Meena Nuwan Yuga (Medley) | මීන නුවන් යුග | Senanayaka Weraliyadda | Coke RED |
ฝัง
- เผยแพร่เมื่อ 6 ต.ค. 2024
- #RooTunes #RupavahiniMusical #Rupavahini
Meena Nuwan Yuga (Medley) | මීන නුවන් යුග | Senanayaka Weraliyadda | Coke RED
මීන නුවන් යුග / මගේ ජීවිතේ පුරා / ඇහි දාර මත (Medley) - සේනානායක වේරලියද්ද
Music Band : SARITH - SURITH & THE NEWS
Sarith Jayawardena
Surith Jayawardena
Rashmika Liyanage
Vihara Hettiwatta
Lehan Budhvin
Venuk Pesara
Thilina Dilhara
Nadee Senevirathne
Watch More : bit.ly/3b3heHY
© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Rupavahini Music Channel - www.youtube.co...
Official TH-cam Channel - www.youtube.co...
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
දැන් ඉන්න නහයෙන් අඩන සිපයියො වගේද ඒ කාලෙ අයගෙ ගැම්ම 💪
යකෝ ටැමිල් නලුවෙක් වගේ 🔥💪
පට්ට ආස චරිතයක් 💙💚
Eka aththa
සිරාවටම බන්
දේශපාලනය අපිට වැඩක් නැහැ මචං, we are always like his voice and songs♥️♥️♥️
මිනිහටම සෙට් වෙන බැන්ඩ් එක
@@iamknoxpresley දේශපාලනේ අදාලයි. .මුන් උන්ගේ ජනප්‍රියත්වය පාවිච්චි කරල රටම කෑව..කාළකන්නි වේසාවා
මෙන්න නියම පිරිමි හඬවල් ❤🤟
එකම වචන ටිකම කරකව කරකව සිංදු 100ක් විතර ලියන මළ ගෙවල් රචකයොයි, එකම මියුසික්ම දාලා සිංදු 1000ක් විතර හදන ඈයොයි.. නහයෙන් අඬ අඬ ඒවා කියන උනුයි මේවා අහනවා නම් උන්ට මේවයින් ගන්න ගොඩක් දේවල් තියෙනවා. කරුමෙට ලංකාවේ ඉන්න ගොඩක් උන්ගේ රසවින්දනය 0 යි. අන්නේකයි අවුල.ඒ රැල්ලෙන් මිදෙනව නම් ලංකාවේ මියුසික් පට්ට ලස්සන තැනකට ඒවි. ❤
දිර්ඝායු වේවා මේ හඬට.. ඒ වගේම අපේ කාලේ පොඩ්ඩෝ ටික මාරම රහක් දෙනවා මේ සිංදු වල රසය නැති නොකර අලුත් විදියට හදලා. ❤❤❤
තාත්ත තමා ඔබතුමා ගේ සින්දු අහන්න පුරුදු කලේ..තාමත් අහනවා..ඉස්සරහට ත් අහනවා .......දැන් අමුතු තේජසක් පේනවා....❤️❤️❤️💪💪
එකගයි
yes
Matath
aniwa....
කියලා නිම කරන්න බැරි වට්නාකමක්💖💖💖💖🌷
ස්කන්ධය දිරනව..... අතල් ඉතුරු වෙනව කියන්නෙ.... මේවට තමා.... තවත් ආදරණීය ගායකයෙක්...👉👉💜️
උඹ තමා මරුම කතාව කීවේ සහෝ..!
හදවතින්ම
මෙන්න තවත් ලස්සනම ලස්සන cover ටිකක් 😍😍😍😍🥰🥰🥰🥰🤩🤩🤩❤❤❤❤❤❤❤❤❤
# මා අහසේ ලියු දේ (මියුරු සෝමරත්න)
th-cam.com/video/N9v7uRsQa0c/w-d-xo.html
# ඔබ වෙනුවෙන් මා (මලිදු චතුරංග)
th-cam.com/video/FBJ0oJIlDLk/w-d-xo.html
# ඔබ කැමතිනම් මට කියන්න (ආදිත්‍යා වැලිවත්ත)
th-cam.com/video/krOh5b0osCI/w-d-xo.html
# වෙරළ කොනක හිඳ (සුසන්ත ෆනෑන්ඩු)
th-cam.com/video/Bh4MEsdtKDk/w-d-xo.html
# මගේ ජීවිතේ (සිඳගන) (දිල්කි උරේෂා)
th-cam.com/video/-aX2gz-Y9N0/w-d-xo.html
# කෙදිනක කූඩු තනන්ට එන්නේ ( සියුමිනි)
th-cam.com/video/TI6RlMR9yy4/w-d-xo.html
# හදවත ඉල්ලා (ඉසුරු මධුෂාන්)
th-cam.com/video/J2mDwWpWKbo/w-d-xo.html
# දේදුන්නේ පාටපාටින් (චාමර ෆනෑන්ඩු)
th-cam.com/video/YBKb1-dodBU/w-d-xo.html
# ඔය සුසුම් පවන් (නුවන්ධිකා සේනාරත්න)
th-cam.com/video/3cHGa0Jx4Ls/w-d-xo.html
👍👍👍👍👍👍👍👍👍👍👍👍.
Share
Subscribe
D Creations Covers
හරියටම හරි යක්කු
ඇත්තමයි😍
හරියටම ටැමිල් නළුවෙක් වගේ.ඉස්සරට වඩා දැන් ලස්සනයි.මේ ගීත අමරණීයයි.මේ ගීත රචනා කරපු මේවට මියුසික් දාපු මේවට මෙලඩි දාපු සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා.🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷👍👍👍👍👍👍👍
එතුමාගෙම melody
❤❤
දැන්තමා සුපරි පෙනුම 💓
සිරාවටම ❤
මරු හැබැයි 😘🥰
ඔව් බොලේ,,, ගින්දර ලූක් එකක්
Sannasgala wagei da...lassanai eththatama...
ඒක තමා
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා
සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගායනය, සංගීතය - සේනානායක වේරලියද්ද
ගී පද - කපිල කුමාර කාලිංග
වයසට ගියාට තාම තරුණ කටහඬ❤❤ සේනානායක වේරලියද්ද කියන්නේ legend කෙනෙක්...❤️❤️😍
දක්ෂයා කියන්නේ සුපිරියි.
ඒ backing එකේ රහ වේරලියද්දගේ මූන බැලුවම පේනවා...❤️❤️ news...දැනටමත් ලංකාව හොල්ලලා ඉවරයි...ගහන හැම සිංදුවක්ම මාර පිලිවෙලට play කරනවා..❤️❤️❤️
Kiyala wadak naa…hodama band eka da inna
Para
දැන්නම් ටැමිල් නලුවෙක් වගේ යකූ අපේ සේනා
මේ සින්දු ටිකේ ෆුල් version අහන්න තිබුනම් 🙁😍 Legend 🤘🏼🔱🖤
Mer rathke kamar
මෙන්න තවත් ලස්සනම ලස්සන cover ටිකක් 😍😍😍😍🥰🥰🥰🥰🤩🤩🤩❤❤❤❤❤❤❤❤❤
# මා අහසේ ලියු දේ (මියුරු සෝමරත්න)
th-cam.com/video/N9v7uRsQa0c/w-d-xo.html
# ඔබ වෙනුවෙන් මා (මලිදු චතුරංග)
th-cam.com/video/FBJ0oJIlDLk/w-d-xo.html
# ඔබ කැමතිනම් මට කියන්න (ආදිත්‍යා වැලිවත්ත)
th-cam.com/video/krOh5b0osCI/w-d-xo.html
# වෙරළ කොනක හිඳ (සුසන්ත ෆනෑන්ඩු)
th-cam.com/video/Bh4MEsdtKDk/w-d-xo.html
# මගේ ජීවිතේ (සිඳගන) (දිල්කි උරේෂා)
th-cam.com/video/-aX2gz-Y9N0/w-d-xo.html
# කෙදිනක කූඩු තනන්ට එන්නේ ( සියුමිනි)
th-cam.com/video/TI6RlMR9yy4/w-d-xo.html
# හදවත ඉල්ලා (ඉසුරු මධුෂාන්)
th-cam.com/video/J2mDwWpWKbo/w-d-xo.html
# දේදුන්නේ පාටපාටින් (චාමර ෆනෑන්ඩු)
th-cam.com/video/YBKb1-dodBU/w-d-xo.html
# ඔය සුසුම් පවන් (නුවන්ධිකා සේනාරත්න)
th-cam.com/video/3cHGa0Jx4Ls/w-d-xo.html
👍👍👍👍👍👍👍👍👍👍👍👍.
Share
Subscribe
D Creations Covers
පට්ට කොල්ලනේ....... සුපිරිම සුපිරි ❤️ ජාතික රූපවාහිනි මේවගේ ගේම ගැහුව්වනම් ලංකාවේ අනික් චැනල් වලට ඇපත් නෑ.... කොහෙද ඉතින් අලු හලලා නැගිටපිය ...... ජාතික 1 ක ❤️❤️❤️
Lyrics....
බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැ බ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ.....
සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ
අද නෑ තාරකාවී
අඳුරෙන් වැසී ගියේ
අඳුරෙන් වැසී ගියේ
මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාරථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි
සඟවා තබා ගමි.....
කවියක් වාගේ ජීවත් වෙන්න තාලේ ගෙනැවිත් දෙන්න
පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා
කවියක් වාගේ ජීවත් වෙන්න තාලේ ගෙනැවිත් දෙන්න
පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා
ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත් දුකමයි සෙතක් වෙන්නේ නෑ
හිත පිළිගන්නෙම නෑ
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට නැ ඔබ එන්නේ
හිත වද දේවී ඔබ ඉල්ලලා ඔබ ඉල්ලලා
ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට නැ ඔබ එන්නේ
හිත වද දේවී
ඔබ ඉල්ලලා ඔබ ඉල්ලලා.....
සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ
මාලවිකා මා බාල ලියේ
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ.....
සංගීත කණ්ඩායම් ✅ පට්ට 😍
ගායකය ගායිකාවන් ✅ පට්ට ❤️
සිංදු ටික සහ ඒ වාදනයන් ✅ පට්ට 🔥😍❤️
විඩියෝ වල කොලිටිය කියන්න වචන නෑ 😍❤ දෙපාරක් බැලුවා මේක ️ජාතික රූපවාහිනියෙන්ද කරේ කියලා . 😊 හිතාගන්න බෑ
ඔබ සියලු දෙනාගේම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..! දිගු ගමනක් යන්න ලැබේවා..! ? කියා මම ප්‍රාර්ථනා කරනවා 😍❤️
a voice eka patta
ගෑනුන්ගෙ අත් අල්ලන් වැලලෙන්නෑ
රෝස මල් නෑ
රැඟිලි නෑ
පඩ ෂෝ නෑ
ගොං පාට් නෑ
එකෙන්ම සුපිරියක්
❤
Legendary
Aniwaren ❤
පරන ආටිස්ට්ලාව ගෙනල්ලා රිමේකේ කරාම ඒක මාරම ගති ♥️
හරි එකෙකක් රිමේක් කරන්න වෙනවා
චාමර වීරසිංහ, දමිත් අසංක කියන මිනිස්සු න
මක් හදාගත්තෙ මේ මනුස්සයා නිසා.❤️
Ekemma 👍👍👍
@@asankafonseka5888 ❤️
අන්න ඒකයි
Aniwaryen
චාමර..දමිත්.සුමිත්..බුද්ධික..සමන්..ගයාන්..තවත් ඉන්නවද මන්දා...වෙරලියද්ද කරපු පෙරලියක්
කොල්ලො වයසට යනකොට තමා ලස්සනම..😍😍
සරිත් සුරිත් & the NEWS කියන්නේ අාගමක් නම් මම එ්ක පිස්සුවෙන් වගේ අදහන බැතිමතෙක්😌😍❤❤🔥🔥
එලම බන් පට්ට ගැම්මක්💚
Me too
කමෙන්ට් නොකර ඉන්න බෑ. ඒ තරම් පට්ට වැඩක් 😍 මේ තරම් ලස්සන වැඩක් කරපු ජාතික රූපවාහිනීයට ගොඩක් ස්තුතියි 🌼❤️ සේනානායක වේරලියද්ද කියන්නේ බ්‍රැන්ඩි එකක් 💪 සරිත් & සුරිත් ඔයාලට විශ් කරනවා 😊
මං මෙච්චරකල් හිතාගෙන හිටියේ මගේ ජීවිතේ පුරා සිංදුව චාමර වීරසිංහගේ කියලා.. ❤️.. මේ දෙන්නටම ගොඩාක් ආදරෙයි.. නිහතමානී කලාකරුවෝ..
නිහතමානිකම කොහොමදමැන්නෙ
Winaasai
සවුන්ඩ්ස් ලුක් ලයික් අ වේරලියද්ද ගෙටින් සම් රියල් ඩීල් හියර් මෑන්😋හී ශුඩ් ඩූ අ ඩෑන්ස් ටූ..මයි මෑන් කැන් ඩෑන්ස් ටූ😎
වේරලියද්ද කියන්නෙත වෙනස්ම බ්‍රෑන්ඩ් එකක්. නිවුස් එක්ක සෙට් උනාම තමා පට්ට 😍❤️❤️
එතකොට බ්‍රෑන්ඩ් නෙව් ස්..
රසවින්දනයක් නැති සමහර මෝඩ මනුස්සයො දේශපාලනේ ඇදල ගත්තට😥😥 රසවිදින්ඩ පුලුවන් සුපිරි කටහඩක් තමා මේක💪💪💪💪
අනිවාර්යයෙන් ekagai👊
ඇත්තටම වැඩ කාරයෙක් රාජපක්ෂලා පස්සේ ගිහින් තවත් චොර වෙන්න එපා.. මිනිස්සු ඔබට ආදරෙයි ඒ ආදරය සදා අමරණීයයි ❤️
දැන් ඒහේම නෑ නේද
Pala hutto puka deepen aka aya wadak tho mokada
@@MultiPrassana රාජපක්සගෙ පුක ලෙවකන බල්ලා
අනිවා
ඔව් බල්ලො එක්ක ලැගල මැක්කො දාගන්න එපා
දැන් දාන්න අෆ්ෆා ඉවසිල්ලක් නෑ දකින තුරා ... 👌👌👌🎸🎷🎺🎹🎤🎤
හම්මෝ හම්මෝ ඇබ්බැහියක් මේක නම් වේරලියැද්ද සර් ගැන නම් ඉතින් කියන්න කිසිවක්ම නැත සුපිරි ගනයේ සුපිරි බුලට් එකක් ඒ පිරිමි කටහඩවල් අපිව අරන් ගියේ වෙනම ලෝක වලට එදත් අදත් හෙටත් මේ වොයිස් ඉතින් සුපිරිම තමා බෑන්ඩ් එකත් ෆට්ටයි යකූ🙏
ටිකක් මැ.කො ත් වගේ 😍
සින්හයෙක්ම තමා ලෙජන්ට් 💪♥️
දේශපාලකයො පස්සෙ දුවන්නෙ නැතුව හිටිය නම් Legend හැමදාම...❤️❤️ සුපිරි...
දේශපාලන පස්සෙ ගියත් නැත්තත් මියුසික් වලින් legend කෙනෙක් තාමා!
අපිට ඒක අදාල නෑ නෙ music කරනවනම් සින්දුව රස විදපන්...😌✌
උබලට ලෙජන්ඩ් කෙනෙක් නොවුනට අපිට කොහොමත් මේ හඩ වටිනව
@@shiranudara5008 අනිවා
Agreed ...
ඔබේ ගායනය කවදත් අනර්ඝයි..ඒ වගේම දැන් නම් පෙරටත් වඩා කඩවසම්...😍
මිනිස්සු වයසට යනකොට තව ලස්සන වෙනව..කටහඬත් එහෙම වෙලාද මන්ද...🥰
කොයි වෙලවෙ බලුවත් අඩා ගත්ත ගමන් ඉන්න දැන් ඉන්න හිංචි පිංචි හාවෝ වගේද ඒ කාලෙ හිටිය මේ සිංහයෝ.. 🔥
මිනිහෙක්ගෙ හදවතටම කතා කරන්න පුලුවන් ගායකයෙක්. Backing එකත් සුපිරි. ❤️🔥❤️🔥❤️🔥❤️🔥
දෙපරපුරක සංගීත ඝට්ටනය... perfect... Legend Weraliyadda with Sarith-Surith & the News🥁🥁🎸🎸❤️❤️❤️
එ ගැම්ම
එ කටහඩ
එ පෙනුක්මට නියමෙට ගැලපෙනව ❤..!
සෙනසුරාද වෙනකම් ඉන්නෙ NEWS සමග සේනානායක ගේ සින්දු රස විදින්න
බලපං වලලන්න හදනවද කියලා මේ මිනිස්සු මේ සිංදු කියද්දී... අද ඉන්න උන් බිම ඇනගන්න හදනවා...
පිස්සුවක් ❤️❤️❤️🤟🤟🤟 දීර්ඝායුෂ ඔබ තුමාට...තාත්ත අහපු සින්දු අපිත් අහල පුතාටත් අහන්න පුළුවන් වේවා.....💪💪
තුන්හෙළේ ගිනි අවුලා
ඒ ගින්නෙ අපි දැවෙනා
ලක්මවගෙ ඇස් වහලා
මගෙ රටම ගිනි තැබුවා 😛
අතීතය අනාගතයට ගෙන ආ වේරලියද්ද 💓 පට්ට ❤
මොනවා කියන්නද හිතා ගන්න බෑ...
That's the singer 🎙
That's the music 🎶
වේරලියද්ද & News ❤👍
හොදම දේවල් ඔක්කොම හම්බෙන්නේ පරක්කු වෙලා 😄
දැන් පට්ට ලස්සනයි ..ඔබේ හඩ තවත් තරුණ වෙලාද මන්දා.😍😍😍😍
ආසම හඩක් සහ සිංදු ගොන්නක් තියන ගායකයෙක් මිනිස්සු පරිනත වෙන්නේ වයසත් එක්ක ඒ උනත් ඒ හඩ ඒකමයි වෙනසක් නෑ... නමුත් පෙනුම නූතනයට උස්සල ගත්ත එකනම් ඉතාමත් වටිනවා...
කොල්ලෝ පරාදයි e ලූක් ඒකට
ජීවිතේ කිසිදා අමතක වෙන්නේ නැති ගායකයෙක්... අදෙරෙයි හැමදාමත් සෙනා බෝයි🙂❤️❤️..
2:45 අම්මෝ ඒ guitar part එක❤🥺✨ඒ සින්දු එකින් එක බැඳිලා තියෙන විදිය කියලා වැඩක් නෑ ❤
Respect sir.
MrDamith
Mr Chamara ඔබතුමා අපි කව්රුත් ගරු කරන හදවතේ ගායකයින්.❤❤❤❤
ඇත්තටම ඒ කාලේ ආසාවෙන් ඇහුවා මෙතුමගෙ ගීත. ඒවා අදටත් ඒ තරම්ම ජනප්‍රිය ගීත. ආයම අහන්න හම්බුන එක මෙහෙම ගොඩක් සතුටුයි. Different look is so good
News + වේරලියද්ද. එහෙම පිටින්ම පිස්සු වට්ටනව. ජය වේවා. ජය වේවා රූපවාහිනී 😍😍😍
මල් වියනෙන් බැදි සින්දුව කො...🥲
එකත් තිබ්බා නම් තවත් හොදයි නේ
අතීතය සහා වර්තමානය..හරි ලස්සනයි..ජය වේවා..❤️❤️❤️🤩🤩🤩💐💐💐
Ammo rupen ithin dn gammak thama aaaaa...kollo wayasata yaddi thama lassana
සිංදුවේ හිතට දැනෙන ලස්සන වෙනසක්.❤️❤️🤘 ලස්සනයි ...සුපිරයටම බෑන්ඩ් එකත් ගහනවා.ලස්සන වැඩක්.🤘❤️❤️🇱🇰
ප්‍රියා සුරියසේනව ගේනවට කවුද කැමති #coke red එකට 🔥🔥
Ai athma liyanage😍❤️
@@samindu_eranda31 Watch Athma Liyanage Programme - Coke Red Episode -18
@@RooTunes news ekka nene😢😑
වේරලියද්ද තමයි legend 😎😻
අවුරුදු ගානක් ගියත් වෙනස් නොවන ඒ කටහඩ ❤
Game gemma
සංවේදී හදවත් සනසන ආදරණීය ගායකයා .....................❤
ගැම්ම කොහොමද කියලා ලොක්කගෙ මූනෙන් පේනවා බං, ගැම්මෙන්ම ගහන්නෙ සිංදු සෙට් එක, ඇඩෙනවා යකෝ Respect හොඳේ 😍😍😍
පට්ට බෑන්ඩ් එක 👌👌👌👌👌👌....ආදරෙයි වේරලියද්දගේ ගැම්මට 😍😍😍😍😍😍
තාත්ති හින්දා තමා වේරලියද්ද සර්ගෙ සින්දු ඇහුවෙ.දීර්ගායු සර් ඔබට ❤️බුදු සරනයි සර්.
ඉටර්නැසිනල් බොලවු ..වෙරලියද්දයි බැන්ඩි ඒකයි
නෙරිප්පුඩා නෙරිංගඩා වගේ පට්ට අහ්හ් සරිත් සුරිත් උබලා නම් කියලා වැඩක් නෑ බං wooooooow මචං woooow love this 😍 ❤
අනූ ගනන් වල ඉස්කෝලෙ යන්නත් කලින්.. මල්වියනෙන් කැසට් එක තිබුනා ගෙදර. දවසට දහ පාරක් විතර අහනවා.. ඒක ගෙනත් දෙන්න කියලා බේරෙන්න බැරුව තමයි තාත්තා ගෙනත් දුන්නෙ.. ❤❤❤
නලුවෙක් වගේ. ❤️
ඒ පෙනුම, කටහඩ හරිම ලස්සනයි. 😍
The legend Mr.senanayaka weraliyadda. ❤️😍❤️
තාත්තා කෙනෙක් වගේ එදා ඉදන් අද වෙනකම් අපේ හිතේ නමක් රැන්ධු අපේ තත්තා. සහෝදරයෝ ටික චාමර. දමියා. රණවක ❤❤❤❤❤😘😘😘🙏🙏🙏🙏🙏
අමරණීය ගීත... අමරණීය ගායකයෙක්.... ❤️❤️❤️ අවුරුදු 20ක් තිස්සෙ මම වයස 10 (වචන වල තේරුමක් නොතේරුනත්, "මල් වියනෙන්" ලා නිල් පාට කැසට් එකේ ඉඳලම) මෙතුමගෙ ගීත අහන්නෙ... අදත් අහන්න ආසයි. ඒක හෙටටත් එහෙමයි මම මැරෙනකන්ම.... ❤️❤️
අධි හැබ්බැහි වෙන සුදුසු( අධි මාත්රාරා) 🤟👌
ඔබතුමා ඉන්න පරිසරය නිතරම අපට හයියක් මහත්තයා ,,,ජයමවෙිවා ජයමවෙිවා ජයමවෙිවා බුදු සරනයි ,,,🙏🇱🇰🔥🔥🔥🔥❤️❤️❤️
දැංනේ ඩෝ පට්ට පෙනුම පට්ටයි හොදේ..රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ ගිය නිසා ඔයාව එපාම උනා..ඒත් මේ සිංදු ඇහෙද්දී හරිම ආසයි ආදරෙයි
චාමර වීරසිංහගේද ආසම ගායකයා සේනානායක වෙරලියද්ද නම් විය ❤❤
*api hamogema
ඇගට නොදැනි සින්දු කියනව කියන්නෙ මෙකට තම අසම චරිතයක් තමා 😍
මේ සින්දු...මේ හඬ වල් නම් පිස්සුවක් තමයි🥺❤️🙏
බලපන්කො කොල්ල වගේ...💕💕superb legend 😘
සේනානායක සර්, ආදරෙයි හැමදාම ඒ Voice එකට" ඒක තමයි අපි හොයන රස දීර්ඝායු වේවා!!! ...💛
Please hemadama show ekata me band ekama gennanna. Supiriy play karanawa. Sarith Surith ❤️❤️ meyala play karana videos withramai balanneth.
මියුසික් එකට රහ වැටිල කියන අපුරැව මාරයි❤️❤️❤️
දැන් නිකන් රජිනිකාන් වගේ😀❤️
කාලෙන් කාලෙට අලුත් උන ලන්කාවෙ මම දැක්ක සිරා ගායකයා❤
ලස්සන සිංදුවක් තවත් ලස්සන කලාට news ඔගොල්ලන්ට පින්
රියල් පිරිමි වොඉස් එකක් කවදත් + දැන් රියල් පිරිමි ලුක් එකක්.. නළුවෙක් වගේ නෙවෙයි කවදත් වේදිකාවේ සුපිරි නළුවා... පට්ට ලුක් 👌👌👌👌👌👌❤
පෙනුම නම් 1000% හඩත් එදාවගේමයි 1000%ආදරෙයි බුදුසරනයි හිත හොද මනුස්සයා
ආසම ගායකයෙක් ..පට්ට ලස්සනයි කඩහඩත් රූපෙත් ❤❤❤🎉
එදා ඉදන් අද වෙනකම් අහන්න ආසහ සින්දු ටිකක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ.
Wayasata giyath wayasata noyana voice ekak ❤ one of my favorite 😘😘😘 theruwan saranayi obathumata 🙏🙏
දවසින් දවස තරුණ වෙන හඩක්. ඇඩිලි නෑ.හදවතටම සිංදුව කියනවා 💞💞💞💞
රෙගේ පන්ච් එක මරු.... ඇහිදාර මත.♥️♥️👌👍
Rupavahini a big thank you for all involved in this program. I’m in cloud nine right now and I’m positive there are many millions too.
Excellent, Beautiful, can't get enough of this (Singer / Band).
තනියම ඉන්න කෙනකුට මොකුත් ඕනේ නෑ. මේ හොදටම ඇති. ඒ තරම් රසයි. හරිම ලස්සනයි. බුදුසරණයි
ඒ රැවුල 🥰👌 ඒ ගායනය, ඒ ගීතය, ඒ අර්ථය, අමරණීයයි ගීත මේවා ❤️
පරපුරවල් දෙකක පට්ටම ගැලපීමක් ❤️👈
නිදි නැති රෑ සුසුමන් පවනේ ❤️👈
ගැයු ගී මී බඳුනේ රැඳුණේ ❤️👈
පිස්සුවක්නේ මෙක ඕයි.. සේනානායක වේරලියද්ද + News පට්ටම combination එකක් ❤ සුපිරි වැඩක්
සුපිරියක් වයසට යන්න යන්න තවත් ලස්සන වෙලා 🙏❤
වේරලියද්ද පට්ට Handsome දැන්... 😍
මහින්දට කඩේ නොගියා නම් තවත් ආදරෙයි බොක්කා 🥰🥰❤️❤️
යකෝ උබත් දැන් කඩේ යන්නේ මොකෙක් හරි හිවලෙක්ටනේ.දේසපලුවෝ වගේ සක්කිලි හැම මගුලටම ගාව ගන්න එපා යකෝ.සින්දුව හොදනම් එක බලප්න්.හැම මගුලටම තොපේ කල කන්නි දේසපලෙනේ ගවගන්න එපා
@@dineshmadusanka2644 මං කිව්වෙ මට ඕන දේ. තොට ඕන දේවල් කියන්න තෝ මගෙ කවුද 🤣 පල පල ගෝතයා නිකන් පුක දෙන්නැතුව
තොපි වගේ කාල කන්නි දේසපලුවන්ට පුක දේන හින්දා තමා යකෝ මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.ගොන් බුරුවා.කොහොමත් ඔකුන්ට කඩේ යන්නේ තොපි වගේ පුත්ත්ලම් බුරුවෝ තමා
@@dineshmadusanka2644 සිංහල තේරෙන්නැද්ද බල්ලො 🤣🤣 තොට අන්දකයිප්පුද. මෝඩ උකන්නා. පලකො පුක නොදී වේසාවා..
@@RATAWATE ලස්සන ශෝ එකක වැරදි කොමෙන්ට් එකක් 🤮🤮🤮
කොහෙ හිටියත් මේ සිංදු යනකොට නැවතිලා අහනවා........ ඒ තරම් අපේ ජිවිතේ ට සමීප සිංදු ....... තාම අහනවා......... ඔබ වයස උනත් කටහඩ තාම තරුනයි එදා වගේයි අදාත් ......... ඒ හැගිම මට විතරක්ද දැනේන්නේ ආදරෙයි හැමදාම .තෙරුවන් සරණයි 🙏🙏🙏
අපි අනු ගණන් වල ගත්තා ආතල් එක brush up කලට ඔබට ස්තුතයි උතුමාණනි....
ගොඩක් ගායකයො ජනප්‍රිය වෙන්නෙ පොඩි කාලයයි ජෙනරේෂන් එක වෙනස් වෙන්න වෙන්න ඒ අය අවුට් ඔෆ් ෆැෂන් ඒත් වෙරලියද්ද කියන්නෙ එක පරම්පරාවකට කොටු නොවුනු වෙනමම බ්‍රෑන්ඩ් එකක් 🤜🤛❤️🔥
මොනවා කියන්නද ඉතින් මේකට.. ඒ කටහඩ තාමත් එහෙමයි 😍😍😍
සුපිරියක් වෙයි 😻🎊️
අඩෝ look එක නම් පහරක්. සිංදු ගැනනම් කියන්න දෙයක් නෑනෙ ❤❤