Hadanne lesi Malu || හදන්න ලෙසි මාලු වර්ග || Chamath Aquarium

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2024
  • හදවතින්ම ස්තූති සියලුදෙනාට අපිත් එක්ක ඉන්නවට.ළගදීම අලුත් තව හොඳ හොඳ වැඩ වලින් හමුවෙමු..ඔබ සැමට තෙරුවන් සරණයි.

ความคิดเห็น • 23

  • @kavindu2005
    @kavindu2005 5 หลายเดือนก่อน +1

    Paku fish oscar fish gana video ekak ona

  • @user-zy8vg5ey7i
    @user-zy8vg5ey7i 2 หลายเดือนก่อน

    red comet breeding vedio ekak onee👍

  • @K.aimeshaUdula
    @K.aimeshaUdula 5 หลายเดือนก่อน

    Supiri aiyye

  • @nadunshalinda260
    @nadunshalinda260 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @kusalpamoda6523
    @kusalpamoda6523 5 หลายเดือนก่อน

    Angel fishla oxygen netuwa hadanna puluwanda

  • @lahirupramodya1891
    @lahirupramodya1891 5 หลายเดือนก่อน

    මචන් පුලුවන්නම් ඔස්කා breeding video ekk dipn mn balan innva

  • @gamingnaveen3353
    @gamingnaveen3353 5 หลายเดือนก่อน

    Oyala pdambulllata 3000 he pacge akkak genn a dilevary charge aka kiyada😂

  • @EduacademySL
    @EduacademySL หลายเดือนก่อน

    මාළු වර්ග කිහිපයක් එක ටැංකියේ හදන්න පුළුවන් ද ???
    මානසික නිදහසට හදන්න පුළුවන් සත්තු කව්ද අඩුවට ගන්න පුළුවන් දැන් ලංකාවේ ???

  • @IsuruUdayangawic
    @IsuruUdayangawic 5 หลายเดือนก่อน +1

    Helow 😢 i need help bro

    • @IsuruUdayangawic
      @IsuruUdayangawic 5 หลายเดือนก่อน +1

      වතුරේ කලු පාට ඩොට් එකක් වගේ පුංචි සතෙක් ඉන්නවා.උන් මාලුවොන්ගේ අැගේ අැවුනාම යන්නේ නැ. ලුනු වතුරත් දැම්මා එ යන්නෙත් නැ.මොකක් හරි කියන්න කරන්න පුලුවන් දෙයක්. එක ලොකු උදව්වක්..."🐞"මෙන්න මේ වගේ කලුත් පාටයි සමහර සත්තු විනිවිද පේනවා.මාලුවෙක් මැරැනට පස්සෙ තමයි උන්ව දැක්කේ.පස්සෙ බලද්දි අනිත් අයගෙත් ඉන්නවා.😢.හරියට නිකං ඡෙලි එකක් වගේ මාලු හරියට පිනන්නෙත් නැ අර පෙඩි සත්තු අැගේ අැලුනට පස්සෙ බෙහෙතක් කියන්න ඉක්මනටම......❤😢😢

  • @Menura69
    @Menura69 5 หลายเดือนก่อน

    Ayye breeding karata sale krganna widiyak nene. Kohomd sale krnn kenek hoygnne

    • @chamathaquarium
      @chamathaquarium  5 หลายเดือนก่อน

      විසදුමක් දෙන්නම් ලගදීම

  • @pasindulakmal5900
    @pasindulakmal5900 15 วันที่ผ่านมา

    Aiye gurami patunta kana dene kohmad

  • @yasiruchamathka1125
    @yasiruchamathka1125 5 หลายเดือนก่อน

    ටැංකිය අස් කරලා ක්ලෝරීන් වතුර (ටැප් වතුර ) දාන්න ඕන කොහොමද . මොකක් හරි බෙහෙතක් දානවද කිලෝරින් නැති වෙන්න

    • @chamathaquarium
      @chamathaquarium  5 หลายเดือนก่อน

      Ow Anti clorine කියන බෙහෙත් එක දානවා

  • @sldefenderlovers
    @sldefenderlovers 5 หลายเดือนก่อน +1

    අයියේ මගේ මාලුන්ගේ ඇගේ සත්තු වගයක් ඉන්නවා නූලක් වගේ 1 cm ක් වගේ දිගයි බෙහෙතක් කියන්න කෝ ලොකු උදව්වක් ඒක මට

    • @chamathaquarium
      @chamathaquarium  5 หลายเดือนก่อน +2

      Whatsapp photo ekak ewanna 0773500494

    • @sldefenderlovers
      @sldefenderlovers 5 หลายเดือนก่อน

      @@chamathaquarium හරි අයියේ 🤗

  • @IsuruUdayangawic
    @IsuruUdayangawic 5 หลายเดือนก่อน

    වතුරේ කලු පාට ඩොට් එකක් වගේ පුංචි සතෙක් ඉන්නවා.උන් මාලුවොන්ගේ අැගේ අැවුනාම යන්නේ නැ. ලුනු වතුරත් දැම්මා එ යන්නෙත් නැ.මොකක් හරි කියන්න කරන්න පුලුවන් දෙයක්. එක ලොකු උදව්වක්..."🐞"මෙන්න මේ වගේ කලුත් පාටයි සමහර සත්තු විනිවිද පේනවා.මාලුවෙක් මැරැනට පස්සෙ තමයි උන්ව දැක්කේ.පස්සෙ බලද්දි අනිත් අයගෙත් ඉන්නවා.😢.හරියට නිකං ඡෙලි එකක් වගේ මාලු හරියට පිනන්නෙත් නැ අර පෙඩි සත්තු අැගේ අැලුනට පස්සෙ බෙහෙතක් කියන්න ඉක්මනටම......❤😢😢

    • @chamathaquarium
      @chamathaquarium  5 หลายเดือนก่อน +1

      call us 0773500494

    • @ImalkaLakshan-rr5di
      @ImalkaLakshan-rr5di 5 หลายเดือนก่อน +1

      මන් හිතන්නෙ ඔය ඉන්නෙ ආර්ගියුලිස් කියන සතා,ඔයාගෙ ඉන්න මාලුන්ව වතුර ලීටරේට ලිනු ග්‍රෑම් පහලොවක් දාල වෙනාඩි පහලවක් විතර තියන්න,ඊට පස්සෙ තේ හැන්දක් ඇරන් ගොඩක් තදකරන්නැතුව මේමාලුන්ගෙ ඇගෙන් ඔයසත්තු අයින් කරන්න,මේක ඉවසීමෙන් කරන්න ඕනි,වරල්වල ඇගේ ඉන්න ඇහැට පේනසත්තු තේ හැන්දෙන් අයින්කරන්න,ලුනුදාපුවාම ඒසත්තුමැරෙන්නෑ හැබැයි මත් වෙනව ඒහින්ද වැඩේ ලේසියි,මේක සතියකට සැරයක් කරන්න,මාසයක් විතර යනකන්,ටැන්කිය පිරිසිදුව තියාගන්න,මේසත්තු අයින්කරන හැමවෙලේම ඒව ඈටට විසික්කන්න,මේකෙන් මාලුන්ට වෙන චූටිතුවාල හොදවෙන්න වතුර අහසෙනිල් පාට වෙනකන් මෙතලීන්බ්ලූ දාන්න,රෙඩ් රේසි තියේනම් බෝතලේ ලේබලේ කියවල ඒගානට දාන්න,ඒ වගේම ඔයාගෙ ලෙඩ මාලු ඉන්න ටැන්කියට සාරිගප්පි මාලු එකතුකරන්න,ප්ලේටි ශෝට්ටේල් උනත් කමක්නෑ මොකද එයාල ඒසත්තුන්ව කනව,කරල බලන්න ඇග්‍රසිවු මාලුඉන්න එකක්නම් ගප්පි දාන්න එපා කාෆ්,ගෝල්ෆිශ් රෙඩ් කොමන්න්ලට අවුලක් නෑ,සාරිගප්පි දාද්දි ඇක්ටිවු අයදාන්න,ලෙඩ ටැන්කියේ වතුර වෙන ටැන්කිවලට මික්ස්වෙන්න දෙන්න එපා❤❤