illawi Me Dasa (ඉල්ලාවී මේ දෑසම) | Group Song | Dream Star Season 11 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2023
  • illawi Me Dasa (ඉල්ලාවී මේ දෑසම) | Group Song | Dream Star Season 11 | TV Derana
    Dream Star Season 11 Top 42 ( Team 06 )
    Contesters : Pasindu Hatharasinghe, Nadee Sri Kavindya, Hirusha Fernando, Senuri Ishangi, Angelo Gamage, Nishadi Subasinghe, Krishan Kaumada
    To vote download the Dflix app ��:
    Playstore ��: play.google.com/store/apps/de...
    id=lk.rumex.deranareality&hl=en&gl=US
    Appstore ��: apps.apple.com/us/app/dflix/i...
    Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka. From season one to nine, the winner was elected by the SMS votes cast by the people and the program wasn't live, since season ten, the program has been turned into a live reality program, the winner is elected by the majority of people votes cast through the online.
    Judges : Keerthi Pasquel, Samitha Mudunkotuwa, Nadeeka Guruge, Indrachapa Liyanage
    Hosted by : Raveen Kanishka
    Subscribe Our channel for more ��:
    / @dreamstaroffcial
    #dds #dreamstar #dreamstarseason11 #singing #falanandreajanson #raveenkanishka #nadeekaguruge #keerthipasquel #samithamudunkotuwa #ashanthidealwis #TVDerana #DeranaLK #dreamstarseason11
  • เพลง

ความคิดเห็น • 414

  • @kavindutharaka2628
    @kavindutharaka2628 ปีที่แล้ว +186

    අන්තිමටම කියන couple එකේ voice දෙක❤🥺

  • @bhagyaranasinghe2887
    @bhagyaranasinghe2887 ปีที่แล้ว +95

    මගෙ යාලුවගෙ පුතා හිරුශ.පුතේ ඔයා මාරම ලස්සනට සින්ග් කරනවා.ඇත්තටම ගොඩක් සතුටුයි පුතේ.ලොකු ගමනක් යන්න ලැබෙන්න කියලා මුලු හදවතින්ම ආදරෙන් සුභ පතනවා පුතේ❤️❤️😘

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 8 หลายเดือนก่อน +37

    හිරුෂ.... ❤❤❤❤❤❤❤❤ පරිස්සම් කරගන්න . ඔයාට දෙවියන් දුන්නු ඒ හඩ.... ඇස්වහක් නම් වදින්න එපා..🙏

  • @vihangathennakoon151
    @vihangathennakoon151 ปีที่แล้ว +296

    grp songs වලින් වැඩියෙන්ම ආස වුනේ මේකට . මාර ලස්සන voice ටිකක් 🔥😍❤️

    • @niranjalaranasinghe4776
      @niranjalaranasinghe4776 ปีที่แล้ว +1

      hmm

    • @maduranaberathna4113
      @maduranaberathna4113 ปีที่แล้ว +1

      Aththatama mekanm marama lassanai❤

    • @Mihiran_x
      @Mihiran_x 3 หลายเดือนก่อน

      කැන්දා ගෙනා grp එකත් එක්ක කියන එක අහලා බලන්නකො ආසහිතෙයි❤

  • @pasindusenarath2356
    @pasindusenarath2356 ปีที่แล้ว +268

    අන්තිම දෙන්නගෙ කටහඩ මරු කොල්ලගෙ නම් පිස්සුවක්❤

    • @ushniiusha1237
      @ushniiusha1237 ปีที่แล้ว +4

      ❤❤❤❤❤❤❤💯💯💯

    • @chesmitharushika9018
      @chesmitharushika9018 ปีที่แล้ว +4

      Anehhh owwwwww😭😭😭😭😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @k.sananda3164
      @k.sananda3164 ปีที่แล้ว +3

      💯🥺♥️

    • @shashikarunathilaka2954
      @shashikarunathilaka2954 ปีที่แล้ว +3

      Ou a antima couple ake voice mara pssnai

    • @sajinimadushani
      @sajinimadushani 7 หลายเดือนก่อน

      ❤❤

  • @erick123728
    @erick123728 11 หลายเดือนก่อน +38

    Hirusha Amazing voice ❤

  • @Heshanikella2222
    @Heshanikella2222 ปีที่แล้ว +73

    මුල්ම දෙන්නනම් සුපිරි.💖👍

  • @sanjanadias8005
    @sanjanadias8005 ปีที่แล้ว +59

    අන්තිම කොල්ලගෙ voice eknm gdk danuna....❤️❤️🤗

  • @gucciboy4009
    @gucciboy4009 ปีที่แล้ว +38

    මෙතන හැමෝම දක්ශයි . හැබැයි තරගෙ දිනුවට පස්සෙ එක්කෙනෙක් වත් තමන්ගෙ ගීතයක් කරන්නෙ නෑ.මීට කලින් තරගෙ එක වුන කෙනා හොයාගන්නවත් නෑ.ඒකෙ ප්‍රතිඵලයක් විදියට බූට් කාපු වැලපෙන සිංදු කියන පිරිසක් බිහිවෙනවා.උන් විතරයි සිංදුවක් ගහන්නෙ.අලුත් නාට්‍ය හද හද මේ ගොල්ලන්ව රගපාන්න ගන්නෙ ගායකයො විදියට ඉස්සරහට යන්නෙ නැති හින්දා වෙන්නැති.

  • @malithiilangakoon7876
    @malithiilangakoon7876 10 หลายเดือนก่อน +12

    මේ ඔක්කොගෙම වොයිස් මාරම ලස්සනයි අනිත් ඒවගෙ වගෙ මෙලො රහක් නැති සින්දු තෝරගන්නෙත් නෑ ඔයලගෙ තේරීමත් මාරම ලස්සනයි.....🥰🥰

  • @shashi6118
    @shashi6118 ปีที่แล้ว +184

    "සසැලුනේ හිත මගේ නුබ නිසාම හුරතලී".....අනේ ඒ voice එක😍😍😍

  • @risithhansidu
    @risithhansidu 8 หลายเดือนก่อน +13

    2:10 ඒ voice එක...🥺❤

  • @hesharafernando
    @hesharafernando ปีที่แล้ว +68

    අනෙ ඒ හඩවල් භාවනාවක් වගේ 😍😍💖

  • @sandunikarajapaksha689
    @sandunikarajapaksha689 ปีที่แล้ว +48

    අන්තිම බෝයිගෙ වොයිස් ❤

  • @chathuzz2454
    @chathuzz2454 ปีที่แล้ว +240

    පුටුවේ නගින කොල්ලගේ වොයිස් 🔥❤️🥺

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว +114

    සුපර් වොයිස් 👌❤️මුලින්ම කිවුව girl ගෙයි නිල් ගවුම ඇදන් කිවුව girl ගෙයි same voice perfect 👌❤️👌❤️

  • @user-fd6dx4ij5l
    @user-fd6dx4ij5l ปีที่แล้ว +22

    අන්තිම දෙන්නගෙ voice එක නම්..👍👍🧡

  • @erick123728
    @erick123728 10 หลายเดือนก่อน +24

    හිරුගේ හඬ මාරම ලස්සනයි ❤

  • @Infinity-un6fe
    @Infinity-un6fe ปีที่แล้ว +118

    2:08 What a voice ❤😍

  • @mishelweerasinghe
    @mishelweerasinghe ปีที่แล้ว +70

    Wow wow අක්කිලාගේ voices ටික...මාරම ලස්සනයි❤️ ...අයියලත්♥️💕😢🎉

  • @ruwanthusithakumara1535
    @ruwanthusithakumara1535 ปีที่แล้ว +18

    අන්තිම දෙන්නගෙ voice නියමයි ❤❤❤❤🎉🎉🎉🎉

  • @kokilasilva8691
    @kokilasilva8691 ปีที่แล้ว +16

    දම්පාට හැන්දෑවෙ සින්දුවට පස්සෙ දෙරණෙන් ඇහුව ලස්සනම group song එක 😍❤️

  • @anushkajeewantha1385
    @anushkajeewantha1385 ปีที่แล้ว +46

    Original එක වගේමයි කොච්ච්‍ර ඇහුවත් එපා වෙන්නෑ.❤අනික හැමෝම එක වගේ දකශයි.best of luck ඔක්කොටම.❤❤❤❤

  • @lakshikamadhuwanthi158
    @lakshikamadhuwanthi158 ปีที่แล้ว +36

    Harima lassanai...🥰 hemogema voice marama perfect ... best of luck hemotama...❤️🥰

  • @lakshikadilmini5654
    @lakshikadilmini5654 ปีที่แล้ว +14

    හිරූෂ....😍

  • @NeranjaniDissanayaka-ty2fz
    @NeranjaniDissanayaka-ty2fz 11 หลายเดือนก่อน +7

    Hirusha fernando , ayya woow mara power ful voice ekak❤🎉

  • @UniqueCreation16
    @UniqueCreation16 ปีที่แล้ว +23

    අම්මට හුඩු ඒක.. 😮❤️🥺

  • @shamodakalanka8647
    @shamodakalanka8647 ปีที่แล้ว +13

    Dream star kiynne ❤😊 ඒ කාලෙ ඉදන්ම 😍වෙනම රහක්

  • @nishamikaushika5731
    @nishamikaushika5731 ปีที่แล้ว +297

    Black & white adagena inna boyge voice eka ❤️😍👌

    • @pradeepkumara466
      @pradeepkumara466 ปีที่แล้ว +10

      Man asama voice eka ලස්සනයි

    • @kimteahyung1026
      @kimteahyung1026 ปีที่แล้ว +9

      Ow eyage voice eka

    • @pradeepkumara466
      @pradeepkumara466 ปีที่แล้ว +8

      @@kimteahyung1026 මන් 20 පාරකට වැඩියනම් මේ සිංදුව බැලුවා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ😍😍😍

    • @DilshaniSumanaweera-wk4jq
      @DilshaniSumanaweera-wk4jq ปีที่แล้ว +6

      Mara lassanai math kipa wathawakma rewind karala ahuwa ❤❤

    • @user-ct5io9fp3l
      @user-ct5io9fp3l ปีที่แล้ว +2

      🥺🥺🥺🥺❤❤❤

  • @R.tharuka3302
    @R.tharuka3302 11 หลายเดือนก่อน +10

    Black and white edala inna boy❤❤what a voice😮😮 ❤️‍🔥

  • @AKCreation156
    @AKCreation156 ปีที่แล้ว +17

    අනේ හැමෝගෙම voice එක මාරම ලස්සනයි ❤️😍 කියන්න වචන නෑ ඒ ගැන , මෙච්චර කල් හිටපු හැමෝගෙන්ම ලස්සනම voice ටික ❤️

  • @puppy90966
    @puppy90966 ปีที่แล้ว +18

    Original ekata wadiya oyala lassanata sing karanawa. ❤❤❤❤

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි ඔයාලා ඔක්කොටම බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹👌

  • @chamarapradeep1611
    @chamarapradeep1611 ปีที่แล้ว +10

    2:26 feel ❤️

  • @user-cj6tf6yz7m
    @user-cj6tf6yz7m 9 หลายเดือนก่อน +8

    හිරුශගෙ voice eka 🥺🥰❤️

  • @hewakankanamgemuthulatha1713
    @hewakankanamgemuthulatha1713 9 หลายเดือนก่อน +8

    Hirushage voice ekanam pissuvak ❤️🥰

  • @upe_girl
    @upe_girl ปีที่แล้ว +6

    Hirusha fernando ♥️✔

  • @dilshanisandareka6402
    @dilshanisandareka6402 ปีที่แล้ว +16

    Hirusha ❤😌 voice 💜️💚

  • @Sanchi212
    @Sanchi212 ปีที่แล้ว +16

    Anthima couple eka😮 superb 🙌

  • @nipunikasamarasinghe744
    @nipunikasamarasinghe744 ปีที่แล้ว +33

    අනෙත් හැම චැනල් එකකම රියැලිටි වැඩසටහන් එක්ක බැලුවම දෙරණ ඩ්‍රිම්ස්ටාර් උඩින්ම ඉන්නවා❤️

  • @manjulabandara9832
    @manjulabandara9832 ปีที่แล้ว +17

    Anthimata sing karapu ayiyage voice eka❤❤

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 ปีที่แล้ว +6

    Anee hamoma lassani🥺🔥✨✌️😊🥰😘

  • @educationone3029
    @educationone3029 ปีที่แล้ว +31

    Girls' voices are perfect❤❤

  • @Harshithiwa-gs9zh
    @Harshithiwa-gs9zh ปีที่แล้ว +9

    Hirusha♥👍 voice💖🔥🔥👍👍♥♥♥♥♥♥😘😘😘😘

  • @nimeshahansamali3301
    @nimeshahansamali3301 ปีที่แล้ว +9

    Super marama lassana voice tikak tiyenne hamootama hirusha aiyage voice eka godak lassanai

  • @kulanrandeew9293
    @kulanrandeew9293 ปีที่แล้ว +33

    මේක trending යනව කියන අය මේ කොනට... 👊🔥

  • @DineshMusicStudio
    @DineshMusicStudio ปีที่แล้ว +12

    හදවතට දැනෙන ලස්සනම ලස්සන සිංදුවක්.ඒ වගේම ගායනයත් ❤❤❤❤

  • @nadeesrikavindya
    @nadeesrikavindya ปีที่แล้ว +9

    ❤ api hamoma ekathu wela kiyana meh lassana sinduwa ahala balala comment karana like karana hamota thankyou❤.. ewagema .... methana inna .. pasee ,angelo aiyah, krishan aiya,hiru, nishadi, senu... meka lassana mathakayak oyala hamotama godak adarei ❤

  • @j.rramisha5454
    @j.rramisha5454 ปีที่แล้ว +5

    1st ekatama kiyana kapal eka aththa tama song eka kiyana denna wage ma kata hadak thiyennr congratulations all group 😍😘🍃

  • @prasangikamadhumali-rb8bj
    @prasangikamadhumali-rb8bj ปีที่แล้ว +2

    Supiri blend ekak

  • @maduh302
    @maduh302 ปีที่แล้ว +8

    පළවෙනි කපල් එක අන්තිම කපල් එක කඩහඩ මරු

    • @nadeesrikavindya
      @nadeesrikavindya ปีที่แล้ว +1

      Thankyou ❤

    • @anushaprasath4499
      @anushaprasath4499 ปีที่แล้ว

      ​@@nadeesrikavindya matah thank you kiynna 😢

    • @maduh302
      @maduh302 6 หลายเดือนก่อน

      ​@@nadeesrikavindya❤😊

  • @rashmiwasana345
    @rashmiwasana345 ปีที่แล้ว +6

    සුපිරියක්

  • @dinulinithesha2969
    @dinulinithesha2969 ปีที่แล้ว +11

    Nishadi subasingha ගෙ voice එක ලස්සනයි

  • @shenalsanjaya-ou2su
    @shenalsanjaya-ou2su ปีที่แล้ว +8

    Anthimata sing krna girl ge voice eka🥺❤

  • @PawaniErandika
    @PawaniErandika ปีที่แล้ว +65

    හිරුෂ අයියගෙ voice එක පිස්සුවක් 👌😍.

  • @dinalisiyansa4359
    @dinalisiyansa4359 11 หลายเดือนก่อน +5

    හිරුශ අය්යා 🌸🥰🖤

  • @Sloweo_Vibes
    @Sloweo_Vibes ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ

  • @anandawijethilaka7767
    @anandawijethilaka7767 ปีที่แล้ว +9

    Anthim dennge voice maryi 🔥😍❤

  • @yashodharajapaksha9725
    @yashodharajapaksha9725 9 หลายเดือนก่อน +7

    හිරුෂගෙ voice 😍👌

  • @esandimahakumbura6027
    @esandimahakumbura6027 ปีที่แล้ว +13

    මාරම ලස්සනයි.😍😍😍

  • @anushaprasath4499
    @anushaprasath4499 ปีที่แล้ว +17

    නදී
    සෙනුරි ලස්සනයි කට හඩ❤

  • @user-tn6gi4io9j
    @user-tn6gi4io9j 9 หลายเดือนก่อน +4

    Hirusha im ur big fan🎉❤

  • @Samu_21_
    @Samu_21_ ปีที่แล้ว +13

    2:25 boyge voice eka 😱

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว +23

    හැමොගෙම වොයිස් මාර ලස්සනට ගැලපෙනවා සින්දුවට මාරම ලස්සනයි ❤❤❤❤😊

  • @nileshanirmani8346
    @nileshanirmani8346 ปีที่แล้ว +23

    old songs tika wgema new songs tikt hri lssnt sing krnw 💝💝💝

  • @akilanidula4198
    @akilanidula4198 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    අම්මෝ 😍😘මේ සින්දුව මාරම මාර ලස්සනයි❤️😘😚.....පැය ගාණක් වුණත්🥰🤩 අහන්න ඉන්න පුළුවන් මේ සින්දුව අහන්න ඕනේ වැස්ස🌧️ 🌨️දවසක හැන්දෑවේ කෝපී එකක් බොන ගමන් Handfree එක කනේ ගහගෙන අහන්න😌😌 ඕන සින්දුවක්....මේ සින්දුව ඇහුවම මට අතීතේ ලස්සන🥺😌 මතක ගොඩක් මතක් වෙනවා.... සින්දුව පටන් ගන්න දෙන්නා මාර ලස්සනට කියනවා.....අනේ මන්දා අමුතුම feeling එකක් දැනෙනවා හැබැයි කියන්න😚😘😙😗 වචන නෑ ඒ හැඟීමට...මුළු සින්දුවේ melody එක 😌lyrics ටික voices එක්ක මාර විදියට blend වෙනවා.....❤🤩🥰😘❤️❤️❤️❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuththarajayamini3348
    @anuththarajayamini3348 ปีที่แล้ว +4

    Ade marama lassanay voice tikanam Mary👍👍👍👍 aththatama lassanay

  • @mangalahaputhanthiri.5226
    @mangalahaputhanthiri.5226 ปีที่แล้ว +9

    Pasindu your voice is perfect .❤️👍

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +10

    ඇත්තමයි ලස්සනයි.
    වින්දා දැනෙන්නම.

  • @anushaprasath4499
    @anushaprasath4499 ปีที่แล้ว +5

    හැමෝම hodata sing karanawa

  • @chamodanisasanthika8241
    @chamodanisasanthika8241 ปีที่แล้ว +4

    Sudu pata gawuma adan inna akkage voice eka patta 🍂🙂 maru kattiya.isaarahatana yan

  • @rushinihirusha349
    @rushinihirusha349 ปีที่แล้ว +8

    Real song ekath super💞eka niyamai..mekath super💞😊

  • @dilekasandeepani2869
    @dilekasandeepani2869 ปีที่แล้ว +5

    Black and white kit ek adgen inn boyge voice ek ❤❤❤

  • @ravindiweerasinghe5922
    @ravindiweerasinghe5922 ปีที่แล้ว +7

    හරිම ලස්සන කටහඩවල් ටිකක් ❤❤

  • @user-lx1pp1pd1k
    @user-lx1pp1pd1k 7 หลายเดือนก่อน +4

    Hirusha ❤❤

  • @shadow-ru7pv
    @shadow-ru7pv 11 หลายเดือนก่อน +4

    Hirushata nm adre hithuna😂❤❤❤

  • @thimeshidivya9055
    @thimeshidivya9055 ปีที่แล้ว +8

    Hirusha u are the best 😍

  • @sumedabandara3923
    @sumedabandara3923 ปีที่แล้ว +2

    Wow very naice 💝💝💝💝💝💝💝💝💝💝💝

  • @anushaprasath4499
    @anushaprasath4499 ปีที่แล้ว +9

    ලස්සනයි ලස්සනයි

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 11 หลายเดือนก่อน +2

    අහන වාර ගනන නවත්තන්න බැ ඒ තරම් ලස්සනයි ❤🎶ඔක්කොම දක්ශයි🤗

  • @ridmikaheshani7500
    @ridmikaheshani7500 ปีที่แล้ว +5

    Wowwww marma lassanai bawanawak❤️❤️❤️

  • @sadasi_salee
    @sadasi_salee 8 หลายเดือนก่อน +4

    2:08 that part ❤️

  • @Lakshani-gc1pz
    @Lakshani-gc1pz ปีที่แล้ว +4

    Mek super 🥺💗

  • @ushanshalinda4226
    @ushanshalinda4226 8 หลายเดือนก่อน +2

    Htto හිරුශයගේ වොයිස් එක ❤

  • @amithajayasekara
    @amithajayasekara ปีที่แล้ว +19

    such a beautiful voices 😍😭

  • @jpmaduranga8794
    @jpmaduranga8794 ปีที่แล้ว +17

    ඒ හඩවල් ටිකට නම් ඇස් වහක් වදින්න එපා...😘😌..

  • @nishadiariyasinghe9999
    @nishadiariyasinghe9999 ปีที่แล้ว +12

    අනේ හරිම ලස්සනයි ❤

  • @subodhamadhavi1023
    @subodhamadhavi1023 2 หลายเดือนก่อน +1

    Black and white ඇදගෙන ඉන්න පිරිමි ලමයයි, dark blue ගවුම ඇදන් ඉන්න නංගියි හරීම ලස්සනට ගායනා කරනවා. Nice combination .!

  • @anushaprasath4499
    @anushaprasath4499 ปีที่แล้ว +6

    Senuri ane oya ethna ගොඩක් ලස්සනයි ne ane mnda voice eka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @induthathsarani0107
    @induthathsarani0107 ปีที่แล้ว +3

    Aththatama original eka wge ❤❤❤

  • @SayuniH
    @SayuniH 8 หลายเดือนก่อน +1

    සාගරේ වාගෙ වූ
    ආදරේ හිතේ දරන්
    මේ හිතේ නැවතිලා
    නුඹ සදා ලැඟුම් අරන්
    හිත් කොනේ නලියනා
    හීනයේ නැලවෙනා
    හිතුමතේ ලංවෙනා
    සැනසුම විඳිනා
    ඉල්ලාවී මේ දෑසම
    පපුතුරේ උණුහුම
    මේ ආදරේ හිමිකම
    විඳගමූ සංසාරෙ..
    දෙකොපුලේ වෑහෙනා
    සිනහවේ පුරා පිරී
    විසිරෙනා සෙනෙහසේ
    සුව පවා හොඳින් දැනී
    නිදහසේ දඟකලේ
    ජීවිතේ නුඹමනේ
    දැවටෙනා හැමවෙලේ
    සිතුවිලි නිවුනේ
    ඉල්ලාවී මේ දෑසම
    පපුතුරේ උණුහුම
    මේ ආදරේ හිමිකම
    විඳගමූ සංසාරෙ..ම
    සසැලුනේ හිත මගේ
    නුඹ නිසාම හුරතලී
    හදවතේ හැමදිනේ
    නුඹ හිඳීවි ගැස්ම වී
    අම්බරේ සඳ වගේ
    නැවතිලා ඉඟිකලේ
    සසැලෙනා හදවතේ
    ගැස්මන් අතරේ
    ඉල්ලාවී මේ දෑසම
    පපුතුරේ උණුහුම
    මේ ආදරේ හිමිකම
    විඳගමූ සංසාරෙ..ම

  • @vihangifernando4027
    @vihangifernando4027 ปีที่แล้ว +4

    Ai me sindu mechcharama lassana

  • @Mr.vA2006
    @Mr.vA2006 ปีที่แล้ว +4

    The best

  • @MahindaWikkramarathna-vs4tl
    @MahindaWikkramarathna-vs4tl ปีที่แล้ว +2

    මේ වෙනකම් අහපු ලස්සනම හිතට අල්ලපු එක♥️💖😘

  • @ManulMenaka
    @ManulMenaka 9 หลายเดือนก่อน +2

    Super voice asama ekak hirusha aiyh oyh ❤️

  • @nimashadiwelhena7569
    @nimashadiwelhena7569 ปีที่แล้ว +6

    ලස්සනයි ❤

  • @Kulini7794
    @Kulini7794 10 หลายเดือนก่อน +2

    කොච්චර ahuwath epa wenna.e tharam lassanai❤❤❤❤❤

  • @dilrukshiwijesinghe6389
    @dilrukshiwijesinghe6389 ปีที่แล้ว +9

    Lassani hamoma hodta sing krnwa good luck❤️

  • @chamodyakumarasingha3812
    @chamodyakumarasingha3812 ปีที่แล้ว +9

    Hirusha ptt💥

  • @isidharasandaruwi6249
    @isidharasandaruwi6249 ปีที่แล้ว +14

    Hirusha aiya ❤