@@ShirFdo very true dear how majestic those animal so clean so pure spirit of vengeances, not like othe predators bengal tiger hunt and live all alone and bengal tiger is one of the symbol that show strength stealth and many more things. beautiful creation of mother nature .
There are many examples that people can take from this video. I really appreciate this channel. please add English subtitles if possible because my foreign friends want to understand what is being said in your video ❤
සමාවෙන්න.පුන්චි නිවැරදිකිරේමක් ඔබතුමා කිව්වෙ ව්යාග්රයෙක්ගෙ වේගය පැයට සැතැප්ම 400 ක් කියල
පැස්බරෙක් පැය ට සැතපුම් 40ක් ද ? ව්‍යාඝ්‍රයා ට හයිනා ට වඩා වේගයෙන් දුවන්න ට නො හැකි නො වේ ද? 400 ලොකු වේගයක් !
ස්තූතියි නිවැරදි කිරීමට එය 40 ලෙස නිවැරදි විය යුතුයි ❤❤
Wrong
Ggggg
පව් චංපත් වියාග්‍රයා
මම කැමතිම චැනල් එක....නියමයි...සහෝ.....🖤....මම මේ ජිම් කෝබට්ගේ මිනීකන ව්‍යාග්‍රයෝ...ගැන ලියපු පොත් කියවල තියේ ඒවා මරු..
❤️❤️
ලංකාවේ ප්‍රේමදාස කියලා අලියෙක් හිටියා 60000 ක් තරුණ ජීවිත බිලිගත්තු 🤔
Maalimaawata.jayawewaa
Premadaada.kari.amana.sakkili.goothayaa.ae.premadaasa.aliyage
Mas.kaallakwath.ithiri.une.naa
උගේ අප්පගේ කොටියෙක්.ඕකාව දාන්න ඕනේ අපේ රටේ පාර්ලිමේන්තුවට 😂
ඒ කතාවට සුමති සමිමාන දෙන්නම වටිනව....😅❤
සුමතිනෙමේ බන් ඔස්කා සම්මානය දෙන්න ඔනේ
@@supunchandana9711 😂
@@OshadhaRukshan 😂
එකගයි සන්කෘතිකයි 😂❤
හරිම පැහැදිලියි ඉදිරිපත් කිරීම. 🤝 ගොඩාක් දේවල් දැනගත්තා.
මිනිසා තමයි හදුනාගත නොහැකි සතා...😓💔
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
Jungle Book මතක් උනා😢
ඇග හිරිවැට්ලා ගියා ..උදාරයි..❤❤
ඉන්දියාවට ආදරය කරන්න පටන් ගත්තේ කෙනත් ඇන්ඩර්සන්ගේ මිනී කන ව්‍යාඝ්‍රයෝ ගැන ලියවුනු පොත් කියවලා❤...අදත් ලස්සනයි වීඩියෝ එක...ජය වේවා අයියේ😊😊😊❤
ඔයා අන්තිමට හැමදාම දෙන හොද අදහසට ගරු කරනව. ඕක හිතින් තෙරුම් ගත්තත් ඔයා කින කොට ඩීප්ලි හිතට වදිනව ❤
මේ ලොකේ ඉන්න භයානකම සතා මිනිහා
😑
රුද්ද්රප්රයාග් දිවියා ගැනත් වීඩියෝ එකක් ඕනෙ
Supiri♥️ Woolf kenek gannath oya widihe kathwak thinwa puluwannm eke hoyala eka ganth oya wage lassana wisthrayak kiyannkoo...supiriyak one me wagema...🎉🎉❤❤❤❤
ව්‍යාග්‍රයෝ හරි දරුණුයි වගේ😮
බිළාල පවුලේ නිසා, පූසන් වාගේ හුරතල් කරන්ට ද බැලුවේ ! ටොන් ගණන් බර එකෙක්. ෂැඔලින් පන්සල් වල නම් හදනවා ලු! බෙංගාල කොටියා නැතිනම් ව්‍යාඝ්‍රයා ප්‍රසිද්ධ ව්‍යාඝ්‍රයෙක්.
@@ShirFdoකොටියෙක් ටොන් ගනන් බරයිලු. 😅😅😅
@@ShirFdo ton ganan bara Ali machan. Ape aththamma wage
@@kelumvitharana5040 අත්තම්මා කොච්චර බරයිද😂😂
@@kelumvitharana5040😂 පව් බන් අහක ඉන්න අත්තම්ම😂😂
ලස්සනයි විඩියෝ එක ❤❤❤❤
ඒ උනාට කොටියා පවු මිනිස්සු නිසාම තමයි ඒ සතා එහෙම උනේ 💔
ලංකාවේ ත් හිටියා පූනානි දිවියා 😮
ආ ඔව් මාත් අහලා තියෙනවා
අනේ මේ වගේම වීඩියෝ එකක් ආයෙත් ගේන්න... ❤❤❤
Supiri❤.digatama me vage parana katha oniiiiiiiiii❤😊❤😊❤
❤️❤️❤️
මිනිසා තමයි නියමම යක්ෂයා
😢😢🐯🐯
මෙ දවස් වල කමෙන්ට් එකක් වත් දන්න බැ මොලකරයො ❤ වැඩ වැඩි 😢😢😢
Same here ❤️
කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ කියලා පොතක් තියෙනවා. ඉන්දියාවෙ මිනී කන ව්‍යාඝ්‍රයෝ ගැන. ඒ පොතෙත් මෙයා ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඒක කියවනකොට ඇග හිරිවැටෙනවා.
❤❤❤❤❤
Bengal Tiger is my favourite animal 🐅🐅🔥🔥
Its a beautiful , heavy, ferocious and untamed wild beast ! Is it so ?
❤️🐅
@@ShirFdo very true dear how majestic those animal so clean so pure spirit of vengeances, not like othe predators bengal tiger hunt and live all alone and bengal tiger is one of the symbol that show strength stealth and many more things. beautiful creation of mother nature .
ඉන්දියාවේම හිටපු Gunga bengal tiger ගැනත් කරන්නකෝ
@@rushand8003 ..ඔය කියන කොටි ඉන්නෙ දඹදිව ඉන්දියාවේ බුදුන් උපන් දේශයේ ..පාලි ත්‍රිපිටකයෙ තියෙනවා බුදුන් දවස දඹදිව ඉන්දියාවේ බණ ඇසීමට ආපු සැදැහැවතුන් පවා බෙංගාල කොටියා හෙවත් වයාගයන්ගෙ ගොදුරක් වූ බව
මම 1 st මාමද අයියා ද දන්නෙ නෑ පොඩි ඉල්ලීමක් පුළුවන් නම් මට Mopogos lion blood brothers ලා ගැන video එකක් දෙන්න පුළුවන් ද please ❤😢
බැ
@@Wolfboy333 දැන් උබෙන් ද ඇහුවෙ මම
එක මරු අදහස❤
@@PANDAGAMING-287 අවදානේ ඉල්ලන්නේ ඌ😂💔
Honda therimak brother
Mapogo coalition එක ගැන එකකුත් ගේන්න❤️
පවි,එයාට වෙච්චි අසාධාරණය කවිරැත් කතාකරන්නෑ ,😢
නියම යක්ෂයෝ තමයි මිනිස්සු. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතිව දඩයම් කරනවා.
Sir Jim Corbet , A Great man who saved thousands of the lives of tigers at that time ❤
ජිම් කෝබට්ගේ කතා පොත් තුල අපිව ඔහු සැබවින්ම දඩයමේ අරන් ගියා.ඒ අපේ යෞවනය නමුත් දැන් දරුවන්ගේ යෞවනය ?😢
රුද්රප්රයාගයාග් ව්යාග්රයා තමා දරුනුම කෙනා දන්න විදියට. ජිම් කෝර්බට්ගෙ පොතේ විදියට
මෙච්චර කන කල් ගනන් කරපු කෙනා ගැන මම ගොඩක් හිතුවා....
ow ban man ara dara kada kada idapu eka vunanam laga thiyena mannen gahanava
Wow wow 😃 I like this videos
ඇත්තටම මේක මගේ අදහස නම් ඒ සතා එයාගෙ පුරුදු දඩයම කරන්නේ . එයාව මරන්න මිනිස්සුන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ . එහෙම නම් මිනිස්සු විසින් මාලුන් හා වෙනත් සතුන් කොපමණ මරණයට පත් කරනවද . එහෙම නම් ඒ මිනිස්සුන්ටත් වෙඩිතබා මරා දැමිය යුතුයි . මිනිස්සුන්ට පමණක් මොකක්ද තියෙන විශේෂත්වය. මිනිස්සු ලක්ෂයකට වඩා ස්වභාවධර්මයට මේ සතාව වටිනවා . වීඩියෝ එක ගොඩක් වටිනවා . හැබැයි ඒ සතාව මරපු එක සධාරණීයකරනය කරන්න එපා . මොකද ඒකට ඔබට හෝ මට කිසිම අයිතියක් නැහැ . මොකද මිනිස්සු මිසක් ඒ සතුන් නෙවෙයි ලේ පිපාසිත යක්කු.
සිරා කතාව, මමනම් ආසයි මිනිස්සු වදවෙලා යනවට
හොඳ ට ම වැටහෙන විදිය ට; ඔයා ට මොංගල් ! ඔය කතාව සිදු වුන යුගයේ බිහාර් වැනි ප්‍රාන්තය ක බැටළු රැළක් සහ බල්ලන් කීප දෙනෙකු; රැය ට ගිනි මැලයක් සමඟ විදිලි පන්දම ක් අසා ත් නැති ව මහා වනාන්තර වල නිතර නිතර තාවකාලික කූඩාරම ක ගත කරන එඬේරකු වී බලන්න. නැතිනම් එය ට අසල් ගම ක සාමාන්‍ය ගැමියකු වී බලන්න. හැම මොහොතක ම මරණ බයෙන් ජීවත් වීම ට ඔබ කැමැති ද , මේ සුවිශේෂ සතා නො මරා ?
ව්යාග්රයා මිනිස්සුන්ව මරනවනම් මිනිස්සුන්ටත් අයිතියක් තියෙනවා ඒ සතාව මරන්න එතන අසාධාරණයක් නෑ.ව්යග්රයටත් පූර්ණ නිදහස තියෙනවා තමන්ගේ ආරක්ෂාව සලස ගන්න.
@@ShirFdo ඒ මරණ බිය අසරණ කම සෑම සතෙකුටම දැනෙනවා. ඇයි මිනිසාට විතරද වේදනාව දැනෙන්නේ. මසුන් දඩයම් කරද්දී ඒ සතුන්ට ඔය වේදනාවම දැනෙනවා. මස් පිනිස මොනතරම් සතුන් මිනිස්සු වෙච්ච අපි කොච්චර මරණවද . මේ සතා මිනිස්සු මැරුව නිසා මැරුව නම් එහෙම නම් දීවරයින් මසුන් මරණව, මස් පිනිස මිනිස්සු සතුන් කොච්චර මරණවද එහෙනම් ඒ මිනිස්සුන්ටත් වෙඩිතබා මරා දැමිය යුතුයි . මේ ටික තේරුම් ගන්න පුළුවන් ස්වභාවධර්මයට හිතැති මිනිසකුට මිසක් මිනිස්සු කියාගන්න තිරිසනුන්ට නොවේ. ඉතින් මොංගල් ඔයාටද මටද. දෙමාපියන් මොංගල් උනහම ඔහොම වෙනවා. මොකද ගහට කොලට සතා සීපාවට පරිසරයට ආදරේ කරන දරුවකු ලෝකයට දායාද කරන්න පුළුවන් හොඳ සුජාත ගති ඇති දෙමාපියන්ට පමණයි . එහෙම නොවුනම ඔබ වැනි අඳබාලයින් සමාජ ගතවීම පුදුමයක් නොවේ. සතුන්ට වෙනම සැලකිල්ලක් හා මිනිස්සුන්ට වෙනම සැලකිල්ලක් න්‍යාය ඔබ කොහෙන්ද ඉගෙන ගත්තේ .
@@mrblackbeardofficial ඔබට එහෙම හිතෙනවා කියන්නෙම ඔබ තුල උතුම් මිනිසෙකු සිටිනවා.
නියමයි❤❤❤😂😂👍 😊😊
"Man eaters of kumaon" one of my favourite novels that made me read twice.respect to you Jim Cobert
❤️
ඒ story එක නියමයි.🤗
මේ සතා ප්රභාකරන් වෙන්න බැරිද, යලි ඉපදිලා මිනිස්සුන්ගෙන් පලි ගන්න 🙄
මේ සතා ගෙන් කරදර ඇති වන කාලෙදි ප්රභාකරන් ගෙ මීමුත්තා දණ බඩ ගානවා ඇති!
මටත් ඕකම හිතුනා 😮
@@ShirFdo මී මුත්තගෙ මුනුබුරා වෙලා තමා ප්‍රභා ඉපදිලා තියෙන්නෙ
@@waruna35 මේ තරම් විස්තර දන්නේ ප්‍රභා ගේ ළඟ නෑයකු වත් ද ?
@@ShirFdo 🙄🙄🙄🙄
Nice video ❤
Gammak thama
There are many examples that people can take from this video. I really appreciate this channel. please add English subtitles if possible because my foreign friends want to understand what is being said in your video ❤
I will bro. Even I had that idea.
Ima bit busy these days I’ll update the subs don’t worry ❤️
@@sinhalapedia Thank you .
Ane pavu ithin eya sadaranava jivath vela thiyenava minissumane eyav kopa karala thiyenme.
ඌ ට පවු කියන්න ට බැහැ! මිනිසුන් ආරක්ෂා වුනේ, ගිනිමැල, බල්ලන් වැනි විධි වලින්. විදිලි පන්දම පවා නො තිබුන ඉතා දුෂ්කර කාලෙක සිදු වුන සැබෑ සිදුවීම්. මිනිස්සු දෙදෙනකු ගමනක් යන විට පිටු පසින් යන අය ව ඩැහැගෙන ගොස් ඇති බව ඉදිරියෙන් යන්නා දැනැ ගන්නේ බොහෝ පමාවකිනි. කිසිදු හඬක් නො නැඟෙන සේ ඩැහැ ගෙන යාම විමතිය දනවන්නකි.
Rudraprayag leopard ගැනත් video එකක් ඕනේ
Good job brother..💚හැබැයි කොටියා කියන වචනෙ මේ සතාට පාවිච්චි කරන්න එපා..මේ ඉන්නෙ ව්‍යාඝ්‍රයා..
Tiger - ව්‍යාඝ්‍රයා 🐅
Leopard - කොටියා 🐆
බංගලාදේශයේ කවුතුකාගරයේ පුළුන් පුරවා ප්‍රදර්ශනයට තබා තිබෙන විසාල ව්යාග්රයා මෙයා නොවේද?
Nice vedeo. ❤
ඇත්තටම මිනිස්සු විතර ද ජීවත් වෙන්න ඕනෙ😢😢😢😢😢
පව්😢😢😢😢
Man from taured gana video ekak dnnako
1st me ❤🎉
Film revewe ekk onaa
Mapogo lions gna vedio ekk ona❤
❤️❤️
Nice video
Super
රුද්රප්රයාගයේ මිනී කන කොටියා!
මතක හැටියට R.L.SPITLකතුවරයා
Barbery lion ගැන video එකක් කරන්න පුලුවන්ද?
ඇයි ගැණු 'සත්තු` මෙච්චර සැර 😂 ඇයි පිරිමි ´ සත්තු` අහිංසක 👻 උත්තෙරෙ ඔනෙ ..
😂😂
එක තමා 😂
පව්....
Ane kochchara lassana
Marakatha manikkada e.💔💔💔
මිනුෂ්යා දාගෙන ඉන්නවා යුද්ධ නීතියක් නිරායුධ පුද්ගලයන් එක්ක ආයුධ සහිතව යුද්ධ කරන්නේ නෑ කියලා නමුත් මිනිස්සු නිරායුධ තිරිසන් සතුන්ට ආයුධ වලින් මරාදානවා 😢
Minissunta kisima ayithiyak nae
Mehema ahinsaka sathunwa maranna...
Kisima ayithiyak nae.
Suddo indiyawae viyagrayan 40000k maruwanum..
Niyama thirisunnu kavuda....???????😢😢😢😢😢😢😢😢😢
මෙතන වැරැද්ද මිනිස්සු අතේ.කොටියාට වෙඩි තියලා ඌට වෙරයක් ඇති කරලා තියෙන්නෙ මිනිස්සුමයි
අම්මෝ😮 ඇගත් හිරි වැටුනා
Soviet deshaya gana video ekak gennako
Real worrier 🐅🐯
'Laughing buddha ' ගැන ඕනි 😫❤
LMG එකක් වගේ තිබුනනම් එකෙන්ම ඩවුන් 😂😂😂😂
E kale RPG th තිබුනා 😋
ආයුධ තිබ්බ පලියට සෙල්ලම් දාන්න බැ
සුද්දෝ ආවේ නැත්තම් ඉන්දියාවේ උන් මැරෙන්නේ කොටි කාලා 😂😂😂😂
@@sihanvideo1814 dang brh😂😂
😂😂
සිරා කතාව😂
@@sihanvideo1814 😂😂
අදටත් ඉන්දියාවේ සමහර ගම්මානවලට ව්යඝයන්ගෙන් තර්ජන තියෙනවා.
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ😢😢😢
කොටියා කියන වචනය වැරදී. කොටියා කියන්නෙ ලංකාවේ දිවියාට.panthera pardus kotiya ශ්‍රී ලංකා දිවියා. Tiger =ව්යාග්රයා.
ඔවු ගොඩක් අය ඒක දන්නෙ නෑ
ප්රභාකරන් තමයි මේක වරද්දලා තියෙන්නේ😂
Nh bn varadi panthera pardus kottiya kiyna science name eka thibbata eya diviyek bengali vayagraya kiyanne tiger kitiyata science name eka daganna dila thiyenne api avrudu ganak kottiya kiyana vachana diviyata pavichchu karapu nisa misak eya kotiyek neme
@Dumiyadewvije ආයෙත් හිතලා බලන්න 😊
කොටියා කියන්නෙ ලංකාවේ ලංකාව ට ආවේණික දිවියන් වර්ගයට කියලා මම කියන්නෙ.
Tiger කියන්නෙ ව්‍යාඝ්‍රයාට,tiger කියන්නෙ කොටියා නෙවෙයි .
ජිම් කෝබට්ගෙ පොත් ටික කියවන්න❤❤❤
කැලෑ සත්තු මරණ එක අනිවාර්යයෙන් තහනම් කරන්න ඕනෙ
පව් ඒ කොටියා 😥
මට නම් තෙරෙන්නැ මිනිස්සුන්ගෙ ජිවිත විතරක් වටින්නෙ කොහොමද කියලා සත්තු උනත් එත් ජිවිතයක්:3
Bro oya ara kalin dala thiyena video eke(surathaleta niwase athi karanna puluwn amuthu sathun) tiger patawnge price eka kiynne nane..oyata puluwnda kiynna kochchara withara wenwd kiyala samanyen
මිනී කන කොටියා. කියන පොත මතක් උනා....
Aiye tree bear gena explain karannako pls
පව් 😢
ජිම් කෝබට් ගේ රුද්රපයාගේ මිනීකන දිවියා..
♥️♥️♥️
ව්යාඝ්රයගෙ 64kmh/40mph
සිංහය80kmh/50mph
චීටා120kmh/75mph Top speed
ඔය කතාව ඉන්දියාවේ මිනී කන කොටි ගැන පොතක තිබ්බා🎉
Mapogo lion team ek gan video ekk ona ayyeeee❤
මිනිස්සු ඩැගැගෙන යන්න පුළුවන් මීනී කන දැවැන්ත බලල් කොටි ඉන්නෙ දඹදිව ඉන්දියාවේ බුදුන් උපන් දේශයේ ...
ලංකාවේ කොහෙවත් මේ දකින මීනී කන දැවැන්ත බලල් කොටි නෑ..ලංකාවේ ඉන්නෙ පූසා වගේ කුඩා ශරීරයක් තියෙන දිවියන් විශේෂයක්..
LOKU MEEHARAK MIRIGAMA INNAWA
Uba dnna pcac ne punani leopard gena hoyla blpn. Uba diviyo dkla nttm Horton plains walata plyn. Athlokta Uba daki puss size diviyo 😂
සුපර්
මම පාසල් අවධියේ කියවූ පොතක් මතකයි රුද්‍ර ප්රයාග්හි මීනීකන කොටියා නමින් පලවී තිබුනා. එහි කොටියා සැරි සැරූ ප්‍රදේශ ලෙස කේදරනාත් බදිරිනාත් වැනි නම් තිබුනා මතකයි. ජිම් කෝබට් එම සතා මරා දැමූ අයුරු සදහන්ව තිබුනා. ඒ හැර කුමා ඕම්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ නමින් පොතක් තිබුනා. මෙම ඉදිරිපත් කිරීම් වලින් අතීත මතකයන් අවධිවෙනවා. ස්තුතියි.
චෞගාර්හි ව්‍යාඝ්‍රයා ගැනත් කියන්න !
මිනිස්සු හිතන්නේ මේ වගෙ සත්තු සබාවදර්මය විනශ කරනවා කියලා.මටන ම් හිතෙන්නේ ඔයවගේ මිනිස්සුන්ට හෙන ගගන්න ඕනේ
Ammoooo😮😢
අයියේ විඩියෝ හදන්න විඩියෝ හොයා ගන්නේ කොහොමද
මිනිසා ම තමා සෑම දේකටම මුල වෙන්නේ වචනෙකට පුලුවන්මිි මිනියක් මරන්ඩ තව මොන කතාද..respect tiger
ජිම් කොබට් ගෙ චම්පාවත් හි මිනීකන කොටියා පොත බැලුවා නම් මේක තියෙනවා .
Sathan mapogo lion gen vedio ekk dnn
Mapogo Lions ලා ගැනත් වැඩසටහනක් ගේන්න.
මිනිස්සු 436කට වඩා මරපු තනි වෙඩි පහර.... 😢
මොන සතෙක් උනත් මට වෙඩි තියන හරියේ ගොදුරක් දුක හිතුනා 😢😢😢
මෙම කතාව ඇති පොතක් මා ළඟ අද ට ත් තියනවා ! " රුද්රාප්රයාග් හි මිනී කන කොටියා" එහි නම යි . ජිම් කෝබට් දඩයක්කරු යි. විදිලි පන්දම් පවා නො තිබුන යුගය ක; ඒක්ෂනාලෝක බුබුළක දැවී යන නිමේෂයේ දී එක ම වෙඩි පහරින් මෙම සතා මරා දැමූ බව යි, මතක !
❤️❤️
ඒ දිවියගෙ කතාව වෙන කතාවක් මේ වෙන කතාවක්.
@@sinhalapediaරුද්‍රප්‍රයාග් දිවියා ගැනත් වීඩීයෝ එකක් ඕනෙ ❤
කුමා ඕන්හි මිනී කන ව්යාග්රයො පොතේ කතාවක්...
😮❤
අපෙ ගෙදරත් කොටි දත් දෙකක් පට්ට පරන එකක් අවුරුදු 200-300ක් ඇති 😢