i have never cried watching a sinhalese tele this is the first time..words cant express how wonderful the episode was...the scene where anuhas and awantha walking together and dewmi following them had so much of hidden magic in it...bravo director
Mind blowing performance by the trio. 😍😍 Keshan, raween, nayanathara way to go guys..... When you three are together on screen 👌🏼👌🏼👌🏼 no words to say Perfect talent Brilliant chemistry Wowww ❤️ And keshan, raween you both looks like real brothers. [Avantha ❤️ Dewmi ❤️ Anuhas] "THE GOLDEN TRIO" in Sri Lankan tele drama history. 😍❤️
Such a heartfelt scene! Absolutely beautiful thanks to the amazing performances by Keshan, Nayanathara and Raween. Keshan's smile, Nayanathara's emotions and Raween's facial expressions, together with praiseworthy cinematography, made today's episode a landmark in the history of Deweni Inima. So great to see Avantha back in the school uniform ❤ #TearsInMyEyes ❤❤❤
අද තමයි මම අනුහස්ගේ මූන ලස්සනටම දක්ක දවස!!! සහෝදරකම උතුරනවා!!!😭😭😭 A big big hug to you anuhas for bring back over king to the right path...!!!!😻😻😻😻😻😻😻😻😻😻😻😻😻😻😻
The part when Dewmi was following them( Anuhas& Avantha) behind was so beautiful and told so many things without a word...But Couldn't understand why they include here the part Between Dewmi & Samalka. Seems like it should have come before this episode...Again same editing problem..?
Wow wow wow No words to say Such a beautiful episode And Anuhas got a right track to his younger brother That is the responsibility of brother Wonderful episode 👍🏻❤️
The really made me feel like it is the 2nd inning!!❤️❤️❤️ I love how the brothers were lost in their bromance that they didn't realize Dewmi was there. Ohh and AV is aware of shame because of Dewmi.😭😭😭 They grow up so fast!!!😭😭 My good my face is like Dewmi's right now!! 😁😀😀😄😭😭😭
Raveen s acting was beyond perfect today! (In addition to Keshans & Tharas whom i usually praise ) i thought he actually got tears whn he saw AV... Mr. Editor, please dont waste this young actors talent on some cheap flirting & 'thoththa baba' scenes.
Dewmi was so happy to see the brothers together and AV going to 🏫. Dewmi following the brothers symbolizes being there for both the brothers. I feel the song fit the moment and it made me really emotional. It been so long since AV went to 🏫. I am just as happy as Dewmi and Anuhas. I want AV and Dewmi to have a conversation tho.😭😭 It been a week!!
I got to agree with people the samalka and Dewmi scene didn't add up and it kind of made the episode take a turn but anyway I am happy about AV coming to 🏫.
OMG! Awantha is back to school. Words aren't enough to express the joy I have now.😊 This is the most awaited moment. Only we know how much we longed to see Dewmi and Awantha going together to school. Keshan you are so cute in school uniform.❤😍
Avantha is soo cute and adorable in school uniform after very very long time. 💖💖💖 finaly 😇😇. They kind of spoiled such a nice episode by adding that conversation with Samalka 😡😡😡 anyways Dewmi is the person who knows Avantha better than anyone
Independent Thinker yeah Samalka always speek bad about Awantha. Remember samalka, Awantha is just Awantha with you. But he is much more when he is with Dewmi. Dewmi knows him well more than you. So don't act like you know him really well.😡
Independent Thinker such an out of place scene and their conversation did not add up at all. I have a feeling it was an editing mistake. And it did spoil such a beautiful episode. Also I didn't like what Samslka said.
Dewantha scene ekak kalekin dakke nahane. Adath lagatama avillath miss wuna. Monday episode eketh naha wagei. Dan ithin apita Dewantha scenes illala comments danna weida danne naha. Dewantha we miss you so badly...............
Christine ow...Only one scene for last two weeks...Not enough .They should include few more Dewantha scenes for a week...So many are watching this drama only because of Dewantha...And now we are waiting to see the scenes three of them together... And the other thing is as many of the fans telling , it would be better if there is a new song for Dewmi instead of that " Nidi nena…" .That song is nice but it is there for a long time and specially now there should be a better song for Dewantha ...
deekuma sama, I totally agree with you dear, actually It's nice to see Avantha and Anuhas together but the writer shouldn't forget about Dewantha scenes too. 'Nidi nena' song is not matching for Dewantha. They need a new song ......And also I think it's high time to include Dewantha for the theme song.....
අවන්ත, අනුහස් ඔයාට හරි පාර පෙන්නයි..ඉස්කෝලෙට විතරක් නෙවෙයි ,මුළු ජීවිතේටම.
අනුහස් ,ඔයා මල්ලිට අවවාද දෙන්නෙ,එයාගෙ දගකාරකම් ඉවසන්නෙ හරියට ගිය ආත්මේ ඉදන් පුරුද්දට වගේ.. හරිම ලස්සනයි 🌹
මේ දෙන්නගේ සහෝදරත්වය මේ කතාවෙ තියෙන ශක්තිමත්ම බැදීම වේවි.
Way to go Raveen & Keshan , you 2 look like actual brothers . Superb acting!👍
අද කොටස හරිම ලස්සනයි අද කොටසේ වෙනමම shoot angal ටිකක් පෙන්නුවා අනුහස් , දෙව්මි , අවන්ත තුන් දෙනාම මරු
මේ දෙවෙනි ඉනිම ආයි එනව නම්...🥺.අනුහස් අවන්ත දෙව්මි එදත් අදත් හැමදාම ගොඩක් ආදරේ කරන චරිත තුනක් ....ඉස්සර මෙයාලගෙ acting වලින් පවා ගොඩක් වැඩ ගත්ත....දැන් ආතක් පාතක් නැතුව ලියනව...😒.මේ තුන්දෙනා පෙන්නන්නෙත් සතියට එක පාරයි..අදින්නම් වාලේ ඔහේ අදිනව...🤦🏼♀️
අද නම් මගේ ඇස් දෙකටත් කදුළු ආවා.. සහෝදරයෝ දෙන්නගේ ආදරේ... හරිම ලස්සනයි අනුහස්, අවන්ත, දෙව්මි ආදරෙයි ගොඩක්.. 😚😚😚😚
i have never cried watching a sinhalese tele this is the first time..words cant express how wonderful the episode was...the scene where anuhas and awantha walking together and dewmi following them had so much of hidden magic in it...bravo director
එයාගෙ හිනාව ඉස්සරහ මං, මං ගාවම කඩන් වැටෙනව... 😙😙 අම්මෝ දෙව්මිගෙ ආදරේ...
"මට පාර කියන්න පුළුවන්ද?"
- අවන්ත මේ අහන්නේ ස්කෝලෙ ගැන විතරක් නෙමෙයි. ♥️
😭❤
දෙව්මිගෙ හිනව...අනුහස්ගෙ හිනව අවන්නත අද හරිම ලස්සනයි මෙහෙම කතාව වෙනස් වෙන කොට අපිටත් අසා හිතෙනවා .....බලන්න 👍
Nelu Anand 0097430105102 imo
Nelu Anand 0097430105102 call karanda
@@suman-sd6dv හෙට ගන්නම් යලු
කෝ බලන්න අද අවන්තයි අනුහසුයි එකට ඉන්නවා දැක්කම මූණට හිනාවක් ආපු අය ලයික් එකක් දාන්න
😆😆😆😆😆😆
Hansi weligamage😊😊😊
Chaminda Thushara කාටද ඒ දෙන්නව දැක්කාම හිනාවක් නොඑන්නෙ
Chaminda Thushara dukak awa
Silver Jawal hmm ow
සිරාවට ඒ කොටසට නම් ඇඩුන බං... ඇත්තටම උබලා දෙන්න අයියයි මල්ලී වගේ.. එල බං එල... ඉස්සරහට කතාව තවත් ලස්සන වෙයි... පට්ට...
Happy face with teary eyed and enchanting smile...…
Dewmi , your presence gave perfect value and shine for that two brother's wonderful moment .
දෙව්ම් ඔයාට සතුටු නේද දැන් ...😃 මේ දවස එනකම් දෙව්ම් මොනතරම් ආසාවෙන්ද බලන් හිට්යේ දැන් වැටෙන්නේ දෙව්ම්ගෙ ඇස්වලින් සතුටු 😭 කඳුලු..
හදවත නතර උනා මොහොතකට එදිරිමුනි මහාත්තයො😢😢 එ සහොදර කම දැක්කාම 😢😢😢😢
Gayani Maheshi
Sirawatama.... mata mage aiyawa matak una
kivindu chameera 😢😢😢😢
එ සහෝදර බැදිම නම් නියමයි හැමදාම ඔහොම ඉන්න .අවන්න අනුහාස් 👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💕💕💕💕💕💕💕💕💕💕💕💕🌷🌷🌷🌷🌷🌷😘😘😘😘😘
රවින්, කෙශාන් සහ නයනතාරා.. අද රංගනය හිතටම වැදුනා...
😁
අද නම් මාරම විදිහට හිතට වැදුන අෑ......අයියයි,මල්ලියි..දෙවුමියි
Chandimal Hettiarachchi මටත් වදුනා බන් සිරාවටම
Mind blowing performance by the trio. 😍😍
Keshan, raween, nayanathara way to go guys.....
When you three are together on screen 👌🏼👌🏼👌🏼 no words to say
Perfect talent
Brilliant chemistry
Wowww ❤️
And keshan, raween you both looks like real brothers.
[Avantha ❤️ Dewmi ❤️ Anuhas]
"THE GOLDEN TRIO" in Sri Lankan tele drama history. 😍❤️
Raveen your facial expressions............👌👌 superb. You are a precious gift for this field.bless you
අද තමයි ලස්සන ම කොටස උදේනිගෙ පුතා අනුහස් ආදර්ශමත් සහෝදරයත්වයක යතාර්ථය පෙන්වා දුන්නා
Wowwww dewumige expressions 😍😍😍😍 exellent 😍😍 අවන්තයී අනුහසුයී සුපිරී ඇත්තම සහෝදරයෝ වගේ නියමයී 😘😘😘
Such a heartfelt scene! Absolutely beautiful thanks to the amazing performances by Keshan, Nayanathara and Raween. Keshan's smile, Nayanathara's emotions and Raween's facial expressions, together with praiseworthy cinematography, made today's episode a landmark in the history of Deweni Inima. So great to see Avantha back in the school uniform ❤ #TearsInMyEyes ❤❤❤
Thank you :)
Raveen & Keshan excellent acting❤️👍ahh.මම නම් අනුහස්ගෙ ඇස් දෙකේ දැක්කෙ තමන්ගෙ මල්ලි වෙනුවෙන් ඉපදිච්ච කියා ගන්න බැරි ආදරයකින් ඒ ඇස් ඉතිරිලා යනවා ❤️
Niku Mazy yanthan Ayya kiyansde de ahuwa podi malliya.
දෙව්මිට වගේම අපිටත් ඇඩුනා😭😭😭😭
අද තමයි මම අනුහස්ගේ මූන ලස්සනටම දක්ක දවස!!! සහෝදරකම උතුරනවා!!!😭😭😭 A big big hug to you anuhas for bring back over king to the right path...!!!!😻😻😻😻😻😻😻😻😻😻😻😻😻😻😻
Aniwa
Raween and nayanathara's facial expressions seems sooo real. Full of love. 💕
~ අම්බෝ....අවන්තයගෙ බඩ තඩිය...... මූ නම් සිරාවටම බීලද කොහෙද.... 😂😂😂 / දෙවිමිට හිතේ තියෙන ආදරෙත් අමතකයි...අරුන් දෙන්නගෙ සහෝදර බැඳිම දැක්හම.... ~
එදිරිමුණි මහත්තයට මොනව හිතිලද මන්ද කතාව එන්න එන්න ලස්සන වෙනව ඉක්මනට ඉවර කරන්නද මන්ද හදන්නේ..කොහොම උනත් අද කොටස හරිම ආදරනීයයි.❤❤සහෝදර ප්‍රේමය ලස්සනයි ගොඩක්.දෙව්මිගෙ ඒ ලස්සන හිනාව ඒකට තව ලස්සනක් එකතු කරල..❤❤❤
දැන් ඔබතුමිය සතුටින්ද🙂💔
@@monalikondapperuma7224😂
😂😂
දෙවිනි හිනාවෙනකොට මුනෙ තියෙන සිරියාව 😍😍😍
The part when Dewmi was following them( Anuhas& Avantha) behind was so beautiful and told so many things without a word...But Couldn't understand why they include here the part Between Dewmi & Samalka. Seems like it should have come before this episode...Again same editing problem..?
අදනම් සතුටුයි අවන්ත අාපහු ඉස්කෝලෙට ගිය නිසා.මේකෙ කොමෙන්ටු කොටන අය කියල කියල යන්තම් අනුහස් දම්‍මල වැඩේ කරගත්ත.නැත්තම් ඉතින් අර එදිරිමුණි ගොයියා අවන්තව පතාලයටම අැරල තමා නවතින්නෙ.අවන්තව නැවත ඉස්කෝලෙ යවන්න කියලා මේකෙ comment කරල උද්ඝෝසනය කල සියලු දෙනාටම ජයවේවා😊😄😊
මට දැනුන සතුට සල්ලි වලට ගන්න බැ එදිරිමුණි මහාත්තයෝ අවන්ත ගුඩ් ලක්😘😘😘😘
Wow wow wow
No words to say
Such a beautiful episode
And Anuhas got a right track to his younger brother
That is the responsibility of brother
Wonderful episode
👍🏻❤️
දැන් අවන්තව දැක්කට පස්සේ පරණ නපුරු අවන්ත ඉන්න කොටස් ආයෙත් බලන්න හිතුනේ මට විතරද
Nayanathara's beautiful smile ,emotions 😍😘cute innocent girl
The really made me feel like it is the 2nd inning!!❤️❤️❤️ I love how the brothers were lost in their bromance that they didn't realize Dewmi was there. Ohh and AV is aware of shame because of Dewmi.😭😭😭 They grow up so fast!!!😭😭 My good my face is like Dewmi's right now!! 😁😀😀😄😭😭😭
ඇත්තටම අද කොටසනමි එල. කදුලුත් ආවා ඇස් දෙකට. සහොදරකම දැකලා
අද කතාව ගොඩාක් ලස්සනයි.
උසස් රස වින්දනයට කැමති හැමෝම ...මිණී ගං දෑළ,..බලන්න. අද කාලයට ගොඩාක් වටින, අපූර්ව නිර්මානයක්. දවසක අපේ අනුහසාවත් එ් වගේ කතාවකින් දකින්න අාසයි.
ඔව් අපි බලනව හරිම ලස්සනයි
Definitely raveen has a clear path. He is a very lucky person..
දැන් යන කතාවෙ කොටස් ලස්සනයි මනුස්සකම සහෝදරකම් ගැබ්වෙලා තියනව කාටත් හොද ආදර්සයක් ලස්සනයි ස්තුති දායකවන නරබන හැමෝටම
Puspka Kuwait aekane man kenadave khomada oyata
හොදයි හොදින් ඉන්නව
මොන වැරදි තිබුනත් කවදා හරි සහෝදරයෝ එකතු වෙනවා.ගො ඩා.............ක් ලස්සනයි අද කතාව
Niroshani Niro ou need
Anuhas . Avantha and dewmi today very beautiful 🌹🌹🌹
අද episode එක ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි.අන්තිමට අවන්ත හරි track එකට වැටුණා👍
Menushi Sulakkhana 0097430105102 imo
ඇස් වලින් වැටුණු කදුලක් කදුලක් ගානේ
සිත සතුටින් අදයි ඉපලුනේ
ඈතින් සිට මා බලා උන්නේ
අපූරු අයියා මලෝ හුරතලේ
සත්තමයි මං කියන්නේ
දුවන් එන්නමයි මට හිතුනේ
එත් මං පසු පසින් අවේ
ඔයා දැක්කේ නෑනේ.....
ඔයා අද සතුටින් නේ
අයියා ගේ උණුහුමේ........💙💙💙💙💐
dewmi th udeni langa athi anunge.satuta dakala satutu weema thiuenAwa
ow meke nawakyangen me tundenama maru
Raween... I always had a faith in you I knew you can be a great Actor and a Singer. Vv talented and an amazing personality.
අනුහස්,,,අවන්ත....අදනම් හරිම ආදරණීයයි..සහෝදර බැම්ම....එ්ක කොච්චර නම් ආදරණීයද...😍😍😍😍
Wow what a nice capture of anuhas & Avantha 👌
The BEST dialogue of the year.
The place where Anuhas ask Awantha as "කවුද ඔයා"
keshan shashinga 😄
Raveen s acting was beyond perfect today! (In addition to Keshans & Tharas whom i usually praise ) i thought he actually got tears whn he saw AV... Mr. Editor, please dont waste this young actors talent on some cheap flirting & 'thoththa baba' scenes.
nice comment
i havent even watched the drama yet, thumbnail gave me all the feels😭😩
කෙල්ලගේ කීම අහනවට වඩා කිසිම දවසක තමන් ගේ කියලා පිලිගත්තේ නැති සහෝදරයා කියන දේ අහලා එයා කියන විදිහට වැඩ කරන එකෙත් අමුතු ගතියක් තියෙනවා නේ 😍
ඔයා නම් මාරයි එදිරිමුණි අයියේ👌
එ්කනේ ඉතින් ඔයා writer වෙලා අපි commenters වුනේ 😇😊
සහෝදරකම් ගොඩාක් ලස්සනයි සුන්දරයි එදිරිමුණි සර් ගොඩක් සාර්ථකයි . ඒ වගෙම අවන්ත අනුහස් දෙව්මි චරිත 3 අද මේ කොටසේ සුවිශේෂී විශිෂ්ඨ රංගනයක් ඒ චරිත තුනෙම 🙂
DEWMI such a great girly , see the happiness of your face when reunion brothers,, thats the pure love,,
අද නමි කතාව සුපර් .කියන්න වචන නැ.අනුහස් අවන්ත එකතු වෙනකොට මාර fit ekak danune mata witharada.
Dewmi was so happy to see the brothers together and AV going to 🏫. Dewmi following the brothers symbolizes being there for both the brothers. I feel the song fit the moment and it made me really emotional. It been so long since AV went to 🏫. I am just as happy as Dewmi and Anuhas. I want AV and Dewmi to have a conversation tho.😭😭 It been a week!!
ඇත්තටම ලස්සනයි අයියගෙයි මල්ලිගෙයි සහෝදර කම......අයියට පුළුවන් මල්ලිව හරි පාරට ......
hm😉
අම්මෝ අනුහස්ගෙ සතුට අද මටත් ගොඩාක් සතුටුයි ගොඩාක් ලස්සනයි දේවුමිත් ගොඩාක් සතුටින් අද කතාවත් ගොඩාක් ලස්සනයි අද වෙනස්ම දෙයක්නෙ සිදූඋනේ හෑමදාම නැත්තං එකම තැන පල්වෙනවා යාලුවො සියලුම දෙනාට සුභ රාත්‍රියක් බුදුසරණයි
Adee awantha man ඉස්කෝලේ kaleth matak una ban .. mage aiyat ohommama tama .. TNK DEWENI INIMA ❤️👍
Oh my gosh his cute smile.love you keshan😍😍love you anuhas😍😍
අද කතාව නම් මරෑ❤ ආසාවෙන් බැලුවා. මේ වගේ භැමදාම තියෙනවා නම්!!! කෙෂාන් අයියගේ හිනාව 😘😘😍
Dewmi was very sure about Awantha's smile. she was true, he has got an innocent mile
Ai bn Anuhasage as walin pennapu adare malli ta thiyana 🤔
ඇත්ත ආදරයක් කියවෙන්නේ ඔය අහිංසක හිනාවෙන් . දෙව්මි කියපු දේ හරියට ම හරි...😍❤
අවන්තයි අනුහස්යි හෙම ඉන්න කොට මාර ගැමිමක් තියෙන්නේ 👍👍👍👏👏👏👏👏👏
nilmini nilmini 0097430105102 imo
මගේ අයියත් දෙව්මිගෙ අයිය වගේමයි
හරිම සැරයි .එහෙම සැරෙන් ඉන්නෙ නංගිට තියන ආදරේටනෙ 😘😘😘😘
Saduni Perera
අනේ වාසනාවන් ........😉😆😂
Saduni Perera අනේ බබෝ.....
o dewmi wage musala wennepa
Apo ape aiyath oy tikm thamaiii..😒😒welwakata mt denn hithenwa udin ynna maha pandithayi oya aiyala kiyna jathiya
මටත් ඉන්නු නපුරැ සැර අයියෙක්.එත් මන් ගොඩාක් ආදරෙයි මගේ අයියට.එම සැර වෙන්නේ නංගිලාට තියෙන ආදරේට.😘😘😘😘
මේතේක් බලපු දේ වැනි ඉනිමේ බලපු හෝදම කෝටස ආද වේන්නැති දේමවුපියන් කෝචිචර නපුරැකමී කරත් දරැවන් දේදේනා එකතු වුනා හැමදාමත් සතුටින් ඉන්න දකින්න අපි බලන් ඉන්නවා👍👍👍👍👍👍😘😘😘😘😘😘
year e patten samalka tani wei dan anuhas awantha wa hondata hadala honda dewal kiyala deela nisa dewmita honda kollekuth wei puale ayath asa unoth samalka paw
Wow adanam niyamaii😍😍😍🤭🙊🙊🙈🙈🙈 Avantha dan godaaaak hoda wela 🙊🙊😎😃 Ada nam niyama episode aka wow perfect 💗🙊🙈🙈😍😍😍😍😍
❤ 💑 අවන්තයි අනුහසුයි හැමදාම මෙහෙම ඉන්නවනම් කොච්චර හොඳද 💑 ❤
ඇයි එදිරිමුණි ඔයා අර අහිංසක ලස්සන කළණිවයි, මල්කිවයි, මධුකාවයි තුන්දෙනාවම මිනියවත් හොයාගන්න බැරි විදිහට මරලා දැම්මෙ දෙවියනේ. 😭😭😭😭😭😭
Prageeth Anuradha 😂😂😂😂
අරුන් දෙන්නනම් නෑ තමයි කාලයක් තිස්සේ...මධූකටත් වැඩේ හරිද ඒ කියන්නේ...😂😂😂
Prageeth Anuradha කරන්න දෙයක් නෑ කලුපහනයි සුදු ගිනිපෙට්ටියවයි අවුලවමු👫
Missing them.
Boru kiyanna epa bn
අද කතාව ගොඩක් ලස්සනයි.අවන්ත ඔයා ලස්සන වෙලා.😘😘😘😘🌹💗💓💓💓
අදනම් කතාව ආසාවෙන් බලන් හිටිය 😊❤️
මට අද පට්ට්ම සතුටුයි.මොකද අද මේ කතාවේ වෙනස් camera angle ටිකක් පෙන්නුවා..නැතිනම් හැමදාම එකම තැන් විතරය..
Praveen Liyanage
Praveen Liyanage angle*
ඒන්ජල් ටිකක් පෙන්නුවා....?
Such a beautiful episode ..heart melting ..but technically it was ruined by samalka the godess 😠
Niyamai ada kathawa
So happy Dewmi left the brothers be so they have their special moment together ❤️
cocoa taeh ekanam aththa sahodarayanta ekata yannadela Dewmi epassen yankota eya dennage satutata bada kale na
අදත් ලස්සනයි කතාව මෙහෙම කොටස් බලන්නත් ආසයි තෙරුවන් සරණයි හැමෝටම
අයියයි මල්ලි දෙන්නා නියමයි දැන්🌷🌷🌷🌷🌷🌷🌷🌷
I got to agree with people the samalka and Dewmi scene didn't add up and it kind of made the episode take a turn but anyway I am happy about AV coming to 🏫.
අයිය මලෝ සුපිරියි අද ❤👬️❤️
OMG! Awantha is back to school. Words aren't enough to express the joy I have now.😊 This is the most awaited moment. Only we know how much we longed to see Dewmi and Awantha going together to school. Keshan you are so cute in school uniform.❤😍
hello sydney he soo cute and adorable 🤗🤗🤗🤗🤗
Independent Thinker yeah dear super cute as a little bro.
hello sydney love their playfulness 👬
hello sydney omg the collar scene..soo big bro little bro...just loving it😍
Janathri Weeratunga yeah I love that scene and the one they are running together when Dewmi follows them.
අදනම්.හරිම ලස්සනයි ❣️💞❤💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💕💞💞💕 සුභ ම සුභ රත්‍රියක් ..තෙරුවන් සරනයී ❤❤❣️💕❤💕💕❤💕💞💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕❤💕
අම්මේ අද කොටස ලස්සනයි පට්ටම දුකයි සහෝදරයන් ගේ සෙනහස එකක් ලොකු බැදිමක්
Deweni innime rasika pirisa monatharam sodurusith aethi ayada. ...ada hemoma sathutu una awantha skole enawa dekala....A hemotama suba rathriyak. ...bs
අනෙ දෙව්මි ඔයා සමල්කා කියන ඒවා ගනන් ගන්න එපා 😏. සමල්කාට දැන් jelous හිතිලා.
අයියයි මල්ලියි නම් හරි ෂෝක් අනේ 😍
අමායා සාවී nathuwa mona ehekata ahanawada manda Awanths gana.
Hi
අමායා සාවී
අද කතාව ලස්සනයි .සහෝදර දෙන්නා එකතු උනා.
ගොඩක් ලස්සනයි අද සහොදර බැදිම දැකලා මටත් ඇඩුනා 👌👌👌👌👌.
0097430105102 imo
Katha wakata comant karana aka tharuma number aka ellana aka nowaa saho
hemada oya mara ekkanek
The most awaited moment has come!!! Avantha is back to school.......
Christine Wijekoon but missing dewantha so badly
bhagya perera, that's true dear, we miss them very badly.
Awntha anuhas dewmi niyamai 😍😍😘😗
හරිම සතුටුයි.ආදරෙයි දෙවෙනි ඉනිම....ලස්සනයි ගොඩක්..
Awantha දකිද්දී anuhasta දැනුණ sathuta ...aka තමයි නියම සහෝදර kama
mh
මේ කොම්පැණියෙ කරන්නෙ හොරෙං එකවුන්ට්ස් හදන එක විතරනෙ බං. කරන බිස්නස් එක මොකක්ද කියලා තමා දන්නෙ නැත්තෙ. 😂😂😂
Shanuka Rashmika 😂😂😂😂
Avantha is soo cute and adorable in school uniform after very very long time. 💖💖💖 finaly 😇😇. They kind of spoiled such a nice episode by adding that conversation with Samalka 😡😡😡 anyways Dewmi is the person who knows Avantha better than anyone
Shehala De matath hithuna dear.... Kauda ane meka edit karanna 🙄🙄🙄
Independent Thinker yeah Samalka always speek bad about Awantha. Remember samalka, Awantha is just Awantha with you. But he is much more when he is with Dewmi. Dewmi knows him well more than you. So don't act like you know him really well.😡
Independent Thinker such an out of place scene and their conversation did not add up at all. I have a feeling it was an editing mistake. And it did spoil such a beautiful episode. Also I didn't like what Samslka said.
hello sydney yes dear... she always tells bad things about Av and just want to pretend she knows better than Dewmi. 🙄🙄🙄
Dammika Ranatunga yes dear ..... ane manda meka edit karana kena num. dawasa ganeda manda kathawa edit karanne. E unath galapena widiyata danna beida. So stupid
සහෝදරයා 🤝👨❤️💋👨
Thumbnail brought me here. *BROMANCE OVERLOADED*😍😏
අද නම් episode එක හරිම ලස්සනයි හරිම සතුටුයි ,අනුහස් පව් කියලත් හිතෙනව ,මොනව උනත් අනුහස්ගෙ හිත හරි හොදයි හරියට උදේනි ආන්ටිගෙ වගෙ අනිත් අයගෙ සතුට දැකල හදවතින්ම සතුටු වෙනව
හැම මනුස්සයම මෙහෙම නම් ලෝකෙ කොච්චර ලස්සන වෙයිද .
Milani Lanka gvvhhnjm
කොච්චර පස්න තිබුනත් සමල්කට අනුන්ගෙ ඕපයක් තියෙනම් ඒ ඇති.
No one going to tease u Awantha. if anyone tease u say us.. ur fanc are always there for u. we'll protect u😉😉😉❤
සමල්කව නම් ඕනෙත් නෑ දැන් කතාවට
navodya v please contact you can try to take chance apply now he will taking.
aniwa
navodya v emo0719702545
episode එකේ සංස්කරණය අන්තිමයි අර office එකේ සින් එක හරි කියමුකෝ එ් කොටස මැද කොටසට ආව නම් තව හොදයි අර ගැහැනු ළමයි දෙන්නා කතා කරන එක මැද හරියට හරි අගට දාාලා ඉස්කොලේ යන සින් එකෙන් මතු සම්බන්ධ කලා නම් episode එක මිට වඩා ලස්සනයි...😄😄😄😄😄😄 සංස්කරණය කරන තුමනි ඔබගේ දැනුවත් විම උදෙසා
that's true
ammo dewmige hinawa. 😍😍😍
Dewantha scene ekak kalekin dakke nahane. Adath lagatama avillath miss wuna. Monday episode eketh naha wagei. Dan ithin apita Dewantha scenes illala comments danna weida danne naha. Dewantha we miss you so badly...............
Christine ow...Only one scene for last two weeks...Not enough .They should include few more Dewantha scenes for a week...So many are watching this drama only because of Dewantha...And now we are waiting to see the scenes three of them together...
And the other thing is as many of the fans telling , it would be better if there is a new song for Dewmi instead of that " Nidi nena…" .That song is nice but it is there for a long time and specially now there should be a better song for Dewantha ...
deekuma sama, I totally agree with you dear, actually It's nice to see Avantha and Anuhas together but the writer shouldn't forget about Dewantha scenes too.
'Nidi nena' song is not matching for Dewantha. They need a new song ......And also I think it's high time to include Dewantha for the theme song.....
අද තමයි හොදම දවස ❤️❤️❤️
Anuhas උබ නම් සුපිරි. 🖒උබේ ඇස් වලින් මල්ලි වෙනුවෙන් පෙන්නපු ආදරේ නම් කියලා වැඩක් නෑ. පට්ට!
දැන්වත් අයියා වගේ හැදියන් අවනාතයෝ.
Dewmi ට නෙමෙයි Anuhasට තමයි Avanthayawa හදන්න පුලුවන්. ඒකනිසා Dewmi පැත්තකට වෙලා බලාගෙන හිටියොත් හොඳයි. 😅
Dewantha විකාර දාලා කථාව කන්නෙ නැතුව මේ වගේ ලස්සන, ආදර්ශමත් කොටස් එකතු කරන්න සමන් මහත්තයෝ.
(Dewantha scene වලට අකමැති නමුත් Nayanthara ගේ acting වලට කැමති බව කරුණාවෙන් සලකන්න)
Raween උබේ talent එක නම් සුපිරි bro. කෙල්ලො ටිකදෙනෙක් Keshanට මැරෙන්න ගියාට මේ කථාව ඉස්සරහට යන්න නම් Raween ගේ සුපිරි acting, emotions ඕන වෙනවා.
Multi talented උබට හදවතින්ම සුභ පතනවා bro 👏👏👏
Keshan, Nayanthara & Shanudri ඔයාලටත් සුභ පතනවා!!
වාව් අයියයි මල්ලියි නිසා අද ඉස්කෝලෙම එලිය වැටෙයි
Saduni Perera oyah serai vage
Ahemada asa
Saduni Perera අනිවාරෙන්...
Saduni Perera anaaaa eliya watilalu
thilina sampath yas
Who likes Av in his cute uniform??? 😁😁😁
*දෙවන්ත සොහොයුරෝ නියමයි ඈහ්😗😗😗*
Supa avanta