ජනපති යන එන ජනපති ලේකම් කාර්යාලේ පාර මැද මල කෙලියයි ජූලි හතයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 334

  • @titiit5403
    @titiit5403 2 วันที่ผ่านมา +8

    මෙච්චර හොදට රට හැදිගන එන වෙලාවෙි ඇයි මෙි මිනිස්සු මෙහෙම කරන්නෙ

    • @Its-Me-e111
      @Its-Me-e111 2 วันที่ผ่านมา

      කොහෙන් හරි අවුල් කරන්න බලනවා . මෝඩයෝ

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 2 วันที่ผ่านมา +33

    ඔහෙ හිටපුදෙන් ඇතිවෙලා යන්නෙ නැතැයි ඔය නාගයයි අනිකයි ඔතනින්ම මානසික රෝහලට පටවන්න ප්‍රතිකාර අවශ්‍ය වෙලාවක්

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 2 วันที่ผ่านมา +2

      ඒක ඇත්ත උන්ට ඇති වෙනකම් ඉන්න දුන්නා නම් හරි

  • @ShaniKarunathilaka-c1c
    @ShaniKarunathilaka-c1c 2 วันที่ผ่านมา +55

    14 වැනිදා වෙනකම් පාරේ නිදාගන්නකෝ 🙄🙄මේ වගේ මිනිස්සු රටට ශාපයක් 🫣🫣

    • @prasadmadhurasri306
      @prasadmadhurasri306 2 วันที่ผ่านมา +2

      මේකා බයට ඕස්ට්‍රේලියාවේ පැනපු එකෙක්

    • @BuddikaSampath-uq7so
      @BuddikaSampath-uq7so 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @shaharshaharhameed4021
      @shaharshaharhameed4021 2 วันที่ผ่านมา

      Dan parata bassama sapa moka havath parata bainava minissu

  • @TechnoMaster31
    @TechnoMaster31 2 วันที่ผ่านมา +27

    යාපනෙත් මාලිමාවට, වතුකරයෙත් මාලිමාවට ....මුන්ට දුක නැද්ද අප්පා....කෙලවෙන්න යනකොට පිස්සු නටනවා...ජයවේවා මාලිමාවට

  • @Expor2024hello
    @Expor2024hello 2 วันที่ผ่านมา +37

    ඊර්ෂ්‍යාව උතුරනව නාකි වලාම

  • @vijitharajapaksha5746
    @vijitharajapaksha5746 2 วันที่ผ่านมา +10

    මේ වගේ එවුන්ට මිනිස්සු එකතු වෙලා රෙවෙනකම් දෙන්න ඕනි

    • @ptwijesinghe7691
      @ptwijesinghe7691 34 นาทีที่ผ่านมา

      ඒක නැතුව තමයි මුන් නටන්නේ.

    • @ptwijesinghe7691
      @ptwijesinghe7691 33 นาทีที่ผ่านมา

      ගහලා එලෝපියව්.

  • @kmarim5737
    @kmarim5737 2 วันที่ผ่านมา +10

    අනේ ඔහේ හිටියාවයී ඔතන බෙලෙක්කයක් තියන්න කියක් හරි දමයි

    • @titiit5403
      @titiit5403 2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් 😅😅😅

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 2 วันที่ผ่านมา +25

    පණ්ඩිත කම හින්ද රස්සාවටත් කෙලෝ ගත්ත ඔය නාගය කවුරුවත් සත පහකට ගනන් ගන්නෙ නෑ

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 2 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් මේ නාගයගෙ ලෝයර් කමත් නැති කලා එංගලන්තයේ දි

    • @ptwijesinghe7691
      @ptwijesinghe7691 32 นาทีที่ผ่านมา

      පිස්සුද මුන්ට.

  • @sachchadis8883
    @sachchadis8883 2 วันที่ผ่านมา +6

    රනිල ඉන්නකං පැත්ත පලාතෙ ආවෙ නැති එකා .......

  • @anandaanand4839
    @anandaanand4839 2 วันที่ผ่านมา +6

    මෙි දෙන්නට පිස්සු දන් වැඩි වෙලා

  • @ChamindaGunawardana-m7d
    @ChamindaGunawardana-m7d 2 วันที่ผ่านมา +2

    කට්ටිය බයවෙලා

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 2 วันที่ผ่านมา +18

    රනිල් ඉන්න කාලෙ හැංගිලා හිටපූ උන් දැන් කොහොමද

  • @ChamileWeeratunga
    @ChamileWeeratunga 2 วันที่ผ่านมา +11

    නාගනන්ද බොහොම හිතෙ අමරුවෙන් ඉන්නෙ මාලිමාව දිනුවාට

  • @KusumlathaKusumlatha-zo1pf
    @KusumlathaKusumlatha-zo1pf 2 วันที่ผ่านมา +11

    උස්සගෙන ගිහින් බේරෙ වැවට දාපල්ලාකෝ

  • @IrukaSajeewani
    @IrukaSajeewani 2 วันที่ผ่านมา +4

    මුන්ට මොනාද ඔනා හොඳටම පිස්සුව තද වෙලාකියනමි පෙනවා මුන්ව අංගොඩ මානසික රොහලට අරින්න 😅😅😅😅😅

  • @Its-Me-e111
    @Its-Me-e111 2 วันที่ผ่านมา +3

    දෙන්නව ගේට්ටුවේ මුරට දැම්මා නම් හරි. යුනිෆෝම් එකත් හොඳයි .

  • @shamilanirmalee8567
    @shamilanirmalee8567 2 วันที่ผ่านมา +8

    බේරෙන් වතුර බාල්දියක් අරන් නාවන්න... රටෙත් නැති වෙන්න දුවයි..

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 2 วันที่ผ่านมา +34

    නාගානන්දට පස්සු

    • @ariyaratneathukorale
      @ariyaratneathukorale 2 วันที่ผ่านมา +2

      නාගානන්දට පිස්සු නැත කියන්නෙ ගවසම්පතට කඩේයන පිස්සො

    • @SameeraPahalagedara
      @SameeraPahalagedara 2 วันที่ผ่านมา +1

      Kawda bn gawasampatha nugath sajiyda? Hora vibaga pass una namalda,​@@ariyaratneathukorale

    • @ariyaratneathukorale
      @ariyaratneathukorale 2 วันที่ผ่านมา +1

      @@SameeraPahalagedara මෙ මිනිස්සු කෑගන්නෙ අනුරට විරුද්ධව නොවේ බන් jvp හිට්පු උන් සාදරනය ඉල්ලාඉ

    • @mudithmahendrajith8082
      @mudithmahendrajith8082 2 วันที่ผ่านมา

      කෙබර ලපයාගේ නිවටකම මොනවට පැහැදිලිවේ.ගු ගද ජෙපියන්ගේ කයයි පඩගදයි විතරයි😂

    • @GeethikachandaniPerera
      @GeethikachandaniPerera 2 วันที่ผ่านมา

      Attatama ow, oya minihata pissu,sinhalayek welat, Ane manda

  • @films2652
    @films2652 2 วันที่ผ่านมา +8

    ලංකාවම මාලිමාවට

  • @samfernando5389
    @samfernando5389 2 วันที่ผ่านมา +4

    I'm proud of our police now. නිවටනෑ බියගුළු නෑ කොන්ද කෙලින් තියාගෙන වැඩ. Hats off !!

  • @sampaththushara3594
    @sampaththushara3594 2 วันที่ผ่านมา +9

    මුන්ට ඕනතරම් සල්ලි තියෙනවා කාලේ ගෙවන්න වැඩකුත් එපෑ

  • @LasithWasantha
    @LasithWasantha 2 วันที่ผ่านมา +23

    මුං ඉන්නකන් රටක් හදන්න පුළුවන්ද මුංට නිදහස වැඩි උනා..

    • @ThusharaKeerthi-l5n
      @ThusharaKeerthi-l5n 2 วันที่ผ่านมา +1

      නිදහස නෙමෙය් මුන් කඩේ ගියඋන්

  • @SumiththaParanavithana-n1r
    @SumiththaParanavithana-n1r 2 วันที่ผ่านมา +11

    බොරුවට වීරයො වෙන්න දඟලනවා.

  • @24-Sporty
    @24-Sporty 2 วันที่ผ่านมา +8

    ලගපාතක කවුරුත් හිටියෙ නැද්ද කුණු බිත්තර 250 විතර ගෙනත් ගහන්ඩ !

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 2 วันที่ผ่านมา +9

    දුප්පත් මිනිස්සු වෙනුවෙන් තව ටිකක් අවුවෙ හිටපං මහත්තයො....

  • @AhAhsabira
    @AhAhsabira 2 วันที่ผ่านมา +8

    නගාට හරියට ඊ ර් සයවා තියනවා නාකිඋන්ට

  • @udenimanjula2315
    @udenimanjula2315 2 วันที่ผ่านมา +3

    මේක ගොඩක් අව්ල් කරන්නෙ ඊරිසියා කාරයෝ හා ජන මාධ්‍ය බලන්න මයික් අල්ලන් කුනු හොයන හැටි මට නම් මුන් සේරම පෙනෙන්න බෑ

  • @nishadiariyaratne8337
    @nishadiariyaratne8337 2 วันที่ผ่านมา +10

    අනෙ අනුර මේ පිස්සො දෙන්නගෙ පිස්සුව හොද කරලා දෙන්න ,, පව් අව්වේ වේලෙනවා මුන්ට බොන්න මොනවා හරි දෙන්න

  • @SumithraJayawera
    @SumithraJayawera 2 วันที่ผ่านมา +19

    ගැරඩි 2 ක්

  • @upeaka
    @upeaka 2 วันที่ผ่านมา +9

    කන පැලෙන්න ගහපල්ල...

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 2 วันที่ผ่านมา +10

    රනිල් ඉනින කාලෙ එළියටවත් බැහැපු නැති අය දැන් තමයි එළි බැහැලා තියෙන්නෙ.

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 2 วันที่ผ่านมา +4

    ඉතිං බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට කියල එමඟින් රජයට කතා කරපියව්

  • @amithadesilva3234
    @amithadesilva3234 2 วันที่ผ่านมา +4

    ගනන්ගන්න එපා දන්නැද්ද වයසක ඇත්තන්ට ඩිමෙන්ශියා රෝගය හැදෙනවා.මේ එහෙම එකක්.

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 2 วันที่ผ่านมา +9

    ජනාධිපති අදරැස්වීමි වලට යනව ඔතනට එන එකක් නෑ

  • @KusumlathaKusumlatha-zo1pf
    @KusumlathaKusumlatha-zo1pf 2 วันที่ผ่านมา +13

    ඇයි උඹලගෙ ගෑනු දෙන්න වෙන එවුන් එක ගිහිල්ලද

  • @kaushalajayasekara5058
    @kaushalajayasekara5058 2 วันที่ผ่านมา +5

    පිස්සෝ තුනක් 😂😂😂😂

  • @WJSoyza
    @WJSoyza 2 วันที่ผ่านมา +4

    නාගානන්ද නා ගන්නවා

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 2 วันที่ผ่านมา +12

    මුන් දෙන්නට ඕන කාලයක් ඉදගෙන ඉදල ඇති උනාම යයි

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 2 วันที่ผ่านมา +9

    නාගහනන්ද කලවැද්දා රටට ශාපයක් 🤮🤮🤮🤮

  • @SanjayaAttygaalla
    @SanjayaAttygaalla 2 วันที่ผ่านมา +3

    14 වෙනිදාට කලින් රට පනින්න ඔය විදෙස් ගමන් තහනම ඉවත්කර ගන්න ඔය හදන්නේ

  • @dumaa3327
    @dumaa3327 2 วันที่ผ่านมา +7

    😂😂😂😂😂😂,ආතල් ඕයි....

    • @sritha9738
      @sritha9738 2 วันที่ผ่านมา

      MEKA IWARA WENAKAN BALANNA ATHAL WEDI WEI th-cam.com/video/Md_dimfXjdk/w-d-xo.html

  • @DhammikaHerath-u7u
    @DhammikaHerath-u7u 2 วันที่ผ่านมา +16

    මාලිමාවට ජය වේවා..

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t 2 วันที่ผ่านมา +4

    කන පොඩිවෙන්ඩ එකක් දෙනඩ තිබුනේ😅😅😅😅

  • @buddikabuddika8106
    @buddikabuddika8106 2 วันที่ผ่านมา +6

    එකෙමිම ඡොනියා පරාදයි ඕන්

  • @udenimanjula2315
    @udenimanjula2315 2 วันที่ผ่านมา +2

    මෙව්න් කෙලින්ම හිරගෙදරට තිරිසන් හැත්තට ඉන්න බෑ දැන්

  • @MallikaDisanayaka-x3h
    @MallikaDisanayaka-x3h 2 วันที่ผ่านมา +2

    මේයා හිතාඉන්නේ මේයාලා නෙතිව රටේ වෙඩ නවතී කියලා දෝහියෝ පාදඩයෝ සමග හෙලුවෙන්😢😢

  • @lasantha.r9478
    @lasantha.r9478 2 วันที่ผ่านมา +6

    විමල් වීරවංශන් එක්කන් එන්න😂😂😂😂

  • @arunamax5358
    @arunamax5358 2 วันที่ผ่านมา +5

    නාගහනන්ද,සර්පය

    • @SheelaIndrasena
      @SheelaIndrasena 2 วันที่ผ่านมา +1

      Naaganandatahodetama opmaadaya

    • @SheelaIndrasena
      @SheelaIndrasena 2 วันที่ผ่านมา +1

      පැහැදිලි irrshiyaawa

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 2 วันที่ผ่านมา +5

    නාකි නාගයා 😂කොහේ යනවා ද මන්දා, රටේ පොලිසිය ට කරන්න වැඩ නැතුවවට

  • @IPPradeep-tx8ft
    @IPPradeep-tx8ft 2 วันที่ผ่านมา +3

    මවුන්ට හොද රටකින් සරනාගත වීසා ගන්නද කොහෙද මේ රගපාන්නෙ

  • @etampolajayasinghe1501
    @etampolajayasinghe1501 2 วันที่ผ่านมา +3

    These old crooks are making a drama. Too much freedom is also not good.

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 วันที่ผ่านมา +2

    උබල උස්සන් යන්න මොකටද ඔහොම හිටපන්

  • @NalakaDissanayake-w1w
    @NalakaDissanayake-w1w 2 วันที่ผ่านมา +1

    ගහලා පන්නපාපාං මුන්ව.

  • @ThusharaKeerthi-l5n
    @ThusharaKeerthi-l5n 2 วันที่ผ่านมา +3

    දැන් කාටද කඩේයන්නේ

  • @chandanasiriwardana4710
    @chandanasiriwardana4710 2 วันที่ผ่านมา +2

    මුට ගහන්න ඔන ඉලපතට රීලා

  • @kaushalajayasekara5058
    @kaushalajayasekara5058 2 วันที่ผ่านมา +3

    ගෝඨාභය දුන්නේ protests කරන තැනක්. ඵලයන් එතැනට

  • @MohamedRafeekulla-d7q
    @MohamedRafeekulla-d7q 2 วันที่ผ่านมา +4

    76 years, everyone was silent, and during one month, how can everything be done one month.

  • @kpgunawardhana6456
    @kpgunawardhana6456 2 วันที่ผ่านมา +1

    දැන් නාගහන්දට මොලෙ උලුක් වෙලාද ඔයදැනිම අවතක්සේරු කරගන්නෙ නැතුව වයසට හරියන ව්දියට පැත්තකට වෙලා බලන් ඉන්න කලින් හොටදාලා පට්ටම නැතිකරගත්තා මෙවරතම😊
    මොකක් නැතිකරගන්න දගලන්නෙ ඔයාට ජනාධිපති වෙනන

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 2 วันที่ผ่านมา +2

    ඔවුන්ට අයිනක ඉඳගෙන ඉන්න ඇරල සත පහක ගනං ගන්නෙ නැතිව ඉන්න ඕනෙ, නාගාගෙ පුපට පයින් ගහන්න වටින්නෙ නෑ බං

  • @KanchiBandara
    @KanchiBandara 2 วันที่ผ่านมา +1

    ඔක්කොටම ඉස්සෙල්ලා මුන් අත්ඩන්ගුවට ගන්න ඕනි

  • @jmsajayasekara6092
    @jmsajayasekara6092 2 วันที่ผ่านมา +5

    යකෝ, නාගානන්ද තොට යන එන මං නැති හින්දා අවධානය ගන්ට කරන වැඩ

  • @sunetrajayasingha5419
    @sunetrajayasingha5419 2 วันที่ผ่านมา

    අපි හදපු ආණ්ඩුවට මේ හදිසියේ සත්තම දාන්න එන එවුන්,ජනතාව විසිනුයි පන්නන්න ඕනෙ. තමුන්ල ඡන්දය දීපු අයගෙන් උදව් ඉල්ලනව.

  • @AcOshan
    @AcOshan 2 วันที่ผ่านมา +1

    Okkoma ...geneyala..dana..වහාම ...අංගොඩ

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 2 วันที่ผ่านมา +1

    අහන්න එපා මෙවුන් කියන ඒව

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 2 วันที่ผ่านมา +11

    මොනවද අප්ප මුන් මේ කරන්නේ. මේක කරන්න දෙන්නේ නැහැ. ඔක්කොටම ඉස්සේල්ල මේ හැත්ත ඇතුලට දාල ඉන්න වෙනව. නැතිනම් මේ ගමන යන්න වෙන්නේ නැහැ.

    • @JanakaRathnayake-vq7vm
      @JanakaRathnayake-vq7vm 2 วันที่ผ่านมา

      උබලා ගොල්පෙස් එනකොට කුඩාරම් ගහනකොට අපිටත් හිතුනා එහෙම

    • @isurugunawardahana8962
      @isurugunawardahana8962 2 วันที่ผ่านมา

      ​@@JanakaRathnayake-vq7vmරත්තරං නැද්ද උබේ කටට දාන්න...

    • @kumarasaman8369
      @kumarasaman8369 2 วันที่ผ่านมา

      ​@@JanakaRathnayake-vq7vmTopi වගේ bat bala ගෝත්‍රික huttala

    • @udenihewagama2478
      @udenihewagama2478 2 วันที่ผ่านมา

      අනිත් අය ආන්ඩු කරනකන්ම ජෙප්පොත් කලේ ඕකනේ..කිසි කෙනෙක්ට ආන්ඩු කරන්න දුන්නද ජෙප්පෝ..දැන් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පලදීලා ජෙප්පන්ට😂

  • @YamunaPriyangika-m1c
    @YamunaPriyangika-m1c 2 วันที่ผ่านมา +1

    උද්ධච්ඡ කම me මිනිහාගේ තියෙන්නෙ මේ vage ayada rata hadana එන්නේ damithala hari vatti amalane meminussth esema thama

  • @lakmalco3240
    @lakmalco3240 2 วันที่ผ่านมา +3

    Oya dennata karadara karanna epa 2 hours ohama thiyanna

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 2 วันที่ผ่านมา +1

      සතියක් හරි හිටපු දෙන් අපිට මොකද .ඇති වුණාම yavi

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 2 วันที่ผ่านมา +2

    මේකා කටෙන් රෙනව නෙවෙයිද

  • @NalakaDissanayake-w1w
    @NalakaDissanayake-w1w 2 วันที่ผ่านมา

    මුන් දෙන්නව බේරේට දාපියව්..😂

  • @ramiru_vip
    @ramiru_vip 2 วันที่ผ่านมา +6

    තව ටිකකින් යයි..පුදුම අව්වක් තියෙන්නෙ 😂😂😂

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 2 วันที่ผ่านมา +1

    මුගේ වැඩ වලටම ගැලපෙන අපූරැ නම නාගන්ද කියන්නේ

  • @formycountry373
    @formycountry373 2 วันที่ผ่านมา +3

    අර නගානන්ද නේද ?.අම්මො 😂

  • @AsokaHemamali-k1y
    @AsokaHemamali-k1y 2 วันที่ผ่านมา +1

    Thopi deanna higa kapiyaw parea අයිනට වෙලා

  • @ChithraniPremadasa
    @ChithraniPremadasa 2 วันที่ผ่านมา

    මොලේ අමාරුවක තියෙනවා කැපීපේන්න ඕක හොද වෙනවා කවුරුවත් සතපහකට ගනන්ගන්නෙ නැතිව හිටියනම් 😂

  • @mmrathnayaka1087
    @mmrathnayaka1087 2 วันที่ผ่านมา

    නාගානන්දට මෙච්චර පිස්සු කියල මම හිතුවේ නැ

  • @Its-Me-e111
    @Its-Me-e111 2 วันที่ผ่านมา

    මුන්ට මයික් අල්ලන්නෙ මොකටද, ගෙදර යන වෙලාවක ගියාදෙන්.

  • @eksilananda6819
    @eksilananda6819 2 วันที่ผ่านมา +2

    නාගානන්ද පිස්සා මොලේ චෙක් කරගන්නවා හොදේ

  • @chamiduprathiba8655
    @chamiduprathiba8655 2 วันที่ผ่านมา +2

    නාගානන්ද එක්ක නැතුව ඔයා තනියම ආවනම් කතාව විශ්වාස කරන්න තිබ්බා

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 2 วันที่ผ่านมา +1

    ජොනියා ඉල්ලනවා පව් අප්පා

  • @Its-Me-e111
    @Its-Me-e111 2 วันที่ผ่านมา

    නාගානන්දට ජනාධිපතිකම දෙන්න බැරිද, පව් නේ.🤣

  • @pathminipathmini8053
    @pathminipathmini8053 2 วันที่ผ่านมา +1

    පිස්සො දෙන්නෙක්. 🐂🐂🐂🐂🐂

  • @KusumlathaKusumlatha-zo1pf
    @KusumlathaKusumlatha-zo1pf 2 วันที่ผ่านมา +2

    අනේ යකෝ කට වහගෙන ගෙදර පල

  • @artofnature4979
    @artofnature4979 2 วันที่ผ่านมา +1

    අප්පෝ අපරාදෙ ඩේට ටික

  • @nuwandesilva457
    @nuwandesilva457 2 วันที่ผ่านมา

    බේරෙට උස්සල දාන්න කියල නෙ කියන්නෙ 😂

  • @dinushakumarifernando5558
    @dinushakumarifernando5558 2 วันที่ผ่านมา

    නගනන්ද පිස්සු නටන්න එප අපි දකින විදියට් ඔය හොද කෙනෙක් ඔය වඩ දක්කම ලජ්ජ හිතෙනව

  • @benjaminbenjamin2171
    @benjaminbenjamin2171 2 วันที่ผ่านมา

    JAYAWEWA TO ANURA PRESIDENT DON'T CRY

  • @MohamedRafeekulla-d7q
    @MohamedRafeekulla-d7q 2 วันที่ผ่านมา +1

    Pohotuwa UNP SLFP is saying problem coconut, Egg,Rice problem, NPP is solving country problem Nagawatha individual problem yo become famous, other pure problem is more important than Nagawatha He wants popularize himself.

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 วันที่ผ่านมา +2

    ඕනි තරම් වෙලා හිටපු den සතියක් හරි අපිට මොකද payakata සැරයක් පොඩ්ඩක් camarawa අල්ලන්න e ඇති ....camera අල්ලන්න epa .okun kiyana ewa අහන්න epa .kadappuli උස්සගෙන yanakan ඇත්තේ .paisekata ගණන් ගන්න epa

  • @titiit5403
    @titiit5403 2 วันที่ผ่านมา +2

    මුන්ට මොනවද ඔිනි

  • @හොදවැඩේනේද
    @හොදවැඩේනේද 2 วันที่ผ่านมา

    😂😂😂😂 මාලිමාවට චන්දේ දීපු එවුන්ට පිස්සු

  • @තිත්තඇත්ත-ජ6භ
    @තිත්තඇත්ත-ජ6භ 2 วันที่ผ่านมา +2

    සුදා කොහේද

    • @ManojVlogs-k
      @ManojVlogs-k 2 วันที่ผ่านมา

      😂😂😂

  • @Kalugalwinna1
    @Kalugalwinna1 2 วันที่ผ่านมา

    මොනවද මේ අය ඉල්ලන්නෙ?

  • @wasumithra
    @wasumithra 2 วันที่ผ่านมา +2

    මොනවද මූ ඉල්ලන්නේ

  • @anurahapuarachchi521
    @anurahapuarachchi521 2 วันที่ผ่านมา +1

    එ කලෙ ජනාධිපති අයියා ගෙ කට්ටිය මෙ වගෙම දැන් උන්ට පඩිසන් දිලා ජයවෙවා

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 2 วันที่ผ่านมา

    මෙහෙමයි හැමෙද්ටම බාල ගිරි දෝෂ වෙන්න බෑ අනුර මහත්තයාා. මට තේරෙන්නෙ නෑ . හැම දේම පාර්ලිමේන්තුවෙන්ද කරන්නෙ. එහෙම හොදද

  • @mmrathnayaka1087
    @mmrathnayaka1087 2 วันที่ผ่านมา

    මුං දෙන්නා බෙරෙ වැවට දාන්න එකෙක් නැද්ද

  • @premakalupage5744
    @premakalupage5744 2 วันที่ผ่านมา +2

    අරගලේ කලේ සේරම ජේ .විපි ඇයෝ තමයි කලේ කෝ දැන් උද්ගෝසනකාරයෝ ඔය විදියට අරයා මෙයා ට බැනබැන අනුර කුමාරට ආන්ඩුවක් කරන්න බැහැ ඔය කෙල්ල එයාගේ රටට යැවුවානම ඉවරනේ

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha 2 วันที่ผ่านมา

    ජනාධිපති වරණෙට කලින් නාගානන්ද අනුර ජනාධිපති තුමාට ගැහුවා. අද නාගානන්ද ට අනුර ජනාධිපති තුමාගෙ දෙපතුල ලගට එන්න වෙලා .

  • @kumarasirialahakon7696
    @kumarasirialahakon7696 2 วันที่ผ่านมา

    ජනාධිපති වරණයට කලින් මෙයාලරැගුව රැගිල්ල

  • @mdprasad-q7d
    @mdprasad-q7d 2 วันที่ผ่านมา

    Pala Yako yanna boru kelinne nethuwa ?