How to Make Interlock Paving at Home | Paver Blocks Making Process | ගෙදරදීම ඉන්ටලොක් පේවින් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 80

  • @thiliniprabodha7602
    @thiliniprabodha7602 ปีที่แล้ว +5

    මම මේ වගේ වීඩියෝ ගොඩක් බලලා තියනවා.. හැබැයි මේ තරම් හොදට පැහැදිලි කරන වීඩියෝ එකක් හම්බුනේ නෑ.. 🌼ගොඩක් වටින වීඩියෝ එකක් 👍👍👍

  • @nuwansameera22
    @nuwansameera22 11 หลายเดือนก่อน +2

    හොඳ පැහැදිලි කිරීමක්

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya7098 ปีที่แล้ว +1

    Best quality video...all the best... thanks godak oba thumata..

  • @lakmalgunarathna8789
    @lakmalgunarathna8789 ปีที่แล้ว +2

    හොද පැහැදිලි කිරීමක්..! 👍

  • @singhaholidays6460
    @singhaholidays6460 3 หลายเดือนก่อน +1

    Thank you .very good instructions

  • @SriyaniRathnayak-x7i
    @SriyaniRathnayak-x7i 2 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා වීඩියෝවක්

  • @palithanuwan1402
    @palithanuwan1402 6 หลายเดือนก่อน +1

    Me sadaha diesel engin oil dahanayen ena kaluthel gamna berida

    • @ConstructionTube
      @ConstructionTube  6 หลายเดือนก่อน +1

      Petrol engine oil ganna. Diesel engine oil wala kalu pata wedi. Ewa galwala wadinawa

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 ปีที่แล้ว +1

    Thank you... 👍🏻

  • @shanukaperera6025
    @shanukaperera6025 ปีที่แล้ว

    Okkoma hodata kiyala denawa. me wsge video digatama karanna

  • @sithuhansamali5701
    @sithuhansamali5701 ปีที่แล้ว +1

    නියමයි වීඩියෝ එක

  • @nanayakkaragrasssuppliers6805
    @nanayakkaragrasssuppliers6805 6 หลายเดือนก่อน +1

    very good - good job

  • @presadbuddika3140
    @presadbuddika3140 ปีที่แล้ว +1

    මම හදන කලු පාට ගල් පාට අඩු වෙලා අලු පාට වගෙ වෙනවා ඒ ඒකට හේතුව කියන්න පුලුවන්ද මම සිමෙන්ති කොට්ටෙට කිලො දෙකක් දැම්මා ඒත්...පාට අඩු වෙනවනේ ..කරුනාකර හේතුව කියන්න පුලුවන්ද...

  • @thushanwimalarathna6508
    @thushanwimalarathna6508 หลายเดือนก่อน

    Colors ganna koheda tiyenne.

  • @tharindu5128
    @tharindu5128 ปีที่แล้ว +3

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩක් හොදයි. ඔබතුමාගෙන් interlock කැට ලබා ගන්න හැකි ක්‍රමයක් coment කරන්න....

    • @ConstructionTube
      @ConstructionTube  ปีที่แล้ว

      මම interlock ගල් හදලා නම් විකුණන්නේ නෑ.. එහෙම ගන්න පුලුවන් තැන් තියනවා... විස්තර දෙන්නම්.. මට පුලුවන් නම් whatsapp msg එකක් දාන්න..

  • @binushisathsarani2758
    @binushisathsarani2758 ปีที่แล้ว +1

    Apiwa mehema denuwath karanawata thanks.

  • @nilanthaakanayaka7502
    @nilanthaakanayaka7502 ปีที่แล้ว +1

    supiri malli.

  • @kumarisenevirathna3831
    @kumarisenevirathna3831 11 หลายเดือนก่อน +1

    Hoda pehedili kiremak mage daruwa abadithayadithay eya gal dekak eye.heduwa ...obata behevin pin

    • @ConstructionTube
      @ConstructionTube  11 หลายเดือนก่อน

      විස්තර ඕනේ නම් මට msg එකක් දාන්න.. මම දන්න දේවල් කියලා දෙන්නම්

  • @KaviyaGaming-rh1kh
    @KaviyaGaming-rh1kh 2 หลายเดือนก่อน

    Rabber gal thiyenaea da

  • @lasanthadassanayake8726
    @lasanthadassanayake8726 3 หลายเดือนก่อน +1

    Titanium dalath hadannako ❤❤❤

  • @Kumari-y3j
    @Kumari-y3j ปีที่แล้ว +1

    Mata me achchuwak ganna oni komada ganne

  • @GaminiGamini-l3p
    @GaminiGamini-l3p 9 หลายเดือนก่อน +1

    Plastic blocks kohe da ganna puluwa

    • @ConstructionTube
      @ConstructionTube  8 หลายเดือนก่อน +1

      ගොඩක් තැන් තියෙනවා. Industrial purpose ගොඩක් ගන්නවා නම් GS plastic වගේ ගන්න. 100 වගේ pack දෙන්නෙ.. ගානත් ටිකක් වැඩී.. ඒකල DS plastic එකේ ගාන අඩුයි. ගෙදර පාවිච්චියට වගේ නම් හොදයි ඒ මෝල්ඩ්

  • @sunilstephan7522
    @sunilstephan7522 ปีที่แล้ว +1

    විඩියො එක ගොඩක් හොදයි.හොද ඉන්ටලොක් අච්චු ගන්න තියෙන්නෙ කොහෙන්ද,දාන කලෙර් කුඩු මොනාද.රතු සිමෙන්තිද.මොල්ට් ඔයිල් මොනවද විස්තර දෙන්න පුලුවන්ද

    • @ConstructionTube
      @ConstructionTube  ปีที่แล้ว

      ඔයාගේ comment එක ගොඩක් වටිනවා. පේවින් වලට ඕනම පාටකින් කලර් පිග්මන්ට් ගන්න තියනවා. සාමාන්‍ය හාඩ්වෙයාර්වල තියන රතුකුඩු පාවිච්චි කරන්න පුලුවන්.. හැබැයි ඒවගෙන් මේ වගේ පාට ගන්න බෑ.. පාට වැඩිවෙන්න ගොඩක් දැම්මොත් පේවින් බ්ලොක්වල හයිය නැතිවෙනවා. ප්ලාස්ටික් මෝල්ඩ්, මෝල්ඩ් ඔයිල්, පිග්මන්ට් වගේ ඒවා ගන්න ඕනේ නම් මට msg එකක් දාන්න.

    • @sunilstephan7522
      @sunilstephan7522 ปีที่แล้ว

      පැහැදිලි කලාට ගොඩාක් ස්තුතියි .මට ඔනි pb8 මෝල්ට් එක .කලු,රතු පිග්මන්ට්.මටඔනි මොල්ට් එකේ පොටෝ එකක් එවන්න පුලුවන් නම්බර් එකක් දෙන්න . ගල් කුඩු වෙනුවට වැලි භාවිතා කරන්න පුලුවන්ද .thanks

    • @ConstructionTube
      @ConstructionTube  ปีที่แล้ว +1

      ගල්කුඩු වෙනුවට වැලි දාන එක ලොකු ගැටලුවක් නෑ.. ගල්කුඩු වලට වඩා වැලි පාවිච්චි කරන එකේ වාසිය තමා හයිය හොදයි.. වැලි හලලා ගන්නවා නම් ගල්කුඩු වලටත් වඩා වැඩි finishing එකක් එනවා. හැබැයි ගල්කුඩු වලට වඩා වැලිවල ගාන වැඩී. අනික සමහර වෙලාවට මඩ පාට වගේ වෙනවා සුදු පාට බ්ලොක්. පාට ප්‍රශ්නයක් නැත්තන් ඔයාට ලේසියෙන් ගන්න පුලුවන් එක ගන්න. මාව contact කරගන්න 0774887778 නම්බර් එකට whatsapp msg එකක් දාන්න.

    • @prasadasiri139
      @prasadasiri139 หลายเดือนก่อน

      ​@@ConstructionTubecolour/ block/ oil koheda ganna thiyenne

  • @CW__sky34_rd
    @CW__sky34_rd 7 หลายเดือนก่อน +1

    Mould ganna thanak hoda kiyannako

    • @ConstructionTube
      @ConstructionTube  6 หลายเดือนก่อน

      ගොඩක් තැන් තියෙනවා ගන්න. හැබැයි හොද අච්චු පොඩි ප්‍රමාණවලින් දෙන්නෙ නෑ. අඩුම 100 වගේ ගන්න ඕනේ. GS plastic. DK plastic කියලා search කරන්න. එයාලා ගාව තියෙනවා. තව විස්තර ඕනේ නම් කෝල් එකක් දෙන්න.

  • @dammikaamarasuriya5136
    @dammikaamarasuriya5136 ปีที่แล้ว +1

    Colour paint ganna thanak kiyanna

    • @ConstructionTube
      @ConstructionTube  ปีที่แล้ว

      මට msg එකක් දාන්න whatsapp එකට. මාම ව්ස්තර දෙන්නම්

  • @silverlinemaker5318
    @silverlinemaker5318 ปีที่แล้ว

    👌 නියමයි... සිමෙන්ති කොට්ටෙකින් 100x200x60 block කීයක් ගහන්න පුලුවන්ද ??

    • @ConstructionTube
      @ConstructionTube  ปีที่แล้ว

      130- 140 ක් වගේ පුලුවන්

  • @aravindaaberathna6791
    @aravindaaberathna6791 ปีที่แล้ว

    ටයිටෙිනියම් හාඩිවෙයාර් වලින් ගන්න පුළුවන්ද ?...අනිත් පාට වර්ග වලට පාට සිමෙන්තිද භාවිතා කරන්නෙ.

    • @ConstructionTube
      @ConstructionTube  ปีที่แล้ว

      Titanium ගන්න පුළුවන් තැන් තියෙනවා.. color pigment ගන්න තැන් තියෙනවා

  • @janakasameera1131
    @janakasameera1131 ปีที่แล้ว +1

    Mold mildiganna nabaer aka danna

    • @ConstructionTube
      @ConstructionTube  11 หลายเดือนก่อน

      එක එක විදියේ මෝල්ඩ් quality තියෙනවා.. මට msg එකක් දාන්න මම විස්තර දෙන්නම්

  • @chanakamadhuranga2436
    @chanakamadhuranga2436 8 หลายเดือนก่อน

    සිමෙන්ති 50 kg වලින් 8*4 ගල් කීයක් හදාගන්න පුළුවන් ද

  • @රසසාගරේ
    @රසසාගරේ 11 หลายเดือนก่อน

    අච්චුවේ පොල්තෙල් ගාන්න බැරිද

  • @wyjpriyantha4807
    @wyjpriyantha4807 5 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරීමක්,කඩයකින් ගන්නවාට වඩා මෙසේ නිවසේ සාදා ගැනීම වඩා වාසි දායකද්?

    • @ConstructionTube
      @ConstructionTube  5 หลายเดือนก่อน

      පොඩි දැනුමක් තියෙනවා පොඩි ප්‍රමාණවලින් හදාගන්න පුළුවන්.. වියදම භාගෙට භාගයක් අඩුවෙන් කරන්න පුළුවන්

  • @nishadiwathsala2672
    @nishadiwathsala2672 ปีที่แล้ว +1

    Interlock welunam galwankota ay mulu galawenne

    • @ConstructionTube
      @ConstructionTube  ปีที่แล้ว

      එකක් හරියට මෝල්ඩ් සුද්ද නොකර concrete දාන එක.. අනික හරියට oil ගාලා නැති උනම.. එහෙම නැත්තන් හරියට compaction නැති එක. ඒකට ගල් හදනකොට Vibration උනේ නැති උනොත් හරි සිමෙන්ති ගල් වැලි මිශ්‍රණයේ ගැටලු හේතුවෙනවා. එහෙම නැත්තන් වේලිලා මදී.. ගෙදර හදනවා නම් අඩුම දවස් දෙකක්වත් තියන්න.. ඕකට කරන්න උණුවතුරේ පොඩි වෙලාවක් දාලා තියලා ගලවන්න.. මේ වීඩියෝ එක ආයේ බලන්න.. මම ඔය ඔක්කොම කරුණු පැහැදිලිව කියනවා.

  • @niroshaalahakoon609
    @niroshaalahakoon609 ปีที่แล้ว +2

    චිප් ගල් වෙනුවට කොන්ක්‍රීට් ගල් දාන්න බැරිද මොකද අපේ වැඩකට ගෙනාපු සිමෙන්තියි ගලුයි ඉතුරු තියනව ඒකයි

    • @ConstructionTube
      @ConstructionTube  ปีที่แล้ว +1

      මැටල් දාන්න පුළුවන්.. හැබැයි චිප් ගල් වල වගේ finishing එන්නෙ නෑ හරියට වතුර දාගෙන mix එක හදාගන vibrations කරගන්න බැරි උනොත්.. මුලින් වැඩේ හරියට අල්ලගන්නකන් ටිකක් හදලා බලන්න..

    • @niroshaalahakoon609
      @niroshaalahakoon609 ปีที่แล้ว +1

      @@ConstructionTube ස්තුතියි ඔබට

    • @SharmenPushpakumara
      @SharmenPushpakumara ปีที่แล้ว

      .

  • @BandaraMudhalige
    @BandaraMudhalige 4 หลายเดือนก่อน +1

    සුදුවට ගන්න පුලුවන් සිමෙන්ති මොනවාද.

  • @VishwaTechmaster-w7v
    @VishwaTechmaster-w7v ปีที่แล้ว +1

    ඉන්ටලොක් ගල් කැට තියන්වද

  • @janakasilva9207
    @janakasilva9207 ปีที่แล้ว

    වැලි හොද නැද්ද ? කොන් කැඩෙන්නෙ මොකද

    • @ConstructionTube
      @ConstructionTube  ปีที่แล้ว +1

      වැලි ප්‍රශ්නයක් නෑ.. හැබැයි ගල්කුඩුවලට වඩා ගාන වැඩී.. කොන් කැඩෙන්නෙ compact නොවීම, oil හරියට ගෑවෙ නැති උනාම සහ mould cup පරණ උනාම, mix එක හරියට හදාගත්තේ නැති උනාම වගේ හේතූ නිසා.

  • @sirilhettige7091
    @sirilhettige7091 9 หลายเดือนก่อน +1

    මම කලගෙඩිහේන ඉන්නෙ මේ ගල් ගන්න විශ්වාස තැනක් කිවන්න

    • @ConstructionTube
      @ConstructionTube  8 หลายเดือนก่อน

      මට call එකක් දෙන්න. විස්තර දෙන්නම් 0774887778

  • @MudaligeHeshan
    @MudaligeHeshan 10 หลายเดือนก่อน +1

    පොල් තෙල් ගන්න බැරිද

    • @ConstructionTube
      @ConstructionTube  8 หลายเดือนก่อน

      හේතු කිහිපයක් නිසා පොල්තෙල් ගැලපෙන්නෙ නෑ. Petrol engine oil හරි hydraulic හරි පාවිච්චි කරන්න.

  • @pradeeppeters910
    @pradeeppeters910 ปีที่แล้ว

    මොල්ඩ් ඔයිල් කියාන්නෙ මොනවා ද

    • @ConstructionTube
      @ConstructionTube  ปีที่แล้ว

      අච්චුවල ගාන ඔයිල් එක

  • @janakiwasana999
    @janakiwasana999 3 หลายเดือนก่อน +1

    පාට ගන්න පුලුවන් කඩයක් කියන්න.කොලබ

    • @ConstructionTube
      @ConstructionTube  3 หลายเดือนก่อน

      Mata whatsapp msg ekak danna

  • @easylearnwithtriblec640
    @easylearnwithtriblec640 9 หลายเดือนก่อน +1

    අච්චු ගන්න තැනක් කියන්න

    • @upulkumaragunasekara5571
      @upulkumaragunasekara5571 9 หลายเดือนก่อน

      Dn factory

    • @ConstructionTube
      @ConstructionTube  8 หลายเดือนก่อน

      ගොඩක් තැන් තියෙනවා. Industrial purpose ගොඩක් ගන්නවා නම් GS plastic වගේ ගන්න. 100 වගේ pack දෙන්නෙ.. ගානත් ටිකක් වැඩී.. ඒකල DS plastic එකේ ගාන අඩුයි. ගෙදර පාවිච්චියට වගේ නම් හොදයි ඒ මෝල්ඩ්

  • @ChandrasiriGodakumbura
    @ChandrasiriGodakumbura 7 หลายเดือนก่อน +1

    Mama katunayake mata kalu kudu ganna tanak keayanna oyaga phon no eka danna

  • @moonstars5081
    @moonstars5081 ปีที่แล้ว +1

    ගෝලයා... ❤❤❤😂😂😂😂

  • @dulaniperera8082
    @dulaniperera8082 ปีที่แล้ว

    මේ වගේ කලර් අච්චු ගන්න ඕනේ මටත්.. මම whatsapp එකට msg දැම්මා. විස්තර දෙන්න plz..