Deweni Inima | Episode 428 26th September 2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 689

  • @kamanihema1207
    @kamanihema1207 6 ปีที่แล้ว +173

    අවන්තගේ සහ දෙව්මිගේ ආදරය බාදක බිද ඉදිරිය ශක්තිමත් වෙන්න ප්‍රාර්ථනා කරන අය බලමු ඉන්නවද කියලා

  • @himeshadiwyani450
    @himeshadiwyani450 6 ปีที่แล้ว +76

    ඔයා හොද ලමයෙක් එක මන් තෙරුම් ගත්තට අනිත් අය තෙරුම් ගන් නෑනෙ .... ❤️❤️❤️❤️❤️❤️❤️
    ඔය හොද ලමයෙක් තමා අවන්ත

  • @janithbandara4285
    @janithbandara4285 6 ปีที่แล้ว +67

    අවන්තයා කියපන් bro දෙව්මිට ආදරෙයි කියලා ඒක අහගන්න තමා දෙව්මි ඔය දගලන්නේ ඉක්මනටටටටටටටටටටටට. 😍😍😍😍

  • @janithbandara4285
    @janithbandara4285 6 ปีที่แล้ว +38

    අවන්තයා සංජයට කෑම දෙන්න කාලේ හරී මට නම් තව ඉවසන්න බෑ bro. ඒ වගේම තව එකක් කියන්න ඕනේ ඔය දනුකයා ගේ love එකට කවදාවත් අවන්තගෙයි දෙව්මිගෙයි love ekata ගහන්න බෑ ඒහෙම දනුකයාගේ love එක පෙන්නලා අපිව රවට්ටන්ඩ උත්සහා කරනවානම් ඒවා හදේ තමයි. Dewantha is a best couple 👆❤️❤️❤️❤️

  • @dilruhettiarachchi7979
    @dilruhettiarachchi7979 6 ปีที่แล้ว +22

    දෙව්මිගෙ චරිතේ නිකන් හෑල්ලුවට ලක් කරනව.උදේනි අනුහස්ට කියනවා එදා අවන්තට නැති උනත් දෙව්මිගෙ හිතේ නම් තියනවා කියලා යාලුකමට එහා ගියපු අදහසක්.ඒක දෙව්මිගෙ කටින් ගන්නේ නැතිව අනුහස් අවන්තගෙන් ඒ දේ එලියට ගන්නවා උනානම් හරි.දෙව්මි ගැන අපැහැදීමක් ඇති කරන්න එපා.

  • @harshaniudagama8170
    @harshaniudagama8170 6 ปีที่แล้ว +13

    Guys (AV & Dew), stop hurting each other. Everyone knows that you love each other. We are waiting for the day you say it loud! ❤️

  • @lalinifernando7358
    @lalinifernando7358 6 ปีที่แล้ว +37

    Oh the pain!! Seeing the thumbnail breaks my heart! 😭 Avantha cannot stand the thought of Dewmi avoiding him, hence the 'Ohoma karanna epa lamayo.' 10 seconds later, he hatches a plan in true AV style where Dewmi can get her phone back. He doesn't want to stop talking to her. Further in to the conversation we find out who the current 'dushtaya' is. Avantha doesn't hesitate in speaking his mind, but saying 'yaluwek' to Dewmi just broke the poor girl's heart. They enjoyed two moments of peace and happiness when Avantha says that as long as Dewmi knows he is good, then it's all that matters, and Dewmi accepting the fact that although she knows, the rest of the world doesn't understand the same. Just two moments, before it all goes up in flames because of 'Ai api yaluwo neveida?' 😭 Honestly, I am feeling more awful for Dewmi. That girl is enduring so much! Pressure from her parents, brother, aunt and her would be mother-in-law, constantly being watched and guarded, without a phone, exams in 3 months, has to study AND wants to be with a guy who now says that she is a 'yaluwa' - it really is too much. Avantha regretted saying so - Keshan aiya's expressions were on point as always; regret, guilt, remorse and wistful longing all in a matter of seconds! Tremendous performance from Nayanathara too. Her expressions fleet from curiosity to happy wonderment to disappointment in a jiffy! Avantha, we love you darling ❤ You know and the whole world knows that you are totally smitten by Dewmi and are completely and irrevocably in love with her. Just tell her that now. We know you aren't the typical lover; do something untypical in true blue AV fashion so that this girl who turned her world upside down to make you see the right path, feel loved, needed and wanted. She didn't even turn around to look at your face this time; that says a lot right? Treacherous conditions prevail and tough times ahead, fellow Dewantha fans. Living in hope ❤

    • @lalinifernando7358
      @lalinifernando7358 6 ปีที่แล้ว +1

      @@anju4473
      Thank you Anju ❤ Happiness seems so far away for these two but we just can't give up! #DewanthaIsLove #DewanthaFTW

    • @suhaibbesta1832
      @suhaibbesta1832 6 ปีที่แล้ว +3

      Agree it is high time AV makes his confession loud and clear.

    • @senshifernando
      @senshifernando 6 ปีที่แล้ว +4

      You should comment like this everyday. Exactly our thoughts. Your comments should be on the top and the creators of this drama soo should see them!
      #DewanthaFTW

    • @lalinifernando7358
      @lalinifernando7358 6 ปีที่แล้ว +1

      @@senshifernando
      Thank you very much. I comment whenever there is a Dewantha scene and if something else draws my attention. Let's hope that we see a favourable change soon! #DewanthaIsLove #DewanthaFTW

  • @udenisamanmale4936
    @udenisamanmale4936 4 ปีที่แล้ว +43

    අවන්ත පව් අනේ මම ගොඩක් ආදරේ කරන චරිතයක්‌ ❤❤❤❤❤❤

  • @udenisamanmale4936
    @udenisamanmale4936 3 ปีที่แล้ว +13

    අවන්ත අහිංසක විදියට දේව්‍මි දිහා බලන්න හිටියේ පව් මට දුකයි 💕💕💕🌷🌷🌷🌷❤❤❤❤

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 6 ปีที่แล้ว +64

    අවාරෙට පොල් වැටෙනවා වගේ අවන්ත දෙව්මී චුට්ටක් පෙන්නලා වටේම ගෙනියනවද අපිව... පැයක් විතර බෝනස් කතාංගය දෙන්න බැරිද දෙව්මී අවන්ත ඔය පාර අයිනේ ගහ යට බංකුවේ පාඩම් කරන විදිහට පැයක් උනත් මහ මෙරක් වගේ ... එහෙම දෙන්න බෑද අප්පා ... දෙව්මී අවන්ත ෆෑන්ස්ලා එනුවෙන් දෙන්න කෝ...

  • @thushiegunaratne6643
    @thushiegunaratne6643 6 ปีที่แล้ว +34

    “ kawruth danne nah ma asha”... am I the only one who feel like the lyrics were meant to both avantha and Dewmi today? Dewmi is hurt by av ‘s words bout being friends and on the other hand, av feels how Dewmi is more than friends but stops himself from revealing. Uff my heart😭❤️. Both are suffering from the unspoken magical words

    • @kavijay99
      @kavijay99 6 ปีที่แล้ว +4

      I think the same...😞😞😞😞

    • @sanjeewasagara9276
      @sanjeewasagara9276 6 ปีที่แล้ว

      its called "crush". we all had few when we were young but was not bold enough to express it. 😊😊😊

  • @ruchinin2076
    @ruchinin2076 6 ปีที่แล้ว +23

    Dewmi and Avantha both know they are not just friends! Both did not want to say it loud. Avantha will never say she is just a friend now-realisation from his face today. He will have to confess his love very soon otherwise Dewmi can not take it anymore. So when will that bonus episode???

  • @malithimadusarani236
    @malithimadusarani236 6 ปีที่แล้ว +64

    අදනමි අවන්ත ගැන ගෝඩක් දුක හිතුණා 😢😢😢

  • @ishanidisanayaka770
    @ishanidisanayaka770 6 ปีที่แล้ว +5

    speechless with Dewantha scene. their bond is more than friendship. can't Awantha identify his mind? is he silly or careless, not to recognize it ? if Awantha is late for tell it, Dewmi will be disappointed. she faced soooo many sad incidents bcoz of him. this problems increasing day by day. if Dewmi realize that Awantha thinks her just as a friend, she will change her mind. then Awantha will be late forever. feel sorry for Dewmi.

  • @අවන්තෆර්නැන්ඩෝ
    @අවන්තෆර්නැන්ඩෝ 6 ปีที่แล้ว +55

    අද අවන්තය ගැන වෙනදට වැඩිය ටිකක් දුක හිතුනා වගේ. "ඔහොම කරන්නෙපා ළමයො" ඒක කියද්දිනම් සෑහෙන අවුල් ගියා. අන්තිමට අවන්තගෙ හරි දෙව්මිගෙ හරි කටින් ආදරේ එලියට පනින්නම වගේ ආවා. ඒත් ඉතිං.. එදිරිමුණි මාත්තියගෙ බලවත් විරෝධය හින්දද කොහෙද,අදත් දෙවන්ත ෆෑන්ස්ලගෙ අහිංසක බලාපොරොත්තුව ඉශ්ඨ වුනේ නෑ.

    • @ayeshakumare9416
      @ayeshakumare9416 6 ปีที่แล้ว

      අවන්ත ෆර්නැන්ඩෝ 😀😀😀😀😀

    • @sujathasenavirathne2545
      @sujathasenavirathne2545 3 ปีที่แล้ว

      අවන්තයිදෙවිමිඅපිත්කැමති

  • @khaleesil3672
    @khaleesil3672 6 ปีที่แล้ว +42

    We need a bonus episode for Dewantha love confession !!!!!!!!!!!!!!!!!!

    • @theekshanasomaratna3799
      @theekshanasomaratna3799 6 ปีที่แล้ว +4

      and a SONG....

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 6 ปีที่แล้ว +1

      Totally ... I second that ..!! 🙋

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +1

      Yesss.....👍👍

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว +1

      Khaleesi L
      Yes ☺️

    • @sanjeewasagara9276
      @sanjeewasagara9276 6 ปีที่แล้ว +3

      with few dragons flying above breathing fire. while this two express their unspoken love, hidden deep in their heart. epic... would be epic. 🤣🤣🤣🤣🤣

  • @hashiprabhashi6259
    @hashiprabhashi6259 6 ปีที่แล้ว +47

    අනේ අවන්ත දෙව්මිට යාලුවෙක් කියන්නෙපා... පව්..එයාට දුක හිතෙනවනේ.......😟😟😟😟😟😟

  • @chutikuku6745
    @chutikuku6745 6 ปีที่แล้ว +20

    අපේ ටියුෂන් ක්ලාස් එකේ කොල්ලෝ ගොඩකට මේ දවස් වල අවන්ත ආවේස වෙලා බොලවු. ඇවිදින කථාකරන විදිය පවා දැවැන්ත බවට පරිවර්තනය වෙමින් පවතිනවා . මාරම ගැම්මක් තියෙන්නේ .

    • @svtfunniestdk2657
      @svtfunniestdk2657 6 ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @mallikavijitha3072
      @mallikavijitha3072 6 ปีที่แล้ว

      Mkgswtvinpirvx biteo💗💖💔💜❣💚💙💝💛💦💜💗

  • @devikachandrasiri3004
    @devikachandrasiri3004 6 ปีที่แล้ว +33

    අවන්තගේ හිතේ දෙව්ම් ගැන ලොකු ආදරයක් තියෙනවා.ඒත් එයා ඒක දෙව්ම්‍ට කියන්න බයයි දෙව්ම් වැරදියට තේරුම් ගයි, දෙව්ම්‍ ගේ යාලුකම නැති වෙයි කියලා. පවුල් දෙක කැමති වෙන්නෙත් නැති බව දන්න නිසා. ඒකයි අවන්ත දුකෙන් හිටියේ. කල්පනා කරනවා මොකද කරන්න ඕනේ කියලා. a/l ඉවර වුනාට පස්සේ dewantha love එක පෙන්නයි. මොකද මෙයාලා තාම ඉස්කෝලේ යන ලමයිනේ. එදිරිමුණි ,සාරංග බයයි ම්නිස්සු බනීයි කියලා .

  • @nilminidissanayeka7781
    @nilminidissanayeka7781 6 ปีที่แล้ว +6

    අවන්තගේ ආදරෙයි කියන්න ඉක්මනින් ..ඔයා ආදරෙයි කියනකන් අපි හැමෝම බලන් ඉන්නවා...🤔🤔🤔🤔❤❤

  • @himeshadiwyani450
    @himeshadiwyani450 6 ปีที่แล้ว +33

    තරහා වෙනවද.. විකාර කියන්න එපා අනේ❤️❤️

  • @simaaktar5212
    @simaaktar5212 6 ปีที่แล้ว +7

    yaluwek vitharada 😍😍😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 6 ปีที่แล้ว +11

    අපේ ඉතින් අපේ ලොකු සර්ගේ හිනාව කලේකට පස්සේ දැක්කේ🌷🌷🌷🌷🌷❤️❤️👍👍👍😃😃😃😃

  • @mahima1235
    @mahima1235 6 ปีที่แล้ว +22

    Dewantha fans
    I noticed every time Dewmi looses her phone she behave like this way . Because she don’t get to talk to Awantha when she is at home.
    But the sad part is she end up hurting Awantha for missing talking to him 😳
    Remember Dewmi is only 18
    Still a school kid and also she is a
    TEENAGER 😂

    • @theekshanasomaratna3799
      @theekshanasomaratna3799 6 ปีที่แล้ว +4

      paw ane... prashna hinda dennagema hita ridavagannava... stay strong and true dewmi and avantha...

    • @kavijay99
      @kavijay99 6 ปีที่แล้ว +2

      Totally agree!

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว +4

      Zeus T
      Me denna ekathu wela ape hithuth riddanawa 😔
      Keshan and Nayanathara don’t have any words praise their acting skills ☺️

  • @piuminadira858
    @piuminadira858 6 ปีที่แล้ว +12

    Atthatama yaluwoda ? Ada nm dewmita kata uththra nathi una ...........😘😘😘😘

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +18

    Me yana widihata Avantha 2018 nam Dewmita adarei kiyana ekkak naha. Apith ithin Dewanthata adare karana nisa hamadama balanawa monawa hari wenasak weida kiyala, eth ithin Dewantha kathawa thamath patan gaththa thanamai. Avantha hoda kollek wela thiyana eka witharai wenasakata thiyenne.

  • @19890501ssr
    @19890501ssr 6 ปีที่แล้ว +15

    Thumbnail just broke my heart😓

  • @samjohn1981
    @samjohn1981 6 ปีที่แล้ว +23

    පලවෙනි විනාඩි 4 රම Waste , නිකං තෙරුකම්ක් නැති Jokes
    කලේ කා දාන්න ගන්න scenes, මේකෙන් තමයි නාට්‍ය තේරුමක් නැතිව දික්ගස්සෙන්නේ

  • @disnasandamali6227
    @disnasandamali6227 6 ปีที่แล้ว +25

    ඔව් ඔව් අවන්ත දැන් හොද ලමයෙක් ලස්සනයි අවන්ත දෙවුමි ❤ ❤ ❤

  • @yourmotherswatchingyou6842
    @yourmotherswatchingyou6842 6 ปีที่แล้ว +20

    What is this bullcrap about being 'friends'? Since when did Avantha start saying she was a friend? If I remember right, he was the man who said Dewmi wasn't just a friend mulitple times and now this?
    I don't understand Edirimunee's writing.
    Every male character he writes, he writes to make them unaware of their feelings to a girl. How stupid is that?! It might suit certain characters and personality types.
    But, mind you, we are talking about AVANTHA here. The same Avantha who has had multiple female 'friends', friends with benefits, and girlfriends.
    Surely he can tell the difference unless he has amnesia. (Looks like he does with the way this is written).
    Piss poor writing to drag the storyline.
    STOP RUINING DEWANTHA JUST FOR THE SAKE OF DRAGGING THE STORY. Isn't CHUBBY, MIKE, RANE , NILU, DHANUKA enough for that?!
    But very glad Dewmi decided to walk away and let Avantha think about what he wants. If he expects her to fight for them, he has to make it clear what she means to him. It's a two way street. He can't accuse her of not wanting to spend more time with him and then turn arpund and call her a friend. Not cool.

    • @heretic8783
      @heretic8783 6 ปีที่แล้ว +6

      Your Mother's Watching You| Well said! But, in my opinion; today's Dewantha scene was included to show AV that Dewmi expects more than friendship now. If we go back to the Epi 411, which had an intense Dewantha scene; there also Dewmi said, "api dennage yalu kama." So, I feel the confession will come, but not in a typical way; AV is not a typical lover. Anyway, Mr. Eridi will drag it for sure. Udeni aunty told Dewmi to give up if it's just a friendship, so AV shouldn't take much time! Tomorrow's preview. Dewmi is under pressure again..:(

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 ปีที่แล้ว +2

      @Your Mother's Watching You....like i said before, I would love it if someone pushes this two off the cliff. They just dance at the edge of it and we will die holding our breath waiting for them to say something...😕...Awantha gives that slow smile and brings everyone to the edge...and then says 'friends'....😫😫

    • @NilakshiAriyaratne
      @NilakshiAriyaratne 6 ปีที่แล้ว +3

      @@mpreg4085 yessss....ok. Will hold with your arguments for the moment...😁....but whats wrong with everyone else. Ranes stupid behaviour, the principles room scene, Mike and Chubbys scenes were totally irrelavant to the story. Just time killing fluff. This story has no story now. What has happened to the charcter development of Anuhas, Udeni, Samalka, Lihini, resolving the last will and property issue, the relationship between Anuhas and Awantha which was being so beautifully built up. What has happened to Ananda, who was such a loving and a beautiful balanced figure..he has become the typical Indian drama villain...totally obsessed , bitter and vindictive. And Anusha who should be supporting her daughter looks adoringly at Ananda and only sweeps the garden and make tea. She SHOULD not be letting Ananda behave like that to their daughtet...😕. It seems most of the actors are just acting for the daily pay...

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      +Nilakshi Ariyaratne year aftee union of brother they ruin thr character.but now both young couples have obligations.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      +Yashodha Wimalaweera its very bad to father put to a villion.

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 ปีที่แล้ว +28

    අද.අවන්තගෙ මුනෙන් දැක්කෙ සැබැම චරිතයක් ඇත්තටම සැබැ අදරයක් සගවා ගෙන ඉන්නවා කියන්නෙ අමුතුම හැගිමක් ඒ වේදනාව දරා ගෙන ඉන්නවා කියන්නේ ඉතින් ???? අයියොාා මයිකොාා බොගෙ පඩමි කිරිල්ල

    • @chathuninadeesha5362
      @chathuninadeesha5362 6 ปีที่แล้ว +3

      අනේ අවන්ත දෙව්මිට එහෙම කියන්න එපා යාලුවෙක් කියලා

    • @renunilushanilusha5098
      @renunilushanilusha5098 6 ปีที่แล้ว +2

      @@chathuninadeesha5362 ow paw දෙව්මි

  • @MK-ep4rn
    @MK-ep4rn 6 ปีที่แล้ว +42

    අදනම් අවන්ත ගැන ගොඩක් දුක හිතුණා 😥😥😥😥😥😥

  • @wathsalanimmi9810
    @wathsalanimmi9810 6 ปีที่แล้ว +5

    මේ ඔයාල ඉස්කෝලේ යනකාලේ 12.45වෙනකම් පාඩම් කරල අම්ම බනි කියල එකට කාලක් තියල අවදි වෙච්ච අය අතවුස්සන්න...🙋🙋🙋🙋🙋🙋

  • @asithachathuranga1888
    @asithachathuranga1888 6 ปีที่แล้ว +175

    කොමෙ ක්මෙන්ට් කියවන්න අපු කට්සිය😘😘😘

  • @enchanted7425
    @enchanted7425 6 ปีที่แล้ว +38

    අනේ දෙව්මි plz අවන්තට වෙනස්කමක් නම් කරන්න එපා 😢😢
    එදිරිමුනි අයියේ මේ ඔයා හිතනවනම් දෙව්මි අවන්තට වෙනස් කම් කරනවා දැකලා අපි එයාට දෙහි කපයි කියලා එ්වා නම් හදේ හොදේ දෙවන්තලාව වෙන් කරපු දවසට තමා දෙවෙනි ඉනිමේ මලගම 😕😕

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว +2

      Hasi Athukorala 👍🏻👏👏👏

    • @mashidesilva2950
      @mashidesilva2950 6 ปีที่แล้ว +2

      Hasi Athukorala 👍👍👍👍👌👌👌👌

    • @isuruthisaranga7276
      @isuruthisaranga7276 6 ปีที่แล้ว +1

      😁😁

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +10

    Anandage CID man dawase paya 24ma inne Dewmi pitipassen wenna athi. Oya manussayanam jeewitheta love karapu kenek wenna baha. Me CID karaya nisa apita lassana Dewantha scene ekkakwath balanna bari wei.

  • @heretic8783
    @heretic8783 6 ปีที่แล้ว +30

    Dewmi got hurt today..:( Don't worry, AV will soon confess his Pure Love to her. BTW, why the thumbnail looks haunting today???

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว +7

      heretic 87
      I thought both of them are hurt 😔

    • @heretic8783
      @heretic8783 6 ปีที่แล้ว +8

      Mahima 123| Mr. Ediri is going to drag it for a few more months it seems..:/

    • @theekshanasomaratna3799
      @theekshanasomaratna3799 6 ปีที่แล้ว +2

      little sad for both of them.. lets see..

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว +6

      Zeus T
      Them 😳
      Us . I want to jump into a river or something. What the hell 🤷🏻‍♀️ I need to stop watching this drama ☝🏻

    • @theekshanasomaratna3799
      @theekshanasomaratna3799 6 ปีที่แล้ว +1

      haha... chilax....

  • @b.shimaya665
    @b.shimaya665 6 ปีที่แล้ว +15

    What's the meaning of this thumbnail...? 😢😢 just broke my heart 💔😭

    • @b.shimaya665
      @b.shimaya665 6 ปีที่แล้ว +2

      @@anju4473 same here. Confused.
      Don't know what's going on writer's mind. 🤷🏻‍♀️
      And.... After all this is Mr. Saman Edirimuni so can't keep much hopes on his writing. Because most of his love stories had sad endings. ( Most of his stories ended , girl dying, boy dying or separating the couple) look what he has done to sanuhas. He don't even remember that there was a love story between samalka and anuhas. How can we keep hopes on dewantha then? The love story between Dewmi and Awantha is similar to a famous story wrote by Edirimuni some time back. I heard it was quite famous but he had separate the couple at the end. These facts are bothering me too much. Don't want a sad ending for dewantha.
      ( I won't suprise if he end up separating both sanuhas and dewantha at the end of DI. That's his style. He creates beautiful love stories which makes fans go crazy for those characters and then at the end he destroy the love story) 😶🙄😢
      But still hope best for DEWANTHA ✌🏼

    • @prasangalahi1614
      @prasangalahi1614 6 ปีที่แล้ว

      Senuri 98 nattam

  • @erandipeiris2328
    @erandipeiris2328 6 ปีที่แล้ว +22

    මට නම් මේ කතාවෙ ලස්සනම ආදරය තියෙන්නෙ අනුහස්ගෙ හිතේ.❤ ලෝභ කමට හිත ඇතුලෙම හංඟගෙන.❤

    • @sirisenagamage8277
      @sirisenagamage8277 6 ปีที่แล้ว

      Erandi Peiris Samalka gana ne..

    • @erandipeiris2328
      @erandipeiris2328 6 ปีที่แล้ว

      @@sirisenagamage8277 වෙන කව්ද ඉතිං අපේ ඉබ්බි මිසක්.

    • @erandipeiris2328
      @erandipeiris2328 6 ปีที่แล้ว

      @Hereforentertainment 24x7 සමල්කා කෙලී මිසක් වෙන කව්ද.

    • @musicals9755
      @musicals9755 6 ปีที่แล้ว

      Ow. Hitha athule samalka gena adarayak thiyenawa. Hangagena.

    • @abcabc-np4ud
      @abcabc-np4ud 6 ปีที่แล้ว +1

      Erandi peiris lovely comment.yes he loves ibbi(samalka) so much

  • @theekshanasomaratna3799
    @theekshanasomaratna3799 6 ปีที่แล้ว +11

    Yaluvek... na na eeta vada loku sambandayak.. mun dennatama kate pittu... sweet anyway...

  • @Ishini86
    @Ishini86 6 ปีที่แล้ว +16

    අනේ awantha මාර වැඩේ නේද නිදහසේ දෙව්මි hamu වෙන්න වේලාවක් ඇත්තෙන්ම නෑනේ pone එකත් නැ අයියෝ pawe athakota අයියට යාළු කෙල්ල car ඒකෙත් දාගෙන යනවා නෙ මොකුත්ම කියන්නේ නැ ආසාදනය hmmm

  • @maleepiumalika7192
    @maleepiumalika7192 6 ปีที่แล้ว +5

    Yakuwek kiyapu ekata duka Hithuna.. Av dewmi ta adare nadda manda.. ❤️ Ikmanata kiyannako adare nam

  • @diuniahinsha5077
    @diuniahinsha5077 6 ปีที่แล้ว +12

    Katadha තිබුනේ පාසල් කාලේ මේ වගේ ආදරයක්..මටනම් තිබුනා...😃😃

  • @amilaushan675
    @amilaushan675 6 ปีที่แล้ว +15

    අනේ එදිරි මුනි මහත්තයො පුලුවන් නමි දවස ගානෙ අවන්තයා ව පෙන්නන විදිහට කතාව ලියන්න නැත්තමි මෙි අපේ කෙල්ලොන්⁣ට සික් එක හැදෙනවා සත්තයි

  • @indunisansala8156
    @indunisansala8156 6 ปีที่แล้ว +30

    ලස්සනයි අනෙ එත් දෙවිමිගෙයි අවන්තගෙයි ආදරය නම් බිදෙන්න එපා....අපො අදනම් සමලිකා හෝන්තුව නැ..

  • @chamodruchira523
    @chamodruchira523 6 ปีที่แล้ว +20

    ඉස්සර වගේ අනුහස් & සමල්කාගේ ආදර කතාවට කැමති කවුද ?
    😍😍😍😍😍😍

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      😍

    • @shanikaramanayaka8561
      @shanikaramanayaka8561 6 ปีที่แล้ว +5

      apoo mn nam asa dewumigei awanthagei love storyt araylge eka wedk ne hrima boring

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว +1

      +Shanika Ramanayaka oyage kemattanne

    • @dilarora3270
      @dilarora3270 6 ปีที่แล้ว

      මමත් කැමති..සමල්කව ගොන් කරන්නෙ නැතුව 😐😊

    • @sayurin6138
      @sayurin6138 6 ปีที่แล้ว +1

      Anuhas❤️Samalka Lovely couple
      💕 💕 💖 💖 💗 💗

  • @hirunihasara8230
    @hirunihasara8230 6 ปีที่แล้ว +11

    avantha dewmi seen eka meeta vada ආදරණීය dannkoooo

  • @abcabc-np4ud
    @abcabc-np4ud 6 ปีที่แล้ว +30

    Mr edirimununi මේ කතාවේ ප්‍රධාන චරිත 2 ක් වන මයික්ගේ සහ චබීගේ සහයට (for boring & stupid jokes scene s)රවීන් කනිශ්කව යොදාගැනීම ගැන අපගේ ස්තූතිය.ඇත්තටම ඒක රවීන්ට ලැබුනු හොද අවස්තාවක් . thank you again.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว +2

      well said

    • @musicals9755
      @musicals9755 6 ปีที่แล้ว +2

      Ow. Issara main character 2 anuhas & samalka. Dan e dennata wadiya maik, chubby, rane 3 denawa pennanawa. Eyalage sahayata anuhas aiyawa dala. Melo rahak ne dannam.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว +1

      +Achini Shivanthika mh

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว

      abc abc well said

  • @chathurikatharushini4472
    @chathurikatharushini4472 6 ปีที่แล้ว +15

    අවන්ත කීවා හරි එයා වෙනස් වෙලා නෑ thumbnail එකෙන් ඒක හොදටම පේනවා පව් අසරණ දෙව්මි

    • @heretic8783
      @heretic8783 6 ปีที่แล้ว +3

      Devindi Tharushika | Sorry, what made you come to a conclusion that AV hasn't changed by the Thumbnail??

  • @t4dgamingyt616
    @t4dgamingyt616 2 ปีที่แล้ว +2

    Avantha 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @dildil1183
    @dildil1183 6 ปีที่แล้ว +8

    අම්මෝ අදනම් වෙලාසනම මම ඇවිල්ලා......දහනවය🙋😘😘😘😍😍😍😍කොහොමද ඉතිං..............යාළුවේ .

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +33

    මං හොදද නරකද කියල දන්නෙ ඔයානී....ඔයා විතරක් ඒක තේරිම් ගත්තම ඇති..ඔයා හොද ලමයෙක් අනී....😍😍😍😍😍

  • @sriyanikotudurage304
    @sriyanikotudurage304 6 ปีที่แล้ว +18

    දෙව්‍ම්‍ පව්‍.ඉදිරියේදි තව ප්‍රස්න ගොඩකට මුහුණ දෙන්න වෙයි එයාට.අානන්ද බුද්ධි අංශයේ ඔත්තු සේවාව හැම තැනකටම දාලා දෙව්‍මියි අවන්තයි ගැන හොයන්න.අනුහස්,ධනුක කෙල්ලොත් එක්ක පාලු පාරවල්වල කතාකරගෙන හිටියට කමක් නැහැල්ලු එදිරිමුනිට.එ් දෙන්නා සාන්තුවරයන් වගේ නිසා එයාල ලඟ ගැහැණු ලමයි අාරක්ෂිතයිලු.කතාව තවම එකතැනම හිරවෙලා.එ් මදිවට අර සංජය හැලපයෙකුත් පාතාලයෙන් පත් කරලා.අානන්දට ඔය හැලපයා ගැන කේලම්‍ කියන්න කවුරුවත් නැද්ද එදිරිමුනි ලොක්කො.😡😕😡😡

  • @abcabc-np4ud
    @abcabc-np4ud 6 ปีที่แล้ว +27

    අද වෙනකොට episodes 427ක් ඉවරයි.ඉතුරු 573 සමල්කව අඩවලා අනුහස්ව කඩේ යවලා අපිවත් (sanuhas fans) වටේ යවන්න.good job Mr edirimununi keep it up.

    • @sirisenagamage8277
      @sirisenagamage8277 6 ปีที่แล้ว +4

      abc abc episode 1000k da???..
      500k neweida?

    • @massjazz972
      @massjazz972 6 ปีที่แล้ว +5

      ඕවා කිව්වා කියලා කාටවත් ඇහෙන්නෙ නෑ. එදිරිමුණි කරන්නේ උගේ පෞද්ගලික තරහාවල් කතාවෙ චරිත වලින් පිරිමහන එක

    • @abcabc-np4ud
      @abcabc-np4ud 6 ปีที่แล้ว

      @@sirisenagamage8277 think so

    • @abcabc-np4ud
      @abcabc-np4ud 6 ปีที่แล้ว

      @@massjazz972 yes correct

    • @sirisenagamage8277
      @sirisenagamage8277 6 ปีที่แล้ว

      Sohan Yapa ekanam aththa

  • @nethminimeshajayasinghe6178
    @nethminimeshajayasinghe6178 6 ปีที่แล้ว +7

    Dewmi and awantha lassnai😘

  • @shanikaramanayaka8561
    @shanikaramanayaka8561 6 ปีที่แล้ว +10

    samalkata wada dewumi hodt film ekta add krnw dewumi mru a oyata gelpenw hodt awanthwa hebei samalkatanam anuhaswa gelpenne samalka add krnwta wda dewumige add pra lassanai sooo beautiful

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      e kale dewhasuth hondai.

    • @shanikaramanayaka8561
      @shanikaramanayaka8561 6 ปีที่แล้ว +1

      +Yashodha Wimalaweera Hmm ou akki ath dan anuhasgei samalkagei add kirilla wedk ne

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      +Shanika Ramanayaka mn dewhas honda bawa.sanuhas thama galapenne.ksthawe anuhas ta.ekai asa

  • @fathimasumaiya8873
    @fathimasumaiya8873 6 ปีที่แล้ว +3

    Ai Awantha Dewmita yaluwa keewe .Dewmi yanna giyane..ithin..💔💔💔

  • @sumaliudayangani7437
    @sumaliudayangani7437 6 ปีที่แล้ว +1

    Friendship is over. Love in the air.

  • @sachiniwasana2202
    @sachiniwasana2202 6 ปีที่แล้ว +9

    අවන්තයෝ උබත් දැන් බබා වෙන්න යනවනේ.ආයෙත් යාලුවෝ නෙවෙයිද අහනවා..එක අතකට මේක උබේ වැඩක් නෙවෙයිනෙ.එදිරිමුනියගෙ වැඩක්නෙ.මූ මේක අදින්න ඕන කමට ආයෙත් මුලටම ගෙනත් අතාරින්න වගේ හදන්නේ.

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +40

    අවන්ත ඔයා දෙව්ගෙ හිත බලන්න නේද ඕම කීවේ ආ....ඔහොම බලාගෙන ඉද්දි පිස්සු හැදෙනවා...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 ඕක කියල දාන්නකෝ අනේ...ඉක්මනට .....පීස්...
    😊😊😊😊

    • @kavishperera5347
      @kavishperera5347 6 ปีที่แล้ว +4

      එහෙම කියනවනම් බැරියැ tr නංගි...එපි 1000 අදින්න තියන කතාව දැන්මම ඉවර කොරන්නද හදන්නේ බොලංලා...??😂😂

    • @kavijay99
      @kavijay99 6 ปีที่แล้ว +5

      ඉකමනට ඕක නොකිව්වොත්...මනම් මැරෙයි අප්පා...😞😞😞😞

    • @mashidesilva2950
      @mashidesilva2950 6 ปีที่แล้ว +4

      ඒකනෙ අනේ .අපිට හිතේ සැනසීමෙ හරි ඉන්න

    • @Gajaman_Official
      @Gajaman_Official 6 ปีที่แล้ว

      T R පිදුරංගල ගිහින් පුක පෙන්නල වැඩ වරදී th-cam.com/video/WtPRRkTHSvs/w-d-xo.html

    • @nadunonline20
      @nadunonline20 6 ปีที่แล้ว

      Hi akki mama oyage suti malliya😘😘😘😘😘😘😘

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 6 ปีที่แล้ว +23

    අවන්තගෙ හිතේ දෙව්මි කෙරෙහි තියෙන්නෙ ගොඩාරියක් බලාපොරොත්තු .අවන්ත දෙව්මි ගෙන් ආදරය අනුකම්පා ව ..එයාට ඉන්නෙ දෙව්මි විතරයි ..ඒනි ගොඩාරියක් දේවල් අවන්ත දෙව්මි ගෙන් බලාපොරොත්තු වෙනවා ..💘💘💘💘💘💘💘💘

  • @gangafernando5479
    @gangafernando5479 6 ปีที่แล้ว +2

    AVANTHA DUK VANAAPA ADA HAREMA DUK PATAE AVANTHA ❤❤❤❤❤❤

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 ปีที่แล้ว +26

    Awantha dan ගොඩක් hoda kenek නේද 😗

  • @harshaindrajith3027
    @harshaindrajith3027 6 ปีที่แล้ว +16

    ආදර්ශමත්..චරිතය..අනුහස්

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว

      Harsha Indrajith yes☺☺☺

  • @jandrajandra5712
    @jandrajandra5712 6 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි ඔබ සැමට⁣ තෙරුවන් සරනයි

  • @gayan9264
    @gayan9264 6 ปีที่แล้ว

    මයිකා...සුපිරි ..පාඩම් කරීමක්... පාඩම් ..කරන්නේ ...12.45.am.වෙනකම් පාඩම් කරලා නිදාගෙන ආයේ..එකට..කාලක්..තියලා නැගිටලා..පාඩම් කරනවා ...අපේ කාලයෙහි .මේ..වගේ කතාව ක්..ගියා නම්..අපිත් ..ගොඩ අපි😢😢😢 කෑම්පස්...

  • @kavishperera5347
    @kavishperera5347 6 ปีที่แล้ว +88

    පැටික්කියනේ,බොලාලට නිකමටවත් හිතේ කොනකින්වත් අදහසක් නැද්ද අවන්තයාගෙයි දෙව්මිගෙයි සහ සම්බන්ධය තව මාස කිහිපයකින් පස්සේ එන විභාග බෝනස් එපියෙන් පස්සේ කොරගත්තානම් අහවරයි කියලා..දැන් ඉඳන්ම මජං ආනන්දයාගේ කැමැත්ත ගන්නනේ මුං ජෝඩුව වලිකන්නේ...ඉතින් මොන බලි තොවිලේ නැටුවත් ඔය කාලෙට අප්පලා පෙම් පලහිලව් වලට මනාපේ දෙන්නේ නෑනේ...ඔක්කොටම වඩා හොඳ නැද්ද මොනවාහරි දහං ගැටයක් ගහලා විභාගේ ගොඩ දාගෙන,ගට අරගෙන අවන්තයාම ඇවිත් ආනන්දයාගෙන් මනාපේ ගත්තනාම්...අන්න එතකොට බෑ කිව්වොත් තමයි ඉතින් මාමණ්ඩියට කෙලලා ඇරලා, දොණියැන්දව ඔසවං යන්න අපි අදහස් උදහස් සපයන්න ඕනේ සමන් මාමිට...😂😂😂

    • @madhavisachini1257
      @madhavisachini1257 6 ปีที่แล้ว +1

      ow ow aiye oytnm owa purudut atine 😂😂😂

    • @mahima1235
      @mahima1235 6 ปีที่แล้ว +2

      Kavish perera
      Wibage enne nathi ekane prashne
      Hariyata ada mudalata heta nayata wage 🤷🏻‍♀️

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 6 ปีที่แล้ว +2

      Amme ban ubatama thama oyawage ideas enne 😄😄😄

    • @kavishperera5347
      @kavishperera5347 6 ปีที่แล้ว +2

      @@madhavisachini1257 පුරුදුවෙන ගමන් ඉන්නේ නංගියේ...😂😂අනාගතේදී වෙන්න තියන දේ කියලා තියෙන්නේ...මේ දවස්වල පෙරහුරු ඒකට මම...😂😂

    • @kavishperera5347
      @kavishperera5347 6 ปีที่แล้ว +1

      @@mahima1235 හරි අනේ...ඕකත් එන්නේ බෝනස් එපියකින් මම හිතන විදිහට...ඕං බලහල්ලකෝ...😂😂ඩිංගක් ඉවසලා ඉමු...😂

  • @massjazz972
    @massjazz972 6 ปีที่แล้ว +13

    මං මේ නොදන්න හින්දා අහන්නෙ. මේකෙ අර අවන්තයාගෙයි දෙව්මිගෙයි සීන් හැම එක ම එකම දවසෙ ෂූට් කරපුවාද? හැමදාම එකම තැන එකම ඇදුමින්, එකම දෙබස් ටික කියලා, එකම ඇක්ෂන් ටික දාලා යනවා. සිද්ධ වෙන දේකුත් නැහැ හැබැයි. දැන් කී සැරයක් දෝ ඔය එකම ටික ගියානේ. හැමදාම බලන්නෙ එක ම එපියද කියලා මම මේ කල්පනා කරලා බැලුවේ 😐🙄

  • @salithagayan2488
    @salithagayan2488 6 ปีที่แล้ว +137

    ලිහිණි අනුහස් ආදරයට කැමති අය කෝ??

    • @sirisenagamage8277
      @sirisenagamage8277 6 ปีที่แล้ว +2

      Salitha Gayan mara amaruwak ne oyatath thiyenne... E denna galapenne na kiyala dannawane...

    • @sirisenagamage8277
      @sirisenagamage8277 6 ปีที่แล้ว +1

      Salitha Gayan oya kiweni wathawatada oya comment eka danne...😂😂😂

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว

      Salitha Gayan magulak kathakaranava😠😠

    • @dulshaniishara59
      @dulshaniishara59 6 ปีที่แล้ว

      oya kemathi lihini,anuhasta da? nethnam anuhas samalkatada?

    • @sirisenagamage8277
      @sirisenagamage8277 6 ปีที่แล้ว +1

      Dulshani Ishara api nam Anuhas & Samalkata

  • @KasunRomen
    @KasunRomen 6 ปีที่แล้ว +1

    කොල්ලොන්ට බලාපොරොත්තු දීලා අන්තිමට නොදැක්කා වගෙ යන උන් කෙ...... 😅😅😅😅

  • @hasunnalaka1687
    @hasunnalaka1687 6 ปีที่แล้ว +11

    අවන්තයයි, දෙවිමි ජෝඩුවට වැඩිය මමනන් කැමති ලිහිනියි චබියයි සෙටි වෙනවනමි

    • @sirisenagamage8277
      @sirisenagamage8277 6 ปีที่แล้ว

      Hasun Nalaka lihini & chabi maruwata thiyewi 😍😍😍

    • @asankapradeep3014
      @asankapradeep3014 6 ปีที่แล้ว

      Hasun Nalaka Lihini Anuhaste ban

  • @samudrajayasundera5907
    @samudrajayasundera5907 6 ปีที่แล้ว +7

    සනුහස් fans....අනුහස් සහ සමල්කගේ ලස්සනම ලස්සන act එකක් බලන්න Raween Kanishka Fans ClubFB page එකට එන්න .. ගලා යන ගගේ song act eka.. from their latest Australia tour...අපිට දැන් සනුහස් බලන්න පුලුවන් එහෙම විතරයි ...💖

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว +1

      ow

    • @abcabc-np4ud
      @abcabc-np4ud 6 ปีที่แล้ว +1

      S J there were much more "sakuna wasanthaya"very beautiful show.

    • @sayurin6138
      @sayurin6138 6 ปีที่แล้ว +1

      S J yeah true. That was an awesome show. Thank you 🙏 Raween and Shanu..💐💐

  • @suk6519
    @suk6519 6 ปีที่แล้ว +33

    එදිරි මාමෙ අවන්ත දෙව්මි හිටියා කතාවෙ එ ගැන සතුටුයි එ උනාට මයික් චබී රනේ ගෙ කොටස් දාන වෙලාවෙ අනික් චරිත වලටත් ඉඩක් ලබා දුන්නොත් හොදයි නෙද? විශේෂයෙන් රවීන් කනිෂ්ක කියන්නෙ මෙ කතාවෙ ප්‍රධාන චරිතයක්නෙ එ වගේම සමල්කාගෙ පසුබිම කොචර නම් දෙවල් තියනවද නෙද පෙන්නන්න?

    • @abcabc-np4ud
      @abcabc-np4ud 6 ปีที่แล้ว +1

      SUK එදිරි මාමට මුල අමතක වෙලා

    • @shinefernando6625
      @shinefernando6625 6 ปีที่แล้ว +2

      තව තවත් ඔය ගැන කියන එකේ තේරුමක් නෑ, මටනම් දැන් එපා වෙලා තියෙන්නේ.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว +1

      +Shine Fernando mh did you see the raweens interview in fanclub

    • @pavaninisansala5779
      @pavaninisansala5779 6 ปีที่แล้ว

      @@sweetgirl5977 what.he say.??

    • @musicals9755
      @musicals9755 6 ปีที่แล้ว

      Kochchara kiuwath wadak ne ane eyalata. Mula amathakama wela.

  • @rmidhu9520
    @rmidhu9520 5 ปีที่แล้ว +1

    12.45 ta නිදාගෙන 1 4/1 thiyeddi aherunalu😂😂

  • @shashikalakshansenavirathn5003
    @shashikalakshansenavirathn5003 6 ปีที่แล้ว +1

    awanthai dewumi patta👍👍👍😁😁😁😁

  • @suhaibbesta1832
    @suhaibbesta1832 6 ปีที่แล้ว +7

    Dewantha seen has quiet good. The dewantha pair did very well. Excellent piece of acting. But the rest of the story is worthless and out of the core story. Waste of time !!!!

  • @dilruhettiarachchi7979
    @dilruhettiarachchi7979 6 ปีที่แล้ว +3

    මොකද්ද උනේ කියලා හිතාගන්න බෑ.අවන්ත කිසිම හැගීමක් නැතුව වගේ බලාගෙන හිටියේ.අපි දෙව්මි අවන්ත ඉන්නවනම් බලන්න ආසයි තමයි.ඒත් එහෙමයි කියලා ඒ දෙන්නගෙ පොඩි කෑල්ලක් දාලා සම්පූර්ණ කතාවම ගොන් joke වලින් පුරවලා..බලාගෙන ගියාම මේක මයික්,චබී ප්‍රධාන චරිත වෙලා.කතාව එපා කරවන්න එපා අනේ.දෙව්මි අවන්තයි හිටපු නිසා බැලුවා.හැමදාම එයාලව පෙන්නන්න කියනවා නෙවෙයි.ඒත් පෙන්නන දවසට හරි ලස්සන වෙන්න ඕනනෙ.ඇත්තමයි බලන්න හිතෙන්නෙ නෑ.ඒත් ඉතින් අපේ දෙව්මි අවන්තයි ඉන්න නිසා නොබලත් බෑ.

  • @isurandagunasekara6550
    @isurandagunasekara6550 6 ปีที่แล้ว +11

    Dannam mata me kathawa epa wela thiyenne. Mona vikarayakda appa mee hithata wadina dewantha seen 1k wath danawako ediriyo. Anith akka thamai dn dewanthawa pennanne sathiyat aka parak naththan deparai anith unge mala samayan thamai wadipura pennanne. Hetath nadda koheda dewantha 😢😢😢

    • @madhavisachini1257
      @madhavisachini1257 6 ปีที่แล้ว

      owwww 😢😡😡😡😡😡👎👎

    • @suhaibbesta1832
      @suhaibbesta1832 6 ปีที่แล้ว

      Apitaath epa wela thiyenne. Dewantha indai balanne.

  • @imashaanjaleesilva7310
    @imashaanjaleesilva7310 6 ปีที่แล้ว +1

    Love u AVANTHA ❤ ❤ ❤

  • @yashchami3866
    @yashchami3866 6 ปีที่แล้ว +1

    *වාරියපොළ* නැවතත් කරළියට... 😆😆😆

  • @harshaindrajith3027
    @harshaindrajith3027 6 ปีที่แล้ว +10

    කවුරැ..බන..කිවත්..මෙිකේ..⁣හොදම..චරිතය..අනුහස්

    • @donidoni2348
      @donidoni2348 6 ปีที่แล้ว

      Mamatah eyata ekagai

    • @sayurin6138
      @sayurin6138 6 ปีที่แล้ว

      Harsha Indrajith yes, of course forever.....😘

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว

      Harsha Indrajith supiri👍👍👍👍

  • @theekshanasomaratna3799
    @theekshanasomaratna3799 6 ปีที่แล้ว +8

    Dhanukayata hoda vade.. Ravi Uncle ge office eke hinda oyatath taraha venna vevi...

  • @wickywickramasinghe737
    @wickywickramasinghe737 6 ปีที่แล้ว +1

    ඉස්කෝලේටම ඉන්නේ ඒකනායක සර්, සොනාලි මිස්, ප්රින්සිපල්, විතරයි ඒ උනාට පට්ට ඉස්කෝලේ

  • @buddhikamuthumali5597
    @buddhikamuthumali5597 6 ปีที่แล้ว +3

    Sanuhas adaraya issarahata gennaaaaaa

  • @hashiprabhashi6259
    @hashiprabhashi6259 6 ปีที่แล้ว +3

    තව මාස තුනයිලු...........😭😭😭😭😭

  • @vibesoftoday5366
    @vibesoftoday5366 6 ปีที่แล้ว +48

    යාලුවෝ...🙄 ගනන් ගන්න එපා දෙව්😞❤ එයා ඒක ලේසියෙන් නිකාන්ම...කියන එකක් නෑ...😍 සප්‍රයිස් එකක් එක්කම ඒක ඉක්මන්ට කියයි..🙈❤අමතක කරන්න එපා.. අවන්ත කියන්නේ ටිපිකල් ආදරවන්තයෙක් නෙමෙයි...😉😉🔥❤
    කවුද මේ ආනන්ද අංකල්ට SmS කර කර අනුන්ගේ කෝප්ප හෝදන එකා.... චි හැලපයෝ පිට හැලපයෝ බාදක දැම්මත් ඔයාලව කාටවත් වෙන් කරන්න බෑ... දේවන්ත...❤😉 #DewanthaForever #Dewantha

    • @kavijay99
      @kavijay99 6 ปีที่แล้ว +4

      😞😞😞😞😞😞

    • @vibesoftoday5366
      @vibesoftoday5366 6 ปีที่แล้ว +5

      @@kavijay99 don't worry..😀 They know that they are not friends...😉😉❤ mood fix karaganna halapayak kamu???

    • @sarangaav2747
      @sarangaav2747 6 ปีที่แล้ว +6

      Ekanam aththa anandage koppa hodanam eke ahu unoth ithuru karan ne😡

    • @vibesoftoday5366
      @vibesoftoday5366 6 ปีที่แล้ว +5

      @@sarangaav2747 kiyala wedak na... Danukage eva tamai mokaawat kiyan naththe😂😂 hithan inne eyage putha sirimath kiyala

    • @deumibaby8533
      @deumibaby8533 6 ปีที่แล้ว +4

      Deweni Inima Fan hmm ow thawa tikak kal yai kiyanna. . . ? Ara kelamatai ara halapayatai denna oni 😠😠😠😠

  • @kpcmalika6908
    @kpcmalika6908 6 ปีที่แล้ว +6

    Masa 3 thiyanne vibagata tharunada

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +25

    කවුද අෆ්ෆා මේ කේලම් කියන ගොබ්බ කේලමා....ඊයා....😝😝😝😝😝😝😝😝😝😝😝😝😝

    • @deumibaby8533
      @deumibaby8533 6 ปีที่แล้ว +2

      T R aaaaaa oya innawada

    • @madhavisachini1257
      @madhavisachini1257 6 ปีที่แล้ว +2

      appo ha mona cheeththykda mnda 😡😡😡

    • @nadunonline20
      @nadunonline20 6 ปีที่แล้ว +2

      Ow ane eka thama nodakin😢

    • @danushiherath8331
      @danushiherath8331 6 ปีที่แล้ว

      Vije malli kiyl akek nehhh kelama 😂😂

  • @matharageprashangika8214
    @matharageprashangika8214 6 ปีที่แล้ว +1

    Avantha dewmi love you

  • @harshaindrajith3027
    @harshaindrajith3027 6 ปีที่แล้ว +13

    දෙවෙනි..ඉනිමෙි..ජනපිුය..නලුවා..කෝ..සමල්කා..කොි්..ඇයි..ඒ..දෙන්නාට..මෙහෙම..කරන්නේ

    • @musicals9755
      @musicals9755 6 ปีที่แล้ว

      E dennawa pennanne ne. Mara asadarana wada. Janapriya naluwawa anith charithawala sahayata aran.

    • @abcabc-np4ud
      @abcabc-np4ud 6 ปีที่แล้ว

      Harsha Indrajith no point of talking.hopeless😔😔😔

    • @abcabc-np4ud
      @abcabc-np4ud 6 ปีที่แล้ว

      Harsha Indrajith no point of talking.hopeless😔😔😔

    • @freebird6794
      @freebird6794 6 ปีที่แล้ว

      Harsha Indrajith 👌👌

  • @freebird6794
    @freebird6794 6 ปีที่แล้ว +20

    අද වෙනකොටepisodes 6ක් ගියා සමල්ක+අනුහස් scenes එකක්වත් නැතුව. මේ කතාවට සනුහස් ආදරය අවශ්‍ය නැත්තම් මෙ චරිත 2අයින් කරන්න මොකද දැනටමත් අනුහස් සාමන්‍ය චරිතයක් වෙලා ඉවර නිසා

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      mh

    • @sirisenagamage8277
      @sirisenagamage8277 6 ปีที่แล้ว

      Free Bird issara wage dan lassanakuth na

    • @pavaninisansala5779
      @pavaninisansala5779 6 ปีที่แล้ว

      Agree with you dr.

    • @sayurin6138
      @sayurin6138 6 ปีที่แล้ว

      Last seen ඒකත් telephone conversation එකක් නෙ. අනේ මන්දා. එපා වෙනවා.
      MR. Edirimuni, රවීන් වත් සවුත්තු කරනවා.

    • @musicals9755
      @musicals9755 6 ปีที่แล้ว

      @@sayurin6138 ow.

  • @dulshaniishara59
    @dulshaniishara59 6 ปีที่แล้ว +2

    Monawa nethath Anuhas ,Samalkata thamange hithe thiyena adaraya kiyanna kalin Avantha,deumita adarei kiyavi.deumi A dawasa enakal agili ganinawa.ada eka hodatama theruna.

  • @deumibaby8533
    @deumibaby8533 6 ปีที่แล้ว +28

    අද දෙවන්ත හිටියා ඇති යන්තම්. . . ? ඒ වුනාට මොකාද ඒ කේලමා. . ?

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 6 ปีที่แล้ว +2

      Seenathul : I : Ozan ශීකේ ඔව් අනේ...msg එවන්න තරම් අමාරුවක් තියන කේලමෙක්

    • @deumibaby8533
      @deumibaby8533 6 ปีที่แล้ว +2

      T R හ්ම් 😡😡😡😡

    • @dilinimenikmarasinghe3902
      @dilinimenikmarasinghe3902 6 ปีที่แล้ว +2

      Ekane kohoma dakkada manda ?

    • @deumibaby8533
      @deumibaby8533 6 ปีที่แล้ว +2

      dilini menik Marasinghe hmm 😡😡😡😡

    • @judeshan5243
      @judeshan5243 6 ปีที่แล้ว +1

      වෙන කව්ද?? අර සංජය කොලුවා තමයි

  • @සිංහනාද-ඤ6ග
    @සිංහනාද-ඤ6ග 6 ปีที่แล้ว +1

    හැම ආදර කතාවකම දුෂ්ටයෙක් ඉන්නවා..

  • @sumaliudayangani7437
    @sumaliudayangani7437 6 ปีที่แล้ว

    B&W means old. Bad Avantha and their friendship. Dewmi told he is now good and their love affair is about to begin.

  • @abcabc-np4ud
    @abcabc-np4ud 6 ปีที่แล้ว +20

    Mr edirimununi මුල් කාලයෙ තිබුන ලස්සනම ලස්සන ආදරනීය සනුහස් ආදරයට මොකද වුනේ.ඔබතුමා මේ ගැන fb post එකක්වත් දානවනම් ඒක සනුහස් ප්‍රේක්ශකයන්ට කරන ලොකු දෙයක්.මොකද drama එකේ ජනප්‍රියතාවයට සනුහස් fansla ගෙන් ලැබුන contribution එක අමතක කරන්න එපා,මුල අමතක වෙන එක හොද දෙයක් නෙමෙයි.

    • @ridmiangel7253
      @ridmiangel7253 6 ปีที่แล้ว +2

      abc abc drama eka famous une nam dewantha nisai views wadi une dewantha nisai sanuhas kale views wath na kathawata boru pampori gahnnepa but sanuhas love ek wikarayk wage pennana ekanm wardi

    • @ganeshwickramasinghe8346
      @ganeshwickramasinghe8346 6 ปีที่แล้ว +4

      abc abc සනුහස්ට විතරක් නෙමෙයි, එදිරිමුනි දෙව්මි+අවන්තටත් ඔය ටිකම කරයි. සමන් කියන්නෙ පිස්සු කතා ලියන කෙනෙක්. සමන්ගෙ හැම කතාවක්ම ඉවර වෙන්නෙ හොඳ විදියට නෙමෙයි. එක්කො කොල්ල මැරෙනව, නැත්තම් කෙල්ල මැරෙනවා. එයා ලියල තියෙන අනිත් කතාත් බැලුවම තේරෙයි මම කියන්නෙ මොකක්ද කියලා. දෙව්මි+අවන්තටත් එන ප්‍රශ්න නිසාම ඒ දෙන්නත් වෙන් වෙනව පෙන්නයි ටික දවසකින්.

    • @shinefernando6625
      @shinefernando6625 6 ปีที่แล้ว +1

      සාක්කුව බර වෙන කොට එදිරිලාට මුල අමතකයි.

    • @abcabc-np4ud
      @abcabc-np4ud 6 ปีที่แล้ว

      @@ridmiangel7253 😱😱😱😱 කවුද කිව්වේ සනුහස් හැමදාම පෙන්නන්න කියලා.සිංහල තේරෙන්නේ නැද්ද. මම කියන්නේ මුල ඉදල තිබුනු සනුහස් ආදරයට සාධාරනයක් කරන්න කියල විතරයි.we are not selfish like you'll.

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว

      +abc abc oe ediri charithawalata adare nokarai kiya eya kiwa.

  • @christinewijekoon6920
    @christinewijekoon6920 6 ปีที่แล้ว +2

    Ada tution classe eke Avantha Dewmith hitiyanam kochchara lassanada . E denna nathuwa classe ekath paluwata gihin.

  • @sandeepa83
    @sandeepa83 6 ปีที่แล้ว +2

    Ane oya hodai tama awantha .. ❤❤ habai kathawa num eka tana karakawanawa ne.. edirimuni uncle ta ideas na wage mai yaluwek kathawa kiya kiya inne...

  • @mashidesilva2950
    @mashidesilva2950 6 ปีที่แล้ว +22

    අවන්ත පවු අනේ.හැමපැත්තෙන්ම ප්‍රශ්න.දෙවන්ත ලව් එකත් වැට උඩ තියෙන්නෙ.කොයි පැත්තට වැටෙයිද දන්නෑ.මේ එදිරිමුනි අංකල් අපිව අවුල් කරවනවද මන්දා😞.මයික් පාඩම් කරන හැටි තමයි නියම.හැබැයි ඔය වගේ ගොං ජෝක් කරන්න ගියොත් අපේ සර්ලත් එක්ක දත් දෙකතුනක් බඩේ තැන්පත් කරනවා sure එකටම😂😂

    • @Gajaman_Official
      @Gajaman_Official 6 ปีที่แล้ว

      Mashi De Silva පිදුරංගල ගිහින් පුක පෙන්නල වැඩ වරදී th-cam.com/video/WtPRRkTHSvs/w-d-xo.html

  • @sirisenagamage8277
    @sirisenagamage8277 6 ปีที่แล้ว +10

    Adath Anuhas & Samalka scene na.... kochchara kallayak baluwada..issata thibba gathiya dan nam na....

    • @musicals9755
      @musicals9755 6 ปีที่แล้ว

      Dannam kochchara kiuwath wadak ne wage. E dennawa wen karalama dala.