විශ්ව විද්‍යාල පාඨමාලා තෝරන්නේ මෙහෙමයි...(Maths/IT) | Prasanna Maheepala | Combined Maths

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 117

  • @chamodvishwa1154
    @chamodvishwa1154 20 วันที่ผ่านมา +2

    සර් අනිවාරෙන් මේක 24 රිසාල්ට් ආවහමත් දාන්න

    • @s.h.a.i
      @s.h.a.i 13 วันที่ผ่านมา

      Ouuu

  • @DIABETESHEALTHS
    @DIABETESHEALTHS ปีที่แล้ว +3

    Thanks. I listened to you a bit. Thanks for guiding our grand sons and daughters. I did Engineering in 1975, almost 40 years ago.

  • @kelvinsboys
    @kelvinsboys ปีที่แล้ว +5

    Meka danakanmai hitiye sir... godk pin sirta🙏

  • @dasunsameera9510
    @dasunsameera9510 ปีที่แล้ว +6

    මෙන්න බඩු කෑල්ල 🤩ඇයි සර් මෙච්චර පරක්කු වුනේ🤩

  • @tvhistory80000
    @tvhistory80000 ปีที่แล้ว

    Best video akak ❤talk with Chathu Chanel ❤

  • @kkdp
    @kkdp ปีที่แล้ว +13

    හිතාගන්ඩ බැරුව හිටියෙ.පිං.සිද්ද වෙනව sir ❤NDT ගැන පොඩ්ඩක් කියන්ඩ පුලුවන්ද sir

  • @newshub7553
    @newshub7553 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා සර් ❤

  • @chamindasuga8273
    @chamindasuga8273 6 หลายเดือนก่อน

    Excellent explanation sir thank you very much

  • @sanumi6674
    @sanumi6674 ปีที่แล้ว +4

    Sir නගර හා ග්‍රාම නිර්මාණය course eka hodaida plzz reply me sir eke wistra tikak danagnn puluwnda????

    • @prasannamaheepala9648
      @prasannamaheepala9648  ปีที่แล้ว +1

      Meekatat issrnm hoda job opertunities thibba namuth dhan garment ehema wahi wahi yana nisa poddk jobs adu wela tynwa…oyge kmthth anuwa balala danna…

    • @sanumi6674
      @sanumi6674 ปีที่แล้ว

      @@prasannamaheepala9648 ගොඩක් ස්තූතියි sir danuwath kireemata mata z score eka 1.37 thiyna nis colombo physical mekata wada udin dannda sir mm statistics ehema igena gnna godak kamathiy

  • @ChamodiSilva0130GLCS
    @ChamodiSilva0130GLCS ปีที่แล้ว +2

    Sir ruhune financial mathematics and industrial statistics ekt yn ekd hode neththm uve mrt yana ekd.plz kawuruhri reply krnn😊

  • @rukshanmadushanka9621
    @rukshanmadushanka9621 ปีที่แล้ว +2

    සර් moratuwa tm ( textile) එක කොයි හරියට දාන්න ඕනි?. E course එකේ demand එක කොහොමද?

  • @RAVISHKAMADURAMYA
    @RAVISHKAMADURAMYA ปีที่แล้ว +1

    private ewa t dann puluwnn nm hodai, goverment loan ekenn karnn puluwnn ne

  • @BEN-iy3cr
    @BEN-iy3cr ปีที่แล้ว +3

    Thank you sir❤
    Maths Goat pm 🐐

  • @pasinduweerasinghe6138
    @pasinduweerasinghe6138 ปีที่แล้ว +2

    Godak watinawa sir me video eks

  • @Chanthul_saubhagya
    @Chanthul_saubhagya 9 หลายเดือนก่อน +1

    1.3 Kynne mona wage result ekkd? maths?

  • @sadeepasenanayaka9990
    @sadeepasenanayaka9990 ปีที่แล้ว +2

    thank you sir🙏🙏🙏🙏🙏

  • @chrishanmadusanka5905
    @chrishanmadusanka5905 ปีที่แล้ว +7

    ඉහල z අගයක් පෙන්නුම් කරනවා කියන්නේ ඒක ඊට කලින් අවුරුද්දේ z එක වැඩි අගයක් තියෙන ලමයි ඉල්ලුම් කරපුවම වෙන දෙයක් ඒකෙන් කියන්න බැහැ ඒ අදාල degree එකට හෙන ඉල්ලුමක් තියෙනවා කියලා. මොකද ඒ ලමයි ඒවාට ඉල්ලුම් කරන්නේ ඒ degree එක ගැන කේස් ස්ටඩි එකක් කරලා නෙමෙයි නේ, මේ වගේම al කරපු ගමන් දේවල් හරියට දන්නේ නැතුව degree එකේ නමේ තියෙන ආසවට තෝරපුවම ඇතිවෙන තත්වයක්, ඒක නිසා degree තෝරද්දි කලින් අවුරුද්දේ ලමයි තොරලා තියෙන z අගයන් compare කරන්න යන්න ඒපා. ඒක ගොන් වැඩක්.
    Ex- mora Ai ලමයි තේරුවට ලංකාවේ it field එකේ තවම ඒකට අදාල ලොකුම requirement එකක් හැදිල නැහැ(මොකද ඒ වැඩෙත් cs/se කරපු එකෙක්ටම කියලා කරවගන්න නිසා) ඊට වඩා කැලනියේ it එකට demand එකක් තියෙන්න පුලුවන් degree එක ඉවර වෙලා ජොබ් opportunities එක්ක බලද්දි.
    අනික ඔය දාල තියෙන z අගයන් බැලුවම 3 වෙනියට තියෙන se එකට ගියපාර වැඩියෙන් ලොකු z තියෙන එකෙන් තේරෙනවා ගිය පාර මෙලෝ අවබෝදයක් නැතුව ලමයි දාල තියෙන විදිය.
    It කරපු ලමයෙක් නම් මුලින්ම cs degree first priority එක දීලා ෆිල් කරන තමයි හොද, මොකද se,se,se කියලා degree ගොඩක් තිබ්බට se කියන්නේ cs වල subset එකක්, job opportunities පැත්තෙන් ගත්තම cs degree එකකට තියෙන demand එක වැඩී,
    It කරපු ලමයෙක්ට මේ කම්බිනේෂන් එක හොන්ද වෙයි.
    1. Cs(ucsc)
    2.mora IT
    3. Cs degree 2
    4. Cs degree 3…etc

    • @highereducationsl
      @highereducationsl ปีที่แล้ว

      ucsc eke hamotm 4 year krnn chance ek nati nisa ek udinm dana ek aul ndaa mora it 4 year kohomth tyn nisa

    • @chrishanmadusanka5905
      @chrishanmadusanka5905 ปีที่แล้ว

      @@highereducationsl course content eka thamai wedagath 4yr kiyana eka kattiya kiuwata ehema loku requirement ekak nemei. Man danna tharamata it degree ekakata wada cs degree ekaka data structures focus wenawa wedii,
      ඔය සම්බන්දේ සරලව කියුවෝත් cs (computer scientist) කෙනෙක් තමයි අලුත් technologies implement karanne, ඒකට අවශ්‍ය දැනුම ලැබෙන්නේ cs degree එකකින්, එත් it,se කරන්නේ අර හදපු technology wala uses wage concept එකක්….

    • @induwarabulathsinghala6869
      @induwarabulathsinghala6869 ปีที่แล้ว +1

      මුලින්ම කියන්න ඕනි මං මේ reply එක දාන්නෙ video එක බලන්නෙ නැතුව.දැනට industry එක දිහා බැලුවහම cs එක ai වලට වඩා උඩින් තියෙනව කියල පේනව ඇති.හැබැයි personally මං මේ list එක දැම්මත් ai තමා උඩින්ම දාන්නෙ.එකක් කොහොමත් තව අවුරුදු 5/6කින් degree එක අරන් එලියට එද්දි අනිවා දැනට වඩා demand එකේ සෑහෙන ලොකු වෙනසක් වෙනවා ai සම්බන්ධව.අනිත් ලොකුම දේ ලංකාවෙන් එලියෙ තියෙන මේ වෙද්දිත් හැදීගෙන එන ඉල්ලුම.මොකද ai කියන්නෙ වෙනම subject එකක්.cs කියන්නෙ තවත් එකක්.දැනට industry එකට ලොකුවට ඕනි උනේ නැතත් තව අවුරුදු 10ක් යද්දි ඒ දේ නැතුව බැරි වෙනව.එදාට ඒ දේ cs අයට කියල කරගන්න බෑ.

    • @chrishanmadusanka5905
      @chrishanmadusanka5905 ปีที่แล้ว +1

      @@induwarabulathsinghala6869 Ai කියන්නේත් cs වල subset එකක් විදියට තියෙන තවත් එක සබ්ජෙක්ට එකක් විතරයි, කාලයත් එක්ක වෙනම degrees එලියට ආවට

    • @shensandaru7056
      @shensandaru7056 ปีที่แล้ว

      ​@@chrishanmadusanka5905Theory වලට වඩා value තියෙන්නෙ Hands on experience වලට කියල අමතක කරන්න එපා😮

  • @kasunweerakoon9885
    @kasunweerakoon9885 ปีที่แล้ว +1

    Thankz sir ❤

  • @amanafathima6636
    @amanafathima6636 ปีที่แล้ว

    Sir bio krn lamaita tyn courses dannko

  • @cstudio5964
    @cstudio5964 ปีที่แล้ว +1

    සර් genaral degree එහෙකයි special degree එහෙකයි වෙනස මොකක්ද?

  • @Online-Choice-Mart
    @Online-Choice-Mart ปีที่แล้ว +1

    Respect sir

  • @nuransandeve3620
    @nuransandeve3620 หลายเดือนก่อน

    EM,TM wla z eka oita wda godk wadi ne...colombo ehema

  • @user-jk5516
    @user-jk5516 ปีที่แล้ว +1

    Sir engineering ruhunada jayawardanapurada wda honda

  • @Darkwinterhearts
    @Darkwinterhearts ปีที่แล้ว

    Thank you sir....❤

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka6075 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගුරුතුමනි!🙏🙏🙏

  • @nilupulbandara5985
    @nilupulbandara5985 ปีที่แล้ว

    සර් මේ පාර කුරුණෑගල merrit කීයක් විතට තියනවද

  • @XArrowSL
    @XArrowSL ปีที่แล้ว +4

    1st view❤👊

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 ปีที่แล้ว +1

    Mama campus lmyk..eth meka balanna hithuna...maara loku wdk thiynw mewa select karana eke kiyla ada therune😵‍💫..mama apply kare course 2i

  • @pubududarshana6206
    @pubududarshana6206 ปีที่แล้ว +1

    EM wage degree walata europe countries wala loku demand ekak thiyanawa.❤

  • @Diyasen112
    @Diyasen112 ปีที่แล้ว +4

    Sir kiynne niyama guruwarayek. ❤️❤️❤️. Sir Mt free card ekk Dunna nisa eda mn moratu giya❤️🙏

  • @anuruddhadissanayaka3282
    @anuruddhadissanayaka3282 ปีที่แล้ว

    Sir, me z core walinda meka hadala thiyenne

  • @vinojrajapaksha4571
    @vinojrajapaksha4571 ปีที่แล้ว +1

    Facilities management eka gana kivvt thank you sir mokada godak nangila mallila danne naa meeke watinakama❤

  • @CRF-sb3yb
    @CRF-sb3yb ปีที่แล้ว +2

    Sir 😊

  • @harshanisamanthika6107
    @harshanisamanthika6107 ปีที่แล้ว +1

    සර් ♥️

  • @nilupulbandara5985
    @nilupulbandara5985 ปีที่แล้ว

    කුරුණෑගලින් ef කීයක් විතර යයිද

  • @arariyarathna1075
    @arariyarathna1075 ปีที่แล้ว +2

    Thanq sir campus oder ek hadagann danne netuwa hitiye 🙏

  • @anjaleesathsarani2861
    @anjaleesathsarani2861 ปีที่แล้ว +1

    ❤ sir ❤

  • @PoornimaNimeshika
    @PoornimaNimeshika ปีที่แล้ว +1

    ruhuna is best

  • @chandanasamarasundara9757
    @chandanasamarasundara9757 ปีที่แล้ว

    Thnks sir❤❤

  • @lakithsenadheera6101
    @lakithsenadheera6101 ปีที่แล้ว +1

    Sir 🥺❤️

  • @dileepanimesh1624
    @dileepanimesh1624 ปีที่แล้ว +2

    😍

  • @ManuSK66527
    @ManuSK66527 ปีที่แล้ว +1

    Z ek waradi neda software engineer dala thyna eka

    • @MindsetTube85
      @MindsetTube85 ปีที่แล้ว +2

      Ow neda

    • @ManuSK66527
      @ManuSK66527 ปีที่แล้ว

      @@MindsetTube85 1.5 wge ynne uparima

    • @ScienzzGura
      @ScienzzGura ปีที่แล้ว +1

      IT krapu ayge 2. ganan ynw

  • @Tp-uk4oe
    @Tp-uk4oe ปีที่แล้ว +1

    Bcs සර් තියෙන්නෙ AL maths krl Gampaha District එකෙන් z score eka 0.6915 කැම්පස් යන්න මදිවෙයිද සර්

    • @sahan9383
      @sahan9383 ปีที่แล้ว

      Results kohomd aiye

    • @umesharandini7865
      @umesharandini7865 ปีที่แล้ว

      Hodatama athi

    • @umesharandini7865
      @umesharandini7865 ปีที่แล้ว +2

      Onatharam courses thiyenwa , boat round walin thawa uda ewata ennath puluwan apply karanna

    • @Tp-uk4oe
      @Tp-uk4oe ปีที่แล้ว

      Physical ahuweid poddk kiynnko ahuwenwnm kohe wged kiyl mokd mt ahnn kenek nh rkai 🥺 aye krnnth loku salliyk nh

    • @Tp-uk4oe
      @Tp-uk4oe ปีที่แล้ว

      Ahuweo hithen course tik kiynn puluwn nm loku deyk adhask gnn

  • @sahan9383
    @sahan9383 ปีที่แล้ว +1

  • @RK-sz5ds
    @RK-sz5ds ปีที่แล้ว

    Mara watinawa

  • @KalharaSenarathna123
    @KalharaSenarathna123 ปีที่แล้ว

    Godak watinawa

  • @chamodmaheksha8485
    @chamodmaheksha8485 ปีที่แล้ว +1

    Sir phone no eka denawada.plz

  • @praveennimsara8446
    @praveennimsara8446 ปีที่แล้ว

    ❤️❤️

  • @DKLaaRa-pr6gw
    @DKLaaRa-pr6gw ปีที่แล้ว +3

    campus පොතේ....සංයුක්ත ගණිතය / උසස් ගණිතය කියල නැතුව නිකංම ගණිතය කියල thiyenne මොකක්ද... කෘෂි තාක්ෂණය හා .......... වගෙ course එකක් තිබ්බ.... combined කරපු අයට බැරිද... 😶‍🌫️

    • @prasannamaheepala9648
      @prasannamaheepala9648  ปีที่แล้ว +2

      ගණිතය කියලත් විශයක් තියෙනවා ලංකාවටම තුන්සිය ගාන්ක් තමා කරන්නේ...ඔයා කියන කෝස් එක සංයුක්ත ගණිතය කරපු අයට පුලුවන් කියලා දාලා නැත්තම් ඒක combined කරපු අයට බෑ...

    • @DKLaaRa-pr6gw
      @DKLaaRa-pr6gw ปีที่แล้ว +1

      @@prasannamaheepala9648 thank you sir 👍 ගණිතය විතරයි ඒක ..

    • @imandividara9564
      @imandividara9564 10 หลายเดือนก่อน

      @@prasannamaheepala9648 sir e ganithaya kiyn sub ek ugnnn guruwlu innwd

  • @maduwanthidinusha
    @maduwanthidinusha ปีที่แล้ว

    🤗

  • @Jehan696
    @Jehan696 ปีที่แล้ว +3

    Maths එක්ක it කරපු කෙනෙක් ට භෞතික විදයාව ඉල්ලුම් කරන්න බෑද

  • @maduwanthidinusha
    @maduwanthidinusha ปีที่แล้ว

    Etamawradegtser

  • @udakarasandasiri6470
    @udakarasandasiri6470 11 หลายเดือนก่อน +3

    Thank you sir..❤🎉🎉😊

  • @alonly1066
    @alonly1066 3 หลายเดือนก่อน

    thank you so much sir

  • @pasinduweerasinghe6138
    @pasinduweerasinghe6138 ปีที่แล้ว +1

    Thank you sir❤❤

  • @malan3809
    @malan3809 ปีที่แล้ว

    thank you sir

  • @dinithimadubashini9118
    @dinithimadubashini9118 ปีที่แล้ว

  • @MD-hf9fu
    @MD-hf9fu ปีที่แล้ว

    Thnq sir ❤️

  • @anonymousmusic3121
    @anonymousmusic3121 ปีที่แล้ว

    Tank you sir

  • @udaracharuka1750
    @udaracharuka1750 ปีที่แล้ว +1

  • @pasindub.dimantha6651
    @pasindub.dimantha6651 ปีที่แล้ว

    thank you sir......🥰

  • @nethmitharushika4274
    @nethmitharushika4274 ปีที่แล้ว

    Thank you sir 🙏❤️

  • @thaisu_dj104
    @thaisu_dj104 ปีที่แล้ว

    Thank you sir❤️❤️❤️

  • @sadeepapushakumara7100
    @sadeepapushakumara7100 ปีที่แล้ว

    Thank you sir🙏

  • @harshaeranga2221
    @harshaeranga2221 ปีที่แล้ว +1

  • @NesanduD
    @NesanduD ปีที่แล้ว

    🤩

  • @gameinglk208
    @gameinglk208 ปีที่แล้ว +2

    Thank you sir❤❤❤

  • @ninuranuwanjith9150
    @ninuranuwanjith9150 ปีที่แล้ว

    Thank you sir..

  • @Nishadi12
    @Nishadi12 ปีที่แล้ว

    Thank you sir ❤❤❤

  • @DANJAY24
    @DANJAY24 ปีที่แล้ว +1

    Thank you sir ❤