Cactus walata hodata auwa ona.pohora danna osmocot balance eka. Pas mishnaya hadanakota wali kotas 4 ta kara dahaiya kotas 1 ta compost kotas 1 widiyta hadaganna.
mamath me mal hadala tinne. pohoraklesa mama ewata damanne biththara katu, kesel leli witharamai. hodin mal pipenawa wagema mal kinithith godak hedenawa. e ara kisidu rasayanika pohorak yodanne ne.
Thank you. Very clearly explained .
ස්තුතියි පුතා
Aththa kiyala denawa niyamai
Very helpful . Ane thawa video dannako . එළවළු වගා කරන ඒවා ahema 👍
Mata godak wedagath. Thanks malli
Thank you Putha. I have lot of plants but no flowers,
I allso same
Ikmnta mal ei.hodata auwa tiyna thaka tiyala me vidiyta hitawannako
මටත් එහෙමයි. මොන කරුමයද මන්දා.😥
Mata warga kipayak ganns puluwanda gasak kiyada
හුඟක් වටිනවා. බොහොම ස්තුතියි.
Nice lasani iyae oyagae video godaaaaaaaaaaak lasssani
Thank you ❤️
lassanai oyamalwargaya..🍁🍁..
Thanks ❤️
Hungak vatinava. Maga balagena hitapu video ekak. Bohoma sthuthiy
Nice collections.. I too uploaded my 14 types ground orchid collection and also ground orchid reporting .. Video super👌
Ground orchid walata pol leli dannadda.api pol leli kali kapala dalane hadanne.
Pol leli dala haduwath kamak na.hadenwa hodata
Pol leli dala hadana eka hoda nadda
Na na ehema haduwa kiyla aulk wenne na. Ehema puluwn
Very helpful 👍
Nil pata ground orchid pela thiyanawada
Mn nm dakala naha
Aluthen ena phottu mal pipenne nathiww marenna hethuwa kumakda?
Potassium madi wela ehema wenwa.
@@MrGreen12 thank you
Maru maru aiye,supiri
Thank you ❤️
Bima induwoth pala hadena ekak nadda watema cover karala me widiyata phora pas dala haduwama hariyawida sir
Bima haduwamath hariyanwa. Pochi walata sapekshwa mal poddak adui bima.wena prshnayak na.hodata pala danwa.
Apita pela genna ganna puluwanda.4n nambaryak danawada.
Ou ganna puluwan 0775335938
ස්තුති ස්තුති ස්තුති
Thank you aiya❤
Wow so good job
Thanks putha
අපි palya hituwa ගත්තට passa,oya කියපු විදිහට,a palya baduna auruddakma tiyanda puluhanda,ahama tiyaddi මල් හට ගන්නවද
ou mal enawa
Oya lage 🌴 wikunanna tiyanawada?
Thiyanawa
@@MrGreen12
ගණන් කොහොමද ?
Whatsapp number aka danna puluwanda?
ඔය dampata digati malai thada thabili mal palai ina kuriya karanawada malath ekkama pala oni
දම්පට ඔකිට් විකුණන්න කොහෙඩ තියෙන්නෙ.
Onama okid pala waragayakatama oya pas madya hariyanawada?
onama ground orchid wargayakata hodai.
@@MrGreen12 thnks
Oya Putha ground okid kaday patan pala wikunanawada
Ape plant nursery eke nm ground orchid pala tiynwa.
Ground orcid walata auwa onada. Hewaneda thiyanna ona. Thank you
Auwa ona hodata
Thank you
Ground okihid sitawanakota අලය යට කරන්න හොද නෑ නේද. මගේ ගස් වල මල් ගොඩක් තියෙනවා. පාට 8ක් teyenawa.
Yata karanna hoda naha. Oya yata karalada pala kale.
@@MrGreen12 නෑ sir. අලය උඩට පෙන්නන්න තියනවා.
Aiyo mata sir kiyana epa. Hodata pala hadagannako.prashnayak unoth ahanna.
9
Peala .ganna .bearida theruwan saranai
Puluwn ganna.
Paramount nursery, polgasowita
Pol ලෙලි hoda nedda
Pol leli hodai
Watura Danna Dina kiyakata sarayakda
Dawasata deparak danna.ude hawasa
ඕකිඩ් මල් පිපීම සදහා බිත්තර කටු කුඩු සහ තේ කුඩු දැමීම හොදද.
Hodai
මම මාධ්‍ය ලෙස ගන්නෙ පොල් ලෙලි,අගුරු,බිත්තර කටුයි ..පස් දාන්නෙ නෑ.මල් පිපෙනවා මගෙ
පඝ් ටිකකුත් දානවනම් තවත් හොදයි.
Apta pala ganna puluwanda
puluwan. paramount nursery,colombo,polgasowita
VERY NICE BUT COULDN'T FOLLOW LANGUAGE , WHAT ARE THE 5 THINGS YOU HAVE ADDED BRO, AND IN WHICH PROPORTION
He used 1part compost,1/2 part top soil,1/2 part sand, 1 part partially burnt rice husk and1part dry cow dung combined as potting mixture .
Thanks
Thank you so much
Mage pala wala kolaya aga brown patata welila wage wenawa. E ai
Potassium madi. Nathnm watura madi
@@MrGreen12 thank you
කූරියර් ක්‍රමේට පැල ගන්න පුලුවන්ද....??🤔
Thama nm ehema ba
Mal pala apita ganna kramayak nadda malliyo
mage punchi wagawa balannath enna yaluwane channel ekata
පැළ විකුණනවාද
Mata pala thawanak na gedara kaktas pala rosa 6.....7...k thiyanawa ...ewa kaktas wawen nane....
Cactus walata hodata auwa ona.pohora danna osmocot balance eka. Pas mishnaya hadanakota wali kotas 4 ta kara dahaiya kotas 1 ta compost kotas 1 widiyta hadaganna.
@@MrGreen12 thank you .......karala balannm...
mamath me mal hadala tinne. pohoraklesa mama ewata damanne biththara katu, kesel leli witharamai. hodin mal pipenawa wagema mal kinithith godak hedenawa. e ara kisidu rasayanika pohorak yodanne ne.
godak hodaine. tea kuduth welala danna,. ewata gas hadenwa.
Math ehemai.
ok. man ehema karannam.
Pala ganne kohomada
Paramount nursery polgasowita
මං ලගත් බිම් ඕකීඩ් තියෙනවා ..මිලදී ගන්නවද?
මිලදී ගන්නව නම් ඒ කොහොමද ?
Miladi ganne naha.
Pala ganna puluwanda?
Ou, paramount nursery polgasowita
මම ඔවා හිටෙව්වෙ බදුනෙ යටට පොල් ලෙලි දාලා උඩට පස් දාලා එහෙම කමක් නැද්ද
wathra hodata bahala yanawanm prshnayak naha.
Ground orchid pala.ganna puluwanda
Ou, Paramount nursery polgasowita
Pala ganne kohomada.kiyada
Paramount nursery polgasowita
Hello mr green pala laba ganne kohomada mila keeyada
Meke balanna
facebook.com/inuraharshan/
Polleli walath puluwanda
Malwalatapanuwan nati karnna behet
නියමයි....
ගොඩක් ස්තැතියි
Ara kalu patata alu kudu ne da dala thiyenne
E kara dahaiya.dahaiya bageta puchala. potassium walata wgema pasa burulen tiyaganna ekathu karane ewa.
Mama hithuve alu kiyala mama alu damme
Appa.mn kiuwa video eke kara dahaiya kiyla. plant nursery ekakin ganna puluwn.ekak gatha ewalawka tikak dala mul kadenne nathi wenna mulluwakin pasata kalawam karanna.
Ha dan kamak na
Thanks
වැස්සට ඔරොත්තු දෙනවද
Ou
Oyage mal thawana kohedha thiyenne
Polgasowita tiynne.
ස්තුතියි 🙏🙏
good
Thank you
Thanks 🌷🌷🌷🌷
Good
Thanks
kawadada pala diyath uyanata enne
පැල විකුණන්නේ නැත්ද......මේ වර්ගයෙන් සැම පාටකින්ම පැල ලබාගැනීමට ඕනේ .මිල කොහොමද .......ස්තූතියි
paramount nursery polgasowita
මල් සමග පැලයක මිලත් පාට වර්ග කීයක් තියෙනවද කියලත් කියන්න .එක් වර්ගයකින් පැල 6 බැගින් ඕනේ .වෙනත් මල් පැලද අවශ්‍ය වෙනවා
හ
මගෙ වෙන් කරලා හදලා පැල 18 තියේ ...ඒත් තවම මල් නෑ ...k පොහොර දැම්මා ...ඔයා නිකම්ම අව්වට ද තියලා තියෙන්නේ .....එහෙම නැතුව සෙවන දැල ඇතුලෙද තියෙන්නේ
Auwa madi athi
👍
Apita online order karanna barida
Great job inuraa😍✨️
කරදහර පස් ියන් ෙන් ෙමානවාද
Samanya dahaiya bageta pichuwama ewa kara dahaiya.kadawal wala ganna tiynwa.
❤ thanks
අපට ග්‍රවුන් ඔකීඩි පැල ලබා ගන්න තැනක් පුලුවන්නමි කියන්න
paramount nursery polgasowita
මගෙ ළග තියෙන පැල වලත් මල් නෑ මල්ලි
Auwa tiyana thakin tiyala pohora tikak dala balanna
බිම හිටෙව්වා ට කමක් නැද්ද
Kamak na
❤❤❤❤❤
අපිට ඔයාගෙන් පැල ගන්න පුලුවන්ද?
පැලවල ගණන් වෙන වෙනම දාන්න.
Puluwn.me dawas wla nm pala adui.paramount nursery polgasowita.
පැල ලබාගැනීමට පුළුවන් ද ?
Ou puluwan
Hodae
නිල් කැට දම් ,කැට හොදය් නේද
Gaha hadenna nil kata.mal enna dam kata
Me pala ganna puluwanda
Meke balanna
facebook.com/inuraharshan/
පැල ටිකක් ගන්නේ කොහොමද
paramount nursery polgasowita
Can we buy yams, by post
Kola wala kalu kaha pulli wage tinneh ai okit wala.
Mancozeb kiyala dilira nashakayak tiyanwa eka spry karala balana
අපිට ගන්න පුලුවන්ද
me pela ganna thiyenne koheda
facebook.com/inuraharshan/
Me pala ganna puluwanda
මේ පැල වල එන කලු ලප ලෙඩේට මොකද කරන්න පුලුවන්
kondis powder watura 1l ekak doyakaranna. La dam pata drawanayak labenkn. Kola wala uda saha yatata hodata spray karanna
👍👍👍👍🎉
ඕකිඩ් කොල අග වේලෙනවා. කොලෙ තැන්තැන්වල කහ පාට දුබුරු පාට ඩොට් තියෙන්නවා. මේ රෝගෙට විසදුමක් කියන්න.
Mangoseb gahala balanna.hari giye nathith kiyanna.
දාලා බලන්නම් .ඔබට බොහොම ස්තුතීයි
Pala wala mal pohottu awith mal pipen nathuwa marilayanawa.ekata mokada karanne
Potassium madi wela ehema wenne.dam kata tikak danna sathi deken dekata
අනේ මන්ද මොනතරම් හොදට ඔයා කියන විදියටම තමයි මම මේ මල් හිටවන්නෙ. පොහොරත් ඔය කියන විදියටම යොදනවා
අව්වෙත් තියනව. එ්ත් පැල විතරයි එන්නෙ. මල් නැැ. ඉද හිට මල් අාවත් දවඝ්2-3 කින් මල් නටුව උඩ ඉදල පහලට වේලීගෙන එනව.මොන කරුමයක්ද මන්දා. මෙිවට අත් ගුනයත් බලපානවද?😥
Osmocote ( high k ) dala balanna. Yaramila target dla balanna.
Mewa bima hitawnna barid
Puluwan bima hitawannath
😃
🤘
😍👍
ඔක්කොම කියලා දුන්න අවුරුද්ද පුරා මල් එන විදිහ කියලා දුන් නෑනේ. පොහොර යොදන ක්‍රම වේදය කියන්නේ යොදන පොහොර කොච්චර කාලෙකට සැරයක් ද යොදන්නේ මල් enna දක්වා යොදන මාත්‍රා ඒවත් කියන්න
Yaramila danwa nm sathi deken dekata gahe pramanaya anuwa danna. osmocot nm masa 4 kata sarayak dammama athi
Kaha pata pala
kaha pata naha ne
ඔයා පැල විකුනනවද
Me dawas wla nm pala iwarai
mta me pela ganna one.
paramount nursery polgaowita
most impotent thing. good luck
Thank you
How can I buy ground orchids
facebook.com/inuraharshan/