ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ප්‍රේමය කියන වචනෙ පරිසමාර්ත අර්තයම ගැබ් වෙලා තියන මෙ ගිත වලට සම කල හැකි කිසිවක් නැති තරම්...♥
So many Amogus
සිනහ මලක් වී යලි යලි පිපියන් ..පෙම් කල සිතක මතු...Beautiful ...😊❤️🙏😇🙏
Patta songs
ඒක නම් මාරයි...භාවනාවක් වගේ.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.congratulations අයියේ ❤️🔥☺️
ආදරෙයි අයියෙ
Hmmm
මාර ලස්සනයි. Original එක අහල මේක අහන්න ආව. Tempo එක අඩු කරපු හින්දයි guitar එක ලස්සනට play කරන හින්දයි. කට හඬ ලස්සන නිසයි. Feeling එක 100% තිබ්බ. නියමයි ❤️❤️❤️❤️
ගොඩාක් ලස්සනයි ❤️ ඇස් පියාන අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නේ. සුපිරී👍
මාරම ලස්සනයි..කටහඬත් හරිම ලස්සනයි ..තව ඒ වගේ සිංදු ඕන..🌹❤️🎶🎵🎤👍👏👏👏
සුමුදු වලාවක අදුර වෙලා නුඹ මට දුන් කදුලු බිදූ...💙🎶
මලක් ගහලා අහන්න පට්ටම සෝන්ග් එක🤟✌❤❤
සුමුදු වළාවක අඳුර වෙලා නුඹමට දුන් කදුළු බිඳුසිනහ මලක් වී යලි යලි පිපියන්පෙම් කළ සිතක මතුසුමුදු වළාවක අඳුර වෙලා නුඔමට දුන් කදුළු බිඳුසිනහ මලක් වී යලි යලි පිපියන්පෙම් කළ සිතක මතුසිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙනසුර කුමරියක් වෙලාසිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙනසුර කුමරියක් වෙලාඑපා හිඳින්නට සිතුම් දැහැන් බැඳසිත පව් පුරනු එපාසුමුදු වළාවක අඳුර වෙලා නුඹමට දුන් කදුළු බිඳුසිනහ මලක් වී යලි යලි පිපියන්පෙම් කළ සිතක මතුබඹර තුඩට සුව මලක සුවඳ නොවමල් අග රැදුනු පැණිබඹර තුඩට සුව මලක සුවඳ නොවමල් අග රැදුනු පැණිසොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුගදුටුවම කියනු බැරිසුමුදු වළාවක අඳුර වෙලා නුඹමට දුන් කදුළු බිඳුසිනහ මලක් වී යලි යලි පිපියන්පෙම් කළ සිතක මතුසුමුදු වළාවක අඳුර වෙලා නුඹමට දුන් කදුළු බිඳුසිනහ මලක් වී යලි යලි පිපියන්පෙම් කළ සිතක මතු #Sanchana Denuwan__😌💝🌺
අඩෝ එකහ්.💪🏻 භාවනවාක් 😌
👍
නියමයි සහෝදරයා ඒ භාවනාව...හිතට දැනුනා😘
පිස්සුවක්...😍😍♥️♥️
හරිම ලස්සනයි ❤️😍
Playback Speed 1.25 දාලා අහන්න ගොඩක් ලස්සනයි
niyamai
0.9x🥺🥺🥺
එතකොට feeling එක යනවනෙ
Kiwath wage
adoooo patta
හිත නිවෙන arrangement එකක් ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤️
Ado mn meka 500 sarekata wada ahuwa oi ☺️ Patta 😍🔥
Mix and mastering සුපිරි ❤️🔥
භාවනාවක්...ඇත්තටම සුපිරි...❤️👍👍
භාවනාවක් වගේ ...අහන් ඉන්න ආදරෙයි එ වචන එ කටහඩට
Came searching for the original track and ended up here. Seems like "I came searching for copper and I found gold" kinda situation. ❤️
It's a nice comment.like it very much.😊
@@malithperera6882 Thanks 😊
Disagree.. old is gold dr.. but this one is good too ❤️
Same
old is gold. Nothing can compare to the original one. This song have some it’s own unique tone
❤️ Nice work Brother ....භාවනාවක් ...😘🌸❤️😍
සොදුරු සිතක හැඩ රෝස කොපුල් යුග දුටුවම කියනු බැරි 💜
සිනහ මලක් වී යලි යලි පිපියන් ..පෙම් කල සිතක මතු...🙂❤(Heart touched) 2k24 anyone?
Shaki bole mage❤️ hamadamat adre oyta❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නැති මාර ලස්සන සිංදුවක්..❤❤
සිනහ මලක් වී යලි යලි පිපියන්පෙම් කල සිතක මතූ 🌸♥️
සිනහමලක් වී යළි යළිපිපියන් පෙම් කල සිතක මතූ🙂❤️ Voice 🥺🌹❤️
පොඩි පද පේලි ටිකක්.. සරල අර්ථයක්..හිත නිවන කටහඬ ක්..මතක එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට අමෘතයක්♥️😞
සුමුදු වලාවක අදුර වෙලා නුඹ මට දුන් කදුලු බිදූ..❤
Bravissimo voice wohhhh🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
අනී ඒක..ඒ වොයිස් එක හිතට පට්ට විදිහට වදිනවා...💖💖 ඇස් පියන් ඇහැවොත් ඒ කටහඩ භාවනාවක් වගේ ...ආදරේ හිතෙන හඩක්...😍💖
බෝම්බයක්... 💖
It's seriuosly beautiful 😍. Keep it up 😍😍❤🔥
සිනහා මලක් වී යලි යලි පිපියන් 😊🌹 පෙම් කල සිතට මදූ ❤️🥀
අම්මෝ..... සුපිරිම Cover එකක්..❤️❤️❤️❤️❤️❤️❤️
මත්පෙති 🤤🖤
මේ වගේ සිංදු හිත නිවන භාවනාවක් වගේ...❤️❤️❤️
ඒ කටහඩ අහන් ඉද්දි හිතම නිවෙනවා.
සුපිරිම❤️🤟
Dala giya kena apahu mathak Karanne aiii. Kiyala wedak na sahooo.deiyo dunnu katahandak. Budusaranai. ❤️❤️❤️
තාමත් අහනෝ 🌼💗
Lassani putha. Oyat budusarni
Voice eka ahala hoyan awe ❤Keep it up 🔥💫
මනස සුවපත් una..thankiuu me hadta හදවතින් ma
මෙන්න සින්දු 💘
My favorite ❤️❤️ beautiful song..love you
හිතට වදිනවා මාරම විදිහට 😞😥
හරිම ලස්සනයි ❤️
ඒක සුපිරිම 😘😘😘😘නියමයි සහෝ.😘😘😘😘😘
Ela kollo supiri aa manoparakata
සිනහව මලක් වී❤️🥰ලස්සනයී හිතට මාර සැනසීමක්🙂❤️
ලස්සනයි අයියා❤️
That is very beautiful song and you voice is very beautiful ❤️❤️❤️❤️❤️
සුපිරියක් 🎧
කොච්වර ඇහුවත් එපා වෙන් නෑ,, ඒ කට හඩත් එක්ක සිංදුව ගොඩක් හිතට දැනෙනවා
ලස්සනයි 👍❤️❤️❤️
perfect voice tone
කි වතාවක් ඇහුවද කියල මතක නැ ඒ තරමි ලස්සනයි ..හිත නිමෙනවා
මාත් අනේ
🙂🌼🌻
මාරම ලස්සනයි🥰🤟
සුපිරියක් 😍
It was a meditation for me 🌼
සිනහා මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු 🎉❤
හදවතට කතා කරන්න ලේසි නෑ... බොහොම ස්තූතියි හදවතට කතා කරාට... 🙏♥️
Woow
❤️සුපිරියක්
ලස්සනයි 🔥
niyamai sumiyuru ayye
වැඩ ඇරිල ඇවිල්ල තේ එක බොන ගමන් ඇහුවෙ 😫😫 ලොකු කතාවක් විනාඩි 4කින් කිව්ව වගේ ❤️
4.53
😔😔😔
ඇබ්බැහිවීමක් ❤
Wow good voice ..❤️❤️
භාවනාවක් ♥️
Patta
Niyamai kollo.kochchara Ahuwath athiwenne na bn❤👍
Superb mage poddo❤️❤️❤️all the best ❤️keep it up 💪💪
එක මරු සුපිරි ම එකක් තමා
සුබපැතුම් සහෝදරයා
This is great ❤️
සුපිරි තද කොර ❤👌
සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනන සුර කුමරියක් වෙලාඑපා හිදින්නටසිතුම් දැහැන් බැද සිත පව් පුරනු එපා සිත් බැදුනු ලස්සන cover song එකක්.❤🌍
Ammmoooo eka ❤❤❤
Heart touching....
Super 😍🖤
Harima lassanaii 😊
Love this...great work
භාවනාවකි .......❤️💔❤️
Scout room eke assembly eke cut karaddi sindu kiyanawa mathak una oii ❤️ Supiriyak thama ithin uba eda wagema🔥Well done bn.
Niyama wadak aiyee
aththatama lassanaiii
addicted 💚💚..superb🤩
Staus ekk..siduw dkla awee....hrim lsssni...❤️❤️❤️❤️
Aththtam godk lssni machn..
Beautiful.
Amazing 👍👍👍📌️📌️( you nailed it) keep it up.🎼🎼🎙️🎸
superb👌👌👌❤❤❤
Maru maru
කියන්න වචන නෑ ...ඇස් වලට කඳුලු ආව ....මාරම ලස්සනයි ❤
Perfect 👍
eka patta
Lassanayi
ප්‍රේමය කියන වචනෙ පරිසමාර්ත අර්තයම ගැබ් වෙලා තියන මෙ ගිත වලට සම කල හැකි කිසිවක් නැති තරම්...♥
So many Amogus
සිනහ මලක් වී යලි යලි පිපියන් ..පෙම් කල සිතක මතු...
Beautiful ...😊❤️🙏😇🙏
Patta songs
ඒක නම් මාරයි...භාවනාවක් වගේ.කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.congratulations අයියේ ❤️🔥☺️
ආදරෙයි අයියෙ
Hmmm
මාර ලස්සනයි. Original එක අහල මේක අහන්න ආව. Tempo එක අඩු කරපු හින්දයි guitar එක ලස්සනට play කරන හින්දයි. කට හඬ ලස්සන නිසයි. Feeling එක 100% තිබ්බ. නියමයි ❤️❤️❤️❤️
ගොඩාක් ලස්සනයි ❤️ ඇස් පියාන අහද්දි අමුතු හැඟීමක් දැනෙන්නේ. සුපිරී👍
මාරම ලස්සනයි..කටහඬත් හරිම ලස්සනයි ..තව ඒ වගේ සිංදු ඕන..🌹❤️🎶🎵🎤👍👏👏👏
සුමුදු වලාවක අදුර වෙලා නුඹ මට දුන් කදුලු බිදූ...💙🎶
මලක් ගහලා අහන්න පට්ටම සෝන්ග් එක🤟✌❤❤
සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
මට දුන් කදුළු බිඳු
සිනහ මලක් වී යලි යලි පිපියන්
පෙම් කළ සිතක මතු
සුමුදු වළාවක අඳුර වෙලා නුඔ
මට දුන් කදුළු බිඳු
සිනහ මලක් වී යලි යලි පිපියන්
පෙම් කළ සිතක මතු
සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා
සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
සුර කුමරියක් වෙලා
එපා හිඳින්නට සිතුම් දැහැන් බැඳ
සිත පව් පුරනු එපා
සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
මට දුන් කදුළු බිඳු
සිනහ මලක් වී යලි යලි පිපියන්
පෙම් කළ සිතක මතු
බඹර තුඩට සුව මලක සුවඳ නොව
මල් අග රැදුනු පැණි
බඹර තුඩට සුව මලක සුවඳ නොව
මල් අග රැදුනු පැණි
සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග
දුටුවම කියනු බැරි
සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
මට දුන් කදුළු බිඳු
සිනහ මලක් වී යලි යලි පිපියන්
පෙම් කළ සිතක මතු
සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
මට දුන් කදුළු බිඳු
සිනහ මලක් වී යලි යලි පිපියන්
පෙම් කළ සිතක මතු
#Sanchana Denuwan__😌💝🌺
අඩෝ එකහ්.💪🏻 භාවනවාක් 😌
👍
නියමයි සහෝදරයා ඒ භාවනාව...හිතට දැනුනා😘
පිස්සුවක්...😍😍♥️♥️
හරිම ලස්සනයි ❤️😍
Playback Speed 1.25 දාලා අහන්න ගොඩක් ලස්සනයි
niyamai
0.9x🥺🥺🥺
එතකොට feeling එක යනවනෙ
Kiwath wage
adoooo patta
හිත නිවෙන arrangement එකක් ❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤️
Ado mn meka 500 sarekata wada ahuwa oi ☺️ Patta 😍🔥
Mix and mastering සුපිරි ❤️🔥
භාවනාවක්...ඇත්තටම සුපිරි...❤️👍👍
භාවනාවක් වගේ ...අහන් ඉන්න ආදරෙයි එ වචන එ කටහඩට
Came searching for the original track and ended up here. Seems like "I came searching for copper and I found gold" kinda situation. ❤️
It's a nice comment.like it very much.😊
@@malithperera6882 Thanks 😊
Disagree.. old is gold dr.. but this one is good too ❤️
Same
old is gold. Nothing can compare to the original one. This song have some it’s own unique tone
❤️ Nice work Brother ....භාවනාවක් ...😘🌸❤️😍
සොදුරු සිතක හැඩ රෝස කොපුල් යුග දුටුවම කියනු බැරි 💜
සිනහ මලක් වී යලි යලි පිපියන් ..පෙම් කල සිතක මතු...🙂❤(Heart touched) 2k24 anyone?
Shaki bole mage❤️ hamadamat adre oyta❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නැති මාර ලස්සන සිංදුවක්..❤❤
සිනහ මලක් වී යලි යලි පිපියන්
පෙම් කල සිතක මතූ 🌸♥️
සිනහමලක් වී යළි යළිපිපියන් පෙම් කල සිතක මතූ🙂❤️ Voice 🥺🌹❤️
පොඩි පද පේලි ටිකක්..
සරල අර්ථයක්..
හිත නිවන කටහඬ ක්..
මතක එක්ක ජීවත් වෙන
මිනිස්සුන්ට අමෘතයක්♥️😞
සුමුදු වලාවක අදුර වෙලා නුඹ මට දුන් කදුලු බිදූ..❤
Bravissimo voice wohhhh🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
අනී ඒක..ඒ වොයිස් එක හිතට පට්ට විදිහට වදිනවා...
💖💖
ඇස් පියන් ඇහැවොත් ඒ කටහඩ භාවනාවක් වගේ ...
ආදරේ හිතෙන හඩක්...😍💖
බෝම්බයක්... 💖
It's seriuosly beautiful 😍. Keep it up 😍😍❤🔥
සිනහා මලක් වී යලි යලි පිපියන් 😊🌹 පෙම් කල සිතට මදූ ❤️🥀
අම්මෝ..... සුපිරිම Cover එකක්..❤️❤️❤️❤️❤️❤️❤️
මත්පෙති 🤤🖤
මේ වගේ සිංදු හිත නිවන භාවනාවක් වගේ...❤️❤️❤️
ඒ කටහඩ අහන් ඉද්දි හිතම නිවෙනවා.
සුපිරිම❤️🤟
Dala giya kena apahu mathak Karanne aiii. Kiyala wedak na sahooo.deiyo dunnu katahandak. Budusaranai. ❤️❤️❤️
තාමත් අහනෝ 🌼💗
Lassani putha. Oyat budusarni
Voice eka ahala hoyan awe ❤
Keep it up 🔥💫
මනස සුවපත් una..thankiuu me hadta හදවතින් ma
මෙන්න සින්දු 💘
My favorite ❤️❤️ beautiful song..love you
හිතට වදිනවා මාරම විදිහට 😞😥
හරිම ලස්සනයි ❤️
ඒක සුපිරිම 😘😘😘😘
නියමයි සහෝ.😘😘😘😘😘
Ela kollo supiri aa manoparakata
සිනහව මලක් වී❤️🥰
ලස්සනයී හිතට මාර සැනසීමක්🙂❤️
ලස්සනයි අයියා❤️
That is very beautiful song and you voice is very beautiful ❤️❤️❤️❤️❤️
සුපිරියක් 🎧
කොච්වර ඇහුවත් එපා වෙන් නෑ,, ඒ කට හඩත් එක්ක සිංදුව ගොඩක් හිතට දැනෙනවා
ලස්සනයි 👍❤️❤️❤️
perfect voice tone
කි වතාවක් ඇහුවද කියල මතක නැ ඒ තරමි ලස්සනයි ..හිත නිමෙනවා
මාත් අනේ
🙂🌼🌻
මාරම ලස්සනයි🥰🤟
සුපිරියක් 😍
It was a meditation for me 🌼
සිනහා මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු 🎉❤
හදවතට කතා කරන්න ලේසි නෑ... බොහොම ස්තූතියි හදවතට කතා කරාට... 🙏♥️
Woow
❤️සුපිරියක්
ලස්සනයි 🔥
niyamai sumiyuru ayye
වැඩ ඇරිල ඇවිල්ල තේ එක බොන ගමන් ඇහුවෙ 😫😫 ලොකු කතාවක් විනාඩි 4කින් කිව්ව වගේ ❤️
4.53
😔😔😔
ඇබ්බැහිවීමක් ❤
Wow good voice ..❤️❤️
භාවනාවක් ♥️
Patta
Niyamai kollo.kochchara Ahuwath athiwenne na bn❤👍
Superb mage poddo❤️❤️❤️all the best ❤️keep it up 💪💪
එක මරු සුපිරි ම එකක් තමා
සුබපැතුම් සහෝදරයා
This is great ❤️
සුපිරි තද කොර ❤👌
සිහින හතක් මැද
පෙනි පෙනි නොපෙනන
සුර කුමරියක් වෙලා
එපා හිදින්නට
සිතුම් දැහැන් බැද
සිත පව් පුරනු එපා
සිත් බැදුනු ලස්සන cover song එකක්.❤🌍