Natural fish food | fish food |පාට වැඩි වෙන්න ස්භාවික පරිසරයේ තියන කෑම වර්ග |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 237

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 2 ปีที่แล้ว +2

    Godak vedio baluwa
    Ath hodata kiyala denna oyage chanel ekan
    Godak aya hangala katha karanna

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      අපේ ගොඩක් video thiyanawa poddak බලන්න

  • @sasankaneelanuwan
    @sasankaneelanuwan 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඔස්කලට හොද කලර්ෆීඩ් එකක් හොය හොය හිටියේ 😍😍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ohh aiya ❤️❤️👍

  • @thusharakumara2485
    @thusharakumara2485 2 ปีที่แล้ว +4

    වෙනදා වගේම හොද වීඩියෝ එකක් පැහැදිලි කරීම හරිම හොදයි දිගටම කරමු බුදුසරණයි 👍👍❤️❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️❤️👍

  • @madushagimhan7836
    @madushagimhan7836 2 ปีที่แล้ว +4

    මරු අයියා ඔයාගෙ video .හැමදාම බලනව මන් 😍🎊️

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️👍

  • @sadevsampath3901
    @sadevsampath3901 2 ปีที่แล้ว +5

    ගොඩක් ප්‍රයෝජනවත් වුණා මේ video එක ❤️😍Thank you

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️😍👍

  • @tiktoksandu9764
    @tiktoksandu9764 2 ปีที่แล้ว +4

    අවශ්‍යම වීඩියෝ එකක් Thanks brother

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      ❤️❤️👍👍🙏

    • @tiktoksandu9764
      @tiktoksandu9764 2 ปีที่แล้ว +2

      ඇමෝනියා වලින් මාලු පැටවු බේරෙගන්නෙ කොහොමද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @manjubanda1042
    @manjubanda1042 ปีที่แล้ว +1

    Golden sevrum lage pata wadi karaganne kohomada

  • @tehanasith658
    @tehanasith658 2 ปีที่แล้ว +2

    Oscaralata paata enna hoda kaama monawada

  • @chamilaharshani3930
    @chamilaharshani3930 ปีที่แล้ว +3

    හොඳයි තව වීඩියෝ ඕන ගැම්මා තමා 🤙🤙🤙🤙🐳🐳🐠🐠🐟🐟

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🌹💐🌹❤️👍🌹💐

  • @Nilupul_sreemal
    @Nilupul_sreemal ปีที่แล้ว +1

    2:29
    hodata ballana carp la gode thada thebili ekhenage munna

  • @k.m.oshadi4074
    @k.m.oshadi4074 2 ปีที่แล้ว +1

    Crayfish Lata denna puluwan monawage colour feed daa

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +2

    බොහොම අගෙයි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ජය වේවා 🙏🙏❤️

  • @dinulyasod1995
    @dinulyasod1995 2 ปีที่แล้ว +2

    Aiye gayant guraminta,oskalata,haalmasso olu,dabala kola dunnata kaman nadda??😊☺😯

    • @dinulyasod1995
      @dinulyasod1995 2 ปีที่แล้ว +2

      Riplai one aiye

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      malli 0763320219

    • @dinulyasod1995
      @dinulyasod1995 2 ปีที่แล้ว +2

      @@SLAnushfish wats app maseg ekak dannada nombare dunne aiye 🤔😄? Thanks😄😄

  • @lokuzer19
    @lokuzer19 2 ปีที่แล้ว +3

    Mata ona hoda malu (jiant gurami, oska)ikamanata loku karanna puluwan malunta hithakara kama namath akka gram 100 mila samaga

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      අපේ farm gana video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින් ඒවගෙන් ගන්න පුළුවන්

  • @thilanperera4977
    @thilanperera4977 ปีที่แล้ว +1

    osca hand feading video ekk oni

  • @hiransanjeewa6885
    @hiransanjeewa6885 2 ปีที่แล้ว +1

    Thanks ගොඩක් දේවල් ඉගෙනගත්තා...

  • @gaganarashmika4633
    @gaganarashmika4633 2 ปีที่แล้ว +1

    ayiye oscarlage pata vadi karaganna puluvnda

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ou Oscar gana video ape channel eke thiyanawa poddak බලන්න

  • @tharakalakshan1638
    @tharakalakshan1638 ปีที่แล้ว +1

    kuni issan denne kohomada malunta

  • @new_kavisha_aqua_
    @new_kavisha_aqua_ 2 ปีที่แล้ว +4

    ජයන්ට් ගුරාමි ඉන්නව ද,පොඩි ජෝඩුව කීයද

  • @supunmihiranga925
    @supunmihiranga925 2 ปีที่แล้ว +1

    Anush aiyea man hoya hoya hithiyea niyamai

  • @umalvishmina4787
    @umalvishmina4787 2 ปีที่แล้ว +15

    ඔයා ෆ්ලවර් හොන් breding කරනවාද

  • @prasannawijasooreya5634
    @prasannawijasooreya5634 ปีที่แล้ว +1

    හොද විඩියො එකක් අපිට ගොඩක් වැදගත්

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @harshanaprasadh8540
    @harshanaprasadh8540 2 ปีที่แล้ว +1

    Oyalage farm eka koheda thiyenne,malu ganna puluwan da deliver walin

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      කෑගල්ලේ delivery නැහැ brother

    • @harshanaprasadh8540
      @harshanaprasadh8540 2 ปีที่แล้ว +1

      @@SLAnushfish matath asai podiwata patan ganna man ocean eke diploma ekak karanawa aquaculture sambandawath😒 thama practically nh..help ekak ganna kenek oni podiwata patan gannath

    • @harshanaprasadh8540
      @harshanaprasadh8540 2 ปีที่แล้ว

      Oyage video mama balanawa idiriyata karan yanna maama suba pathanawa.godak mata watinwa course ekata💓😘

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      puluwan udauwak කරන්නම් sl anush fb page ekata msg ekak danna OK

  • @monikashanelya9956
    @monikashanelya9956 2 ปีที่แล้ว +1

    hoda vidiyo ekak

  • @DamayanthiDamayanthi-u5m
    @DamayanthiDamayanthi-u5m 9 หลายเดือนก่อน

    ඉතා හොදයි

  • @nisulaweerasinghe3158
    @nisulaweerasinghe3158 2 ปีที่แล้ว +1

    Kunisso karwalada welapu kunisso kiyanne

  • @aquamates9486
    @aquamates9486 2 ปีที่แล้ว +1

    galaxy red fish food eka giant guramita hodaida

  • @lokuzer19
    @lokuzer19 2 ปีที่แล้ว +3

    Thank you

  • @champakarathnayaka8537
    @champakarathnayaka8537 2 ปีที่แล้ว +2

    Niyamai🐋🐋🐬🐬🐬🐬🐟🐟🐟🐠🐠🐠🐠🦈🦈🦈🦈

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️❤️🙏🙏👍❤️

  • @alphabeat7533
    @alphabeat7533 2 ปีที่แล้ว +2

    Carfලට තම්බපු වට්ටක්ක, කැරට් දෙන්න පුලුවන්ද?

  • @sllearningtech241
    @sllearningtech241 2 ปีที่แล้ว +2

    thanks brother

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thanks brother ❤️❤️

  • @indikalakmal3938
    @indikalakmal3938 2 ปีที่แล้ว +1

    Kottamba kola fighter fish ta hodaida

  • @sasangamadushan5603
    @sasangamadushan5603 2 ปีที่แล้ว +1

    Ayye greef hart kiyanne monawada

  • @kgnirmala8489
    @kgnirmala8489 2 ปีที่แล้ว +1

    නියමයි ජයවේවා

  • @chandanasuha2981
    @chandanasuha2981 2 ปีที่แล้ว +2

    Kunisso dunnama bada idimila maluwa merenawa kiyanawane, eka aththada

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      අමුවෙන් දෙන්න එපා unuwathure දාලා දෙන්න kama gana video අපේ තියනවා poddak බලන්න

  • @Aditha29
    @Aditha29 2 ปีที่แล้ว +4

    Colour enawada aiye kankun walin

  • @kapiladhrmapriyanka3208
    @kapiladhrmapriyanka3208 2 ปีที่แล้ว +1

    Maru video ekak ❤️

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thanks ❤️❤️👍

  • @Study_Is_Happy
    @Study_Is_Happy 2 ปีที่แล้ว +1

    Brine shrimp la htach karala kochchara kal thiyagaththahakida neththam davensen dila ivara karanna oneda

  • @supunmihiranga925
    @supunmihiranga925 2 ปีที่แล้ว +1

    Aiyea bredig pattha gana video dannako

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 2 ปีที่แล้ว +1

    Fish blood changing kiyanna mokkadda

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      අලුත් ජාන එකතු කරන

  • @HMmadushan
    @HMmadushan 2 ปีที่แล้ว +1

    ජය වේවා👍👍👍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ජය වේවා ❤️❤️

  • @praveenhhh583
    @praveenhhh583 2 ปีที่แล้ว +3

    Malli katarodu mal කොහොමද gold fish calf malunta කෑමට mishra karala දෙන්නේ anee පොඩ්ඩක් කියන්න wena monawada maalunge පාට wadiwenna දෙන්න පුළුවන් දේවල් මට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන් da

  • @Badagamig7915
    @Badagamig7915 2 ปีที่แล้ว +1

    Gappinva viduru tanki wala hadanna barida

  • @shaanuridam4466
    @shaanuridam4466 2 ปีที่แล้ว +1

    Short tail mila kohomada bro dn

  • @PunchiDanuma
    @PunchiDanuma 2 ปีที่แล้ว +2

    ජලයේ හැදෙන පාසි වර්ගයක් තියෙනවා නේද උඳුපියලිය වගේ එකක් ඒවා කාප්ලට දෙන්න හොඳද කෑමට

  • @VihangaKavinda-ej3cq
    @VihangaKavinda-ej3cq 2 ปีที่แล้ว +1

    Aiye, fighter fish lata dennna hoda colour feed eka mokakda., fighter malu bothal karnne koi wage size ekenda aiye

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      malli සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න

  • @DuniduGimhan9410
    @DuniduGimhan9410 2 ปีที่แล้ว +1

    Flower horn ta kunnisso dennaa hodaida sure neda

  • @praveenhhh583
    @praveenhhh583 2 ปีที่แล้ว +1

    Malli thambapu carrot katarodu mal pethi weelapu kuunissan කොහොමද malunta colour feed ekak විදියට දෙන්නේ කොහොමද කියලා මට කියලා දෙන්න පුළුවන් da

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      kama ekka kalawan කරලා denna

  • @AnnimaliaSL
    @AnnimaliaSL ปีที่แล้ว +1

    අයියෙ ෆයිටර්ලට දුන්නට කමක් නැද්ද

  • @shashinshavishka1798
    @shashinshavishka1798 2 ปีที่แล้ว +3

    Aiye osca fish lage ටැංකියේ wathura kola pata වුණාට කමක් නැද්ද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      පිරිසිදු වෙන්න ඕනේ oscar ගැන සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න

  • @heshankiriella9566
    @heshankiriella9566 2 ปีที่แล้ว +2

    Godak wadagath malli

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තූතියි ❤️❤️

    • @heshankiriella9566
      @heshankiriella9566 2 ปีที่แล้ว +1

      Call gaththa 4n aka answer karannane

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      හදිස්සියක් naththan හෙට 7 passe ganna

    • @heshankiriella9566
      @heshankiriella9566 2 ปีที่แล้ว +1

      Hari hari

    • @heshankiriella9566
      @heshankiriella9566 2 ปีที่แล้ว

      Number akata msg tikak damma dakkada

  • @muditharangana9075
    @muditharangana9075 2 ปีที่แล้ว +1

    Supiri supiri

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @nilukashehan5079
    @nilukashehan5079 2 ปีที่แล้ว +3

    මම Zibra පැටවු brid කලා සමහර අලුත් පැටවු අවර්නයි හාල්මැස්ස වගේ පාට එන්නෙ ඇයි ඒ

  • @dilkitharika8393
    @dilkitharika8393 2 ปีที่แล้ว +1

    Sobavika kama hadana vidiye video ekak karanna barida

  • @keerthialahapperuma1783
    @keerthialahapperuma1783 2 ปีที่แล้ว +2

    නිල් කටරොළු මල් සහ වද මල් මාලුන්ට දෙන්නෙ කොහොමද?

  • @nisansalasugandini3728
    @nisansalasugandini3728 11 หลายเดือนก่อน

    අයියෙ . වදමල් පෙති මාලුන්ට දෙන්නෙ කොහොමද 😊😊

  • @Aloneboyyyyy
    @Aloneboyyyyy ปีที่แล้ว +1

    කූනිස්සො වගේම හාල්මැස්සෝත් දෙන්න හොදයිද🤔

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +5

    සුපිරියක්

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      👍👍❤️❤️

  • @gayani85wijesinghe96
    @gayani85wijesinghe96 2 ปีที่แล้ว +1

    ඩිස්කස් ගැන වීඩියෝ එකක් ඕන

  • @madushaviduranga5556
    @madushaviduranga5556 2 ปีที่แล้ว +1

    ටෙට්‍රා වර්ග breding kana hati danavada

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      👍👍❤️❤️

  • @Aditha29
    @Aditha29 2 ปีที่แล้ว +2

    Kiyannako aiye colour enawada kankunn dammaham

  • @muhammadhakram
    @muhammadhakram 2 ปีที่แล้ว +1

    Maw saththunta hoda kema gena karanna

  • @slpetfish2052
    @slpetfish2052 2 ปีที่แล้ว +1

    Supiri

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️❤️❤️👍

  • @sajannawod3350
    @sajannawod3350 2 ปีที่แล้ว +2

    Oscar fishlata monawada denne

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      Oscar gana සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න

  • @nirmalafernando46
    @nirmalafernando46 2 ปีที่แล้ว +1

    Betta fishlata hodida oya kiyapu tika

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +2

      betta fish gana video ekak thiyanawa ape channel eke poddak බලන්න

    • @nirmalafernando46
      @nirmalafernando46 2 ปีที่แล้ว +2

      @@SLAnushfish Baluwa eka niyamai thanks

  • @starkofficial8619
    @starkofficial8619 2 ปีที่แล้ว +1

    Flawerhorn gena video ekak ona
    .

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      flowerhorn farm ekak gana video thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @charithediriainghe1734
    @charithediriainghe1734 2 ปีที่แล้ว +1

    ලස්සනයි

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤️❤️

  • @wimalbandara5218
    @wimalbandara5218 ปีที่แล้ว

    වද මල් පෙති කොහොමද දෙන්නේ

  • @hiruni1328
    @hiruni1328 2 ปีที่แล้ว +1

    Congratulations

  • @SL-ho2dq
    @SL-ho2dq 2 ปีที่แล้ว +1

    Moina muhum oni aya kiyanna

  • @hmjanith7247
    @hmjanith7247 2 ปีที่แล้ว +1

    ඇයියේ කාෆ්ලා,gold fishla,කැට් fishla,read comanlath ekka ඒන්ජල්ලා ඉන්නවාද?

  • @deepikalive4469
    @deepikalive4469 2 ปีที่แล้ว +2

    Godaksuperiayiye

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @dinuacademy5364
    @dinuacademy5364 2 ปีที่แล้ว +2

    එල

  • @ShanMarasinghe
    @ShanMarasinghe 2 ปีที่แล้ว +1

    රතු අල වේළලා කුඩු කරලා පව්ඩර් එකක් හදාගෙන දෙන්න බැරිද අපිට කෑම එකත් එක්ක...? කැරට් තම්බල තලපෙ වගෙ හදාගන්ඩ ඕනද.....එක වේලලා කුඩු කරල ගත්තොත් හරියන් නැද්ද?

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      thada auwe welanna එපා ekata තව දේවල් එකතු කරලා hadaganna

    • @ShanMarasinghe
      @ShanMarasinghe 2 ปีที่แล้ว +1

      @@SLAnushfish monawada anith ewa...?

  • @rakitha4546
    @rakitha4546 2 ปีที่แล้ว +2

    Shirmps price ?

    • @rakitha4546
      @rakitha4546 2 ปีที่แล้ว +1

      Ko eyala gena videyo ekak nene

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      0763320219 next

  • @Aditha29
    @Aditha29 2 ปีที่แล้ว +3

    මගෙ කාෆ් කංකුන් කනවා..ඒවෑන් colour feed වෙනවද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      hodai ewa

    • @Aditha29
      @Aditha29 2 ปีที่แล้ว +3

      Colour enawada aiye kankun walin

  • @Gaming_Osa
    @Gaming_Osa 11 หลายเดือนก่อน +2

    මේ විඩියො එකෙ තම්නෙල් එකෙ වම් පැත්තෙ උඩින්ම ඉන්න මාලුවගෙ වර්ගෙ මොකද්ද ??

  • @PunchiDanuma
    @PunchiDanuma 2 ปีที่แล้ว +1

    ඇසෝලා පාසි කියන්නේ ජලයේ හැදෙන එකක්ද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      ou

    • @PunchiDanuma
      @PunchiDanuma 2 ปีที่แล้ว +1

      plz oyage contact number ekak denna barida

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      mokakda uwamanawa saho

  • @COC_with_Kaviya
    @COC_with_Kaviya 2 ปีที่แล้ว +2

    ඔස්කල ඉන්න පොකුණ දවස් 4 න් විතර කොළ පාට වෙනව එතකොට ආයෙ සුද්ද කරන්න ඕනැ ද ?

    • @Baiklife4407
      @Baiklife4407 ปีที่แล้ว +1

      E ma wenne na ne app eke

    • @SLAnushfish
      @SLAnushfish  ปีที่แล้ว

      auwa thadata watenawada

  • @madushaviduranga5556
    @madushaviduranga5556 2 ปีที่แล้ว +5

    ගුරුවරයෙක් හා සමානයි ස්තූතී ඔයාලට

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ❤️❤️❤️😈

  • @katheeshanimthaka2908
    @katheeshanimthaka2908 2 ปีที่แล้ว +2

    නිල් කටරොලු ගුරාමින්ට දෙන්නේ කොහොමද තම්බලාද අමුවෙන්ද 🙄

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      kama ekka kalawan karala

  • @minuga2009
    @minuga2009 2 ปีที่แล้ว +2

    ඔයාලගෙ farm එක කොහේද තියෙන්නෙ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      කෑගල්ලේ

  • @T.ashenKavinda6
    @T.ashenKavinda6 2 ปีที่แล้ว +2

    මාලු ඉක්මනටම ලොකු කරගන්නෙ කොහොමද කියන්නකො

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      e gana සම්පූර්ණ videos ape channel eke thiyanawa poddak බලන්න අපේ channel ekata ගිහින්

  • @youtubeknowledge472
    @youtubeknowledge472 2 ปีที่แล้ว +2

    අයියේ මගේ ගෝල්ඩ් ෆිෂ් ලගෙ කිනිතුල්ලො ඉන්නවා මොකද කරන්නේ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ain karanna wei අද හවස e ගැන video ekak danawa poddak balanna

  • @thesecretofgodsword5778
    @thesecretofgodsword5778 2 ปีที่แล้ว +1

    වේලපු කූනිස්සෝ කොහොමද දෙන්නේ. වේලල නිකන්ම දානවද. නැත්තන් කුඩු කරන්න ඔනෙද

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      unuwathure 5m විතර දාලා තියලා denna

  • @T.ashenKavinda6
    @T.ashenKavinda6 2 ปีที่แล้ว +1

    මගෙ ෆිල්ටර් එක ඉක්මනට උතුරනවනෙ විසදුමක් කියන්නකො ඉක්මනටම

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      filter media clean කරන්න balann

    • @T.ashenKavinda6
      @T.ashenKavinda6 2 ปีที่แล้ว +1

      Clean karanava eth uthuranavane

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      block wenawa ඇති media hodata sudda karanna

  • @tajithasendil
    @tajithasendil 2 ปีที่แล้ว +1

    🖤🖤🖤

  • @sansuba2923
    @sansuba2923 2 ปีที่แล้ว +1

    කටරොළු මල් වද මල් එහෙම අමුවෙන්ද දෙන්නේ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      video eke serama visthara thiyanawa

  • @nirangapiyangani3527
    @nirangapiyangani3527 7 หลายเดือนก่อน +1

    අයියෙ සාලයො හොදයිද ?

  • @dngamingbussid4554
    @dngamingbussid4554 2 ปีที่แล้ว +1

    හිරු එලිය වෙනුවට ලය්ට් දැම්මොත් හොද නැද්ද දන්නෑ නෙහ්

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      ස්භාවික ආලෝකය හොදයි 👍👍

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      ස්භාවික ආලෝකය හොදයි 👍👍

  • @thenukasandeepa5576
    @thenukasandeepa5576 2 ปีที่แล้ว +1

    ඩිස්කස් මාලූ ගෙන්න ගන්න පුලුවන් ද

  • @fishfarming8524
    @fishfarming8524 2 ปีที่แล้ว +2

    adanam එකටම bakanawaooo

  • @lasanthakumara8863
    @lasanthakumara8863 2 ปีที่แล้ว +1

    👍👍🔥🔥🔥🐟

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      👍👍❤️❤️🙏

  • @manugapethmin6198
    @manugapethmin6198 2 ปีที่แล้ว +1

    අයියේ ඔස්කා කෑම කන්නෙ නැතුව ඉන්නෙ ඇයි

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว

      රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න

  • @DlshammiShammi-vn3cx
    @DlshammiShammi-vn3cx ปีที่แล้ว +1

    ඔස්ක මාළු ඉන්න සිමෙන්ති ටෑන්ක් ඒකට රම්පෙ ගහක් දැම්මොත් ඔස්ක මාළුන්ට අව්ල්ද

  • @ShehanRuwantha-u9m
    @ShehanRuwantha-u9m หลายเดือนก่อน +1

    බීෆ් හාට් තම්බලා ද දෙන්නේ අනූස් අයියේ 😢

    • @ShehanRuwantha-u9m
      @ShehanRuwantha-u9m หลายเดือนก่อน

      මෙලෝ රහක් නැ නොදන්න දේවල් කියලා දෙන්නෙත් නැ රෙද්ද දැනගෙමත් 🙏👍 ලයික් ගන්න නම් පුළුවන්

  • @yohanshanilka5553
    @yohanshanilka5553 2 ปีที่แล้ว +1

    Goldfish මාළුන්ට කොහොමද වදමල් පෙති දෙන්න ඕන විදිය 🙂

  • @malahasewwandi1785
    @malahasewwandi1785 2 ปีที่แล้ว +2

    මම jam gurami ගේද්දි සුදු පාටඉ දැන් රතු පාටඉ

    • @SLAnushfish
      @SLAnushfish  2 ปีที่แล้ว +1

      👍👍❤️❤️❤️

  • @lokuzer19
    @lokuzer19 2 ปีที่แล้ว +2

    Badram kiyanne mokakda

  • @Travel-Vibe1
    @Travel-Vibe1 2 ปีที่แล้ว +4

    තැන්කිව් වීඩියෝ එකට..............