කුරුදු වේලද පොලට යැවිමට මිටි බැදිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 33

  • @prasannamahesh8715
    @prasannamahesh8715 4 ปีที่แล้ว +12

    මමත් කුරුඳු ගොවියෙක්.මෙහෙම මිටි බදිනව බලන් ඉන්න එකනම් හරිම ලේසියි.ඒත් ඔය වැඩේ කරන්න කලින් ඔය තත්වෙට ගේන්න විදින දුක දැක්කම සල්ලි හම්බ කරන්න මිනිස්සු විදින දුක හොන්දට තේරෙනව.
    නමුත් ඒ දුකත් සතුටක් මේ ගහකොල එක්ක ගෙවෙන අපේ ජීවිත.
    ඒ වගේම කියන්න ඕන මේව කොලබට යනකොට යන්නෙ රුපියල් 5000/= කට කිට්ටු මිලකට.අපෙ රටෙන් පිටරට යන්නෙ රුපියල් 7500/= කට අදික මිලකට කිලෝ එකක්.ඒක අපි වගේ ගොවින්ට වෙනස් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.ඒක තමයි ශ්‍රී ලන්කාවේ ආශ්චර්යය ..
    බුදුසරණයි සියලුදෙනාට

  • @smarttraderacademy2085
    @smarttraderacademy2085 3 ปีที่แล้ว +4

    මහත්තයා මන් අනුරාධපුරෙන් කතා කරපු කේනා ඇත්තටම ගොඩක් වටිනවා මේ කරන දේ මමත් ගොඩ යන්න කරන්න හොද දෙයක් හොය හොය හිටියේ අහම්බේන් මේක දැක්කේ ගොඩක් හිතට වැදුනා කරන්න ආසාවක් ඇති උනා මහත්තයාගේන් උද්වු ගන්න බාලගෙන කතා කලේ හොදට කතා කලා.මේ විඩියෝ සේරම බලනවා මම දිගටම කරගේන යන්න.මම බලන හැම විඩියෝ එකටම මේ කොමේට් එක් දානවා.........❤️❤️❤️❤️🎈🎈🎈☺️☺️💕💕💕😍😍😍

  • @chaturimadushika1702
    @chaturimadushika1702 4 ปีที่แล้ว +4

    Aththaya awasyama vidios akakak ayye...godak watinawa...කුරුදු වර්ග කිරීම ගැන තව ටිකක් පැහැදිලි කර දෙනවනම් ගෝඩක් වටිනව...ඵ්වා කොහොමද වර්ග කර ගන්නෙ කියල... (H.1..H.2...C.4...c5....බුදුසරණයි. ..jayama weewa. .

  • @K.S.loku2024
    @K.S.loku2024 3 ปีที่แล้ว +1

    අපිත් කුරුදු බදිනවා.ඔයාගේ වැඩේ එකට ලොකු උදව්වක්.🤜

  • @pushpadamayanthi8620
    @pushpadamayanthi8620 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍

  • @prabathprabath2809
    @prabathprabath2809 ปีที่แล้ว +1

    Adoo ohoma kurudu badinne na ban ai oya

  • @saundarsaundar5893
    @saundarsaundar5893 2 ปีที่แล้ว +1

    Special kiyanne AI?

  • @kusalliyanarachchi9977
    @kusalliyanarachchi9977 4 ปีที่แล้ว +3

    සුපිරි 👍

  • @BehaviorOfAnimals2002
    @BehaviorOfAnimals2002 2 ปีที่แล้ว +1

    Akkara 3kin me wage miti kiyak hdann puluwnd

  • @pradeeppradeepkumararajapa9769
    @pradeeppradeepkumararajapa9769 2 ปีที่แล้ว +1

    Krdu k.g1.togamila kiyada danna

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 5 หลายเดือนก่อน

    මේ අඟල් 21ද

  • @DhanikJavitha
    @DhanikJavitha ปีที่แล้ว

    යකෝ කොටු වල මහත

  • @sakunisaumya363
    @sakunisaumya363 4 ปีที่แล้ว +3

    විකුණන විදියත් වීඩියෝ එකක් ඕන ❤🙏

  • @nikawalagechathuranuwanpre4279
    @nikawalagechathuranuwanpre4279 4 ปีที่แล้ว +2

    c4, 5 h, 1 wenasa kiyanna api aka danne

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 3 ปีที่แล้ว +2

    සුපර්

  • @imdkeshan3024
    @imdkeshan3024 3 ปีที่แล้ว +1

    සුභ අනාගතයක් ඔයාට

  • @nipunadayarathna8083
    @nipunadayarathna8083 2 ปีที่แล้ว +1

    අක්කරයකින් වාර්ශිකව කුරුදු කිලෝ කීයක් විතර ගන්න පුලුවන් ද අය්යෙ

  • @ජනක-ත5ස
    @ජනක-ත5ස 3 ปีที่แล้ว +1

    ඔය විදිහට තමයි කුරුඳු ගැටගසාන්නෙ කොහෙත් මිතුරා

  • @danushkakavindanimanthaka548
    @danushkakavindanimanthaka548 2 ปีที่แล้ว +1

    Owath wadada ban ochchara wela apita nam yanna

  • @user-bz7yq3vo6z
    @user-bz7yq3vo6z 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @kumaravirasinha7699
    @kumaravirasinha7699 4 ปีที่แล้ว +1

    Niyamai bs aiee

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว

    මම නුවර ආසයි කුරුදු බිස්නස් එකක් පටන් ගන්න කොහොමද කුරුදු ගන්නේ විස්තර දැන ගන්න පුළුවන් ද

  • @indikalakmal3995
    @indikalakmal3995 3 ปีที่แล้ว +1

    ❤️💐

  • @isharamaduranga1552
    @isharamaduranga1552 3 ปีที่แล้ว +1

    මේ M4 ග්‍රේඩ් එක නේද??? H1 ඔයිට වඩා ලොකුයි මන් දන්න විදියට

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 4 ปีที่แล้ว +1

    Devi pihitai....

  • @tharindukumara6306
    @tharindukumara6306 4 ปีที่แล้ว

    supiri aiye ..... jayan jayama wewa

  • @amithagamage8978
    @amithagamage8978 4 ปีที่แล้ว +1

    Mahathmaya aayuda gena muwahath thaheema aadhiya ganath kiyala dhenna

  • @danushkakavindanimanthaka548
    @danushkakavindanimanthaka548 2 ปีที่แล้ว +1

    Ane oi boru kiyannepa oya waddekda

  • @lesleylesley1359
    @lesleylesley1359 3 ปีที่แล้ว +1

    Oyala kurundu dana kada 2,3 k contact no.denawada. අම්බලන්ගොඩ peththe.. pls apita kurundu tikak තියෙනවා denna loku udauwak..me welawe..