ආදරයට වයස අදාලාම නෑ❤️😜Dinesh tharanga💜️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 303

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 4 หลายเดือนก่อน +725

    Wife හම්බ වුනාට පස්සෙනෙ කොල්ල ලස්සන වෙලා තියෙන්නේ ❤❤❤

    • @nadunivlogs2106
      @nadunivlogs2106 4 หลายเดือนก่อน +8

      Ekane😅

    • @dilmisasangi9445
      @dilmisasangi9445 4 หลายเดือนก่อน +4

      Ekane😂

    • @OohVicky.official
      @OohVicky.official 4 หลายเดือนก่อน +6

      I thinked she had a lot of money

    • @cl3dd
      @cl3dd 4 หลายเดือนก่อน +9

      ගෑනිගේ සල්ලි වලට බැදලා තියෙන්නෙ

    • @shanbroo....
      @shanbroo.... 4 หลายเดือนก่อน

      ​@@cl3dd1n ම

  • @user-wy4sn6jv4t
    @user-wy4sn6jv4t 3 หลายเดือนก่อน +235

    පිරිමියෙක් නිසා ගෑනියක්ට ජීවිතේ වරදින්නත් පුලුවන් දෙවියෙක් වගේ පිරිමියෙක් නිසා ගෑනියක් හරියන්නත් පුලුවන් ❤

  • @madharadulanjali.
    @madharadulanjali. 4 หลายเดือนก่อน +449

    ඒ අක්කා තරුණ කාලෙනම් ගොඩාක් ලස්සනයි අයියටත් වඩා. 😊

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 4 หลายเดือนก่อน +6

      Eka athyha❤❤❤❤

    • @peaceRose
      @peaceRose 4 หลายเดือนก่อน +4

      True maaaarama lassanai ❤️

    • @samanthiWeerasingha
      @samanthiWeerasingha 3 หลายเดือนก่อน +18

      මාත් කියන්න ගියේ ඒක...ඒ කාලේ වෙනසක් පේන්නෙම නෑ...කොහොමත් ලමයි ලැබුනම ගොඩක් අය මහත්තයාට වඩා කැත වෙනවා බාල උනත්...වැඩිමල් උනත්...කොහොම උනත් වටින්නේ ලස්සනට පවුල් කනඑක...

    • @cb-jz9kb
      @cb-jz9kb 3 หลายเดือนก่อน +1

      ​@@samanthiWeerasinghaළමයි මුගේ නෙමෙනේ 😂😂

    • @subamanikea6650
      @subamanikea6650 3 หลายเดือนก่อน +2

      එයා.ලස්සනයි.තරැන.කාලෙ..නෙ🎉🎉❤❤❤❤🙏🙏🙏🙏👌👌👌👌👌

  • @dinushadinu6241
    @dinushadinu6241 4 หลายเดือนก่อน +120

    සමාජයට හොද ආදර්ශයක්. දරුවන්ට ආදරේ බිරිඳට ආදරේ හේතු හොයන්නෙ නැතුව තමන්ගෙ ආදරේ ජීවිතේ විදින කොල්ලෙක්. මම කැමති දෙන්නෙක්. ආදරෙයි. හැමදාම සතුටින් ඉන්න.

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 4 หลายเดือนก่อน

      Diyunu ratawala lankaawe wagee
      Parana deewal adaalama naha...

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 4 หลายเดือนก่อน +217

    වෙඩින් පොටො එයාගෙ වයිෆ් මාර ලස්සන යි ❤

  • @animelsworld6125
    @animelsworld6125 3 หลายเดือนก่อน +36

    අඩේ වෙඩින් ෆොටෝ එක මාර ලස්සනයි..ඕනම ගෑනු කෙනෙක් ලමයි හම්බුනාම අවුරුදු 5කින් වගේ සමහරවිට ඊටත් වඩා වයසට යනවා..ඒකට මොකක් කරන්නද ඉතින් ගෑනු අයටනෙ ලමයි හම්බෙන්නෙ..දෙන්න සතුටින් ඉන්න..❤️

  • @harshanirandima5880
    @harshanirandima5880 3 หลายเดือนก่อน +71

    ආදරයට වයස කියන්නෙ ඉලක්කමක් විතරයි
    හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 3 หลายเดือนก่อน +58

    අනේ බලන්න කෝ එයාලා තරැණ කාලේ ලස්සන ගැලපීම ක් එයාලගෙ කිසිම නොගැලපීම ක් නෑ ලමයි හම්බ වෙලා නාකී වෙලා නෙමෙයි නේ එයාල විවාහ උනේ දෙන්න ම හොද තරැණ කාලේ ගත්ත තීරණයක් හරීම ලස්සන යි❤ 😊😍

    • @Miyu__beats
      @Miyu__beats 3 หลายเดือนก่อน +1

      මගෙ husband මට වැඩිය අවුරුද්ද ක් බාලයි .දැන් මට 39ක් .ඒඋනාට මම එයාට වැඩිය ගොඩක් වයස වගෙ පේනවා.ලමයි ලැබුනට පස්සෙ ගෑනියෙක්ගෙ තියෙන ලස්ස අඩු වෙනවා. මොනවා උනත් අපි අදටත් සතුටින් ඉන්නවා😊අවුරුදු 17 ක් තිස්සේ❤

  • @madikagunasekara9538
    @madikagunasekara9538 4 หลายเดือนก่อน +89

    අනේ ඇයි මේ වගේ සින්දුවක් දැම්මේ..😢 එයාලා ලස්සන කපල් එකක්නේ..වයස ඉතින් අදාලම නෑනේ..මගේ මහත්තයත් මට වඩා අවුරුදු හතක් බාලයි..දැන් අපිට බබාලා තුන්දෙනෙක් ඉන්නවා..😊හිත දැනෙන තැන නතර වෙන එකටයි ආදරේ කියන්නේ..පසුබිමින් සිංදුවක් දාන්න තිබුනේ හොඳ ලස්සන ආදර සිංදුවක්..මොකටද ඔය සින්දුව දැම්මේ..😊

    • @Madhuvolgs-so9ut
      @Madhuvolgs-so9ut 4 หลายเดือนก่อน +7

      වයස ප්‍රශ්නයක් වෙලා නැද්ද ඔයාලට...

    • @RoshanThimira
      @RoshanThimira  4 หลายเดือนก่อน +15

      ඉතින් මේ සිංදුවෙ ඇති වැරැද්දක් නෑනෙ ඒක ගැලපෙනවනෙ

    • @chandi3252
      @chandi3252 4 หลายเดือนก่อน +9

      මං යාලුවෙලා ඉන්නෙත් මට වඩා අවුරුදු 7ක් බාල කෙනෙක් එක්ක.අපේ ගෙදරින් මාව මරන්ඩ හදනවා මේක නවත්තන්ඩ කියලා.කවදා හරි එයා මාව දාලා යයි කයලා ගෙදර අය කියන්නෙ.මට දරුවෙක් එක්ක තනිවෙන්ඩ වෙයිලු

    • @sumudunisansala8397
      @sumudunisansala8397 3 หลายเดือนก่อน

      ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් , ඔයාට එයා ගැන ගොඩක් දේවල් හොයා ගන්න වෙනවා.. ඒක පුලුවන් ඔයාට විතරයි.එයාව සෑහෙන්න test කරන්න ​@@chandi3252

    • @animelsworld6125
      @animelsworld6125 3 หลายเดือนก่อน +3

      ​@@chandi3252 ඔව්.ඔයාට ඒක ගැන නම් දෙපාරක් නෙමෙයි..සිය පාරක් හිතන්න වෙනවා..මොකද බැදල ලමයි හම්බුනාමත් ගෑනු අය තව වයසට යනවනෙ..

  • @ApekshaJayarathna
    @ApekshaJayarathna 4 วันที่ผ่านมา +1

    Sathutin inna oyala 4ra denatama godak adarei.....Budusaranai❤❤❤❤

  • @Snowrose12-3j
    @Snowrose12-3j 2 หลายเดือนก่อน +6

    ඇත්තටම ඒ girl වයසින් වැඩීනෙ.ඒ උනාට බලන්නකො ලමයි දෙන්නෙකුත් හදාගෙන ලස්සනට ජීවත් වෙන හැටි.දකිද්දිත් ආසයි.ලස්සනයි❤

  • @Seesoon-o3j
    @Seesoon-o3j 3 หลายเดือนก่อน +10

    ❤❤❤ආසම 2 ක් ,,ඒ අක්කා මාර හොද ගතිගුණ තියෙන කෙනෙක් ,❤️,
    මේ අක්කගෙ කලින් හස්බන්ගෙ පව
    දිනෙශ් අයියගෙ පින ❤️ බාල උනත් මොකද අනේ කොච්චර ආදරණීයද ඒ දෙන්නා,❤️

  • @sadunimadunamali8374
    @sadunimadunamali8374 3 หลายเดือนก่อน +12

    මට අවුරුදු 31යි හස්බන්ට අවුරුදු 42යි.ආදරේට වයස් සීමාවක් නැහැ ❤

    • @SisiraSenarathana-te1rc
      @SisiraSenarathana-te1rc 3 หลายเดือนก่อน +1

      සතුටින් ඉන්න .. 🎉 බුදුසරනයි දෙන්නටම...

    • @malanfernando2345
      @malanfernando2345 3 หลายเดือนก่อน +2

      සල්ලි ?😂

  • @ShanukaAdeesha
    @ShanukaAdeesha 3 หลายเดือนก่อน +5

    Mage kella mata wada aurudu 11k wedimal.eyage adare eda wagema adatath mata godak denenawa ❤

  • @mwasana6081
    @mwasana6081 4 หลายเดือนก่อน +128

    මගෙ කොල්ල මට වඩා අවුරුදු හතරක් බාලයි.ඒත් මේක තමා මගේ ජීවිතේ මට දැනුනු හොදම ආදරේ.❤

    • @Upekabg8b
      @Upekabg8b 4 หลายเดือนก่อน +7

      මගෙත් එහෙමයි ඒත් අපි හොදින් ඉන්නවා❤❤

    • @crazy99705
      @crazy99705 3 หลายเดือนก่อน +6

      Passe therei kolla wateta kota kota yaddi😂.

    • @Gayan-Krishantha1984
      @Gayan-Krishantha1984 3 หลายเดือนก่อน +6

      පස්සේ තෙිරෙයි........ලමයි හම්බුනාම

    • @nknetwork5292
      @nknetwork5292 2 หลายเดือนก่อน

      E wunata ehema love walata wadi ayusha na mokada lamai hambunama ganu kena wayasata wadi penuma ethakota Kolla thawa bala wunama Maru uu wate Yana eka ahanna deyakya😂😂

    • @mwasana6081
      @mwasana6081 2 หลายเดือนก่อน

      @@nknetwork5292 දෙයියනේ කියල එහෙම නම් දෙයක් වෙන එකක් නෑ..

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි දෙන්නම. ජීවිතයම ආලෝකමත් වේවා!!!

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj 3 หลายเดือนก่อน +11

    අනේ ඒ lady තරෑනම කාලේ හරිම ලස්සනයි නේ.. දරැවො දෙතුන්දෙනා හම්බෙද්දි ඕනම ලස්සන ගෑනු කෙනෙක් ටිකක් වෙනස් වෙනව දැන් කාලෙ වගේ ගොඩාක් අරව මේව නෑනේ maintain කරන්න ක්‍රම ඒ දවස්වල. එයා තාමත් ලස්සනයි එච්චර ලොකු දුවක් ඉදලත්. මිනිස්සුන්ගෙන් අප්ප බේරෙන්න බැරි

  • @MaheshikaPrabadini-ps7im
    @MaheshikaPrabadini-ps7im 3 หลายเดือนก่อน +3

    හරි ලස්සන කපල් එකක්.❤❤❤❤❤❤ඇත්ත තමා. ආදරේට වයස අදාල නෑ❤❤❤

    • @donsirimalee7808
      @donsirimalee7808 3 หลายเดือนก่อน

      ඇත්තමයි කොල්ලා හොඳ කොල්ලෙක් ගත්ත ගෑනියෙක්ව සතුටින් ඉන්නවා අදාලම නෑ

  • @madn..marasingha
    @madn..marasingha 3 หลายเดือนก่อน

    Godak lassanai oyala hamoma theruvansaranai jesu pihitai adare hamadama me vage hena wela sathutin inna ❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐

  • @thilokaseneviratne586
    @thilokaseneviratne586 3 หลายเดือนก่อน +3

    BEAUTIFUL BLESS YOU ALL DARLINGS TAKE CARE ❤

  • @AG-to1qs
    @AG-to1qs 3 หลายเดือนก่อน +6

    Wedding photo eka godakma lassanai ❤❤

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 4 หลายเดือนก่อน +16

    ලස්සනයි ගොඩාක්.නන්ගි ඔයා නම් ඉස්සර ඉදම්ම ලස්සනයි

  • @YeshaniNethmi-q6o
    @YeshaniNethmi-q6o 3 หลายเดือนก่อน +4

    She is GORGEOUS 😊

  • @sumedasampath4775
    @sumedasampath4775 4 หลายเดือนก่อน +8

    Mage kella mata wada අවුරුදු 5 k වැඩිමල් mata eya ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤

  • @lakminihiranya9958
    @lakminihiranya9958 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ලස්සනට අදිනවා එයා❤

  • @chalanirajasekara4886
    @chalanirajasekara4886 3 หลายเดือนก่อน +3

    She is always beautiful and can’t see any age discrepancy, social medias are always trying to highlight that unnecessary age thing

  • @SumithSumithra-n9f
    @SumithSumithra-n9f 4 หลายเดือนก่อน +41

    බුදු සරණයි .........දැනෙන තැනක නතර වෙන්න ............

  • @thanujaahangama2302
    @thanujaahangama2302 3 หลายเดือนก่อน +1

    I really love this family ❤

  • @chandiamarakon6554
    @chandiamarakon6554 2 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි ❤❤❤

  • @rhlhobby8046
    @rhlhobby8046 3 หลายเดือนก่อน +2

    I love this family ❤❤❤❤

  • @Tharu_576
    @Tharu_576 3 หลายเดือนก่อน +2

    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ජය වේවා ❤️🙏

  • @AthulaKalupahana
    @AthulaKalupahana หลายเดือนก่อน

    Oi dennama lassanai hamadamath sathutin parissamin inna ❤️

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 3 หลายเดือนก่อน +2

    ❤❤❤ හැමදාමත් සතුටින් inna....ගොඩක් ලස්සනයි dennama...e වගේම දරුවන් ❤❤❤

  • @SenuraIreshi
    @SenuraIreshi 4 หลายเดือนก่อน +26

    ඔක්කොම ප්‍රසිද්ධ අය ඉස්සර කැතේ බෑ.දැන් නෙ ලස්සන වෙලා තියෙන්නෙ

    • @Newage-m5b
      @Newage-m5b 4 หลายเดือนก่อน +6

      ලස්සන family එකක්..
      සල්ලි තියනවනම් ඔන කෙනෙක් ට තව ලස්සන වෙන්න පුළුවන් උදාහරණයක් වශයෙන් piumi hansamali 😅

  • @perera9535
    @perera9535 3 หลายเดือนก่อน +2

    දිනේෂ් තරුණ කාලෙ ලස්සනයි ......❤❤

  • @namalpathmakumara2800
    @namalpathmakumara2800 3 หลายเดือนก่อน +1

    ඒ දෙන්නා සතුටින් ආදරෙන් ඉන්නවා...වයස ලස්සන ආදරේට අදාල නෑ.අවංක කමයි ,ඉවසීමයි දෙන්නගෙම ජීවිතය සුන්දර කරනවා...❤ මං ඒක දන්නෙ ...මගෙ ජීවිතෙත් මේ වගෙ සුන්දරව සතුටින් ගෙවන නිසයි...🥀🥀🥀♥️♥️♥️♥️♥️

  • @gnanawathig7143
    @gnanawathig7143 3 หลายเดือนก่อน +1

    මම ගොඩක් ආදරෙ කරන ලස්සන පැමිලි එකක් ❤❤❤ හදවතින් ආදරෙයි ගොඩක්

  • @isharichapa3480
    @isharichapa3480 4 หลายเดือนก่อน +22

    මං ආසම කපල් එක❤❤❤❤❤❤

  • @VidusiduRathnasiri
    @VidusiduRathnasiri 3 หลายเดือนก่อน +2

    මට 30යි මගේ මහත්තයට 48යි.. එත් අපි පට්ට ආදරෙන් ඉන්නවා..❤❤❤❤

    • @donsirimalee7808
      @donsirimalee7808 3 หลายเดือนก่อน

      කමක් නෑ ඒ ගැන හිතන්න එපා සතුටින් ඉන්න

  • @HiruniDilshani-k7x
    @HiruniDilshani-k7x 2 หลายเดือนก่อน

    Eka aththa❤❤

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 3 หลายเดือนก่อน +1

    ❤❤❤ adaren enna labewa theruwan saranai hamotama

  • @shenuwionelsha284
    @shenuwionelsha284 3 หลายเดือนก่อน +1

    අනේ එයාලා🥺🥺💜️💜️ ශෝක් අනේ

  • @enavigatorE
    @enavigatorE 3 หลายเดือนก่อน +2

    Congratulations indunil andramanna aiya

  • @AjanthaBandara-pm6vs
    @AjanthaBandara-pm6vs 11 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි පවුල❤❤❤❤❤❤❤

  • @DammikaDammika-u7m
    @DammikaDammika-u7m 3 หลายเดือนก่อน +1

    Mn asama hodam paula lokukamak nethi nihathmani paulsk ❤❤❤❤❤❤ budu saranai

  • @KalaUae-xi5zw
    @KalaUae-xi5zw 3 หลายเดือนก่อน +3

    Lassanai. Jasu pihitqi ❤❤❤❤❤❤❤❤❤

  • @ChandanaSilva-jz6gt
    @ChandanaSilva-jz6gt 3 หลายเดือนก่อน +3

    දැන් මේක අහල kollo🧜‍♀️අක්කලට, ඇන්ටිලට කෙලින්න යනවා මලකෙලියඊ

  • @DevikaKarunarathna-v9m
    @DevikaKarunarathna-v9m 4 หลายเดือนก่อน +5

    Wayasa adaala na සතුටින් innawa nam.ජීවිතය විඳින වා nam.සතුටින් inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.🙏🙏🙏

  • @helankacchannel5470
    @helankacchannel5470 4 หลายเดือนก่อน +6

    ඒ ලේඩිගෙ තියෙන්නෙ අමුතුම ලස්සනක්.ඉතින් මෙ කොල්ල කැමති වෙන එක අහන්න දෙයක්ද

  • @sriyanilmini-x4w
    @sriyanilmini-x4w 2 หลายเดือนก่อน

    Beautiful family ❤

  • @SureshPriyashan-n6m
    @SureshPriyashan-n6m 3 หลายเดือนก่อน

    Oya denna me wage hamdama sathutin inna budusarani pulatam ♥️♥️♥️

  • @AnuraRajapaksha-t5w
    @AnuraRajapaksha-t5w 3 หลายเดือนก่อน +3

    ඇයි බ්න්න් ගෑනි නාකියි කියල ලෝකෙට බෙර ගහන්නෙ.ඔහොම හැමතැනම කිව්වම ගෑනිටමනෙ අව්ල.බැදගත්තනම් කට වහගන හිටුකො😂😂😂

    • @RoshanThimira
      @RoshanThimira  3 หลายเดือนก่อน

      ඉතින් එයාට ඒක ප්‍රශ්නයක් නැ කියලනෙ කියන්නේ .ඉතින් ඔයාට මොකක්ද තියෙන ප්‍රශ්නේ

    • @AnuraRajapaksha-t5w
      @AnuraRajapaksha-t5w 3 หลายเดือนก่อน +2

      @@RoshanThimira ලමයට ස්කෝලෙ ලමයෙක් කිව්වොත් උබලගෙ අම්ම නාකියි කියල තාත්තා ටෙලිවිෂන් එකෙත් කිව්ව කියල.ලමයගෙ හැගීම කෝම වෙයිද.හිතපන් බන් මොලයක් තියෙනව නේද?

    • @RashiniEkanayke
      @RashiniEkanayke 2 หลายเดือนก่อน

      Oya hoya gnna bala kenek

  • @radeeshaamarasekara2003
    @radeeshaamarasekara2003 3 หลายเดือนก่อน

    They are perfect for each other.

  • @PradeepikaKumari-p5c
    @PradeepikaKumari-p5c 16 วันที่ผ่านมา

    Yes❤❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 หลายเดือนก่อน +1

    ඒ කාලෙ කොල්ල කැතයි කෙල්ල ලස්සන යි❤

  • @nawindyaariyarathne5683
    @nawindyaariyarathne5683 3 หลายเดือนก่อน +1

    එයාලා දෙන්නගේ ලස්සන ❤️❤️❤️

  • @KumariKumari-s4s
    @KumariKumari-s4s 3 หลายเดือนก่อน

    lassana adareyak hAmadamath adaren inna ❤❤❤

  • @KanchanaPerera-y6r
    @KanchanaPerera-y6r 3 หลายเดือนก่อน +2

    ලස්සන ආත්මයකට පුළුවන් තව කෙනෙක් ට ලස්සන ආත්මයක් දෙන්න

  • @ArunaBoss-m6e
    @ArunaBoss-m6e 25 วันที่ผ่านมา

    Mata wyasa 18i mage hasbanta 33 i lagadi merry kalee adareta wayasa adalama na❤❤❤

  • @vejayanthieellawala7896
    @vejayanthieellawala7896 3 หลายเดือนก่อน

    Wish you both a happy wedded life together.
    Your wife is very caring and sweet a very rare quality.

  • @nishanthasilva1593
    @nishanthasilva1593 3 หลายเดือนก่อน +1

    Wow ❤️

  • @nimeshasurangani8205
    @nimeshasurangani8205 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @SeedeviSamarasinha
    @SeedeviSamarasinha 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @rashikasamankumari8424
    @rashikasamankumari8424 4 หลายเดือนก่อน +1

    Lassanai hemadama sadutim inna budusaranai ❤❤❤❤

  • @Eleesha123
    @Eleesha123 4 หลายเดือนก่อน +9

    Mona unath e denna lassanay ❤

  • @kumarimekela3271
    @kumarimekela3271 4 หลายเดือนก่อน +2

    හැමදාමත් සතුටින් ඉන්න ඕනි බුදුසරනයි ජේසු පිහිටයි

  • @ManoriPriyanga-vs2ok
    @ManoriPriyanga-vs2ok 4 หลายเดือนก่อน +16

    Lovely❤

  • @SlMobile-im6vk
    @SlMobile-im6vk 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹ලස්සනයි
    ලස්සනයි

  • @manojofficial7450
    @manojofficial7450 3 หลายเดือนก่อน +1

    දෝනිත් හරියට අම්මා වගේමය්නේ😮😮😮😮❤❤❤

  • @misandidance2473
    @misandidance2473 4 หลายเดือนก่อน +10

    Adarei♥️♥️♥️♥️akki👍👍👍👍

  • @indikasan2023
    @indikasan2023 3 หลายเดือนก่อน

    Mamath bande badapu daruwo 3 inna kenek,eya mata wada awrudu 3th balayi,eyata salli tiyena kenekuth nevi mn bande adaraya nisamai..kata hadana ungen wadak na..api sathutin..eya godak hoda gati guna tiyena kenek..oyalatath hadawatinma suba patanawa.❤

  • @ChanikaHeshani
    @ChanikaHeshani 4 หลายเดือนก่อน +1

    Me dennata mm hari asai ane.hamadama sathutin inna ❤️

  • @shamilamonarawila7559
    @shamilamonarawila7559 3 หลายเดือนก่อน +1

    👍

  • @ChamilaPriyanthi-kf1ll
    @ChamilaPriyanthi-kf1ll 4 หลายเดือนก่อน +1

    Lassanai monawa nethathath daruwo dennata Hoda thaththek budusaranai

  • @renukakumari2692
    @renukakumari2692 3 หลายเดือนก่อน +1

    🔥❤️

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj 4 หลายเดือนก่อน +2

    Dinesh he kale harima kathai.married karata passe thamai Meya may widiyata awe reality show hekaking awe hetha kota nam marama kathai .dan heya wife nisa thami homa inne

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 4 หลายเดือนก่อน

      මමත් මෙයාව ඉස්සර ඉදන්ම දන්නවා, ඒ කාලේ හරි ෂෝ එක. පෝනි ටේල් එකකුත් දාගන පැණි පෙර පෙර හිටියා😂

  • @ashaKumari-f8g
    @ashaKumari-f8g วันที่ผ่านมา

    ❤❤මේ ආදරය තමයි මගෙ සදාකාලික ආදරය❤

  • @NishanthiKumari-f4v
    @NishanthiKumari-f4v 3 หลายเดือนก่อน

    Oyalata අවුල් නැත්නම් කවුරු මොනවා kewth හිතන්න apa ආදරය inna❤🎉

  • @surangapriyadarshana742
    @surangapriyadarshana742 3 หลายเดือนก่อน +3

    සල්ලි වලට වයස බල පැන්නේ ම නෑ

  • @shimalka17
    @shimalka17 3 หลายเดือนก่อน +3

    සල්ලි සල්ලි කියලා ආච්චිලා බඳින්න බෑ 😂

  • @vijasundara3054
    @vijasundara3054 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @PrabathVijenayaka00
    @PrabathVijenayaka00 4 หลายเดือนก่อน +8

    සින්දුව ගැලපෙන්නෙ මෙයාලටනේ

  • @Asuntha-c4k
    @Asuntha-c4k 4 หลายเดือนก่อน +1

    Nice family ❤

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @OmeliBamunusinghe
    @OmeliBamunusinghe 4 หลายเดือนก่อน +4

    Wife e kale harima lassanai ane. Danuth lassanai adarae ❤

  • @virajiniamarakoon980
    @virajiniamarakoon980 3 หลายเดือนก่อน +1

    එයාගෙ මට නම් වයසක් පේන්නෙ නෑ ❤❤

  • @induhewapathirana8924
    @induhewapathirana8924 3 หลายเดือนก่อน

    Great family

  • @DineshKurera-ik9ch
    @DineshKurera-ik9ch 3 หลายเดือนก่อน +1

    Sathutin inna jp😊

  • @RusiruDasun-pc2ew
    @RusiruDasun-pc2ew 2 หลายเดือนก่อน

    Hmm eka tahma😊

  • @KanishkaSammani
    @KanishkaSammani 3 หลายเดือนก่อน

    Aththa ❤

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 3 หลายเดือนก่อน +1

    අද යන සිංදු මේවද 😂😂😂
    මාර වචන අප්පා 😂

  • @kasunmadusanka6659
    @kasunmadusanka6659 3 หลายเดือนก่อน +1

    💐🥰🥰🥰👍

  • @ranginehara3399
    @ranginehara3399 3 หลายเดือนก่อน +1

    ගවුම ඇන්දම ගොඩක් ලස්සනයි

  • @RockDubai-x8r
    @RockDubai-x8r 3 หลายเดือนก่อน +1

    Aiyo Dinesh Malli UBA wage gon harakwk

  • @NishamaliNishamali-q2x
    @NishamaliNishamali-q2x 9 วันที่ผ่านมา

    ඉස්සර, ඔයා, ලස්සන යි, අයියා ❤❤❤❤❤❤❤❤❤😂😂😂🎉🎉🎉🎉🎉

  • @wasanakumari1770
    @wasanakumari1770 3 หลายเดือนก่อน

    Sathutin inna ❤

  • @pradeepkumarasingh2661
    @pradeepkumarasingh2661 2 หลายเดือนก่อน

    මගේ කමන්ට් වලට මොකක් හරි කමන්ට් එකක් දාන කොල්ලෙක් ඉන්නව නම් එක්කො ඌ ඇන්ටි කෙනෙක් බැදල නැත්නම් පතුරු ගහපු එකෙක් බැදපු එකෙක්
    කෙල්ලෙක් කමන්ට් කරනව නම් මං කියපු දේට විරුද්ද උන එකෙක්
    තද එකෙක් ලූස් එකෙයි ආතල් එක දන්නෙ කරපු එකා විතරයි

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 3 หลายเดือนก่อน

    Mei song eke danne epa.oyala ardaren innewane, eh athi. Budu saranai.

  • @celienarunali
    @celienarunali 4 หลายเดือนก่อน +1

    Good luck ❤❤

  • @ImLucyguesswhereiamfrom
    @ImLucyguesswhereiamfrom 3 หลายเดือนก่อน +2

    Vayasa adalai, kauda na kyanne. Me couple eketa avulak nathuva athi mokada dennama adults la ne mama hithan vidihata. Habai minor (lamayek) ekka adult kenek relationship ekeka inna eke varadi, a nisa samahara avastha vala vayasa Bala panava( not related to this couple)