ඉහළ කම්පන සංඛ්‍යාතයක් සහිත පුද්ගලයෙක් වෙන්නේ කොහොමද? - Raise Your Vibration | Big Boss

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • 10% ක discount එකක් සමඟ 2 මුද්‍රණය pre order කරන්න❤️
    11:11 කෘතියේ දෙවැනි මුද්‍රණය අගෝස්තු 10වැනිදා වෙළඳපළට නිකුත් වෙනවා.
    ඉතින් එතකන් එම පොත 10% ක වට්ටමක් යටතේ pre order කරන්න පුළුවන්කම තියෙනවා. Pre orders සියල්ල අගෝස්තු 10 වැනිදායින් පසුව deliver කරනු ලබනවා.
    '11:11' කෘතිය ගෙදරටම ගෙන්වා ගැනීමට දැන් අපගේ වෙබ් අඩවිය හරහා පහසුවෙන් ඔබට order කළ හැකියි❤️
    Order කිරීමට මෙතැනින් පිවිසෙන්න.
    bigbossdaily.l...
    පොතේ සාමාන්‍ය මිල රු.1500 ක් පමණ වන අතර, වට්ටම් සහිත මිල රු.1350 ක් පමණකි. ඊට අමතරව තැපැල් හෝ කුරියර් ගාස්තු අදාල වේ.
    කුරියර් මගින් ගෙන්වාගැනීමේදී අමතරව රුපියල් 400 ක් ද,
    (මෙහිදී සම්පූර්ණ මිල රු.1750/-)
    තැපැල් මාර්ගයෙන් ගෙන්වාගැනීමේදී තැපැල් ගාස්තු ලෙස අමතරව රුපියල් 200 ක් ද,
    ගෙවිය යුතුයි.
    (මෙහිදී සම්පූර්ණ මිල රු.1550/-)
    වෙබ් අඩවියට අමතරව WhatsApp මගින්ද ඔබට පොත ඇනවුම් කළ හැකි අතර ඔබේ ඇණවුම තහවුරුයි නම්, පහත විස්තර අප වෙත එවා, අදාල මුදල Bank Deposit එකක් ලෙස හෝ Online Transfer එකක් ලෙස අපගේ ගිණුම් අංකයට සිදු කළ යුතුය.සිදුකර slip එක අප වෙත එවිය යුතුය.
    🔴ඔබ එවිය යුතු විස්තර
    1. ඔබේ නම
    2.පොත ලැබිය යුතු ලිපිනය
    2. දුරකථන අංකය
    3. පළාත, දිස්ත්‍රික්කය, සහ ආසන්නතම නගරය
    4. පොත ලබාගන්නා ආකාරය (Courier/ By Post)
    5. ගෙවීම් කරන ආකාරය (Online Transfer/ Bank Deposit)
    🔴අපගේ ගිණුම් අංකය
    000410027224
    Big Boss Consulting (PVT) LTD
    Sampath Bank
    Borella branch
    Please send the payment receipt or the screen shot on this number.
    ⁨⁨076 064 1620
    #motivation #finance #business #love #bigboss #success #lawofattraction #loa

ความคิดเห็น • 132

  • @rukshani8117
    @rukshani8117 5 หลายเดือนก่อน +13

    Room එක වෙනස් කලා මේ වීඩියෝ එක බැලුවායින් පසුව. ඇත්තටම හොද ලොකු energy එකක් මනසට ලැබුනා. ඉස්සරහට කරන්න තියෙන වැඩ කරන්න හොද motivation එකක් දැන් තියෙනවා ❤

  • @Helasiri
    @Helasiri 5 หลายเดือนก่อน +14

    තවත් අනර්ඝ වීඩියෝ එකක්. උදේම දැක්කෙ මේ වීඩියෝ එක. බොහොම ස්තුතියි සර්. ජයෙන් ජයම වේවා. ජය සතුට සපිරේවා. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි... ❤❤❤❤❤❤❤💎💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  5 หลายเดือนก่อน

      ❤️🙏

    • @HappyCabin-ht8kq
      @HappyCabin-ht8kq 5 หลายเดือนก่อน +1

      ස්තූතියි සර්. ස්තූතියි ආදරනීය විශ්වයට.

  • @irosha2102
    @irosha2102 4 วันที่ผ่านมา

    මම මේ දේවල් කරලා බලන්නම්.ස්තූතියි ❤

  • @Akarsha_Ja
    @Akarsha_Ja 28 วันที่ผ่านมา +2

    Sir ඔයාට පුළුවන් මට පොඩි උදව්වක් කරන්න අනේ පුලිවන්නම් drugs වලට addict උන කෙනෙක්ව ගොඩ ගන්න පුළුවන් විදිහේ video එකක් කරන්නකෝ, මං කියන්නේ ඒවා එපා වෙලා මානසින්ම ඒවා අයින් කරලා ඒවා එපාම වෙන විදිහට හිත සකස් කරගන්න පුලුවම් විදිහේ video එකක් ane plz 🙂

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 5 หลายเดือนก่อน +2

    ඉතාම අන්ඝ විඩියෝ එකක් මම බලාපොරොත්තු වෙන්ම හිටියෙ බොහොම පිං ශක්තිමත් වෙන්න හොද විඩියෝ එකක් බෙහෛාම ස්තුතියි

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 หลายเดือนก่อน +1

    Good ජයවේවා

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 5 หลายเดือนก่อน +4

    journaling කරන විදිය හරියටම කියල දෙන්න සර් ....🙏🙏

  • @VinusCreations.official
    @VinusCreations.official 5 หลายเดือนก่อน +1

    වැඩ ටික කරන්නේ මේව අහන ගමන්, ජීවිතේට ගොඩක් හොද Motivation එකක් හැමදාම😌❤️ Thank you sir❤️ Thank you universe 🙏

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 5 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූති... ජයෙන් ජය 💐❤️

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 5 หลายเดือนก่อน +5

    පවුලේ අය වගේම යාලුවෝ එක්ක ඉද්දිත් කොහොමද අපි අපේ positive vibe එක තියාගන්නේ...සර් පොඩ්ඩක් ඒ ගැනත් කියන්න ❤

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  5 หลายเดือนก่อน

      Sure

    • @Gimhani280
      @Gimhani280 5 หลายเดือนก่อน

      Ow... negative පවුල් පරිසරයක ඉඳන් ඔලුව හදාගන්න විදිය දැනගන්න ඕනෙ

  • @priyantharodrigo8262
    @priyantharodrigo8262 26 วันที่ผ่านมา

    Good lesson sir.

  • @ChandimaPriyadarshani-i3m
    @ChandimaPriyadarshani-i3m 5 หลายเดือนก่อน +1

    Thank you so much sir.godak vatinava me upades mage jvithe venas karanna puluvan me deval valata.❤❤❤❤❤

  • @PavithraRathnapala
    @PavithraRathnapala 3 หลายเดือนก่อน

    Really important video. Thank you pramesh. Today is my birthday. I watched this today. Will change my life from today

  • @NisansalaPiyumali-b2b
    @NisansalaPiyumali-b2b 2 หลายเดือนก่อน

    ස්තූතියි 🙏🙏🙏

  • @dinushawickramasingha7811
    @dinushawickramasingha7811 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමාට ❤️❤️❤️🎉🎉🎉

  • @UpekshaSathsarani-fm6xx
    @UpekshaSathsarani-fm6xx 5 หลายเดือนก่อน +1

    Thank you for sharing your valuble ideas.I' m waiting for your next vedio..keep it up.❤

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 5 หลายเดือนก่อน

    Ammiy amai dennama vedio eka baluwa ....godak sathutui....oyage voice eka ahunath vibration up wenawa....thank you so much sir🙏🙏❤️

  • @48amila
    @48amila 5 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර් ❤

  • @ngamage2029
    @ngamage2029 5 หลายเดือนก่อน

    Great Content. Thanks a lot❤

  • @hckwarachchi
    @hckwarachchi 5 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමන්ට....

  • @Shanya-z2o
    @Shanya-z2o 5 หลายเดือนก่อน +1

    Harima watina video ekak super ❤ ✌️✌️

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 5 หลายเดือนก่อน

    බොහොම ඉස්තුති

  • @DishminiDulanya
    @DishminiDulanya 4 หลายเดือนก่อน

    Thanks you Ayye ❤

  • @AnojaWijerathna-vu5xu
    @AnojaWijerathna-vu5xu 5 หลายเดือนก่อน +1

    Thank you very much for your valuable ideas.... 💐💖

  • @sachinthanimesh2538
    @sachinthanimesh2538 5 หลายเดือนก่อน

    well done 👏 Machan

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි.

  • @Prema123-pi1vx
    @Prema123-pi1vx 5 หลายเดือนก่อน +3

    ඹබතුමලාඑකමුතුවා
    මෙ කථා කරන්නවචන
    සරල වතෙරැමිගැනිමට
    ආසුයි සුතිතු

  • @manelthennakon440
    @manelthennakon440 5 หลายเดือนก่อน +1

    Thank you .🌷🙏

  • @victorycosta1710
    @victorycosta1710 หลายเดือนก่อน

    So important .I change my habits .

  • @gayandarshana6343
    @gayandarshana6343 4 หลายเดือนก่อน

    Great motivation ❤

  • @Dilnadi
    @Dilnadi 5 หลายเดือนก่อน

    Thank you Pramesh for sharing this valuable information to the audience. Most of us dont really understand how powerful these small things and how those changes really gonna changes everyone of our lives. I encourage everyone to practice those things and it will make an immense difference on your lives.

  • @lakshi_official
    @lakshi_official 5 หลายเดือนก่อน +1

    Thankyou sir | ❤

  • @NilminiWeerasingha-zj9sd
    @NilminiWeerasingha-zj9sd 5 หลายเดือนก่อน +2

    Thank you sir

  • @erandikapiumali207
    @erandikapiumali207 5 หลายเดือนก่อน +1

    Thankyou very much sir

  • @lakmaldahanayaka
    @lakmaldahanayaka 5 หลายเดือนก่อน +1

    Thanks a lot sir!!!!!!!!

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 5 หลายเดือนก่อน

    hope to see you in colombo book fair ❤

  • @APEdirisinghe
    @APEdirisinghe 5 หลายเดือนก่อน

    Thank you😊

  • @HappywithK
    @HappywithK 5 หลายเดือนก่อน +7

    මේ පාර ඒ ලෙවල් කරන අයට වීඩියෝ එකක් ගේන්න

    • @Dayydreamer1111
      @Dayydreamer1111 5 หลายเดือนก่อน

      අනෙ ඔව් ඕනෙ වීඩියෝ එකක්🙏

  • @chamilaroshani2991
    @chamilaroshani2991 5 หลายเดือนก่อน +1

    Thanks sir

  • @harshaasandeepani5551
    @harshaasandeepani5551 5 หลายเดือนก่อน +1

    Thank u sir❤

  • @nayanakuruppu
    @nayanakuruppu 5 หลายเดือนก่อน +2

    Obatuma sambanda karaganna ona persanal cochin akak labaganna ikmantama aka karanna sambanda wenna komada

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  5 หลายเดือนก่อน

      076 064 1620 මේ අංකයට කතා කරන්න

  • @HEARTOFME2023
    @HEARTOFME2023 5 หลายเดือนก่อน

    please give English version to share to the international audience

  • @-wowtrader
    @-wowtrader 5 หลายเดือนก่อน +5

    අපේ ගෙදර අය හැමතිස්සෙම negative විදියට කතා කරන්නෙ ,ඒ අය එහෙම වෙද්දි මම කොච්චර positive හිටියත් එපා වෙලා යන feeling එකක් එනව.

    • @rjagrihouse4761
      @rjagrihouse4761 5 หลายเดือนก่อน +2

      ඔය ගැටලුව මටත් තිබුනා එයාල හිතන විදිය වෙනස් කරන්න උත්සහ කරනවට වඩා මම කරේ තව වැඩිපුර මේ වගේ වීඩියෝ බලපු එක.දැන් මට එයාල නෙගටිව් දේවල් කිව්වත් මම ගනන් ගන්නේ නෑ. මේ වගේ වීඩියෝ හොය හොය බලන්න ඉක්මනට ඔයාට වෙනස් වෙන්න පුලුවන්. රමිදු රන්දෙනිය සර්ගෙත් වීඩියෝ බලන්න ඒවගෙ තියනවා පවුලේ අය නෙගටිව්නම් අපි කොහොමද කියලා ඒකට මුහුනදෙන්නේ

    • @shashikalasewwandi7464
      @shashikalasewwandi7464 5 หลายเดือนก่อน +2

      Ayyo eka gananganna epa.godak durata Oka ohoma thamai.ape gedarath a wagemai.mn mge business eka patanganna hadanakota kiwe Oka ba hariyanne na kiyala.eth a kiyana ewa kanakata wath gaththe na.eth mn tika tika sarthaka wegana enakota eyala godak sathutu una.eyala ehema kiyanne oyata waradiy kiyala bayata.mokada eyala ekama kotuwak athule dirga kalayak hirawela ethanin pitata yanna baye ekama thana hitapu aya nisa.kawruth kiyana de ahanne nathuwa thamanta danena de karanna.waradinne na❤

    • @-wowtrader
      @-wowtrader 5 หลายเดือนก่อน

      ​@@rjagrihouse4761ow mchn ,maath ehema thamy dn karanne ,ramindu randeni sirge videoth bakanawa mama.

    • @-wowtrader
      @-wowtrader 5 หลายเดือนก่อน

      ​@@shashikalasewwandi7464ow eeka thama ,thanks ❤❤

    • @chathurikanadeeshani3255
      @chathurikanadeeshani3255 2 หลายเดือนก่อน

      මටත් ඕකම වෙනව

  • @ayomidesilva7109
    @ayomidesilva7109 6 วันที่ผ่านมา

    ලංකාවෙන් පිට ඉන්න කෙනෙක් කොහොමද 11 11 පොත ගන්නෙ?

  • @lifepulse-1987
    @lifepulse-1987 15 วันที่ผ่านมา

    3 rd aka karanna bene weda karana thena akata mokada karanne 😢

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 5 หลายเดือนก่อน +1

    මන් විදෙශ ගතව ඉන්නෙ මන් වෙනස් උනාට ඒව නැති වෙන දේවල් මයි වෙන්නේ ගොඩක් අමාරුයි මේවයෙ ජිවත් වෙන්නේ විශෙශයෙන් මැදපෙරදිග ඒක ලොකු පීඩනයෙන් දෙන්නෙ

  • @chathunideecroos1406
    @chathunideecroos1406 5 หลายเดือนก่อน

    ජීවිතේ ගොඩනගාගන්න කොච්චර උත්සහා කලත්, මන් මට පුලුවන් උපරිමෙන් මට සැලකුවත් හැම වෙලේම ප්‍රශ්න අයේ අයේ එකම තැනක හිර වෙනවා, විශයෙන්ම රැකියාවෙදී. හොද රැකියාවක්, ආයතනයකට සම්බන්ද වෙන්න ගොඩක් උත්සහා කරනවා, ඒත් හරි යන්නෙම නෑනේ.මොකද්ද මට කරන්න පුලුවන්

    • @happysuccess8606
      @happysuccess8606 5 หลายเดือนก่อน

      Matath me prashne thiyenawa. Mam kochchra hodin inna haduwath job ekedi monawama hari prashnayak awith eka epa wenawa. Mata mokadda karanna puluwan sir.

  • @vibrantsteps381
    @vibrantsteps381 5 หลายเดือนก่อน

    Mama kettui kiala gdak aya mwa negative krnwa.mt etkot motivate wenne khmd kiala kiala den plwnda

  • @ChathumiEkanayaka
    @ChathumiEkanayaka 5 หลายเดือนก่อน

    Thz

  • @ayeshmacharige9187
    @ayeshmacharige9187 5 หลายเดือนก่อน

    👍👍👍

  • @yasangikakumburegama2286
    @yasangikakumburegama2286 2 หลายเดือนก่อน

    I need 11.11book eka oni

  • @srinathsiriwardhana
    @srinathsiriwardhana 5 หลายเดือนก่อน

    Vibration eka wedikaraganna honda music, songs tikak share karanna

  • @dwminigamage6002
    @dwminigamage6002 5 หลายเดือนก่อน +1

    11.11 me para book fair eken gnna puluwan weida

  • @manjula3308
    @manjula3308 4 หลายเดือนก่อน

    Mn wada karanne ewage negative pirisak ekka . Mata e pirisen iwath wennama one

  • @PasinduHeshar
    @PasinduHeshar 5 หลายเดือนก่อน +1

    Sirge coaching laba ganne kohomada

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  5 หลายเดือนก่อน

      076 064 1620 මේ අංකයට කතා කරන්න

  • @AnjaliRajapaksha-k1h
    @AnjaliRajapaksha-k1h 20 วันที่ผ่านมา

    That's

  • @shehanwelgama
    @shehanwelgama 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @SamanKumara-t8u
    @SamanKumara-t8u 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @cMajormusic_maliarachchige
    @cMajormusic_maliarachchige 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤11

  • @sudeshterishan1713
    @sudeshterishan1713 5 หลายเดือนก่อน

    ❤️🔥🔥🔥🔥

  • @sureshchaminda6375
    @sureshchaminda6375 4 หลายเดือนก่อน

    Great,,,, Motivation Premesh,,,, From the day you release this video,,,, support me to make me fresh day by day,,,, support me to create a positive vibration,,,, In the same time really appreciated your wonderful support and influence to make us success,,,, Thanks for the 11.11 too,,,, Started to read again,,,,,, new habit once again 🎉🎉🎉🎉

  • @hackerhouse_lk
    @hackerhouse_lk 5 หลายเดือนก่อน +1

    💛💛

  • @nimeshaimali3113
    @nimeshaimali3113 5 หลายเดือนก่อน

  • @CH-jh7jz
    @CH-jh7jz 5 หลายเดือนก่อน

    Sar..මටත් ඕන වෙනස් වෙලා ජීවිතය ජය ගන්න .ගෙදර බඩු වෙනස් කරන්න බෑ පරණ මිනිස්සුත් එක්ක.කිසිම දෙයක් වෙනස් කරන්න අයින් කරන්න .ටීවි එකෙත් උදේ ටයි,හවසට 6,30, - 10.00 වෙන්කල් බලනවා.මට ලමයි 3 දෙනෙක් ඉන්නවා.එයාලා හදන්න එයාලත් එකක් බැරිවෙල. වෙනම යන්න මහත්තයා කැමති නැ.එයාලව දාලා .මම මොකද සර් කරන්න නෙ

  • @WideFashionWithmadhu-on9ji
    @WideFashionWithmadhu-on9ji 5 หลายเดือนก่อน

    මටත් පොතක් ඕන

  • @samithpraboditha9611
    @samithpraboditha9611 5 หลายเดือนก่อน

    pattama

  • @PriyashudSha
    @PriyashudSha 5 หลายเดือนก่อน +1

    11 11 book eka ganne kohomada

    • @prameshwickramasinghe
      @prameshwickramasinghe  5 หลายเดือนก่อน

      මේ අංකයට 076 064 1620 WhatsApp කරන්න
      නැත්නම් මේ Web link එකෙන් මිලදීගන්න : bigbossdaily.lk/11-11-book/

  • @desivaudaya2641
    @desivaudaya2641 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @dreamwaymusics1009
    @dreamwaymusics1009 5 หลายเดือนก่อน +2

    මේ කියන දේවල් හැමදේම හැමදාම වගේ කරනව හැබැයි life eka grow නෑ වගේ කියල හිතෙනව 😒 එකම හීනේකට සෑහෙන කාලයක් ඉදල වැඩ කරනව ඒත් ප්‍රතිඵල නෑ නේ

    • @dhanuchula7446
      @dhanuchula7446 5 หลายเดือนก่อน

      Matat

    • @Lazy570
      @Lazy570 5 หลายเดือนก่อน +3

      Oyage hithe thamath thiyenne na kiyana situwilla..Ekaiii..

    • @Lazy570
      @Lazy570 5 หลายเดือนก่อน +3

      Meditation walin patan ganna

  • @kalpanarashmika4554
    @kalpanarashmika4554 5 หลายเดือนก่อน

    🤍🤍🤍🤍🤍

  • @anusharathnayake6358
    @anusharathnayake6358 5 หลายเดือนก่อน

    පොතේ මිල කීයද

  • @MSPK92
    @MSPK92 5 หลายเดือนก่อน +1

    Boot sindu ahanne malata

  • @nikokenneth7749
    @nikokenneth7749 5 หลายเดือนก่อน

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 5 หลายเดือนก่อน +1

    Thank you very much sir .....🙏

  • @InduniKumari-jm6uz
    @InduniKumari-jm6uz 5 หลายเดือนก่อน

    Thank you very much

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 5 หลายเดือนก่อน +1

    Thank you sir

  • @dhanushkaethugala7544
    @dhanushkaethugala7544 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @vasanasmali
    @vasanasmali 5 หลายเดือนก่อน +1

  • @gamisuwada2389
    @gamisuwada2389 5 หลายเดือนก่อน

    💙🫂

  • @LRNcreate8168
    @LRNcreate8168 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @madushawishmini5420
    @madushawishmini5420 5 หลายเดือนก่อน

    ❤❤❤❤🎉

  • @krishanthidewapriya4968
    @krishanthidewapriya4968 5 หลายเดือนก่อน +1

  • @suseemapriyanthika
    @suseemapriyanthika 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @nirmalprabhath1093
    @nirmalprabhath1093 23 วันที่ผ่านมา

    Thank you sir

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Thilinipathiranage869
    @Thilinipathiranage869 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @Pulasilife
    @Pulasilife 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lovingtoyou2252
    @lovingtoyou2252 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤