ශ්‍රිතය සම්පූර්ණ පාඩම | Prasanna Maheepala | Combined Mathematics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 204

  • @thilinimadhubhashini7493
    @thilinimadhubhashini7493 3 ปีที่แล้ว +127

    මගේ ජිවිතේ මට හමුවුණු හදවතේ ගුරුතුමා සර් තමයි. කවදාවත් C.Maths clzඑක boringවෙලා නැහැ. ගොඩක් ආසාවෙන් clzආවේ. Clz යන කාලේ කියපු දේවල් තාම මතකයි. කවදාවත් sir වගේ හොඳ ගුරුවරයෙක් හම්බවෙලා නැහැ. Sir හොඳටම theory එක මොලේට දාලා තමයි ගණන් හදන්නේ. පොතක් බැලුවේ නැතත් theory part එක ඔලුවෙ තියනවා. ඒ තරම් හොදට කියල දුන්නා. කොච්චර අමාරු පාඩමක් උනත් හොදට හැමෝටම තේරෙන්න කියල දෙනවා. මන් හිතන්නේ මම ගොඩක් පින් කරලා තියනවා sir වගේ ගුරුවරයෙක් ගෙන් ඉගෙනගන්න. Als කරන නංගිලා මල්ලිලා ඔක්කොම sir කියන විදිහට වැඩ ටික කරගෙන යන්න. වරදින්නේ නැහැ කවදාවත්. එදා උගන්නන දේවල් එදාම පාඩම් කරන්න. Exams කරන හැමෝටම මන් wish කරනවා. ඒ වගේම sirta මේ වගේ තවත් ළමයින්ගේ ඇස් පාදන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @priyangikakumari5482
      @priyangikakumari5482 ปีที่แล้ว +3

      Oyage results monavada

    • @weeranayake913
      @weeranayake913 ปีที่แล้ว

      sirge clz ekata join wenne kohomada

    • @prasannamaheepala9648
      @prasannamaheepala9648  ปีที่แล้ว +11

      😇😇🙏🏻🙏🏻❤️❤️

    • @wmss8581
      @wmss8581 ปีที่แล้ว +1

      Sir 2025 online panthiye අයට discussion group එකක් හදන්නකො නැත්තම් online අයට ප්‍රශ්නයක් අහගන්නවත් විදිහක් නෑනෙ නොට් එකක් මගහැරුනොත් ඉල්ලගන්න එහෙම පුළුවන් නෙ එතකොට

    • @E.W.BLakshan
      @E.W.BLakshan ปีที่แล้ว

      @wmss8581
      Oya kohomada sirge online class join une 2025 al

  • @SathsinduSaramith
    @SathsinduSaramith 11 หลายเดือนก่อน +17

    මරු සර්..........ඉස්ක්කොලෙන් උගන්නපු එක අකුරක්වත් තේරුන් නැති නිසා......ශ්‍රිත වල.......
    සර්ගෙ වීඩියෝ එක බැලුව............දැන් නොතේරෙන අකුරක් නෑ........සර් කියල දුන්නුවගෙ............තැන්කූ සර්........

  • @ThakGurudeniya
    @ThakGurudeniya 2 ปีที่แล้ว +9

    Thank you sir තිබුන ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා සර්ට පින්🙏

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +16

    නියමයි සර්...❤️

  • @Romaa_Nix
    @Romaa_Nix 2 ปีที่แล้ว +7

    මට පැටලිලි සහගත ගොඩක් දෙවල් සර් තෙරුම් කරලා දුන්නා....නියමයි සර්..❤️❤️❤️❤️

  • @slgajetspodda
    @slgajetspodda ปีที่แล้ว +18

    ඉස්කෝලෙ සර් පටලපු පාඩමක් සර් නියෙමෙට කියලා දුන්නා..ගොඩක් ස්තූතියි සර්..💗

    • @praneethbandara6255
      @praneethbandara6255 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත දවසින් ඉස්කෝලේ කරල දැම්ම මොකුත් තේරුන් නෑ 😥

    • @slgajetspodda
      @slgajetspodda ปีที่แล้ว

      @@praneethbandara6255 🤕

    • @ashensrimal5898
      @ashensrimal5898 ปีที่แล้ว

      @@praneethbandara6255 matath

  • @maljhbh4776
    @maljhbh4776 ปีที่แล้ว +7

    Pattama clear marama vidihata pahadili karanawa sir marama simple wa ❤❤❤❤❤❤
    Thanks sir

  • @sandeeshsewanagala8829
    @sandeeshsewanagala8829 6 หลายเดือนก่อน +3

    සර් ඕකෙ 9 වෙනි උදාහරණය, වෙලාව 1:33:07 දි පොඩි අවුලක් වෙනව නේද? පරාසයට
    -1/9 සිට 0 දක්වා අගයයන් එන්නෙ නෑ නේද?

  • @madhuperera2505
    @madhuperera2505 2 ปีที่แล้ว +3

    Thank you sir මේ බලපු video ගොඩක් වටිනවා මට 🙏

  • @nilukaprasdani8026
    @nilukaprasdani8026 3 ปีที่แล้ว +5

    Mn sirge clz ynne ඇත්තටම sir nam hoda guruwarayek man dekapu hodama guruwarungen kenek 😍🙏🙏🙏🙏

    • @ADS23194
      @ADS23194 2 ปีที่แล้ว +2

      Online revision class ekata join wena widya dnnwd

  • @thasmisanjana7184
    @thasmisanjana7184 3 ปีที่แล้ว +3

    Tnq sir😍 පැහැදිලිව කියලා දුන්නා🔥🔥

  • @ChirangaNimsara
    @ChirangaNimsara 7 หลายเดือนก่อน +1

    Thank you sir . පාඩම හොදට තේරෙන්න ඉගැන්නුවට 💚

  • @pamodnimsara1490
    @pamodnimsara1490 2 ปีที่แล้ว +3

    නියමයි සර් හොදට තෙරුනා❤️❤️

  • @jayanirathnayaka1791
    @jayanirathnayaka1791 3 ปีที่แล้ว +4

    සුපිරි සර්😇❤️🙏

  • @methusari7657
    @methusari7657 2 ปีที่แล้ว +6

    Sir, ත්‍රිකෝණමිතිය padamath dannako

  • @sen_nadx112
    @sen_nadx112 3 ปีที่แล้ว +6

    Godat watinawa sir anith padamuth puluwanam me wage danq puluwanda sir

  • @sithijanimsara3590
    @sithijanimsara3590 14 วันที่ผ่านมา

    Godak pin sidu wewa sarta .uthuranna hariyanna oni thawath ❤❤❤🎉

  • @nisalacademy
    @nisalacademy 3 ปีที่แล้ว +4

    10K ඉක්මනට ම සර්.....

  • @lowpcgaming4677
    @lowpcgaming4677 3 ปีที่แล้ว +3

    නියමයි සර්.දයිශික පාඩමත් දාන්නකො

  • @sanjanasathsarani3573
    @sanjanasathsarani3573 6 หลายเดือนก่อน +2

    Wow kelawelama hitapu ekak niyametama kiyala dunna. Wow ..Thank you very much sir

  • @chanakawijesundara3421
    @chanakawijesundara3421 4 หลายเดือนก่อน +3

    Thnks sir hodtm theruna sir 👍💪

  • @udarasampath6066
    @udarasampath6066 3 ปีที่แล้ว +2

    Thank you Sir

  • @keshannimnajith5547
    @keshannimnajith5547 3 ปีที่แล้ว +3

    godak sthuthiyi sir.godak pin...!puluwannam bahupada shritha paadamath dannako.

    • @keshannimnajith5547
      @keshannimnajith5547 3 ปีที่แล้ว

      🥰bahupada shritha 2023 second group ekata ugannaddi sir first group eke ayatath athapasu wechcha dewal complete kara ganna awastawak dunnane mn eken padama goda daa gaththa sir 😇💯🙏🙏🙏

  • @kavinduheshan6338
    @kavinduheshan6338 3 ปีที่แล้ว +9

    Sir mama 2024 alevel sir clz අනුරාධපුර කරනවාද

    • @Trending.Lanka.
      @Trending.Lanka. 2 ปีที่แล้ว +2

      සර් ක්ලාස් කරන්නේ කෑගල්ලේයි, රත්නපුරේයි කුරුණෑගලයි

  • @shirleythiththawella
    @shirleythiththawella 2 ปีที่แล้ว +2

    ජය සර්... සුපිරි ම

  • @nisaludara2124
    @nisaludara2124 2 ปีที่แล้ว +1

    Supiriyak thama sir හොඳටම theruna 💛

  • @maduwanthipathiranamaduwan7208
    @maduwanthipathiranamaduwan7208 3 ปีที่แล้ว +2

    Sir, please post a vidio of the Inequality lesson

  • @ravi-pj1fu
    @ravi-pj1fu ปีที่แล้ว +2

    Thankyou sir ඒකනං පට්ට

  • @sadharupraboth9729
    @sadharupraboth9729 2 ปีที่แล้ว +4

    සර් ත්‍රිකෝනමිතිය ඔනී සර් 🥺

  • @yvlog1549
    @yvlog1549 3 ปีที่แล้ว +2

    Thank u sir

  • @ravinduwijenayake4473
    @ravinduwijenayake4473 11 หลายเดือนก่อน +1

    Thank you 🥰❤

  • @rameshsilva8212
    @rameshsilva8212 3 ปีที่แล้ว +3

    👍

  • @Venuu____Drazt
    @Venuu____Drazt 3 ปีที่แล้ว +3

    සර් බලය පාඩමත් දාන්නකො😌

  • @vihangachamikara2119
    @vihangachamikara2119 3 ปีที่แล้ว +3

    thank u sir godak pin mehem apita blnn dunnt hodt theruna sir thwa plwn nm dnnko godk pin sir

  • @harindukeshawa
    @harindukeshawa 3 ปีที่แล้ว +5

    Sir, ramu sekili padama danna ko

  • @SasinduBk
    @SasinduBk ปีที่แล้ว +1

    this is useful for function lession in university.

  • @AmayaPathirane
    @AmayaPathirane ปีที่แล้ว +1

    Thank you sir ,hodata theruna

  • @playbackguide297
    @playbackguide297 ปีที่แล้ว +3

    Sir godak hodata theruna..ajantha sith kiuwa sir hodai kiyala

  • @dewmidinithini3377
    @dewmidinithini3377 3 ปีที่แล้ว +1

    niyamai sir ❤.. godak pin sir.. pluwn nm velocity time graphs pdmt me wge dnnko sir

  • @MNOmath
    @MNOmath ปีที่แล้ว +1

    1:36:57
    සර් වර්ගමූලයට සෘණ එන්න බැරිද
    √4 = +_2 (2025 a/l)

    • @prasannamaheepala9648
      @prasannamaheepala9648  ปีที่แล้ว +3

      Cant

    • @prasannamaheepala9648
      @prasannamaheepala9648  ปีที่แล้ว +2

      වර්ග මූලයක් තුල - එන්න බෑ...
      ඔයාගෙ comment එකේ තියෙන එක හරි..

    • @andreafernando6673
      @andreafernando6673 ปีที่แล้ว

      සර් යම් සංඛ්‍යාවක වර්ගමූලයට ඍණ අගයක් එන්න පුලුවන් නෙ(උදා:- 9හි වර්ගමූලයට, ඍණ 3ත් ගන්න පුළුවන් නෙ..)..... එතකොට ඒ ගානෙ පරාසයට සේරම තාත්වික සංඛ්‍යා ගන්න බැරිද??

    • @highereducationsl
      @highereducationsl ปีที่แล้ว

      @@andreafernando6673 -9 wargamula kiyl ekk na -9 wargamula kiynne athathwika sankyawak

    • @The_Phoenix716
      @The_Phoenix716 ปีที่แล้ว +5

      @@andreafernando6673 බැහැ කවුරුහරි කියනවනම් වර්ගමූල 9 = දන හෝ රිණ 3 යි කියල 100% ක් ඒක වැරදි මොකද ශ්‍රිතයක අර්තදැක්වීමෙම තියෙනව x ට දාන අගයකින් ලැබෙන්නෙ ඊට අනන්‍ය එක y අගයක් කියල එතකොට √ 9 අගයන් දෙකක් තියෙන්න බැ ඒ හින්ද වර්ගමූලයක + අගය විතරයි අපි සලනකන්නෙ

  • @rashmibhagya8077
    @rashmibhagya8077 2 ปีที่แล้ว +1

    Thank you very much sir.

  • @lmusic1341
    @lmusic1341 3 ปีที่แล้ว +3

    Sir ත්‍රිකෝනමිතිය ගේන්නකො .

  • @amilathisera3418
    @amilathisera3418 3 ปีที่แล้ว +9

    First view me

  • @oshanwanasekara8898
    @oshanwanasekara8898 3 ปีที่แล้ว +2

    Sir❤

  • @methusari7657
    @methusari7657 2 ปีที่แล้ว +1

    Thank you sir❤️

  • @madushanka_0192
    @madushanka_0192 3 ปีที่แล้ว +2

    Tnq sir 😍

  • @gaganainduwara1463
    @gaganainduwara1463 2 ปีที่แล้ว +2

    Watina video ekak sir 🔥👌

  • @Imani_Senarathna
    @Imani_Senarathna 2 ปีที่แล้ว +1

    Thank you so much sir..

  • @janith5265
    @janith5265 3 ปีที่แล้ว +1

    Sir රාමු sakili padama dandako 🙏🙏🙏🙏🙏

  • @ChandeepJayasekara
    @ChandeepJayasekara 3 ปีที่แล้ว +1

    Tanks Sir ♥️🖐

  • @nimashatharushi5328
    @nimashatharushi5328 2 ปีที่แล้ว +1

    Thnks sir❤️❤️

  • @samanthakumari1697
    @samanthakumari1697 3 ปีที่แล้ว +1

    sir ත්‍රිකෝණමිතිය මුල සිට vedio ගේන්නකෝ

  • @lisaramendini2333
    @lisaramendini2333 ปีที่แล้ว

    Thank u very much sir....💗

  • @avishkakaushalya-x8z
    @avishkakaushalya-x8z ปีที่แล้ว +1

    thnks sir

  • @sahan_induwaraX
    @sahan_induwaraX 2 ปีที่แล้ว +3

    තෑන්ක්ස් සර්

  • @arunodwijethunga1589
    @arunodwijethunga1589 2 ปีที่แล้ว +2

    TanQ SIR😍

  • @nadunjayanath5648
    @nadunjayanath5648 2 ปีที่แล้ว +2

    Tnx Sir

  • @piumiupekla4826
    @piumiupekla4826 2 ปีที่แล้ว +1

    Niyamayi 💗

  • @gamingmaddayt4560
    @gamingmaddayt4560 หลายเดือนก่อน +1

    🎉🎉😊❤

  • @dilhanihansika9901
    @dilhanihansika9901 3 ปีที่แล้ว +2

    Sira sapeksha prawegayath dannako

  • @rominkumarasinghe5128
    @rominkumarasinghe5128 ปีที่แล้ว

    Thankyou sir very much

  • @theekshanawickramasinghe2373
    @theekshanawickramasinghe2373 3 ปีที่แล้ว +5

    Second

  • @chamalkasadamali6547
    @chamalkasadamali6547 2 ปีที่แล้ว +1

    thank u

  • @Lahiru-SL2Lk
    @Lahiru-SL2Lk 10 หลายเดือนก่อน +1

    ❤🌼

  • @himathsubasinhe7385
    @himathsubasinhe7385 3 ปีที่แล้ว +2

    Kandanka jamithiya padama dannako sir

  • @sasmithadinayuru
    @sasmithadinayuru ปีที่แล้ว +1

    maru sir bohoma isthuthii

  • @prasannarajapaksha6558
    @prasannarajapaksha6558 ปีที่แล้ว

    Sirta godak pin!!!!!!

  • @ajithweerasinga2585
    @ajithweerasinga2585 3 ปีที่แล้ว +1

    අම්මෝ පට්ට සර් නම්

  • @nimsarapara
    @nimsarapara 3 ปีที่แล้ว +4

    Sir ge panthi walata join wanna kohomada mn 23

  • @BentoNihongo-z8j
    @BentoNihongo-z8j 9 วันที่ผ่านมา

    6 weni eke R(f)= (-infinty, -3 ] neda👀

  • @maxrobot6778
    @maxrobot6778 3 ปีที่แล้ว +2

    🙂❤️🤟

  • @achininisansala756
    @achininisansala756 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @RasikaGunasinghe-uy8xz
    @RasikaGunasinghe-uy8xz 7 หลายเดือนก่อน +2

    1/infinity = 0

  • @imashidassanayaka7135
    @imashidassanayaka7135 2 ปีที่แล้ว +4

    Me a/l combined maths sritha mulu padammad

  • @recipelog2797
    @recipelog2797 2 หลายเดือนก่อน

    Sir , Revision class eketh mehema theory kiyala denawada? 2025 Revision kawadada patan ganne?

    • @larangarandaya2440
      @larangarandaya2440 2 หลายเดือนก่อน

      date ekk hoygttd mchn mtt kiypnko

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +7

    ද්විපදය කියලා දෙන්ඩ පුලුවන්ද සර්...

  • @madhushaadhikari100
    @madhushaadhikari100 2 ปีที่แล้ว +1

    maru wadak sir

  • @artbyheart1872
    @artbyheart1872 3 ปีที่แล้ว +2

    Ane tnq u sir.gdk pin sir me krn detA

  • @Apegedara78
    @Apegedara78 10 หลายเดือนก่อน +3

    41:54

  • @hasithamangala4827
    @hasithamangala4827 2 ปีที่แล้ว +2

    තේරුනා සර්......

  • @dedunuathukorala4619
    @dedunuathukorala4619 ปีที่แล้ว +3

    වසම අසමනතා වලින් ගන්නෙ
    ලෙසි නේද

  • @panduka223
    @panduka223 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️💕

  • @himathsubasinhe7385
    @himathsubasinhe7385 3 ปีที่แล้ว +1

    😇😇😇😇😇😇😇🥰

  • @Shehan196
    @Shehan196 ปีที่แล้ว +4

    Sir 2024 telegram group ekk nadda 🤔

  • @cddcherry
    @cddcherry 2 ปีที่แล้ว +1

    💓👍

    • @R115o
      @R115o 2 ปีที่แล้ว

      Podi prashnayak ahuwata kamak nadda

    • @R115o
      @R115o 2 ปีที่แล้ว

      1:22:43 me gane -3 ta wadi kisima sankyawak y widiyt enne nh neda

  • @smarteducat
    @smarteducat 2 ปีที่แล้ว

    ❤👍

  • @Sippie_99
    @Sippie_99 ปีที่แล้ว +1

    😻❤💫🤟

  • @gamingx2844
    @gamingx2844 ปีที่แล้ว

  • @Balasuriya1946
    @Balasuriya1946 ปีที่แล้ว

    😊

  • @hirunepromodya2930
    @hirunepromodya2930 4 หลายเดือนก่อน

    Sir online clz karanne nadda

  • @Imeshaudayanthii
    @Imeshaudayanthii 2 ปีที่แล้ว

  • @LKman46
    @LKman46 5 หลายเดือนก่อน +1

    ❤❤ella.a❤❤❤

  • @Simple_3147
    @Simple_3147 2 ปีที่แล้ว +3

    2024 Kurunegala clz nadda sirge😊❤

  • @madhawaamarawanse3426
    @madhawaamarawanse3426 8 หลายเดือนก่อน

    9 weni eketh Rf weradi sr...

  • @mixfruit000
    @mixfruit000 ปีที่แล้ว

    🥰

  • @sanduninimesha6735
    @sanduninimesha6735 3 ปีที่แล้ว

    sir eka thala bala paddathi padamath dannako puluwan nam

  • @ajithprasanna1787
    @ajithprasanna1787 3 หลายเดือนก่อน +2

    Methn smpurn pdma thiyenwd

  • @mrthole6070
    @mrthole6070 ปีที่แล้ว +1

    Online class walata join wenne komada

  • @____XOXO
    @____XOXO ปีที่แล้ว

    godak vatinava mevanam 🤍

  • @IsharaJayampathi-u1u
    @IsharaJayampathi-u1u ปีที่แล้ว

    ඔන්ලයින් පන්ති නැද්ද සර්