අයියාගේ ආදරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 407

  • @nalinjayampathi503
    @nalinjayampathi503 3 ปีที่แล้ว +382

    ලේ වලටත් එහා ගිය සහොදර බැම්ම එලසම පවතීවා!!!!💐💐💐💐

  • @vimanijayathilaka5135
    @vimanijayathilaka5135 3 ปีที่แล้ว +268

    අයියා මල්ලිගේ ආදරය හැමදාම මේ විදියට ම වෙනස් නොවී තියෙන්න ඕනී අනේ ගොඩක් ආදරේ හිතෙනවා❤❤❤🤗🤗🤗

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 3 ปีที่แล้ว +224

    ඔයාල දෙන්නා දරුවන්ට දක්වන ආදරය ගෞරවය කොච්චර වටිනවද....මේ ලෝකේ ඉන්න හැම දරුවන්ටම මේ වගේ ආදරේ කරුනාව ලැබෙනවා නම් ලෝකේම සුන්දර මිනිස්සුන්ගෙන් පිරී ඉතිරී යාවී..දෙමාපියන් වශයෙන් ඔයාල දෙන්නා හැමෝටම ආදර්ශයක්...ගයාන් චතුරිකාත් ඔයාල වගේම කලින් දරු පැටවුන් ටත් මේ වගේම ආදරෙන් සලකාවි කියල බලාපොරොත්තු වෙනව..හැමෝටම තෙරුවන් සරනයි ..!!!

  • @රුක්ෂානානිල්මිණි
    @රුක්ෂානානිල්මිණි 3 ปีที่แล้ว +147

    මල්ලීට හරි හිනා අයියා කවන කොට
    අනේ ඉතින් සුදු බොලේගෙ හිනාව...
    ආදරේයි පැ⁣ටියෝ දෙන්නටම.. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️

  • @indsa9836
    @indsa9836 2 ปีที่แล้ว +29

    පේශල බබාලා දෙන්නටම එක වගේ ආදරේ කරන විදිය බලන්න හරිම ආසයි ❤️❤️

  • @sangeethawasanthamalee7310
    @sangeethawasanthamalee7310 3 ปีที่แล้ว +69

    ඇස්වහ කටවහක් වදින්න නම් එපා...චූටි බබා..හිනාවෙවී කට නම් අරිනවා..වෙන ලමයිට කවා ගන්න ගියාම බාගෙට මැරෙනවා..වටේ දුවන්න ඕන...වාසනාවන්ත දරුවෝ....පේශල ලස්සනට පවුල බුද්දිමත්ව පාලනය කරනවා...ලොකු දරුවාටත් හොද තාත්තා කෙනෙක් වෙලා..ඒකට රසිකන්‍යන් විඩියට අපේ ගෞරවය ..ජයම වේවා ..බුදුසරණයි

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 3 ปีที่แล้ว +126

    චුටි බෝනික්කෙක් වගේ ලස්සනයි අභිමන්යු.. ඒ වගේම smart boy ආදි.. 💖💖.. තෙරුවන් සරණයි හැමෝටම

  • @priyanganimadagoda678
    @priyanganimadagoda678 3 ปีที่แล้ว +46

    ආදී ,ඔයා හුගාක් හොඳ දරුවෙක්..
    මල්ලිට කවන විදිහෙන්ම ඒක පේනවා.
    ආදරෙයි පුතේ .❤️❤️

  • @anuththarasenavirathna9465
    @anuththarasenavirathna9465 3 ปีที่แล้ว +269

    හැම වෙලේම හිනා වෙලා ඉන්න සිරියාවන්ත බබෙක්!

  • @alwaysbehappy843
    @alwaysbehappy843 3 ปีที่แล้ว +23

    පොඩි බබා හරි පින් පාටයි..හැමවෙලාවෙම හිනා වෙලාමයි 😊😊😊

  • @kavishakavisha2707
    @kavishakavisha2707 3 ปีที่แล้ว +77

    අයියා බබත් ෂෝක් ..මල්ලි බබා ෂෝ...ක්😘😘😘😘😘

  • @tharabalasooriya187
    @tharabalasooriya187 3 ปีที่แล้ว +61

    අනේ අබිමංයු ආදරෙයි පැටියො😍ආදිටත් එහෙමයි

  • @nisankakarunaratne1166
    @nisankakarunaratne1166 3 ปีที่แล้ว +41

    මල්ලියා ආසයි අයියා කවනවට..... හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න....

  • @sriyanimanel6841
    @sriyanimanel6841 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි හොද අමිමෙකුයි තාත්තෙකුයි ලැබුනුඒදරැවන් හරිවාසනාවන්තයි ඇත්තටම ලොකුබබාට දෙන ආදරේ හරිම වටිනව

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 2 ปีที่แล้ว +8

    අභිමන්‍යුට ගොඩක් ආදරෙ හිතෙනවා...හරිම හුරතල් කොලු පැටියෙක්..❤️❤️😘😘

  • @hansiiiiii7617
    @hansiiiiii7617 3 ปีที่แล้ว +41

    අනේ පිබලත් කවන්නේ හොද අයියා කෙනෙක් 🥰🥰🥰

  • @nirmalarathnayaka9694
    @nirmalarathnayaka9694 3 ปีที่แล้ว +16

    😍😍😍😍😍සතුටින් ඉන්න හැමදාම ත්, බාප්පා නොවේ තාත්තා වගේ ඉන්න කරන්න හැමදාම, එක කාටත් ආදර්ශයක් වෙයි, 🌹🌹🌹🌹🌹

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 3 ปีที่แล้ว +11

    පූර්නිකාලගෙ පවුලෙ අය පෙර පින් ඇති අය.හැම දැරුවෙක්ම වාසනාව මුහුනෙන් පෙන්වන ලස්සන අය.ඔයාලට ජය වේවා .පේශල ඉන්න කොතනද අපි ඇස් එතනට දානව.(පින් පාටයි)

  • @ushanmadu4663
    @ushanmadu4663 3 ปีที่แล้ว +311

    පූරිනිකා හොදයි ,බබලා දෙන්නටම එකවගේ ආදරය පෙන්වනවා. ගොඩක් අයට දෙවනි බබා ලැබුනම ලොකු දරුවට ආදරේ පෙන්නන්න අමතක වෙනවා

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 3 ปีที่แล้ว +5

      Eka aththa godak hodai..

    • @vijithakumara5893
      @vijithakumara5893 3 ปีที่แล้ว +10

      Camerawata vithrakda dan na adre pennanne loku ekata

    • @thilinihansika8530
      @thilinihansika8530 3 ปีที่แล้ว +3

      @@sunethrakumari3395 kawda kasda kihipayakma karagaththw

    • @sajithlakshi3269
      @sajithlakshi3269 3 ปีที่แล้ว +3

      Loku ekkena peshalage kalin babada poornikage kalin babada

    • @ushanmadu4663
      @ushanmadu4663 3 ปีที่แล้ว +2

      @@sajithlakshi3269 poornikage. Peashalata kalin marrage eke babala hitiye na

  • @RoRo-ch6nn
    @RoRo-ch6nn 2 ปีที่แล้ว +11

    පුර්නිකා නoගිට වඩා පෙෂල මල්ලිගෙ ආදරෙ බාබාලා දෙන්නාටම එක හා සමනයි!!! ගොඩක් අඩම්බරයි ඔබතුමා ගැන ආදරෙයි ඔයලා හැමදෙනාටම !! හැමදාම සතුට්න් සිනාවෙන් ඉන්න !!! ගොඩක් ලස්සන පවුලක් මුලු හදවතින්ම සුබ ප්‍රර්තනා කරනවා !!! පරිස්සමින් බුදුසරණයි ❤❤❤❤ (මම මානෙල් රාජපක්ෂ )

  • @deepthifernando2219
    @deepthifernando2219 3 ปีที่แล้ว +24

    ඒ බැදීම හරිම ලස්සනයි ..❤️පැටව් දෙන්නටත් ඔයාල සියලුම දෙනාටත් ජේසු පිහිටයි🙏🏼🥰😘

  • @mangalikakusumtika9839
    @mangalikakusumtika9839 3 ปีที่แล้ว +9

    ලොකු අයියා මල්ලිට කෑම කවන නිසා චුටි පැටියා හරිම ආසාවෙන් කෑම කනවා අපි හැමෝම ගොඩක් ආදරෙයි ඹයාලාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️❤️💕💕💕💕

  • @sanduniudara609
    @sanduniudara609 3 ปีที่แล้ว +10

    පේෂල සර්ගෙ කට ඩිංග එහම්ම තියෙනව බබාට හරිම ලස්සනයි සියලු දෙවි රැකවරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @strandu1065
      @strandu1065 3 ปีที่แล้ว

      Ane ou hinawa a wagemai😍

  • @pathummadusanka6274
    @pathummadusanka6274 3 ปีที่แล้ว +42

    අයියා කවනව මල්ලි බබත් කට ඇරගෙනම ඉන්නව 😍😍😍

  • @sandunikawushalya4961
    @sandunikawushalya4961 3 ปีที่แล้ว +9

    ආදි බබා ෂෝක් පැටියෝ ඔයා... හරි ලස්සනයි... මටත් හිටියනං ඔයා වගේ ෂෝක් පුතෙක්..

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +40

    ඇසවහක් නෑ ලස්සනයි ❤
    තෙරුවන් සරණයි .

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 3 ปีที่แล้ว +25

    අයියා මල්ලීව ඉක්මනින් ලොකු කරගන්න ආසයි වගේ.......
    සැමදා පවතීවා මේ සහෝදර පෙම එක වාගේ.
    පුතුන් දෙදෙනාටම පතමි ආශිර්වාදය මාගේ..
    පුතුන්ට ලැබේවා ආරක්ෂාව
    සියලුම දෙවියන්ගේ....❤❤❤❤

    • @manojawerasigha3639
      @manojawerasigha3639 2 ปีที่แล้ว

      Ane lassana pataw dennek ayya harema adare malleta satuten enna budu saranae dergsusa wews

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +60

    අනේ shoiiiii 😘😘😘🙄 shoiiiii 😘 ජෙසු පිහිටයි ඔයලගෙ පවුලටම ආදරය හැමදාම ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා ,,,

  • @sunila8600
    @sunila8600 3 ปีที่แล้ว +2

    අනේ හරිම ආස හිතෙනවා මේ සහෝදර බැදීම සදාකල් පවතීවා ආදරෙයි හැමදාම ඔයලට බුදු සරණයි හැමෝටම 😍♥️♥️♥️♥️

  • @dileepaabishek2359
    @dileepaabishek2359 2 ปีที่แล้ว +1

    දරුවෝ දෙන්නට එක ව්ගේම ආදරෙයි .සතුටුයි.බුදුසරණයි.❤️❤️❤️🌹

  • @prasannaamarasinghe9524
    @prasannaamarasinghe9524 3 ปีที่แล้ว +71

    Family එකටම තෙරුවන් සරණයි. අනේ පොඩි හා පැටව් දෙන්න ♥️♥️♥️♥️♥️

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 3 ปีที่แล้ว +11

    දරු දෙන්නම ෂෝක් ❤❤ තෙරුවන් සරණයි බබාලා දෙන්නටම

  • @iranganibentharahenage6217
    @iranganibentharahenage6217 3 ปีที่แล้ว +12

    පෙසල අයියෙ මං නංගි කෙනෙක් වගෙ ආදරෙන් ඉල්ලනව දෙනටම වෙනසක් නොකර ආදරයෙන් ඉන්න හැමදාම ,

  • @vindikafernando9314
    @vindikafernando9314 3 ปีที่แล้ว +6

    අම්මගෙ ආදරේ....ඒක මාරයි...❤❤❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว

    ඇත්තටම පුර්ණිකා ළමයි දෙන්නටම හරිම ආදරෙයිඒ වගේම පේෂල හරිම ආදරෙයි ළමයි දෙන්නටම කිසිම වෙනසක් නෑ...අද කාලේ සමහර ගෙවල්වල දෙමාපියන් දෙවනි ළමය ලැබුනම ලොකු ළමය ගැන බලනව අඩුයි... හැබැයි ඔය දෙන්න ඒ අතින් හරිම ආදරවන්ත දෙමාපියන් දෙන්න.හරිම සතුටුයි දැක්කම චුටි පුතා පේෂලගෙ සද්දෙ ඇහුනත් මාර හයියෙන් හිනා වෙනව....චුට්ට පෙෂලට ගොඩක් එකතුයි වගේ අරත්තටම ලොකු පුතා හරිම ෂෝයි මාරම සහෝදර බැදිම හරිම හොදයි හරිම අහින්සක පෙනුම සෙරම සමග හරිම සුහදව ඉන්නව මල්ලියට හරිම ආදරෙයි...පේෂල හරිම ආදරෙයි ඔයාලගෙ family එකට සියලුම දෙවියන්ගේම පිහටයි...හැමදාම සතුටින් ඉන්න.❤❤❤

  • @mirelalmeida6202
    @mirelalmeida6202 3 ปีที่แล้ว +5

    This is pure love. Glad Purnika is happy in life. Peshala is a wonderful human being. Sending love to the whole family.

  • @wathsalaekanayaka935
    @wathsalaekanayaka935 3 ปีที่แล้ว +2

    අනේ ශෝයි..❤️❤️බුදුසරණයි පැටියටයි හැමෝටමයි

  • @chandramanatunga5472
    @chandramanatunga5472 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි නේ පුතාලා දෙන්නා බුදුසරණයී

  • @nilakshithennakon9008
    @nilakshithennakon9008 3 ปีที่แล้ว +2

    Aththatama harima sathuthui oyala den a daruwo dennata dakwana senehasa oyalata budu saranai

  • @අයේශිකා
    @අයේශිකා 3 ปีที่แล้ว +3

    ආදරේ හිතෙන ලස්සන මලක්...🤗😍😘

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว +2

    අනේ පුතා හරිම ❤❤ ලස්සනයි දළඳා සමිඳු පිහිටයි පුතේ 🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹💯💯💯💯🌿🌿🌿🌿🌿💐💐💐💐💐💐💖💖💖💘💘💘🌸

  • @nnneee33-
    @nnneee33- 3 ปีที่แล้ว +3

    sooooooo cute ABHIMANYU ❤ '' we love you ''

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 3 ปีที่แล้ว +24

    ලස්සනයි .මෙහෙම තමා peashala Aiyya ජීවත් වෙන්න ඕනෑ

  • @charmainenelson7258
    @charmainenelson7258 2 ปีที่แล้ว

    I'm very touched to see how kind Peshala and Purnika is to his children.

  • @Don-fu9nz
    @Don-fu9nz 3 ปีที่แล้ว +7

    මුලු පව්ලටම ආදරේ හිතෙනව !! එල එල

  • @kavithajoseph1950
    @kavithajoseph1950 3 ปีที่แล้ว +5

    Adorable bond between to brothers!!! May God bless You all!!!

  • @swarnajayasinghe5686
    @swarnajayasinghe5686 2 ปีที่แล้ว

    පුන්චි සුදු පැටියා පවුලේ ආදරය තවත් වැඩිකරලා.ඔය සතුට ලබන්න පේශල,පූර්නිකා ඔයාල ගොඩාක් පින්කරලා ඇති.ඔය බැදීම සදාකල් පවතීවා!!

  • @shanikakarunarathna8132
    @shanikakarunarathna8132 3 ปีที่แล้ว +5

    aiyai malli dennama lassanai....budusaranai...!

  • @pasjdhawmi5665
    @pasjdhawmi5665 3 ปีที่แล้ว +1

    ජිවිතේ අපි hemogema අන්තිම තප්පරය den වෙන්න පුළුවන්. කාටත් කරදරයක් නොවී සතුටින් මේ වගේ ඉන්න පුළුවන් නම් ඒ තරම් දෙයක් ne. ඔයාලා ගේ ජිවිතේ සතුටින් පිරේවා. බුදුසරණයි

  • @janakanishantha4044
    @janakanishantha4044 3 ปีที่แล้ว +2

    හැමදාම oya වගේ සතුටින් ඉන්න අයියා හරිම eadere patai මල්ලි පැටියාට.සහෝදරකම හැමදාම තියාගන්න රත්තරන් පුතේ

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 ปีที่แล้ว +3

    Family ekatama theruwan saranai cuti patiyo dennama lassanai ❤❤❤

  • @priyankarasubhash3918
    @priyankarasubhash3918 3 ปีที่แล้ว +11

    Peshala you are the best entertainer in sri lankan media👌

  • @sudda2522
    @sudda2522 3 ปีที่แล้ว

    අනේ ඒ සෙනෙහස බලන්නකෝ දැක්කම ආසයි පුතේ බුදු සරනයි මැනිකේලාට🌻🦢💛🌼

  • @sagii9937
    @sagii9937 3 ปีที่แล้ว +3

    Anee mee ayyata hemadaama adaren inna. Ee Ayya hari ahinsakayi.

  • @seyasandani5406
    @seyasandani5406 3 ปีที่แล้ว +1

    බබාලා දෙන්නම හරිම ශෝයි

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +1

    අනේ චූටි බෝලෙගෙ හුරතලේ.

  • @nishadi4869
    @nishadi4869 3 ปีที่แล้ว +1

    හරිම ආදරණිය බැදීමක් අනේ ❤❤

  • @shashikaladilrukshi3024
    @shashikaladilrukshi3024 3 ปีที่แล้ว +1

    Ane budu saranai oyala okkotama ..peshala ayye oya adithyata mehema adare kraddi oya gena loku garuthwayak ethi wenawa...akki adi babata gdk adarei needa...abimanyu petiyath ayyata gdk adarei..parissamen inna..

  • @anhettigepremachandra5296
    @anhettigepremachandra5296 3 ปีที่แล้ว

    Mallige happiness Eka ayya karanakota. Made my day

  • @tharushisandyani
    @tharushisandyani 3 ปีที่แล้ว +2

    So cute love you♥️ චූටි පැටියා ❤️❤️budu saranai

  • @thathsara2813
    @thathsara2813 3 ปีที่แล้ว +7

    Harima lassna family ekk.budu saranai.🙏🙏🙏💛

  • @tharushidilranga9312
    @tharushidilranga9312 2 ปีที่แล้ว

    අනේ චුටි බබා ෂෝයි 🥺 හරි කියුට් ❤️🥺

  • @karunarathnaanoma4152
    @karunarathnaanoma4152 2 ปีที่แล้ว

    බුදු සරනයි ඇස්වහාක් නම් වදින්න එපා මෙ අදරෙය හැමදාම සතුටින් ඉන්න ලැබෙවා

  • @djdk9309
    @djdk9309 3 ปีที่แล้ว +4

    👍පේශල වගේමයි ආදිත්. ආදරය දෙනව අඩුවක් නැතුව.

  • @ashinikulasiri7433
    @ashinikulasiri7433 3 ปีที่แล้ว +2

    හරීම ආදණීයයි ඒ බැඳීම ❤️

  • @sanjeewadon4521
    @sanjeewadon4521 3 ปีที่แล้ว +2

    එක මව් කුස උපන් සහොදර ආදරය ඇස් වහක් වදින්න එපා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 3 ปีที่แล้ว +1

    So lovely seen.best wishes all of your family. God bless.

  • @nelumkumari4820
    @nelumkumari4820 3 ปีที่แล้ว +4

    හරි ෂෝක් බබාල දෙන්න ඔයාල හතරදෙනාම බුදු සරනයි මම කවේටි සිට

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว

    කැමතිම පැමිලි එකක් මම
    ලස්සන හුරතල් බබෙක්
    සියලුම දෙනාට
    තෙරුවන් සරනයි

  • @indunilsandamali5289
    @indunilsandamali5289 3 ปีที่แล้ว +2

    Adareiii godak aadii manikaa♥️♥️♥️😘😘harima adaraneeyaii patiyoo oyaaa.. Abhimanyu chooty manikatath godaaak adareiii.. ♥️♥️♥️Budu saranaii dennatama😘😘

  • @anushsenevirathne5897
    @anushsenevirathne5897 3 ปีที่แล้ว

    පූර්ණිකා ඔයා හොඳ අම්මා කෙනෙක් දෙන්නටම හරිම ආදරෙයි.

  • @niroshaperera7036
    @niroshaperera7036 3 ปีที่แล้ว +5

    පුර්ණිකාත් චතුරිකාත් හොද මවිවරැන් බව දරැවන් තුලින් පැහැදිලි වෙනවා...❤️❤️❤️

  • @sachinthaniranga5136
    @sachinthaniranga5136 3 ปีที่แล้ว +2

    Matath innawa puthala dennnek...man me amma daruwo dennawama thurul Karan e Inna widihata Hari adarei.....loku babata godak adare one..mageth ehemai...ethakotai eya mallita adare wenne....nice mom and babies ......

  • @nilanthiwijetilleke7965
    @nilanthiwijetilleke7965 2 ปีที่แล้ว

    Very affectionate .lovely sons .♥️

  • @samithriasalage3501
    @samithriasalage3501 3 ปีที่แล้ว +1

    Beautiful children ❤️
    Good blessed!

  • @malanimi7903
    @malanimi7903 2 ปีที่แล้ว

    Daru dedenatama samanava Adaraya denahati,Eayala Adaraya vindina hati dutuvama ,really sooooo happy!!!!! Both u a real father/ mother.wish u all the best.

  • @pushpairangani9014
    @pushpairangani9014 3 ปีที่แล้ว

    ආදරෙයි , ආදරෙයි හැමෝටම , දරුවෝ දෙන්නෙක් ළඟට අරන් karana adareeeeeee marama විදියට වටිනවා

  • @nicemoment7028
    @nicemoment7028 2 ปีที่แล้ว

    ඔයා ගොඩක් හොඳ අම්මා කෙනෙක්.. හැමදාම දෙන්නට එකවගේ ආදරේ කරන ඔබ‍ට තෙරුවන් සරණයි ♥️♥️♥️♥️🌹🌹🌹

  • @damitataruka4729
    @damitataruka4729 3 ปีที่แล้ว +1

    Yum yum yumi cute children lovely parents ...blessed u all.❤

  • @10jf51
    @10jf51 2 ปีที่แล้ว

    Peshala oya මවු gii gayana karanakota සංවේදි wenawa,oya atthatama සුන්දර මනුස්සයෙක් ,

  • @FOOTBALMANIA743
    @FOOTBALMANIA743 3 ปีที่แล้ว +1

    Chuti menikak harima hurathal, God bless you patio 😘😘😘

  • @shenalweerakoon2008
    @shenalweerakoon2008 2 ปีที่แล้ว

    God bless your beautiful family

  • @dharmajayasinghe8857
    @dharmajayasinghe8857 3 ปีที่แล้ว +1

    Very sweet. Love them xx

  • @nevindimakewita3585
    @nevindimakewita3585 3 ปีที่แล้ว +1

    අනේ, උම්මි බෝලෙ...❤️❤️❤️

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 3 ปีที่แล้ว +3

    පේසල හොද මහත්මයෙක් දරුවන්ට සමසේ ආදරෙ කරනවා 😍

  • @shishirafahes6273
    @shishirafahes6273 3 ปีที่แล้ว

    ස්වර්ණමාලි මහා රජානන් වහන්සේගේපිහිටයි දිර්ගායුස ලැබේවා ජය්සිරිමා සමිදුගේ පිහිට යි ඔබතුමාට සහා ඔබතුමාගේ පවුලේ සියලු දෙනාට ම සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰👍

  • @shadowdanceacademy
    @shadowdanceacademy 3 ปีที่แล้ว +2

    😍😍😍 Good Bless you all 😍😍

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 3 ปีที่แล้ว

    Lassana sahodera badeemak.hariyata film ekaka jawanikawak wage.lassanai.budusaranai.

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว

    Ane godak lassanai dennatama kisiwenasak natuwa are dena eka loku deyak peshala gidak hoda kenek teruwan saranai

  • @welcomeame7982
    @welcomeame7982 3 ปีที่แล้ว

    හරිම ලස්සන family එකක්

  • @chinthikarajapaksha7383
    @chinthikarajapaksha7383 3 ปีที่แล้ว +5

    Ane ayyage adare mallita...niwala pibala kawanne...❤️❤️ malli okkoma kanna ayya kawana nisa..malli babata asaaii ayya kawana nisa chun eke innawa

  • @DeepaDeepa-mu2ze
    @DeepaDeepa-mu2ze 3 ปีที่แล้ว

    Abhimanyu so.. cute.. Little baby.. Budu Saranai.. harima lassanata hina wela inna oni hamadaama adaren.. budu saranai ❤❤❤❤❤

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 3 ปีที่แล้ว +1

    Kaama tikkak kawala,water tikkak denna, budusaranai devipihitai sathutin innaa labeewa ❤️❤️❤️🙏🙏

  • @dulaniw3265
    @dulaniw3265 3 ปีที่แล้ว

    Happy Beautiful Blessed Life whole family

  • @anhettigepremachandra5296
    @anhettigepremachandra5296 3 ปีที่แล้ว

    So cute. Oyalata budusaranai

  • @fallonsiriwardana8674
    @fallonsiriwardana8674 3 ปีที่แล้ว

    Very good mother, dennatema hodater adareyadergenna hubby Wath molen balance keregenna ,lassaater family. life ekkekter geneyannawa,

  • @malshasenarathna1745
    @malshasenarathna1745 3 ปีที่แล้ว

    Budusaranai chooty ayyatai chooty malli patiyatai ❤❤❤❤

  • @wishmi_mohotti
    @wishmi_mohotti 2 ปีที่แล้ว +1

    May positive energies bless y'll always

  • @nishnish7260
    @nishnish7260 3 ปีที่แล้ว

    බුදු සරණය පුංචි පවුලට එහෙම තමා ඉන්න ඕනේ

  • @dulshaniabishekachandrasi
    @dulshaniabishekachandrasi 3 ปีที่แล้ว +1

    Hamadam peshala sir wagem minissunge munat hinawak gei e 2na💗.. Adhi baba & abhi baba♥️family ekatam budu sarani🙏🏻