🔴පරිස්සමට අහගන්න-සූරියවැව ගොවිසමුළුව ඇමතූ හිමි නම හතර අතේ වදින්න සැරටම කරපු අනුශාසනාව මෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • පරිස්සමට අහගන්න-සූරියවැව ගොවිසමුළුව ඇමතූ හිමි නම හතර අතේ වදින්න සැරටම කරපු අනුශාසනාව මෙන්න.
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 376

  • @shgdbxhksjhs3528
    @shgdbxhksjhs3528 2 วันที่ผ่านมา +198

    ඔබ වහන්සේ කරන්නේ ජාතික මෙහෙවරක් හාමුදුරුවනේ අපි මේ රට කොහොම හරි බේරගන්න ඔබ වහන්සේලාගේ අනුශාසනා ප්‍රාර්ථනා කරනවා

    • @SusilAyupala
      @SusilAyupala 2 วันที่ผ่านมา +13

      Malimawata jayawewa 👍✊❤️🙏👏✝️✝️

    • @Samarasinha
      @Samarasinha 2 วันที่ผ่านมา +12

      ඔබවහන්සේටපින්

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 2 วันที่ผ่านมา +4

      🙏🙏🙏🙏🧭🧭🧭

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +3

      💯✅💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 2 วันที่ผ่านมา +2

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jt3un8yi4v
    @user-jt3un8yi4v 2 วันที่ผ่านมา +156

    රටට ජාතියට ආදරය කරණ ,සැබෑ බුද්ධ පුත්‍රයන් වහන්සේලා , රටට අවැසි යුගයක ,ඔබ වහන්සේට ජාතියේ ප්‍රණාමය. ජාතික ජන බලවේගයට ජයවේවා .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +2

      💯✅💯✅💯🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @meepeachandrasena
      @meepeachandrasena วันที่ผ่านมา

      මාලිමාවට ජය වේවා❤❤❤❤❤❤❤

  • @thilakbandaraekanayaka3966
    @thilakbandaraekanayaka3966 2 วันที่ผ่านมา +113

    ගරුතර මහාසංඝරත්නයේ අවවාද අනුසාසන අවශ්‍යම වේලාවේ ඔබවහන්සේලා පෙරට වැඩම වීම ඉතාමත් වටිනවා .අපේ රට දූෂිත දේශපාලුවන් ගෙන් බේරාගැනීමට හැමෝම උරදෙමු.ජාතික ජනබලවේගය මහජන ආණ්ඩුවක් පිහිටුවා ගිනිමු.❤❤❤ ජයවේවා අපි ඉතාලියේ සිට උනුසුම් සුභ පැතුම් ❤❤❤🎉🎉🎉

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 2 วันที่ผ่านมา +150

    කුඩාපොල හිමි ගෙ පරපුරෙ ස්වාමීන් වහන්සේලාට පින්

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 2 วันที่ผ่านมา +93

    මිනිස්සු විඳින දුක දැකල ඔවුන් වෙනුවෙන් ඉදිරිපත්වූ ඔබවහන්සේලාට නමස්කාර වේවා...🙏🙏🙏

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 2 วันที่ผ่านมา +77

    ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට

  • @jayanthaperera7194
    @jayanthaperera7194 2 วันที่ผ่านมา +78

    දැන් අපේ රට විනාශ කරපු උන් එලවන්න ඔබ.වහන්සේ අය අනිවාර්යයෙන් පෙරට එන්න අනාගත දරුවන්ට සුන්දර රටක් හදන්න පුලුවන් මාලිමාවට ජයවේවා

  • @dineshperera2599
    @dineshperera2599 2 วันที่ผ่านมา +76

    ලංකාවේ 76.මුසල සාපය අවසන් කරමු.ජය ජනතා බලය 👍npp

  • @dananjayaranga2064
    @dananjayaranga2064 2 วันที่ผ่านมา +73

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m 2 วันที่ผ่านมา +61

    ඔබ වහන්සේ පමණක් නොව මේ රටේ සියලු ස්වාමීන් වහන්සේලාම මේ රට බේරා ගැනීමට සහාය වෙන සේක්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-pm4st1jv6s
      @user-pm4st1jv6s 2 วันที่ผ่านมา

      Kattiyak v.8 wala Anith kattiya mudalalila hoda Atha lossak pamani

  • @kg94837
    @kg94837 2 วันที่ผ่านมา +65

    මේ රට වේගෙන් විනාශයටම යනවා. නය ගෙවන්න කල් දාගෙන තවත් නය ගන්නවා. 2028 මිනිස්සුන්ට බෙල්ලේ වැල දාගන්න වෙන්නේ. අපිත් ඔබ වහන්සේලා වගේ ලංකාවේ දේශපාලනය ගැන මීට පෙර උනන්දු වෙලා නැහැ. ඒත් අපිට පේනවා රටට වෙනදේ. අපිට තව දුරටත් ඇස් කන් පියාගෙන ඉන්න බැහැ. ඔබ වහන්සේලාට මේ පිනම ඇති නිවන් දකින්න අපේ හාමුදුරුවනේ. මේ රට ගොඩ අරන් මේ මිනිස්සුන්ට සතුටෙන් ජීවත් වීමට දරුවන්ට හොඳ රටක් හදාදීමට පමණයි අපටත් ඕනේ.

    • @UdayaratneBandara
      @UdayaratneBandara 2 วันที่ผ่านมา +1

      😮

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +3

      🫣😭🇱🇰😫😩 දේශපාලුවන්ට
      කොච්චර තිබුනත් මදි මදි මදි???
      මහජනතාවට කන්න බොන්නත් නැත.
      ඇයි මිනිස්සුන්ට ආහාර පාන අනවශ්‍යය ද???

    • @ThushariThalagalage
      @ThushariThalagalage 2 วันที่ผ่านมา +2

      හාමුදුරුවනේ ...ඔබ වහන්සේලා ..මුලික වෙලා මෙ විනාශයෙන් මේ හොරුන්ගෙන් රට බෙරා දෙන්න...ඔබ වහන්සේලාගේ පරම යුතුකම ...තෙරැවන් සරණයි .

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 2 วันที่ผ่านมา +46

    රට බේරා ගැනීමට ස්වාමින්වහන්සේලා ඉදිරිපත් වීම හරියට වටින කාලයක් . හැමදාම අපේ රට වෙනුවෙන් පෙරමුණ ගත්තේ ස්වාමින්වහන්සේලා. ඔබ වහන්සේට පින්

  • @SarathLiyanagee
    @SarathLiyanagee 2 วันที่ผ่านมา +36

    එදා සුමන්ගල හිමි වගේ අද ඔබ වහන්සේ ට ජාතිය වෙනුවෙන් පුනාමය බුදු සරණයි මාලිමාවට ජයවෙිවා

  • @dineshperera2599
    @dineshperera2599 2 วันที่ผ่านมา +52

    බුදුසරණයි ඔබවහන්සට ජාතික මෙහවරට ජය npp 👍jayweyewae

  • @RanjaniWicramasinha
    @RanjaniWicramasinha 2 วันที่ผ่านมา +52

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ ....

  • @wasanthaedirachcharige6953
    @wasanthaedirachcharige6953 2 วันที่ผ่านมา +49

    ඔබ වහන්සේ ලාවගේ හිම් වරැ එදත් හිටියා. අදත් ඉන්නවා ඉදිරියටත් හිදීවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 2 วันที่ผ่านมา +27

    අතිපූජ්‍ය ගවුරනීය ස්වාමීන් වහන්ස මව්බිමට අවැසිම මොහොතේ අවස්ථාවාදී දුෂිත දුර්දාන්ත මජර මිනීමරු ජඩදේශපාලුවන්ගෙන් තොර යහපත් දේශයක් ගොඩනැගීමේ චේතනාවෙන් ජාතික ජනබලවේගයේ කණ්ඩායම සමග එක්ව ජනතාව දැනුවත් කිරීමට වෙහෙස වීම ගැන බෙහෙවින් ස්තුතියි තෙරුවන් සරණයි

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 วันที่ผ่านมา +5

    අපේ හමුදුරැවනෙ මෙ රට බේරගන්න අනිත් ඔක්කොම හමුදුරැවො එකතු කරන්න

  • @Mohotti
    @Mohotti 2 วันที่ผ่านมา +24

    ගරුතර ස්වාමීන් වහන්ස !
    රට වෙනුවෙන්. ජාතිය වෙනුවෙන්,අනාගත දූ දරුවන් වෙනුවෙන් ඔබ වහන්සේගේ ඉදිරිපතිවීම ගැන ජාතියේ ගෙෘරවනීය ප්‍රණාමය !
    මාලිමවට ජයවේවා!
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 2 วันที่ผ่านมา +33

    ඔබ වහන්සේ ගේ මෙහෙවර අමර්නිය වෙ බුදු වෙවා

  • @sunilaperera6491
    @sunilaperera6491 2 วันที่ผ่านมา +36

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ
    ආඩම්බරයි ඔබ වහන්සේ ගැන.

  • @p.gkamal5582
    @p.gkamal5582 2 วันที่ผ่านมา +21

    කුඩාපොල වගේ විරු හාමුදුරුවරූ
    අදත් අප අතර හිද මේ ලෙස
    කියතී
    රටකන උන්ව වනසා රට දැය
    රැකුම
    තමයි අපේ අද දවසේ මහන කම❤❤❤❤❤❤❤❤❤❤

  • @lankacool9116
    @lankacool9116 2 วันที่ผ่านมา +24

    අපේ හාමුදුරුවනේ බොහොම හොද දේසනාවක් වටිනවා එක්වෙමු මාලිමාව දිනවමු තෙරුවන් සරණයි ..

  • @Thangachchi
    @Thangachchi 2 วันที่ผ่านมา +32

    හාමුදුරුවෝ නෙ 76 ක් රට කාපු උන් තවත් රට කන්න හදන්නේ දුප්පත් මිනිස්සු ගැන බලන්නෙ නෑ, අපි මේ ය වෙනස් කලයුතු යි, නැතිනම් රට විනාශ කරල දානව, දැන් රනිල් ගෙ කතාව තෙරුම් ගන්න හැකිනෙ, වේදිකාවට ඔක්කෝම හොරැ ටික නැගල රගපාන ලස්සන, මාලී මාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා!!!!!!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +2

      💯✅💯✅💯🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @KulasiriDesilva-sl3yp
    @KulasiriDesilva-sl3yp 2 วันที่ผ่านมา +22

    බෙන්ස් එකට මුදල් වලට රට පාවා නොදෙන ඔබ වහන්සේ රටට මිනි පහනක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @user-jg4ef1zb2f
    @user-jg4ef1zb2f 2 วันที่ผ่านมา +22

    රටවෙනුවෙන් නිවැරදි මග තෝරාගත් යතිවරයානන් වහානසේට අපගේ පුරනාමය

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 2 วันที่ผ่านมา +22

    ඔබ වහන්සේට තිසරණ සරණයි !!!

  • @arunaprasad3030
    @arunaprasad3030 2 วันที่ผ่านมา +33

    අතිපූජනීය ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා !!!

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 2 วันที่ผ่านมา +12

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබී සියලුම කටයුතු සාර්ථක වේවා මේ දැනුවත් කිරීමට ඉදිරිපත්වීමම මාලිමාව ලබු ජයක්ම තමයි, පැහැදිලි කිරීම අති විශිෂ්ටයි අපෙ නායක හාමුදුරුවෝ.

  • @user-mj1zo5co9t
    @user-mj1zo5co9t 2 วันที่ผ่านมา +14

    නමස්කාර වේවා මෙන්න සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා

  • @user-su8cx7qu5g
    @user-su8cx7qu5g 2 วันที่ผ่านมา +17

    ... රටට සෙතක් ජනතාවට යහපත් අරමුණක් සඳහා මෙම අවස්ථාවේදී සෑම මාලිමා වේදිකාවට වැඩම කරන සෑම භික්ෂූන් වහන්සේලා නමකටම මාගේ නමස්කාරය වේවා 🙏🏾🙏🏾🙏🏾

  • @DiliniChaturika-ok6kl
    @DiliniChaturika-ok6kl 2 วันที่ผ่านมา +10

    ඔබ වහන්සේ කරන්නේ ජතික මෙහෙවරක් හාමුදුරැවනේ අපි මෙි රට බෙිරගමු ඔබ වහන්සේට වගේ අනිකු හාමුදුරැවන්ට මෙදෙ දැනෙවා කියා අපි එකසිනින් පර්තන කරමු අපිඅවුරැදු ගනක් රැවටුන දැන්තමයි අපි නේරේන්නෙ අපි නෙවෙයි මෙරට මාගෙ දරුවන්ට ඉනිරි කරන්ට ඔන අපි කෙරේ මොඩකමි දැ අපිට නේරේනවා ඔකුන්ට හොනගහනවාමයි සදු.සදු ඔබ වහන්සේට සදු

  • @NextGenEdu4u
    @NextGenEdu4u 2 วันที่ผ่านมา +13

    ඔබ වහන්සේට බොහොම පිං මිනිස්සුන්ට මග පෙන්වන එකට. එදා සිටි භික්ෂූන් වහන්සේලා ගේ වගකීම සහිත බව ඔබ වහන්සේගෙන් පෙන්නුම් කරනවා

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 2 วันที่ผ่านมา +14

    ඔබ වහන්සේ ලාගේ ආශිර්වාදය සහ කැපවීම ඉතා අගෙයි

  • @LDAnanda
    @LDAnanda 2 วันที่ผ่านมา +17

    ඔබ වහන්සේලා විසින් හැම වෙදිකා හැමදාම අපව දැනුවත් කරන්න ඔබවහසෙලට ආදරෙයි මාතරඅපි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      දකුණු ලකේ හෙලයෝ මාතර අපි.
      💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 2 วันที่ผ่านมา +8

    හොද මනසක් සහ බුද්ධිමත් හාමුදුරැ කෙනෙක්🙏 මේ වගේ අය තමා අස්ගිරි මල්වතු නායක වෙන්න ඕනි!! කොන්ද පණ තියෙන්න ඕනි මේ වගේ👏👏🙏🙏🙏🙏🙏🙏

  • @vijitharanaweera9144
    @vijitharanaweera9144 2 วันที่ผ่านมา +10

    නායක හාමුදුරුවනේ ඔබ වහන්සේ වැනි හිමි වරුන් රටට අවසි වේලාවකි ඔබ වහන්සේටනිදුක් නිරෝගිමත් දීර්ඝ ආයුෂ ලැබේවා .සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 วันที่ผ่านมา +9

    අහිංසක මිනිස්සු වෙනුවෙන් මෙි කරනමෙහෙවර රටවෙනුවෙන් කරන කැපවීම ඉතාමත් වටිනව බුද්ධිමත් වෙමු අප සැවොම බුදුසරණයි අපේ හාමුදුරුවන්ට

  • @user-rawana
    @user-rawana 2 วันที่ผ่านมา +13

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්ම්න්වහන්සේට 🙏🙏🙏 මාලිමාවට ජය වේවා ❤❤❤🧭🧭🧭

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 2 วันที่ผ่านมา +10

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මෙවර රටේ නියම ජනතාව තීරණය කර අවසන් මෙම දුෂිත දේශපාලුවෝ පලවා හැර රටේ අනාගත දරැපරපුර ට වාසනාවන්ත රටක් හිමිකර දීමට පටු වාසී බලාපොරොත්තුව කින් තොරව අපී මෙවර මාලීමාවට

  • @DhishaDhisha-hg1cp
    @DhishaDhisha-hg1cp 2 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේට බුදු සරණයි

  • @user-tp9ok9il6c
    @user-tp9ok9il6c 2 วันที่ผ่านมา +18

    Malimawata ජය වේවා

  • @c.rajapaksa35
    @c.rajapaksa35 2 วันที่ผ่านมา +13

    ඔබ වහන්සේට පිං රට වෙනුවෙන් පෙනීසිටිම ගැන

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y 2 วันที่ผ่านมา +10

    මිහින්තලේලට මේව බලල හැදෙන්න බැරිද සිවුර කරේ තියාගන තැන් තැන් වල පිස්සු කෙල කෙල ඇවිදිනව
    මෙන්න හාමුදුරුවෝ

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 วันที่ผ่านมา

      කැලනි නයා no 1
      මිහින්තලේ පොලගා no 2
      මාරුවෙන් මාරුවට හොරා කාල රට බන්කොලොත් කරපු දූශිත දේශපාලනය තව දුරටත් පවත්වාගෙන යෑමට කැමති සන්ගයාලා සමග පුරවැසියන් එක කදවුරක්
      අදූශිත පාලනයක් සදහා අදූශිත අය සමග සිටින සන්ගයාවහන්සේලා සමග පුර වැසියන් එක කදවුරක්
      දූශිත අදූශිත කදවුරු කියල බෙදුම් රේකාවකින් හරියටම බෙදී ඇත
      අදූශිත ජනතාවාදි ආන්ඩුවක් සදහා ප්‍රගතිශීලී ජනතාව හා පූජකයන් එකතු වේවා
      මාලිමාවට ජයවේවා

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 วันที่ผ่านมา +17

    මාලිමාවට ජයෙන් ජයම වේවා !

  • @user-tp9ok9il6c
    @user-tp9ok9il6c 2 วันที่ผ่านมา +7

    බුදු saranai ඔබ වහන්සේට 🙏

  • @seelahewapathirane1984
    @seelahewapathirane1984 2 วันที่ผ่านมา +6

    තවමත් අප රටේ වෙසෙන කුඩාපොළ හාමුදුරුවන්ගේ පරපුරේ ස්වාමීන් වහන්සේ නමක් ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 2 วันที่ผ่านมา +23

    ජය වේවා npp

  • @dilaniperera7509
    @dilaniperera7509 2 วันที่ผ่านมา +5

    අපේ නයක හාමුදුරුවන් වහන්සේට තුනුරුවන්ගේම සරනයි සුරියවැව ගොවි ජනතාවට ජයවේවා. .❤️🌷👍

  • @somaperera5575
    @somaperera5575 2 วันที่ผ่านมา +5

    රට වැටී තිබෙන මේ මොහොතේ, රටේ ජනතාව සතර අතින්ම විවිධ දුෂ්කරතාවයන්ගෙන් මිරිකී සිටින මේ මොහොතේ ඔබ වහන්සේ නිවැරදිම පැත්තෙ සිට ඇත්ත නැත්ත පැහැදිලි කිරීම සම්බන්ධයෙන් අපගේ ප්‍රනාමය.
    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 2 วันที่ผ่านมา +6

    ඔබවහන්සේට.දීර්ඝ යුශ ලැබේවා .නිදුක් නීරෝගී සුවය ලැබේවා .කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 2 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ....

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 วันที่ผ่านมา +4

    Theruwan saranai සියලුම hamuduruwarunta 🙏🙏🙏

  • @ranipremalatha803
    @ranipremalatha803 2 วันที่ผ่านมา +16

    අතිපුජනිය ස්වාමින් වහන්සේට නමස්කාරය වෙිවා🙏 තෙරැවන් සරණයි 🙏ජයවෙිවා!!!!!!!!!!!!!!!!!!!!!

  • @nihalperera2755
    @nihalperera2755 2 วันที่ผ่านมา +3

    Thank you 🌹 blessing hamuduroowangaeaee 🙏🙏🙏

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 2 วันที่ผ่านมา +2

    අපි කොළඹ ජනතාව ජය සූරිය වැව ජනතාව ට රට ගොඩ ගමු අනාගත දරැවන්ට රට බාරකරමු හොර තක්කඩි පන්නාදමමු ජය මාලිමාවට 🇱🇰

  • @jayanisandamali6125
    @jayanisandamali6125 2 วันที่ผ่านมา +6

    සුමංගල පරපුරේ ඔබ වහන්සේට බුදු සරණයි!🙏🙏🙏🙏
    මිහින්තලේ උන්නාන්සෙට පෙනේවා.

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 2 วันที่ผ่านมา +9

    මලිමාවට ජය❤❤❤🎉🎉🎉

  • @user-nv1ek1ow1n
    @user-nv1ek1ow1n 2 วันที่ผ่านมา +10

    ඔබ වහන්සේට ගොඩාක් පින්. නිහතමානිව ජනතාව දැණුවත් කරාට

  • @klennyfernando8454
    @klennyfernando8454 2 วันที่ผ่านมา +3

    දැන් දේශපාලුවන්රට මුදවාග්ෂ්ණීනට පෙරමුණ ගෙන සිටින සැයලු දේනාටම හද පිරි ප්‍රනාමය !!ඔබවහසේලාගේ මෙහෙවරට අපේ විශේෂ ස්තිය !!

  • @gaminigamage4338
    @gaminigamage4338 2 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේලා මැදිහත් උනා කියන්නෙ සුබම සුබ ලකුණක් ...මේ රට ගොඩ දාන්න හාමුදුරුවනේ ..... අපි අපේ දරුවන් සමගම ගොඩාක් දුක් විදිනව හාමුදුරුවනේ .

  • @ruckmanjayasiri1577
    @ruckmanjayasiri1577 2 วันที่ผ่านมา +6

    ඔබ වහන්සේ දීර්ගායු

  • @moviescliperz6557
    @moviescliperz6557 2 วันที่ผ่านมา +4

    npp only

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f 2 ชั่วโมงที่ผ่านมา

    දුටුවෙම් සැබැ බුද්ධපුත්‍රයෙක් මේ රට මේ ව්‍යසනයෙන් බේරගන්න පෙරට වැඩිය ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayarathnaperera5570
    @dayarathnaperera5570 2 วันที่ผ่านมา +6

    ජයවේවා අපේ හාමුදුරුවනේ ❤❤❤❤

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr 2 วันที่ผ่านมา +9

    මෙන්න නියම බික්සුවන්සේලා මිහිතලය වගේද😢😢😢

  • @a.r5510
    @a.r5510 2 วันที่ผ่านมา +4

    වාරියපොළ ශ්‍රි සුමන්ගල හිමියන්ගේ අඩිපාරේ යන ස්වාමීන් වහන්සේලා . තේරුවන් සරණයි , 🙏🙏🙏

  • @b.k.leelaratne7277
    @b.k.leelaratne7277 2 วันที่ผ่านมา +1

    ජයවේවා 🙏

  • @user-ty1ze4sr5q
    @user-ty1ze4sr5q 2 วันที่ผ่านมา +5

    Npp jayawewa

  • @ajithwijerathna6068
    @ajithwijerathna6068 2 วันที่ผ่านมา +6

    මෙන්න බුද්ද පුත්තර්‍යෝ බහු ජන සුකානං ,චීවරදාරිනි හොදට අහගත්ත නම් හොදයි,ඔබ වහන්සේට තුනුරුවන් රකිත්වා🙏🙏🙏🙏🙏🙏

  • @PradeepWasantha-mf6we
    @PradeepWasantha-mf6we วันที่ผ่านมา

    අ පේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ දෙපා නැමදුවත් මදි ඔබවහන්සේ මේකතාකරන්නේ ඉතාම අවන්කවමයි ඉවසල ඉවසල බැරිම තැන තමන්ගේ සතර පෙරුවේ දායකයෝන්ට වෙන අසාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වුනේ. පරාර්ථකාමිව ඉදිරිපත්වු බොසාත්ගති ඇති ඔබවහන්සේට ගොඩක් පින් .

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama 2 วันที่ผ่านมา +5

    ජයවේවා ජයවේවා ජයවේවා 🧭 මාලිමාව ❤❤❤...

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 วันที่ผ่านมา

    ලාභ වාසි ප්‍රයෝජන වරදාන වරප්‍රසාද වලට ගිජු නොවී මහා සංඝරත්නය වෙත දානය පිරිනමන දායකයින් වෙනුවෙන් පෙනීසිටින ඔබවහන්සේ වැනි බුද්ධපුත්‍රයන් රටට අවැසි කාලයකදී නිසිතැන පෙනීසිටීම වෙනුවෙන් ජනතාවගේ හදපිරි ගෞරවය පුදකර සිටිමු.

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv วันที่ผ่านมา

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ලා සියලුම දෙනාටම රට බේරාගැනීමට ඉදිරිපත් වීම ඔබවහන්සේ ලා ආදරණීය අපගේ ගෞරවනීය ස්තුතිය බුදු සරණයි ජයවේවා මාලිමාව ට ජය ♥️❤️❤️❤️❤️💜💜💜💜💜💜💜💜💜💜💜💜💜 මල් මිටක් ❤❤❤

  • @ajanthaperis6985
    @ajanthaperis6985 2 วันที่ผ่านมา +6

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.

  • @ManojTiwari-mw9zx
    @ManojTiwari-mw9zx 2 วันที่ผ่านมา +4

    Malimawata jaya wewa

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 วันที่ผ่านมา

    ස්වාමීන්වහන්සේට අපේ ප්‍රනාමය. ජාතික ජනබලවේගයේ ජය තහවුරු කරගැනීමට එක්වෙමු.❤️❤️💪💪

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 2 วันที่ผ่านมา +7

    Budusarani. Malimawata mulu ratama Malimawata jaya wewa NPP. ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j วันที่ผ่านมา

    අපේ හාමුදුරුවෝ ,අපේ රටට නය නැහැ. ඔබ වහන්සේ තම යුතුකම ඉටුකරනවා. දිර්ගායුස ලැබේවා ඔබ වහන්සේට .

  • @silvag9383
    @silvag9383 2 วันที่ผ่านมา +2

    Thank you ❤❤❤❤❤

  • @user-nc5rm4ek2r
    @user-nc5rm4ek2r 2 วันที่ผ่านมา +2

    Theruwan Saranai..

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 2 วันที่ผ่านมา +16

    විශ්වයෙ ආශිර්වාදයෙන් අපෙ දරුවන්ට හොද රටක්,මාලිමාවට ජය වේවා ❤❤

  • @user-lb9bl7bz1u
    @user-lb9bl7bz1u 2 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි .

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 วันที่ผ่านมา

    දැන් ජාතියෙමුරදේවතාවන් අවදිවන දීප්තිමත් කාලයයි ඔබවහන්සේලාට දිර්ඝායුෂම පතමි රටවෙනුවෙන් දරුවන්වෙනුවෙන් මාලිමාව දිනවා මේ පාදඩයාගෙන් රට බේරගමු මාලිමාවට ජයවේවා

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 2 วันที่ผ่านมา +2

    කහකඩයෝ හොරුන්ට,සැබෑ බුදු පුතුන් මාලිමාවට,

  • @piyalweerakoon673
    @piyalweerakoon673 2 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා

  • @sudathnandana8190
    @sudathnandana8190 2 วันที่ผ่านมา +3

    යහපත් රටක් ගොඩනැගීම වෙනුවෙන් පෙරමුණ ගෙන කටයූතු කරන ඔබ වහන්සේ ලාට පින් ....

  • @Gunadasa-rs8rr
    @Gunadasa-rs8rr 2 วันที่ผ่านมา +9

    ඩබවහසේට වැලිිිමඩ ගොවියන්ගේඅඅඅර්්සිවදය😢😢😢

  • @samanweerasooriya3048
    @samanweerasooriya3048 2 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤ සම්මා සම්බුදු සරණයී අපේ හාමුදුරුවනේ...රට වෙනුවෙන් හඩක් නගන්න ඔබ වහන්සේට ලැබීම අපට සතුටක්

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 วันที่ผ่านมา +1

    මෙන්න හාමුදුරුවරු 💛🙏

  • @sellasir71
    @sellasir71 2 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉🎉❤❤❤❤oba.wahansata.theruwan.saranai.kohoma.hari.apa.rata.baragamu.

  • @SanduniBatawala
    @SanduniBatawala 20 ชั่วโมงที่ผ่านมา

    අත් දෙකම එකතු කරලා වදින්න පුලුවන් බුද්ධ පුත්‍රයන් වහන්සේලා ❤❤❤❤❤

  • @user-ue4uy8se6i
    @user-ue4uy8se6i 2 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවනේ තේරුවණ්සරයි❤❤❤❤❤

  • @ajithhulangamuwa4798
    @ajithhulangamuwa4798 2 วันที่ผ่านมา +2

    Npp jayawewa ❤❤❤❤❤❤

  • @hasithadesilva5992
    @hasithadesilva5992 2 วันที่ผ่านมา +3

    දෙපා නැමද එකගත්වය පලකරමු

  • @user-ou6uy7ko5p
    @user-ou6uy7ko5p 2 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි හැමදාමත් අපේ හමුදුරුවනේ

  • @user-ie4lu7qb8t
    @user-ie4lu7qb8t 2 วันที่ผ่านมา +1

    Oba wahnseta namskar weva anura sahodaryata jaya niyati 🍀🍀🍀🍀🍀🍀🍀 malimavata jaya niyati npp akata jaya weva🎉🎉

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s วันที่ผ่านมา

    ගොවි ජනතාවට ජය ❤❤❤වේවා ගොවි ජනතාවට ජය ❤❤❤වේවා

  • @rangasankalpa7833
    @rangasankalpa7833 วันที่ผ่านมา

    එක එක බයිලා ගහන කහකඩයො අතරයි නියම හමුදුරැවො අතරයි වෙනස ඔබ වහන්සේලාට පිං

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 2 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා