SLFP සටන් විරාමයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 280

  • @Madhawa89
    @Madhawa89 9 หลายเดือนก่อน +43

    වැඩිම ගීත ප්රමානයක් ගායනා කල DD 1 අද තමා❤🎉

  • @RandikaPrabashwara-g5n
    @RandikaPrabashwara-g5n 9 หลายเดือนก่อน +6

    මීට කලිනුත් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය මහ රෑට ඇවිල්ලා තියෙනවානෙ. ආසන්නවම අවුරුද්ද 2016දි .රෑ 9ට (21:00) ආසන්නව ඕක තිබ්බෙ.
    මේ පාර 00:06 ට. Time difference එක approximately 3 hrs.
    2016ත් leap year එකක්. 2024ත් leap year එකක්.
    එක්කො රාජ්‍යය නැකත් කමිටුව 2016දි සිංහල හා/හෝ දෙමළ නෙවී. නැත්තං කොමා එකක ඉඳලා තියෙන්නෙ 😅
    ඒමත් නැත්තං, මිනිස්සු බොරු අහන්න එන්නැති නිසා රස්සාව බංකොලොත් වෙලා ආර්ථිකෙ හෙනටම දරුණු වෙච්චි නිසා සුපිරිම අවධානයක් ඉල්ලනවා 😎🫰🏻

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 9 หลายเดือนก่อน +1

    මෝඩාභිමානය දෙකට කඩලා බැලුවත් දවස් දෙකක් ඉතුරුයි නෙ අප්පා.ඔයාලා නැතුව පාළුයිනෙ අප්පා.කමක් නෑ ඔයාලත් අවුරුදු සමරන්න එපයි යක්කු ගස් නගින වෙලාවෙ හරි ❤.ආආආ තව එකක් ඕස්ට්‍රේලියා tour එකට Congrats ❤ .හසා නැතුව මාසයක් අපිට ඉන්න වෙනව නෙ😢.කමක් නෑ.ඔයාලා යන ගමනට උණුසුම් සුබපැතුම් ❤❤❤❤❤❤
    ඉතිං සුභ අලුත් අවුරුද්දක් වේවා 😊😊

  • @lrswiky
    @lrswiky 9 หลายเดือนก่อน +14

    ඔය වැඩේම කරනවා ත්‍රවිධ හමුදාවෙම ඉන්න කොමාණ්ඩර් (නේවි) , ලුතිනන් කර්නල් (ආර්මි) , වින්ග් කොමාණ්ඩර් (ගුවන්) ඔය රෑන්ක් වලට ඉහල ඉන්න නිලධාරීන් .. උන් උන්ගේ පාවිච්චියට උන්ගේ වාහනේම දාලා මාසික බදු කුලිය, සර්විස්, තෙල් ඔක්කොම ගනනවා රජයෙන්.. ඒ අරගෙන වැඩි පුර කරන්නේ කැම්ප් වල ඉන්න ලස්සන අහිංසක කෙල්ලෝ දාගෙන තැන් තැන් වල යන එක තමා.. මේවා බොරු නෙමේ අත්දැකීමෙන් කියන්නෙ

  • @LucasPereraLK
    @LucasPereraLK 9 หลายเดือนก่อน +39

    Sound balance කරා නම් හොඳයි නේද... සද්දේ මාරම අඩුයි..headphone වල sounds max දාන්න ඕනේ..වාහනයක යන එන ගමන අහන එක පට්ට අමාරුයි... 😑😑😑😑😑😑😑

    • @sunerasasanka7027
      @sunerasasanka7027 9 หลายเดือนก่อน +2

      ow meka
      attac

    • @varunajayasena9792
      @varunajayasena9792 9 หลายเดือนก่อน +1

      මුන්ට කියලා වැඩක් නෑ..හදන්නේ නෑ..

  • @Sadeep.n77
    @Sadeep.n77 9 หลายเดือนก่อน +34

    අභිශේකාගේ event ad එකේ "බයවෙන්ඩෙපා" කියන එක මරු හැබැයි 😂

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน +5

      ඒකට එක පාර ප්ලේ වෙනකොට හැබැයි බය වෙනවා😂😄

    • @Sadeep.n77
      @Sadeep.n77 9 หลายเดือนก่อน

      @@slmicro3857 ඔව්. 😅

    • @priyangagunatilake9328
      @priyangagunatilake9328 9 หลายเดือนก่อน +4

      බා...ය වෙන්න එපා 😂

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 9 หลายเดือนก่อน +1

    45:02
    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් සැලෙයි රිදී
    ඔබ ගොලුයි සිතත් නිදී
    ඔබව තාම මටද හිමී
    - සජිත් 😊

  • @kuruppuarachchi
    @kuruppuarachchi 9 หลายเดือนก่อน +21

    ත්‍රිවිධ හමුදාවේ වෙන වංචා ගැන කිව්වොත් මිනිස්සු හමුදාවේ ඉහල නිළධාරීන්ට පාරක බැහැලා යන්න ඉඩ තියෙන්නේ නෑ 😅

  • @kuruppuarachchi
    @kuruppuarachchi 9 หลายเดือนก่อน +4

    24:29 පැනලා යන්නේ ඉදලා තේරමක් නැති නිසා ඉන්න අය.
    *හරියට කෑමක් බීමක් නෑ.
    *රාජකාරි වල ඉවරයක් නෑ,නිදහසක් නෑ.
    *ආර්ථිකයට ගැලපෙන වැටුපක් නෑ.
    මේ වගේ තව හුගාක් දේවල් තියනවා.

  • @nayanasri
    @nayanasri 9 หลายเดือนก่อน +3

    00:36 අභී 's expressions : 😳😳🤣🤣

  • @chalithawijethunga6817
    @chalithawijethunga6817 9 หลายเดือนก่อน +44

    නැකත් වෙලාවල් 2 එකතු කරලා, 2න් බෙදලා මධ්‍යන්‍ය වෙලාව අරන් අවුරුදු සමරන්න බැරිද? 😂😂😂

    • @gaminisomawardhana1292
      @gaminisomawardhana1292 9 หลายเดือนก่อน +3

      ethakota samaranna venne saamaanya avuruddak neh.

  • @tharangimadihage7593
    @tharangimadihage7593 9 หลายเดือนก่อน +3

    හසා, බෲනෝ, අභිෂේකා, තිවංක සංයෝගය ❤❤❤

  • @anusuros
    @anusuros 9 หลายเดือนก่อน +2

    මගෙ අදහස තාම අපෙ බොහොමයක් අයට චන්දය කියන දෙ අවබොද නැ.මම එන්ගලන්තයෙ අවුරැදු දහයකට ඉහත මට චන්ද පොමයක් ආවා පුරවල එවන්න කියලා මට වෙලා නැති නිසා මට එක ආපසු යවන්න බැරි වුනා.
    ඉට පසු මට ලියුමක් ආවා මෙ පොර්මය පුරවා එවිවෙ නැතිනමි මට පවුමි දාහක් දඩ ගහනවා කියලා.එක හරි කියලා මම හිතනවා. මොකද අපි රඡයෙ පාසැල් පාරවල් රොහල් සැම දෙම අපෙ තමයි එත් රඡයෙන් එය සංවිධානය කරන්නෙ එතකොට අපෙත් යුතුකම තියනවාපත් කරගන්න රඡය ගැන.
    එක නිසා ඔයාලගෙ වටිනා චන්දය ප්‍රකාශ කරන්නෙ නැතිනමි ගිහින් කටු ගහල හරි එන්න.

  • @VarunaDenawaka
    @VarunaDenawaka 9 หลายเดือนก่อน +25

    Sounds balance කරන්න please. Ad එක යනවා කන පැලෙන්න, program එකේ sounds මදි. 🙄

  • @Venuri_Siriwardana
    @Venuri_Siriwardana 9 หลายเดือนก่อน +1

    Will miss you all, DD has become a habit. බීප් එක දාල තනියම ආතල් ගන්න එක කැත වැඩේ. Uncensored version එක patrons ලට දෙනවනම් patron කෙනෙක් වෙනව 😅. හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා ! ලා මකලෝ කේ finale එකම බලනව ඔන්න ඔහෙ ♥️

  • @anusuros
    @anusuros 9 หลายเดือนก่อน +3

    1977 සිට බලයට පත්වු දේශපාලන පක්ෂ වල නායකයින් ක්‍රියාත්මක කලේ දේශිය නිෂ්පාදනය ඉහල දැමිමේ ආර්ථිකයක් නොව දේශිය නිෂ්පාදනය කඩා වට්ටා පිටරටින් සියළු දේම අනානය කරන සහ දේශිය ආයතන රටේ ආර්ථික මර්මස්ථාන පිටරට කොම්පැණිවලට විකුනා රටේ ආර්ථිකය ගොඩනැගිමේ ක්‍රමයකි අද අපි කරුංකා කරවල බිත්තර මාළු පලතුරු ගෘහ උපකරණ කවකටු පෙට්ට්ය පෑන් හැම දෙයක්ම පිටරට්න් ආනයනය කරන්න සිදුවි ඇත ඒ සදහා විශාල ඩොලර් ප්‍රමාණයක් දිර්ග කාලිනව වැය කිරිමේ හේතුවෙන් රටේ ඩොලර් හිගයක් ඇති වි ඇත එම නිසා අද රටට අවශ්‍ය දේවල් ආනයනය කිරිම සිමා කරඇත බාන්ඩ මිල ඉහල දමා ඇත මිනිසුන්ගේ බඩු මිලදි ගැනිමේ හැකියාව අඩුකර ඇත ආර්ථිකය හකුලා ඇත ඕක තමයි රනිල් පොලිම් නැතිකර රට ගොඩගත්තා කියන ආර්ථික තියරිය උදාහරණයක තෙල් මිල අධ්ක ලෙස ඉහල දැම්මම මිනිස්සු තෙල් ලබාගන්න ශේඩ්වලට යාම ඉබේම අඩුවෙනවා අපේ රට පාලනය කරපු නායකයෝ කවදාක්වත් ජනතාවට දුන් පොරොන්දු ඉටුකර නොමැත ජේ ආර් කිව්වේ ධර්මිස්ඨ පාලණය හදනවා කියලා පේමදාස කිව්වේ නැතිබැරි අය ඇතිහැකි අය කරනවා කියලා චන්ද්‍රිකා කිව්වේ විවුර්ත ආර්ථිකයට මනුෂික මුහුනුවරක් දෙනවා මහින්ද ආසියාවේ ආශ්චර්‍ය කරනවා කිව්වා රනිල් තරුණ තරුණියන්ට ෆෝස්වැගන් කාර් රත්තරන් බ්‍රේස්ලට් සහ ගොවියන්ට චුයින්ගම් කාකා බෙල්බෝටම් එකක් ඇදගෙන ගොවිතැන් කරන්න පුළුවන් ආර්ථිකයක් හදනවා කිව්වා ගෝටා එක රටක් එක නිතියක් වංචාව දුෂණය මත්ද්‍රව්‍ය නැති කර ඉන්න හිතෙන රටක් හදනවා දැන් අපේ රටේ මිනිස්සු ඔය ඔක්කෝගෙම කියුම් කෙරුම් පිලිබදව හොද අවබෝධයක් තියෙනවා ඒ නිසා ඔය උන් එක්ක තව සාකච්චා කරලා මොනවා දැනගන්නද දැන් රටට කෙලවිලා ඉවරයි හරියට අපි ඉන්නේ පුපුරා යන්න ලග ගිණි කන්දක් ලගය ඒ නිසා අපිට ඉතුරුවි ඇති එකම විසදුම ජාතික ජනබලවේගයට කොන්දේසි විරහිතව බලය ලබාදිම පමණයි අපි හිතමු සජියයි අනුරයි මාද්‍යය විවාදයක් තිබ්බා කියලා මිනිස්සුන්ට ඇති වැඩක් නැහැ මිනිස්සු උන්ට චන්දේ දුන්නේ උන්ගේ බොරු අහලනේ හෙටත් උන් කියන්නේ බොරුම තමයි සජියා විවාදයට ආවත් කියයි ස්මාට් ආර්ථිකයක් හදලා රටේ ශිෂ්‍යන්ට ඩිජිටල් ආර්ටිෆිෂ්ල් ලෝකේ නැති ඉංග්‍රිසි වචන සෙට් එකක් දාලා රටේ ජනතාවගේ මොලේ නට් බුරුල් කිරිම පමණයි

  • @UD-95
    @UD-95 9 หลายเดือนก่อน +10

    මට කලින් කලින් ඉන්නේ කව්ද කියන එක එච්චර අවුලක් තිබ්බේ නෑ අනිත් උන් අරූ නැ මූ නැ කියලා නහයෙන් අඩද්දි මන් උන්ට බැන බැන හිටියා, හැබැයි දැන් බෲනෝ නැති දවසට මට මේකේ බාගයවත් බැලෙන්නේ නැ කියහන්කෝ

  • @rohinifernando4737
    @rohinifernando4737 9 หลายเดือนก่อน +1

    Very good analyse great job

  • @SaraInItaly14
    @SaraInItaly14 9 หลายเดือนก่อน +2

    audio gain එක පොඩ්ඩක් වැඩි කරල දෙන්ඩෝ...earbuds දාගෙන අහනකොට audio gain මදි..අර මැද්දෙන් ගහන event promo ad එකේ නම් මරුවට gain තියෙනවා ...තෑම්ක්ස්..😉🔥💥👍💯❤

    • @SLliveHits
      @SLliveHits 9 หลายเดือนก่อน

      බෘනො ගෙ බේස් එක වැඩි රෙද්ද😂

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 9 หลายเดือนก่อน +4

    සියලුම දෙනාට සුබ දවසක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @slmicro3857
    @slmicro3857 9 หลายเดือนก่อน +2

    චමුදිත විශ්ව බුද්ද සමග ආතල් එපිසෝඩ් එකක් දාලා අන්න😄😂😂😂

  • @Tha2001Jay
    @Tha2001Jay 9 หลายเดือนก่อน +12

    අර npp ලාංඡන නම් කොපි කරන්න ගිය අයිය ගැනත් විහිළු වැඩ සටහනක් කරන්නකෝ ලොකු ජෝක් එකක් උනා නේද😂😂😂🐂🐂🐂

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน +1

      @@pasanwicky 😂

    • @dhanushkadananjaya7218
      @dhanushkadananjaya7218 9 หลายเดือนก่อน +1

      එයලා තවම ඒක ගැන දන්නේ නෑ. 😂😂

  • @BandaraManike-s2l
    @BandaraManike-s2l 9 หลายเดือนก่อน +1

    සුබ අලුත් auruddak ඔයලා සේරම කට්ටියට budu සරනය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @viranchanura3834
    @viranchanura3834 9 หลายเดือนก่อน +1

    මේ රට වල ආබාදිත අයට ඕනේම train එක්ක වගේම පාරේ යන බස්වල යන්නත් පහසුකම් තියනවා.. අපි ඒ වගේ සාමාන්‍ය බස් 3ක් ලැබුනාම උත්සව තියලා පාටි දානවා. රටේ ප්‍රදාන පුවතක් වෙලා.අපි කොහෙද ඉන්නා රටක් විදියට😢

  • @sasininishadi9646
    @sasininishadi9646 9 หลายเดือนก่อน +17

    හසා අයියා tour පටන් ගත්තම අපිට සැහෙන කාලේකට බලන්න වෙන්නේ නෑ නේ😏

  • @embroideryartworks2221
    @embroideryartworks2221 9 หลายเดือนก่อน +3

    13:13 අප්පේ ඔය වගේ තමන්ගෙම වාහන කුලියට දීලා තියෙන තරම් හමුදාවෙ ඒ වගෙ නැතුව ඇති කොහෙවත්..

  • @chandrakanthi3162
    @chandrakanthi3162 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍 cyprus බුදු saranayi හැමෝටම පරිස්සමෙන් .

  • @u2suzy
    @u2suzy 9 หลายเดือนก่อน

    Seriously miss Hasa. Its on another level with his presence.

  • @kokilafernando1486
    @kokilafernando1486 9 หลายเดือนก่อน

    සුභ අලුත් අවුරුද්දක් වේවා! DD team හැමෝටම .

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 9 หลายเดือนก่อน

    මෙරට මෙිතත්වයට පත්කරපු හානිය වලක්වා සියළු විපත්වලක්වා සියළුම ජීවිත ආරක්ෂාපිහිට මෙරටඅරක්ංෂ කරන සතරවරම් දෙවිදුන් සහ සියළු පුණ්‍යවන්ත දෙවි දෙවතවනට නිරතුරැ පුණයානු මෝදනාකරමි න් කරැනා මෛතිුයෙන් යුතුව ආරාධනා කරමුයි සියළු ශුිලාකිකයන් වෙත කාරැනිකව සිහිපත්කරමි ,

  • @pasanroo
    @pasanroo 9 หลายเดือนก่อน +3

    Your advertisement about event promotions is too loud; it's annoying. Please fix it or add a warning before playing the ad.

  • @NeriusFernando
    @NeriusFernando 9 หลายเดือนก่อน

    Very good program thank you

  • @Andy-Dan
    @Andy-Dan 9 หลายเดือนก่อน

    appata siri,, Adelaide nadda??

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana 9 หลายเดือนก่อน +3

    චූටි මල්ලි පොඩ් මල්ලිගෙ "අවුරුදු කුමාරයා" කියලා එකක් තියනවා 😂 ටොප් බඩු 😂👌

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      ඔව්😂❤

  • @Kiriputha8910
    @Kiriputha8910 9 หลายเดือนก่อน

    මම sl vlog බලන්නේ හසාගේ බුලටින් පටන් ගන්න කලින් ඉදලා හැම එකක් ම බලලා තියනවා මම හැමදාම නයිට් කොරියාවේ හැම වැඩක්ම තප්පරය්ක් වත් මිස් නොකර බලලා තියනවා මගේ ආසම එක මම ලංකාවේ ටෙලිනාට්‍ය කරන්න මෙහෙ ඉදන් සල්ලි දැම්මා ඒවා පස්සේ කියන්නම් හැබැයි ඔයා ලා කරපු හැම ddඑකක්ම මට මතකයි මට දැන ගන්න ඔනේ කුමාර දර්මසේන මහත්තයා ගේ වගව මම දාලා තියෙන්නේ මම හිතන්නේ එයා ට කතා කරලා ඔයාලත් දෙයක් හොයන් හොද් පෝට් කාස් එකක් කරන පුළුවන් ද

  • @විරාජ්විරාජ්-ව8ඹ
    @විරාජ්විරාජ්-ව8ඹ 9 หลายเดือนก่อน +1

    අබ්ටනන් උබලත් එක්ක ඉදල දෙයක් තෙරෙනව😂❤

  • @bhagyachathuri892
    @bhagyachathuri892 9 หลายเดือนก่อน +1

    නැකැත් සිංදුව තියෙන චැනල් එක මොක්ද්ද කියන්නකෝ..

  • @techsolution6434
    @techsolution6434 9 หลายเดือนก่อน +1

    හොඳම සෙට් ඒක අද

  • @chamikaraabesinghe2607
    @chamikaraabesinghe2607 9 หลายเดือนก่อน

    හසා අයියේ.. ඔයා කියපු "නැකත් පට්ටයි" වගේ නේද" කතාව ඔතන කාටවත් Click වුණේ නෑ නේද.😂😁

  • @janakapa88
    @janakapa88 9 หลายเดือนก่อน +2

    Awa awa❤

  • @shenal97
    @shenal97 9 หลายเดือนก่อน +4

    කයිය
    Hasa > Bruno > Thiwanka > Abisheka > Sathish > Sujith 😂

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      😆😆😆

  • @shanwijetunge1400
    @shanwijetunge1400 9 หลายเดือนก่อน

    Where will go?

  • @tahikka6405
    @tahikka6405 9 หลายเดือนก่อน

    44:45 හැමදාම උදේට " hello...... කොහොමද කොහෙද ඉන්නේ " 😅😅

  • @menakaliyanage3197
    @menakaliyanage3197 9 หลายเดือนก่อน

    Bruno, please don't reuse those plastic bottles as water bottles! We want all of you to be very healthy as we need your services for many years 😊
    Take care!!

  • @mohammadusajidh5152
    @mohammadusajidh5152 9 หลายเดือนก่อน

    Modabhimamaya 4.o balanna aasai, kawruhari help karanna berida?

  • @UshanShan-yc5wr
    @UshanShan-yc5wr 9 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය වේවා

  • @smgsethunga3068
    @smgsethunga3068 9 หลายเดือนก่อน +1

    Npp Jayawewa....💜️👌❤️💜️👌❤️

  • @MJJNamalDias
    @MJJNamalDias 9 หลายเดือนก่อน +1

    SL Vlog DD ගී ප්‍රසංගය 😁

  • @SenalSanjula-h4x
    @SenalSanjula-h4x 9 หลายเดือนก่อน +1

    Bahrain ehama anna barida❤❤❤❤❤ please

  • @rasanjaniedonesa1605
    @rasanjaniedonesa1605 9 หลายเดือนก่อน

    Not coming to New York ?

  • @GunapalaSuduwella
    @GunapalaSuduwella 9 หลายเดือนก่อน

    CTB staff treat as government servants. Is it correct?

  • @shakilweligamage3893
    @shakilweligamage3893 9 หลายเดือนก่อน +1

    මන් මේ කල්පනා කලේ ජුනී 1 ඉදන් 22 වෙනකන් හසා නැතුව DD එක බලන්න පුලුවන් වෙයිද කියල.

    • @sudharshanicooray757
      @sudharshanicooray757 9 หลายเดือนก่อน +1

      ඒ වෙනුවට “ වඡිර “ හොද නැතෙයි 😹

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana 9 หลายเดือนก่อน +6

    අඩේ අභීට ලස්සනට Sing කරන්න පුලුවන්නේ ❤️😍

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 9 หลายเดือนก่อน

    3:47 හරියටම හරි හසා , මෙ ගෙදර ඉදං මං කිය කිය හිටියෙත් ඕකමයි ..

  • @kasunseneviratne9215
    @kasunseneviratne9215 9 หลายเดือนก่อน

    Dn drive karadith ball guard oni wenawa 😅

  • @arhunheadstart9701
    @arhunheadstart9701 9 หลายเดือนก่อน

    Translations are for local Tamils or English persons those who are living in u. K.

  • @SKA-uo7ts
    @SKA-uo7ts 9 หลายเดือนก่อน

    Hasa singing skills hodai👍😀

  • @gimhaniperera1784
    @gimhaniperera1784 9 หลายเดือนก่อน

    modabhimanaya 4.0 link ek open wen nehe.. laptop ekai mobile ekai dekenma try kala.. pls help.

  • @sharmainewarnakulasooriya6522
    @sharmainewarnakulasooriya6522 9 หลายเดือนก่อน

    මේ පොලිස් මාෆියාවෙ පුවත් ටික කට්ටියට තේරුනාද?? 😢😢😢 හෙට ඔයාගෙ ටර්න් එක වෙන්න පුළුවන්, , පොලිසියෙන් පරිස්සම් වෙලා ඉන්න.. කවුරු කවුරුත්.. අසාධාරණ යමක් වුනොත් කෙලින්ම උසාවියට මෝසමක් දාන්න

  • @kanchanarowel3970
    @kanchanarowel3970 9 หลายเดือนก่อน

    මේ වැඩසටහන අහගෙන වෙන වැඩක් කරන්න බෑ අනේ , ඔක්කොම වැඩ ටික වරදිනවා 😅😅😅

  • @2786kenneth
    @2786kenneth 9 หลายเดือนก่อน +1

    What a beautiful country and police

  • @sachithasuduge2260
    @sachithasuduge2260 9 หลายเดือนก่อน +1

    ලංකාවේ එයාර්පෝර්ට් එක වගේ එකක් මම ලොකේ කොහේවත් දැකලා නෑ.. ඇත්තම කිව්වොත් හොස්පිටල් එකක් වගේ😂

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      😌😌

  • @jetakota
    @jetakota 9 หลายเดือนก่อน

    මචං 31 රෑ සෙට් වෙන්නේ ලෝකේ රටවල්වල එක එක වෙලාවට. අපිට 31 එනකොට නෙවෙයි ඕස්ට්‍රේලියාවට එන්නේ. පැය 5.5 ක් පහුවෙලා

  • @anulawijewardena242
    @anulawijewardena242 9 หลายเดือนก่อน +3

    අද අභි හරිම ලස්සනයි,පිළිවෙලයි. බලාගෙනම ඉන්න හිතෙනව

  • @dushanlk392
    @dushanlk392 9 หลายเดือนก่อน +2

    Ada maru set eka 😅😅❤❤

  • @madushinisagarika7472
    @madushinisagarika7472 9 หลายเดือนก่อน

    අම්මෝ සිරාවටම මල යක්කු ගස් නගින වෙලාවෙ රතිඤ්ඤා පත්තු කරල මල හුට්ටප්පරයයි 😂😂

    • @slmicro3857
      @slmicro3857 9 หลายเดือนก่อน

      යක්කු ; මෝඩ යකෙක්..ගහකට වත් නගින්න නැ සද්දෙට 😅😅

  • @cgtrock
    @cgtrock 9 หลายเดือนก่อน

    Aussi Ena yaman nz avith yanna barida

  • @ManojManoj-tt8lq
    @ManojManoj-tt8lq 9 หลายเดือนก่อน +2

    මොකද අභිශේකා දෙපාරක් නැකත් පල උනා කිවුවම හිනා ගියේ

    • @kuruppuarachchi
      @kuruppuarachchi 9 หลายเดือนก่อน

      😂

    • @ryooe4964
      @ryooe4964 9 หลายเดือนก่อน

      🍌kath nalawenawa

  • @yasirubuwaneka6730
    @yasirubuwaneka6730 9 หลายเดือนก่อน

    Suba dawasak homies❤

  • @sudharshanicooray757
    @sudharshanicooray757 9 หลายเดือนก่อน +1

    බෲට කියලා “ ක්‍රිකට් song “ එකක් කියවන්න කො. Please …….. 🙈 ( තණනිල්ල දිගේ ඇදිලා යනවා ….. )

  • @theresafernando1767
    @theresafernando1767 9 หลายเดือนก่อน

    Super 😂😂😂

  • @Zshone-h7m
    @Zshone-h7m 9 หลายเดือนก่อน

    අපිට ඇත්තටම මෙහෙම පොලිසියක් අවශ්‍යද?
    පාරේ යන කොල්ලෙක් අල්ලගෙන උගෙ ඇ*ට දෙක තලන පොලිසියක් ඇයි අපි නඩත්තු කරන්නේ. අනිත් එක ඉතාම මෑතකදී පොලිසිය මේ වගේ අනීතිකව මිනිස්සු කී දෙනෙක් බිලිගත්තද? කොල්ලෙක්ගේ ඇටයක් අයින් කරන්න වෙනවා කියන එකේ බැරෑරුම්කම නොතේරෙන පිරිමි අපි පොලිසියෙ ඉන්න එක ගැන ඇත්තටම කණගාටුයි.

  • @jalithachamikara7744
    @jalithachamikara7744 9 หลายเดือนก่อน

    anna lokka nuwaraeliye gihilla😂😂😂😂😂

  • @slmicro3857
    @slmicro3857 9 หลายเดือนก่อน +1

    සිරි ලක පිරි චන්ද සිරි වේ 😊😇🍘🎉❤

  • @RSuser-k3s
    @RSuser-k3s 9 หลายเดือนก่อน

    යස අපූරුවට තියන බොත්තම දාගන්නෙ නැතුව බොරුවට වහ වහ ශෝ දන්න ඕන නෑ, වැඩසටහන හොඳයි අපි බලනව

  • @sarojiniewijesiriwardana7318
    @sarojiniewijesiriwardana7318 9 หลายเดือนก่อน

    Can someone help this family to get a good lawyer? None of the reasons provided by that ASP does not give police thugs a permission to attack someone. 😡

  • @lolithamadushanka5480
    @lolithamadushanka5480 9 หลายเดือนก่อน +7

    ඇගට නොදැනී ආතල් දෙන්න නම් හසානෝ තමා ඉතින් 😂😂😂

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 9 หลายเดือนก่อน +1

    ඇත්ත යුදහමුදාවේ දැන් ඉදලාම අයින් කරනවා මගේ මල්ලි ආබාධිත කෙනෙක් යුද හමුදාවේ සේවය කරන එයා මුලින් අවුරුදු 12 ඉවර කරලා තව 12 කට අස්සන් කරලා ඒකෙන් තව අවුරුදු 7 තියනවා ඒත් මේ කාසේ 22 එයාව සහ තවත් පිරිසක් අයින් කරන්න ලිවුන් ගහලා ඒක අසාදාරනයි මොකද මල්ලිට කකුලේ ආබදයක් තියෙන්නේ යුද්දේ කාලේ උන දරු පවුලක් රකින්නේ කොහොමද එහෙම එනෙක් එයාලට කරන්න දේකුත් එයාලම හදලා දිලා අයින් කරනවනම් හොදයි එයාලා ලෝන් ගහලා තියෙන්නේ එහෙම උනාම ඕනම වැරදි දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැ කියලා අට හිතෙන්නේ මගේ මල්ලිට මම උදවු කරනවා ඒත් හැමෝටම එහෙම නැ ඒකයි අවුල මම කැමතියි ඔයාල මේ ගැන ටිකක් පැහැදිලි කරනවනම් මම කැමතියි 🎉

  • @harshamadawabernard
    @harshamadawabernard 9 หลายเดือนก่อน

    මම ඊයේ තමයි හසාගේ සන්නත් එක්ක කරපු එක බැලුවේ. වතුර බොන්න ඕනේ හොඳට. 😂 සන්නගෙ බඩු නයි විස. විශ්ව බුද්දා හිරෙත් ගියා සන්නගේ නයි විස ගහලා. 😂😂😂

  • @sujeewasampath5695
    @sujeewasampath5695 9 หลายเดือนก่อน +1

    නැකත් පලවුනා 😂 = ප%ත් නැලවුනා...😂අම්මො. කෑරිය සුරි මංගල්ලෙ....😂

  • @sudeshmilan952
    @sudeshmilan952 9 หลายเดือนก่อน

    1:01:43 ලසාගේ ring tone eka mokakda

  • @raviweerasundara3314
    @raviweerasundara3314 9 หลายเดือนก่อน

    ඉදිරි ඡන්දය බලාගෙන හාල්කොට් බෙදන්නෙ, බඩු අඩු කරන්නෙ නැතිව රජයට තියෙන්නෙ එක්කො රතිඤ්ඤා වල මල අසීමිත අඩුකිරීමකට ලක්කරන්න ඕන, නැත්නං සෑම ගෙදරටම නොමිලේ රතිඤ්ඤා වැල් බෙදල දෙන්නඕන , එතකොට නැකත් වලදි රට පුරා රතිඤ්ඤා දාන දැමල්ලට මුලුරටම ලෝකයම දැනගන්නව රට වැසයන් ලොකුවටම අව්රුදු සමරන බව එතකොට කාටද ආඩම්බර . .😅😅

  • @BhagyaSilva88
    @BhagyaSilva88 9 หลายเดือนก่อน

    @hasa කැනඩා පැත්තට එන්න අදහසක් නැද්ද 🤔

  • @devkasunlakshitha
    @devkasunlakshitha 9 หลายเดือนก่อน

    Abhii ge look eka ada maru 🌝

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 9 หลายเดือนก่อน +5

    ❤කුණුහරප වැඩි උනාම කොලිටිය අඩු වෙනවා වැඩසටහනේ.නිකන් කිවුවේ.👍 🤔😇😊😊😊

    • @chamweer7866
      @chamweer7866 9 หลายเดือนก่อน +3

      Agree totally

    • @rohiniwijesuriya6470
      @rohiniwijesuriya6470 9 หลายเดือนก่อน +3

      ඒක නම් ඇත්ත තමයි

  • @kasunseneviratne9215
    @kasunseneviratne9215 9 หลายเดือนก่อน

    Full confused
    Eka nakathakwath kale na ithin 😂

  • @prasaninamudiy7104
    @prasaninamudiy7104 9 หลายเดือนก่อน

    ලොවක හිරු එළිය සද පහන දැකගන්න හෝ.... උරුම පින් මහිම නැති මා වගේ සගයෝ (වාසනා වන්තයෝ )

  • @lakshansenarathna740
    @lakshansenarathna740 9 หลายเดือนก่อน

    සුබ රාත්‍රී අලුත් අවුරුද්දක් වේවා සෙට් එකටම ... ✌️

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 9 หลายเดือนก่อน +2

    අර ඔයාලගේ watsapp group එකට දැන් DD එකේ අප්ඩේට් දාන්නේම නැහැ නේද..

  • @poppyflower2131
    @poppyflower2131 9 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @damithnuwantha1344
    @damithnuwantha1344 9 หลายเดือนก่อน

    නැකත් පට්ටයි 😅 කාටවත් ඒක නෝට් උනේ නෑ නේද 😅😅

  • @riswanshaheed
    @riswanshaheed 9 หลายเดือนก่อน

    24:25 එහෙම්ම ට්‍රැෆික් පොලිසිය වෙනුවට කැමරා පද්ධති පාවිච්චි කරානම් ඔය පගාව වෙනුවට දඩකොල ලාබයකුත් එනවා

  • @thenukaabeysinghe9655
    @thenukaabeysinghe9655 9 หลายเดือนก่อน

    අභිෂේකාගේ ඇඩ් එක නවත්වන්නේ කවද්ද කියපන්! සද්දේ අඩු කරපියව්කෝ | උබලත් මනුස්සයෝ, අපිත් මනුස්සයෝ

  • @pkds1983
    @pkds1983 9 หลายเดือนก่อน

    මහ එකා බිජු වල සිද්ධාලේප ගාපු එකේ පොඩි එවුන් ඇට තැලවට කමක් නෑ කියලා හිතන්න ඇති.

  • @shanwijetunge1400
    @shanwijetunge1400 9 หลายเดือนก่อน

    Races around malimawa in kandy .

  • @SandraPerera-u1v
    @SandraPerera-u1v 9 หลายเดือนก่อน

    Ow ctb eke ehema wenawa

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 9 หลายเดือนก่อน +1

    පොලිස් බල්ලො ඒ පවුලට කරපු දේ මට කරානං මම ඒකට සමිබන්ධ සක්කිලි පොලිස් බල්ලො සේරම මරනවා,

  • @kalingakongahage1882
    @kalingakongahage1882 9 หลายเดือนก่อน

    මේ සැරේ එකම ගෙදර නෝනයි මහත්තයයි නැකත තෝරාගැනීමට රණ්ඩු වෙලා තමයි අවුරුද්ද සමරන්නේ

  • @kanishkamaduranga8649
    @kanishkamaduranga8649 9 หลายเดือนก่อน

    එක ගෙදර ක රෑ 12ට සමරද්දි නෑගම් යන අනිත් ගෙදර උන් උදේට සමරද්දි “mona magulkda oi Karnne nida gnna denneth nathuwa kiyla ahaddi 😂”

  • @blux_tc
    @blux_tc 9 หลายเดือนก่อน

    39:29 Brisbane or Canberra කියන්න එපා බල්ලො, Brisbane වර 🤬🤬 රෙද්ද 🥹🥹