyranjith5046 12 วันที่ผ่านมา +3

    වැඩිකල් යන්න කලින් ඔය හොරු රැල පන්නල ජාතික ජන බල ආණ්ඩුවකින් ඔය වැඩේ කරන්න වෙන්නේ හොරුන්ගේ කාලේ ඉවරයි 👍

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤b s

  • @gayaniamarsing783
    @gayaniamarsing783 12 วันที่ผ่านมา

    😂😂😂superytema.kiuwe😂😂😂❤

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 13 วันที่ผ่านมา

    🧡🧡🧡🧡🧡🧡

  • @user-et4kg9mv9y
    @user-et4kg9mv9y 13 วันที่ผ่านมา

    Nimal siripala thama nidie balu muna(bandulaya)thama chick path hadanawa

  • @sandunchamara7512
    @sandunchamara7512 12 วันที่ผ่านมา

    Mun lokuwata uthsawa tiyala patan gannawa antimata wenna minussunge salli nikam nasthi karanwa kalakanni

  • @user-ms4tm7cr1u
    @user-ms4tm7cr1u 13 วันที่ผ่านมา

    😮😂😂😂

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 12 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @sandiyakumare4340
    @sandiyakumare4340 13 วันที่ผ่านมา +1

    මහඑකාලට ඔිව තෙරෙන්නෙ නැහැ මාටයා ගහන්න නම්

  • @manjulakumara-zy1tc
    @manjulakumara-zy1tc 12 วันที่ผ่านมา

    බොඩ්එකක ලියලා ඉතල ගහාලා නැ අලින්ට , බන්දුල

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 13 วันที่ผ่านมา +1

    නැ නැන්දා රජයේ සල්ලි නෙමෙයි අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලී උන්ට මොන අමරුවක්ද

  • @OshVK
    @OshVK 12 วันที่ผ่านมา +1

    බේසිකේ බන්දුලගේ ඇබේනිගේ බෝක්කුව, බොරු මාද්‍ය සංදර්ශන පමනි 😂😂😂😂😂

  • @user-sx8kf6cq6q
    @user-sx8kf6cq6q 12 วันที่ผ่านมา

    මෙ මාහා කැලෙ ඉලි කෙරලා ගෙවල් හදාගෙන අලින්ගේ වාසා බුමියෙ දැන් අලි එලෙවන්නෙ හදෙනො

  • @user-bh6wd7me9v
    @user-bh6wd7me9v 13 วันที่ผ่านมา

    🐘🐘🐘🐘🦘👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @chanakajayasundara3372
    @chanakajayasundara3372 13 วันที่ผ่านมา +4

    දැන්ම උමඟ හදන්න බැරිලු, දැනට පාර හදන්න අවශ්‍ය බඩු ගෙනියන්නේ මේ පාරෙන් ,ඒ නිසා ඔතනට එනකම් රෙල්පාර අතුරාගෙන ඇවිත් තමයි උමඟ හදන්නේ, ඒක පැහැදිලිව කියුවා මාධ්‍යවලට.. දැන්ම උමග හදන්න ගත්තොත් ඉදිරියට රේල්පාර හදන්න අවශ්‍ය ද්‍රව්‍ය ගෙනියන වාහන වලට යන්න බෑ

    • @hvsanjaya5067
      @hvsanjaya5067 13 วันที่ผ่านมา

      ඔව් මාත් දැක්ක ඒක ලොකු වැඩක් හිතන තරම් ලේසි නෑ

    • @dileerajapaksha.5532
      @dileerajapaksha.5532 12 วันที่ผ่านมา

      රේල් පාරයි,,57 පාරයි එක ලගින්ම තමයි යන්නේ... ඇයි ඔය අරගෙන යන එකක් 57 පාරෙන් අරන් යන්න බැරිද??????.

    • @nilminifernando5548
      @nilminifernando5548 12 วันที่ผ่านมา

      දවල්ද😊

    • @ashanshalitha9730
      @ashanshalitha9730 8 วันที่ผ่านมา

      ඉතින් ඒ උමග කලින්ම හදන්න තිබ්බනේ ඔය පාලම වගේ 🤣

    • @nilminifernando5548
      @nilminifernando5548 8 วันที่ผ่านมา

      Umege නෙවෙද වැදගත් සතැන්ව ආරක්සා විමයි 🙏❤️

  • @nilminifernando5548
    @nilminifernando5548 12 วันที่ผ่านมา

    😅😅සර් හදල කඩල සමිබෝල හදන්නෙ මාර මොලනේ මෙි රටෙ මන්දබුද්දිකයන්ට තියෙන්නෙ 😅😅😅 මෙතනumege හදල අලින්ව ටෙුිනින් කරයිද මන්ද 😂😂😂 පර සුද්දගෙ ගැට සර් අලන්ට කැබි වගේ රිංගන්න හදයිනෙ 😅😅😅

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 13 วันที่ผ่านมา +2

    කිසිම පිළිවෙලක් නැති වැඩ තමයි කරන්නේ .
    ඒකෙන්,මේකෙන්,අසරණ සතාට තමයි ප්‍රශ්ණ බෝක්කු කටවල් අස්සෙ රිංගල යන්න හදන පාර උගේ නිදහස සීමා වෙලා..🙄..
    උන් දිව්‍ය ලෝක වගේ ගෙවල් හදාගෙන සැප විඳිනව. .

    • @nilminifernando5548
      @nilminifernando5548 12 วันที่ผ่านมา

      මෙි සතැන්ගෙ කැලැ කොල්ල කාලා ඩබල ගෙවපියවි දිවය ලෝකේ පෙනෙයි එදාට 😅😮

    • @umeshrajapaksha8285
      @umeshrajapaksha8285 12 วันที่ผ่านมา

      Ane ban hari deyak dapan ube boru kaiwaru epa

    • @umeshrajapaksha8285
      @umeshrajapaksha8285 12 วันที่ผ่านมา

      Hakka patas

  • @hvsanjaya5067
    @hvsanjaya5067 13 วันที่ผ่านมา

    රේල් පාර හාරල තියන්න බෑ.ලොකු වැඩක් රේල් පාර හදන එක.ලොරි වලින් බඩු අරන් යන්නෙ ඔය පාරෙ.
    ඊට පස්සෙ බඩු අදින කෝච්චි වලින් අදිනව.ඒක මෙහෙම කියන්න පුළුවන් දෙයක් නෙවේ බලන්න ඕන වැඩක් ඒක.

  • @gemunuwijekoon8820
    @gemunuwijekoon8820 12 วันที่ผ่านมา

    අනුරාධ මහත්තයා කවදද අපේ රටේ ජාතික සැලැස්මකට වැඩ කරන්නේ. Npp වත් .....

  • @sheherasilva7118
    @sheherasilva7118 13 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-dl5fs9iq9w
    @user-dl5fs9iq9w 12 วันที่ผ่านมา

    ❤❤❤