best orchid organic fertilizers for flowering and growth | organic liquid fertilizers 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • රසායනික පොහොර භාවිතා නොකර නිවසේදීම පහසුවෙන් සාදා ගෙන ඕකිඩ් වලට භාවිතා කල හැකි කාබනික දියර පොහොර වර්ග හතක් පිළිබඳව මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කර ඇත.
    -----------------------------------------------------------------------------------------------------

ความคิดเห็น • 179

  • @wasanthafernando8712
    @wasanthafernando8712 ปีที่แล้ว +2

    සුභ උදෑසනක් ඔයාට .ස්තුතියි ගොඩාක් ❤❤

  • @inokasamarakoon8471
    @inokasamarakoon8471 2 ปีที่แล้ว +3

    පොහොර නැතිව ඉන්න මේ වගේ කාලයක ඉතා වැදගත් වීඩියෝ එකක්. ස්තූතියි

  • @ceylonagro
    @ceylonagro 2 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් වීඩිඕ එකක්😌❤️

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 ปีที่แล้ว +11

    බොහොම ස්තුතියි මහත්මයා ඔබට. කුහුඹුවන් පළවා හැරිමට බෙහෙතක් කියන්න පුලුවන්ද.

  • @DayaniPathmakanthi-rk6vg
    @DayaniPathmakanthi-rk6vg 3 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම ගොඩක් වැදගත් හරිම ලස්සන යි ස්තුති

  • @lakmaliarambepola6649
    @lakmaliarambepola6649 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූතිය ❤️

  • @amaaththanayake6158
    @amaaththanayake6158 ปีที่แล้ว +1

    Athatama oba kiadun vadasatahana Ethan hondhai. thanks

  • @9fseshanegoadawatta67
    @9fseshanegoadawatta67 3 ปีที่แล้ว +4

    I tried this it worked

  • @thangarani1163
    @thangarani1163 3 ปีที่แล้ว +2

    Godak sthuthiy mahaththaya

  • @somalathagamage4372
    @somalathagamage4372 3 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් බොහොම ස්තුතිය්

  • @liticiafelthman9453
    @liticiafelthman9453 3 ปีที่แล้ว +2

    Oya honda kenek. Thanks lot

  • @chathuofficial6745
    @chathuofficial6745 3 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූතී ❤️

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว

    බොහෝම ස්තුතියි 🙏💐

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 3 ปีที่แล้ว +3

    On Kara witharai video aka awa.niyamai supirii.👍👍👍👍👍👍.Ara video akath niyamai mee Pani ajinomotho aka man haduwa Dan mul awith aluthin.

  • @nishanthinisenathirajah9376
    @nishanthinisenathirajah9376 3 ปีที่แล้ว +2

    Yes it’s very useful information .thank you for sharing

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +2

    Good job!!!

  • @wimalinawarathna1073
    @wimalinawarathna1073 2 ปีที่แล้ว +1

    niyamai nodanna dewal danagaththa thanks oyata

  • @lalaniperera4685
    @lalaniperera4685 2 ปีที่แล้ว +1

    Godaak thanks oba tumata

  • @sushithalalanpadmanabhan7392
    @sushithalalanpadmanabhan7392 3 ปีที่แล้ว +5

    Nice video...Please add english subtitles also,if possible 🌹🌹🌹

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 3 ปีที่แล้ว +1

    Godak wadagath ❤️🙏👍thank you

  • @rinoismail8554
    @rinoismail8554 3 ปีที่แล้ว +5

    Do we need to follow all the instructions/methods at once or we can choose one of the methods you mentioned.

  • @chandralathawijesundara7252
    @chandralathawijesundara7252 3 ปีที่แล้ว +3

    Thank you so much .👍

  • @colorfulpetals4751
    @colorfulpetals4751 3 ปีที่แล้ว +11

    It would have been great if you give subtitles in English.

  • @dammikadamayanthi6710
    @dammikadamayanthi6710 3 ปีที่แล้ว +3

    ගොඩක්ම ස්තුතියි

  • @damayanthiedirisinghe5957
    @damayanthiedirisinghe5957 2 ปีที่แล้ว

    Harima wadagat program ekak matsnum hariyata watinawa tnx

  • @vijithakalupahana7622
    @vijithakalupahana7622 3 ปีที่แล้ว +3

    Fresh milk ගන්න පුලුවන් ද එලකිරි වෙනුවට ???

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว +1

      පුලුවන් ගැටලුවක් නෑ හැබැයි සාමාන්‍ය කිරි ගන්න පුලුවන් නම් හොදයි

  • @sanjeewaperera2385
    @sanjeewaperera2385 3 ปีที่แล้ว +4

    මේ පැළ විකුණන්න තියෙනවා ද

  • @sriyanifernando4377
    @sriyanifernando4377 3 ปีที่แล้ว +2

    Thanks obata

  • @gayanikuruppu6599
    @gayanikuruppu6599 ปีที่แล้ว +1

    Thank you

  • @anushakodituwakku4833
    @anushakodituwakku4833 3 ปีที่แล้ว +1

    Thank you so much

  • @thanjafonseka5283
    @thanjafonseka5283 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ...

  • @udaninisansala4717
    @udaninisansala4717 3 ปีที่แล้ว +1

    Thank you very mach.

  • @pushparanijayasekara104
    @pushparanijayasekara104 23 วันที่ผ่านมา +1

    ඇන්තූරියම් වලට හොඳ නැද්ද

  • @captaingalway8005
    @captaingalway8005 3 ปีที่แล้ว +2

    හොඳ දැනුමක් ලැබුනා සැහෙන වටිනා විඩියො එකක් ......

  • @florisaddict1869
    @florisaddict1869 3 ปีที่แล้ว +1

    Is it possible for me to buy these from north east ,meghalaya?

  • @madusanda553
    @madusanda553 3 ปีที่แล้ว +4

    වටිනා ව්ව්ඩියෝ එකක්.ගොඩාරියක්🌹🌹🌹🌹🌹🌹ස්තූතියි.

  • @malymaly6065
    @malymaly6065 3 ปีที่แล้ว +1

    HarimA lassani

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara หลายเดือนก่อน

    ඔයාට තුනුරුවන්සරනයි ජ්ස්‍යෙන්ජ්ස්‍ය්ස්මවෙව

  • @mariammajohn5263
    @mariammajohn5263 3 ปีที่แล้ว +6

    Can you please explain in English or someone can say what he says to use for orchid growth?

    • @Achini472
      @Achini472 3 ปีที่แล้ว +1

      One tea spoon of Sugar cane honey with 250 ml of water/one table spoon of sugar cane jaggery powder with 250 ml of water

    • @Achini472
      @Achini472 3 ปีที่แล้ว +1

      100 ml of Cow's milk with 500 ml of water (only for roots)

    • @Achini472
      @Achini472 3 ปีที่แล้ว +1

      Potato & Banana peel.
      50 g of potato peels
      50g ofof banana peels
      1l water
      Boil well & spray 100 ml of that solution for a plant once a week

    • @Achini472
      @Achini472 3 ปีที่แล้ว +2

      I told some of them

    • @sulusharangi8977
      @sulusharangi8977 2 ปีที่แล้ว

      @@Achini472 Thanks a lot

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara หลายเดือนก่อน

    බුදුසරනයි

  • @paliwijedasa9626
    @paliwijedasa9626 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    මට පැල මිලදී ගන්න පුළුවන් ද

  • @satyadevgoswamisatyadev6331
    @satyadevgoswamisatyadev6331 3 ปีที่แล้ว +1

    Can you make this video in English or hindi please?

  • @daisykawat1609
    @daisykawat1609 3 ปีที่แล้ว +3

    මෙි.ඔකිඩි.වගාව.කොහේද.
    ..ඩුබායි.සිට..

  • @harithasanjeewa5734
    @harithasanjeewa5734 3 ปีที่แล้ว +2

    Godak wedagat video ekak.tankiu

  • @lalaniperera5116
    @lalaniperera5116 3 ปีที่แล้ว +3

    ❤️👍

  • @uyennhitran3931
    @uyennhitran3931 2 ปีที่แล้ว

    Hello,can i ask for the 3rd,5rd,7rd formula ingredients and proportion,tks

  • @sulusharangi8977
    @sulusharangi8977 2 ปีที่แล้ว +4

    Please use English subtitles. It will be helpful for all. Stay safe

  • @ir5034
    @ir5034 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @dinethdamsara9541
    @dinethdamsara9541 2 ปีที่แล้ว

    Thankyou🗻

  • @surangidisanayaka5779
    @surangidisanayaka5779 2 ปีที่แล้ว +2

    Sir mage palanopsice pala thiyenawa godak saru pala. Wikuna ganna bari weida. Palayak 1000

    • @GreenLifeHD
      @GreenLifeHD  2 ปีที่แล้ว +1

      මට නො එකක් දෙන්න. බැරි වෙන එකක් නෑ. අනිවාර්යයෙන්ම උදව් කරන්නම් 👍

  • @kestrel356
    @kestrel356 3 ปีที่แล้ว +1

    Pls can explain in English thanks

  • @LalaniThennakon-m4w
    @LalaniThennakon-m4w 7 หลายเดือนก่อน

    tnxs

  • @sudarmakarunarathna3404
    @sudarmakarunarathna3404 3 ปีที่แล้ว +1

    Thanks obathumata

  • @niraSrecipes
    @niraSrecipes 3 ปีที่แล้ว +2

    මෙක පට්ට

  • @tranvansonnhatrang
    @tranvansonnhatrang 3 ปีที่แล้ว +1

    Hello my dear friend ✌️Watch your new video with enjoyment. Have a nice day and see you soon.

  • @chichauchau7379
    @chichauchau7379 3 ปีที่แล้ว

    Good

  • @bettyrodriguezgranizo4301
    @bettyrodriguezgranizo4301 2 ปีที่แล้ว

    Hola amigo ponga subtítulos en español gracias

  • @dinushagayangani3021
    @dinushagayangani3021 3 ปีที่แล้ว +1

    Rose walatath kiynnkooo...

  • @tharindumadushanka8746
    @tharindumadushanka8746 3 ปีที่แล้ว +2

    මේ හැම ජාතියක් ම දාන්න ඕනෙද

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      දාන්න කිසිම ගැටලුවක් නෑ මහත්මය 👍

  • @babichanthomas4671
    @babichanthomas4671 3 ปีที่แล้ว +1

    Organic fertilizers ingredients names say in English also

  • @chathurika5372
    @chathurika5372 3 ปีที่แล้ว +1

    Me dana premane aka wargayk aka dawasa gane dawas 7 demmama harida..ithuru wrna tika ilaga sathiyta .danna thiya ganna puluwanda...

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      සමහර ඒව පුලුවන් . ඒත් කිරි බත් වතුර වගේ ඒව බෑ

  • @chandrashekharchitale75
    @chandrashekharchitale75 3 ปีที่แล้ว

    Please give english subtirles also, Dr Chandrashekhar

  • @lasithalalanka9559
    @lasithalalanka9559 3 ปีที่แล้ว +6

    පැල තවාන තියෙන්නෙ කොහෙද මට පැල මිලදී ගැනිමටත් වගාවක් කර ගැනීමට උපදෙස් ටිකක් ඕන පුළුවන් නම් දුරකථන අංකය ක් ලබා දෙන්න

  • @dayarathnayaka5267
    @dayarathnayaka5267 3 ปีที่แล้ว +1

    thanks for you

  • @nadeeyashi9511
    @nadeeyashi9511 3 ปีที่แล้ว

    Ane mata kiyannako boganwila wala mal pirila Anna hadaganne kohomada kiyala.mage boganwila gas wala mal pipenawa aduine.porath danawa gahath kappadu karanawa ETH mal gdk adui.ai e? Ane video ekak dannako

  • @chandanikulanayake6022
    @chandanikulanayake6022 3 ปีที่แล้ว +2

    👍👍

  • @malindiparindya1315
    @malindiparindya1315 3 ปีที่แล้ว +1

    me paleganna thank nda

  • @markyntithabah8059
    @markyntithabah8059 3 ปีที่แล้ว +3

    Please explain in english

  • @pnishanthapirise6395
    @pnishanthapirise6395 3 ปีที่แล้ว +3

    ඔකිඩ් වලට විතරක් ද මෙවා බාවිතා කරන්න පුලුවන් වෙන්නේ .රෝස වලට බැ ද

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว +1

      කිසිම ගැටලුවක් නෑ පුලුවන් 👍

    • @pnishanthapirise6395
      @pnishanthapirise6395 3 ปีที่แล้ว

      @@GreenLifeHD බෝහොම ස්තුතිය ඔයාලා කියපු ගොඩාක් එවා මං අත් හදා බැලුවා සාර්ථක යි...❤️

    • @devikarathnasili9765
      @devikarathnasili9765 3 ปีที่แล้ว

      මේ හැමදේම දාන්න ඕනෙද 1දෙයක් විතාරද දාන්න ඕනේ

  • @judithdiaz5073
    @judithdiaz5073 3 ปีที่แล้ว +4

    Can someone please translate in English

    • @rashminalika8882
      @rashminalika8882 3 ปีที่แล้ว

      this is organic fertilizers ingredients for orchids

  • @wasanawickramarathna3255
    @wasanawickramarathna3255 2 ปีที่แล้ว +1

    Anthuriyam walata hodda

    • @GreenLifeHD
      @GreenLifeHD  2 ปีที่แล้ว

      ඔව් භාවිතා කරන්න පුලුවන් 👍

  • @poornikasandamali777
    @poornikasandamali777 3 ปีที่แล้ว +3

    එළකිරි හැර අනෙක්ව Spray කලාට කමක් නැද්ද

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว +1

      කමක් නෑ 👍

  • @girijap7297
    @girijap7297 3 ปีที่แล้ว +4

    Please in English.thanks in advance.

  • @madhushi5234
    @madhushi5234 3 ปีที่แล้ว +2

    විඩියෝ එක නම් හොදයි . ට්‍රයි කරලා බලන්නම් .

    • @niroshaerandanie7440
      @niroshaerandanie7440 3 ปีที่แล้ว

      බෙහෙවින් වැදගත් උපදෙස්

  • @chandanakumara1253
    @chandanakumara1253 2 ปีที่แล้ว +1

    Me okid genna ganna puluwanda , prise kiyada

    • @GreenLifeHD
      @GreenLifeHD  2 ปีที่แล้ว

      විකිණීමට නෑ මහත්මය 👍

  • @udayasandaruwan7445
    @udayasandaruwan7445 2 ปีที่แล้ว +1

    Biththara katu sudu eka kamak nadda

    • @GreenLifeHD
      @GreenLifeHD  2 ปีที่แล้ว

      කමක් නෑ 👍

    • @udayasandaruwan7445
      @udayasandaruwan7445 2 ปีที่แล้ว

      Godaak sthuthiy mage okid gas tike mal pohottu awilla okkoma halenawa a ai

  • @amarakumarimendismendis3928
    @amarakumarimendismendis3928 2 ปีที่แล้ว

    Orchit pelayak kiyada

  • @dinithihansika9406
    @dinithihansika9406 3 ปีที่แล้ว +1

    Mewa rose walta hoda nda

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      හොඳයි 👍

  • @lelajayanthi5766
    @lelajayanthi5766 3 ปีที่แล้ว +1

    Niyamaii 😀😀😀😃😃

  • @chamiduvira1717
    @chamiduvira1717 3 ปีที่แล้ว +1

    Bath wathura hadanne kohomada

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      බත් උයනකොට ගන්නත් පුලුවන් . නැත්තං හාල් වලට වතුර දාල ලිපේ තියල වතුර හිදිල ඉවර වෙන්න කලින් වතුර ටික ගන්න

  • @madusanda553
    @madusanda553 3 ปีที่แล้ว +2

    මම පැල පොට් කරලා මාස 3 යි.බිත්තර කටු වලින් හදන දියර පොහොරඑක පාවිච්චි කලාට කමක් නැද්ද .....

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว +1

      කමක් නෑ 👍

    • @madusanda553
      @madusanda553 3 ปีที่แล้ว

      @@GreenLifeHD thank you

  • @narayanashenoy3669
    @narayanashenoy3669 2 ปีที่แล้ว

    Can I get this in English please ?

  • @deepasethumene4577
    @deepasethumene4577 3 ปีที่แล้ว +1

    Orchid mal pohottu pipenna kalin wetenawa e ai

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว +1

      මල් හපුටුවාගේ හානිය . පොහොට්ටු ඇතුලෙ කීටයන් ඇති. පොහොට්ටු කාලෙ මල් කිනිත්ත පොලිතින් එකකින් ආවරණය කරන්න

  • @sunithadahanayekayapa5397
    @sunithadahanayekayapa5397 3 ปีที่แล้ว +1

    Pohora warga danna ganna ona mata

  • @gayanwithanage8630
    @gayanwithanage8630 3 ปีที่แล้ว +1

    Farmers Koheda thiyenne

  • @madusanda553
    @madusanda553 3 ปีที่แล้ว +3

    රසායනික පොහොර භාවිතා කරන අතරතුර මේ කාබනික පොහොර භාවිතය සුදුසු ද.

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว +2

      ඒත් ගැටලුවක් නෑ මොකද කාබනික දේවල් අහිතකර වෙන්නෙ නෑ.

    • @madusanda553
      @madusanda553 3 ปีที่แล้ว

      @@GreenLifeHD thnk you

  • @sepalipeiris332
    @sepalipeiris332 3 ปีที่แล้ว +1

    Hakuru dameemen kuhubiyan paleta awith pale naasti weida ?

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      ගොඩාක් දුරට එහෙම වෙන්නෙ නම් නෑ මොකද වතුරත් එක්ක නැවත තනුක වෙනවනෙ.👍

  • @chathuteacher311
    @chathuteacher311 3 ปีที่แล้ว +1

    Hal hodapu watur dammat kamak nadda

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      කමක් නෑ කමක් නෑ ස්ප්‍රේ කරත් කමක් නෑ 👍

    • @chathuteacher311
      @chathuteacher311 3 ปีที่แล้ว

      @@GreenLifeHD Thank you

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @malaniamaratunga3339
    @malaniamaratunga3339 7 หลายเดือนก่อน

    හකුරු පැණි ගහලා කුඹි එන්න පටන් ගත්තා

  • @roxzara5451
    @roxzara5451 3 ปีที่แล้ว +2

    මුල් කුනු වෙනවට බෙහෙතක් කියන්න සර්

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว +1

      මොකක්ද බදුන් මාධ්‍ය . බදුන් මාධ්‍ය තුල වතුර රැදෙනව වැඩි උනාම ඔහොම වෙනව. ඒකත් එක්ක දිලීර ආසාදනය වෙලා මුල් නරක් වෙනව. මුලින්ම පැලේ ගලෝල නරක් උණ මුල් ටික අයින් කරල හරිම මාධ්‍ය දාල නැවත හිටවන්න. හිටවල දිලීර නාශකයක් යොදන්න. කැප්ටාන් වගේ දිලීර නාශකයක් දාන්න 👍

    • @swarnarathnayaka253
      @swarnarathnayaka253 3 ปีที่แล้ว

      @@GreenLifeHD plece namber akadenna

  • @soniasalarda4481
    @soniasalarda4481 3 ปีที่แล้ว

    Please put English sub titles. I did not understand what you’re talking.

  • @dhammikaamarasena2174
    @dhammikaamarasena2174 3 ปีที่แล้ว +1

    Karunakarala mata kiyanna puluwanda me pohora warga maruwen maruwata dina patha dammata kamak nadda?

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว

      කිසිම ගැටලුවක් නෑ 👍

    • @dhammikaamarasena2174
      @dhammikaamarasena2174 3 ปีที่แล้ว

      Bohomathma sthuthi obata. Theruwan saranai

  • @sumisunethra7613
    @sumisunethra7613 2 ปีที่แล้ว

    Kirk gane kala me was krana

  • @kusumnissanka7544
    @kusumnissanka7544 3 ปีที่แล้ว +1

    Epson solt ganna puluwan kohenda.

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว +1

      පොහොර කඩ වල තියනව 👍

  • @chonamariahaplasca1438
    @chonamariahaplasca1438 2 ปีที่แล้ว

    Translate in english please.

  • @philomenarebello2038
    @philomenarebello2038 2 ปีที่แล้ว

    Can't understand your language plz make it in Hindi or English

  • @kalpanipiyumika5760
    @kalpanipiyumika5760 3 ปีที่แล้ว +2

    පැනිරසට කූඹි එයිද

    • @GreenLifeHD
      @GreenLifeHD  3 ปีที่แล้ว +1

      නෑ වතුර එක්ක තනුක වෙනකොට ගැටලුවක් වෙන්නෙ නෑ 👍

  • @ssomani1015
    @ssomani1015 3 ปีที่แล้ว +1

    Make in English

  • @rashminalika8882
    @rashminalika8882 3 ปีที่แล้ว +1

    Thanks sir