Hiru Aharenawa (හිරු ඇහැරෙනවා) - Sashika Madushani | Lokki Teledrama Song | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Hiru Aharenawa (හිරු ඇහැරෙනවා) | Lokki Teledrama Song
    (Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
    Stream / Download : etunes.lnk.to/...
    ♪Spotify: spoti.fi/3xf9yxH
    ♪Apple Music: apple.co/3TX14Vv
    ♪Deezer: bit.ly/3LioYqR
    ♪Amazon Prime Music : amzn.to/3TXRfGU
    Dial Now...
    For Download " Hiru Aharenawa " song as your RingIn Tone...
    ☎ Mobitel: 74743128
    ☎ Hutch: 369576087
    ☎ Dialog: 8710789681
    ● Artist - Shashika Madushani
    ● Lyrics - Shehan Galahitiyawa
    ● Melody & Music - Ranjith Preamaweera
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: bit.ly/eTunesY...
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: bit.ly/Instagr...
    👉 Follow us on TikTok: bit.ly/TikTok_...
    LYRICS
    හිරු ඇහැරෙනවා සඳ පායනවා...
    හිරු ඇහැරෙනවා සඳ පායනවා
    කාලේ පාවී ගියා
    දිවියේ දැනේ රසේයා
    කඳුළේ ඇලී ගැලීලා
    නැත මා දුකේ වෙලීලා
    ආයේ සන්තාපෙන් විඳවන්නේ නෑ මා
    දිනමී සැමදා මා අභියෝගය සෑමා
    සතුටේ කිමිදීලා හසරැල්ලේ පීනා
    තනමී මව් ලෝකේ දෙව්ලෝකේ සේයා
    දුකට නාඬනා යකඩ නාරි මා
    හදේ සෑමදා සුවේ වෑහෙනා
    කාලේ පාවී ගියා
    දිවියේ දැනේ රසේයා
    කඳුළේ ඇලී ගැලීලා
    නැත මා දුකේ වෙලීලා
    මාගේ සංගීතෙන් පිනවාලා සෑමා
    නොසැලී යනවා මා බිද දාලා සීමා
    කිසිදා නොවැටීලා මදහාසේ පාලා
    විදිමී ඉපනැල්ලේ සැනසිල්ලේ ආශා
    දුකට නාඬනා යකඩ නාරි මා
    හදේ සෑමදා සුවේ වෑහෙනා
    කාලේ පාවී ගියා
    දිවියේ දැනේ රසේයා
    කඳුළේ ඇලී ගැලීලා
    නැත මා දුකේ වෙලීලා
    හිරු ඇහැරෙනවා සඳ පායනවා
    හිරු ඇහැරෙනවා සඳ පායනවා
    කාලේ පාවී ගියා
    දිවියේ දැනේ රසේයා
    කඳුළේ ඇලී ගැලීලා
    නැත මා දුකේ වෙලීලා
    ℗ eTunes
    #etunes #hiruaharenawa #shashikamadushani #lokkiteledrama #sinhalasongs

ความคิดเห็น • 1K

  • @shewon9434
    @shewon9434 3 ปีที่แล้ว +137

    හර්ෂ sir....
    ඇත්තටම H.U creations ඔයාල සුපිරි...
    ලොක්කි හරිම ලස්සනයි....
    ලස්සන වැඩක් ❤

  • @Shenu-m1m
    @Shenu-m1m 3 ปีที่แล้ว +144

    අම්මෝ ශාලු මැණික ඒ හිනාව නම් වශියක්.. 😍 නිලියක්ට මෙච්චර කාලෙකට ආදරේ කරලා නෑ ඔයාට තරම්..ඔයා ගොඩාක් දක්ශයි ශාලු ❤️❤️😍😘😘

  • @krishansathisha308
    @krishansathisha308 3 ปีที่แล้ว +63

    අම්බෝ...ශාලු....😜
    හොයන් ආවා ඔන්න අපි...😍
    ❤️

  • @rashligossip601
    @rashligossip601 3 ปีที่แล้ว +120

    පුදුම සිරියාවන්ත කමක් තියෙන්නෙ එ හිනාව ❤️❤️❤️ මාරම ලස්සනයි 😍❤️

  • @Blooms45
    @Blooms45 3 ปีที่แล้ว +233

    නැටුම ගොඩාක් ලස්සනයි. ශලිනි ඔයාගෙ නියම වටිනාකම හඳුනා ගෙන තියෙන්නෙ ලොක්කි එකෙන් තමයි 😍🥰❤️

  • @tharukasewwandi1208
    @tharukasewwandi1208 3 ปีที่แล้ว +50

    අම්මෝ ශාලු අක්කි ඔයාගේ හිනාව ❤🔥 නැටුමත් ලස්සනයි. අක්කි නම් සැබෑම දක්ෂ නිලියක් 😍😍😍 ආදරෙයි ශාලු මැණික ❤❤❤😘😘

  • @ima2932
    @ima2932 3 ปีที่แล้ว +162

    ශශිකා අක්කාගේ කටහඬ වගේම ශලිනි අක්කාගේ නැටුමත් ගොඩාක් ලස්සනයි 😍❤
    ශලිනි අක්කාට තියෙන්නේ හරිම ලස්සන හිනාවක් 😊❤
    ශලිනි අක්කාගේ ෆෑන් කෙනෙක් වීම ගැන නිහතමානී ආඩම්බරයක් දැනෙනවා 🤗💙
    මේ වගේ තවත් ලස්සන නිර්මාණ වලින් අපේ චූටි මැණිකෙව දකින්න ආසයි😍❤

  • @exploreedite.9411
    @exploreedite.9411 3 ปีที่แล้ว +58

    ලොක්කි කියන ඩ්‍රාම එක මේ දවස්වල පට්ටම ජනප්‍රිය ඩ්‍රාම එකක්..මම ආසම කතාවක්.සුපිරියි.ලොක්කි එකට සම්බන්ධ වෙච්ච හැමෝටම සුභ පැතුම් ❤️❤️❤️❤️❤️

  • @anuliworldforever
    @anuliworldforever 3 ปีที่แล้ว +50

    මේ song එකත් මාරම ලස්සනයි..ගායනය පදරචනය සංගීතය රූපරචනය සේරම excellent 👌👌❤️❤️😍ශශිකා මදුශානි අක්කිගෙ වොයිස් එකත් ශාලුගෙ හඩට ගොඩක් matching ..❤️❤️😍ගොඩක් ලස්සනයි ශශිකා අක්කි ගීතය..ඒ වගේම ගොඩක් ස්තූතියි නැවතත් මේ වගේ ලස්සන සින්දුවක් ගෙනාවට දෙරණ සහ මේ ටෙලිනාට්‍යය නිර්මානය කරන,අද්‍යක්ශක සහය වූ සැමට..🤗
    ඒ වගේම ශාලු ඔයාගෙ හැගීම් නිරූපණය අතිවිශිශ්ටයි ..❤️👌🤗ඒවා සේරම රන්ගනයන් හරිම තාත්විකයි..❤️හරිම ලස්සනයි..❤️ඔයාගෙ ඔය අහින්සක හිනාව තමයි..🙈❤️ආදරෙයි ශාලු..😍😍❤️❤️😘

  • @ashi16385
    @ashi16385 3 ปีที่แล้ว +85

    අපේ ශාලු අක්කි මාරම ලස්සනයි.අක්කාට ගවුම් ඇන්දම මාරම ලස්සනයි.ඒ වාගේම song එකත් මාරම ලස්සනයි

  • @rashligossip601
    @rashligossip601 3 ปีที่แล้ว +109

    අනෙ මැනික ලස්සනට නටනවා ටිවි එකෙ බලාලා ආයි ආවා බලන්න ❤️❤️❤️😍

  • @priya-if8pm
    @priya-if8pm 3 ปีที่แล้ว +86

    වාව් හරිම ලස්සනයි සිංදුව❤️ශාලූ ඔයා හරිම ලස්සනයි.
    thank you දෙරණ ❤ ශාලුගෙ දක්ශතාවය අදුරගෙන ලස්සන නිර්මාණ වලින් අපිට හදුන්වා දුන්නට❤️ ආදරෙයි ශාලූ❤️

  • @Chami7649
    @Chami7649 3 ปีที่แล้ว +92

    අම්මෝ හෙටත් අලුත් සිංදුවක් එනවා නේද 😍
    💕💕💕💕
    ආදරේයි ලොක්කී💝

    • @exploreedite.9411
      @exploreedite.9411 3 ปีที่แล้ว +5

      ට්‍රෙන්ඩින් ගේමු නේද ලමයිි

    • @sadunideepika5990
      @sadunideepika5990 3 ปีที่แล้ว

      @@exploreedite.9411 yes

  • @sawmyasewmini9268
    @sawmyasewmini9268 3 ปีที่แล้ว +74

    අනේ හරිම ලස්සනයි ...ආපහු ලස්සන සින්දුවක් ඇහිවා.ගොඩාක් ස්තූති ලොක්කි....
    ශාලු අක්කි ලස්සනට නටනවා....
    ශශිකා අක්කි ලස්සනට සින්දු කියනවා....සුපිරි ඔයාලා හැමෝටම සුබ පතනවා

  • @kavi1312
    @kavi1312 3 ปีที่แล้ว +170

    ශලු ඔයා නම් නියමයි. ගොඩාක් දක්ශ නිලියක්.. නැටුම නම් මාර ලස්සනයි ඇත්තටම ඔයා දෙරණින් හමු වුන මැණිකක් ❤️🥰😍🌷🌷

  • @ඉෂානි-ත4භ
    @ඉෂානි-ත4භ 3 ปีที่แล้ว +162

    අනෙ ශලණිගෙ ලස්සන හිනාව ඒ හිනාව නම් වශියක් ආදරෙයි ශාලු හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️

  • @DilzJay
    @DilzJay 3 ปีที่แล้ว +139

    ලස්සනයි සිංදුව.. ශලිනි කොහොමත් ලස්සනයිනේ...❤️

  • @ඉෂානි-ත4භ
    @ඉෂානි-ත4භ 3 ปีที่แล้ว +58

    අපේ චූටි මැණික ශාලූ මාරම ලස්සනට ඩාන්ස් කරනවා..😘❤️😍

  • @sandu7799
    @sandu7799 3 ปีที่แล้ว +50

    අම්මෝ ඒක 😍😍
    ශාලු නම් මාර ලස්සනයි 🥰🥰❤️❤️

  • @userhi172
    @userhi172 3 ปีที่แล้ว +78

    ශලිනිගේ නැටුම වගේම හිනාවත් මාරම ලස්සනයි ❤
    අපෙන් සුබ පැතුම් ශලිනි🌹
    තවත් මේ වගේ ලස්සන නිර්මාණ වලින් ඔයාව දකින්න ආසයි😊
    ලොක්කි කතාවෙන් ශලිනිගේ හැකියාවට නිසි වටිනාකමක් ලැබිලා තියෙනවා😍
    Thank you Tv Derana , Laksiri sir , Harsha Udakanda sir , Lokki team අපේ ශලිනිගේ දක්ෂතාවයට වටිනාකමක් දුන්නට🤗💙

  • @ish8439
    @ish8439 3 ปีที่แล้ว +128

    ශලිනි අක්ක නම් ඇත්තටම මාර ලස්සනට රගපානවා එයාගේ හිනාවත් ලස්සනයි ❤️

  • @vindy9795
    @vindy9795 3 ปีที่แล้ว +103

    ශාලු නම් පිස්සුවක්ම තමා.නියමයි ශාලු.දැකපු දක්ෂම ලස්සනම නිහතමානී නිලියක්💓

  • @piyuvlog9680
    @piyuvlog9680 3 ปีที่แล้ว +66

    අම්මෝ ශලිනි නංගි හරිම දක්ෂයි හරිම ලස්සනයි ❤️ තවත් ලස්සන වැඩ වලින් ශලිනි නංගීව දකින්න බලාපොරොත්තු වෙනවා 😍❤️

  • @snr9282
    @snr9282 3 ปีที่แล้ว +62

    මාරම ලස්සනයි අප්පා.. 😍 ලිහිනිට මෙච්චර ලස්සනට නටන්න පුලුවන් කියල දන්නෙ අද..🔥❤ මරු.. superb..

  • @vihagi5420
    @vihagi5420 3 ปีที่แล้ว +79

    ලස්සනයි ලොක්කි හැමදාමත් වාගේ.ශලිනි අක්කාට ලස්සනට ඇක්ට් කරන්න වාගේම නටන්නත් පුළුවන්

  • @tharushi5753
    @tharushi5753 3 ปีที่แล้ว +87

    අදරෙයි ශලු ඔයාට ඉස්සරහට ලොකු ගමනක් යන්න තියෙනවා

  • @wickramanayakawickramanaya1330
    @wickramanayakawickramanaya1330 3 ปีที่แล้ว +68

    ලොක්කිත් ලස්සනයි ❤️ ලොක්කි අදින ගවුනුත් හරිම ලස්සනයි ❤️

  • @prarthanaweerasingha3265
    @prarthanaweerasingha3265 3 ปีที่แล้ว +43

    ඔයාගෙ වැඩ කටයුතු තව තවත් දියුණු වේවා ශලිනි අක්කෙ ! ඔයාගෙ අහිංසක හිනාව ඔයාට හරිම ලස්සනයි අක්කෙ ❤️❤️

  • @divyadeshani402
    @divyadeshani402 3 ปีที่แล้ว +57

    අපේ ශාලු ගේ ඩාන්ස් ඒක හරිම ලස්සනයි........ ❤❤❤🌸🌸🌸

  • @blackwhite-sp3cv
    @blackwhite-sp3cv 3 ปีที่แล้ว +63

    හිතට දැනෙන්න රගපාන්න හැමෝටම බෑ ඒත් ශලිණිගේ රගපෑම හිතට දැනෙනවා 😍 කරදර ගොඩාක් අස්සේ ඒවට හිනා වෙලා සතුටින් මූණ දෙන ගෑනු ලමයි අද කාලේ ගොඩාක් ඉන්නවා ඒ වගේම අනිත් ගෑනු ලමයින්ටත් ලොක්කි කියන චරිතේ ගොඩක් ආදර්ශමත් චරිතයක් එහෙනන් ලොක්කි එකෙන් අපිට ශලිණිගේ ඩාන්ස් එකකුත් බලන්න හම්බුනා කොහොමහරි තෑන්ක්ස් දෙරණ 🌹😍😋

  • @chootymanike8845
    @chootymanike8845 3 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි ෂලිනි,ළිහිණි,සමාධි 💞

  • @Sewwandi_Liyanagamage
    @Sewwandi_Liyanagamage 3 ปีที่แล้ว +82

    මේ ඉන්නෙ දෙරණට පායපු තරුවක්.හරිම ලස්සනයි අක්කෙ❤️❤️❤️

  • @roma8370
    @roma8370 3 ปีที่แล้ว +44

    අනේ මේ අපේ චූටි මැණිකේ නේද කියලා මතක් වෙනවා 😍🥰❤ හරිම ලස්සනයි ශාලු 😘

  • @මහියා-ශ9ම
    @මහියා-ශ9ම 3 ปีที่แล้ว +42

    නොසැලී යනවා මා බිද දාල සීමා ❤️ මරු ගැම්මක් තමා ශශි අක්කිගේ කටහඩට ශාලූ අක්කිගෙ ඩාන්ස් එක ❤️

  • @පසිදුපසිදු-ෂ3ප
    @පසිදුපසිදු-ෂ3ප 3 ปีที่แล้ว +40

    ශාලිනි අම්මෝ ඇත්තටම මාර ලස්සනයි ඩාන්ස් එක ආ 😍😍

  • @reshanikawya9000
    @reshanikawya9000 3 ปีที่แล้ว +85

    අනේ ශලිනි අක්කි ගොඩාක් ලස්සනට නටනවා මරු 😊😊😊😊😊😊

  • @devindarukshan2144
    @devindarukshan2144 3 ปีที่แล้ว +54

    නියමයි ශාලු . 💞 නැටුම මාරම ලස්සනයි 👍

  • @shewon9434
    @shewon9434 3 ปีที่แล้ว +61

    ලොක්කි set එකට ගොඩක් ආදරෙයි...
    Ko අපේ ඩිලු akki 😂🤗❤

  • @shehanpasidu1574
    @shehanpasidu1574 3 ปีที่แล้ว +47

    අම්මො ශලූ මැනිකක්ම තමා ඔයා 😙😙😙😙♥️♥️♥️♥️♥️ පට්ට ආඩම්බරයි ඔයාගේ ෆෑන් කෙනෙක් වෙන්න ලැබුන එක ගැන ♥️♥️♥️

  • @danukaashirya9574
    @danukaashirya9574 3 ปีที่แล้ว +67

    හඳක් වගේ ලස්සනයි
    ♥️♥️♥️♥️

  • @anuranathunga1686
    @anuranathunga1686 3 ปีที่แล้ว +201

    "දුකට නාඩනා..යකඩ නාරි මා"
    හරිම ලස්සනයි ශලිනි අක්කා❤️හරිම අව්‍යාජ හිනාවක් තියෙන නිලියක්...
    ඔයාට ආදරය කරන අපි..
    හැමදාමත් ඔයා එක්කයි..

    • @wagroup235
      @wagroup235 2 ปีที่แล้ว +5

      💐💐💐💐on your

    • @sureshleity9581
      @sureshleity9581 2 ปีที่แล้ว +1

      Akanam atta tamai.

  • @wajiraudari2499
    @wajiraudari2499 3 ปีที่แล้ว +83

    අනේ හරිම ලස්සනයි මැණික ❤❤❤ නැටුමත් ගොඩාක් ලස්සනයි 😍😍 ඒ වගේම ස්ටුඩියෝ එකේ ඇදන් හිටපු Black dress එක ශාලුට හොදට ගැලපෙනවා 🥰🥰 අම්මෝ ශාලුගෙ හිනාව, ඇස් 🔥🔥අපිව පිස්සු වට්ටනවා ඔයානම් ශාලු 😘😘😘

  • @kingkara5648
    @kingkara5648 3 ปีที่แล้ว +90

    ශාලු අක්කේ නියමයි. ලස්සන ගමනක් තියෙනවා කියලා පේනවා ඔයාට. ඔය විදියටම යමු. ඔයාගෙ dance එක 👌❤

    • @mahesikasamanthi9782
      @mahesikasamanthi9782 3 ปีที่แล้ว +1

      හරි ලස්සනයි ❤❤❤❤❤❤🥰🥰💕💕

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +55

    Nice song Akki. ඇත්තටම හරිම ලස්සනයි. ලොක්කී,, ඔයා තමයි අද දවසෙත් හොඳටම සිංදුව කිව්වේ. අපි ඔයාට ගොඩක් ආදරෙයි. ❤️

  • @sewwandisakunthala3486
    @sewwandisakunthala3486 3 ปีที่แล้ว +38

    අලුත් පරපුරේ මන් දැකපු දක්ෂ හොඳම නිලියක් ඔයා ශලනි.😍😍😍 මේ ඉන්න විඩියටම ඉස්සරහට යන්න..congratulations ♥️♥️♥️

  • @danukaashirya9574
    @danukaashirya9574 3 ปีที่แล้ว +95

    අම්මෝ ශලනි මෙච්චරටම හිත පිස්සු වට්ටයි කියලා හිතුවෙ නෑ
    ඒ හිනාව ඉනාවක් ඇත්තමයි
    🔥🔥🔥🔥🔥

    • @MihinYasas
      @MihinYasas 3 ปีที่แล้ว +5

      👌

    • @Sayuo_O-w9n
      @Sayuo_O-w9n 3 ปีที่แล้ว +2

      🥺🥺🥰🥰🥰

  • @maheshsampath7885
    @maheshsampath7885 3 ปีที่แล้ว +31

    🤗🤗🤗🤗අම්මෝ ඒක නම් පට්ට ශලු අක්කියෝ හරිම ලස්සනයි🎶🎶🎶🎶🎧🎧🎧🎸🎸
    ඒ හිනාව අනේ ඇස් වහ නම් වදින්න එපා
    ආදරේ❤️ අක්කි ඔයාට අපි හැමදාමත්
    අපි ඉන්නවා ඔයාට හැමදේටම
    වැඩ ටික කරගෙන පරිස්සමට ඉන්න බුදු සරණයි අක්කි ඔයාට❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @niroshadilrukshi1799
    @niroshadilrukshi1799 3 ปีที่แล้ว +45

    හරිම ලස්සන song එකක්.ශලිනි,ධනූ අක්කලා දෙන්නගෙම dance එකත්,කතාවත් හරිම ලස්සනයි.නවක නලු නිලියන්ගේ රඟපැගෑමත් විශිෂ්ඨයි.මේ දවස්වල මම කැමතිම කතාව❤❤❤❤❤
    💫ලොක්කි💫

  • @kalana4483
    @kalana4483 3 ปีที่แล้ว +84

    ලොක්කි යනු හැම ගැහැනියක්ටම ෂක්තියක් වගේම ආදර්ෂමත් කතාවක් ඒ වගේම ලොක්කි කතාවේ සින්දු හදවත හැමදාමත් බැදගත්තා 🥰🥰 මේ සින්දුවත් හරිම ලස්සනයි

  • @senudinu2217
    @senudinu2217 3 ปีที่แล้ว +40

    Shashika madushani අක්කගේ voice ගැන කවුරුත් කතා කරන්නෑ, ලස්සනයි අක්කේ voice එක, සුභ ගමන්🙏 ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි

  • @kavi456
    @kavi456 3 ปีที่แล้ว +44

    දෙරණින් ආපු ආසම නිළිය❤😍 ඔයාගෙ චරිතෙට ඔයා මාර සාධාරණයක් කරනවා අක්කි..ඔයාගෙ fan කෙනෙක් උන එක ගැන නිහතමානී ආඩම්බරයක් තියෙන්නෙ❤😚

  • @rtcinema6424
    @rtcinema6424 3 ปีที่แล้ว +59

    අනේ හරිම ලස්සන සිංදුවක්.. දෙරනත් දෙන්නෙ මාර සිංදුනෙ අප්පා.. ශලිනි ලස්සනයි මේ Teledrama එකේ.. ශලිනිගේ Dance එකත් හරිම ලස්සනයි.. Black Dress එක ඇදපු තැන ශලිනි ගොඩාක්ම ලස්සනයි.. නියමයි දෙරන. ශලිනිට ගැලපෙන චරිතයක් වගේම අපට ලස්සන Drama එකක් ලස්සන Song දෙකක් දුන්නට Thank You දෙරන..

    • @roshanmadushank3018
      @roshanmadushank3018 2 ปีที่แล้ว +1

      Lashsanai menika godak adarei hemadama salani nangita

  • @tharushi5753
    @tharushi5753 3 ปีที่แล้ว +159

    අනේ හරිම ලස්සනයි ලොක්කිගේ සින්දුවයි ශලුගේ Dance එකයි 🤗😍❤️

    • @nethmi8721
      @nethmi8721 3 ปีที่แล้ว +2

      shashika akkage katahada hrima lassnai. me sinduwa godak feel wenne e hnda😍❤️

    • @tharushikaushalya8160
      @tharushikaushalya8160 3 ปีที่แล้ว

      Mmm

  • @dulsara489
    @dulsara489 3 ปีที่แล้ว +40

    ශලිනි ශලිනි ශලිනි 👏🏼❤️😍🥺

  • @pasindudilshan4617
    @pasindudilshan4617 3 ปีที่แล้ว +67

    සි0දු කියන්නේ මෙන්න මේවට තමා.🔥🔥🔥🔥
    ❤❤SHLINI❤❤
    Trending එන්නම ඕනි සි0දුවක්💕

    • @rashligossip601
      @rashligossip601 3 ปีที่แล้ว +6

      අනෙ trend කරමු ❤️😥

    • @nethmi8721
      @nethmi8721 3 ปีที่แล้ว +5

      Aniwryen

  • @wickeynirwan2439
    @wickeynirwan2439 3 ปีที่แล้ว +125

    මේකනම් ඇත්තටම ශලූටම හදපු සින්දුවක් වගේ 🌹 කොයි තරම් අසාධාරණ බැනුම්, චෝදනා එල්ල උනත් එයා ඒ හැම දේකටම ලස්සන හිනාවකින් උත්තර දීලා අද ලොකුම ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලබනවා 🌹🌹 එයාට නිකරුණේ බැනපු, කතා හදපු හැමෝටම අද වපුරපු දේවල් වල ප්‍රථිඵල ලැබෙමින් පවතිනවා 😏😏

    • @tiruhiru604
      @tiruhiru604 3 ปีที่แล้ว +39

      ඒ ගැන නම් කියලා වැඩක් නැහැ 😑😡 ඒ තරම් අපහාස කරා මේ පොඩි කෙල්ලට සිරාවට මන් අනන්තවත් අඩලා ඇති 🥺 ඒ තරම් කැත කතා කිව්වා ඒත් ශාලු ඒ හැමදේම දරාගත්තා පුදුම යි කොහොම දරා ගත්තා ද කියලා ආය කාටවත් එයාව වට්ටන්න බෑ ශාලු කියන්නේ බොරු බබා පාට් දාගෙන රගන කෙල්ලෙක් නෙවෙයි එකෙන් ම ජීවිතේ තේරුම් අරගෙන පොලොවේ පය ගහලා ජීවත් වෙන කෙල්ලෙක් 💙😌ආඩම්බරයි එයාගේ ෆැන් කෙනෙක් උන එක ගැන

    • @nethmi8721
      @nethmi8721 3 ปีที่แล้ว +26

      Ane ow kisima wrddk nokrath eyta kiyn kiyn deyak gane api gdk duk una. Ada eya inn thana dkkm fansla widiyt apit godak sthutui😇❤ aye shalut kwruth mkuth kiynkn api bln inneth na💪

    • @deshiisfan890
      @deshiisfan890 3 ปีที่แล้ว +21

      ඇත්ත අයියෙ අහිංසක කෙල්ලට කියන කතාවලට මම අඬලත් තියෙනවා අද ඒ හැම අපහසෙටම අපෙ නංගි ලස්සනට උත්තර දීලා හිනාවෙලා ඉන්නවා ඇත්තටම සතුටුයි

    • @saduninisansala3527
      @saduninisansala3527 3 ปีที่แล้ว +9

      අනේ කවුද එයාට කතා හැදුව ඒ කුහකයෝ අනිවාර්යයෙන් රොශෙල්ගෙ fansla වෙන්න ඕනි දැන් සැප ඇතිනේ රොශෙල්ගෙ fansla ට

  • @thumuu6439
    @thumuu6439 3 ปีที่แล้ว +82

    ශලිනි අක්කා ඉතින් කොහොමත් ලස්සනයි.අක්කාගේ ඇක්ටින් වාගේම dancing මාරම ලස්සනයි.

  • @dulsara489
    @dulsara489 3 ปีที่แล้ว +123

    ශලිනි ගේ නැටුම හරිම ලස්සනයි 🥺❤️ විශුවල් එක සුපිරි 👏🏼👌🏼😍

  • @anuliworldforever
    @anuliworldforever 3 ปีที่แล้ว +34

    ශාලු ඔයාගෙ ඩ්‍රෙස් කරන ඇදුම් මාරම ලස්සනයි අනේ..😘❤️ඔයාට ලස්සන ඩ්‍රෙස් ටිකක් හම්බෙලා මේ ඩ්‍රාමා එකේදී..ඔයාගෙ ලස්සන මාරම විදිහට කැපීපේනවා මේ ඩ්‍රාමා එකේදී..ඔයාගෙ නැටුමත් සුපිරියි ශලිනි..❤️❤️❤️😍💃😃👌

  • @isuruthilina3613
    @isuruthilina3613 3 ปีที่แล้ว +50

    ඔයා දක්ශයි එක රහසක් නෙමෙයි සුබපතනවා ශලිනි

  • @shashiprabha9102
    @shashiprabha9102 3 ปีที่แล้ว +45

    සුන්දර පරිසරයක කරලා තියෙන ලස්සන නිර්මාණයක්💜💜💜

  • @kavindyaliyanage2298
    @kavindyaliyanage2298 3 ปีที่แล้ว +48

    නියමයි ශලූ අක්කියෝ 💖💖💖

  • @wadugechaminda9536
    @wadugechaminda9536 3 ปีที่แล้ว +41

    සිංදුවත් ලස්සනයි නැටුමත් හරිම ලස්සනයි ශාලු ඔයාට සුභ පතනවා ❤❤❤ adarei ශලනි 💝💝🌷

  • @Dalgomiesmom_luvr
    @Dalgomiesmom_luvr 3 ปีที่แล้ว +36

    shalini Akki ❤🤗
    Harima lassana song ekk😍

    • @tharineetharu
      @tharineetharu 3 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️

  • @ranganapradeep3201
    @ranganapradeep3201 3 ปีที่แล้ว +33

    ශලු මැනික ආදරෙයි ගොඩාාක්..කලා ලොකේමේ වෙනකොට ඉන්න දක්ෂම තරැවක්.සුභ පැතුම් ශලුවො.❤️❤️❤️

  • @DilzJay
    @DilzJay 3 ปีที่แล้ว +37

    Thank you admin ඉල්ලන්න කලින් සිංදුව දුන්නට...

  • @ish_a_nn1856
    @ish_a_nn1856 3 ปีที่แล้ว +78

    හරිම ලස්සන song එකක්....
    Visual එකත් ශාලු නිසා ගොඩක් ලස්සනයි 💙

  • @rejduvdfnkinfe
    @rejduvdfnkinfe 3 ปีที่แล้ว +98

    මේ song එක හැම lokki කෙනෙක් වෙනුවෙන්ම....ගැණු ළමයෙක් විදියට අමාරුවෙන් ජීවිතේ දිනන්න හදන ලොක්කිලා හැමෝටම දුන්න ලස්සන Motivation එකක් ....💙

  • @vihagi5420
    @vihagi5420 3 ปีที่แล้ว +91

    ශලිනි අක්කා multi talented කෙනෙක්.අද song එකෙන් වාගේම episode එකෙණුත් එක ඔප්පු වෙනවා

  • @Dalgomiesmom_luvr
    @Dalgomiesmom_luvr 3 ปีที่แล้ว +142

    මේ song එක බලද්දී අපිටත් අමුතු සතුටක් දැනෙනවා ❤🤗

  • @nisansalanishu3594
    @nisansalanishu3594 3 ปีที่แล้ว +53

    ගොඩක් ලස්සන සින්දුවක් ගොඩක් ලස්සන නැටුමක් මාරම ලස්සනයි ශලිනි 😁❤️ නන්ගී ආදරෙයි 😁❤️

  • @Chami7649
    @Chami7649 3 ปีที่แล้ว +43

    ඒ හිනාවනම් ඉනාවක් 😍
    ආදරේයී
    ආදරේයී
    ආදරේයී....😘❤️

  • @rashiniliyanage2862
    @rashiniliyanage2862 3 ปีที่แล้ว +51

    නියමයි මැනික 😘😘😘😘

  • @darshi7272
    @darshi7272 3 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි ශලනි...... සිංදුවම ලස්සනයි ඒ හිනාව එක්ක.... 😘

  • @dulsara489
    @dulsara489 3 ปีที่แล้ว +126

    ස්ටූඩියෝ එකේ ශලිනිගේ ලස්සන 🥺😍 ඒ හිනාවට නම් පිස්සු හැදෙනවා 🥺🥺❤️❤️

    • @tiruhiru604
      @tiruhiru604 3 ปีที่แล้ว +21

      ආ අයියහ් 😁 ඔයානේ අනේ මේ ඩ්‍රාමා එකේ හරි නම් ඉන්න ඕන 😒 අර දිනූෂ නෙවෙයි 🤧

    • @dulsara489
      @dulsara489 3 ปีที่แล้ว +17

      @@tiruhiru604 😂 ඔව් නංගියාහ් මං තමයි සදෙව්ට රගපාන්න හිටියේ මං ඒ දවස්වල නැවේ හිටියේ ඒ නිසා යන්න බැරි වුණා 😒💔

    • @tiruhiru604
      @tiruhiru604 3 ปีที่แล้ว +18

      @@dulsara489 ශාලු අක්කට කොච්චර දුක හිතෙන්න ඇති ද 😑 එයා කොච්චර ආශාවෙන් ද හිටියේ 😁 කමක් නැහැ ඊලග පාර ශාලු ගෙ ඩ්‍රාමා එකෙ ට්‍රයි කරමු හැබැයි එදාටත් නැවට වෙලා ඉන්න එපා 😒😕

    • @exploreedite.9411
      @exploreedite.9411 3 ปีที่แล้ว +11

      හා හා පිස්සන්කොටුවෙ ඉඩ නැලු දැන් ඇ.🤭🤭

  • @divyadeshani402
    @divyadeshani402 3 ปีที่แล้ว +26

    අනේ හරිම ලස්සනයි.......
    🌸🌸🌸❤❤❤🌸🌸🌸

  • @rithmirathnagoda3545
    @rithmirathnagoda3545 3 ปีที่แล้ว +50

    කෙල්ලෙක්ගෙ ඇත්තම ලස්සන පේන්නේ ගැමි විදියට ඇන්දම හරිම චාම් මාරම ලස්සනයි ඉතින් ආදරෙයි හැමදාම ශලිනි අක්කා ❤️❤️❤️❤️❤️

  • @priya-if8pm
    @priya-if8pm 3 ปีที่แล้ว +142

    හිරු ඇහැරෙනවා...සඳ පායනවා..
    කාලේ පාවි ගියා..දිවියේ දැනේ රසේයා...❤️

  • @emasha
    @emasha 3 ปีที่แล้ว +120

    අම්මෝ ශලිනි නංගී සුරංගනාවියක් වගේ මැණික මාරම ආඩම්බරයි ඔයාගේ ෆෑන් කෙනෙක් වීම ගැන😍❤️

    • @nishanisewwandi4590
      @nishanisewwandi4590 3 ปีที่แล้ว

      රෙඩ්‍ර්ෆ්ග්ට්ග්ජ්

  • @kavigirl7873
    @kavigirl7873 3 ปีที่แล้ว +46

    සින්දුව ත් ලස්සනයි ශාලු ගෙ dance එකත් ගොඩක් ලස්සනයි ❤

  • @snr9282
    @snr9282 3 ปีที่แล้ว +350

    දෙරනෙන් බිහි වුන ලස්සනම අවුරුදු කුමාරි තමයි ශලනි... 100% 🧚‍♀️❤💃🔥

    • @malith8440
      @malith8440 3 ปีที่แล้ว +17

      අන්න හරි

    • @malith8440
      @malith8440 3 ปีที่แล้ว +17

      ඒක ඇත්ත

    • @kaushalyathilini2536
      @kaushalyathilini2536 3 ปีที่แล้ว +18

      මාත් කියනවා ඒක නම් ඇත්ත ....❤️❤️❤️❤️

    • @kavindiyassk
      @kavindiyassk 3 ปีที่แล้ว +18

      Aniwa eka nam aththa

    • @buddhikasewwandi8312
      @buddhikasewwandi8312 3 ปีที่แล้ว +14

      එකනම් ඇත්ත 🥰🥰🥰🥰🥰🥰🥰

  • @ranuli2539
    @ranuli2539 3 ปีที่แล้ว +27

    Ammo shalu akki pttam lssnaii😍❣

  • @Liasworld
    @Liasworld 3 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි .අපේ ශලු ඉන්නවා නම්.සුපිරියක් තමා 💖💖💞💞

  • @buddhikasewwandi8312
    @buddhikasewwandi8312 3 ปีที่แล้ว +55

    ශලනි අක්කි කියන්නේ දෙරණෙන් තේරුණු ලස්සනම අවරුදු කුමාරි 🌺🌺 ශලනි අක්කිගෙ ලස්සන හිනාවක් තියනවා.🌺🌺🌺🌺

  • @jinali_828
    @jinali_828 3 ปีที่แล้ว +44

    ඒක හරිම ලස්සනයි 💙

  • @pavi1840
    @pavi1840 2 ปีที่แล้ว +36

    මේ බලන්නේ 20 වැනි පාර කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ මගේ ආසම සින්දුව ශලු අක්කීගේ ඩාන්ස් ඒකයි ශෂික මධුෂානි ආක්කිගේ කට හඬයි නියමයි

  • @buddhikasewwandi8312
    @buddhikasewwandi8312 3 ปีที่แล้ว +24

    මේකේ ලිරික්ස් එක තිබ්බනම් මරු 🥰🥰🥰
    ශලනි අක්කියෝ ඔයාට හොදට ලොක්කිගේ චරිතේ ගැලපෙනවා 🥰🥰🥰

  • @blackwhite-sp3cv
    @blackwhite-sp3cv 3 ปีที่แล้ว +38

    දෙවෙනි ඔයත් ලස්සනට නැටුවා ඒ වගේම ඔයත් ඔයාගේ චරිතේ උපරිමයෙන් කරනවා තවත් ඉස්සරහට අලුත් නිර්මාණ වලට දායක වෙන්න අපි ඔයාට සුබ පතනවා දග කෙල්ලෙක්ගේ චරිතේ ඔයාට නියමෙට ගැලපෙනවා 😍😋

  • @sadaliahinsa5502
    @sadaliahinsa5502 3 ปีที่แล้ว +107

    ලොක්කි නැටුම නම් ලස්සනයි 🥰🥰🥰🥰

  • @gayanchinthaka1157
    @gayanchinthaka1157 2 ปีที่แล้ว +47

    රුව ලස්සන , රංගන හැකියාව , නර්තන හැකියාව ඇති යකඩ නාරි ඔයා තමා ශලනි අක්කේ... තව ගීත කෝකිලාවිය ශශිකා අක්කා සුබ පැතුම් ❤️❤️🌹

  • @hirushiwasana9274
    @hirushiwasana9274 3 ปีที่แล้ว +140

    ශලිනි නිලියකට පිස්සු වැටුන ජීවිතේ පලවෙනිපාර අවුරුදු 4ක් තිස්සේ ආස කරන එකම නිලිය ශාලු ලොක්කී නිසා තවත් ආදරේ වැඩි උනා😘😘😘😘😘

  • @tharushi5753
    @tharushi5753 3 ปีที่แล้ว +41

    අනේ ඒ හිනාව 🤗😍❤️

  • @dinashasath7684
    @dinashasath7684 3 ปีที่แล้ว +45

    පන්සල ගාව ලොක්කිගෙ ලස්සන .අනේ එයාගෙ හිනාව .ඒ ගව්ම ලස්සනයි

  • @roma8370
    @roma8370 3 ปีที่แล้ว +63

    අපේ ශාලුගේ හැගීම් ප්ර‍කාශය නම් කියලා වැඩක් නෑ ❤ මාරම හැකියාවක් 😍

  • @Chami7649
    @Chami7649 3 ปีที่แล้ว +60

    අනේ ශෝයී 😍ලස්සනයි ගොඩාක් ඇස්වහක් වදින්න එපා අපේ ශලිනියාට ආදරෙයි අපි ඔයා එක්ක ඉන්නවා හැමදාමත්❤️

  • @wickeynirwan2439
    @wickeynirwan2439 3 ปีที่แล้ว +68

    ගම්මානෙ පුරා එකටත් වඩා මේ සින්දුව ලස්සනයි 🌹🌹🌹

  • @ima2932
    @ima2932 3 ปีที่แล้ว +113

    ලොක්කිගේ වගේම දෙවැනිගේ නැටුමත් හරිම ලස්සනයි😍❤️

    • @geethanipathiraja9801
      @geethanipathiraja9801 3 ปีที่แล้ว +5

      අනෙ dwni ininema නැටුම් ක් දෙන්න කො

  • @MrShan-kv6hg
    @MrShan-kv6hg 3 ปีที่แล้ว +48

    ලොක්කි...❤️❤️
    ලොක්කිගේ නැටුම බලන්න ආවා..😎💥

  • @krishankrish3187
    @krishankrish3187 3 ปีที่แล้ว +63

    Black colour dress අම්බෝ ශාලු මැණිකේ
    පිස්සු වට්ටලා ආයෙත් පිස්සු වට්ටනවා..ඒ හිනාව ඒ නැටුම ..😍...

  • @MihinYasas
    @MihinYasas 3 ปีที่แล้ว +29

    Actually BRILIANT 🥰🤩 etunes and tv derana thank you 🙏.