Study plan එකක් හදාගන්නෙ මෙහෙමයී / Study plan for you | STUDY TIPS I STUDY TIPS SINHALA / O/L / A/L

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 249

  • @Piumika_Fernando
    @Piumika_Fernando ปีที่แล้ว +52

    හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා අක්කෙ ඔයා, පාඩම් වැඩ ටිකත් ආසාවෙන් කරන්න හිතෙනවා මෙහෙම Tips දෙද්දි ඇත්තටම ගොඩාක් Thank you..! ❤🙇

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +4

      ඒක මට ලොකු සතුටක් නංගි. හොඳට පාඩම් වැඩ ටික කරගන්නකෝ ❤️

    • @ishadisanchila3744
      @ishadisanchila3744 ปีที่แล้ว +1

      @@Studywithgimi akki mata mekata reply ekak oni aniwaryen.. Mama akki kiwwa widiyata 369 kramaya try karanna patan gaththa eth mata eka eka dawasak liyanna bari wuna. Mata dana ganna oni eka digatama liyanna onida dawas 30??ayeth continue karata kamak nadda??

  • @channabasnayaka8996
    @channabasnayaka8996 ปีที่แล้ว +25

    අපි නොකරපු අපිට මහඇරිච්ච, අපේ ළමයි වෙනුවෙන් කියලා දෙන්න පුළුවන් ගොඩක් වටින දේවල් ... Thank you ❤️❣️ නංගියා....

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +11

    පලවෙනි කොමෙන්ට් එක මගේ🙈❤️ තැන්ක්‍යු අක්කියෝ බුදුසරණයි ❤️😍

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      ඔයාටත් thank you නංගී ❤

  • @ngayanee924
    @ngayanee924 ปีที่แล้ว +6

    අහම්බෙන් දැකලා A9 vedio එක බැලුවේ.ඔක්කොම vedios ටික බැලුවා අක්කා.ගොඩාක් ස්තූතියි.❤

  • @umeshawathsala7551
    @umeshawathsala7551 ปีที่แล้ว +7

    Ane thanks akkiyoo tawa tik kalayai exam ekt mehem dewal ki denawat godariyk thnks

  • @Zhji823
    @Zhji823 ปีที่แล้ว +12

    අක්කා දෙන study tips හරිම වැදගත්.ඒවගේම ඔයා ඒවා තේරුම් කරලා දෙන විදිහ හරිම ලස්සනයි.ඔයාගේ ටිප්ස් වීඩීයෝ බලනකොට හරිම සැහැල්ලුවක් දැනෙනවා 😍 ආස හිතෙනවා.තැන්ක්ස් අක්කා ❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      you’re welcome ❤️හොඳට පාඩම් වැඩ ටික කරගන්න ❤️💪

  • @subhanihasanya4831
    @subhanihasanya4831 ปีที่แล้ว +4

    Mama ada thama akkige videoes dakke.Akka hari normally katha karanneth. Hari සරල widiyata katha karanwa. Aththamai akki mata wada karanna hithuna. Matath deyak karaganna puluwan wei kiyala hithuna. Math ada idan wada karanwa.O/L walata 9A ganna try karanwa. Thank you soo much akki.❤

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම පුළුවන් නංගී 💪❤️

  • @sehasa2269
    @sehasa2269 ปีที่แล้ว +5

    අක්කේ, ඔයාගෙ චැනල් එක දැකලා දැන් දවස් දෙකක් විතර..පස්සේ ඔක්කොම වීඩියෝස් බැලුවා..ඇත්තටම ඔයාගෙ වීඩියෝස් මාර motivation එකක්..පාඩම් වැඩ ගොඩ ගැහිලා කරන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරුව හිටපු වෙලේක අක්කගෙ වීඩීයොස් බැලුවේ..ඇත්තටම පාඩම් කරන්න ආසාවක් ආවා.දැන් මාත් මේ වගේ study plan එකකට term test වලට පාඩම් කරන්න ගත්තා..ඒ ඔයා නිසා..ගොඩක් ස්තූතියි අක්කේ නිර්ලෝභීව මේ කියලා දෙන දේවල් වලට...🥺❤️🙏 ගොඩක් වටිනවා..

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      නංගි අනිවාර්යයෙන්ම community එකේ posts කියවන්න. ඒවත් ඔයාට ලොකු උදව්වක් වෙයී. ❤️
      හුඟක් ස්තූතියි ඔයාගෙ මේ comment එකටත් 🙇‍♀️

    • @sehasa2269
      @sehasa2269 ปีที่แล้ว +1

      @@Studywithgimi හැම එකක්ම කියෙව්වා අක්කේ..ගොඩක් ස්තුතියි🙏

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 ปีที่แล้ว +6

    මේක ගොඩාක් වටින වීඩියෝ එකක් .......... අක්කි පැහැදිලිව කියලා දෙනවා අක්කිගෙ කටහඩ හරිම ලස්සනයි thank you so much Akki 😊❤️👍

  • @sachinthashehan6212
    @sachinthashehan6212 ปีที่แล้ว +3

    නියමයි අක්කෙ 🥰❤️

  • @dilanlakshitha1746
    @dilanlakshitha1746 ปีที่แล้ว +1

    අහම්බෙන් video eka dekke.eth ඒත‍් sehenna දෙයක් ඉගෙන ගත්තා .👌👌👌👌

  • @sahanprathibha3455
    @sahanprathibha3455 ปีที่แล้ว +1

    වැදගත් නංගි ඔයා කරන youtube channel එක

  • @dilinisandaruwani4024
    @dilinisandaruwani4024 ปีที่แล้ว +4

    oyata godak pin nangi. mewa share karagannawata. oya mata wada wayasin adu unath oyagen igena ganna dewal godak thiyenawa. Thank You....😍😍

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @nishanthikaperera7521
    @nishanthikaperera7521 ปีที่แล้ว +3

    Akki video eka godak helpful. Thank you so much akki apita me wage study tips kiyala denawata 👍

  • @shashipaba4837
    @shashipaba4837 ปีที่แล้ว +4

    Godak wedagath una akkiyo
    Thank you so much akkiyo

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @nilminipriyanthi6278
    @nilminipriyanthi6278 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් 😊❤️

  • @kumarikariyawsam5883
    @kumarikariyawsam5883 ปีที่แล้ว +3

    Akke english wlin pdm.klt mthaka hitinne nhne.. 🥲🥲😢😢🤕🤕ekt mokd krnne..

  • @msishaqmishaq4900
    @msishaqmishaq4900 ปีที่แล้ว +2

    Akki oya harima lassanay

  • @danulasahitha9653
    @danulasahitha9653 ปีที่แล้ว +2

    Wow great. It was helpful. Thank you...

  • @susiii6008
    @susiii6008 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි අක්කේ ❤❤

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344 ปีที่แล้ว +4

    අක්කේ study plan එකකුත් එක්ක time table එකකුත් අනිවාර්යයෙන් තියාගන්න ඕනද 😕😥

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      එහෙම තිබ්බොත් ලේසියි වැඩ ටික කරගන්න ❤

  • @elonmask7480
    @elonmask7480 ปีที่แล้ว +2

    මේක සුපිරි

  • @peruvipushpa974
    @peruvipushpa974 ปีที่แล้ว +4

    Thank you Akkiii❤️. Your explanation is very well😘

  • @fathimanuzrath4060
    @fathimanuzrath4060 ปีที่แล้ว +1

    අක්කේ තොරතුරු හා තාක්ෂණික සන්නිවේදනය පාඩම ලේසියෙන් ඉගෙනගන්නේ කොහොමද කියලා වීඩියෝ ඵකක් දාන්න and thank you

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඉස්සරහට දාන්නම්කෝ ❤️❤️

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344 ปีที่แล้ว +4

    Thank you අක්කේ ♥️♥️♥️😍😍😍👍👌

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @pavaninavodyaabewardana437
    @pavaninavodyaabewardana437 ปีที่แล้ว +3

    අක්කි කියන දේවල් හොඳට තේරෙනවා❤️😇
    Thanks 👍

  • @dilinijayasinghe34
    @dilinijayasinghe34 ปีที่แล้ว +1

    Thanq akke a/l exam lan wela tyna welawe me wage study plan ekk dunnata ❤️❤️❤️😘😘😘😘

  • @Hiiruuu
    @Hiiruuu ปีที่แล้ว +3

    අක්කි මං 22 A/L Commerce කරන්නෙ.මං study plan එකක් හදාගෙන තියෙන්නෙ subjects 3 ටම December end වෙද්දි syllables cover වෙන විදියට ඒත් clz rekodings එහෙම තියනවා එතකොට දවස ගෙවෙනවා දන්නෙම නෑ🥺.මං දවසකට 12h විතර වැඩ කරනවා ඒත් daily clz එක්ක ඒ වැඩ ටික කරගන්න අමාරුයිනෙ stress වෙලා ඉන්නෙ ගොඩක්😖පුලුවන්නම් විසදුමක් දෙන්නකො අක්කි plzz😪🙏

    • @Hiiruuu
      @Hiiruuu ปีที่แล้ว +1

      Solution ekk kiynnko🤕Me study tip ekath gdk hodai mind ekth relax una meka blddi😇try krl blnnm🙏tnqq soo much akki❤️🌻

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      th-cam.com/video/a_LtOQ0uYh0/w-d-xo.html

  • @anuragamini9910
    @anuragamini9910 ปีที่แล้ว +1

    Thank you akki. godak watina vedio ekak

  • @dilaa_1
    @dilaa_1 ปีที่แล้ว

    ගොඩක් ස්තූතිය අක්කෙ video එකට ❤️😘

  • @dinuliedirisooriya1712
    @dinuliedirisooriya1712 ปีที่แล้ว +3

    Super Akke.👍

  • @janithcreations.1004
    @janithcreations.1004 ปีที่แล้ว +1

    thank you akki ...!
    mata thawa dawas 10kin withara wara wibagayak thiyanawa ekata meka godak wadagath wei kiyala hithanawa.

  • @sureshwellage7804
    @sureshwellage7804 ปีที่แล้ว

    Akke oya o / l valata ready vuna vidiha vedeo ekak danna 😁

  • @dulshankaveesha9344
    @dulshankaveesha9344 ปีที่แล้ว +6

    අක්කේ mind map එකක් හදන විදිය ගැනත් video එකක් කරන්න පුළුවන් ද 👍👌😥

    • @lilywhite63
      @lilywhite63 ปีที่แล้ว +2

      Anee ow akki 😥

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      ඒ ගැනත් ඉක්මනින්ම කතා කරන්නම් 💪😍

  • @nethumshalinda1502
    @nethumshalinda1502 ปีที่แล้ว

    ගොඩක් ස්තූතී අක්කේ☺️ හොදට තේරුනා.❤️‍🔥

  • @pfheghujbfdcr
    @pfheghujbfdcr ปีที่แล้ว +2

    ඊලග අව්රුද්දෙ OL කරන්න ඉන්න අයටත් videos ටිකක් කරන්නකො අක්කේ ❤.

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      th-cam.com/video/QgejSsVHLnA/w-d-xo.html

    • @pfheghujbfdcr
      @pfheghujbfdcr ปีที่แล้ว

      @@Studywithgimi thawe ooi ithin . Eeke baluwa akka dapu gamanme😭🥲❤️

  • @maleeshachamodi7294
    @maleeshachamodi7294 ปีที่แล้ว +5

    Thank u akkee

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @kithminikithmini3883
    @kithminikithmini3883 ปีที่แล้ว +2

    Thank you akka😊
    This video is most helpful

  • @nipuni.s.kumarasinghe5377
    @nipuni.s.kumarasinghe5377 ปีที่แล้ว +3

    vision board එකෙ ජයග්‍රාහකය කවුද අක්කේ..😘😘

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      පොඩ්ඩක් අසනීපයී. ඉක්මනින්ම කියන්නම් ❤️

    • @nipuni.s.kumarasinghe5377
      @nipuni.s.kumarasinghe5377 ปีที่แล้ว

      @@Studywithgimi අනේ..එහෙම්ද..😓😓get well soon akki..තෙරුවන් සරණයි

  • @Emasha23
    @Emasha23 ปีที่แล้ว +4

    *𝐓𝐇𝐀𝐍𝐊 𝐘𝐎𝐔* අක්කියෝ 😘💞🙏🙏🙏

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      you’re welcome ❤️💪🏻

    • @Emasha23
      @Emasha23 ปีที่แล้ว +1

      @@Studywithgimi ❤️🤩😘💞

  • @chamodikarunarathne9658
    @chamodikarunarathne9658 ปีที่แล้ว +6

    Thanks a great bundle akki. I'm 2nd year management student in eastern university in Srilanka. Ur all videos are perfect . Akki , because of these study tips that you told I can do my educational work easily and willingly.I used to be too lazy to study. But now I feel like studying. Your advice is the best motivation for my life. Thank you for Everything ❤️😘

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +2

      Happy to hear nangii.. Do your best ❤️💪

  • @sewminisansala5125
    @sewminisansala5125 ปีที่แล้ว +4

    Tnq mh gurl..❤️🌍💥👻💖

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @kawishanethsarani9178
    @kawishanethsarani9178 ปีที่แล้ว +2

    Thank you akkioyata kavadavath varadinne na

  • @radikawikramarachchi2102
    @radikawikramarachchi2102 ปีที่แล้ว

    Niyamai akke mamath 2023 o/l liyanava mata veda karanna asavak Ava thank you oyata

  • @rashmikagayathri395
    @rashmikagayathri395 ปีที่แล้ว +2

    Thank you akke 😍♥️

  • @Achiranimsara8356
    @Achiranimsara8356 ปีที่แล้ว +2

    ⭕thanks a lot an attractive explaining for us.....🌻good luck akka♥

  • @rashmiwathsala6642
    @rashmiwathsala6642 ปีที่แล้ว +3

    Ane tnx akkiyo 😍❤️

  • @chalaka4308
    @chalaka4308 ปีที่แล้ว +3

    අනේ අක්කේ මට ගනන් බැ 😐 මන් මොකද කරන්නේ

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      practice කරන්න පුළුවන් තරම් 😍💪

  • @chamikamadukshi5485
    @chamikamadukshi5485 ปีที่แล้ว +4

    Thankyou akkiyo...😍💖

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @hirushishashikala8447
    @hirushishashikala8447 ปีที่แล้ว +2

    akki meka 2022 al walata krnna pulwn weid

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว +1

      ඔව් ඕනම කෙනෙක්ට පුළුවන් 😍💪

  • @harshiyapa7870
    @harshiyapa7870 ปีที่แล้ว +2

    Thanks akki mata advice ekk.oni mata exam ekata 2 month tiywa eth exam subject 3 laga laga dws tiynne final exam eka degree eke papar 6 k tiywa akki podk kiynna pls hdgnna vidyk

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      මොකක් හදාගන්න විදිහද ???

    • @harshiyapa7870
      @harshiyapa7870 ปีที่แล้ว

      @@Studywithgimi akki time table ekk

  • @samadhi6444
    @samadhi6444 ปีที่แล้ว +2

    thanks akki 😍

  • @arunaperera7843
    @arunaperera7843 ปีที่แล้ว +5

    Valuable video akkiii😍💕tnq🍃

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @nipuni.s.kumarasinghe5377
    @nipuni.s.kumarasinghe5377 ปีที่แล้ว +3

    Thank you 😘😘😘 akkee

  • @chathuryajayamani6342
    @chathuryajayamani6342 ปีที่แล้ว +2

    Thank u so much akkki . ❤️❤️❤️

  • @pasindinimsara2186
    @pasindinimsara2186 ปีที่แล้ว +3

    අක්කේ 😭😭 , මට දවස් 20 තියෙන්නෙ 2 nd term test grade 10 යි
    Subjects : 9 යි
    අනේ plz help එකක්
    මට හිතා ගන්න බැ

    • @kisuridayaratne1330
      @kisuridayaratne1330 ปีที่แล้ว +1

      You have more than 2 days for a subject Go start studying now

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      අපේ community එකේ ඒ ගැන post එකක් තියෙනවා. ඒක කියවන්නකෝ 💪

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      Yes

  • @nirashapereraul6115
    @nirashapereraul6115 ปีที่แล้ว +2

    Thank you very much for this valuable 💡 ..may your all dreams come success..

  • @amandikapilarathna2901
    @amandikapilarathna2901 6 หลายเดือนก่อน +1

    Job ekak karana kenekta study plan ekak hadanna idea ekak denna barida😢❤

    • @Studywithgimi
      @Studywithgimi  6 หลายเดือนก่อน

      ඔය විදිහටම ඕන කෙනෙක්ට හදාගන්න පුළුවන් ✌️✌️

  • @ThakshilaThushari-vl5ld
    @ThakshilaThushari-vl5ld ปีที่แล้ว

    Akkiyo ol 10 and 11 balance karaganna vidiya kiyala denna ko❤

  • @erandathimohottala610
    @erandathimohottala610 ปีที่แล้ว +2

    Thank you nangi

  • @sanjeewapromoth7690
    @sanjeewapromoth7690 ปีที่แล้ว +4

    Thank you so mush akki ❤️❤️

  • @hashinifonseka1501
    @hashinifonseka1501 ปีที่แล้ว +3

    Akki mathematics walat hoda TH-cam chanel ekak kiyannako

  • @chamidubandara3625
    @chamidubandara3625 ปีที่แล้ว +2

    akke mama campus student kenek mage english denuma hodatama madi eka hadaganna udawwak one

  • @sheminiakithya1538
    @sheminiakithya1538 ปีที่แล้ว +4

    Plzz grade 9 walata study table ekak danna term test walata plzzzz🙏

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      th-cam.com/video/UN9RIolBdEc/w-d-xo.html මේ විදිහට හදාගන්න 😍💪

  • @janudinimsara806
    @janudinimsara806 ปีที่แล้ว +1

    Thank you akki Mata dawas 10 second term test ekata study plan eka me vidihata hada gaththa Dan okkoma wada tika karaganna puluwan thank you thank you

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      හොඳට කරගන්න නංගී. Good luck 🥰💪

    • @janudinimsara806
      @janudinimsara806 ปีที่แล้ว

      @@Studywithgimi thank you

  • @nilumdias694
    @nilumdias694 ปีที่แล้ว +3

    Thank you akke❤️❤️

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @shiharamendis4692
    @shiharamendis4692 ปีที่แล้ว +4

    Thank you Akka

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @hashinidissanayake2436
    @hashinidissanayake2436 ปีที่แล้ว +4

    Thank you so much akki 😘❤️🥰

  • @ajmgangani8223
    @ajmgangani8223 ปีที่แล้ว +2

    Thank you so much akkiyooo...😍😘😘😘💐

  • @chathushinedarawithanage.2065
    @chathushinedarawithanage.2065 ปีที่แล้ว +2

    Thank u so much akkoo💫🌷

  • @sandyakumari4836
    @sandyakumari4836 ปีที่แล้ว +2

    Thank you so much akki...

  • @yashodhielena6219
    @yashodhielena6219 ปีที่แล้ว +3

    Thanks akka❤️

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว +2

    Thank you Gimi akkiyoo...💞

  • @danushkanandika1570
    @danushkanandika1570 ปีที่แล้ว +2

    Thanks akki ❤️

  • @semiii2
    @semiii2 ปีที่แล้ว

    Summery ekk hdagnna widiya kiyl dennko akka 🌼❤️

  • @agchamindaguruge58
    @agchamindaguruge58 ปีที่แล้ว

    Akka Kiya dena tips godak vatinava❤️

  • @wasanthasamarathunga4302
    @wasanthasamarathunga4302 ปีที่แล้ว +2

    Thank you soo much Akki😍❤️

  • @Dil2222
    @Dil2222 ปีที่แล้ว +2

    Thank you so much akke ❤

  • @ninusenarathna7034
    @ninusenarathna7034 ปีที่แล้ว +1

    Thank you akke ❤😍❤

  • @UmarSaliha-zd1jb
    @UmarSaliha-zd1jb หลายเดือนก่อน

    Want al time tablee plssss😢

  • @Spidey65973
    @Spidey65973 ปีที่แล้ว +1

    Thank You akke....💙

  • @__sadu
    @__sadu ปีที่แล้ว +4

    Akke Al commerce karanna ol results komada thiyenne ona

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඔයා පාස් නම් ස්කෝලෙන් ඒ results වලින් කරන්න දෙනවා නම් කරන්න පුළුවන් ❤

    • @__sadu
      @__sadu ปีที่แล้ว

      @@Studywithgimi thank you ♥️

  • @hansithusudathsiri3934
    @hansithusudathsiri3934 ปีที่แล้ว +3

    Akke mata padam padam wenna mokada karanne

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      පාඩම් කරන්න

  • @hansamalkaveesha1599
    @hansamalkaveesha1599 ปีที่แล้ว +2

    Thank u Akka ❤

  • @dreambiggerdobigger769
    @dreambiggerdobigger769 ปีที่แล้ว +3

    Thank you😘 akkiyoo

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @kumarjayawardhna3735
    @kumarjayawardhna3735 ปีที่แล้ว +3

    Thank you akki 🤗💕

  • @ishanperera952
    @ishanperera952 ปีที่แล้ว +1

    අක්කේ තව මාස 5යි තියෙන්නෙ ඔක්කොම පාඩම් කරන්නෙ කොහොමද වෙලාව ඇති වෙයිද පාඩම් කරාට මතක හිටින්නෙත් නෑ මොකද කරන්නේ🙁🙁

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      th-cam.com/video/EHgjCZ2aKh8/w-d-xo.html

  • @dew1225
    @dew1225 ปีที่แล้ว +2

    Thank u akki💗

  • @gangakumari1900
    @gangakumari1900 8 หลายเดือนก่อน

    Thank You Akka.😊

  • @venumicooray
    @venumicooray ปีที่แล้ว +3

    Akke mama ACCA karanna kamathi.Mata ea gana wadidura wisthara danaganna puluwanda

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      ඒ ගැන වීඩියෝ එකක් කරන්නම් 💪

    • @venumicooray
      @venumicooray ปีที่แล้ว

      @@Studywithgimi hari akke thank you

  • @mahagamatv4018
    @mahagamatv4018 ปีที่แล้ว +3

    Theruwan saranai

  • @mathisamethsandu3336
    @mathisamethsandu3336 ปีที่แล้ว +2

    Thank you akkii!

  • @sehansasethuni3429
    @sehansasethuni3429 ปีที่แล้ว +2

    Tnx Akki 🎶👍

  • @wasusewwandi5108
    @wasusewwandi5108 ปีที่แล้ว +3

    Thank u akki...❤❤❤🤗

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @sasindu7843
    @sasindu7843 ปีที่แล้ว

    අක්කා intake 11ද 10ද 👀

  • @nishadipiyumika1315
    @nishadipiyumika1315 ปีที่แล้ว +3

    Thank you akkiyoo😘

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @SadeeshaDilakshie
    @SadeeshaDilakshie ปีที่แล้ว +2

    Thank uuu❤

  • @rithu_19
    @rithu_19 ปีที่แล้ว +2

    Thank you so much akka ❤️

  • @sheyomiabhisheka2824
    @sheyomiabhisheka2824 ปีที่แล้ว +3

    Thank youuu... 💖❤💝

    • @Studywithgimi
      @Studywithgimi  ปีที่แล้ว

      you’re welcome ❤️💪🏻

  • @anjana.umuthunayaka4919
    @anjana.umuthunayaka4919 ปีที่แล้ว +1

    Nice video 🥰✨️