Deweni Inima | Episode 427 25th September 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 624

  • @dilunashala4104
    @dilunashala4104 6 ปีที่แล้ว +38

    Plz ඉස්සර වගේම සනුහස් ලාගේ ලස්සන සීන්සුත් දෙන්න .. දෙවන්ත වගේම සනුහස් සින්ස් තිබ්බොත් කථාව තව ලස්සන වෙයි අනිවාර්යයෙන්ම.. දෙවන්තට වගේම සනුහස් ට ආදරේ කරන පිරිසකුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.. ලස්සන විදිහට මේ ආදර කතා දෙකම දාන්න..

  • @dammidammi4050
    @dammidammi4050 6 ปีที่แล้ว +66

    අද නම් අවන්ත නියමයි 😀😀😀හොද වැඩේ නිලුට අනුන්ගේ කොප්ප හොදන්න යනවට😀😀😀

  • @අවන්තෆර්නැන්ඩෝ
    @අවන්තෆර්නැන්ඩෝ 6 ปีที่แล้ว +195

    මෙසේ පවසනු කැමැත්තෙමි. නිලූ,සමරනායක,අමීශා වගේ චරිත වලට බොහෝ දෙනෙකුගේ ඒ හැටි කැමැත්තක් නොමැති බව නොරහසකි. නමුත් ඔවුන්ගේ රගපෑම් අති විශිෂ්ඨ බව අප පිලිගත යුතුමය. මන්ද යත්,ඔවුන්ගේ චරිත වලට අපගේ ඇති අකමැත්තෙන්ම පෙනී යන්නේ ඔවුන් විසින් එම චරිත වලට කරන්නා වූ සාධාරණයයි. ඔබේ අදහස්ද දැනගනු කැමැත්තෙමි.

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 6 ปีที่แล้ว

      Eka aththa kathawe pawatha ganna eyalath uparima sahayak denawa api akamathi unath

    • @sumithkumara7518
      @sumithkumara7518 6 ปีที่แล้ว

      අනිවා

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว

      අවන්ත ෆර්නැන්ඩෝ 👍🏻

    • @PushpaKumari-ln1wb
      @PushpaKumari-ln1wb 6 ปีที่แล้ว

      Aneda kiyanne. ...math akenma....

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว

      Mohan Perera
      😂😂😂
      Atha 👍🏻 habai kathawa geni yanna egollo nathuwa baha ne 😌

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 ปีที่แล้ว +39

    අයියෝ නිලූ පව් අප්පා.අනුන්ගේ කෝප්ප හොදන්න ගිහිං මුළු කොරහම ඔලුවේ හලාගත්තා😉😉😉😉😉😉😉😉😉😉😉

  • @sewwandiherath6907
    @sewwandiherath6907 6 ปีที่แล้ว +41

    අම්මෝඔ දනුක ගැන නම් සතුටුයි ඒ දෙන්නගෙ ලව් එක නම් නියමයි..

  • @nishap4659
    @nishap4659 6 ปีที่แล้ว +19

    අනන්ද අංකල් දූ පැට්ටා ගැනත් හිතන්න පුතා ගැන හිතනවා වාගේ.
    අදත් ලස්සනයි ..
    තෙරුවන් සරනයී

  • @suduhansi1671
    @suduhansi1671 6 ปีที่แล้ว +98

    නියමයි අවන්ත ඔයා නම් කියන්න ඕන දෙ මුනටම කිවා නිලුට 👍👍👍👍👍👍👍👍

  • @imkiller6203
    @imkiller6203 6 ปีที่แล้ว +18

    අද නම් පටන් ගද්දි මරු..සුපිරි ආතල ටික..😂😂😍😍

  • @theekshanasomaratna3799
    @theekshanasomaratna3799 6 ปีที่แล้ว +29

    The way Dewmi uses all her facial features to convey different emotions... neck tilts.. eyebrows... eyes... lips.. mesmerised... :)

  • @mihirangafernando5023
    @mihirangafernando5023 6 ปีที่แล้ว +4

    මේ කතාවටම ගැලපෙන සිංදුවක් අහන්න ලැබුන අද අහම්බෙන් වගේ

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +17

    අදනම් චබී මරූ අනේ....😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chathurikatharushini4472
    @chathurikatharushini4472 6 ปีที่แล้ว +45

    ඊයේ අවන්ත නෑ අද දෙව්මි නෑ 😢😢 කතාව මෙලෝ වැඩක් නෑ නියමයි අවන්ත ඔය ගෑනිට ඔහොම කීව එකමයි හොද

    • @duminduranasinghe4831
      @duminduranasinghe4831 6 ปีที่แล้ว

      Devindi Tharushika පවු යකෝ නිලූ ආන්ටි😂

  • @hashiniamaya1330
    @hashiniamaya1330 6 ปีที่แล้ว +9

    නිලුකට හොඳවැඩෙි අවන්ත කියපු කතාව නියමයි.අනුන්ගේ කෝප්ප හොදන්නේ නැතිව තමන් ගැන බලාගන්න එක හොඳයි.

  • @සුජානිචන්ද්රමලි-ඪ9බ

    හොඳම වැඩෙ නිලුට😃😃😃 ඔයා හරි අවනත 💕💕😙😙

  • @b.shimaya665
    @b.shimaya665 6 ปีที่แล้ว +21

    Aneeehh dewmi you are hurting him again.... 😖

  • @chutikuku6745
    @chutikuku6745 6 ปีที่แล้ว +18

    අවන්තගේ තියන රංගන විශේෂත්වය තමයි, කෙල්ලෝ වගේම කොල්ලෝත්, ජෙලක් නැතිව අවන්තට බොක්කෙන්ම ආදරේ කිරීම .

  • @royatou9489
    @royatou9489 6 ปีที่แล้ว +28

    අවන්ත 👍👍👍👍👍👏👏👏

  • @vindya1237
    @vindya1237 6 ปีที่แล้ว +16

    skipped skipped and watched Avantha scene.
    then again skipped skipped and watched the preview.
    then finished.

    • @deekumasama3985
      @deekumasama3985 6 ปีที่แล้ว

      කියලා වැඩක් නැහැ...TV එකෙන් බලන් මිනිස්සු පව්...ගොඩක් දවසට විනාඩි 30 බාගයක් විතරම Add..ඉතුරු බාගෙන් වැඩි වෙලාවක් ගතවෙන්නේ මයික්ටයි චබිටයි.....

  • @lalinifernando7358
    @lalinifernando7358 6 ปีที่แล้ว +35

    Avantha, you're such a badass! He is subtle in the beginning when he talks about Menaka throwing Niluka out of their house and what a fitting reply when he said she was trying to 'wash other people's cups.' If someone is nice to Avantha, he will return the favour, and it's just the same when someone comes to mess with him. Impressive performance as always, Keshan! ❤ Even Sheran knows that Sanjaya is going to get hammered by Avantha. He really is a 'halapeya' 😂 Everyone has basically accepted that Dewmi and Avantha are meant to be together. The exchange of looks between Avantha and Dewmi in the preview puzzles me; 'Ow ithin, dushta aya honda aya venava, honda aya dushta aya venava..ehema thamai..' That gives me a sick feeling 😢 Avantha has not given that look before. Dewmi please don't change! Don't be the good person that turns bad 😣 Impatient for tomorrow night's telecast 😥

    • @lalinifernando7358
      @lalinifernando7358 6 ปีที่แล้ว +1

      @@anju4473
      Same here Anju!! 😣

    • @vimamendez8409
      @vimamendez8409 6 ปีที่แล้ว +4

      Yes how exciting to watch badass AV :) He has zero tolerance dealing with bullshit . Happy that even Nilu noticed AV looks good and Dewmi looks beautiful ♡ I think Amisha was not pleased to hear that compliment about Dewmi. Wouldn't it be nice to see AV saying to Dewmi how beautiful she is and watch her reaction one day? Looking forward to see our cuties tomorrow. Yes can't figure out what will happen tho.

    • @lalinifernando7358
      @lalinifernando7358 6 ปีที่แล้ว +3

      @@vimamendez8409
      He said she was beautiful in their very first interaction itself but as his feelings are different now, it really would be wonderful to watch him say that to her 😍 Amisha just can't stand the thought of Dewmi being called beautiful 😂 Our Prince and Princess Charming 😘 Hope tomorrow's meeting doesn't end up with us crying bitter tears 😕

    • @wasanthakumarawasantha9152
      @wasanthakumarawasantha9152 6 ปีที่แล้ว

      Hi

  • @mirijayjay1963
    @mirijayjay1963 6 ปีที่แล้ว +5

    I watch this mostly because of Dewmi and Awantha. Very good acting, facial expressions. Give us more of them not the others so much!

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +23

    අද නම් අවන්ත නිලුගේ පටි රෝල් කලා නේද 🤤🤤🤤🤤🤤🤤🤤🤤

  • @sujithfernando7749
    @sujithfernando7749 6 ปีที่แล้ว +13

    සාරංග අනුහසාවයි අවන්තයවයි දාලා හදාපං "ගිනි අවි සහ ගිනි කෙලි" වගේ සුපිරි කතාවක් ආයෙත්🔫🔫🔥🔥.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว +4

      ewata patta.anuhas dala hadan ona.mokada eyage niyama acting awama maru.

    • @musicals9755
      @musicals9755 6 ปีที่แล้ว

      @@sweetgirl5977 ow

  • @thushiegunaratne6643
    @thushiegunaratne6643 6 ปีที่แล้ว +32

    Why can’t mr. edirimuni stop writing heartbreaking scenes for our dewantha. We keep waiting for so long hoping to see a beautiful dewantha scene and they end up fighting. I hope they don’t separate or argue again.... I sure as hell will stop watching this if they get separated. Hoping for the best. #dewanthaisthebest❤️

    • @theekshanasomaratna3799
      @theekshanasomaratna3799 6 ปีที่แล้ว +2

      i dont think its a argument scene... hope not.. just building anticipation... like they have done quite a few times...

    • @thushiegunaratne6643
      @thushiegunaratne6643 6 ปีที่แล้ว +2

      Zeus T I hope so. We’ll just have to wait and watch as always🤷🏻‍♀️

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว +1

      Zeus T
      They have shown arguments between them quite a lot of times.
      While whole world is against them all we have is the attraction and unity between Dewantha couple. They have reduced that too 👎🏻

    • @thushiegunaratne6643
      @thushiegunaratne6643 6 ปีที่แล้ว +1

      Mahima 123 true but watching the scene again... did you see the look that av gives to Dewmi? It doesn’t seem like an expression of anger or pain. It speaks a lot of unspoken things.He’s a very soft expression there. I hope their conversation won’t end up bad.

    • @theekshanasomaratna3799
      @theekshanasomaratna3799 6 ปีที่แล้ว

      @Thushie yep thats how i interpreted that look too..

  • @gstarasterisk
    @gstarasterisk 6 ปีที่แล้ว +23

    If one wants to know the meaning of 'addiction''.. Talk to a DEWANTHA' fan...!!

  • @sewwandiherath6907
    @sewwandiherath6907 6 ปีที่แล้ว +16

    මයික්ගෙයි චබීගෙයි සිංදුව ලස්සනයි

  • @PatheticallyAesthetic
    @PatheticallyAesthetic 6 ปีที่แล้ว +13

    Dewmi & Avantha (දෙව්මි & අවන්ත) || Diyurala Pawasanna ------>th-cam.com/video/J4_0DR8YWn4/w-d-xo.html

  • @isurandagunasekara6550
    @isurandagunasekara6550 6 ปีที่แล้ว +20

    Dewanthage romantic seen 1k yanakan dawas ganak balan hitiya ath hithata wadunu akaknam thama pennuwe na mr.edrimuni 😢😢

  • @nadunonline20
    @nadunonline20 6 ปีที่แล้ว +39

    අද නම් නිලුට හොඳ වැඩේ.අනුන්ගේ ලමයින්ගේ දේවල් හොයන්නේ නැතුව ඔයා ලමයෙක් හ්දාගෙන ඒ ලමයගේ අඩු පාඩු හොයාගන්න නිලු

    • @nelumuk2912
      @nelumuk2912 6 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත.එහෙම දේකටවත් වෙලාවක් නැතිව ඇති.මේනක සල්ලි පස්සෙ දුවනවා.නිලූ ගමේම කෝප්ප හෝදනවා..😉

  • @fathihalid5847
    @fathihalid5847 6 ปีที่แล้ว +33

    හැමෝම මේ පාරට වෙලා bus 🚌 එකක් එනකල් හිටියට කවදාවත් 🚌 එකක්නම් දැකල නෑ 😉

  • @mahima1235
    @mahima1235 6 ปีที่แล้ว +34

    Oh what’s going on with Dewmi and Awantha tomorrow?😳
    Not again 😣
    Well done Awantha 👍🏻 what a good answer you gave to Nilu 😂

    • @nelumuk2912
      @nelumuk2912 6 ปีที่แล้ว

      Mahima 123
      👍😉😉

  • @deekumasama3985
    @deekumasama3985 6 ปีที่แล้ว +6

    මුළු episode එකටම තියෙන්නේ විනාඩි 18 ක වගේ කාලයක්...එකෙන් බාගයක්ම මයික් - චබි එකතුවට අවස්ථා දෙකකදී දෙනවා....නිතරම සිද්දවෙන්නේ එකනේ....ඉතුරු බාගෙන් දෙවෙනි ඉනිමේ ඉන්න අනෙක් චරිතවලට දෙන්න වෙලාව මදිනේ...ඒ නිසා එක්කෝ කතාවට් තව විනාඩි 4 ක් හෝ 5ක් එකතු කරන්න.....නැත්නම් මයික් ට චබිට විනාඩි 3 ක් හෝ 4 ක් එක කොටසක් දෙන්න....අදිනවා කියලා මෙහෙමත් අදින්න එපා.....

  • @ravindyasubani4554
    @ravindyasubani4554 6 ปีที่แล้ว +14

    Aiyo heta mokakda wenna yanna 😭😭😭pau ane dewmi,awanthai

  • @rushigimhani8189
    @rushigimhani8189 6 ปีที่แล้ว +12

    කතාවෙ අනිත් චරිත වලට ඕනෙ එකක් කරගන්න බට් දෙව්මී අවන්තගෙයි චරත ආදරය විනාස කරොත් නම් කතාව අප්පිරියම වෙයි බහුතරයකට

  • @sarangaav2747
    @sarangaav2747 6 ปีที่แล้ว +16

    Ananda uncle puthage love ekata kemathi putha passe yana e kellath ekellek kiyala amathaka karalada danne.eyage puthata witharai hoda kellek lebenna ona.eth awanthata hoda kellek lebenawata kemathi ne.heta ayeth ananda uncleta dewantha ahuwelada danne.😥😥😥

  • @dasuniwathsala6438
    @dasuniwathsala6438 6 ปีที่แล้ว +5

    නියමයි මේ පාර කොටස

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +53

    කෙල්ල ලස්සනයි ...ඇත්ත කතාව..කොල්ලත් ලස්සනයිනේ....... 😍😍😍😍

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 6 ปีที่แล้ว +1

      Hm hm monaw unath nilu aththa kiuwe 😘😘😘

    • @hashiprabhashi6259
      @hashiprabhashi6259 6 ปีที่แล้ว +3

      නැතුව... කොල්ලොනේ... අවන්තනේ...😉😉😍😍

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +2

      T R, kellata aswaha...

    • @thebookworm235
      @thebookworm235 6 ปีที่แล้ว +2

      Hm..Hamoma nonawathwa kiyanawa dewmi lassanai kiyala..menakath eka dawasak kiwane..

    • @nethminimeshajayasinghe6178
      @nethminimeshajayasinghe6178 6 ปีที่แล้ว +1

      Kelllath lassni kollath lassnai

  • @ThidasaNews
    @ThidasaNews 6 ปีที่แล้ว +17

    ආනන්ද මාමා පුතාටනම් සපෝට්..

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 6 ปีที่แล้ว +13

    Niyamai awantha

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 6 ปีที่แล้ว +3

    💛රනේ💛 නම් මරු ආ...............😊😊😊😊😊😊😊

  • @chathurikatharushini4472
    @chathurikatharushini4472 6 ปีที่แล้ว +27

    අනේ දේවන්තලට ලස්සන බෝනස් එපියක් දෙන්නකෝ මොකද්ද අප්පා ශික් සමල්කාගේ බර්ත්ඩේකක් දුන්නා මෙලෝ වැඩක් නෑ අවන්ත දෙව්මිට ආදරෙයි කියන ලස්සන එපියක් දෙන්නකෝ

  • @thilanperera1007
    @thilanperera1007 6 ปีที่แล้ว +29

    දෙව්මි නෑ පාලුයි😳😳😳

  • @ajithsrilanka1819
    @ajithsrilanka1819 6 ปีที่แล้ว +5

    Awantha aiya niyamai oya niyameta dunna niluta...godak adarei .....dewani inima oyala hemotama suba pathanawa. ...

  • @keshanfc6782
    @keshanfc6782 6 ปีที่แล้ว +43

    අවා නියමයි නිලු ඔබට සතූටුයිද දැන්

  • @mahima1235
    @mahima1235 6 ปีที่แล้ว +19

    Only good scenes are Awantha, ameesha and nilu scene and sheran and halapaya scene.
    Again mike Chabi and Rane ruling DI 😣

    • @theekshanasomaratna3799
      @theekshanasomaratna3799 6 ปีที่แล้ว

      Mike and Chabi used to be funny... i think those two characters have been ruined.......

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว +1

      Zeus T
      They shouldn’t have given a entire scene for themselves ever. They are not the main roles or important part of the story. They should be supporting characters like in episode 418

  • @maleepiumalika7192
    @maleepiumalika7192 6 ปีที่แล้ว +27

    Heta episode eka duka Hithena ekak wage😥😥

  • @lakshithapiyumal6848
    @lakshithapiyumal6848 6 ปีที่แล้ว +3

    අදනම් ෆට්ට... මාර Lovely...

  • @dildil1183
    @dildil1183 6 ปีที่แล้ว +15

    රණේ...........ඔයානම් ........👏👏🤣🤣woooooooooooooow අවන්ත නියමයි නිලුට ඇපත් නෑ....මටනම් පෙන්න බෑ නිලුව ☹️🔫ආනන්ද ඔයත් super අනේ..🤣🤣👏👏😉😉

    • @rusirusampath166
      @rusirusampath166 6 ปีที่แล้ว

      කොහොමද ඒක අවන්ත දුන්නා පට්ට පිලිතුරක් ඔයා සතුටට පාටියකුත් දාන්නකො

    • @rusirusampath166
      @rusirusampath166 6 ปีที่แล้ว

      නැ නැ මොනවාවුනත් දැන්ම පාටියක් දාන්න ඔනනැ අන්තිම වෙනකං බලන්නත් ඔනනෙ නේද අක්කේ

  • @anuskaudani2381
    @anuskaudani2381 6 ปีที่แล้ว +12

    niyamai awantha maru

  • @janithbandara4285
    @janithbandara4285 6 ปีที่แล้ว +2

    අර සංජයද කවුදෝ කියන එකා අවන්තගෙන් ලගදීම කනවා බලන්ඩ ආස කවුද අශෝකටත් එහෙමයි සිංහයා වගේ හිටපු අවන්තගේ fight එකක් බලන්ඩ මම නම් ආසයි. ඒ වගේම derana dream star වෙච්ච අවන්තගේ song එකකුත් අහන්ඩ ආසයි.

  • @සිංහනාද-ඤ6ග
    @සිංහනාද-ඤ6ග 6 ปีที่แล้ว +13

    නිලු ගැනිට බැන්න එක හොද වැඩෙ දුෂ්ට ගැනි ..

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +12

    Heta Dewantha scene eka ...... ayeth awulakda ane... Mr. Edirimuni Dewanthawa awul karanna nam hithannawath epa. E lassana adarayata nidahase galagena yanna ida denna.

  • @අවන්තෆර්නැන්ඩෝ
    @අවන්තෆර්නැන්ඩෝ 6 ปีที่แล้ว +11

    "I mean discipline"
    ටහුඩු. මයිකා ගිය උඩ😂😂😂

  • @sandunihimansa9749
    @sandunihimansa9749 6 ปีที่แล้ว +14

    අවන්තගේ හිතේ දෙව්මි ගැන තියෙන්නෙ ආදරයකට එහා ගිය සංසාරගත සෙනෙහසක් ඒකයි නිලුට ත් බැන්නෙ 😂😂😂 පාලුයි දේවන්ත නැතුව

  • @vidurangaperera7598
    @vidurangaperera7598 6 ปีที่แล้ว +13

    පට්ටයි අවන්ත අර නැට්ටිච්චි නිලූකා නිකාං කොර වුණා

  • @dilunashala4104
    @dilunashala4104 6 ปีที่แล้ว +5

    ඉස්සර තිබුන සනුහස් සීන්ස් වලට මොකද උනේ 😭

  • @erandipeiris2328
    @erandipeiris2328 6 ปีที่แล้ว +16

    අවන්ත සමල්කා scene එකක් දාන්න සාරංග අයියේ. අවන්ත දැන් හොඳ ලමයෙක් වෙලා තියන එකේ පොඩි වෙනසකටත් එක්ක. අර ගස් පේලියක් තියන ගුරු පාරෙ අවන්ත සමල්කගේ බයික් එක ගත්ත තැන. අවන්ත සමල්කට මූණ දෙන හැටි බලන්න ආසයි.

    • @danushifernando4755
      @danushifernando4755 6 ปีที่แล้ว +3

      eekanm maru adahasa

    • @sirisenagamage8277
      @sirisenagamage8277 6 ปีที่แล้ว +3

      Erandi Peiris habai Samalka Anuhasge...echcharai

    • @sandunihimansa9749
      @sandunihimansa9749 6 ปีที่แล้ว +5

      Erandi Peiris අවන්ත සමල්කාගේ අකුරැවත් ගනන් ගන්නෑ 😂😂😂 එහෙව් එකේ එයාව දැක්කත් ඔච්චරයි

  • @devikachandrasiri3004
    @devikachandrasiri3004 6 ปีที่แล้ว +26

    ඇයි mr. එදිරිමුණි ඔයා ආයෙත් අවන්තව වැරදි කෙනෙක් කරන්න යන්නේ. අවන්ත තමයි මේ කතාවේ main target එක. හැමෝම බලං ඉන්නේ එයාගේ යහපත් වෙනස් වීම. එහෙම උණොත් තමයි මේ කතාව ගොඩක් ලස්සන වෙන්නේ. හැම දාම හොද කෙනා හැම දාම හොදයි. හැම දාම නරක කෙනා හැම දාම නරකයි. අවන්ත දෙව්ම් ගේ ආදරය නිසා හිද කෙනෙක් වෙනවා හා ඒ දෙන්නා ගේ එකතුවෙන් පවුල් දෙක එකතු වෙනවා පෙන්වුවොත් ඒක ආදර්ෂමත් කතාව ක් වෙනවා. '"සිත් යාය මත අපේ මල් යායා යලි පිපෙන්නේ කවදාද? mr. සාරංග , mr. එදිරිමුණි .

    • @madhavisachini1257
      @madhavisachini1257 6 ปีที่แล้ว

      oya mal yana pipenna sahena kal yai 😡😡😡

    • @thebookworm235
      @thebookworm235 6 ปีที่แล้ว

      devika chandrasiri thawa kotas 500k mona monawahari karala adinna epai itin 🙄🙄

    • @sirisenagamage8277
      @sirisenagamage8277 6 ปีที่แล้ว +2

      devika chandrasiri main charitha Anuhas & Samalka neweida?

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว +1

      +Sirisena Gamage oya dannawane.meka mula oya dewantala ekka katawata yanna epa.

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว +2

      The book worm
      Saranga Mendis said in an interview DI will go up to 2000 episodes.
      Denuwan mentioned to a paper article DI will run for 2 more years

  • @nethulidishani4953
    @nethulidishani4953 6 ปีที่แล้ว +5

    දෙවන්ත වගේම සනුහස් කියන්නේත් ලස්සන ආදර කතාවක්..ඉස්සර එයාලගේ ලස්සන සින්ස් තිබ්බා දැන් දෙවන්ත වගේම.. සමන් ඉදිරිමුනිටයි ඇයි බැරි මේ දෙගොල්ලොන්ටම සාධාරණයක් වෙන විදිහට මේ වැඩේ කරන්න?

  • @freebird6794
    @freebird6794 6 ปีที่แล้ว +16

    දෙවෙනි ඉනිම කියන්නේ මයික් චබී සහ රනේගේ ජීවිත කතාව. ඒ අතරට සමන් එදිරිමුනි comments බලලා පොඩි ආතල් එකක් ගන්න දෙවන්ත කෑල්ලකුත් නොවරදවම දානවා.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว +1

      mh

    • @sandunihimansa9749
      @sandunihimansa9749 6 ปีที่แล้ว +3

      Free Bird දේවන්ත නිසා තමා කතාව දුවන්නෙ ජෝක් එකට ඉතින් ආතල් එකට සමල්කාව දානවා අඩන සීන් එකක් 😂😂 ඔයාල සීරියස් ගන්නෙපා

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว +4

      Sanduni Himansa මේ කතාව දුවන්නේ මයික් චබි රනේ නිසයි. ඒ තුන්දෙනාට screen time එකන් 99% දෙනවා. ඉතුරු1% cute, romantic, loving marvelous, wonderful, speechless careing love ekata. 😁😀😀😃😂episodes 1000 ඇදගෙන යනකොට සමන් මහත්තයටත් පොඩි ජොලියක් තියෙන්න ඕනෙනේ. Dewantha fansla කියන විදිහට දෙව්මි අඩනවට වඩා සමල්ක අඩනකොට මූසලයිනේ එතකොට ආතල් එකක් නෑ

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว +2

      Free Bird
      If someone said anything against your Sanuhas , question that account on that comment thread . Don’t accuse all the Dewantha fans for that. That’s what we do if someone msg against Dewantha.
      You are creating an unnecessary rift between Sanuhas and Dewantha fans

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว +3

      Mahima 123 ඒකම තමා මටත් කියන්න තියෙන්නේ. Comment thread එකේ වැඩිපුර ඉන්නෙ dewantha fanslaලුනේ. ඔයා ඔය කියනunnecessary rift එක කරන්නේ ඒගොල්ලෝ මුකුත් තේරෙන්නැති බබෙක් වගේ reply කරන්න එපා. කොච්චර අසභ්‍ය comments & replies තියෙනවද?

  • @නෙතුකිනෙතුකි
    @නෙතුකිනෙතුකි 6 ปีที่แล้ว +13

    Neyamai👌awantha, oyanam

  • @Senali27
    @Senali27 6 ปีที่แล้ว +18

    ඇයි සමන් මාමෙ ඔයා අපිට ලස්සන දෙවන්ත සීන් එකක් පෙන්නන්නෙ නැත්තෙ?? දුක හිතෙන එවා පෙන්නන්න එපා අනේ 😥😥

    • @sirisenagamage8277
      @sirisenagamage8277 6 ปีที่แล้ว

      Sajeni Amarakeerthi ai me masema pennuwe

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว

      Sirisena Gamage
      I think you better comment about Sanuhas scenes only. We don’t question sanuhas screen time so don’t question ours

  • @hussainalboush8988
    @hussainalboush8988 6 ปีที่แล้ว +6

    ආනන්ද වගේ තාත්තා කේනේක් මටත් වුන්නනමි කියලා අදනමි මටත් හිතුනා ඇයි යකෝ කෝල්ලට සපෝටි කේල්ලට හැමදාම අදිනවා හරියට බඩවැල් අදිනවා වගේ😁😁😁😁😁😁සුභ රත්තියක් සියලුම දේනට

  • @rajadenesh3147
    @rajadenesh3147 6 ปีที่แล้ว +3

    Mike & chapi can u sing full tamil song & release in TH-cam we are waiting...

  • @vibesoftoday5366
    @vibesoftoday5366 6 ปีที่แล้ว +90

    අනා සෝයි අවන්ත ඇද්ද කැරපොත්ති අහගත්තා...😂😂ආව මෙතන අනුන්ගේ කෝප්ප හොදන්න... 😀අපේ කස්ටියගේ ගෙවල් වල කෝප්ප හොදන්න තියනවා නම් වහාම කැරපොත්තී අමතන්න ..😉මොනා උනත් ඊයේ අවන්ත නෑ අද දෙව්මි නෑ...😢😢 දරාගන්න කියා දෙන්න එන්න දෙයියනේ..😞😞😞😞😞 පුතාගේ මගුලට නම් පැනි හිනාව දාගෙන සපෝර්ට් කරනවා... පුතා සිරිමත් කියල වෙන්නැති ආනන්ද අංකල් හිතන් ඉන්නේ... අනිත් උන් නරුමයෝ.. ගරාජ් ලොජික්... 🙄🙄කමක් නෑ අපේ ආදරනීය හැලපයා 😍... ඉක්මන්ට ආනා අංකල්ට තේරුම් කරලා දෙයි... 😝අනේ ආයේ වෙනස් වෙන්න එපා දෙව්... ඔය දෙන්න එකතු උනොත් තමයි මේ වටේ කැරකෙන හැලපයෝ ඔක්කෝටම නෙලන්න පුලුවන්... 😞 මච් ලව් දේවන්ත... 😔❤

    • @kavishperera5347
      @kavishperera5347 6 ปีที่แล้ว +2

      කැරපොත්ති....??😂⛏️

    • @kavijay99
      @kavijay99 6 ปีที่แล้ว +2

      Pattai..aa..😍😍😍😍

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +6

      කැරපොත්ති..නියමයි...ඔව් අනේ එක දවසක් සතුටින් හිටියොත් අනිත් දවසෙ දුකින්....හෙට දෙන්නම ඉන්නවනී...👌👌👌

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +1

      උයා instgram ඉන්නවද අනා

    • @vibesoftoday5366
      @vibesoftoday5366 6 ปีที่แล้ว +4

      @@thakshilarathnayaka4592 eth AV dukin😔😔😔😢😢😢😢😢 daraganna kiya denna barida???

  • @asokamala555asoka2
    @asokamala555asoka2 6 ปีที่แล้ว +18

    අදට වඩා හෙට හොදයි 🍁🍁🍁

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 ปีที่แล้ว +12

    නියමයි අවන්ත කියපු කතාව නම් අර ඕපාදූප මෝඩ ගෑනි ට ..කෝප්ප හෝද හෝද ..වෙන වැඩ නැතුව ..

  • @heretic8783
    @heretic8783 6 ปีที่แล้ว +40

    Ayyo Nilu..:/ "Anunge koppa hodanna enawa methana." Well done King AV..:) School scene was funny. Tomorrow's previews..:( Why Dewantha, why again?

  • @niroshamaduwanthi8232
    @niroshamaduwanthi8232 6 ปีที่แล้ว +13

    අවන්ත ගේ ලස්සනට ඊර්ෂ්‍යා කරන්න එපා හොදේ නිලූ....

    • @nelumuk2912
      @nelumuk2912 6 ปีที่แล้ว

      Nirosha Madu
      ඔව් ඔව්.නිලූ ඕව බාල අපරාධ...

  • @hashiprabhashi6259
    @hashiprabhashi6259 6 ปีที่แล้ว +63

    woooow.. අවන්ත ඔයා නම් නියමයි... කියන්න තීන දේ මූනටම කිව්ව...🙄🙄
    හොඳ වැඩේ නිලූට.. අනුන්ගෙ කෝප්ප හෝදනවට...😊😊😊
    මොනව උනත් ඉතිං දෙවන්ත නැතුවනම් පිස්සු වගේ......😟😟😟😟😟😟

  • @MK-ep4rn
    @MK-ep4rn 6 ปีที่แล้ว +40

    මේ පාන්දර 6.30ට 7ට කවුද යකෝ කෝප්ප හෝදන්ටවත් ගෙවල් වලට යන්නෙ.

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 6 ปีที่แล้ว +1

      Wena karanna deyak nane ameesha form kararanna ennaththe

    • @PushpaKumari-ln1wb
      @PushpaKumari-ln1wb 6 ปีที่แล้ว +1

      😅

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว

      M K
      Nilu menaka wage pal horu thamai. 😏

    • @nelumuk2912
      @nelumuk2912 6 ปีที่แล้ว

      අනුන්ගෙ කුණු හොයන මිනිස්සුන්ට වෙලාවක් කලාවක් නැහැ..ඒවයින් තමා ඉතින් ජීවත් වෙන්නෙ ..

  • @udayakumar9552
    @udayakumar9552 6 ปีที่แล้ว +1

    Awanthata umma. Niluta dheepu talk ekka patta adanam mara sathutai.

  • @nhshowbro9141
    @nhshowbro9141 6 ปีที่แล้ว +85

    මේ නිලූ ආන්ටි අනුන්ගේ කෝප්ප හෝදන්න එපා හලෝ😅👍👍👍👍 කොහොමද ඒක ,,..අවන්ත ඔවා නම් මරු ආහ් 😂😂 මේ අර හොර ගුරා ඉන්න වෙලාවට එන්න අවන්ත අර මොනවද අර වලාම්පුරියෙන්ම දෙන්න 👊👊👊😂😂😂😂😂😂😂😂😂

  • @අවන්තෆර්නැන්ඩෝ
    @අවන්තෆර්නැන්ඩෝ 6 ปีที่แล้ว +17

    මම:- තව මාස දෙක තුනයිනෙ තියෙන්නෙ ඉස්කෝලෙ යන්න.
    ඒ කියන්නෙ set එක A/L ලියන්න ළඟයි.
    මේක සුබ ආරංචියක්ද,නැත්තං අසුබ ආරංචියක්ද??👇👇👇

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +11

    Nilutanam hodama wade une kelam kiyanna enawata. Oya couple eka kawadahari mattu wenneth Avanthagen thamai.

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +1

    අනේ නියමයි අප්ප ධර්මප්‍රිය අයියගෙ Action.ඔහුත් අති දක්ෂ රංගන ශිල්පියෙක්.. ආදරෙයි හැමදාමත්..ජය වේවා..!!❤️

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +40

    අවන්ත උයානම් 💪💪💪💪💪💪💪💪...එනව මෙතන අනුන්ගෙ කෝප්ප හෝදන්න හොද වැඩේ.....

    • @kavishperera5347
      @kavishperera5347 6 ปีที่แล้ว +2

      සන්තෝසයිද නංගි...?😂😂

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 6 ปีที่แล้ว +2

      @@kavishperera5347 meyath avith ☕☕hodanna

    • @madhavisachini1257
      @madhavisachini1257 6 ปีที่แล้ว +1

      +dilini menik Marasinghe affoi ow 😂😂

    • @madhavisachini1257
      @madhavisachini1257 6 ปีที่แล้ว +1

      affo ha mala samayama nilu hoda wade 😂😂awantha 😉😉😉

    • @kavishperera5347
      @kavishperera5347 6 ปีที่แล้ว +1

      @@dilinimenikmarasinghe3902 ඇයි ඇයි මොකෝ අපිට එන්න බැරිද??😂😂

  • @kavijay99
    @kavijay99 6 ปีที่แล้ว +20

    අවන්ත මරු ඔයා නියමෙට කිව්වා නිලුට කන් වල අගිලි ගහගන්න..ශෝක් අප්පා..ඒත් අයි දෙව් ඔයා අවන්තට hurt වෙන දේවල්ම කියන්නේ..ඇයි එයාට රිද්දාන්නේ...මට තෙරෙන්නෑ..මොනා කරන්න යනවද කියලා මේ සමං අයියා...😞😞😞😞😞😞

  • @sugathrohana8787
    @sugathrohana8787 6 ปีที่แล้ว +1

    danukeya thaththa wage thththek apitath hitiyan kiyla hithuna...danukeyage love eka patta...amuthuma gammak thiye...

  • @asanthachamal4957
    @asanthachamal4957 6 ปีที่แล้ว +13

    Ehema thamai kiynna oni dewantha ....kiwwa kathawanm eththa habai ... lassana kellai ...lasssana kollai.... kooppa witrk neme piganuth sodai nilu anunge..🙄🙄🙄🙄

  • @theekshanasomaratna3799
    @theekshanasomaratna3799 6 ปีที่แล้ว +16

    Useless episode.... damage controlled a little by the preview...

  • @prasadnilanga1666
    @prasadnilanga1666 6 ปีที่แล้ว +2

    දනුකගෙ ලව් ස්ටෝරි එකත් සෑහෙන කාලයක් වවාගෙන කන පාටයි 😂

  • @samudrajayasundera5907
    @samudrajayasundera5907 6 ปีที่แล้ว +2

    සනුහස් fans...අනුහස් සමල්කා ලස්සනact එකක් බලන්න Raween Kanishka Fans Club FB page යන්න ...from their latest Australia tour...they perform nicely...💖

  • @ruchinin2076
    @ruchinin2076 6 ปีที่แล้ว +1

    Not settle feeling about preview of Dewantha, will see tomorrow.

  • @sachisachi59
    @sachisachi59 6 ปีที่แล้ว +3

    නියමයි අවන්ත...අන්න එහෙම තමා ඉන්න ඕනේ කොල්ලෝ...

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +30

    ආනන්ද මාමා පුතාටනම් සපෝට්...ඇයි අනේ එහෙම ...

    • @viramisankalpana1263
      @viramisankalpana1263 6 ปีที่แล้ว +1

      Eka nam atta puthata support duwata harahatamai

    • @theekshanasomaratna3799
      @theekshanasomaratna3799 6 ปีที่แล้ว +1

      so unfair... not even a single question about the girl... even gives a lift...@#$#^#$^$#

    • @shanukadilneth1508
      @shanukadilneth1508 6 ปีที่แล้ว +1

      Ehema tamai elaaaaa😃😃😃👌👌👌👌

    • @sirisenagamage8277
      @sirisenagamage8277 6 ปีที่แล้ว

      T R putha igana gena iwarai ne... anika eya kollek..kellek mita wada parissam wenna one ekai

    • @thusharathushara5108
      @thusharathushara5108 6 ปีที่แล้ว +1

      Iscl yana kellonta mona love da .....aki dagalanne wena deyakta😀😀😀

  • @shehanransara5088
    @shehanransara5088 6 ปีที่แล้ว +11

    Mokada me awasakata kathawe awantha innawa dawasakata dewmi innawa hetanam maru kathawa me dena nisa

  • @indikaprasad8586
    @indikaprasad8586 6 ปีที่แล้ว +5

    තාත්තයි පුතයි ෆට්ට "එක්ක යමන්,එක්ක යමන්😘😘

  • @nipunimadushika9880
    @nipunimadushika9880 6 ปีที่แล้ว +1

    Koo බලන්න සුදු ammi ketelaaa🤩🤩🤩😍😍😍😍

  • @udenisamanmale4936
    @udenisamanmale4936 3 ปีที่แล้ว +2

    නියමයි අවන්ත ඔයා නිලූට හොදට කිව්වා අවන්ත ගොඩක් හොද කෙනෙක් කාට‍වත් බයක්‌ නැහැ කාට උනත් කියන්න ඕනේ දේ මුහුණට කියනවා 🌷🌷🌷🌷මම ගොඩක් කැමති කේෂාන් අයියාට ❤❤❤💖💖💖

  • @abababab7812
    @abababab7812 6 ปีที่แล้ว +3

    නියමයි අහන්නත් සතුටුයි අවන්ත

  • @dananjayasuraweera1363
    @dananjayasuraweera1363 6 ปีที่แล้ว +3

    අන්න නියම තාත්තලා...එක්ක යමන් යමන්..

  • @nethulidishani4953
    @nethulidishani4953 6 ปีที่แล้ว +1

    මේ බලන හැමෝම ඇවිත් මෙතන කමේන්ට්ස් කරන්නේ නැ..මොකද වයසක මිනිස්සු අම්මලා තාත්තලා yt ඇවිත් මේක බලන්නේ නැනේ එහෙම එකේ කමෙන්ට්ස් බලලා කතාව ලියන්න තරම් ගොන් වෙන්න එපා..හැම නලු නිලියටම සාධාරණයක් වෙන විදිහට සීන්ස් දෙන්න එක එක්කෙනාට එක එක හැන්දෙන් බෙදන්න එපා..

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      ow godak comments balanne danne taruna aya.fc wala sanuhas ta asa ammala thattala innawa.punchi.aya innawa.e wagema math campus student kenek lesa wadath ekka yt enna nati wewi eth asa na kiyan nane.dan eyslage godak fans la yt en na.shanudri kotsts andinne godak.aya asa na.eka patalawagena paw

  • @kavishperera5347
    @kavishperera5347 6 ปีที่แล้ว +37

    අපි පාසල් යන සමයේ අපේ ඉස්සරහ ඇන්ටි පරාණයක්,බවලත් ජීවියෙක්ගේ නමක් ඈඳලා,මව්පියෝ ඉදිරිපිට මෙසේ අපේ නම් ගමුත් එක්ක ජෝඩු කරලා ඕපදූප දෙසා වැදෑරුවානම් එහෙම,එවෙලෙම කන කුරුං කුරුං වෙන්න දෙක තුනක් කොහෙන් කොහෙන් හරි වදින්න තිබ්බා...ආහාර සලාකයට කෙළ වෙලා,ටික දොහකින් බඩ පිටට ඇලෙන්න තිබ්බා..ඉස්කෝලේ පිනාටයි,මරුමුස් සර්ලා ගැන්සියටයි මේ අවනඩුව ගැන පැමිණිලි කොරලා,ගුටි පූජාවකට තුන් කුළුඳුල් බිල්ලක් වෙන්න සිද්දවෙන්න තිබ්බා...අවන්තයා ඒ අතින් හරිම වාසනාවන්තයි කෙලි පැටික්කියනේ...😂😂😂

    • @madhavisachini1257
      @madhavisachini1257 6 ปีที่แล้ว +2

      hoda wade 😂😂😂

    • @kavishperera5347
      @kavishperera5347 6 ปีที่แล้ว +2

      @@madhavisachini1257 එහෙම කියන්න එපා අනේ...දැනටත් එච්චර තමයි...කරඳඬු උස් මහත් උනා කියලා වෙනසක් නෑ...😂😂

    • @BecOOLsimkim
      @BecOOLsimkim 6 ปีที่แล้ว +3

      @@kavishperera5347
      කොහෙන්ද අෆ්ෆා ඕවා කටට එන්නේ.... ඇන්ටි පරාණයක්ලු...😂😂 තුන් කුලුඳුල් බිල්ලක්ලු.. 😂😂🔫 බය වෙන්න එපා ඔයාට තුන් කුලුඳුල් බිල්ලක් වෙන්න බෑ අයියේ... 😆😆😆😆😂😂😂

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 6 ปีที่แล้ว +2

      Appo mona wasanawakda thawa tika dawasakin kanna wenne Anandagen

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +2

      කවුද බං රංකිරි කට ගෑවේ

  • @wathsalanimmi9810
    @wathsalanimmi9810 6 ปีที่แล้ว +12

    කරුණාකරල අනුන්ගෙ කෝප්ප හෝදන්නේ නැතිව පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවද😀😀😀😀

  • @krishperera5050
    @krishperera5050 6 ปีที่แล้ว

    Aiyiyoo again fighti with D&A.pls MrS&S don't do this again & again.We are really worried.We like to see very sweet romantic scenes from them .then we can see there different acting doing every day this what are they learn?This young actors must learn.Mr S&S you ll are just like our politicians thay want think people &you both not think about viewer s see the comment s .thay excepting something nice from you both.Are you looking theses comment s Mr.S&S.pls don't disappoint us.Meanly I'm watching this bcz of Kesh Tara & Anu.

  • @thulajmeegamaarachchi3169
    @thulajmeegamaarachchi3169 6 ปีที่แล้ว +3

    Nice Episode. Keep it up 👍

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 6 ปีที่แล้ว +1

    පව් අර එහෙට මෙහෙට යන කෙල්ලො කොල්ලොටික උන් එදිරිමුණියා උන්ව රවට්ටගෙන.උන් හැනදාම එහෙටයි මෙහෙටයි යන එක විතරයි

  • @ishankalakmini7343
    @ishankalakmini7343 6 ปีที่แล้ว

    Awantha ada nam niluta kiyla dunna sathute ba👍👍👍😁😁😁😅😅😅

  • @simaaktar5212
    @simaaktar5212 6 ปีที่แล้ว +1

    sherange kale raththaram malayak api yana kale ohoma Mahala dam giye na Santha😢😂😂😂😂😂😂

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +8

    Anandatath Danuka kawuru ekka yalu wunath kamak naha hinawa dala piliganne. Ekata Dewmita. Kella gana hoyanna hathara wate CID ekath dala. Exam ekath lagai, Ananda poddak e ganath hithanna onene.

    • @සුදුදෝනි-ඥ6ශ
      @සුදුදෝනි-ඥ6ශ 6 ปีที่แล้ว +1

      Hi Christine ..කොහොමද ඔයාට ..ගොඩාක් කාලෙකින් නේද ??අදුරන්නෙ නැහැ නේද ??මම ඔයාගෙ පරණ යාලුවෙක් (comment) 😊😊😊
      ඒක තමා අනේ .දනුක ඉතින් කොල්ලා හින්දා වෙන්න ඇති නේද ??😂😂😂😂🔫🔫💣💣

    • @deekumasama3985
      @deekumasama3985 6 ปีที่แล้ว +1

      ow ow Ananda Danukata full support...Danuka ekkan ena kellantath support...mathakane Malkita kiyala Danukawa job ekatath yawwa...dan Malkiwa mathakath naha….Wenasa thamyi…..kellantayi kollantayi salakana wenasa….dakkane eeye...exam eka asse uyanna igena ganna kiyalath kiwwe……

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว

      Madulanka Sanji, Hi dear, oya Italy inna Maduda??? nathnam wena kenekda??? Kawuda kiyannako.

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว

      deekuma sama, hi dear, ow ane Anandath welawakata ane manda, too much wage neda Dewmige case ekata. Dan e para Ranetath neethi danna patan aran. Danukata witharai okkoma salakili.

    • @සුදුදෝනි-ඥ6ශ
      @සුදුදෝනි-ඥ6ශ 6 ปีที่แล้ว

      @@christinewijekoon6920 ඔවු ..ඔවු ..එයා තමා ..ඉතින් කොහොමද ??👍👍😊😊😊😊😊