උදෑසන යාච්ඤාව 🙏 || Powerful Morning Prayer 🔥|| Trending || යාච්ඤාව 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • යාච්ඤාව ට සවන් දෙමින් දවස්ස් ආරම්භ කරන්න. දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ආලේපය තුළ පවතින්න තවත් කෙනෙකුට ආශිර්වාදයක් වන පිණිස අන් අය අතරේ බෙදාගන්න . ජේසු පිහිටයි .
    God Bless You 🙏
    🔴 • බලවත් උදෑසන යාච්ඤාව 🙏 ... උදෑසන යාච්ඤාව 🙏
    🔴 • සැම උදෑසනක ඇසිය යුතුම ... උදෑසන යාච්ඤාව 🙏
    🔴 • බලවත් රාත්‍රී යාච්ඤාව ...
    රාත්‍රී යාච්ඤාව 🙏
    🔴 සියලු ණය බරින් නිදහස් වීමට ප්‍රබල යාච්ඤාව • ඔබ ණය බරින් මිරිකී සිට...
    🔴 ඔබට මුදල් ලැබෙන පිණිස • ඔබට මුදල් ලැබෙන පිණිස ...
    🔴 සියලු රෝග වලට සුවය • සියලු රෝග වලට දිව්‍යමය...
    🔴 ඔබ ඉල්ලන සියල්ල ලැබෙන පිණිස • ඉල්ලන සියල්ල ලැබෙන පිණ...
    🔴 විශේෂ උදෑසන යාච්ඤාව
    • උදෑසන යාච්ඤාව || Udasa...
    • දවසේ බලවත් යාච්ඤාව || ...
    දවසේ බලවත් යාච්ඤාව
    • දවසේ බලවත් යාච්ඤාව 🙏 |...
    දවසේ බලවත් යාච්ඤාව
    • උදෑසන යාච්ඤාව || යාච්ඤ...
    දවසේ බලවත් යාච්ඤාව
    #yachnawa #rathriyachnawa #carol #yachna #yachnawayanu #miracles #morningprayersinhala
    #jesus #trending #යාච්ඤාව #morningprayer #යාච්ඤා #sinhalabiblestudy #රාත්‍රීයාච්ඤා #උදෑසනයාච්ඤා #හිමිදිරියාච්ඤා #කිතුනු #කිතුසෙවන #udasana #udasanayachna #rathriyachnawa #himidiriyachna
    #biblestud #sinhaladeshana #sinhalabibledeshana #sinhalabiblestory #sinhalabiblewords #sinhalabiblesongs #news #sinhalabibleaudio #sinhalabibleverses #sinhalabiblemp3 #sinhalabiblekatha #sinhalabiblesermons #sinhalabible.
    #money #2024 #youtubetrending #sinhalabibleaudiodownload #holybible #holybiblesinhala
    #sinhalabiblenames #sinhalabiblereading #deshana #worship #worshipsongs#youtube #srilankanchristians #sinhalabiblewordsdownload
    #sinhalabibleonline #2023 #sinhalabiblewordswallpapers#trending #yachnawayanu #youtube #youtubeshorts #srilankanchristians #srilanka #morning #family #sinhala #tamil #sinhalanews #2025 #english #church #පල්ලි

ความคิดเห็น • 145

  • @jdsnfj1113
    @jdsnfj1113 7 วันที่ผ่านมา +4

    ඔවි ස්වාමීනි අපට අශිමිත ලෙස පේම කරන එකම දෙවියන්වහන්සේ ඔබම විතරයි ජෙසුනි . ❤️ ආදරෙයි ....ජේ...සු.. ජිවිතේ ..මගේ ..ඔබ ...ජේ ...සු .....❤️🙏

  • @subashinilakmali1778
    @subashinilakmali1778 6 วันที่ผ่านมา +2

    දෙවියන් වහන්ස මගේ ගෙහදා ගැනීමට මට උපකාර කරන්න මට මාර්ගය පෙන්නන්න යෙසුනී ඔබ දිනෙන් දින බැබලේවා මහිමය වෙවා අාමෙන් හලලුයා

  • @mervinfernando-bh1ri
    @mervinfernando-bh1ri 5 วันที่ผ่านมา

    Jesune.mage.mudal.mama.policiyata.deela.ivarai.oba.dsnnava.jesune..Labana.mase.mava.ein.nidahas.karanna

  • @ashakrishkrish1610
    @ashakrishkrish1610 6 วันที่ผ่านมา +1

    ජීවමාන ජේසුනි මා බලාපොරොත්තු වන රැකියාව මා හට ලබාදෙන්න මා මේ ප්‍රශ්න වලින් ඉක්මනින් නිදහස් කරන්න ජේසුනි ස්තුතියි ඔබ වහන්සේ ට

  • @Alvis-b8q
    @Alvis-b8q 7 วันที่ผ่านมา

    Mage hitha pasna mirikila jusuni mage manasata nidahasa labenna man wenuwen ayadinna piyaneni.......amen....

  • @user-pm4xy8hp7q
    @user-pm4xy8hp7q 7 วันที่ผ่านมา

    Amen ❤ amen ❤අමේන් 🎉අමේන් අමේන් ❤පාස්ටර් ජේසු ❤පිහිටයි අමේන් ❤ 🙏🙏🙏❤🙏🙏🙏✝️🙏🙏🙏✝️✝️

  • @JjoNj-hw2hz
    @JjoNj-hw2hz 6 วันที่ผ่านมา +1

    Mage jesune Mata pihita wenna Mage Naya Tika berala Denna mage jesune amen 🙏 amen 🙏🙏🙏🙏

  • @pradhipudhayakumara8602
    @pradhipudhayakumara8602 7 วันที่ผ่านมา

    ආමේන් ආමේන් ආමේන් හාලේලුයියා.. ස්තුති වේවා පියානේනී මහිමය වේවා ආමේන් ආමේන් ආමේන් .

  • @ranirani.920
    @ranirani.920 7 วันที่ผ่านมา

    ආදරජේසුනි මගේ නය. නිදහස් කරගන්න. පිහිට. වෙින්න. ජේසු පිහිටයි ,🙏🙏🙏🙏🙏

  • @RatnaKumari-u7f
    @RatnaKumari-u7f 7 วันที่ผ่านมา +1

    ආමේන් දෙවියන් වහන්සට ස්තුති ප්‍රසංසා වේවා

  • @HfTi-tc4qf
    @HfTi-tc4qf 7 วันที่ผ่านมา

    ජෙසුස් වහන්සේට නමස්කාර වෙවා ජිවමාන පුසන්සාවෙිවා ජිවමාන පියන් වහන්සේට නමස්කාරවෙවා ෂ්තුතිවෙවා අාමේන් අාමෙින්

  • @ManikaMuthu-d9j
    @ManikaMuthu-d9j 6 วันที่ผ่านมา +1

    අමෙන් අමෙන් අමෙන් සුද්ධ උ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ගෙ බලවෙන් මගෙ සැමියාට රෑකියාක් ලබා දෙන මෙන් ඉල්ලා සිටන අතර මගෙ දරුවන් ගෙ සියලු ගැටලු විසදා හතුරන් සිවල්ල ඇත් කර ඔබ වන්සෙ ගෙ ශක්තිය ධෛර්යය ලබා දෙන්න දෙවි පියානනි ස්තුතිය ස්තුතිය ස්තුතිය වේවා අමෙන්

  • @vijasundara3054
    @vijasundara3054 7 วันที่ผ่านมา

    Amen❤❤❤amen...❤❤❤❤❤amen❤❤❤❤❤jasui..thatha...pasn...sawawa❤❤❤❤❤garuya...wawa❤❤❤❤mhimya....wawa...dayui...piynta❤❤❤❤jasui....pitai....maga....darauio
    ...pilam..uiynsata....barai...mm...suiyam..dam...thatha..uiynsaga...rakayranya.....labyawawa...piynan.....fada❤❤❤❤jasui...pitai❤❤❤❤❤❤❤❤❤❤

  • @newcity3938
    @newcity3938 7 วันที่ผ่านมา +1

    ස්තූතියි ජීවමාන ජෙසුනි මා විසින් දුන් අද දවස නිසා ස්තූතියි ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට නමස්කාර වේවා පියාණනි දෙව වචනය දුන් දෙව ගැති පියතුමන් වාන්ස ඔබ වහන්සේට ජෙසු පිහිටයි ස්තූතියි

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 6 วันที่ผ่านมา +1

    jesu piyananu ovata esthuthi wewa amen🙏🙏🙏

  • @yaracell2605
    @yaracell2605 7 วันที่ผ่านมา

    ආමෙින් ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා හාලෙලුයා හාලෙලුයා පියානනි ප්‍රසන්සා වෙිවා මහිමය වෙිවා හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා

  • @sampathkumudu
    @sampathkumudu 7 วันที่ผ่านมา +1

    ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ගවුරවය වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා නමස්කාර වේවා මගේ යේසු පියානනී ඔබට ස්තූතී වේවා මට දුන්නාවූ සෑම දේටම මගේ එකම විස්වාශය ඔබම පමනයි ඔබ ජීවමානයි පියානනී හාලේලුයියා

  • @upekshawanigarathna5386
    @upekshawanigarathna5386 7 วันที่ผ่านมา

    ආමෙන්.. 🙏🙏🙏 ජේසු නි...හදවතින්ම ඔබව විස්වාස කරමි... හදවතින්ම ඔබව වැලදගමි....හාලෙලුයියා...🙏🙏 ඔබගෙ රුධිරයේ නාමයෙන් මා හට ආලෝකය දෙනු මැනවි... 🙏🙏🙏 ආමෙ....ජේසු නි....සදා වැජඹේවා.. 🙏🙏🙏🙏

  • @Nandani1980
    @Nandani1980 6 วันที่ผ่านมา +1

    ඔවු ස්වාමිනි මගේ ජිවිතය සියල්ල ඔබයි❤❤මම නිරෝගිව .නමි ඒ ජේසු දෙවිදු නිසයි..සමාදානයෙන්නමි.සියලුම දේ ආශිර්වාද මා ලැබුනේ ඒ ජේසුනි දෙවිදුනි ඔබගෙන්මයි❤❤❤

  • @KantiKanti-nd3ql
    @KantiKanti-nd3ql 7 วันที่ผ่านมา

    Mage Abba piyanani Naya barin mn nidahas karanna piyanani mage piyanani mage daruwange yaksa Bala wegen nidahas Kara obahe lein mage daruwo paviththra karanna piyanani amen amen amen mage piyanani❤❤❤❤🙏🙏🙏

  • @Selena421-p9p
    @Selena421-p9p 7 วันที่ผ่านมา

    ආමෙන් ජිවමාන දෙවි යන් වහන්සේ ට ස්තුතිවෙව ප්‍රසන්සා වේවා මහිමය වේවා නමස්කාර වේවා 🙏🙏 ස්තුතියි පාස්ට ජෙසුපිහිටයි 🙏🙏

  • @ranirani.920
    @ranirani.920 7 วันที่ผ่านมา

    ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @shiromifernando2538
    @shiromifernando2538 7 วันที่ผ่านมา

    ස්තූතියි පියාණනි උදෑසන යාච්නා ව උදෙසා . පාස්ටර් ඔබටත් ජේසු පිහිටයි !

  • @yaracell2605
    @yaracell2605 7 วันที่ผ่านมา

    ජේසු පිහිටයි පාස්ට සුබ උදැසන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samindakodagoda9828
    @samindakodagoda9828 7 วันที่ผ่านมา

    Praise The Lord Amen Hallelujah 🙏♥️🙏

  • @sunitahitti887
    @sunitahitti887 7 วันที่ผ่านมา

    දේවගැති තුමනි ඔබ ගේ මේ යාඤ ව අසන මට බොහොම ආශීර්වාදය ලැබේ 🙏🙏🙏🙏ඔබ තුමාට ජේසු පිහිටයි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @WasanthiLakmali-s2o
    @WasanthiLakmali-s2o 6 วันที่ผ่านมา +1

    ආමෙන් ජෙසූ

  • @nayaweerasinghe3546
    @nayaweerasinghe3546 7 วันที่ผ่านมา

    ජේසුනී,මගේ නය ප්‍රශ්නය විසදා දෙන්න ,මම හදන කෑම සියල්ලම විකුනා ගැනීමට මට හොද ගැනුම් කරුවන් ලබා දෙන්න .ආමේන්❤❤

  • @lalithaperera107
    @lalithaperera107 7 วันที่ผ่านมา

    Praise the Lord Hallelujah Amen Amen Amen ❤

  • @damayanthirandeniya6549
    @damayanthirandeniya6549 7 วันที่ผ่านมา

    ස්තුති වේවා දෙවි පියාණෙනි ❤❤❤ මට දෙන දරා ගැනීමේ ශක්තිය වෙනුවෙන්❤❤

  • @mallikqbudusaranaimallika1397
    @mallikqbudusaranaimallika1397 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏ජෙසු පිහිටයි

  • @FhchhDhgjj
    @FhchhDhgjj 7 วันที่ผ่านมา

    Amen !!! Alleluia!!! Sarvabaladari devipiyanani namaskara veva sthuthi Garu paster jesu pihitai

  • @RosiniParara
    @RosiniParara 7 วันที่ผ่านมา

    අනේ ජේසුනිමම විදෙස් ගතවෙලා ඉන්නේ මට ලංකාවට ඒන්නමග සාදලා දෙන්න මගේ සැමියා ලගට දරැවෝලගට උදවිකරන්න ජේසු පිහිටයි

  • @RenuDamayanthika
    @RenuDamayanthika 6 วันที่ผ่านมา +1

    ආමෙින් 🙏🙏🙏

  • @dubailife4199
    @dubailife4199 7 วันที่ผ่านมา

    Aman 🙏🙏🙏Aman Thanks Pastor Jesus pihitai pastor 🙏🙏🙏🙏✝️✝️✝️✝️🛐🛐

  • @liyanageshiwanthi5702
    @liyanageshiwanthi5702 7 วันที่ผ่านมา

    Amen❤ Jesus pihitai 🙏✝️🙏✝️🙏✝️🙏

  • @menakawijenayaka6377
    @menakawijenayaka6377 7 วันที่ผ่านมา

    Amen jesuni 🙏🌺❤️🙏🌺

  • @rodneybouvard6178
    @rodneybouvard6178 7 วันที่ผ่านมา

    HALLELUJAH PRAISE THE LORD, AMEN AND AMEN, JESUS, I TRUST IN YOU! ABBA FATHER, YOU ARE THE KING OF KING LORD, OF LORD, HALLELUJAH PRAISE THE LORD, AMEN, 🙏♥️🙏 MAY THE GOOD LORD BE WITH YOU TODAY AND ALWAYS PASTOR 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MayumiSankhetha
    @MayumiSankhetha 4 วันที่ผ่านมา +1

    Amen jesuni obawahansege namen mage me parshna wisadala duna manawa amen

  • @wasanthanisanshala-yp4ln
    @wasanthanisanshala-yp4ln 3 วันที่ผ่านมา

    මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏

  • @gayansameera1493
    @gayansameera1493 7 วันที่ผ่านมา

    Jiewamana dawi paiyanana jasuna❤️🙏 obaga sri namayata pasansasaha wawa🙏🙏🙏mahimya wawa amen🙏🙏🙏jasu❤️❤️🙏🙏🙏

  • @GeetaniGeetani
    @GeetaniGeetani 7 วันที่ผ่านมา +2

    ජේසුස් වහන්සේට නමස්කාර වෙව ජීවමාන ප්‍රශංසා වෙව ජීවමාන පියාණන් වහන්සේට ස්තුතිය ස්තුතිය මහිමය වෙව ❤❤❤❤❤ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤ස්තුතිය ස්තුතිය

  • @dahamdevmima2075
    @dahamdevmima2075 7 วันที่ผ่านมา

    Siyalu de dunna jesu thaththe isthuthi 🙏🙏🙏🙏

  • @pradhipudhayakumara8602
    @pradhipudhayakumara8602 7 วันที่ผ่านมา

    ජේසුනේ මගෙ නය බරින් මාව නිදහස් කරන්න ජේසුනේ. මම හිතන පතන හැම දේම හරියන්න ජේසුනේ😞

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 7 วันที่ผ่านมา

    සර්වබලධාරි සර්වප්‍රරාක්කම දෙවි පියානනි ඔබ වහන්සේට ඉස්තුතියි අද දවස නිසා ආමේන් අද දවස ඔබ වහන්සේ ගේ දෑතට බාරයි පියානනි මගේ දරුවාට සියලුම බලාපොරොත්තු ඉටු කර දෙන්න පියානනි ආමේන් ඔහුගේ ණය බරින් නිදහස් කරන්න පියානනි ආමේන් ජේසු පිහිටයි 🙏🙏🙏🤲🤲🤲❤️❤️❤️

  • @anolaliyanage6088
    @anolaliyanage6088 7 วันที่ผ่านมา

    Jesupihitai pastor amen mata prasnayak thiyenawa mage shehan senanayaka eyagen mata adarayath karunawath samadanayath lebena pinisa yakna karanna pastor manda eya wenada wage ne wenasak mata therenawa mata eyage adarayath karunawath laba denna kiyala yaknakaranna pastor jesupihitai amen pastor 🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻

  • @anolaliyanage6088
    @anolaliyanage6088 7 วันที่ผ่านมา

    Jesus thaththe jesu amme mage puthata rassawa karagenayema sadaha hodin kisima kafadarayak nethiwa karagena yana pinisa yakna karanna pastor jesupihitai amen pastor 🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻

  • @GangaManike-uf7nk
    @GangaManike-uf7nk 7 วันที่ผ่านมา

    Thank you my dear father glory to lord hallelujah ❤❤❤🙏🙏🙏ameen ameen ameen 🙏thank you pastor god blessing all family 🙏🙏🙏 ❤ jesu pihitiy 🙏🙏🙏❤❤❤

  • @ThiliniSanjeewani-h4v
    @ThiliniSanjeewani-h4v 6 วันที่ผ่านมา

    ආමේන්🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumadune182
    @kumadune182 7 วันที่ผ่านมา

    Devi piyanani mage naya barin nidahas ve mage niwase wahalaya sada genimata mata udau karanna jesune

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 7 วันที่ผ่านมา

    මගෙ ආදරණීය ජේසු තාත්තෙ මගෙ ජීවිත ඔබයි ❤❤❤🙏 මගෙ ජීවිත ලබ දුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @RohiniKumari-ce6dm
    @RohiniKumari-ce6dm 7 วันที่ผ่านมา +1

    ආදරනීය දෙවි පියානනි අද දවසේ මා තුල පුදුමද හාස්කම්ද ලකුණුද කරන කොටගෙන ඔබගේ බලයෙන් මා සුවකර තිබූ නිසා ඔබට අනේක වාරයක් ස්තුති ප්‍රසන්සා ගව්රව මහිමය මාගේ මුලු සිතින් පුද කරමි ❤නමස්කාර වේවා දිව්‍ය් වෛද්‍ය වරයානනි ❤❤ආමේන්❤❤හාලේලුයියා❤❤❤❤

  • @ChandimaKumari-ei4yg
    @ChandimaKumari-ei4yg 7 วันที่ผ่านมา

    jahasu පිහිටයි ❤❤❤

  • @heshanicooray3569
    @heshanicooray3569 6 วันที่ผ่านมา

    Mage naya nisa mata lajjawata path vee atha. Ane mage jesunu mawa lajjawata path nokara mawa me prashnayen galaeaganna jesuni

  • @hiruhiru5501
    @hiruhiru5501 6 วันที่ผ่านมา

    ආමේන් දෙවියන් වහන්සට ස්තූතී ප්‍රශංසා වේවා✨️🙏🎗️

  • @hiruhiru5501
    @hiruhiru5501 6 วันที่ผ่านมา

    ඉල්ලු දේ ලබා දුන්නාට අනේකවාරයක් ස්තුතියි ජේසූස් වහන්ස✨️🎗 ආමේන්✨️

  • @VajiraThirimanne
    @VajiraThirimanne 7 วันที่ผ่านมา

    Dewi mahothmayaneni obawahanseta isthuthi wewa. Mage sharirayee yam viparyasayak. Wemin pawathinawa. Magee siyaluma leda roga obage hasthayata barai.konda thunatiye kakuma avidinna bari kakule kakuma sieni wadi vima wakugadu amaru.colostrol amaru vadi novi .siyaluma leda roga suwawanna.obage husmata mage husma tikata suwaya denna Piyaneni. Aleluyiya Amen Amen Prayis The Lord Jesus ❤❤ namaskara wewa prashansa wewa Amen ❤️❤️

  • @ashokaniwijekoon1970
    @ashokaniwijekoon1970 6 วันที่ผ่านมา

    කුවෙිටිි චලට මෙිි මාසයේ යන්න ඉන්න මට ඔබ වාහන්සේගේ ආශිර්වාදය දුනු මැනව

  • @KusumawathiKusumawathi-nt7qz
    @KusumawathiKusumawathi-nt7qz 6 วันที่ผ่านมา +1

    Amen 🙏🙌🙏🙌🙌🙏 amen 🙌🙏🙏🙏🙏🙏🙏🙏🙌🙌🙏 amen 🙌🙌🙌🙌🙏🙏🙏🙏🙏🙏🙏🙌🙏🙏🙏🙏🙏 amen 🙌🙌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙌 haleluya ❤ haleluya ❤ haleluya 💗 piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ nasseriye ❤ jausus ❤ wahansey gey ❤ dathete ❤ magey 💗 mulupauleme ❤ barekerenewa ❤ piyaneni ❤ haleluya 💗

  • @stopmystarvation5091
    @stopmystarvation5091 7 วันที่ผ่านมา +7

    ජේසුනි,,මගේ ණය බරින් නිදහස් කරන්න , මගේ හදන කෑම සියල්ලම විකුණා ගැනීමට මට හොඳ ගැනුම් කරුවන් ලබා දෙන්න ..අමෙන්❤❤❤

  • @NilanthiLihinika
    @NilanthiLihinika 7 วันที่ผ่านมา

    Mage බලාපොරොත්තු ඉක්මනින් ista වේවා

  • @depikadepika6077
    @depikadepika6077 7 วันที่ผ่านมา

    Jesune apata udau karana aswaha katawaha duru karana nirogimath karana amen 🙏❤️

  • @raviharan1730
    @raviharan1730 7 วันที่ผ่านมา

    Praise the Lord Pastor ❤
    Amen Amen Hallelujah ❤
    Glory to God ❤

  • @ChalaniSchalani
    @ChalaniSchalani 7 วันที่ผ่านมา

    සියලු ලෙඩ රෝග ප්‍රශ්න ගැටලු අසමාදානකම්වලින් සියල්ලෙන්ම මට සහනය දුන්නා වූ සියල්ල හැදිම පෙරටුවෙන් ගමන් කරමින් ඔබවහන්සේගේ දිව්‍යමය ආලෝකය මා වෙත මගේ පවුල වෙත මගේ ආදරණීය දෙමව්පියන් වෙත නිදහස් කළාවූ ආදරණීය ජීවමානද දෙවි සමිඳුනේ අප අතරම හැම මොහොතකම අප සමගම සිටින්නාවූ දෙවි සංවිධානන් වහන්ස ඔබ වහන්සේට මාගේ සියලු ගෞරවය මහිමය නමස්කාය වේවා තේජසේ රජතුමාණ නී ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි අමේ ආමේන් ආමෙන් හලලුවියා හලෙලුයියා හලෙලුයියා🙏🙏🙏❤️✝️

  • @SunithaKodi-v8r
    @SunithaKodi-v8r 7 วันที่ผ่านมา +1

    ආමෙන් ආමෙන් ආමෙන් ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ ජෙසු පියානියි🙏🙏🙏🙏🙏🙏

  • @anolaliyanage6088
    @anolaliyanage6088 7 วันที่ผ่านมา +1

    Amen amme Amen thaththe mage adara amme mage adara thaththe stuthi amme stuthi thaththe gawrawa wewa amme gawrawa wewa thaththe 🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 7 วันที่ผ่านมา

    Jeewamaana deaw piyanani, siyalu gawrawaya, mahimaya, prasansawa, namaskaraya, obata pamanakma himi weava, amen, amen.jeasu pihitai pastor, dirgausa lebeava,. sematama Jeasu pihitai.amen.thank you Jesus, praise the Lord Jesus, thank you father, thank you.amen., amen.adarei magea piyanani.💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamlyahmad2293
    @shamlyahmad2293 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏ආමෙන්

  • @DayanaLa67
    @DayanaLa67 7 วันที่ผ่านมา

    අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේට නමස්කාරය වේවා ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය වේවා දිව්‍යමය සුවය ලබා දී තිබේන නිසා ස්තූතියි මගේ සැමියා ඔබ වහන්සේ විශ්වාස කෙරේ නෑ ඒත් මම ඔබ වහන්සේව ආත්මයෙන් විශ්වාස කරනවා මගේ සැමියා උණ රෝගය වැළදී බෙහෙත් අරන් තියනවා සුවය ලැබි නෑ ඔබ වහන්සේගේ වචනය අල්ලා ගනිමින් මම යාච්ඤා කළා බලවත් වූ ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් සුවයි ඔබ වහන්සේට ස්තූතියි පියාණෙනි

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 7 วันที่ผ่านมา

    Amen jasu 🙏🙏🙏❤️❤️🙏🙏 namash kara wawa suwamini 🙏❤️🙏 frsansa wawa suwamini mama ❤❤ mge 🙏🙏❤️❤️❤️🙏🙏❤️

  • @MayuriPryadarshani
    @MayuriPryadarshani 7 วันที่ผ่านมา

    Sarva baldari deviyan vahanseta istuti veva.prasansa veva.mahimayen mahimaya veve.

  • @NayanakumariPerera-i9z
    @NayanakumariPerera-i9z 6 วันที่ผ่านมา +1

    Amen🙏🙏🙏

  • @anolaliyanage6088
    @anolaliyanage6088 7 วันที่ผ่านมา

    Jesus thaththe jesu amme mage ellim sta karala denna amme thaththe mage adara amme mage adara thaththe ma gena anukampa karanna amme thaththe mage shehan senanayaka eyagen adarayath karunawath samadanayath laba denna amme thaththe stuthi amme stuthi thaththe gawrawa wewa prasansa wewa namaskara wewa prasansa wewa aleluiya amen 🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻

  • @kumarir3894
    @kumarir3894 7 วันที่ผ่านมา

    Amen 🙏 Amen 🙏 Amen 🙏 hallelujah !!!!

  • @k.p.irangani6742
    @k.p.irangani6742 7 วันที่ผ่านมา +1

    ආමේන් භාලේලුයියා ❤ දේවියන් වහන්සේට.. ස්තුති..ප්‍රශාන්සා..වේවා❤. ජේසු පිහිටයි..සුභ.උදැසනක්..වේවා..පාස්ටර්

  • @user-iy4jn3ib7c
    @user-iy4jn3ib7c 6 วันที่ผ่านมา

    Amen❤Amen❤Amen❤❤❤

  • @KuWait-xc2wr
    @KuWait-xc2wr 6 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉jasunei mate sanseimak laba danu manne 🎉🎉🎉amn aman aman🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mervinfernando-bh1ri
    @mervinfernando-bh1ri 5 วันที่ผ่านมา

    Jesu.pihitai.adarei.jesu

  • @GnanswaryGnanswary
    @GnanswaryGnanswary 7 วันที่ผ่านมา

    Jesu I puwaneswaramta visa lebenna prey karanna pastor

  • @anolaliyanage6088
    @anolaliyanage6088 7 วันที่ผ่านมา

    Amen aleluiya stuthi wewa prasansa wewa gawrawa wewa namaskara wewa aleluiya amen 🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻

  • @user-uq7pq6cl4j
    @user-uq7pq6cl4j 6 วันที่ผ่านมา

    Amen

  • @InokaKumari-uj6fp
    @InokaKumari-uj6fp 3 วันที่ผ่านมา

    Jesuni
    Mage athin waraddak una
    Swamini kama kala manawa
    Mata pihita wenna
    Mawa ath noharinna
    Me gataluwen mawa nidahas karanna swamini
    Amen🙏🙏🙏

    • @InokaKumari-uj6fp
      @InokaKumari-uj6fp 3 วันที่ผ่านมา

      විශ්වාස කරන්න
      මේ යාච්නාව අවසන් වෙනකොට මගෙ ගැටලුට පිළිතුරු ලැබුනා
      ආමෙන්
      මුළු හදවතින්ම ඔබ වහන්සේට ස්තුති වන්ත වෙනවා
      ඔබ වහන්සේ මට සමාව දුන්නා
      ආයෙත් මං නැගිටිනවා
      නැගිට බැබලෙනවා
      ආමෙන්, ආමෙන් ආමෙන්
      ඔබ‍ටත් ජේසු පිහිටයි pastor
      මේ වගේ අපිට පිහිට වෙනවට

  • @user-dj2bc3hv1e
    @user-dj2bc3hv1e 7 วันที่ผ่านมา

    amen🥰 amen ❤️amen 🥰amen 🥰🥰 jesus pihitai 🙏🙏🙏🙏

  • @anolaliyanage6088
    @anolaliyanage6088 7 วันที่ผ่านมา

    Stuthi wewa prasansa wewa gawrawa wewa namaskara wewa aleluiya amen mahimaya wewa namaskara wewa aleluiya amen 🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻❤️🙏🏻

  • @wasanthiperera8502
    @wasanthiperera8502 6 วันที่ผ่านมา +1

    🙏🙏❤️❤️❤️❤️❤️

  • @KsSfaa
    @KsSfaa 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @DewikaManel-eo9tg
    @DewikaManel-eo9tg 7 วันที่ผ่านมา

    ❤aman❤aman❤aman❤aman

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 7 วันที่ผ่านมา

    අoම්න් අoම්න් ❤❤අoම්න්

  • @gskumari4775
    @gskumari4775 6 วันที่ผ่านมา +1

    Amen 🙏🙏🙏 Amen 🙏🙏🙏💖 mama rata inne pastorge pon no eaka denna puluwanda mata යාච්ඤා කර ගැනීමට jesuta isththiy🎉🎉🎉🎉🎉

  • @anolaliyanage6088
    @anolaliyanage6088 7 วันที่ผ่านมา

    Amen 😊

  • @Gamin-d7n
    @Gamin-d7n 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏❤

  • @gayansameera1493
    @gayansameera1493 7 วันที่ผ่านมา

    Pastar hamadama yaknawa ahanna one 🙏

  • @piyaseelisilva3673
    @piyaseelisilva3673 7 วันที่ผ่านมา

    නමස්කාර වේවා දෙවිපියානෙනි ...ස්තූති වේවා ...විදේශයක තනිවෙලා ඉන්න මගේ පුතාට ඔබවහන්සේගේ දේව දයාව නිරන්තරයෙන් ලැබේවා ..

  • @user-fp4rx4wv1y
    @user-fp4rx4wv1y 3 วันที่ผ่านมา

    Amen amen 🙏✝️❤️

  • @NehaFiyoni
    @NehaFiyoni 7 วันที่ผ่านมา

    සූවාමිනීමගෙකසනරොගයසූවකලමැනවබෙත්බොනවාසූවවෙන්නෙමනැමගෙඅදරනියපියානනිමාවසූවකරන්නමමවිස්වාසකරනවාඅනිවාරෙන්මනොබටසූවකරන්නපූළුවන්මාවපාස්ටනොබටජෙසූපිටයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KuWait-xc2wr
    @KuWait-xc2wr 6 วันที่ผ่านมา

    Jasnei oba waseape sakthei mathematics kare man

  • @RonaldoDagoat-ts6mh
    @RonaldoDagoat-ts6mh 7 วันที่ผ่านมา

    Aman Aman Aman 🙏🙏🙏

  • @Indra-f9v
    @Indra-f9v 7 วันที่ผ่านมา

    Stute.wawa.

  • @rani8044
    @rani8044 7 วันที่ผ่านมา

    Hàleluyaaa..j...p...

  • @sujathasilva8012
    @sujathasilva8012 7 วันที่ผ่านมา

    C🤲👏🤝🙏🇨🇵🤷‍♂️🤷‍♂️