භින්න භාග සම්පූර්ණ පාඩම | Prasanna Maheepala | Combined Mathematics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • භින්න භාග සම්පූර්ණ පාඩම | Prasanna Maheepala | Combined Mathematics
    Partial Fractions Complete lesson
    Telegram Channel Links:
    2021 Theory
    t.me/joinchat/...
    2021 Revision
    t.me/joinchat/...
    2022 Theory
    t.me/joinchat/...
    2023 Theory
    t.me/cmpm2023theory
    #PrasannaMaheepala
    #CombinedMaths
    #PartialFractions

ความคิดเห็น • 202

  • @nisalacademy
    @nisalacademy 3 ปีที่แล้ว +60

    මෙහෙම පාඩම් දාන එක පට්ට වටිනවා සර්... සර්ගේ ඉගෙන ගන්න ලැබිච්ච එක මාර පිනක්..

  • @danidu7254
    @danidu7254 หลายเดือนก่อน +13

    2026 mama vitharada balanna 🥺

  • @harshathushari4338
    @harshathushari4338 3 ปีที่แล้ว +26

    ශේශ ප්‍රමේයය එහෙමත් දාන්නකෝ සර් 😍😍

  • @Sandun-no1no
    @Sandun-no1no ปีที่แล้ว +9

    අනෙ සර් පාඩම් ටිකෙ videos tika dnwd plz sr loku පිනක් එක 🥺💝

  • @VishmithaDenuwan
    @VishmithaDenuwan 11 หลายเดือนก่อน +7

    මහීපාල මුදියන්සේලාගේ ප්‍රසන්න මහීපාල...❤✌️
    සුපිරි චරිතයක්

  • @studying2074
    @studying2074 3 ปีที่แล้ว +3

    Thank you sir 😍😍🙏🙏 sir godk watina guruwarayek 😍😍✨️💪💪 sirge theory පැහැදිලි කීරීම් නම් මරූ😍මෙක මගෑරූනූ ළමයිට ගොඩක් වටිනවා ගොඩක් පිං sir 🌼🙏

  • @sltechemic102
    @sltechemic102 3 ปีที่แล้ว +6

    Sir අවකලනය ugannana widihath supiri pattern threnawa mama Al/L 2022 kolek sisulka

  • @ytkaviya_256
    @ytkaviya_256 หลายเดือนก่อน +5

    ඕන වෙලාමයි හිටියෙ 🌚♥️

  • @shiranyasathsarani1580
    @shiranyasathsarani1580 3 ปีที่แล้ว +7

    ලයිව් එකෙත් හිටියා දැනුත් බලනවා 😍❤

  • @shanaproductions4799
    @shanaproductions4799 3 ปีที่แล้ว +7

    Live clz හිටිය අය කෝ ❤

  • @Rssh62
    @Rssh62 5 หลายเดือนก่อน +5

    භින්න භාග ගොඩක් තැන් වලින් ඉගෙනගෙන තියනවා .ඒත් මෙච්චර පැහැදිලිව තියරිය අවබෝධ වෙන්න තේරෙන්න ඉගෙනගත්තෙ සර්ගෙන්❤

  • @oshansulakshana2124
    @oshansulakshana2124 3 ปีที่แล้ว +7

    බෝ අංකනයත් දාන්නකෝ සර්

  • @imasinger7683
    @imasinger7683 11 หลายเดือนก่อน +5

    ඇත්තටම ඔව්....මෙහෙම පාඩම් දාන එක ගොඩාක් වටිනව.....thanks so much sir...👍🙏

  • @slteam6004
    @slteam6004 9 หลายเดือนก่อน +6

    Walpal kunu kandal nethiwa....me widihata vishaya karunu...kiyala dena obathuma gurudeviyek...rheruwan saranai ...

  • @hasi35
    @hasi35 11 หลายเดือนก่อน +4

    අම්මෝ මේ කරපු උදව්වට නම් ස්තූති කරන්න වචන නෑ.......එපාම වෙලා තිබුනු කොටසක්...මේ කොටස හරියට කරගන්න බැරුව අනුකලනය,ශ්‍රේණි ගාන අනාගත්තා..ඉස්සරහට ඒ ගණන් හොඳට හදා ගන්න පුලුවන්..ගොඩක් පිං සර් මේ කරපු උදව්ව.......🥺❤🙏

  • @mindireshinki8520
    @mindireshinki8520 2 ปีที่แล้ว +4

    Thank you sir

  • @wishmikaveesharathnayake
    @wishmikaveesharathnayake ปีที่แล้ว +2

    සර්ට පිං 🙏 ❤

  • @newscienceeducationhnc8198
    @newscienceeducationhnc8198 3 ปีที่แล้ว +9

    2022 බලන අය කෝ ✋

  • @trinityhighlights621
    @trinityhighlights621 ปีที่แล้ว +8

    බින්න බාග කෙලවිලාම හිරියෙ දැන් ඕන එකක් දෙන්න 😎

  • @Vihuakarsha
    @Vihuakarsha 11 หลายเดือนก่อน +5

    Keep it up sir and Thank you so much sir ❤❤❤❤❤

  • @harshanuwan3204
    @harshanuwan3204 3 ปีที่แล้ว +5

    Kawadahari Lankawe anka 1 guruwaraya wenawamai.sirta budu saranai♥️

  • @CocaCola0801
    @CocaCola0801 2 หลายเดือนก่อน +2

    මම කලින් bio කරපු කෙනෙක්. මම මේ පාඩම කළින් ඉගෙන ගත්තාට තේරුනේ නැහැ. මේ වීඩියෝ එක බලලා තමයි. පැහැදිලිව මේක ඉගෙන ගත්තේ. ගොඩක් ස්තූතියි සර්ට.

  • @SasiruRavijith
    @SasiruRavijith 8 หลายเดือนก่อน +5

    Sarge panthiwalat join wenne kohomad

  • @-NimeshaKulathunga
    @-NimeshaKulathunga 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර්

  • @trackcinema7284
    @trackcinema7284 ปีที่แล้ว +3

    sir godak theruna aththatama thank you very much maru lesson eka 100%k oluwta giya theruna supiri piri ❤️❤️❤️❤️😍

  • @pasankweerasinghe
    @pasankweerasinghe 3 ปีที่แล้ว +5

    Thanks sir...❤️❤️❤️

  • @madhushaadhikari100
    @madhushaadhikari100 2 ปีที่แล้ว +3

    thank you sir

  • @chalanavimukthi0423
    @chalanavimukthi0423 3 ปีที่แล้ว +3

    සංගුනක සමාන කරන්නෙ නැතිව අගයන් ආදේශ කෙරුවොත් ගාන ගොඩක් දිග් වෙන්නෙ නෑ නේද?

  • @saumyanarendra
    @saumyanarendra ปีที่แล้ว +3

    Supiri ❤ sir

  • @chathurarathnayaka2868
    @chathurarathnayaka2868 3 ปีที่แล้ว +1

    Best teacher❤

  • @ashan6293
    @ashan6293 3 ปีที่แล้ว +5

    Maths nam mahee thamai

  • @pictureframe122
    @pictureframe122 2 ปีที่แล้ว +6

    🙏වටිනවා සර්

  • @TharushikaSewwandi-k8t
    @TharushikaSewwandi-k8t 2 หลายเดือนก่อน +1

    Thank you sir ❤

  • @kanishkasandaruwan4719
    @kanishkasandaruwan4719 3 ปีที่แล้ว +1

    Thank you sir mn binna baga padama iganagena idiye eth patta udawwak una sirge me kiyadun tika supiriyata theruna sir sirge anith vedio tikenuth mn hugak dewal igana gaththa thawa wadagath video danna sir SIRTA PIN me wage deyak karana eka

  • @asokajayalath3228
    @asokajayalath3228 2 ปีที่แล้ว +6

    සර් තව වීඩියෝ 1ක් කරන්නකො

  • @sineth6944
    @sineth6944 3 ปีที่แล้ว +6

    2023 maths badge ✌️

  • @imasinger7683
    @imasinger7683 4 หลายเดือนก่อน +2

    හදවතේ ගුරුවරයා...මගේනම්....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍😍😍😍 මරු මරු හොදට පැහැදිලිව කියාදෙනවා.....👍👍😊

  • @sahan_induwaraX
    @sahan_induwaraX ปีที่แล้ว +2

    මුන්දනම් ආය එකෙන්ම චරිතයක් තමා , සර් තව පාඩම් දාන්නකෝ , keep going sir 💝

  • @The_Phoenix716
    @The_Phoenix716 11 หลายเดือนก่อน +7

    සමගාමී හදනවට වඩා ලේසිනෙ අගයන් ආදේශ කලොත් ඇයි අගයන් ආදේශ කරේ නැත්තෙ ???

    • @ThusharaRajaela
      @ThusharaRajaela 4 หลายเดือนก่อน +1

      සමගාමි සමීකරණ ව්ලටත් ලකුනු දෙනව නෙහ්

    • @The_Phoenix716
      @The_Phoenix716 4 หลายเดือนก่อน

      @@ThusharaRajaela ow

  • @rashsadu6429
    @rashsadu6429 3 ปีที่แล้ว +3

    Ane sirge clz thama math awe😕 mt oya padama maga aruna tnq sir😊dan igeganna puluwan una bohoma pin sir

  • @TharushiNethmini-j6u
    @TharushiNethmini-j6u 2 ปีที่แล้ว +4

    Sir ge online class ekata join wenee kohomada.

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +4

    සුපිරියක් සර්...❤️❤️

  • @TharushiNethmini-j6u
    @TharushiNethmini-j6u 2 ปีที่แล้ว +2

    Thank you sir. Hodatama theruna👍👍👍🙏🙏🙏🙏🙏. Mata oya padama class ekede miss wela tebee. Thanks sir vidio eka damata.

  • @RuwanyaJayasooriyamudiyansalag
    @RuwanyaJayasooriyamudiyansalag หลายเดือนก่อน

    සුපිරි සර්

  • @bathiyasathsara2596
    @bathiyasathsara2596 ปีที่แล้ว +4

    Thank you sir meka kiyala dunnata.
    Mata hodatama kelawela thibba kotasak meka.
    Jaya wewa sir 🙏🏻🙏🏻🙏🏻

  • @Entertainment-kw5sk
    @Entertainment-kw5sk 3 ปีที่แล้ว +5

    Ane sir oya supiriyata uganna nanawa bahupada mul tka dannakoo

  • @mr-tharun
    @mr-tharun 9 หลายเดือนก่อน +4

  • @deshanathukorala4868
    @deshanathukorala4868 3 ปีที่แล้ว +1

    Supiriii Sir ❤️🥳💪

  • @thushan_ekanayake
    @thushan_ekanayake ปีที่แล้ว +3

    Maru sir......kelavela hitiye vena sir kenekge gihin.....thanq sir.....sir nuwara clz karan nadda❤

  • @isurudhananjaya8341
    @isurudhananjaya8341 ปีที่แล้ว +2

    ගොඩක් පිං සර්....සුපිරියටම තේරුනා❤️

  • @lp2826
    @lp2826 ปีที่แล้ว +3

    why dont you continue the beauty of mathematics video series?

  • @kaveshatharunethu5680
    @kaveshatharunethu5680 ปีที่แล้ว +1

    thanak you sir godk pin ❤

  • @neelakamigaramadhushan9707
    @neelakamigaramadhushan9707 11 หลายเดือนก่อน +4

    Sirge 2025t online class tiyenawad🙂

  • @sanduninimesha6735
    @sanduninimesha6735 3 ปีที่แล้ว +2

    godak sthuthi sir.man sirge class awe godak pahu wela.me para exam liyanne. a hind meka godak watinawa sir

  • @ravindusandakalum3741
    @ravindusandakalum3741 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්...ගොඩක් පින්...
    තෙරුවන් සරණයි
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @KalharaPreveen
    @KalharaPreveen 3 หลายเดือนก่อน +2

    කියල වැඩක් නැ පට්ටටම වැදුන සර්❤️🙂

  • @K_Dilakshi
    @K_Dilakshi 3 ปีที่แล้ว +4

    Thanks you sir ❤❤❤

  • @maheshikapriyadarshani2662
    @maheshikapriyadarshani2662 ปีที่แล้ว +2

    Sir bahu pada padamath dannako loku උදව්වක්

  • @pastorstalin2351
    @pastorstalin2351 2 ปีที่แล้ว +3

    Sir hama padamakma me wage youtube ekt danna 😇

  • @rudheeraprasanna8316
    @rudheeraprasanna8316 3 ปีที่แล้ว +3

  • @levidenne
    @levidenne ปีที่แล้ว +2

    Sirge 23 laminta online clz ekak thiyenawada

  • @alokabimsara5200
    @alokabimsara5200 2 ปีที่แล้ว +4

    තෑන්ක්ස් සර් 😍

  • @Dercsshyer3451
    @Dercsshyer3451 หลายเดือนก่อน +4

    ඇයි ආදේශකයක් දාලා හදන්නේ නැත්තේ🤔🤔🤔

    • @AyeinDasmith-gx9qu
      @AyeinDasmith-gx9qu 23 วันที่ผ่านมา +1

      ආදේශක දාලා ගොඩක් දුරට හොයන්න පුලුවන් එකක් දෙකක් වගේ ඉටපස්සේ ආයේමත් සංගුණ්ක සංසන්දනය කරන්නම වෙනවා එ නිසා එකපාර සංගුණක සංසන්දනය කරන්වා.

  • @sandarumaduranga2400
    @sandarumaduranga2400 2 ปีที่แล้ว +2

    Sir bahu padha paadamath daannkooo. Godak hodata theruna me padama........🙏🙏

  • @iqstore3726
    @iqstore3726 3 ปีที่แล้ว +4

    😍😍😍😍😍

  • @hashansasira3261
    @hashansasira3261 2 ปีที่แล้ว +2

    Sr srt gdk pin ahmben hmbuna vido ekk sr kiyal dena wdiyta ahn inn asai nidimtha na 😇 hodt theruna sr kiyla dipuwa

  • @ඉමෂිසෙව්වන්දි
    @ඉමෂිසෙව්වන්දි 3 ปีที่แล้ว +3

    Sir anith padanuth dannakoo

  • @virajbokula
    @virajbokula 7 หลายเดือนก่อน +5

    Sirge 2025 clz walata join wenne kohomada

    • @sapu440
      @sapu440 7 หลายเดือนก่อน

      Oo

  • @Thilina_navodya
    @Thilina_navodya ปีที่แล้ว +2

    හොදටම තේරුනා sir 🥰

  • @denilsupunsara3554
    @denilsupunsara3554 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @rawindu6027
    @rawindu6027 2 ปีที่แล้ว +3

    ස්තූතියි සර් ❤️

  • @sk14880
    @sk14880 2 ปีที่แล้ว +4

    sir 😌🔥

  • @deshanmanoj2686
    @deshanmanoj2686 3 ปีที่แล้ว +3

    😍💪👌

  • @Mr-YashR007
    @Mr-YashR007 ปีที่แล้ว +1

    Kalin patlunu than neat ektm theruna.. Thank you very much Sir...
    😍😎

  • @Lordunknown67
    @Lordunknown67 หลายเดือนก่อน +1

    2:19:01

  • @janushawijemanna2992
    @janushawijemanna2992 3 ปีที่แล้ว +3

    Mahee sir 🙂😎😌♥️

  • @sathsarakaraoke2020
    @sathsarakaraoke2020 2 ปีที่แล้ว +3

    Nice explanation😍

  • @pasiya5682
    @pasiya5682 22 วันที่ผ่านมา +1

    tnx sir♥

  • @Up_Lift_U_867
    @Up_Lift_U_867 9 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @vishmidilthara1784
    @vishmidilthara1784 3 ปีที่แล้ว +1

    පරිභ්‍රමන පරිමාව video eka hoya ganna be ne

  • @SithmiNirmani
    @SithmiNirmani 4 หลายเดือนก่อน +3

    Thank you sir ❤

  • @ohmygod9058
    @ohmygod9058 3 ปีที่แล้ว +3

    Supiriyak thamai

  • @thiharademinda771
    @thiharademinda771 8 หลายเดือนก่อน +2

    ගොඩක් පින් සර් 🥺❤️

  • @methusari7657
    @methusari7657 2 ปีที่แล้ว +3

    Thank you sir 🙏🙏

  • @kolitha1226
    @kolitha1226 3 ปีที่แล้ว +2

    😍සර් වටිනව මේක

  • @devikanilmini1427
    @devikanilmini1427 3 ปีที่แล้ว +4

    🔥🔥🔥

  • @Anuradha-ud6ju
    @Anuradha-ud6ju 3 ปีที่แล้ว +3

    Apee sir ❤❤

  • @aqualover7171
    @aqualover7171 11 หลายเดือนก่อน +2

    thank you sir niyameta set una.

  • @MasterNeon-nu2rj
    @MasterNeon-nu2rj หลายเดือนก่อน +1

    sir meka nm supiriyk mage theory sirta wada hodata explain kara. patta thanls alot

  • @keshanidinithi4837
    @keshanidinithi4837 2 ปีที่แล้ว +3

    Thank you sir

  • @anushkarathnayaka7214
    @anushkarathnayaka7214 3 ปีที่แล้ว +2

    💯💯🤘🤘

  • @sarojanikumari310
    @sarojanikumari310 11 หลายเดือนก่อน +2

    Thank u very much sir😍

  • @thasmisanjana7184
    @thasmisanjana7184 2 ปีที่แล้ว +4

    ❤️‍🔥

  • @kushansamarasekara8472
    @kushansamarasekara8472 2 ปีที่แล้ว +2

    Thank you sir.. great work.

  • @Buddhika_Jr.
    @Buddhika_Jr. 2 ปีที่แล้ว +3

    Sir 🔥🔥🔥

  • @exboygaming763
    @exboygaming763 ปีที่แล้ว +3

    Patta sir ❤️

  • @himathsubasinhe7385
    @himathsubasinhe7385 3 ปีที่แล้ว +3

    Super 😀😀

  • @vipulakularathne3664
    @vipulakularathne3664 2 ปีที่แล้ว +3

    Good lecture notes

  • @fameflash2024
    @fameflash2024 10 หลายเดือนก่อน +2

    Thank you sir❤❤

  • @kavindu3646
    @kavindu3646 10 หลายเดือนก่อน +2

    thank you sir ❤❤