Adariye Ruchirananiye (ආදරියේ රුචිරානණියේ ) - Bachi Susan and Gayathri Ekanayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2019
  • Adariye Ruchirananiye (ආදරියේ රුචිරානණියේ ) - Bachi Susan and Gayathri Ekanayaka
    Original Singer - Mohideen Beig and
    Composer - Sajad Husen
    Lyrics - Sri Chandrarathna Manawasinghe
    Music Director - Suresh Maliyadde
    Visual Director - Chinthaka Perera
    Orchestra -
    Lead Guitar - Buddhika Perera
    Bass Guitar - Prashan Fernando
    Violin - Rukshan Gunawardana
    Cello - Rochana Ramanayake
    Saxophone - Jayantha Dissanayake
    Sithar - Dilusha Raveendranath
    Drums with Cajon - Nuwan Liyanage
    Percussion - Dilan Rachitha
    Accordion - Indika Rajintha
    Backup Singers - Eshanthi Rathnayake, Nadee Senevirathne, Aseka Weerasinghe
    SUBSCRIBE FOR OTHER VIDOES
    th-cam.com/channels/Cm7.html...
    PLAY LISTS
    th-cam.com/channels/Cm7.html...
  • บันเทิง

ความคิดเห็น • 254

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 5 ปีที่แล้ว +172

    භාචි සුසාන්.... විශ්මිත කටහඬක්.... ඇත්තටම දෙවියන්ගෙන් ලැබුනු අනර්ඝ තෑග්ගක් කිවුවොත් නිවැරදී... කොයිතරම් සංවේදී ගැඹුරු සහ පෞර්ෂයෙන් ස්වයංපෝෂිත සුන්දර කටහඬක්ද... බලන්න මේ ගැයීමට ඉතාමත් අපහසු ගීතයක් උවත්, කිසිම ආයාසයකින් තොරව එම ගීතයට පන දෙන හැටි.... ඔබ සුභාවිත සංගීත ලෝකයට පායපු නොබසින සඳක් වේවා.... ගයාත්‍රී ගේ කටහඬ.... රන් රස සේ එකෙනෙක ගැලපෙනව... හරිම සුන්දරයි.... විශිශ්ඨයි..... ඔබ දෙපලම මේ ගීතය තුල ජීවමානව ජීවත් වෙමින් මේ කරන ගායනය.... මෙසේ අසන්නට අප පින් කර ඇත... සුරේශ් මාලියද්ද විශිෂ්ඨයානෙනි ඔබට අපගේ ප්‍රනාමය...

    • @adiyagama
      @adiyagama 4 ปีที่แล้ว

      I think I know you Muthugala. Were you an old boy of Gankanda Central, Pelmadulla?

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 2 ปีที่แล้ว +1

      මහේෂ් ඔබගේ භාෂා හැසිරීම අගෙයි

    • @asankasampath1689
      @asankasampath1689 ปีที่แล้ว

      100% no words

  • @MS-qs7yp
    @MS-qs7yp 2 ปีที่แล้ว +84

    I don't understand lyrics but it seem Sri Lankan music is deep. This song is melting me into tears... The voice of duo is so beautiful as made for this song... Love from Pakistan

    • @nishanikalupahana3792
      @nishanikalupahana3792 ปีที่แล้ว +8

      We all Asians originates from one kind of gene pool. That's the reason behind you always be with us.....parkistan friend as most of sir Lankans with Indian's music. Be happy 😊

    • @ascsascs2679
      @ascsascs2679 ปีที่แล้ว +5

      Love from sri lanka dear bro.

    • @semalimayagoda596
      @semalimayagoda596 ปีที่แล้ว +10

      This song is about thoughts of soldier's sadness. The lyrics say that he is a dedicated person for the war. He is thinking about her girlfriend. He called to girl friend " oh my lovely girl ". He worried about the girl. He is thinking that girlfriend is sleeping and dreaming. When can I meet her. This wind comes from her. I am not worrying about the war. I am a brave soldier. This is Sri Lankan blood. I'll face to the enemies bravely. But I am worrying on girlfriend. Why are Some Sri Lankan soldiers crying among enemies ? Don't cry. Face to the enemies bravely with your powerful strength. My blood ask to fight. This is the meaning of the song.

    • @niroshadamayanthi9502
      @niroshadamayanthi9502 ปีที่แล้ว +2

      Love from sri lanka dear ....

    • @adiyagama
      @adiyagama ปีที่แล้ว +2

      This song was originally sung by late Mohideen Beg, one of the best all time singers of Sri Lanka (th-cam.com/video/PGqPpZ3sNpk/w-d-xo.html)

  • @dulsara_manakal.
    @dulsara_manakal. 2 ปีที่แล้ว +16

    සැබෑ නොවූ ප්‍රේමයක් නිසා දුකත් ප්‍රේමනීය හැඟීම් එක්ක කල් ගෙවන තරුණයෙක් ගැන කියන අපූරුව ❤️❤️ හරිම ලස්සනයි . එදා ගැයූ මොහිදින් බෙග් ශූරීන්ගෙ හඬට ඉහළ සාධාරනයක් කරා . වෙනස්ම රහක් 👌❤️ .

  • @SureshMaliyadde
    @SureshMaliyadde  5 ปีที่แล้ว +124

    ගොඩාක් ස්තුතියි සියලු විවේචන සහ ප්‍රතිචාර වලට.

    • @ireshmaduranga7015
      @ireshmaduranga7015 5 ปีที่แล้ว +1

      Uba anargai

    • @sanjayakahatapitiya5734
      @sanjayakahatapitiya5734 4 ปีที่แล้ว +1

      මෙවැනි පැරණි නිර්මාණ අභාවයට යා නොදී නවතාවයෙන් ඉදිරිපත් කිරීම අගය කලයුතු දෙයක්. සුරේෂ්, ගයත්‍රි, භාචි superb....!

    • @dileshadissanayake9480
      @dileshadissanayake9480 3 ปีที่แล้ว +1

      Harima lassanai....💗💗💗

    • @gamingmsr9876
      @gamingmsr9876 2 ปีที่แล้ว +1

      විවේචන නෑ

  • @everythingistemporary8103
    @everythingistemporary8103 5 ปีที่แล้ว +78

    පෙර පිනකට ලැබුණු කටහඬක් බාචි ඕකනම්... නියම පිරිමි කටහඬක්

  • @cherieejane
    @cherieejane 3 ปีที่แล้ว +36

    හරිම ගාම්භීර voice එකක් , අහගෙන ඉන්න ආස හිතෙනවා. ගොඩක් ආසයි බාචි අයියේ ඔයාගේ සින්දු වලට. ආදරෙයි ගොඩක්,

  • @ik-km4et
    @ik-km4et 4 ปีที่แล้ว +26

    ඒ සුපිරි හඩෙන් හරියට වැඩක් ගත්තෙ නෑ කියල හිතෙන්නෙ ... බාචි ... පට්ටම කට හඩක් හැකියාවක් ....

    • @ashenrasika3424
      @ashenrasika3424 4 ปีที่แล้ว

      Lassanai.bachi godak hagimbarai.theruwan saranai

  • @shanthajayasingha9940
    @shanthajayasingha9940 4 ปีที่แล้ว +28

    I can't believe this master class song came out 50 years now. Superb singing both of you.wonderful music.

  • @masterinsurer7882
    @masterinsurer7882 4 ปีที่แล้ว +31

    භාචි, ඔයා පට්ට. බෙග් මාස්ටර් live ආව වගේ. අබුඩාබි වල musical එකකදි meet වෙලා අපි පැයක් දෙකක් කතාකලා. ඇත්තටම ඔබ සුන්දර දක්ෂ මිනිහෙක් බව මම තේරුම් ගත්තෙ එදා. එදා ඉදන් මම ඔයාගෙ රසිකයෙක්

  • @piyumthathsara6636
    @piyumthathsara6636 2 ปีที่แล้ว +8

    කවද්ද ඇයගේ මුව කමළේ...
    ඔද වැඩෙන සිනා රසයේ...
    ගිලිලා යළි මා සැනසෙන්නේ....😋❤️

  • @subhashiniwipfler8523
    @subhashiniwipfler8523 3 ปีที่แล้ว +36

    මම මේ ගීතය කලින් ගායකයාගේ හඬින් අසා තිබුණත් මේ ගීතයට ආදරය කරන්න පටන් ගත්තේ මේ සුසංයෝගය නිසාමයි.විශිෂ්ට ප්‍රති නිර්මාණයක්.ස්තුතියි.

  • @canon1000ra
    @canon1000ra 5 ปีที่แล้ว +39

    මොහිදින් බෙග් කලාකරුවා ජිවමාන කරවන සුමියුරු හඩක් බාචි ඔබට තියෙන්නෙ

  • @ratnayakesarath9279
    @ratnayakesarath9279 2 ปีที่แล้ว +7

    කොපමණ උච්ච ස්වරයෙන් ගයනාකලත් පිරිමි කටහඬ ඒ විධියටම රඳවා ගත හැකි ගායකයෙක් තමා "භාචි සුසාන්" කියන්නේ. මේ ගීතය ගායිකාව නැතිව ගයනා කලානම් "අති විශිෂ්ටයි."

    • @yu12769
      @yu12769 2 ปีที่แล้ว

      Moda katha kiyannepa 😂 Both are perfect

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 3 ปีที่แล้ว +11

    භාචී ...ගයත්‍රි.. තනි වචනයෙන්
    කියනවානම් ... අතිවිශිෂ්ඨයි...

  • @feeexcc5178
    @feeexcc5178 5 ปีที่แล้ว +14

    ආදරනියම හඩක් තියෙන ගායකයෙක් ඔයා .රත්තරන් හඩට මම ආදරෙයි .තෙරුවන් සරනයී .

  • @manosen650
    @manosen650 5 ปีที่แล้ว +19

    I used to sing this song with my father long time ago.My father is 86now.He doesn't recognise me now as he has dementia.This song is sung wonderfully by Bachi& Gayathri.This brings back old memories.Thanks Suresh & every one envoled.

  • @tharangasanjeewa8043
    @tharangasanjeewa8043 5 ปีที่แล้ว +39

    බාචි,ඉතා අනර්ඝයි.👍✌👌🙏

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +19

    මම කැමතිම සිංදුවක් ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි.

  • @dilshanshamishka8382
    @dilshanshamishka8382 3 หลายเดือนก่อน +2

    පුපවට පිහියෙන් අනිනව වගේ අයියෙල.😢😢....ඒ විරහව ලස්සනට උස් හඩින් ⁣දැ⁣නන්න ඔයා නියනව 😥🤕🤕

  • @maxdj1503
    @maxdj1503 2 ปีที่แล้ว +5

    ඒක නම් වෙනස්ම රහක්

  • @sampathudayakumara1
    @sampathudayakumara1 4 ปีที่แล้ว +13

    ලස්සනම ලස්සන voice එකක් අක්කෙ..සුබ පතමි...!!

  • @mirancharuka3334
    @mirancharuka3334 4 ปีที่แล้ว +6

    ඒකනම් කියලා වැඩක් නැ සුපිරි 2020 අහන අය ඉන්නවද

    • @Charmi311
      @Charmi311 หลายเดือนก่อน

      2024

  • @nishanthathennakoon603
    @nishanthathennakoon603 4 ปีที่แล้ว +12

    Wow...amazing...So proud of you Gayathri..
    You both have wonderful voices

  • @feeexcc5178
    @feeexcc5178 5 ปีที่แล้ว +8

    සුරෙස් මාලියද්ද ස්තූති ඔබට .

  • @upekshalakmali8920
    @upekshalakmali8920 21 วันที่ผ่านมา

    සංගීත ලොවට පෑයූ බැස නොයන සඳ....
    බාචී සුසාන්....🎉🎉🎉

  • @user-fz8xc6uk9p
    @user-fz8xc6uk9p 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි අහන්න අහන්න ආසයි 🙏🙏🙏🙏♥️

  • @lankeshwaramanage2917
    @lankeshwaramanage2917 4 ปีที่แล้ว +8

    අප පින් කර ඇත මෙවන් විශිෂ්ට නිර්මාණ රස විදීමට තරම්...

  • @upulajanthaperera3842
    @upulajanthaperera3842 2 ปีที่แล้ว +2

    patta ......male voice eka ethaaaama ela ela ...MOHIDIN BEG ...wow very nice both r nice specially the male voice

  • @user-vn7ur2zy2k
    @user-vn7ur2zy2k 4 ปีที่แล้ว +24

    අම්මෝ දෙන්නාගේ වොයිස් කොන්ට්‍රෝල් එක නම්, කියල වැඩක් නෑ, එකදිගට කීපාරක් ඇහුවද මතකත් නෑ

  • @dkisuruisuru499
    @dkisuruisuru499 5 ปีที่แล้ว +7

    සන්ගීතය ගායනය වාදනය තුනම ගොඩක්ම් සෙට් විසිස්ටයි

  • @sanjayaranasinghe9346
    @sanjayaranasinghe9346 5 ปีที่แล้ว +12

    හරිම lassanaii . සුරේෂ් අය්යා ගේ වැඩ කොහොමත් quality. සුරේෂ් අය්යා melbourne වලත් concert එකක music කරා ලස්සනට . මතකය නිවැරදි නම් victor / sunil ප්‍රසංගයක

    • @SureshMaliyadde
      @SureshMaliyadde  5 ปีที่แล้ว +1

      මතකය හරි. මේ අවුරුද්දෙත් එනවා. සැප්තැම්බර් 13. එන්න.

  • @user-tm3jy1yv8i
    @user-tm3jy1yv8i 4 ปีที่แล้ว +7

    සුපිරි එකතුවක් නියමයි ජය වේවා

  • @nissankapush
    @nissankapush 4 ปีที่แล้ว +3

    සුපිරි පිරිමි වොයිස් එක බාචි සුසාන් වොයිස්..

  • @shanikashanika1116
    @shanikashanika1116 5 ปีที่แล้ว +15

    Wat a wonderful voice & it's a great combination. .my best wishes for both of you. .🌹👍

  • @shyamaperera5152
    @shyamaperera5152 5 ปีที่แล้ว +11

    wowwwwwwwwww no words to say..... sooo beautiful ...nice combination too...

  • @sigirivideocreation6213
    @sigirivideocreation6213 5 ปีที่แล้ว +3

    මේහෙම දෙවල් අපිට අහන්න සලස්වනවට ඔයාලට ගොඩක් පිං....මෙක ගොඩක් අසාවෙන් බලන වැඩසටහනක් ....හැමදාමත් මේහෙම අහන්න ලැබේවා...

  • @kapilarugeewa9761
    @kapilarugeewa9761 3 ปีที่แล้ว +3

    Aeththenma harima lassanai. Saudi Jeddah sea port

  • @michico76
    @michico76 4 ปีที่แล้ว +4

    Oh my god Baachiiiiiii ❤
    from old to new version........😊💚
    Mind blowing singing ❤

  • @susilkumara846
    @susilkumara846 4 ปีที่แล้ว +4

    Patta voice dennagema

  • @rasunm9031
    @rasunm9031 3 ปีที่แล้ว +4

    Verse එකේ යන bits ටික නම් නියමයි❤️❤️❤️❤️

  • @sasankasasanka1347
    @sasankasasanka1347 2 ปีที่แล้ว +5

    පට්ටම ගායනයක්.
    මේ සිංදුවේ තේරුම දන්න කෙනෙක් ඉන්නවද

    • @methu6
      @methu6 ปีที่แล้ว

      නිදහස් සටන නිසා හිරගත වුන කෙනෙකුගෙ සිතුවිලි. ආදරියේ කියන්නෙ ලංකාවට.

  • @Malkanthi1122
    @Malkanthi1122 5 ปีที่แล้ว +5

    Marama lassanai malli oyage sindu kata hada hariiiiiiima hodai b s ma padmini

  • @ranjankumara88
    @ranjankumara88 2 ปีที่แล้ว +2

    Ada me movie eka beluwa...1959 දෛවයෝගය... අවුරුදු 61 මේ ගීතයට...අදටත් ආදරෙයි....

  • @concurrentgeek2106
    @concurrentgeek2106 3 ปีที่แล้ว +6

    No words to describe the beauty of singing.

  • @roshanareyarathna1285
    @roshanareyarathna1285 4 ปีที่แล้ว +3

    Godakkk ලස්සනයි❤️❤️❤️❤️

  • @0715733030
    @0715733030 3 ปีที่แล้ว +3

    භාචි......👍❤️

  • @lakshmanweerasekara5087
    @lakshmanweerasekara5087 4 ปีที่แล้ว +6

    Oh dear....this is so beautiful..
    Enjoyed several times..
    Thanks for uploading..

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 4 ปีที่แล้ว +6

    අාදරියේ....✌

  • @palithasenanayake2949
    @palithasenanayake2949 4 ปีที่แล้ว +5

    excellent . I enjoyed it more than 20 times...

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 2 ปีที่แล้ว +2

    Very beautiful sinhala song thanks my best singer both of you

  • @dinukaswarnakumara614
    @dinukaswarnakumara614 4 ปีที่แล้ว +2

    Sir music tika niyami...gaayaneekata denna puluwn uparima waadanayak laba dunna.e rase iwara wenakmma.congratulations sir...♥️♥️♥️♥️♥️

  • @LahiruViraj-gx7fn
    @LahiruViraj-gx7fn หลายเดือนก่อน

    ඉතා විශිෂ්ඨ ප්‍රතිනිර්මානයක්....❤

  • @gangamarasinghe204
    @gangamarasinghe204 ปีที่แล้ว +1

    The original song was sung by late alhaj Mohideen Baig who was born in India and later became a Sri Lankan. Listen to the original
    Adaraye ruchirananiye by Baig master

  • @nalikadayananda8380
    @nalikadayananda8380 5 ปีที่แล้ว +4

    ඉතාමත් ලස්සනයි මේ ගීතය...🌹🌹🌷🌷

  • @surangapriyadarshana1542
    @surangapriyadarshana1542 3 ปีที่แล้ว +3

    භාවනාවක්❤️😘

  • @thilanjayaweera6696
    @thilanjayaweera6696 2 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක්❤️

  • @importantlinesquad1728
    @importantlinesquad1728 4 ปีที่แล้ว +5

    Monawunoth mehe geethaya dennata tamai gelapenne.. eeka Mohideen beg, Ishak beg vitarai.

    • @newlysatisfieddiys8098
      @newlysatisfieddiys8098 4 ปีที่แล้ว +2

      eekanam hari👍

    • @slfacttalks4467
      @slfacttalks4467 4 ปีที่แล้ว +1

      Mage ammat mekagena mata kiwwe.. Ishaaq beg mahatteya jeewatwenakam apita mohideen beg mahattaya wagema sinduwa piliganna puluwan.. ishaaq begtumata budusaranai😔🙏

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 4 ปีที่แล้ว +5

    Wonderful voice Susan

  • @priyankabandara5323
    @priyankabandara5323 9 หลายเดือนก่อน

    Wooooow ...Excellent ....❤❤❤❤❤❤❤❤🎵🎵🎵🎵🎵🎵🎶🎶🎶🎶🎶🎶🎶💐💐💐💐

  • @denetkalumdenet1007
    @denetkalumdenet1007 5 ปีที่แล้ว +4

    බාචි නියමයි

  • @ruwandesilva4905
    @ruwandesilva4905 2 ปีที่แล้ว +1

    Wow. Simply beautiful. Both sing so well. 👍👍👍👍👍

  • @100piyum
    @100piyum 2 ปีที่แล้ว +2

    සුපිරි කටහඬ

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +2

    සුපිරියක් 🔥

  • @pansilrakimu7663
    @pansilrakimu7663 4 ปีที่แล้ว +2

    Whole combinations are excellent. very nice. congrats.

  • @KAtu-wt9xb
    @KAtu-wt9xb 2 ปีที่แล้ว +2

    My saviour for today

  • @priyanthamadusanka7218
    @priyanthamadusanka7218 3 ปีที่แล้ว +2

    පට්ට...🎵🎵🎶🎶😘😘😘❤️❤️❤️

  • @chinthakakothalawala9196
    @chinthakakothalawala9196 3 ปีที่แล้ว +3

    Amazing combination !!!

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 3 ปีที่แล้ว +2

    Omg!! Bachi Susan's divine voice ❤️❤️❤️

  • @chandana56
    @chandana56 5 ปีที่แล้ว +5

    Well done! Very powerful voice!

  • @piyumthathsara6636
    @piyumthathsara6636 2 ปีที่แล้ว +2

    Perfect voice blend..
    And soothing to ear...❤️😋

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 3 ปีที่แล้ว +4

    ඒ කටහඩ....
    මාව පිස්සෙක් කලා

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 4 ปีที่แล้ว +2

    My favourite singer is bacchi. Love him . Fantastic voice

  • @MyShermila
    @MyShermila 4 ปีที่แล้ว +4

    Heart touching ! ❤ Amazing !

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 ปีที่แล้ว +4

    Old is pure gold

  • @manjulafonseka9029
    @manjulafonseka9029 5 ปีที่แล้ว +4

    Woooow❤❤❤❤❤

  • @SuperDharmasiri
    @SuperDharmasiri 3 ปีที่แล้ว +1

    Wow,What a Wonderful voice.. Same like early days.. Keep it up..

  • @user-iz6lm5dl4l
    @user-iz6lm5dl4l 6 วันที่ผ่านมา

    Love this song, and make more memories in life ❤

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 ปีที่แล้ว +1

    Thank you both singers.This is sweet and nostalgic memories .

  • @ninacreations6120
    @ninacreations6120 5 ปีที่แล้ว +12

    Baachi, what a wonderful voice you have.bless you

  • @wasanthachandana973
    @wasanthachandana973 3 ปีที่แล้ว +2

    Wonderful singing & backing. Superb

  • @nuwanshyamali2232
    @nuwanshyamali2232 5 ปีที่แล้ว +4

    Bachi wonderful vioce and girl also good voice

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 2 ปีที่แล้ว +1

    Absolutely beautiful

  • @gayanchameera9779
    @gayanchameera9779 2 ปีที่แล้ว +2

    Crazy voice 👌👌🔥🔥🔥🔥🔥💥❤❤❤❤🙏👈

  • @renukananayakkara5412
    @renukananayakkara5412 5 ปีที่แล้ว +3

    Very nice

  • @chathurikasewwandi473
    @chathurikasewwandi473 3 หลายเดือนก่อน

    Me sinduwa bachi susan thaniyama gayana kala nam godaak lassanai

  • @nimalamaranayake2304
    @nimalamaranayake2304 2 ปีที่แล้ว +1

    Superb , Therewan Saranai dennatama

  • @shanthajayasinghe1942
    @shanthajayasinghe1942 4 ปีที่แล้ว +1

    අති දක්ශ හැකියාවෙන් පිරිපුන් බාචිසුසාන් කලාකරැවානෙනි ඔබට ඉක්මන්සුව ප්‍රාර්ථනා කරමි .

  • @jamaljoe9382
    @jamaljoe9382 3 ปีที่แล้ว +2

    ගෑනු මනුස්සය හිටියෙ නැත්නම් පට්ට

  • @MrAshx
    @MrAshx 5 ปีที่แล้ว +4

    Amazing vocals 👍👍👍

  • @yu12769
    @yu12769 2 ปีที่แล้ว +1

    Both singers are equally good

  • @nfernando6627
    @nfernando6627 3 ปีที่แล้ว +1

    Wow amazing Bachi susan ❤🔥😍

  • @chamimadhuhansi3178
    @chamimadhuhansi3178 ปีที่แล้ว +1

    Lankawe dakshama gayakaya dan inna...🥰🥰

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 ปีที่แล้ว +1

    So beautiful!

  • @slmixedvideossdd1471
    @slmixedvideossdd1471 5 ปีที่แล้ว +3

    Man asama sinduwak

  • @kasunwijenayake6427
    @kasunwijenayake6427 หลายเดือนก่อน

    Excellent ❤❤❤❤❤

  • @samanthabandara789
    @samanthabandara789 ปีที่แล้ว

    Baci aiya vitharak kiuwanam thawath lassani

  • @kekirawesudassana980
    @kekirawesudassana980 ปีที่แล้ว

    අපූරුයි

  • @deepalrupasinghe545
    @deepalrupasinghe545 8 หลายเดือนก่อน

    What a very nice siging❤

  • @chandranandahewavitharana1942
    @chandranandahewavitharana1942 8 วันที่ผ่านมา

    Best singing thanks ❤

  • @coverbysachintha
    @coverbysachintha ปีที่แล้ว

    බාචී high පිච් එක great, girl ලස්සනට සින්දුවේ සියුම් කොටස් ,හැගිම් ❤️😊ගායනා කරනවා