රස වෑහෙන අල දෝසි ❤ Ala Dosi - Potato Toffee by Chammi Imalka
ฝัง
- เผยแพร่เมื่อ 26 มี.ค. 2019
- Ala Dosi - Potato Toffee රස වෑහෙන අල දෝසි
හයිය වෙන්නෙ නැතිව, ගල් වෙන්නෙ නැතිව රසම රස අල ටොෆී නිවරදිවම ගෙදරදීම හදන්න හරිම ලේසියි...
අවශ්‍ය ද්‍රව්‍ය
01. තම්බා ගත් අර්ථාපල් අල ග්‍රෑ 500
02. සීනි ග්‍රෑ 650-700
03. වතුර මි ලි 60 (කෝප්ප 1/4)
04. එන්සාල්,කරාබුනැටි,කුරුදුපොතු කුඩු තේහැදි 1/2
05. වැනිලා තේහැදි 1
06. බටර් හෝ මාගරින් මේසහැදි 1
07. ලුනු තේහැදි 1/8
08. කහ පාට ෆුඩ් කලරින්
Potato Toffee
Ingredients
01). 500g of boiled Potatoes
02). 650-700g of Sugar
03). 60 ml of Water (1/4 a Cup)
04). 1/2 a Tsp of Cardamom, Cloves and Cinamon Powder
05). 1 Tsp of Vanilla
06). 1 Tbsp of Butter or Margarine
07). 1/8 Tsp of Salt
08). Yellow Food Coloring
links
kiri toffee
pol toffee
ala kiri toffee
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
………………………………………………
Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
/ chammiimalka - แนวปฏิบัติและการใช้ชีวิต
බොහොම ස්තූතියි.ගොඩක් වටින video එකක්.
Math hadanawa thanks akka recipe ekata
Akkee ada mm ala dosi,ala chips,chiken dewal 3ma haduwa.godak rasai.okkoma hodata hri giya.thanks akke...ඔයාට නීරෝගීමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!...
Thank you!
Nice teaching.thank you.
Tnx akky godak adarei budusaranai
Thank you dear.
My mother's favourite. She use a 500 potatoes 500 sugar and some dried coconut.I use 550 grams or 600 grams of sugar. Thank you for your presentation.
You are welcome Aunty...😊👍
Thanks God bless you always
oya kiyala dena widiyata ona kamak hadaganna lesi akki.budusaranai akki oyata.thawa thawa kama jathi hadanna ....🌹🌸🌸🌸
Butter nathuwa corn 🌽 oil hodha nadda butter wage uku eka
Please kiyannako ala walata wada sini wediyen demmamada hai wenne plese mekata riplai ekak ewanna
ane man 3parak heduwa hai wenne mata epawuna ei ehema hai wennette
Thanks.....
Akke mewata batar dannama oneda.
හරීම රසයි
මමත් හැදුවා හරිම රසයි👍👍😊😊
Thanks chammi good ...👍
You are welcome dear 😊
Thank you 🌸
You are welcome dear 😊
Godak ස්තුතිය ඔයාට vidiyowakine දැනුවත් කළාට ❤️❤️❤️❤️🙏🙏🙏
හදලා බලන්න dear 😊
Bathla maiykka ganna barida
බොහොම ස්තුතියි
ස්තුතියි ඔයාටත් 😊
Ada mn mewa hdwa gdaak rasai thank you for your recipe
ගොඩාක් සතුටුයි 👍😊😊
👍
Mn ada ala dosi haduwa.kapanna bane soft wady. Alenwa wagene.ay ee😭😭
😘
Akki meka podi pramanayak hadanawanam සීනි 250g kin wage kohomada ganna ona anith ingrediants pramanawal kiyala kiyanawada
Me pramana walin 1/2 ganna...hema dema 1/2 begin ganna...😊
Mamath bala bala hitiye , oya ala dosi hadana dawasa ...onna ithin hari. Samaharu pol ahurak danawa. Tika dawasak thiyanna beha. .puss bedenawa .me kramaya hodai. ..
Thank you oyata. ..thawa thawath rasa kema hadala pennanna. Apitath hadala balanna.
මේක නම් ගොඩාක් දවස් තියා ගන්න පුලුවන් ...හදලා බලන්න dear...😊👍
අමමෝ කටෙි දියවෙන ඇති නේද 👍👌🙏ස්තුතියි
ඔව්, ගොඩාක් රසයි ...😊
Thanks mam
You are welcome dear 😊
ලස්සනයි 👍🌷රසට ඇති
ස්තුතියි 😊
Akke meka kiri rasata hadamuda api....ara pol toffee wage
මං අලදෝසී කාලම නෑ. අල දෝසී වලට සීනි හයසිය හැත්තෑවට අල කොච්චර ගන්නවද.
Batar danne nathuwa barida akke Hadann
Niyamai
ස්තුතියි 😊
niyamai
ස්තුතියි 😊
👌
ස්තුතියි 😊
👌👌👌
Thank you 😊
thank you so much akka 😍good bless you and family 😍
You are welcome nangii ...budusaranai oyalatath 😊
අදනම් අනිවාර්යයෙන් හදනවමයි ස්තුති අක්කියෝ කියලා දුන්නට
හදලා රස කියන්න 😊
@@ChammiImalka man heduwa harima hodatama tibuna harima rasai oyata godak stuti
ගොඩාක් සතුටුයි නංගී 😊
ane mama haduwa mascut wage awane.dan akata moko karanne.akke akata thawa thambapu ala tikak dannada.athakota hari yavida
Digatama adu gindare hedi ganna...rawmata bolayak wage kerakila awama thuni karala tikak hai unama keli kapa ganna😊
Super sis
Thank you dear 😊
නියමයි
ස්තුතියි😊
Thanks akka .mam asama kemak. Eth hadanna danne netuwa hitiye
Hadala balanna malli...😊
Mama haduwa eth godak haiyai wage eka prashnayak nadda?
Akke mata ala kilo dekakin withara hadanna uwamana pramanayan kiyanna.ehema godak hadanna barida
oya Mulinma hadanawa nam me pramana walin hadala balanna ...ita passe me pramanama kiipa gunayak wedi karala hadanna puluwan 😊
Ane akke dosi setwenne nane e ai
Oye kiyala denawa nanga harima phadili ashi ahn inna man goodk ashwen balnawa hebi heduwenam neha lan kawata giyama hadnwa b s oyeta nango
ස්තුතියි අක්කේ ..හදලා රස කියන්න මටත් ...බුදුසරණයි ඔයාට 😊
Tnc akki paneeee bs dp adareiiiiiiii ආදරෙයි 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
👍👍👍👍
Thank you dear 😊
Hari giye na ne nande diya una ne
Good
Thank you 😊
Akki wthura noda inna baida smhra aya pol kiri ehemth dnwne ewa awshyma na neda
පුලුවන් ..ඒවා නැතිව හදන්න පුලුවන් 😊
Ane akki ඉඟුරු dosi hadana vedio ekaka mata link eka danako
Mama tama video demme ne nangii ...ikmaninma daannam 😊
Thank you chammi. Oyage resipe yata thama mata hariyatama hadaganna puluwan une.man kalin haduwata hari giya nee....
ගොඩාක් සතුටුයි dear ...😊
Mn mewa hadanne milkmaid dala. Eth mehemth hodi neda. Ai kellak kadala pennuwe nethte. Awruddata mehema hadanna one 😲 😲
E video eka kalin demma dear...ah oww, kadala pennanna amataka wela😃
@@ChammiImalka ok, ok. Kamk ne darling
mama hadala teyanawa. ata mama butter dala hadala naha. HODATA awita teyanawa mata
Ok dear...😊
mama danmama hadala balamnam halala kannam asai dakidde
Hadala rasa kiyanna matath 😊
Milkmaid walin hadhana hatith daanna akkiyo
Mama ala kiri toffee video eka daala tiyenawa nangii ...mage nama ekka search karanna😊
@@ChammiImalka ok dr.mn balannm.thnk u❤
Ane mage ala dosi eka hodata set une nane.
මේ රෙසිපි එකද?😊
වතුර වෙනුවට කිරි දැම්මට කමක් නැද්ද
great.allways delicious food.tnx.
Thank you 😊
Ane akke man heduwa hai une nene
බටර් වේනුවට තේල් දන්න පුලුවන්ද...
මම හැදුවා මෙලකට තියෙනවා දොදොල් වගේ ඇයි ඒ
me akkiyoooo ala dosi walata gee oil dammoth rasa wenas weida
Ow nangii , rasa suwada wenas wewi...😊
chammi akkiyo thanks oyata man eka hadanawa ada oya kiyala dunna widihata
අක්කෙ කලරින් දාන්නම.ඕනි ද
😍😍😍😛😋😋😋😙😙😙
Thank you dear 😊
Akki oya dana coluring eke wargaya mokakda??
Brand eka Americolor ...meka gel food coloring ekak...😊
@@ChammiImalka
Thank you akkiyoo....😍😍
අල දෝසි වලට බටර් ඕනමද
Rasama rasaiiii
ස්තුතියි ඔයාට 😊
Akkata rasat kaama hadanna shaktgiya labenna kiyal vishkranva
Thank you nangiyoo ...😊
Class kranvada akka
Ne nangii ...me mage hobby eka😊
Akka ala thambanakota lunu danna da epada
එපා, ඔන නෑ නංගී 😊
නිමෙනකන් නම් බලන්න ඉන්න බ අක්කේ. කැලි කපපු ගමන් කන්න තමයි හිතෙන්නේ😜
ඔව්, ඒකනම් ඇත්ත😃
Nande hari giye na jam wage😢
Thanks sudu akkiyooo......❤❤❤❤❤❤❤❤❤❤❤❤
You are welcome nangii 😊
Dolpin kotthu hadannako chammi
E monada...😃😃wistara karanna...ethakota hadanna puluwan wei...😊
Parata tika hathe lokuvata podi karala hodi godak thala kottu rotti vage hadanawa Kaden illanna dolphin kottu kiyala rasata thiyanava e vagema cheese kottu ,pittu kottu hadanna
Ala dosi haiwenneene akke
තව ලිපේ තියෙන්න ඕන😊
polkiri dAnnedda
Akki samanyen welawa kochchara yanawada? Man haduwa habay hayya une nahane.. ane manda ay kiyala.. habay haduwe nm oya me video eka danna kalin... man pol damma... eka da danne na... man me vidiyata danne nane... aye haduwoth me vidiyata hari yay neda😵
Me widiyata hadanna nangii ...aduma gindare hadanna...etakota weradenne ne...hodata bolayak wage kerakila ena thuruma hedi ganna...etakota hariyatama enawa😊
Thanku akki.. hadala balannamko 😘😘😘😘😘😘😘😘
අල 500 වෙනම කිරලා ගන්නද සිනි 500 ගන්නද දෙකම එකම සමානටමගන්න පුළුවන් ද
සීනි ටිකක් වැඩි වෙන්න ඕන😊
👍👏👏👍⭐🌟⭐🌟👍💗💚
Thank you dear 😊
Shoi enne rata oyawa hoyan anna hithanawa mewa kanna
😃😃
Thank you . 👍👍
ඔනේ නම් අල පොඩි කරන කමන් අල කැලි දෙක තුනක් කන්නත් පුලුවන් නේද 😂😂
ඔව්, ඒත් ප්‍රමාණය හරියටම ඕන ...😃😃
@@ChammiImalka මම විහිලුවක් කලේ ..
ඔව් ඔව්...😊👍
සුද්දී ඇයි වතුර දැම්මේ අල වල වතුර ගතිය තියෙනවානේ 🤷🤷
බුදු සරනයි මැනික 😍😘😘😘😘
වතුර දාලා හදන්න නංගී ...වැරදෙන්නෙම නෑ...බුදුසරණයි ඔයාටත් 😊
නියමයි.😂
ස්තුතියි ඔයාට 😊
Seetha Ranjani you happy o
W
මේකට පොල් කිරි දන්නැද්ද
ෂා.නියමයිනෙ.අපේ.අමිම.යු.ටියුබි.එකෙත්.අනිවාර්යයෙන්ම.අල.දෝසි.හදයි.ෂුවර්.
ස්තුතියි ඔයාට 😊
Dawas kiyak theygna puluwnda
සතියක් වගේ😊
@@ChammiImalka thanku
Suwada kudu kiynne mnwada
Mn haduva alena gathiyak avith kapagannath bari una,,ay e,
ලිපේ තියලා වැඩියි නැත්නම් වැඩි ගින්දරෙ හදලා නිසා වෙන්න පුලුවන් 😊
@@ChammiImalka එක ආයෙ හදාගන්න මොකක්ද කරන්න ඔන?
Colouring onimd akki😍
නෑ..අත්‍යවශ්‍ය නෑ 😊
@@ChammiImalka
Thnx akki😍😘
Ala 500 sugar 500 k madida sina walata kemathi ne
එතකොට චුට්ටක් සීනි රස අඩුයි...ඒත්, හදන්න පුලුවන් 😊
මම දෙපාරක් හැදුවා හයි වෙන්නේ නැහැ නේ .
Matat ehema wuna.e seeni madi.wunama
I just made it...eth hariyata set une nane..what can I do????plz reply..😢😢😢😢
Tawa lipe tiyenna ona eti nangii ...bolayak wage kerakila enna ona...tawa chuttak lipe tiyala ganna😊
Thanks akki..will try..😘😘
You are welcome dear ...good luck 😊
හොදයි
ස්තුතියි 😊
Dosi tika tunihi karanna ganna handata kiyana nama mokadda akke..
Spatula (ස්පැචුල )😊
සිලිකන් ස්පැචුල 😊
Oya sook ane
ස්තුතියි ඔයාට 😊
Haduwa eth ewa hayya nane harima amuthui
tawa lipe tiyanna ona eti dear...aduma gindare hadanna ona😊
අල අල නේහ් අපේ චම්මි අක්කා හැදුවොත් #පිලිවෙලයි ඉතින් අක්කා ඇටෑකර් කෙනෙක් ඉන්නවා ඔයාට යූටියුබ් එකේ දෙන්නද ගේමක් ඉතින් හී😂😂😂
සුපුරුදු කෙනාද?.. ගැහැනු කෙනෙකුට තියෙන්න ඕන ලැජ්ජාව බය නැති උනාම ඔහොම තමයි...අනුකම්පා කරමු...😊
@@ChammiImalka අනුකම්පාව සමහර වෙලාවට බූමි කමපාව වෙනවා නේ අක්කෝ මට හොදට කෙල විලා තියනවා අනුන් ගැන හිතන්න ගිහින් හී😂😂😂 කමක් නෑ අක්කාගේ කැමැත්තනේ
@@sumudusanjaya3936 😂👍👍
අලදොසි හයි වෙන්නෙ නැනෙ..ඇලෙනවා..ඒකට මොකද කරන්නෙ
එකනේ මමත් හැදුවා අැලේනවා සවුවගේ කැවා😂😂😂😂😂
Dolphin kottu kiyanne paratta tika hathe lokuvata podi karala hodi godak thala kottu rotti vage hadanawa Kaden illanna dolphin kottu kiyala rasata thiyanava e vagema cheese kottu and,pittu kottu hadanna
Ah, godamba roti wenuwata parata daana eka neda?😊.