දැක්කද අපේ හොරණ රැලියට ඊයේ කරපු දේ-ජඩ මාධ්‍ය එහෙම කරද්දී අපිට තියෙන්නේ සමාජ මාධ්‍ය බලවේගත් එක්ක යන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • දැක්කද අපේ හොරණ රැලියට ඊයේ කරපු දේ-ජඩ මාධ්‍ය එහෙම කරද්දී අපිට තියෙන්නේ සමාජ මාධ්‍ය බලවේගත් එක්ක යන්න-එරංග ඇඟිල්ලෙන් ඇන පෙන්නයි
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 348

  • @koekloeren3797
    @koekloeren3797 2 วันที่ผ่านมา +123

    ජඩ මාධ්‍ය බලන එක නවත්තලා ඉන්නෙ

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 2 วันที่ผ่านมา +121

    අපි හිරු මාධ්‍ය අත්හැරලා තියෙන්නෙ. මාලිමාවට ජයවේවා 🎉❤

    • @pushparani6825
      @pushparani6825 วันที่ผ่านมา +7

      අපිත්.කුඩු ගුචැනල්.අපි.යුටුබිිබලන්නෙත් නැ.මාලිමාවට ජයවෙිිවා

    • @chamindaprasad7020
      @chamindaprasad7020 วันที่ผ่านมา +4

      ❤❤

    • @madushan412
      @madushan412 วันที่ผ่านมา +2

      සිරස දෙරණ මුන් සේරම එකයි

    • @punchirathnayake8993
      @punchirathnayake8993 วันที่ผ่านมา +2

      බලපුකාලයක් මතකනෑපුතා.

  • @SenulAradya
    @SenulAradya 2 วันที่ผ่านมา +109

    අපේ ගෙවල් වල ඔය ජඩ මාද්‍ය බලන් නැ.. රට කාපු ජඩ මාද්‍ය..

  • @ChandraPathiranaPathirana
    @ChandraPathiranaPathirana 2 วันที่ผ่านมา +85

    ජයවේවා එරංග අනිවාර්යෙන්ම
    මාලිමාව ඉර හඳ වගේ මෙදා
    දිනනව ඒකාන්තයි

  • @shanthasilva9587
    @shanthasilva9587 2 วันที่ผ่านมา +72

    පුළුල් තිර දාල පෙන්නමුද?❤❤
    ජඩමාධ්‍යයට බම්බු ගහන්න කියලා

    • @SrilankaSri-pc9ff
      @SrilankaSri-pc9ff 2 วันที่ผ่านมา +8

      එහෙම කරන්න පුලුවන් නම් හොදයි.මොකද ජඩ මාද්‍ය විතරක් බලන අයත් ඉන්නවා.හරක් තාමත් ඉන්නවා.

    • @user-yv3dl3mg5f
      @user-yv3dl3mg5f วันที่ผ่านมา +4

      ගමක් නගරයක් පාසා එසේ කරන්නට ලැබුණොත් ලොකු දෙයක්, මොකද ගම්වල වයසක උන්දලා බලන්නෙම ජඩ මාධ්‍ය තමයි!

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda 2 วันที่ผ่านมา +52

    පින්වත් දරුවනේ නුඹලාට වරද්දවන්න.ආයෙ.මෙ.තකිකඩිරැලටබෑ.මාලිමාජවිපෙ.දිනවමු.

  • @santhasanjeewa3619
    @santhasanjeewa3619 2 วันที่ผ่านมา +57

    මාලිමාවට ජයවෙවා 🎉🎉🎉🎉

  • @manelherath2964
    @manelherath2964 2 วันที่ผ่านมา +60

    අනුර මහත්තය ඇතුලු සියලු දෙනාට දළඳා සමිදුගෙ පිහිටයි ආශිර්වාද රැකවරනය ලැබේවා මාලිමාව සමග එකතුවෙල සිටින සියලු දෙවියනේ පිහි⁣ටයි දිනවමු මාලිමාව ඉදිරියටම මාලිමාව විතරයි

    • @senatm7625
      @senatm7625 2 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

  • @renukaidhdhagoda7358
    @renukaidhdhagoda7358 2 วันที่ผ่านมา +46

    මාලිමාවට ජයවේවා තරුණ සක්තියට ජයවේවා එරංග සහෝදරය ජයවේවා

  • @meryranjith5270
    @meryranjith5270 2 วันที่ผ่านมา +49

    npp ජයවේවා 👍🏿💪🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @Tan-xc6um
    @Tan-xc6um 2 วันที่ผ่านมา +45

    තරුණ තරුණියන් පෙළ ගැසීම malimawe ජයග්‍රහණය කිරීම සහතික කිරීමක්

  • @shamajayassekara5546
    @shamajayassekara5546 2 วันที่ผ่านมา +69

    ජයවේවා ජයවේවා ජයවේවා ආදරෙයි එරංග මාලිමාව මාලිමාව දිනවමු

    • @senatm7625
      @senatm7625 2 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @madawaperera1447
      @madawaperera1447 วันที่ผ่านมา

      ජය ජය ජය එරංග සහොදරයා

  • @gdyk325
    @gdyk325 2 วันที่ผ่านมา +70

    🌞 tv එකෙන් කට්ටිය හරියට එන්න ඉස්සෙල්ලා හිස් පුටු ටික අරන් නිව්ස් වල පෙන්නනවා.ඒ නිව්ස් වල සජිත්ට බනින කවුරුත් නෑ.ඔක්කොම බනින්නේ අනුරට..හරිම විනෝදයි..😂😂

    • @liyanageandrays1319
      @liyanageandrays1319 วันที่ผ่านมา +1

      අනුරට බනින වනම් ඌ උගේ දරුවන්ට වත් ආදරයක් නැති එකෙක්

    • @gdyk325
      @gdyk325 วันที่ผ่านมา

      @@liyanageandrays1319 අනිවාර්යයෙන්ම

    • @SamaMuthu
      @SamaMuthu วันที่ผ่านมา

      දරුවො නැති හණමිටි අදහස් දරන නූගත් මිනිස්සු..ඒ ගති වෙනස්කරන්න අමාරුයි.. ඒත් අනුර සර්ට අපි වගේ තරුණයො ආදරෙයි..❤❤❤

  • @user-zp6ql1he2o
    @user-zp6ql1he2o 2 วันที่ผ่านมา +48

    අපිත් ජඩමාද්‍ය බලන්න තහනම් කරල තියෙන්නෙ.

  • @sisirasenarathna9086
    @sisirasenarathna9086 2 วันที่ผ่านมา +70

    ❤ ජයවේවා ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා මාලිමාවේ ජයග්‍රහණයකින් ජනතාව දිනවමු

  • @kamalabayarathna233
    @kamalabayarathna233 2 วันที่ผ่านมา +29

    මාගේ ආදරනීය රජරට දුවේ පුතේ නුබලට ආදරෙයි ජයවේවා මව්බිම බේරා ගන්න පෙරට එන්න බිය නොවන්න ජයවේවා

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 2 วันที่ผ่านมา +19

    ඇමරිකාවේ සිට පැමිණි ශ්‍රී ලංකාවෙ මහාචාර්ය තුමා එළි දක්වපු ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සියල්ල අඩංගු යි.තරුණ පරපුර භය විය යුතු නැත.මාලිමාවට ජය

  • @PeterPerera-wq8bd
    @PeterPerera-wq8bd 2 วันที่ผ่านมา +43

    සහෝදරය NPPආණ්ඩුවකින් මේ හොරණ් සිදුවු අසාධාරණයට එරෙහිව විකාශන අදිකාරි පනත සංශෝධනය කරන්නේ කෙසේද ?රජයේ ජන මාධ්‍ය නිහඩ පිලිවෙතක් ගැනීමට එරෙහිව තීන්දු තීරණ ගන්නවාද ?

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 วันที่ผ่านมา +25

    දේශප්‍රේමී දේශාභිමානී මානව හිතවාදී
    බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක
    තරුණ හෙළ විරු මහජන මහා බළකාය
    ශ්‍රී ලංකා බළවත් මාලිමාවයි.💪🏾💪🏾💪🏾

  • @computerhome8749
    @computerhome8749 2 วันที่ผ่านมา +32

    තරුණ ඔබට අපේ උත්තමාචාරය!

  • @KwKw-in2gq
    @KwKw-in2gq 2 วันที่ผ่านมา +22

    ජයවේවා.මාලිමාවට ❤❤❤❤❤

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 2 วันที่ผ่านมา +19

    මාලිමාවට ජයවේවා

  • @jayanthaantony3787
    @jayanthaantony3787 2 วันที่ผ่านมา +29

    සහෝදරයා මා සේවය කරන්නේ විදේශ රටක රැකියාව නැතිවුණොත් අවුරුද්දත් අවුරුදු එකහමාරත් අතර වැටුපක් ගෙවනවා සියයට අසූවේ සිට ක්‍රමක්‍රමයෙන් අඩුවෙනවා සහෝදරවරුනි අපි ලස්සන කාවක් හදමු

  • @SenulAradya
    @SenulAradya 2 วันที่ผ่านมา +42

    ජඩ මාද්‍ය ලයිසන් කැන්සල් කරමු..

    • @shanthasilva9587
      @shanthasilva9587 2 วันที่ผ่านมา +7

      පුලුල්තිර දාල වැඩේ කරන්න උත්සාහ කරන්න ඕන
      ජඩමාධ්‍යට බම්බු ගහන්න කියල
      මැදපෙරදිග සේවය කරන ලාංකික අපේ සුභ පැතුම් මාලිමාවට ජය වේවා❤

  • @smgsethunga3068
    @smgsethunga3068 2 วันที่ผ่านมา +32

    Npp Jayawewa.....💜️🌻💜️🌻❤️💜️🌻❤️👌💜️❤️💜️❤️💜️❤️

  • @nandaherath4851
    @nandaherath4851 2 วันที่ผ่านมา +32

    තරුණ පරම්පරාව දැනුමෙන්.අව⁣බෝධයෙන් සවිමත් කර. තම අයිතිය දිනා ගැනීමට දරන වෑයමට අපේ උත්තමාචාරය 👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 วันที่ผ่านมา +20

    ජඩ මාධ්‍ය මා බලන්නේ
    නැහැ මොකද ඇත්ත හංගලා පැත්තම දියාරුවෙලා නිසා

  • @sunilvithanage9997
    @sunilvithanage9997 วันที่ผ่านมา +6

    ඔවි තවමාස 3යි මාලිමාවෙි රජයක් බිහිවනවාමයි ජයවේවා මාලිමාවට

  • @janakapriyankara9798
    @janakapriyankara9798 วันที่ผ่านมา +8

    හදේ ගැඹුරින් දැනේ හෙට ගැන එකම සැනසීමක්
    තවත් එක රජ කෙනෙකු නොව ඔබ සදා සැනසීමක්
    අනුර සහෝදරයා ඔබට ජය නියතයි!
    මාලිමාවට ජයවේවා! 🏆 🏆 🏆 🏆

  • @raydimel5918
    @raydimel5918 วันที่ผ่านมา +8

    මගේ එකම සිහිනය මේ සියලු දේශපාලකයින් සහ උන් ගේ යහලුවෝ ඔක්කෝම හිරේ යනවා දැකීමයි- මාලිමාවට ජයෙන් ජය වේවා

  • @leslieperera5589
    @leslieperera5589 วันที่ผ่านมา +7

    සන්තෝෂයි තරුණ තරුණියන් එකාවන්ව නැගිටීම..විරුද්ධවාදීන් අද බයයි.මාලිමාවට ජය..

  • @Prem.Medagama
    @Prem.Medagama วันที่ผ่านมา +6

    ජයවේවා සහෝදරය ❤ ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිට ආරක්ෂාව මාලිමාවට ලැබේවා

  • @rubindharmasena2865
    @rubindharmasena2865 2 วันที่ผ่านมา +28

    කෝ අනුරාධපුරයේ අපේ පුරෝහිතතුමාත් එයාගේ කටකාර දෝනිත්?🤔

    • @spridee1
      @spridee1 2 วันที่ผ่านมา +2

      Npp වැඩක් නවසීලාන්තයේ

  • @nevillefonseka9040
    @nevillefonseka9040 วันที่ผ่านมา +10

    තරුනයෝ විතරක් නෙවෙයි නාකි අපිත් මාලිමාවට.

  • @chamudithajayan9010
    @chamudithajayan9010 2 วันที่ผ่านมา +20

    පට්ටම කොල්ලො කෙල්ලො ගොඩක් නෙ බන් ඉන්නෙ 😍😍

  • @shwusbs3889
    @shwusbs3889 2 วันที่ผ่านมา +11

    මම අවුරුදු 42 රට සේවය කරලා දැන් ලන්කාවෙ පැනචන් දෙනවා දෙනවා කියමින් අපි රට විරුවන් රැවට්ටුවා දැන් අඩු වසයෙන් ඇස් වැසුවත් මට දුන්නේ නැහැ 😢 මේ හොරු එලවන්න අපේ තරුන ජවයට සක්තිය දහිරිය ලැබේවා මාලිමාවට ජයවේවා ❤❤🎉🎉

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g วันที่ผ่านมา +7

    අනුරපුර ප්‍රගතිශීලී තාරුණ්‍යට නිට්ටඹුව අපේ සුභපැතුම්

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb 2 วันที่ผ่านมา +27

    ජඩමාදය ජනතාව බලන්නෙනැ දැන් බුද්දිමත්😮😮😮😮😮😮😮😮😮😮😮😮❤❤❤❤❤❤❤❤❤❤

  • @jbsaumya7876
    @jbsaumya7876 2 วันที่ผ่านมา +13

    ආදරය ගෞරවය ස්තුතිය., තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජය වේවා ජයවේවා හැමෝටම සුභ දවසක් වේවා මාලිමාව දිනවමු ජය වේවා ❤❤❤❤❤

  • @ajithkumara6244
    @ajithkumara6244 วันที่ผ่านมา +6

    ජඩමාධය හෙලා දකිමු බොරැවට වැඩිදුර යන්නබෑ අනුරාධපුර කොල්ලො කෙල්ලන්ට ස්තුතියි ජාතික ජන බලවෙගය ජය වේවා

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama วันที่ผ่านมา +8

    හිරු දෙරණ බලන්නෙම නැත ජයවේවා 🧭 ❤❤❤...

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා .අපි හොරණ ඔඛ සමගයි

  • @SilwaEA12
    @SilwaEA12 2 วันที่ผ่านมา +23

    Npp ❤❤❤❤

  • @wadduminda7052
    @wadduminda7052 2 วันที่ผ่านมา +12

    ජාතික ජන බලවේගේට ජය වේවා ජය වේවා ජය

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 วันที่ผ่านมา +9

    මාලීමාවට ජයවේවා

  • @enurarandil9867
    @enurarandil9867 วันที่ผ่านมา +5

    අපේ මුලු පව්ලම ජඩ මාධ්‍ය බැලීම නවත්වලා අවුරුදු 8ක් වෙනවා. NPP ට ජය වේවා.

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 2 วันที่ผ่านมา +9

    මාලිමාව දිනනවා සත්තයි❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 วันที่ผ่านมา +11

    දේශප්‍රේමී මානව හිතවාදී රට ජාතිය ආගමට
    හදවතින්ම ආදරය කරන අවංක බුද්ධිමත්
    නැණවත් උගත් දක්ෂ හැමෝම මාලිමාවටයි.
    මාලිමාව බළවත් මහජන මහා බළ ඇණියයි.
    💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @user-vx4ro2hv3w
    @user-vx4ro2hv3w 2 วันที่ผ่านมา +9

    හදවතේ ලාංචනය මාලිමාව ❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා

  • @gidswa6990
    @gidswa6990 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා මාතෘභූමියට ජයවේවා 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️

  • @sududhoni8763
    @sududhoni8763 2 วันที่ผ่านมา +8

    ජඩ මාද්ධි්‍්‍යය අපි බලන්නේ නැ හිරු කියන්නේ රාජපක්ෂලාට කඩෙි යන නාලිකාවක්අපි❤ මාලිමාව සමගයි 💕💕💕😘 අනිවාර්යෙන්ම මාලිමාව ❤දිනනවාමයි💙❤💚💕💖

  • @user-cl1ig5xc1s
    @user-cl1ig5xc1s วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා අපේ මුලු පවුලම මාලිමාවට ජයවේවා ඡය සිකුරුයි ජය නියතයි අපි ඩුබායි වල ඉදින් මේ වැඩ සටහන බැලුවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @lasithachinthaka176
    @lasithachinthaka176 2 วันที่ผ่านมา +14

    NppNpp❤

  • @booyahname7774
    @booyahname7774 2 วันที่ผ่านมา +9

    චමුදිත නුබ කරන්නෙ ජොබ්බෙකක් ඒත් නුබේ ආත්මාබිමානය කෙලෙසාගන්න එපා ඒක නුබේ බිරිද දුවාදරුවන් ට පවා සාපවෙන ක්‍රියාවක් ජීවත්වෙන්න මුදල් අවැසිබ සැබෑවක් ඒත් රටක සමාජයක මිනිසුන් අන්දානුකරනයකර 22200000ක් ඇන්දවීම තවත් කරන්න එපා නුබ හොද මාද්‍යැවේදියෙක් ඒත් මුදලටතමාගේ සුකවිහරනය වෙනුවෙන් ඔයකරගෙනයන වැඩේ නතරකරන්න ඒ මක් නිසාදයත් ඔයාගෙ බොස්ට ඕනි එයාගෙ මල්ලිව බේරගන්න ඒ වෙනුවෙන් ඔයා කඩේයන්න එපා ඔහොමගියොත් ඔයාට අසූචි නෙමේ ඔයාගෙ අහින්සක දුවාදරුවන්ටත් පාරෙබැහැල යන්ට බැරිවෙය් ඒක ගැන බුද්දිගෝචරව සිතන්න අවස්තාවාදීන්ගේ තෝවකයෙක් නොවන්න ඔබ සැබෑ ජනමාද්‍යකරුවෙක් ලෙස ජනතාවාදීව සිතා මේ රට 76වසරක සාපයෙන් මුදාගන්නට උත්සුකවී යතාර්තය වෙනුවෙන් හඩ නගන්න එවිට ඔබට හොදි සතුටින් මියෙදෙනාතුරු විශ්වයේ ආසීර්වාදය ලැබෙනු නොවනුමානය් ඔබට පරාර්තකාමී සිතිවිලි පහලවී යතාරතවාදීව ජීවත්වන්නට විස්වයේ ආසීර්වාදය !!!!!!?

  • @user-mv9vo2wz9v
    @user-mv9vo2wz9v วันที่ผ่านมา +6

    ජයවේවා npp❤❤🎉🎉
    ජඩ මධ්‍ය අපි වර්ජනය කරලා ඉන්නේ දැනටමත් උං වැඩිය බය වෙලා වගේ

  • @upalifernando8778
    @upalifernando8778 2 วันที่ผ่านมา +8

    ❤Eranga saho❤AKD saho jnpthi❤Sathyaya jayaganie❤jvpnpp❤❤❤Malimawa❤❤

  • @user-zv3sp6fe6h
    @user-zv3sp6fe6h 2 วันที่ผ่านมา +6

    සුපිරිම දැනුවත් කිරීම ස්තූතියි එරංග සහෝදරයා ඔබට .මාලිමාවට ජය වේවා රටට ජය වේවා.❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthadewage1906
    @samanthadewage1906 2 วันที่ผ่านมา +9

    76වසරකසාපයනිමාකරන්නජනතාවසූදානම්

  • @user-rk8sp2ex3p
    @user-rk8sp2ex3p วันที่ผ่านมา +4

    76 වසරක දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය වේවා

  • @asankaasanka8518
    @asankaasanka8518 วันที่ผ่านมา +6

    අපිට සම්බන්ධ වෙන්න නොලැබුන ත් හදවතින් අප ඔබ සමගයි...නියත ජය ♥️♥️

  • @lakshanwiharana5246
    @lakshanwiharana5246 2 วันที่ผ่านมา +7

    ජයවෙව සහොදරයට npp ජයවෙව

  • @AnuraShantha-cj8lh
    @AnuraShantha-cj8lh 2 วันที่ผ่านมา +6

    ජයවේවා

  • @ranipremalatha803
    @ranipremalatha803 2 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයෙන් ජය වෙිවා 🙏 මාලිමාවට ජයෙන් ජය වෙිවා 🙏 මාලිමාවට ජයෙන් ජය වෙිවා 🙏 🙏🙏♥️

  • @victorfernando7766
    @victorfernando7766 2 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයවේවා.
    ජය ලංකාවේ.

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc วันที่ผ่านมา +5

    ජඩයින්ගෙ ජනමාධ්‍ය අපි බලන්නෙනෑ.මුන් මොනමඩ අවලාද නැගුවත් චන්දෙ කාටද කියන තීරනය කරල ඉවරයි.මාලිමාවට ජය.ජය.ජයවේවා.❤❤❤❤

  • @user-ou6ov2fu3k
    @user-ou6ov2fu3k 2 วันที่ผ่านมา +13

    ❤Npp

  • @nishanthapremarathna-tg2vf
    @nishanthapremarathna-tg2vf 2 วันที่ผ่านมา +5

    ජය වේවා

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 2 วันที่ผ่านมา +19

    ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා

  • @MahadurageSamarasinha
    @MahadurageSamarasinha 2 วันที่ผ่านมา +8

    Npp.jvp..jayawewa

  • @ajithkumar9017
    @ajithkumar9017 2 วันที่ผ่านมา +6

    ජය වෙවා මාලිමාවට ❤❤

  • @sampathk1212
    @sampathk1212 วันที่ผ่านมา +3

    මේ රටට කල පාහර වැඩ නිසා දම්මික පෙරේරාගේ - රෙනෝ සිල්වාගේ සිට දිලිත් ජයවීර දක්වාත් .... රනිල් - සජිත් සිට චන්ද්‍රිකා දක්වාත් ... මහින්දගේ සිට පිල්ලෙයාන් දක්වාත් හොඳටම බයවෙලා ඉන්නෙ උන් .
    අපෙ නෑදෑයෝ හිතවතුන් පවුල් පිටින් රොත්ත බුරුත්තම මාලිමාවට.
    ජාතික ජනබලවේගයට ( මාලිමාවට ) ජයවේවා. 🧭❌❌❌

  • @InnocentBeetle-rq6bx
    @InnocentBeetle-rq6bx 2 วันที่ผ่านมา +12

    Malimawata jayawewa ❤❤❤

  • @piyarathnaarachchillage5082
    @piyarathnaarachchillage5082 วันที่ผ่านมา +4

    මිලඟ ජනාධිපතිවරණයෙන් NPP නොහොත් අනුර කුමාරට තරඟයක් නැතිව ජයග්‍රහණය කරනවා. නමුත් තරුණ තරුණියන්ට. රැකියාප්‍රශ්නය වෙනුවෙන් සාර්ථක විසදුමක් ඉදිරිපත් කරන්න. ආකර්ෂණීය විදියට... දියාරු උත්තර නොදී...

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 2 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤❤❤❤ජය NPP ජයවේවා ජයවේවා❤❤❤❤❤❤❤❤❤ජය NPP බලයට පත් කරමු

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv วันที่ผ่านมา +6

    Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @piyumallakshitha7868
    @piyumallakshitha7868 2 วันที่ผ่านมา +7

    මාලිමාව විතරයි විසදුම 🧭

  • @nilanthajohn1456
    @nilanthajohn1456 2 วันที่ผ่านมา +9

    We need to communicate with masses make sure to keep their Will with NPP
    ❤❤❤

  • @Tan-xc6um
    @Tan-xc6um 2 วันที่ผ่านมา +10

    Mama dan මාස 3 k wenawa ඔය රූපවාහිනී balilla nawatthala කුණු රස අමාරුවෙන් ඇඟට daganne මොකටද

  • @gaminikumara3196
    @gaminikumara3196 วันที่ผ่านมา +2

    හදවතට කාවදින ලෙස ආමන්ත්‍රණය කිරීම අවංකවම සතුටුයි. එරංග. සොහොයුරාට මගේ ස්තුතිය

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 วันที่ผ่านมา +5

    අපේ ලංකාවේ ජනතාව රවට්ටලා රාජපක්ෂලා රනිල්ලා පෙුමදාසලා බංඩාර නායකලා සිරිසේනලා එ වටේ ඉන්න හොර තක්කඩි වරදාන වරප්‍රසාද දිලා හාමුදුරුවෝ පුජකයෝ කාලාකාරයෝ පොලිසියේ හමුදාවේ හාමුදුරුවෝ අරගේන මුලු ලංකාවම අල්ලගෙන ඉඩන් හිටන් අල්ලගෙන එක එක දෙවල් වවලා පිට රටවලට පටවලා මුන් හොදට කොටි පුකොටි හම්බ කරනවා ලංකාවේ තියෙන සැප සම්පත්වලින් පුයෝජන ගන්නේ ලංකාවේ බංඩාර නායක පෙුමදාස වික්‍රමසිංහ රාජපක්ෂ සිරිසේන මේ වටේ ඉන්න ජඩ තක්කඩි හොර මිනිමරුවෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කාරයෝ කැසිනෝ කාරයෝ පොලිසියේ හමුදාවේ සමහාර ලෝයලා හාමුදුරුවෝ පුජකයෝ කාලාකාරයෝ මේ කොටස තමයි ලංකාවේ සම්පත්වලින් සැප විදින්නේ අපි ලංකාවේ තරුණ තරණියන්ට කියන්නේ තමුන්ගේ වැඩි හිටියෝ දෙමාපියෝ මෙි සත්‍ය තෙරුම් කර දිලා හරි පාරට ගන්න ඔනා අපි මාලිමාවේ අනුර සහොදරයා ඇතුලු මාලිමාවේ සියළුම සහොදර සහොදරියෝ ත් අපේ රටේ මේ අවුරුදු හැත්තැ හයේ සාපය වෙනස් කිරිමට ඇප කැප වෙින සියළුම දරුවන්ට කියන්නේ මේ බංඩාර නායක පෙුමදාස වික්‍රමසිංහ රාජපක්ෂ සිරිසේන මේ වටෙි ඉන්න මිනිමරුවන්ගෙන් මෙි ලේ මාබිල්ලුන්ගෙන් ජිවිත ආරක්ෂා කරාගන්න නිතර කල්පනාවේන් සියළුම දෙනා මේ වෙනස වේනුවේන් කැප වේන්න කරුනාකරලා රටට ආදරය කරන ටැමිල් මුස්ලිම් බග සිංහළ සියළුම දෙනා මාලිමාව වටා එක්වන්න මාලිමාවට ජයෙන් ජයම වේවා 💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐❤️💐🙏💐

  • @thilinirathnayake1146
    @thilinirathnayake1146 2 วันที่ผ่านมา +7

    බල්න්නේ නැ ඔය චැනල් ගොඩක් කල් ඉදන්.බලන අයවත් දැනුවත් කරනවා, ඔකුන්ගෙ හෙලුව

  • @anandarodrigo4024
    @anandarodrigo4024 วันที่ผ่านมา +4

    අපේ රටේ,, සියලූම තරුණ තරුණියන් ගේ,,අනාගතය,,☝🏻🌺🌷🌹🪴🍁🌺🌷🏵🌹🪴🍁🌺
    ජාතික ජන බල වේගය,,!!
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවෙවා රටටම ජයවෙවා

  • @dinalirubasinghe9905
    @dinalirubasinghe9905 2 วันที่ผ่านมา +6

    ඊයේ හිස් පුටු අද පිරුණු හිස් වලින් පිරුණු ඔබට ස්....තු...ති...යි....❤❤❤❤️❤️❤️💖💖💖⭐⭐⭐🌞🌞🌞🌈️🌈️🌈️💪💪💪✔✔✔✋✋✋🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 วันที่ผ่านมา +2

    එරංග සහෝදරයා ජයවේවා!!! ❤❤💪💪

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s วันที่ผ่านมา +2

    Malimawata ජය ❤❤❤වේවා අනුරාධපුර තරුණ පරපුරට ජය ❤❤❤වේවා සියලු දෙනාම අනුර සහෝදරයා ජනාධිපති කරමු malimawata එකතු වෙලා හොරු ටික පන්නා damamu ජනතාවට ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා

  • @kamalabayarathna233
    @kamalabayarathna233 2 วันที่ผ่านมา +6

    ඌ මනුෂ නොවෙයි අමනූෂ..

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 วันที่ผ่านมา +4

    මේ... රටේ ..තවත් එක් ආදරනීය හදවතක් ඇති මිනිසෙක්. ❤✌💪
    ඔබ සියලුදෙනාටම අපේ ආදරණීය ජනතාව ඉතාම ආදරය කරනව.
    ඔබ දරන වෙහෙසට හලන දහඩියට අපි ඔබ සියලුදෙනාටම ස්තුති වන්ත වෙනව ආදරය කරනව.
    ජයවේවා අපි සියලු දෙනාටම❤💪✌👌🤚🤚👏
    රැස්වීම් වලට සහභාගී වන සෑම දු දරැවන්ට ත් සහෝදර සහෝදරියන්ට ත් අම්මල තාත්තල සීයල ආච්චි ලටත් අපි ගොඩාක් ස්තුති වන්ත වෙනව ගරැ කරනව ආදරය කරනව .
    අපි සැමට ජය✌

  • @user-iq8et9to3c
    @user-iq8et9to3c วันที่ผ่านมา +2

    ජයම තමා මාලිමාවට සහ රටෙිම ජනතාවට මාලිමාවට ජයෙන් ජයම වෙිවා.

  • @samanthadewage1906
    @samanthadewage1906 2 วันที่ผ่านมา +8

    ස්මාට්තරුනතරුනියන්ගෙරටවෙනස්කරනබලවේගයජයවේවා

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 วันที่ผ่านมา +2

    මාලිමාවේ තරුණ තරුණියන්ගේ එඩිතර ජවයට ජයවේවා ජයවේවා ජයවේවා

  • @user-ze5to1rl1w
    @user-ze5to1rl1w 2 วันที่ผ่านมา +4

    baya ban enna akayi ape heru balanna na npp jaya waw❤❤❤❤

  • @smgsethunga3068
    @smgsethunga3068 2 วันที่ผ่านมา +8

    Api Jada madya warjanaya Karala Godak Kal.....❤️👌💜️❤️🌻💜️🌻❤️👌💜️❤️🌻💜️

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 2 วันที่ผ่านมา +11

    කැරි වාහිනිය අපි බලන්නැත

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t 2 วันที่ผ่านมา +6

    Malimavata jaya weva anura sahodaryata jaya niyati npp akata jaya weva🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂❤❤❤❤❤

  • @indrasena9740
    @indrasena9740 วันที่ผ่านมา +2

    Jaya wewa Ape❤❤❤❤❤❤❤❤ sahodarayata.Gulf .

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 วันที่ผ่านมา +2

    ජය්වෙව මලිමවට

  • @jlrashmi8689
    @jlrashmi8689 2 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜💜💜💜💜💜💜💜💜💜🌹🌹🌹🌹🌹👍👍👍npp jaya niyathi.

  • @samanthadewage1906
    @samanthadewage1906 2 วันที่ผ่านมา +6

    අටජාතියඅයුක්තියඅසාදාරනයවෙනුවෙන්සටන්කරනඑරන්ගසහෝදරයාටජයවේවා❤

  • @user-gi4lq9nj4i
    @user-gi4lq9nj4i 2 วันที่ผ่านมา +7

    AKD....AKD....AKD....AKD....AKD....AKD....AKD....AKD....AKD....AKD....AKD....AKD....