What will happen to the next year car market 2025, Government decided to import vehicles next year

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 103

  • @deshanthagamage1136
    @deshanthagamage1136 3 หลายเดือนก่อน +38

    වාහන ගෙන්වන ආරංචියටත් සේල් කාරයෝ වාහන මිල පොඩ්ඩක් අඩු කරලයි දැන් තියෙන්නෙ....නොවටිනා ගණන් වලට වාහන මිනිසුන්ට විකුණලා අධික ලාභ ගත්තෙ සේල් කාරයෝ....ඒක අපි හැමෝම දන්නවා...

    • @shanakaliyanage819
      @shanakaliyanage819 3 หลายเดือนก่อน +1

      එකට තියෙන්නේ සෙල් කාරයන්ගන් 2nd Hand වාහන ගන්න එක නතර කරන්ඩ ඕන..

  • @wijesinghenihara1232
    @wijesinghenihara1232 หลายเดือนก่อน

    Ai tax , dollar wala agaya wadi nisa wahana mila aduwen ne naha

  • @deshanthagamage1136
    @deshanthagamage1136 3 หลายเดือนก่อน +43

    පාවිච්චි කරන්න කරන්න මිල වැඩි වෙන වාහන තියෙන ලෝකේ එකම රට ලංකාවනේ...වෙන රටවල් වලනම් අවෘදු 10 ක් විතර පාවිච්චි කරපු වාහන තලල දානවා ...නැත්තම් වෙනත් රටවල් වලට පටවනවා නිකම් වගේ.....ඒත් ලංකාවේ මොකද කරන්නේ??ලංකාවේ අවුරුදු 30,40 පාවිච්චි කරපු වාහනත් දැන් අශ්ප ගණන්...සුද්දො දැක්කොත් හිනාවෙලා මැරෙනවා මේවා අයියෝ.

    • @wasanthapushpakumara1438
      @wasanthapushpakumara1438 3 หลายเดือนก่อน +9

      මහල්ලෝ පාලිමන්ට් යවන රටක උදේට කාපු දේ දවල්ට අමතක එවුන්ට මැති ඇමති කම් වලට පත්වෙන රටේ පුදුම නොවන්න😂 සොම්බි පාලනයක අරුමය.

    • @mohamedinzamam8478
      @mohamedinzamam8478 3 หลายเดือนก่อน

      💯💯💯💯😊

    • @lahiruyasanka1114
      @lahiruyasanka1114 3 หลายเดือนก่อน

      අපේ ගොඩක් අය සල්ලි වලට තන්හාව නිසා. එක පාරටම ලොකු මුදලක් ගන්න බලන්නේ. ගොඩක් අය දන්නේ නෑ මේ විකුණන අගය මත රජයට බදු ගෙවන්න වෙන බව

    • @raveenzing4218
      @raveenzing4218 3 หลายเดือนก่อน

      Wedak nehe aiya kiyla oya wage kalakanniningen oita wada dyk balaporoththu wena behe ekai wede....komath mewa adu wena oni kunukolleta yna oni wahana....ethota labeta wahanayak gna puluwanne onima manussyekta...ema thama wena oni me jara yakkunta😡😡

    • @amilaudeshwalpola5956
      @amilaudeshwalpola5956 3 หลายเดือนก่อน

      Ww;@a❤❤1 R

  • @ChrisenthyGratian
    @ChrisenthyGratian 2 หลายเดือนก่อน

    I'm commenting again Good boy you are helping the needy people do continue dear Gent.

  • @malanfernando2345
    @malanfernando2345 3 หลายเดือนก่อน +5

    Brand new CT100 = 650000
    Brand new Mahindra kuv 100 = 7000000
    Brand new Dimo batta = 3100000
    ඉතුරු ටික උබලම හිතාගනිල්ලා 😂😂😂

    • @sudithjayasooriya5760
      @sudithjayasooriya5760 3 หลายเดือนก่อน +1

      Brand new KDH ? 🤔

    • @malanfernando2345
      @malanfernando2345 3 หลายเดือนก่อน

      @@sudithjayasooriya5760 250 laks +

    • @sureshmadusanka1597
      @sureshmadusanka1597 3 หลายเดือนก่อน

      හැම එකටම CT 100 එකේ ගාන කියවන්නෙ උඹට නං හෙන අවුල් නෙ වාහන ගණන් අඩු උනොත් 😂

    • @malanfernando2345
      @malanfernando2345 3 หลายเดือนก่อน

      @@sureshmadusanka1597 ඔව්

  • @jayanthabalasuriya4671
    @jayanthabalasuriya4671 3 หลายเดือนก่อน +2

    වහන මිළ ඉතා ඉහළයි...මේක මාෆියාවක්...නමුත් වහන ගේනවා කියන එක මුලාවක් ....එහෙම ගේනවා නම් ඩොලර් අවශ්‍යයි ....ඉතිං ඩොලර් කෝ.....තාම ණය ගෙවලත් නැහැ ....

    • @asankapriyalal2349
      @asankapriyalal2349 3 หลายเดือนก่อน +1

      ඒව බයිල අනිවාර්යයෙන්ම වාහන ගේනව...
      එක... එකාලගෙ ජංගි අඳින්නැතුව ඉඳපන් තියන වාහනේ තියාගෙන...
      මොකද වාහන මිල අසුවෙලා ගියොත් උඹේ එක දෙන්න වෙන්නෙත් අඩුවට වගේම ගන්න එක ගන්නෙත් අඩුවට...
      වාහනයක ලොකු අවශ්‍යතාවයක් නැත්නම් තියන එක විකුනගෙන සල්ලි ටික පොතේ දාගෙන ඉඳපන් මාෆියා කාරයින්ට කෙලවෙලාම යන්න...

  • @badrakahahengoda3660
    @badrakahahengoda3660 3 หลายเดือนก่อน +8

    කටහඩ හරි පැහැදිලි යි. අහන්න හිතෙනවා. 👍👍👍👍
    කිව්ව කරුණු සත්‍ය යි.

  • @nilame8553
    @nilame8553 3 หลายเดือนก่อน +3

    Podi analize ekk karala vedio ekak danna,
    Indian alto ekak wage. Brand new gennuwoth dn thiyana doller rate eka & tax ekath ekka lankawata eddi wahane kiyak weyda kiyala?

  • @chamikalakmal4903
    @chamikalakmal4903 3 หลายเดือนก่อน +7

    ඔයා කියන්න හදන්නෙ වාහන ගේනකල් මේ මිලම තව මාස කීපයක් තියෙයි ඒ ගෙනාවත් අඩු වෙන සමභාවිතාව අඩුයි වගේ අදහසක්නෙ.ඒකෙන් වෙන්නෙ වාහන මිල තවත් වැඩි වෙන එක.මේ මිලට උනත් වාහනයක් ගන්න මිනිස්සු පොලඹවන එක.සාධාරණ මිලකට වාහනය්ක් ගන්න බලන් ඉන්න අයට ඒක හොද දෙයක් නෙමෙයි

    • @KrishanthiLakmali-d4l
      @KrishanthiLakmali-d4l 3 หลายเดือนก่อน

      Oyala wage aya nida kawadhawath podi manussayekuta waahanayak ganna thawath amarui 😮

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน

      Meka sale karayek wage mama aye mage Rewew ekak wath balanne na pahara haththa ape wahana sihine kawa

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara2331 3 หลายเดือนก่อน +4

    Eka hari malli

  • @primedropshipping
    @primedropshipping 3 หลายเดือนก่อน +3

    බොරු වටිනාකමක් දාලා සේල් දාලා තියන උන්ට අඩන්න වෙන්නම් ඕනෙ

  • @pathum-w3l
    @pathum-w3l 3 หลายเดือนก่อน +3

    Great video bro. i scold you on previous video sorry for that. Seems like your very humble person.

  • @wathsalamelan924
    @wathsalamelan924 2 หลายเดือนก่อน

    wahane gennuwa kiyala mila adu wen nha. mokada arthika vidya niyayanwalata lankawe kauruth ganneth nha vikunanneth nha, japaneth wahana ganan wadi, ehema thiyeddi ehen ganna mila, gennana viyadam , labaya me dewal baladdi danata thiyena milata wada vahana mila wadi wenawa, gannawa thiya hithannawath hambenne nha. boru nam balanna.

  • @ihsanizwer
    @ihsanizwer 3 หลายเดือนก่อน

    You must consider depreciation of ruppee when thinking about price

  • @raveendrawishwajith9965
    @raveendrawishwajith9965 3 หลายเดือนก่อน +8

    අද තමයි ඔයා සෙට් උනේ ඇත්තටම හොදයි. පස්සෙන් එන්නම් දැනුමක් ගන්න බලාපොරොත්තුවෙන්.

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 หลายเดือนก่อน

      ❤❤❤

    • @asankapriyalal2349
      @asankapriyalal2349 3 หลายเดือนก่อน

      දැන් සෙට් උනා වගේ නෙවෙයි බං....
      මෙයත් දෙපැත්ත ගහල සේල් කාරයින්ට කඩේ යන පොරක්....
      බොරු ගනන් දානව...
      හරියට මාකට් එකක් නොදැන...
      මෙයා කියන ගනන්වලට වාහන ගියේ නෑ...
      යන්නෙත් නෑ...
      තියන එක තියාගෙන ඉඳපන්...
      මොකද තමන් ගාව තියන එක දුන්නොත් ගන්න වෙන්නෙත් වැඩියට....
      ඊට සාපෙක්ෂව ගනන් අඩු උනාට අපි අඩුවට දීල ගන්නෙත් එවලෙ තියන මාකට් එකට අඩුවටම තමා...
      දෙකම එක සමානයි...
      බයියො පැහැදිලිවම රෙද්දෙ රෙවිල ඉන්නෙ...

  • @roshmaxkr2349
    @roshmaxkr2349 3 หลายเดือนก่อน

    මම youth garage එකේ දිගටම වීඩියොස් බැලුවා..මේ මල්ලිගෙ කතාව ඇත්ත..

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 หลายเดือนก่อน

      ❤❤❤

    • @asankapriyalal2349
      @asankapriyalal2349 3 หลายเดือนก่อน

      මොකද වාහන අරගෙන හිරවෙලාද ඉන්නෙ....
      ඇත්ත නම් තියන එක තියාගෙන ඉඳපන්....
      අහිංසක මිනිස්සුන්ට කෙලවන්න බලාගෙන වාහන අර ගත්ත නම් උඹත් කෙලව ගනින්...
      සනීපයි.. ගියපාර පුඩිය කෑව වගේ..

  • @praneethsanjaya1337
    @praneethsanjaya1337 3 หลายเดือนก่อน

    2025 waladi passenger cars gennawida? 🙄 nettam transpotation walta adala ewa witharada?

  • @gayanchamikara8615
    @gayanchamikara8615 3 หลายเดือนก่อน +6

    මෙහෙමයි සහෝදරයා ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා ඒත් අන්තිමට 2019 ලංකාවට ගෙනාව brand new CT100 එක 179000ක් වගේ මට මතක විදියට දැන් 579000ක් ඒකෙන්ම හිතාගන්න වාහන මිල ගැනත්

    • @TharangaAmaradiriga-ik5ml
      @TharangaAmaradiriga-ik5ml 3 หลายเดือนก่อน

      තාම ඉන්දියාවේ සම්පුර්ණයෙන් වැඩ ඉවර කරන බයික් ලංකාවට ආවේ නෑ... එහෙම එනකොට බලන්න කෝ

    • @kumarasinghekasun34
      @kumarasinghekasun34 3 หลายเดือนก่อน

      Lankawata ct100 awe na lankawe babaj eke tibba parts walin assemble karala market ekata bikes demme..ekai unta hithuna gaman demme😗

  • @sudarmagayan5066
    @sudarmagayan5066 3 หลายเดือนก่อน +4

    👍👍👍👍👍👍

  • @chamindasampath90
    @chamindasampath90 3 หลายเดือนก่อน

    Explanation is good malli. 👍 oya hondata analyze karala thiyenwa.

  • @asankapriyalal2349
    @asankapriyalal2349 3 หลายเดือนก่อน +1

    F.B 14 කොහෙද බං 35 ට 40 ට ගියේ...??

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 หลายเดือนก่อน

      Fb15 mistake

    • @asankapriyalal2349
      @asankapriyalal2349 3 หลายเดือนก่อน

      @@youthgarageTharusha අන්න එහෙම එන්න ලොක්ක...
      නමුත් 40/= ට ගියෙ නෑ සහෝ...
      උපරිම 35...

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 หลายเดือนก่อน

      Screen shot එකේ 15 එකක් දාන්නේ brother 30 එක 20/22 අඩු උන එකත් ලොකු presentage එකක්

    • @asankapriyalal2349
      @asankapriyalal2349 3 หลายเดือนก่อน

      @@youthgarageTharusha කව්ද කියල තියෙන්නෙ
      20 ට 22 ගියා කියල...

    • @asankapriyalal2349
      @asankapriyalal2349 3 หลายเดือนก่อน

      @@youthgarageTharusha කොහෙද යාලු මම කියල තියෙන්නෙ FB 15 20/= 22/= ගන්න තිබුන කියල..???
      ඔක්කොටම කලින් ඒක පෙන්වන්නකො..
      ඔයාගෙ ප්‍රශ්නෙත් අර 14 35/= 40/= ගිය කතාව කිව්ව වගේ තමා ඔයාම ප්‍රශ්නය ගේනව ඔයාම නැවත නිවැරැදි කර ගන්නව...
      මාකට් එක ගැන නිවැරැදි අවබෝධයකින් Videos කරන්න ජාවාරම් කාරයින්ට කඩේ යන්න එපා....
      20/= 22/= රේන්ජ් එකේ ගියේ FB 14 ඒවත් MANUWAL AUTO අනුවයි 300 301 වගේ නම්බර් අනුව ගනන් වෙනස් වෙනව...
      G අකුරු 97 වගේ කාර් 25/= 26/= වගේ අතර තමා ගියේ..
      15 අවුරුද්ද 99/200/2001 වගේ කාර් ගියේ 30/= ත් 35/= අතර...
      2003 NEW SHELL වගේ ඒවට නම් 40/= වගේ ගනන් කිව්ව...
      නමුත් දැන් ඒ මිලවල්වට යන්නෑ...
      ඒවයෙත් ගනන් වෙනස් වෙනව වැදිල හැපිල හදල තියනව නම්..
      ඔය කියපු මිල ගනන්වලට යන්නෙ Oreginal කාර් විතරයි..

  • @senpathibandara
    @senpathibandara 3 หลายเดือนก่อน +3

    පාර්ලිමේන්තුවේ භාගයකට වඩා ඉන්නෙ වාහන සේල් කරන අය. ඒ නිසා ඒ අය එයාලට අඩන්ට වෙන තීරණ ගන් නෑ.. අපිට තමයි අඩන්ට වෙන්නෙ..😢😢😢

    • @PlayMasters99
      @PlayMasters99 2 หลายเดือนก่อน

      @@senpathibandara උඹට පිස්සුද බන්

  • @manojwanasinghe1651
    @manojwanasinghe1651 3 หลายเดือนก่อน +5

    Gonek wage sale walata
    Yanda epa bn
    😂😂😂

  • @varunaeeriyaulla
    @varunaeeriyaulla 3 หลายเดือนก่อน

    Themi themi kara wewi bike ekema ynwa. Nowatina ganan walata wahana nm ganne na.

  • @masterofbusinessstudies-gr2214
    @masterofbusinessstudies-gr2214 3 หลายเดือนก่อน

    පසුගිය අප්‍රේල් මාසයේ උද්ධමනය 1.5% සහ මැයි මස අවසන් වන විට උද්ධමනය 0.9% කියලයි කියන්නේ. (කො.පා.මි.ද අනුව ) , අවුරුදු 8 හෝ 10 ක් පරණ වාහන ගෙන්වන්න දුන්න පලියට වාහන මිල නම් අඩුවෙයි කියල කියන්න බෑ. මොකද රජය එහෙම පරණ වාහන ගෙන්න දුන්නත් වෙනමම policy එකක යටතේ ගෙන්වන්න දෙන්නේ. කොහොමත් රජයට ලොකු tax එකක් collect කරගන්න එක තමයි මේ වෙලාවේ රජය බලන්නේ. එක නිසා මේ මිල වෙනස් නොවෙන්නත් පුළුවන්. කියන තරම් අඩුවක් නොවෙන්නත් ඉඩ තියනවා.

  • @safrassafras2154
    @safrassafras2154 3 หลายเดือนก่อน

    👍

  • @rumeshvijendra8081
    @rumeshvijendra8081 3 หลายเดือนก่อน

    Wahana genna thiya disel petrol genna salli na.වාහනයක් genawath mun mita wada ganan kiyai

  • @jdckg00
    @jdckg00 3 หลายเดือนก่อน +10

    eka wenawa 5 years 8 or 10 unoth sorry thamai

  • @shanthidissanayake6500
    @shanthidissanayake6500 3 หลายเดือนก่อน +1

    වාහන ගෙන්න කොහෙද හලො සල්ලි

  • @anushkayasisuruthilakarath3379
    @anushkayasisuruthilakarath3379 3 หลายเดือนก่อน

    Parna wahana nm genna denne rajayen aniwarenma

  • @pali516
    @pali516 3 หลายเดือนก่อน

    බොරැ කෙලින්න එපා බං කොහේද වාහන අඩුවට තියෙන්නේ. උඹට පිස්සු.

  • @heshanfernando9659
    @heshanfernando9659 3 หลายเดือนก่อน

    Wahanaaa gnna epa hodataaa Mthka tiya gninn un uparimaaa labaaa labuwaaa laksha 30 wahana 60/70 wikkeee pwww bn minissu masa 5k yanaaa kan ekaaa wahanayak nogemaaa edpn milaaa adu krnna pluwn parana wahanaa wadiii milataaa gnna epa

  • @lakshandhananjaya436
    @lakshandhananjaya436 3 หลายเดือนก่อน +1

    හොද මූනක් පෙන්නන් ඉන්න හෙනම කුහක බනම කියන අර mrj කාරයටයි අලි පු#න් ඉන්න හසිතයටයි වඩා මූ පට්ට පොඩි කොල්ලෙක්.... ඉන්න පොඩිම car review කරන එකා උනාට මූ හොදට සමාජේ හැසිරෙන කොල්ලෙක් 🤘👍 ඉස්සර නම් මටත් දිරවන් නෑ කොල්ලා හැබැයි වීඩියෝ දෙක තුනක් බැලුවම උබ මාර ලෙවල් එක්ක ඉන්නේ ❤ rx8 එක පාරක් ආහ්

  • @madhawaviduranga679
    @madhawaviduranga679 3 หลายเดือนก่อน +1

    Vehicle import tax calculation vena vidhiya visthara karala kiyandako

  • @chamindanalaka6608
    @chamindanalaka6608 3 หลายเดือนก่อน

    Ithaa hodama awabodayak labuna malliyoo ❤❤❤
    Palaweni wathawata baluwe mama oyalage channel eka subscribe kala💪💪💪
    Like kala👍👍👍
    Comment kala😜😜😜
    Supiri hodee jayaweewaaa🎉🎉🎉🎉💞💞💞💞

  • @sarajackoff2545
    @sarajackoff2545 3 หลายเดือนก่อน +1

    අවුරුදු 4-5 ගේන්න බැරිව හිටපු වාහන 2025 ගේන්න ගත්තොත් ඩොලර් එක හදට යයිද?

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 หลายเดือนก่อน +2

      ඩොලර් මිලියන 800 වගේ යන්නේ වාහන වලට ඒක අඩු කරගන්න පුලුවන් අවුරුදු 8 පරන වාහන ගෙන්නන්න දුන්නොත්

  • @sampathdineshdineshkularat3566
    @sampathdineshdineshkularat3566 3 หลายเดือนก่อน

    Defendar ehama gnna Hoda tannak Nedda

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q 3 หลายเดือนก่อน +6

    ඔයා දැන් කියන්නේ අමුතුම කතාවක්නේ බ්‍රෝ...කාලෙකට කලින් ඔයා වාහනමිල හොඳටම වැඩී කියලා වාහන ගන්න එපා කියලා නාහෙන් අඩල දැන් මේ මිලගනන් සාධාරණීකරණය කරන්න හදනවා. ලැජ්ජයි නේ බ්‍රෝ..ඔයත් වාහන බිස්නස් එකක් ප්ටන්හත්තා නේද ? දැන් කෙලවෙයි කියලා බයද ?

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน

      Aniwa mu sale karayata dena ekek wage me tharam parana ladaran ganan ussala thiyana eka gana wachanayak wath katha na thopi okkotama oya parana ladaran kanna thamai wenne

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 หลายเดือนก่อน +3

      දැනුත් කියන්නේ මම වාහන මිල වැඩී ගන්න එපා කියලා තමයි. ඒත් ගොඩක් අය ගන්නම හදනවා මොකද වාහන කියන්නේ social status maintain කරන දෙයක්. අනික වාහන විකුනන්න ඕන නම් මම business කරනවා නම් වාහන මිල වැඩිවෙලා කිවුවම මිනිස්සු මේකෙන් ඈත් වෙනවා ශේප් එකේ අඩු වෙලා කියලා තමයි මිනිස්සු මේකට ඈදගෙන මට business කරන්න පුලුවන්. ලන්කාවේ ඉන්නේ price sensitive consumers ලා.... ඉතින් Marketing කරන කෙනෙක් විදියට මම business කර්නවා නම් මේ වගේ වීඩියෝ දාන එක මට අවාසී........ මේ ගනන් අසාධාරණයි දිරපු යකඩ ඔක්කොම...... වටින් නෑ...... ඒත් මිනිස්සු ගන්නවා මොනා කරන්නද

    • @NuwanFernando-o2q
      @NuwanFernando-o2q 3 หลายเดือนก่อน +1

      @@youthgarageTharusha කොහොමත් අවුරුදු 5 කට වැඩි වාහන අඩු මුදලට ගෙනත් මිනිස්සුන්ට දෙන්න ඕනා මාෆියාකාරයන්ට කෙලවෙන්න. ඔයා විරුද්දත් ඒකටනේ..තියෙන එකා බෙන්ස් වල යන්නයි නැති එකා ඇල්ටො වල යන යුගය අවසන් කරලා හැම කෙනාටම හොද වාහනයක් පදින්න දෙන්න ඕනා..මිනිස්සුන්ට සේල්කාරයො පෝසත් කරන්න පිස්සු නැහැ

    • @youthgarageTharusha
      @youthgarageTharusha  3 หลายเดือนก่อน +3

      නෑ මමත් කැමති අවුරුදු 8 පරන වාහන ගේන්න දෙනවට. හැමදාම එකම වාහනේ පැද පැද ඉන්න බෑනේ 🙃

    • @luxmanshanthamale6558
      @luxmanshanthamale6558 3 หลายเดือนก่อน

      Mata man oyage kathawa pedili ne wediwenawa kiyanneth ne adu wenawa kiyanneth ne

  • @hasithamalinga6532
    @hasithamalinga6532 3 หลายเดือนก่อน

    ❤❤🎉❤❤

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน

    Kawruwath wahana ganna epa aniwaryenma wahana mila aduwenawa sale karayo boru mawala parana lada😊ran tika wadi mudalakata vikunqnna hadanne kawruwath ganna epa

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน

    Rata athule thibuna wahana hithu hithu vidiyata wadikala pahara ballo

  • @PremalalAjithMunasinhe
    @PremalalAjithMunasinhe 3 หลายเดือนก่อน

  • @bashithahettigoda7095
    @bashithahettigoda7095 3 หลายเดือนก่อน

    MRJ කාරයා මල්ලිව කොපි කරනවා නේහ් 😂 උබ කියන ඒවා ඌ නිකන් උගේ වගේ කියන්නේ

  • @roshansenavirathne9744
    @roshansenavirathne9744 3 หลายเดือนก่อน

    ❤❤

  • @nishadanuranga
    @nishadanuranga 3 หลายเดือนก่อน

    5 years unath 8 years unath genath dan thiyena gaana ekka balala wadi gaanata dunnoth.
    Apita sryy tmy

  • @deepachandrarathnayake983
    @deepachandrarathnayake983 3 หลายเดือนก่อน

    Gon katha kiyanna EPA 2024car ekak koti2k wanna primio Alison car's

  • @chamindakarunarathna-df3bu
    @chamindakarunarathna-df3bu 3 หลายเดือนก่อน

    අනේ උබල ඕන්නෑ බන් අඩුවෙන වෙලාවක අඩුවෙයි

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh 3 หลายเดือนก่อน

    Lankawe Patta gahapu Kabal ganna epa wadi ganata

  • @shanukaac9358
    @shanukaac9358 3 หลายเดือนก่อน +15

    දේශපාලනේ ගැන කතාකරන්න කැමති නෑ, ඒත් අනුරල වගේ ජේවීපෙ සෙට් එකක් ආවොත් ආපහු උද්ධමනය සෑහෙන්න වැඩිවෙලා වාහන මිල සෑහෙන්න වැඩි වෙන්න උනත් පුලුවන්. ඇත්තටම දැන්‍ රටේ වාතාවරණය අනුව ඇත්තටම රනිල් බලේ ඉන්න එක හොඳයි.

    • @rusiruharshana7409
      @rusiruharshana7409 3 หลายเดือนก่อน

      උද්ධමනය වැඩිවෙනව කියන්නෙ ඊට සාපේක්ෂව වාහන මිල අඩුවෙනව.

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน +2

      Thopi wage un hidalgo thamai me ratata kelaune 2 went paratath maha bankuwa kadaganna puluwan

    • @shanukaac9358
      @shanukaac9358 3 หลายเดือนก่อน +1

      @@sudarshanaranathunga5075 ඉතිං අනුරයා හිටියා කියලා ලබ්බක් උනාද මෙච්චරකල්. නපුංසක ගෝතයා මාරුවෙන් මාරුවට එක එක ආණ්ඩුවල කක්කුසි හෝද හෝද හිටියා🤣

    • @emeraldmv4305
      @emeraldmv4305 2 หลายเดือนก่อน

      Nodakin tho 😅

    • @shanukaac9358
      @shanukaac9358 2 หลายเดือนก่อน

      @@emeraldmv4305 අනුරයියට මොනාද බන් කරන්න පුලුවන්. ඌ නිකන් කට කයිවාරුවෙක් විතරයි නෙහ්. පුතාල ස්විස් university වල යවලා උගන්නල අපේ එවුන්ට පෙන්නනවා ටොපි. මුනුත් රාජපක්ෂල වගේම හොර සෙට් එකක් තමයි🤣

  • @SriyaniSamaraweera-cu3of
    @SriyaniSamaraweera-cu3of 3 หลายเดือนก่อน

    ❤❤❤😂

  • @majsandaruwan3122
    @majsandaruwan3122 3 หลายเดือนก่อน

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 3 หลายเดือนก่อน

    ගොම් කැම්‍රිය

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 3 หลายเดือนก่อน +1

    Ubath sale paharayek wage me rate dirachchi ladaran basse nathath api ganne na thopi thiyagena kapiyaw pahara haththa

    • @maduraherath8
      @maduraherath8 3 หลายเดือนก่อน

      @@sudarshanaranathunga5075 ganna noganna eka Ube wedak ekata muta benala wedak na ne

  • @ගවෙිශකයා-ඛ5ම
    @ගවෙිශකයා-ඛ5ම 3 หลายเดือนก่อน +1

    ane uba vikahan hut

  • @aqfa5948
    @aqfa5948 3 หลายเดือนก่อน

    👍

  • @udayasampath5412
    @udayasampath5412 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍