Deweni Inima | Episode 451 30th October 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 584

  • @chutikuku6745
    @chutikuku6745 6 ปีที่แล้ว +85

    අවන්ත දෙවුමි අනුහස් මේ තුන්දෙනාගේ රංගනයන් දෙවනි ඉනිම ලස්සන කරනවා විතරක් නෙවෙයි අර්තවත් කරනවා ආදරයේ තියන වටිනාකම හැමදාම අපට බෙදා දෙනවා මේ සොඳුරු සොයුරු පෙම සදා පවතීවා .දෙවුමි දගකරනකොට හරි ලස්සනයි

  • @udenisamanmale4936
    @udenisamanmale4936 3 ปีที่แล้ว +85

    අවන්තට දේව්‍මිව ගොඩක් වටිනවා ඒ වගේම ගොඩක් ආදරේයි ❤❤❤❤❤❤❤❤

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +89

    ආනන්ද අංකල් දෙවිමිගේ school ගමන නවත්වන්න එපා ඔය මොනා කලත් ආදරයට වැටකඩොලු බදින්න බැහැනේ😍

  • @tharushichamika3769
    @tharushichamika3769 6 ปีที่แล้ว +111

    හම්බෝ අර දෙව්මි අට මාගල මට වටින් නෙති උනටා තොට වටිනාවනේ... හම්බෝ එක 😘😘 අවන්තට එච්චරටම දෙව්මිව වටිනවා වගේ නේද යාලුවනේ

  • @මගෙපණඔයා
    @මගෙපණඔයා 6 ปีที่แล้ว +58

    අනෙ මෙ මයිකා වගෙ යාලුවෙක් මරු කියලා හිතෙන්නෙ මට විතරද

  • @asokamala555asoka2
    @asokamala555asoka2 6 ปีที่แล้ว +511

    රාමනායක සර්ට කැමති කටිටිය මෙි පැත්තේ...🌹🌹

  • @RashiiVlogs
    @RashiiVlogs 2 ปีที่แล้ว +28

    16:24 "මචං ඔය දෙව්මි අම්මණ්ඩි අටමගල මටනම් සතයක් වටින්නේ නෑ හැබැයි තොට වටිනවනේ...." අම්බෝ මයික් ඒකනම් සුපිරි....😂😂🥀

  • @sansaresansare1257
    @sansaresansare1257 6 ปีที่แล้ว +59

    චබි ත ගේ සින්දුව ලස්සනයි. තව ටිකක් කියන්න දුන්න නම් ඒ ක වත් අහන්න තිබුනා..
    වැවු ඉවුරෙ දිය රැලි පෙර සේම බිදෙනවා.....
    නුග ගස් පෙල අප නැතුවත් තව දළුලනවා...
    සරසවිබිම කදුරැල්ලෙන් එතෙර පෙනෙනවා...
    ඔබත් එක්ක ආපසු එහෙ යන්න හිතෙනවා ....

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      koheda kiwe.asa sinduwak

    • @sansaresansare1257
      @sansaresansare1257 6 ปีที่แล้ว

      sweet girl 14.10 balanna. Anuhas , Mayik , Chabi inna thana . peli dekak withari kiwwe....

  • @mashidesilva2950
    @mashidesilva2950 6 ปีที่แล้ว +51

    දෙවන්ත සීන් නැතුව මේ දවස් ටිකේම මයික්ගෙයි චබීතගෙයි ගොං පාට් වැඩියෙන් දාලා .හරිනම් වෙන්න ඕන ඒකෙ අනිත් පැත්තනෙ😔😔😔

  • @lalinifernando7358
    @lalinifernando7358 6 ปีที่แล้ว +42

    Part 1
    Avantha is probably the only person whose snoring we may find cute 😊 Great performance from Keshan as usual. Avantha has no enthusiasm because he hasn't met Dewmi in a long time and is missing her angelic touch, and what I think is that he was either trying to study (referring to the book in his arms as he lay there on the couch, asleep), or was looking at Dewmi's handwriting as a result of missing her. Ramanayake Sir knows what's up. Good to see Avantha back in school but can't bear to see Dewmi with a long face. Looks like Dhanuka is gonna step up and talk to Ananda. Mike and Chubby are shameless and this looting should stop.

  • @kaviya5052
    @kaviya5052 6 ปีที่แล้ว +34

    නිලූ මැඩිම් ඇයි අර සූටික්කිට බැන්නේ 😂😂😒 හෙනගහනවා ඔකිට

  • @සුරංගිදිල්රුක්සි
    @සුරංගිදිල්රුක්සි 6 ปีที่แล้ว +27

    අනේ පව් දේව්මි💟

  • @yourmotherswatchingyou6842
    @yourmotherswatchingyou6842 6 ปีที่แล้ว +23

    දෙව්මිගේ චරිතය අම්මාට කතා කරන ආකාරය පිළිබඳව මට ඇත්තේ මිශ්‍ර අදහසකි.
    මම දකින ආකාරයට බහුතරයක් ගැහැණු ළමුන් අද දෙව්මි සිටින තැන සිටීයානම් හැසිරෙන්නේ ඇය හැසිරෙනා ආකාරයටමය​. මමත් එසේ හැසිරී ඇති වාර අනන්තය​. එයින් කියැවෙන්නේ වෙන කිසිවක් නොව​, සිතේ පීඩනයක් පිටතට යවනා ආකාරය පමනක් ය​.
    අප චරිතයක් දෙස බලද්දී බැලිය යුත්තේ එයින් පිටත පෙනෙන දේ නොව​, එනම්, දෙව්මි හැසිරෙන්නේ කෙසේද යන්න නොව​, දෙව්මි එසේ හැසිරෙන්නේ ඇයිද යන්න අපට සිතිය හැකි වන්නට පුළුවන් විය යුතුය​.
    මට පෙනෙනා ආකාරයට සමන් එදිරිමුණි චරිත ලියන්නේ ආදර්ශ සපයන්නට නොව​. ආදර්ශ සැපයිය හැක​, එහෙත් ඒවා තේරුම් ගන්නට ඔබට ලැබී ඇති මොළය භාවිතා කල යුතුය​.
    මට දෙව්මි මෙසේ හැසිරීම අමුත්තක් නොව​. එහෙත් මට එක් දෙයක් දැකීමට අවශ්‍යය​. දෙව්මිගේ ඇසුරින් අවන්ත වෙනස් වූවා සේම​, දෙව්මිත් වෙනස් වනු මට දැකිය යුතුය​. ඇගේ පෙර තිබූ බොළඳ හැසිරීම්, මෙවැනි ආවේගශීලි වීම්, අවන්තගේත් ඇයගේත් සහයෝගයෙන් සෙමෙන් අඩු වී, කාළයත් සමග ඇය පරිණත ලෙස සිතන්නට වීම දකින්නට කැමතිය​. මොකද character development යනුවෙන් අපි කියන්නේ ඒකටය​.

    • @yourmotherswatchingyou6842
      @yourmotherswatchingyou6842 6 ปีที่แล้ว +1

      @@mpreg4085 I think Dewmi has grown up the way she has because of the tough love she's gotten from home. Growing up with a brother like Dhanuka, father like Ananda, and a mother like Anusha wouldn't have been a soft smooth ride.
      I feel like Udeni is her cushion and confidante.
      I speak from experience with my mother, Anusha's way never works. Whenever parents react like Anusha, there was never a problem solved. I realised growing up all you need is one parent to actually listen to you and make you feel supported instead of ganging up on your kids like they're Satan's pawn.
      I totally agree about Ameesha. Ameesha never alienates Avantha or treats him like he's useless and unwanted.
      I really really want Dewmi to grow as a person. Hopefully it comes in the form of Dewmi and Avantha facing adult problems in the real world while figuring out life.

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว +1

      Your Mother's Watching You අප්පටසිරි මරු රචනාව. Character development කියන්නේ ඒකටද? ඔයත් දන්න දෙවල් '

    • @savdesilva2843
      @savdesilva2843 6 ปีที่แล้ว

      Totally agree with you... some times it reminds me that even I was a bit harsh on my mom in that age on certain situations, after few years we totally change..
      and the way dewmis mom behaving is totally agitating a girl in that age

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      ow ehema thama

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      +M Preg daugters love fathers .one day dewmi said thatts kathakaran na.when u have teenage daugtet mothet should be a friend and her role model his her.but she is like his aunt.eysi eyage yaluwa therum ganne.

  • @freebird6794
    @freebird6794 6 ปีที่แล้ว +26

    දෙව්මි හුරතලීගේ ටකරන් voice එක හරි මිහිරියි 😁😀

    • @erandipeiris2328
      @erandipeiris2328 6 ปีที่แล้ว

      මිහිරියි😞😅😂😂😂

    • @vibesoftoday5366
      @vibesoftoday5366 6 ปีที่แล้ว +3

      Balanna bari nam off karala yanna Wandiriyeeeee.. 😂 samalka wagema adanawa nodakin musala hathikare

    • @buddhikamuthumali5597
      @buddhikamuthumali5597 6 ปีที่แล้ว

      Ow

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว +1

      Deweni Inima Fan හපොයි දෙව්මිට වැදිරි කියන්න එපා වැදිරියො නඩු දායි අපහස කලා කියලා. ඒකිගේ ඇඩියාවත් මූසලයි තමයි☝

    • @nafazkk5365
      @nafazkk5365 6 ปีที่แล้ว +1

      Free Bird සමල්කැආ අම්මන්නඩි වගේ උගුර යටින් කෑ ගහන්නෑනේ

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 6 ปีที่แล้ว +183

    කවිද කැමති සර් දෙවිමිගෙ ගෙදරත් ගිහින් පන්තිට එන්න දෙන්න කියලා ආනන්ද අංකල්ට පැහැදිලි කරලා දෙනවට. කො බලන්න කැමති අය

  • @secondinnings9307
    @secondinnings9307 6 ปีที่แล้ว +51

    අවන්ත ඔලුවෙ බැන්ඩේජ් එකක් දාගෙන ස්කෝලෙ එන එක දෙව්මිට දකින්න තිබ්බ නම්! මයිකුයි චබී නම් දෙවන්තට ෆුල් සපොර්ට් වගේම දෙන්නගෙ විහිළු දැන් දැන් ටිකක් විතර හොඳයි වගේ. දෙව්මිට තමයි හැම ප්‍රශ්නයක්ම. හෙට ප්‍රිවිව් එකේ උදේනි ඇන්ටිට දෙව්මි ටික ටික දේවල් දැන් කියනවා වගේ. එහෙන් හෙට අමීශා ඇවිත් තවත් ප්‍රශ්නයක් දායි, එදිරි අයියා ප්‍රශ්න වලටමනෙ කැමති...

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +3

      Seond Innings, Dewmita Avanthawa balanna kawada chance ekkak hambaweida danne naha. Habai bandage eka pitin Avanthawa dakkanam Dewmige adare double wei.

    • @secondinnings9307
      @secondinnings9307 6 ปีที่แล้ว +3

      @@christinewijekoon6920 ඒකනෙ! මේ කාලේ තමයි දෙව්මි අවන්තව දකින්නම ඕනෙ. ඒත් එදිරි අයියා දෙවන්තටමනෙ හැම ප්‍රශ්නයක්ම දාන්නෙ.

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +2

      Ane manda dear, mehchara lassanata giya Dewantha story eka.... Ananda bawanui Amishai thamai mewata waga kiyanna one. Issara Dewantha episodes dan balanakota mata as dekata kaduluth enawa, me kellai kollai apiwa pissu wattanawa.

  • @sstudio7293
    @sstudio7293 6 ปีที่แล้ว +22

    අපේ කාලෙ මේව්ද්ගෙ සර්ල හිටියනම් අපිත් විබහගෙ ගොඩ

  • @erandipeiris2328
    @erandipeiris2328 6 ปีที่แล้ว +30

    රවී, සමල්කා චරිත දෙක මේ කතාවෙන් ඉවත්වීම බලපෑවේ අනුහස්ගේ චරිතයට. පව් අනා😢

    • @abcabc-np4ud
      @abcabc-np4ud 6 ปีที่แล้ว +4

      Erandi Peiris yes dear absolutely correct. He is lost in his character.

  • @rockybro891
    @rockybro891 6 ปีที่แล้ว +14

    ඒකාලේ අපිට මේ වගේ සර් ල හිටියේ නෑ හාමුදුරුවනේ.......🤣🤣🤣🤣😜

  • @එපිටවත්තේගෙදරලොකු

    අවන්න ලස්සනයි ....චබියයි..මයිකයිතමයි නියම😁😁😁...දෙවිමි අවන්තටන් ❤කලා...දැන් අවන්නටත් ❤අයියෝ🤣🤣🤣

  • @chamanipresadichamanipread5175
    @chamanipresadichamanipread5175 6 ปีที่แล้ว +20

    හපොයි අවන්තගේ අම්මා හෙට චරිත සහතික දෙයි ඔන්න 😢😢😢

  • @kelumjayarathna8811
    @kelumjayarathna8811 6 ปีที่แล้ว +12

    රාමනායක සර් වගේ සර්ල අපිට හිටේයනම් මොකද බන්

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    Thanks දෙඅරණ.හයි.අහුහස් අවාන්ත.දෙවුමියෝ

  • @rsl7255
    @rsl7255 6 ปีที่แล้ว +69

    දෙව්මිගෙන් 255යි...අවන්තගෙන් 100යි...

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +2

      Danatama Dewanthagen 350.00. naraka naha Mike Chabige gon mola 2k.

    • @rsl7255
      @rsl7255 6 ปีที่แล้ว +1

      anju 😂😂😂

    • @rsl7255
      @rsl7255 6 ปีที่แล้ว +1

      Christine Wijekoon 😂😂👍👍

    • @gunasinhaliyanage429
      @gunasinhaliyanage429 6 ปีที่แล้ว

      Hiruni pabasara

  • @heretic8783
    @heretic8783 6 ปีที่แล้ว +20

    Wonder what was in the book..;) Dewmi and AV both will fail the exam if this trend continues..:( Days were there when Dewmi tried her best to get AV to classes and school; now it's his time to help his one and only. Mike+Chubby school scene was entertaining, they make better jokes when with AV and Anuhas. Well, King AV and Dewmi were there, but when will Mr. Ediri give us the next Dewantha scene?? Hope Mr. Ediri will not make the drama boring for all loyal Dewantha fans. Hoping for the best, anyway! Tomorrow's preview; Dewmi girl.:) And, Amisha..:/

    • @heretic8783
      @heretic8783 6 ปีที่แล้ว +1

      @@anju4473 Hope Mr. Ediri will give us something to cheer up after these boring episodes 😭

  • @dildil1183
    @dildil1183 6 ปีที่แล้ว +18

    අරැණිත් මරු තමයි.....🤣🤣🤣මෙනක සතා කියලා දැනගෙනද කොහේද ?😄😄😄😄😀😀😀

  • @chamanipresadichamanipread5175
    @chamanipresadichamanipread5175 6 ปีที่แล้ว +36

    ඉක්මනින් විභාගය ලීවනම් හොදයි කියලා හිතන්නේ මට විතරයි ද🙇

  • @Ishini86
    @Ishini86 6 ปีที่แล้ว +16

    අනේ අයියා කොහොම හරි dewumita ස්කොලෙ යන්න තාත්තගෙන් අහන්න කෝ awantha pawu අයියාත් ආදරේ ගැන දන්නවා නෙ හොඳින්

  • @keepquiet6036
    @keepquiet6036 6 ปีที่แล้ว +22

    Comments කියවන්න ආව කට්ටියට චුයින්ගම් එකක් පෙපරමින්ට් එකක් එහෙම...

  • @Dinesha-t7f
    @Dinesha-t7f ปีที่แล้ว +5

    දෙව්මි අවන්ත 😊😮❤

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 ปีที่แล้ว +15

    අනා..😃😃😃😃😃 ලව් එකට ආදරේට කියන නම..💘💘💘💘💘

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 ปีที่แล้ว +11

    මේ මිස්ටර් එදිරිමුණි මේ........ කවුද🤔🤔🤔🤔🤔🤔🤔🤔 අර මයිකටයි චබීතටයි දෙමල උගන්වපු දෙමලා😉😉😉😉😉😉😉😉

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 6 ปีที่แล้ว +12

    අරුණි පවිවු දනුකයා හරි අවන්ත දෙව්ම්යි සරිතය episode මති

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 6 ปีที่แล้ว +17

    😂 Mrs.dewmi Fernando will have to put up with that snoring for the rest of her life 😅

    • @luadmestizomariden2080
      @luadmestizomariden2080 6 ปีที่แล้ว +1

      ලස්සතයි අදත්.හේට අමිෂතෝයිලේ.පටත්ගතියි

    • @yourmotherswatchingyou6842
      @yourmotherswatchingyou6842 6 ปีที่แล้ว +3

      That's what I thought as well 😂😂 Poor girl won't be able to get a second of sleep if he keeps snoring like that

    • @heretic8783
      @heretic8783 6 ปีที่แล้ว +2

      M. Danthanarayana| Good comment, even I thought of it 😅

    • @yourmotherswatchingyou6842
      @yourmotherswatchingyou6842 6 ปีที่แล้ว +2

      @@mpreg4085 Oh my god 😂 I was going to say that in my comment but thought better not 😂😂 But YES I AGREE. She will not get any sleep at night and when he finally is exhausted she still won't be able to sleep because he snores 😂

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 6 ปีที่แล้ว

      @@mpreg4085 hahaha .. that's very true 🤭 AV can be very naughty !!

  • @nehaliyanage4719
    @nehaliyanage4719 6 ปีที่แล้ว +6

    අපෝ අවන්ත,කොහෙන්ද ඔහොම ගොරවන්න ඉගෙන ගත්තෙ.🤣🤣🤣🤣

  • @tharukavin220
    @tharukavin220 6 ปีที่แล้ว +11

    😖 දෙව්මිගෙ කටේ සද්දේ 😫

  • @isurandagunasekara6550
    @isurandagunasekara6550 6 ปีที่แล้ว +21

    Where is dewantha 😡😡😡

  • @ahasnasiyambalapitiya4793
    @ahasnasiyambalapitiya4793 6 ปีที่แล้ว +41

    Mokakda ane!!!! eda dewmiwa rawattuwa ada Avanthawa rawattuwa 😒😒😒😒😒😒
    Mara kapatiyo thamai ane Mike🤐🤐🤐🤐

  • @hasniminara7120
    @hasniminara7120 6 ปีที่แล้ว +20

    මයික් චබීට පිස්සු. අවන්තයි දෙව්මියි හිටපු එක ගැන සතුටුයි. දනුක අයියා ගෙදර ප්‍රශ්න වලට මෙහෙම ටික රික හරි මැදිහත් වෙන එක නම් හොඳයි. හැම පැත්තෙන්ම තැලෙන්නෙ දෙව්මියි දෙවන්තයි. රාමනායක සර් ආනන්ද අන්කල්ට දෙව්මිව ක්ලාස් එවන්න කිව්වොත් හරි. හෙට කෝච් සාර් ආනන්ද අන්කල්ට අවන්ත ගැන හොඳ කියනවා වගේ, එත් අයියයි මල්ලියි අමීශට අහුවෙනවා. අන්තිමට දෙවන්ත සීන් එකක් දීලා දැන් සතියකටත් වඩා වැඩියි. සමන් සාරංග අයියේ, ඔබේ අවධානය පිණිසයි!

  • @hashiprabhashi6259
    @hashiprabhashi6259 6 ปีที่แล้ว +17

    මයිකා හැමදාම දන්නෙ කීයක් හරි කඩාගෙන බොරුවක් joke එකකට පෙරලලා දුවන එක.. දැන් වෙන විදියක් පුරුදු වෙනෝකෝ හයියෝ.............
    😒😒😒😒😒😏😏😏😏😏😏

  • @abcabc-np4ud
    @abcabc-np4ud 6 ปีที่แล้ว +26

    වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිදෙනවා....
    නුග ගස් පෙල අප නැතුවත් තව දලුලනව.....
    Anuhas 😘 + Samalka 😘?
    Still in our hearts 💞

    • @buddhikamuthumali5597
      @buddhikamuthumali5597 6 ปีที่แล้ว +1

      Ow

    • @erandipeiris2328
      @erandipeiris2328 6 ปีที่แล้ว +1

      😢🐢❤

    • @සුදුදෝනි-ඥ6ශ
      @සුදුදෝනි-ඥ6ශ 6 ปีที่แล้ว +1

      ඒ කාලේ පැතූ පැතුම් තව සිහි වෙනවා...එයත් එක්ක ආයිත් එහි එන්න හිතෙනවා ...🌷🌷🌷🌷🌷🌷😢😢😢😢😢

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว +1

      💑💓👌👌

    • @sayurin6138
      @sayurin6138 6 ปีที่แล้ว +2

      ❤️Sanuhas ❤️will remain in our hearts forever ...😘

  • @freebird6794
    @freebird6794 6 ปีที่แล้ว +22

    හෙට තමයි අමීශ පාඩමක් ඉගෙනගන්නෙත් සහෝදරකම ඉවරවෙන්නෙත

    • @buddhikamuthumali5597
      @buddhikamuthumali5597 6 ปีที่แล้ว

      Ow .elaela🌹🌼👌👌👌👌

    • @Ocean_grl
      @Ocean_grl 6 ปีที่แล้ว +1

      ඔව් ඉතින් ඔයා සහ ඔයාගෙ සනුහස් ෆෑන්ස්ලා ටික බලන් ඉන්නෙම ඒ සහෝදරකම නැති වෙනකන් නෙ. මන් දන්නෙ නෑ ඇයි ඔයාලා මෙච්චර අවන්තත් එක්ක වෛරයෙන් ඉන්නෙ කියලා

    • @luadmestizomariden2080
      @luadmestizomariden2080 6 ปีที่แล้ว

      +Oceangirl 👍👍👍👍

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว

      Oceangirl අවන්තගේ බූදලේට😀😁😂

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว

      Luad Mestizo Mariden ☝☝

  • @chamarakumara.9732
    @chamarakumara.9732 6 ปีที่แล้ว +5

    මේ තියෙන කොමන්ට්ස් බැලුවම තමයි තේරෙන්නේ අපේ රටේ මිනිස්සු ගැන.දෙව්මි අවන්ත දෙන්නා හරි හැගීම් බරයිලු.තව නොයෙක් දේවල් ඒ ආදරය ගැන කියනවා.ආදරය ගැන කොහොම උනත් දෙව්මිගේ දෙමාපියන්ට සහ නෑදෑයින්ට කතා කරන ආකාරය ගැන නම් එතරම් පැහැදීමක් නැහැ. මගේ දරුවෙක් අවන්ත වගේ සහ දෙව්මි වගේ වෙනවට කොහොමත්ම කැමති නැහැ.

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว +1

      chamarakumara siriwardana 👌👌

    • @omalkaperera6043
      @omalkaperera6043 6 ปีที่แล้ว

      Totally agree with u , awantha is way more better than dewmi when addressing to parents

  • @diwanju9057
    @diwanju9057 6 ปีที่แล้ว +15

    ඒ පාර අයියා මල්ලි ව අහු කරවන්නද හදන්නේ අනේ.ගිය දවස් ටිකේ දෙවන්ත වගේ

  • @samadipiumika6118
    @samadipiumika6118 6 ปีที่แล้ว +6

    Paw ane avantha adare nisa vidina dukak neda 😢😟avanthata subapathana aya ko balanna👍💟💑💗💖

  • @hashkavi989
    @hashkavi989 6 ปีที่แล้ว +93

    අනේ දේවන්තලා නැතුව හරි පාලුයි කතාව 😢😢😢😢

    • @serilakaiserilakai9764
      @serilakaiserilakai9764 6 ปีที่แล้ว +1

      Hash kavi98 oya.awe.awanntahabitagae.katahadalassani.aysetkiyannako

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว

      Hash kavi98 ඔව් අනේ' සාංකාව වගේ😀😁😂😃😄😅😆

    • @vibesoftoday5366
      @vibesoftoday5366 6 ปีที่แล้ว +3

      @@freebird6794 සාංකාවනම් පාං ටිකක් කාල බුදියගන්නවකෝ තමුසේ මල ඇනයක් උනානේ ඕයි. තමුන්ගෙ රෝයල් ලව් එක දැන් නෑ කියල දැන දැනත් ආයේ අස්සෙ රිංගන්න එන්නේ අපස්මාරයද තමුන්ට??

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 ปีที่แล้ว

      Hash kavi98...... ane meyage palu kapanna kenek dennek🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔 nedda🤔🤔🤔🤔🤔

    • @niranjana06279
      @niranjana06279 6 ปีที่แล้ว +2

      @@vibesoftoday5366 අපස්මාරේ ඒක මරු කතාව 😂😂😂😂

  • @pubudupamoda1341
    @pubudupamoda1341 6 ปีที่แล้ว +57

    නාට්ටියට මාස 20 . තාමත් දෙව්මි අම්මාට තාත්තට කතා කරන විදිහ . කිසිම් සංවර කමක් නැහැ. චරිත නිරුපනය හොඳයි. අපි කැමති චරිතයක්. එහෙම අම්මා ට ගස්සන පද්දන හැටි දැක්කම ඒ චරිතත් චාටර් වෙනවා. ඉස්කෝලේ ත් යවල පන්තිත් යවලා යවන දේවාලෙක යවලා ඔය විභාගේ ඉක්මනට ඉවර කරන්න.

    • @buddhikamuthumali5597
      @buddhikamuthumali5597 6 ปีที่แล้ว +3

      Ow habai

    • @suranjigamage3811
      @suranjigamage3811 6 ปีที่แล้ว +4

      ඒක ඇත්ත මේ කතාව බලන පොඩි ලමයිනුත් පුරුදු වෙනවා

    • @tharushichamika3769
      @tharushichamika3769 6 ปีที่แล้ว +2

      aka atta අයියා

    • @theekshanasomaratna3799
      @theekshanasomaratna3799 6 ปีที่แล้ว +1

      aththa katava..

    • @chitrachitrakanthi7429
      @chitrachitrakanthi7429 6 ปีที่แล้ว +3

      pubudu pamoda ow mamath akagai obe kathawata dewmi onawata wadi mamanam asa nathi charithayak

  • @lrtcell6759
    @lrtcell6759 6 ปีที่แล้ว +167

    #ComendS කියවන්න කවුද අවේ😂 #LikE

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +30

    නැවතත් අමීශා

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 ปีที่แล้ว +8

    අයියොාා අවන්ත අද කැවා ලනුවක් නෙද

  • @tharushichamika3769
    @tharushichamika3769 6 ปีที่แล้ว +38

    හනේ පව් අප්පා අවන්තi දෙව්මි දෙන්න,, ආදරේ වැඩි කමට හැමදාම මායික්ගෙය් චබියාගෙය් බොරු වලට රැවටෙනවා... දෙන්නට දෙන්න එච්චරටම ආදරෙයි වගේ දැන්නම් නේද යාලුවනේ

  • @kumarikularathna7172
    @kumarikularathna7172 6 ปีที่แล้ว +8

    Mr.Edirimuni kathawa iwara wenakanma Awanthai Dewmiwai wena wenama pennannada hithan inne..

  • @buddhikamuthumali5597
    @buddhikamuthumali5597 6 ปีที่แล้ว +20

    Hapoi.awanthath anduna.😉😉😉😜😉

  • @nilunilusha4990
    @nilunilusha4990 6 ปีที่แล้ว +4

    මේ දෙව්මිගේ ලොකු කම,මට පේන්න බෑ දෙමව්පියන්ට ගරු කරන්න දන්නෙ නෑ😂😂, දෙමව්පියො කොච්චර දුක් විදිනවද දරුවො හදන්න,, කරදඩු උස් මහත් උනාම අපි හිතන්නෙ අපි කරන හැමදේම හරි කියලා .,

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +8

    Mikai Chabiyai nam harima badu dekak thamai. Gahen watunu minihata gona aninawa wage Dewmi nathiwa dukin inna Avanthata Dewmi gana kiyannam kiyala salli kadagaththa hati. Mun dennata yanna wenama apayak hadanna wei.

  • @rashinisathsara8937
    @rashinisathsara8937 6 ปีที่แล้ว +49

    කෝ අද රණේ.. 😫 අර අම්මන්ඩි බලන්න ගිහින් ද 😭 රනේ ගැන එහෙම ඇහුවයින් පස්සේ අනියත් බියක් දැනෙනවා අනේ

    • @sansaresansare1257
      @sansaresansare1257 6 ปีที่แล้ว +6

      බිය නොවන්න නැගණිය . රනේ කොහේ හෝ වැටි නිදි ඇති
      ..හොඳ සිහිය ට පත් වූ විගස රනේ නැවතත් පැමිණේවි.

    • @rashinisathsara8937
      @rashinisathsara8937 6 ปีที่แล้ว +9

      @@sansaresansare1257 අර ගැහැනිය රනේ ට පියවි සිහියට ඒමට ඉඩ දෙයිද?? යැයි බියක් ඇතිවෙනව මෙයා😌 පොඩ්ඩක් වෙරි බහිද්දි ආයෙ පොව්වනවලු. නැත්තන් රණේ උනත් හොද සිහියෙන් ඉද්දි එහෙව් ලබ්බක් කරගහන් නැලු.

    • @dewrajapakshe9107
      @dewrajapakshe9107 6 ปีที่แล้ว +5

      Kaushi F'do රණේ පව් ⁣අප්පා...

    • @niranjana06279
      @niranjana06279 6 ปีที่แล้ว +6

      @@rashinisathsara8937 අනේද කියන්නෙ රනෙගෙ වෙරි හිදුනම ඒ ගෑනිට පාඩුනෙ. අනික ඉතින් පියවි සිහියෙන් හිටියැකියැ අනුන්ගෙ ලමයෙක් ඉන්න වැඩිමල් ගෑනියෙක් එක්ක. අනෙ අනෙ රනෙ 😂😂. ඊයෙ දාපු comments බලලවත් තමන්ට ගැලපෙන කෙනෙක් හොයාගන්න රනෙ

    • @wasanaudaraa6528
      @wasanaudaraa6528 6 ปีที่แล้ว +5

      පව් අප්පා ...මොකද කරන්නේ ඉතින් පවක් කරලා තියේ නම් ගෙවෙන කල් ඉන්නයි වෙන්නේ. ඔය ගෑනිට හොඳට වෙරි වෙන දෙයක් පොවන්න කව්රුත් ඉඳලා නැද්ද මෙච්චර කල් ...

  • @dilarora3270
    @dilarora3270 6 ปีที่แล้ว +23

    ආපෝ දෙව්මිගෙ කටේ සැර.. ටකරමකට ගලකින් ගහනව වගෙ 😐😖

    • @rashinisathsara8937
      @rashinisathsara8937 6 ปีที่แล้ว +5

      ඔව් ඉතිං තරහ ගියාම ආසියාවෙ රිදී සීනුව වගෙ කතා කරන්න බෑනේ

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว +1

      dil arora 👌👌

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 6 ปีที่แล้ว +8

    මෙ රැවුලා අරැනිට ගේම දෙන්න වගෙ හදන්නෙ කපනවා තොගෙ අරක.. 😱😱😱😱😱

    • @priyanthakumara890
      @priyanthakumara890 6 ปีที่แล้ว

      කපන්නතුව කටට දාගෙන උරන්න

  • @vibesoftoday5366
    @vibesoftoday5366 6 ปีที่แล้ว +82

    Man 1
    දෙවන්තගේ ලව් එකෙන් හම්බකරගන්නේ මේ අහක යන බතලයෝනේ අම්මපා... 😌😌😌

    • @sasadianjali7858
      @sasadianjali7858 6 ปีที่แล้ว +4

      Eyage nama dewantha nemei awantha 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @vibesoftoday5366
      @vibesoftoday5366 6 ปีที่แล้ว +8

      @@sasadianjali7858 හානේ ඇත්තැයි? මං දැනන් හිටියෙ නෑ ඒක. මන් දේවන්ත කිව්වෙ දෙව්මිටයි අවන්තටයි අපොයි ඔයා

    • @niranjana06279
      @niranjana06279 6 ปีที่แล้ว +3

      @@sasadianjali7858 හැබෑට 😂

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +4

      aneda kiyanne...... mun dennata manners kiyala deyak aththema nadda ane.

    • @vibesoftoday5366
      @vibesoftoday5366 6 ปีที่แล้ว +5

      @@christinewijekoon6920 එහෙම දෙයක් තියෙනවද ඇහුවොත් කන දෙයක් කියල ඒකත් ඉ ල්ලයි අක්ක.. එ තරම් අහේනියක් තියෙන මල පෙරේතයො දෙන්නෙක්

  • @kalindugunawardana9320
    @kalindugunawardana9320 3 ปีที่แล้ว +5

    14:08 චබී කියන සිංදුවේ මුල මොකක්ද කියල දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො

  • @soyzabrobro6523
    @soyzabrobro6523 6 ปีที่แล้ว +3

    Mama harima asa charithayak thamai ramanayaka sir..harima hodai

  • @punsarawijethunga1752
    @punsarawijethunga1752 4 ปีที่แล้ว +2

    රාමනායක සර් අවන්තගේ අමිමට ඔලුව දාලා යන්න ඇවිත්.හයියෝ.....😂.😂😂😂

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +46

    අම්මෝ..ගෙරවිල්ල...😂😂😂😂😂😂😂😂😂

  • @thakshithaksi7600
    @thakshithaksi7600 6 ปีที่แล้ว +2

    Ayyooo deumi & awntha pau appa

  • @buddhikamuthumali5597
    @buddhikamuthumali5597 6 ปีที่แล้ว +15

    Ammo anuhas oyage hinawa🌹🌼🌼🌸🌻🌺👍👌👌👌👌👌

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว +2

      Buddhika Muthumali 💓👌👌👌

    • @buddhikamuthumali5597
      @buddhikamuthumali5597 6 ปีที่แล้ว +1

      @@freebird6794 thankx

    • @buddhikamuthumali5597
      @buddhikamuthumali5597 6 ปีที่แล้ว +2

      @@freebird6794 kohmada a hinawa mal hathai ne.🌹🌹🌹🌹🌹🌹🌹

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว +1

      Buddhika Muthumali sahathika eththaa 👦

    • @sunithakwt7110
      @sunithakwt7110 6 ปีที่แล้ว

      අවනත DAWME TA ආදරය NESA පව් සල්ලි DUAN A

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 ปีที่แล้ว +14

    ආ.... අවන්ත නින්දෙන් ලී ඉරන්නත් පටන් අරගෙන😉😉😉😉😉😉😉😉😉 නේද👍👍👍👍👍👍

    • @morinadedunu960
      @morinadedunu960 6 ปีที่แล้ว +1

      Ai oya lee irannema nadda 😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 ปีที่แล้ว

      @@morinadedunu960 ane.... ne👍👍👍👍👍👍 api nidagatthama innawada kiyalawath anith aya danne😉😉😉😉😉😉😉😉

    • @morinadedunu960
      @morinadedunu960 6 ปีที่แล้ว

      @@සම්පත්ගයාන් attada kawda a boruwa kiwwe. Hikizz 😆😆😆😆😆😆🤥🤥🤥

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 ปีที่แล้ว

      @@morinadedunu960 🤔🤔🤔ු🤔🤔🤔🤔🤔 mona boruwada 😕😕😕😕😕😕😕.

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 ปีที่แล้ว

      Me photo inna angle kauda🤔🤔🤔🤔🤔🤔

  • @nalinikoswaththagamage6303
    @nalinikoswaththagamage6303 6 ปีที่แล้ว +3

    dweni inim adrei hode💖💖💖

  • @charleshayes4676
    @charleshayes4676 6 ปีที่แล้ว

    waw ewre diya rala pera seem a bindewa.💖. .nuga gas pela api nathuwata tawa dalulanawaa. 💖💖💖💖💖

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 ปีที่แล้ว +4

    වැව් ඉවුරේ...දිය රල පෙර සේම බිදෙනවා......😙😙😙😙
    නුග ගස් පෙල අප නැතුවත් තව දළු ලනවා...😙😙😙😙😙😙😙
    හරිද අනුහසා..👍👍👍👍👍👍💘💘💘💘💘💘💘.
    Good night for all

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +3

    රාමානායක මොන තරම් කැපවිමක් කරනවද

  • @indunisansala8156
    @indunisansala8156 6 ปีที่แล้ว +10

    හායි අවන්ත අනුහස් ..

  • @සුදුදෝනි-ඥ6ශ
    @සුදුදෝනි-ඥ6ශ 6 ปีที่แล้ว +33

    ආ...බම් මේ රටක ආන්ඩු පෙරලෙන්න යන්නේ තත්පරයයි,,,අවන්තගෙ තුවාලේ වේලෙන්න තව අවුරුද්දක් විතර යාවි වගේ,,,,මේ කතාව මාර විදියට අදින්නෙ අප්පා...මේ කොච්චර කොහොම ඇද්දත් කමක් නැහැ උ/පෙල නම් අවුරුදු දෙකෙන් ඉවර කරන්න ඕනෑ සර්,,,නැතිනම් කස්ටිය ගෙදරටම නාච් වෙයි....😂😂😂😂😆😆😆😆😆

    • @දෙනෙත්මහීෂ-ළ3ව
      @දෙනෙත්මහීෂ-ළ3ව 6 ปีที่แล้ว +1

      උ/පෙ ඉක්මනට ඉවර උනොත් හොදයි.මොන මගුලක් හරි වෙන්න .😅😅

    • @සුදුදෝනි-ඥ6ශ
      @සුදුදෝනි-ඥ6ශ 6 ปีที่แล้ว +1

      @@දෙනෙත්මහීෂ-ළ3ව ඔව්.ආහ්හ්..මාර හිසේ ඇම්ම පාඩම් කරලම...😂😂😂😂මගුල් ඉටිම් ඔයානම් ගන්නේ හඩේ නේඩ ???🌝🌝🌝🌝🌝🌛🌛🌛🌜🌜

    • @සුදුදෝනි-ඥ6ශ
      @සුදුදෝනි-ඥ6ශ 6 ปีที่แล้ว

      @Sisira Samantha හා..යි..😌😌😌😌😌

    • @සුදුදෝනි-ඥ6ශ
      @සුදුදෝනි-ඥ6ශ 6 ปีที่แล้ว +1

      @Muthumuni Kumari කියලා වෙඩක් නැහැ කුමරිය පුරුද්දට වගේ බලන්නේ..සමහර වෙලාවට එපා වෙනවා .....😂😂😂😂😂😂

    • @දෙනෙත්මහීෂ-ළ3ව
      @දෙනෙත්මහීෂ-ළ3ව 6 ปีที่แล้ว

      @@සුදුදෝනි-ඥ6ශ ඔව් ඉතින් මගුල් නම් හදෙ තමා කන්න වෙන්නෙ . අතේ පිච්චියක් නෑනේ ඕවා කොරන්න 😭😭😭😅😅

  • @suranjigamage3811
    @suranjigamage3811 6 ปีที่แล้ว +22

    දෙව්මිගේ ඔක්කොම හොදයි දෙමාපියන් ඉදිරියේ හැසිරෙන විදිහ අන්තිමයි අවන්ත ඉදිරියේ හුරතල් වෙනවා අම්මටයි තත්තටයි සැරදාලා කතාකරනවා .අවන්ත මොනවා උනත් අමිසට වචනයක්වත් කියන්නේ නෑ

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว +2

      ow ekai.

    • @tharushichamika3769
      @tharushichamika3769 6 ปีที่แล้ว +3

      aka atta akkiyo mema unahama දෙව්මි chatar wenwa

    • @omalkaperera6043
      @omalkaperera6043 6 ปีที่แล้ว +3

      Exactly AV respects , loves and cares for his mother a lot than ameesha worries about AV. Dewmi never respects her mom and now she doesn't even care about her father as well.

    • @yourmotherswatchingyou6842
      @yourmotherswatchingyou6842 6 ปีที่แล้ว +5

      @@omalkaperera6043 Just a question, but what more do you want that girl to do? She 'broke up' with Avantha, tells him to not talk to her but Ananda still finds a way to get drunk and verbally abuse her.
      When Avantha gets into a fight, Dewmi gets blamed and is banned from going to school. The problem here isn't Dewmi, its how the parents are reacting to a situation that should be handled with caution.

    • @omalkaperera6043
      @omalkaperera6043 6 ปีที่แล้ว +1

      Your Mother's Watching You to break up did they officially start dating??? Doesn't she know that AV is ameesha's son before building connections with him?? Doesn't she know that AV got into the fight because of her?? Doesn't she know that ananda and udeni don't like ameesha???
      Knowing all these she started a friendship with AV , she ignores to talk with AV just because her father is having an eye on her.

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +23

    Dewmiwa wenama pennanawa, Avanthawa wenama pennanawa... eth Dewantha scene ekakknam pena palathakawath naha. Hamadama asawen balagena innawa ada pennai heta pennai kiyala. Edirimuni ape ganath hithala Dewantha scene ekkak sumanekata dawasakwath pennannako.

    • @rashinisathsara8937
      @rashinisathsara8937 6 ปีที่แล้ว +4

      දැන් යන්නෙ රණේ ගෙ කතාවද කොහෙද අක්කේ. සැක් මොන කරන්නද දැන් යන එපි වල අවන්තවයි දෙව්මිවයි එකට අලවල බලන්නේ 😐 මේ එදිරි අයියා දෙන් නෑනේ එකට

    • @rsl7255
      @rsl7255 6 ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ අප්පා 😞

    • @hasniminara7120
      @hasniminara7120 6 ปีที่แล้ว +4

      Christine Wijekoon| Dewantha nathiwa kathawa kammali dan 😐

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +5

      Kaushi Nangi, oyage iye comment ekata bara ganak reply neda??? Oya ehenam Kavishwath paradduwa. Ane manda appa, DI balanneth Dewmi Avanthage love story eka nisa dan eka traffic ekata ahuwela wage ekama thana. Melo rahak naha.

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +3

      Hiruni, ekane dear mehema giyoth balannath epa wei.

  • @diwanju9057
    @diwanju9057 6 ปีที่แล้ว +16

    අවන්ත ගොරවනවා🔈🔈🔈

  • @krishperera5050
    @krishperera5050 6 ปีที่แล้ว +6

    My beloved Mr S&S pls don't do this about M&C attitude s are bad to our school children.they are behaving just like our politicians.You can see the country situation at the moment what s happening.so this what I feel maybe you may say it's joke and drama but why we are watching a drama ?to learn something good.I agree d it's very beautiful love story but if someone in a pain (Avantha)it's not a time to take advantage now they did same thing to poor Dewmin.it's not nice when they behavior like this what you expected from them when they get big?Now you made a very nice guy Avantha (early bad)that s what we want Saranga not the calprits.Today I was really sad to see this epi .you can put jokes (innocent)but not like this.even my bro (18)he also not agreed.Even I don't like Kobiyo Tele drama too.coz these drams not good to SL .Pls this is my personal opinion.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      ow lamai dann nissnr ganan gatte natte .18 yets age which can understand whats bad whats good. young children also watching this

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      +sweet girl they may occour bad thing from mike

  • @faseer_lka9698
    @faseer_lka9698 6 ปีที่แล้ว +1

    Lovely telidrama

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +8

    Monawa wunath DI kollo tika dan thiyana nadagam ralle sindu nokiya lassana parana sindu kiyanawa. Eka hamotama adarshayak...

  • @menakaperera210
    @menakaperera210 6 ปีที่แล้ว +3

    Paw ahinsakayo dennawa rawatta rawatta salli gannawa mun..laga teyena hamadema dela haru eyaka balanne anith kenagen paniwedayak nadda kiyalaa 😍😍 adare hitenawaa heta amisha anuhasta ambaneka bani wagee 😢😢

  • @sunethrakumari3290
    @sunethrakumari3290 6 ปีที่แล้ว +5

    gorava gorava ninda yanna exam lan venakota matath ehema thamai😙😙😙😴😴😴😴🙍🙍💣💣

  • @kumarikhan1687
    @kumarikhan1687 6 ปีที่แล้ว +3

    පුතා ඊයා ගොරවනවත් එක්ක😁😁😁😁

  • @buddhikamuthumali5597
    @buddhikamuthumali5597 6 ปีที่แล้ว +31

    Me amisha oyata hodin kiyanne. Heta anuhasta oya hakara katin ahema mukuth kiyanawa nemei hode.😈😠😬😠😠😠

    • @dream.g.dream.g.9473
      @dream.g.dream.g.9473 6 ปีที่แล้ว +1

      Ammmo owww ameesha awanthai anuhasui kathakaranawa dakala monawa karaida dannene like ekak dagena yanna

    • @dream.g.dream.g.9473
      @dream.g.dream.g.9473 6 ปีที่แล้ว +1

      Ammmo owww ameesha awanthai anuhasui kathakaranawa dakala monawa karaida dannene like ekak dagena yanna

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว +1

      Fdo S අනිවා

    • @buddhikamuthumali5597
      @buddhikamuthumali5597 6 ปีที่แล้ว

      @@SN-ug4qe ow ow

    • @wasananirmali4674
      @wasananirmali4674 6 ปีที่แล้ว

      Oya kiuwa kiyala nokiyama ideevi, a gani kawadda kata wahagena hitiye koi weleth bakara kata arilane shit

  • @nafazkk5365
    @nafazkk5365 6 ปีที่แล้ว +48

    මං ඒත් බැලුවා මොකද මේක නිදහසේ කතාව යන්නෙ කියලා බැලින්නමී අර සමල්කා අඩෝවැඩියාව කතාවෙන්අයින් වෙලා ලොකු දෙයක් ඕයි ඒක

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว +2

      nafaz k k අර ටකරං voice එක නැත්තම් තවත් නිදහස් නේද්?😁😀

    • @chutikuku6745
      @chutikuku6745 6 ปีที่แล้ว

      ඔවු නේද

    • @nafazkk5365
      @nafazkk5365 6 ปีที่แล้ว

      Free Bird ane me oi anunge reddwl asse ringan natuwa tiyana wadk balgnnwa😂😂😂😂

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว

      nafaz k k අනේ බෑ. ඔහේල මල පැනල දානcomments මරු. පොඩි ආතල් එකක් තියෙන්නත් ඕනෙනේ මේ අටමගලේ බලනකොට

    • @prarthanawijeratne4447
      @prarthanawijeratne4447 6 ปีที่แล้ว

      Free Bird දෙව්මි කතා කරන වෙලාවට මන් headphones 🎧 Sound එක අඩුම කරලා වෙන සින් එකක් එනකොට අයෙත් වෙඩි කරනවා 😅

  • @sandu.s.herath
    @sandu.s.herath 6 ปีที่แล้ว +1

    දනුක වගේ අයියෙක් ඕනී..

  • @thirunikasuraweera1499
    @thirunikasuraweera1499 6 ปีที่แล้ว

    man ekka chat nokara udema deveni inima balana mg tharu😍❤.....haaako

  • @asankamandis9858
    @asankamandis9858 6 ปีที่แล้ว +1

    මරු නේ ඔයා aruniහොඳයි ඇක්ටින්

  • @DhanushkaWanasingheGSS
    @DhanushkaWanasingheGSS 6 ปีที่แล้ว

    puduma santhosai me tharam me drama ekata fan base ekak hadila thiyena eka gana nam.. Derana Thank you so much me creation ekata. And me welawe official Photographer Thushara Sanjeewa aiyawa mathak karanna kamathi, mama enawa lagadima set ekata scene ekak balanna. :D

  • @amindisanjana9279
    @amindisanjana9279 6 ปีที่แล้ว +15

    hata avantha anuhasui mattu

  • @sawwandidds8520
    @sawwandidds8520 6 ปีที่แล้ว +2

    Dewume Harryata Ape Duwa Wage Kate Sadde Wadi hodeeeee

  • @winnerwinner4071
    @winnerwinner4071 6 ปีที่แล้ว +1

    gerawilla Awanthage😂😂😂😂😂

  • @නිරෝෂාබොතේජු
    @නිරෝෂාබොතේජු 6 ปีที่แล้ว +2

    අනේ මයිකෝ උබනම් 😀😀😀😀😀😀😀

  • @rohanakumarabandara2111
    @rohanakumarabandara2111 6 ปีที่แล้ว +5

    ආනන්ද මාමත් අයින් කරන්නද ට්‍රයි එක

  • @nimeshamadhuwanthi459
    @nimeshamadhuwanthi459 6 ปีที่แล้ว +10

    me kathawa dan harima borin ane awanthai deumiwath nane

  • @ajanthaponseka5291
    @ajanthaponseka5291 6 ปีที่แล้ว +5

    Athtatam daumei dawattai atara sira lov ekak tibunanam

  • @freebird6794
    @freebird6794 6 ปีที่แล้ว +7

    දැවැන්ත ආදරය රුපියල් 255/- ඈවරයි, රුපියල් 100/- දෑවරයි, රුපියල් 100/-, තුන්ඈවරයි. 😆😆😆

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว

      M Preg මයික් වගේ සමල්ක හිගාකෑවේ නෑ. මයික් සමල්කා කියන්නේ දෙන්නෙක්. දුක නම් දෙවන්ත වෙනුවෙන් තව වැඩිපුර රුපියලක් මයික්ට දෙන්න😀

    • @nafazkk5365
      @nafazkk5365 6 ปีที่แล้ว +2

      Free Bird අනේ ගෑනියේ ඔහොමවත් විකුණන්න බෑ සනුහස් අටමගල එච්චරට මිනිස්සුන්ට අප්පිරියයි අර හුත්තිව

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว +1

      nafaz k k සනුහස් ආදරේ 2. 50ට වැටුනෙ නෑ ගෑනියේ. අටමගලේ දෙව්මි හු.... මයික් කිව්වා ඇහුනෙ නැද්ද☝☝ වහන්"තාරා". 😁😀😂😃😅😅😆

    • @yourmotherswatchingyou6842
      @yourmotherswatchingyou6842 6 ปีที่แล้ว +1

      @@freebird6794 BURN -bitch- bird hahahahahahaha good one M Preg

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว

      Your Mother's Watching You ☝☝

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +8

    Mehema giyoth Dewmita exam karanna nemei wenne Mental hospital nawathinna wenne. Gedara kagenwath kisima adarayak, karunawak naha, hamathissema kan deka pirenna banum. Paw podi kella. Danukawath me gana therum gaththoth loku deyak.

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว +1

      Christine Wijekoon අනේ ඔව් මුකුත් නොතෙරෙන පොඩි එකී දරුකමට හදාගත්තොත් නරකද? 😁😀😆

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +2

      Anaaa.... mage Free Birdtath mawa mathak wela thiyenne... Anushai, Anandai denawanam mama panala baraganne Dewmi sweet heartwa daru kamata... e witharak nemei Avanthawa sanekin bana karagannawa.. Ehema hodaine ...

    • @vibesoftoday5366
      @vibesoftoday5366 6 ปีที่แล้ว +2

      @@freebird6794 තමුන්ට වෙන වැඩකුත් නැති එකේ හදගන්නවකෝ ... ආස නැද්ද ආයා කෙනෙක් වෙන්න.. එහෙමවත් වැඩකට ඇති දෙයක් කරනවාකො අපිට පව් නොදී

    • @christinewijekoon6920
      @christinewijekoon6920 6 ปีที่แล้ว +2

      Deweni Inima Fan, ane nanga tharaha awasara...keenthi ganna epa dear. Free Birdwai Dewmiwai dennwawma mama daru kamata hadagannawa. Ethakota dennama samagiyen samadanen kal gewai.....

    • @vibesoftoday5366
      @vibesoftoday5366 6 ปีที่แล้ว +2

      @@christinewijekoon6920 යූටියුබ් එකේ හරක් කොමෙන්ට් දාල මොකාටහරි ඉන්සල්ට් කරලා මල පෙරේත හැතිකරේ වගේ පොර වෙන්ඩ කොමෙන්ට් දාන මූසලියන් ට රිප්ලයි දාන්නත් එපා අක්කෙ.අර කියනවා වගෙ උන්ගෙ ආතල් උන් ගත්ත දින්

  • @bskcreation1888
    @bskcreation1888 6 ปีที่แล้ว +9

    Duppath lamainge gewal walatath gihilla lamainwa unandu karala padam karawala exam pass karna teacersla innawanam me rate..

    • @sunithakwt7110
      @sunithakwt7110 6 ปีที่แล้ว

      අද අවනත ලනුව කාව ADA . DAWME ලණු ව KAWA

  • @thilinaanuruddha5404
    @thilinaanuruddha5404 6 ปีที่แล้ว

    Apinam school yana kale occra hamba kare nahe handuruwane...

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 6 ปีที่แล้ว +6

    Pau Ane Awantha

  • @harshipathirana7689
    @harshipathirana7689 6 ปีที่แล้ว

    Chabeee Mike.... matath idiaappa ooni .. 🍜🍪🍔🥗🍲🥪🍳🍿🌮 ubala denna nam siraaa , kollek vela enna hithenava gang ekata set venna .😎👍