Don't buy this vehicle brands, Used car market hidden information's, Premium looking cars not worth

แชร์
ฝัง

ความคิดเห็น • 159

  • @maheshsaranga3559
    @maheshsaranga3559 5 หลายเดือนก่อน +19

    FOTON වලට ISUZU Parts ගැලපෙනවා Brand New ඔිිනතරමිි තියනවා.Indra Tredas එකෙන් තමයි ලංකාවට import කරන්නේ.

    • @roshanabeysekara4217
      @roshanabeysekara4217 5 หลายเดือนก่อน +2

      FOTON Kiyanne chinese wala thiyena jarama brand ekak,

  • @kulendradevass9781
    @kulendradevass9781 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි.

  • @yohansl4990
    @yohansl4990 5 หลายเดือนก่อน +3

    Laksha 20 - 25 athara ganna puluwan fuel hodata karana hatchback car monawada?
    Hodama ekath kiyanna puluwanda?

  • @udaramahi1138
    @udaramahi1138 5 หลายเดือนก่อน +16

    white bord eke akuru thawa poddak podi kraa nm hodata penawa

  • @upaligunawardhana8119
    @upaligunawardhana8119 5 หลายเดือนก่อน

    Hello... mata denaganna puluwanda Zotye Z 100 car eka gena wisthara tikak. Miladeeganna hondaida spaire parts ehema thiyenawada car eka hondaida kiyala

  • @storyworld5761
    @storyworld5761 4 หลายเดือนก่อน

    Glory 580 2018/2019 kohomada? Fuel lit 1 kin town eke kohomada? Thank you.

  • @sampaththissera
    @sampaththissera 4 หลายเดือนก่อน +2

    Opel is very good car, had one for years. Only issue is spares but that also some sellers are there.

  • @DIVINELK2023
    @DIVINELK2023 4 หลายเดือนก่อน

    Micro mx7 2012 model eka hodaida?

  • @ishlini
    @ishlini 5 หลายเดือนก่อน

    Malli puluwannam lankawe ford vehicle gana company eka spare parts ganna tiyana than gana video ekak danawada

  • @sididi8960
    @sididi8960 4 หลายเดือนก่อน

    Thank you very much brother. 👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangabro3914
    @surangabro3914 5 หลายเดือนก่อน +1

    Kyron ,Rexton hodaida

  • @gayashanrasadara2758
    @gayashanrasadara2758 5 หลายเดือนก่อน +1

    Thanks for valuable discussion 👍

  • @anandaabeysekera4774
    @anandaabeysekera4774 5 หลายเดือนก่อน +3

    ඔපෙල් නෙවෙයි ඕපල්.. හොඳ බ්‍රෑන්ඩ් එකක්.. ඒත් ලංකාවෙ බඩු නෑ.. තාමත් ලෝකෙ හැම රටකම දුවනව..

  • @thilinikariyawasam3933
    @thilinikariyawasam3933 2 หลายเดือนก่อน

    Peradua kenari car eka hodaida?

  • @harshahdg
    @harshahdg 5 หลายเดือนก่อน +2

    Great ... Plz do a video for there are some low demanding models among world famous brands . Like that Nissan Nawara Cab , Toyota Tercel , Toyota Soluna , Honda City

  • @user-hn6we8fx2u
    @user-hn6we8fx2u 4 หลายเดือนก่อน +1

    කියවනවා වැඩියි එකම දේ කීපවතාවක් බ්‍රෝ වැඩේ හොඳයි එකමදේ විස්තර කරන්න එපා නැවත නැවත. ජය!!

  • @sfernando1
    @sfernando1 5 หลายเดือนก่อน +10

    You should have put the names of these vehicles in big letters for our perusal. As the pronunciation could be different. DO IT PROPERLY BRO.

  • @chathurapamod7934
    @chathurapamod7934 4 หลายเดือนก่อน

    Thanks for the info.

  • @dammikamuthugala6367
    @dammikamuthugala6367 5 หลายเดือนก่อน +1

    තෑන්ක් යූ මල්ලි... ගොඩක් දේ දැන ගත්තා..

  • @Skyline1986.
    @Skyline1986. 4 หลายเดือนก่อน

    Thank you

  • @sanjayamendis6721
    @sanjayamendis6721 5 หลายเดือนก่อน

    Thank u malli

  • @rajivewee2085
    @rajivewee2085 5 หลายเดือนก่อน +1

    Malli ford everest jeep 2012 jeep eka,eka kohomada malli,tikak aduwata ganna tiyenawa,7 seater

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน

      ඇත්‍තටම idea එකක් නෑ හොයලා බලලා කියන්නම් ❤

  • @thathsara3080
    @thathsara3080 หลายเดือนก่อน

    B211 eka awulak nadda parts thiyenawada

  • @UltraAvidNature
    @UltraAvidNature 5 หลายเดือนก่อน +1

    Opel nm katha krala wdk na wahnyk nemei eka , parts na , monama ganakta wath ganna hoda na gedara wahanyk penna wge thiyala thiynna one nm gattata kmk na . Good job bn first time wahnyk ganna yana ayta patta advice ekk ❤

  • @derrickdilshan4504
    @derrickdilshan4504 5 หลายเดือนก่อน

    Do a video about Micro Emgrand

  • @udanisandhareka3607
    @udanisandhareka3607 4 หลายเดือนก่อน

    Ronald vehicle kohomada

  • @royaletv19
    @royaletv19 5 หลายเดือนก่อน

    swift 2nd gen eka kohomada malli?

  • @kumaraperera2720
    @kumaraperera2720 4 หลายเดือนก่อน

    Micro korando khomada good mech koheda inne.

  • @pradeepkumara1790
    @pradeepkumara1790 5 หลายเดือนก่อน +1

    Hyundai trajet එක ගැන විස්තර ටිකක් කියන්න

  • @BudgethouseSls
    @BudgethouseSls 4 หลายเดือนก่อน

    Bro wahana wala mila ඉස්සරහට monawa weid kiyl video ekk krnna puluwnd oya klin kra wge.

  • @toyotayo7885
    @toyotayo7885 5 หลายเดือนก่อน +11

    Opel කියන්නේ හොද brand එකක් German brand එකක් එත් ලංකාවේ පාර්ට්ස් අඩුයි. ඒක නිසා ලංකාවේ මේවා අඩුයි ගන්න අයට ප්‍රශ්න ඇති වෙනවා ඇති එත් මම Europe රටවල් වල ඉදලා තියෙනවා ඒ රටවල් වල opel ගොඩක් අය පාවිච්චි කරනවා හොද සේල් එකක් තියෙන brand එකක්.

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน +1

      මෙහෙ ගත්තොත් ප්‍රශ්න

    • @sasindusandeepa8077
      @sasindusandeepa8077 5 หลายเดือนก่อน +1

      මෙහේ පදින්න නේ මෙහේ අය වාහන ගන්නේ 🙂

  • @fabianrukshan7522
    @fabianrukshan7522 5 หลายเดือนก่อน

    Can you give a review about 2008 swift car.pls i want to buy.

  • @kasunchathuranga5120
    @kasunchathuranga5120 5 หลายเดือนก่อน

    Hyundai Elantra eka kohomada?

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน +1

      හොදයි ඒත් ජපන් ඒවා තරම් මාකට් නෑ build quality එකත් සාපේක්ශව අඩුයි

  • @muhammadakthar626
    @muhammadakthar626 3 หลายเดือนก่อน

    Toyota Marino good or bad

  • @spacearound
    @spacearound 5 หลายเดือนก่อน

    RAV4 thumbnail ekata daala thiyenne eekath ganna hodanathi wahanayakda?

  • @roggern.rogger.v7770
    @roggern.rogger.v7770 4 หลายเดือนก่อน

    Laksha 25 ta withara ganda puluwan, hondata thel weda karana, nadatthuwa adu, japan car eka mokadha?

  • @sandyakumari6769
    @sandyakumari6769 4 หลายเดือนก่อน

    Gud

  • @balakrish8362
    @balakrish8362 5 หลายเดือนก่อน +1

    yes good job

  • @yathunanthan4142
    @yathunanthan4142 4 หลายเดือนก่อน

    How is micro mx7 car is it a good car to use

  • @godx77gaming3
    @godx77gaming3 5 หลายเดือนก่อน

    Hyundai Elantra eka gana mokkda bro kiyanne?

    • @dishandeshapriya9830
      @dishandeshapriya9830 2 หลายเดือนก่อน

      not recommonded

    • @godx77gaming3
      @godx77gaming3 2 หลายเดือนก่อน

      @@dishandeshapriya9830 hethu monawda bro

  • @sameeraweerasinghe6172
    @sameeraweerasinghe6172 5 หลายเดือนก่อน

    Panda cross eka gena review ekak karanna🙏

  • @user-ye3ec9rn7c
    @user-ye3ec9rn7c 5 หลายเดือนก่อน

    Swift 1 st generation center antenna eka kohomadha ? Eeka gannadha ?

  • @HansanaAkash
    @HansanaAkash 5 หลายเดือนก่อน +1

    Europ parana car gana video akak dennako bmw e36 wage car wala

  • @collegelifesrilanka6162
    @collegelifesrilanka6162 4 หลายเดือนก่อน

    Toyota soluna කොහොමද

  • @user-oj6du1ww1v
    @user-oj6du1ww1v 5 หลายเดือนก่อน +1

    Proton wira car hodai da ?

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน

      අඩුපාඩු සුලු වශයෙන් තිබ්බට ගානේ හැටියට වටිනවා

  • @ravidumalshan6704
    @ravidumalshan6704 5 หลายเดือนก่อน

    Good

  • @isururangith279
    @isururangith279 5 หลายเดือนก่อน

    bro kia sephia kohomada dnna dewal tikak kiynnko plz

    • @databooks8395
      @databooks8395 5 หลายเดือนก่อน

      මන් දන්න තරමින් හොද සැප වාහනයක්. Spear parts හොයන්න අමාරු නිසා මාකට් නෑ

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน

      ගානේ හැටියට ශේප් ඒත් මාකට් නෑ කොරියන් නිසා

  • @indikakumara2858
    @indikakumara2858 4 หลายเดือนก่อน

    Alto k10 auto eka hodaida malli

    • @priyanthesenevirathne9847
      @priyanthesenevirathne9847 4 หลายเดือนก่อน

      පාට්ස් තියෙ.යුනයිටඩ් මෝටර්ස් සහ ගොඩක් වෙනත් පුද්ගලික කම්පනි.ඔන්නම් විස්තර දෙන්නම්

  • @kavishkadilshan1971
    @kavishkadilshan1971 4 หลายเดือนก่อน

    වාහනයක් ගනිද්දි engine, Suspention, Gear box, electric පැත්ත check කරන විදිහ කියල දෙනවද?

  • @dehigamakumara
    @dehigamakumara 5 หลายเดือนก่อน

    Nissan N16 supar saloon eka ගැන දැනගන්න ඕනේ

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน

      Review එකක් තියෙනවා අපි කරපු
      th-cam.com/video/WBzIZoZ07JE/w-d-xo.htmlsi=TT6WzdguJisT7aAD

  • @kasundinesh698
    @kasundinesh698 5 หลายเดือนก่อน +1

    Foton Indra Traders karnnae

  • @kasunsrimal6449
    @kasunsrimal6449 4 หลายเดือนก่อน

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 4 หลายเดือนก่อน

    👍👍👍

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 5 หลายเดือนก่อน

    ❤❤

  • @channaholidays7198
    @channaholidays7198 5 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @chamindasampath90
    @chamindasampath90 5 หลายเดือนก่อน +1

    Good explanation for those who don't know. 👍
    Indra Traders (Foton) එකෙන් ඔයාට ගුටි කන්න වෙයි මල්ලි 😂😂

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน

      මල් ශාලාවක් තියෙනවා නේ ඉන්ද්‍රා කියලා 😁

    • @chamindasampath90
      @chamindasampath90 5 หลายเดือนก่อน

      @@youthgarageTharusha චන්ඳා නේද?😄

  • @gayankasunpriya6124
    @gayankasunpriya6124 5 หลายเดือนก่อน

    zotye nomad kohomada

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน

      සාදාරන මුදලකට ගන්න ප්‍රශ්නයක් නෑ

  • @metthasinghejoseph4043
    @metthasinghejoseph4043 5 หลายเดือนก่อน

    Peugeot 406 kohomada

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน

      හොදයි. Europe වාහන නඩත්තු කරන පිලිවෙලට නඩත්තු කරපු එක්ක ගන්න සහ ඔයත් ඒ වගේම කරන්න

  • @NuvaniMadushika
    @NuvaniMadushika 5 หลายเดือนก่อน

    සුපිරි ව්‍ඩ්‍ඕ එක මල්ලි

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 5 หลายเดือนก่อน

    මල්ලි අපිට Jaguar, Volvo, Audi ගැනත් මේ වගේ දැනුවත් කිරීමක් කරන්නකෝ .

  • @intro_tech438
    @intro_tech438 5 หลายเดือนก่อน

    me vechicles walin hoda eka mokda. parts theyana , market eka hoda, reapir adu ,hodata thel karna eka
    1.japan alto
    2.suzuki huslter
    3.wagon r fz
    4.wagon r stringer
    5.nissan dayz
    6.mitsubshi ek wagon

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน +1

      Japan alto

    • @intro_tech438
      @intro_tech438 5 หลายเดือนก่อน

      @@youthgarageTharusha Japan alto eke city eke outstation walyee thel karne khomda bro?

  • @dilkolla2369
    @dilkolla2369 5 หลายเดือนก่อน +2

    සා 8:00 තිබ්බ තිබ්බ හෙන පාඩුවට දුන්නෙ 🥲😥 10.5 lorry යක් තිබ්බෙ ඒත් jac හොදයි

  • @user-pb6mr3tm4j
    @user-pb6mr3tm4j 4 หลายเดือนก่อน

    Panda cross eka hodaida

    • @vishmadeshan1281
      @vishmadeshan1281 4 หลายเดือนก่อน

      Supirima supiri hoda wahanayak hoyaganna

  • @wimalpremathilaka247
    @wimalpremathilaka247 5 หลายเดือนก่อน

    Monawada ban kiyawanne 😬 pahadili Madi, rav 4 eka salli karayanta hadai.

  • @ruwanneelawala1118
    @ruwanneelawala1118 5 หลายเดือนก่อน +3

    Me කියන්න ko defender wala 2008 wage ewa එතකොට 65 dash ඒවා ලක්ෂ 80 90 වටිනවා da ඒවා ge milage කියන්නේ නැහැ man හිතන්නේ ලක්ෂ 400000😂 wath ඇති ඒවා e මිලට worth da me එතකොට me kale dfsk විතරයි brand new suv tiyenne eka brand eka dan ok නේද 2016 wage ඉඳල ලංකාවේ tiyenawa එතකොට 100000km or 3 y warranty deno unimo service

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน

      ලන්කාවේ over demand වෙලා තියෙන්නේ . ඒත් වාහනේ වෙනම ආතල් එකක් ❤ ඒකයි ගොඩක් අය ගන්නේ සහ status maintain කරන්න ගන්න වාහනයක් වෙලා තියෙන්නේ

  • @priyanthesenevirathne9847
    @priyanthesenevirathne9847 4 หลายเดือนก่อน

    Jonway එකේ අඩු පාඩු මොනාද

  • @NalinSamarathunga-te7ld
    @NalinSamarathunga-te7ld 4 หลายเดือนก่อน

    හොදයි

  • @rbsbandara4310
    @rbsbandara4310 5 หลายเดือนก่อน

    Datsun car කාර් එක හොඳද.spa parts තියෙනවද.ඔයාගේ දැනුම හැටියට මේ කාර් එක ගැන මොනවද ඔයාට කියන්න තියෙන්නේ.මට ඉක්මනටම පිළිතුරක් දෙන්නකෝ.මල්ලි

  • @2001blackwolf
    @2001blackwolf 5 หลายเดือนก่อน

    ඕපල් යුරොප් රටවල් වල සුපිරියට දුවන බ්‍රෑන්ඩ් එකක්..ඒ වගේම ජ ' මන් වාහනයක් ඒවා කලින් මෙහේ ගෙනාපු ඩීලර්ස් ලා දැන් නැහැ..ඉතින් පාට්ස් නැහැ තීයන ඒවත් ගිණි ගණන්..ගෙන්න්න ගියත් ලොකු ටැක්ස් වදිනවා..කොහොමත් ලංකාවේ සුලබව නැති රෙයා බ්‍රෑන්ඩ්ස් වලට ඔය කතන්දරේ තමයි වෙන්නේ..මේහේ ඉතින් ඉන්දියන් ඇතූලූ toyota,nissan,honda වාහන වලට නේ බේස් වෙලා තියෙන්නේ..

  • @databooks8395
    @databooks8395 5 หลายเดือนก่อน

    Dear peugeot 406 එකක් ගන්න ඉන්නෙ. මේකත් අවුල් වාහනයක්ද. මන් මේක ගන්නෙ මේකෙ තියන ඔප්ශන් සහ සැප නිසා. කියන්න පඋවන්ද මේක අවුල්ද කියල

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน +2

      ජපන් වාහන වගේ ආවට ගියාට බලාගන් නැතුව හරියට නඩත්තු කරනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ

    • @databooks8395
      @databooks8395 5 หลายเดือนก่อน

      @@youthgarageTharusha thank you dear

  • @user-zm1cl8rf6t
    @user-zm1cl8rf6t 5 หลายเดือนก่อน +1

    PERODUA BEZZA ගැන දැනුවත් කරන්න පුළුවන්ද

    • @suranga...7129
      @suranga...7129 5 หลายเดือนก่อน

      Supiri car ekak mila thamay wadi

  • @ttchandrasena8517
    @ttchandrasena8517 5 หลายเดือนก่อน

    How is Nissan serina van its good on not

  • @rbsbandara4310
    @rbsbandara4310 5 หลายเดือนก่อน

    Yaluwa ඔයාගෙ tp awannako

  • @ilangrathnaanurudda2988
    @ilangrathnaanurudda2988 3 หลายเดือนก่อน

    Opel කියන්නෙ යුරෝපෙ පාවිච්චි කරන ලෙඩ නැති සුපිරි වාහනයක්

  • @jayasingha8115
    @jayasingha8115 5 หลายเดือนก่อน

    Toyota Corolla 141 eka 48kata wage watinwada?

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน

      Condition 100% නම් කමක් නෑ

  • @jawfarjawfar3954
    @jawfarjawfar3954 5 หลายเดือนก่อน

    Nissan Serena එක කොහොමද සහෝ

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน

      හොදයි ඒත් මාකට් නෑ ඒ නිසා ගන්න එක රිස්ක් එකක්

  • @damindunishan1159
    @damindunishan1159 5 หลายเดือนก่อน +1

    Dihatsu mira es ok?

    • @namalliyanage3774
      @namalliyanage3774 4 หลายเดือนก่อน +1

      Pls kkiyanneko daihstsu mira 2018

    • @namalliyanage3774
      @namalliyanage3774 4 หลายเดือนก่อน

      Daihatsu mira ? ane kiyanneko

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 5 หลายเดือนก่อน

    Lifan කොහොමද bro

  • @summydesigns8858
    @summydesigns8858 5 หลายเดือนก่อน +1

    worth discussion 😍😍

  • @krishanfernando7564
    @krishanfernando7564 5 หลายเดือนก่อน

    Bmw wala athorize dealer kenek innawada ee kauda

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน

      PRESTIGE AUTOMOBILE SRI LANKA

    • @krishanfernando7564
      @krishanfernando7564 5 หลายเดือนก่อน

      Ayiye etkota oya mustang wage highend cars wala athorize dealaers la innwd lankawe

  • @sjothipala398
    @sjothipala398 4 หลายเดือนก่อน

    කතාව මෙලොදැනුමක් නැති අයට හොදයි

  • @muhammadakthar626
    @muhammadakthar626 3 หลายเดือนก่อน

    Hii

  • @jdckg00
    @jdckg00 5 หลายเดือนก่อน +2

    cherry qq kohomada?

  • @hsblg
    @hsblg 4 หลายเดือนก่อน

    ඩෙවෝ. DAEWOO
    ඕපල් OPEL

  • @dashankuruwitage3743
    @dashankuruwitage3743 5 หลายเดือนก่อน +1

    Lokuwata liypn white board eke😂

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน

      හරි හරි ඉතින් 😁

  • @senakedharmasena7949
    @senakedharmasena7949 5 หลายเดือนก่อน

    ☝️🤣👍

  • @shali_ediriveera
    @shali_ediriveera 5 หลายเดือนก่อน

    Aiye toyota marino eka gana mokada hithanne

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน +1

      හොද car එකක් හැබැයි use කරන්න ඕන නෝල් ae 100 එකක් වගේ නෙමෙයි . ඒක් හදලා තියෙනේ ae 100 වලට වඩා highlight වෙන්න ඒ නිසා සාපේක්ශව නඩත්තුව ඉන්දන වියදම වගේ දේවල් වැඩී

    • @shali_ediriveera
      @shali_ediriveera 5 หลายเดือนก่อน

      @@youthgarageTharusha thanks aiya

  • @malshajayawardana5458
    @malshajayawardana5458 5 หลายเดือนก่อน +1

    peugeot ගැනත් වීඩියෝ එකක් ඕන ගොඩක් underratted brand එකක් එ උනාට පාවිච්චි කරන අය නම් එහෙම ලොකුවට අව්ලක් කියන්නැ car mart ගැන නම් මෙ වෙනකොට හොද ආකල්පයක් නැ මිනිස්සු අතර මෙ ගැන වීඩියෝ එකක් ඕන

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน +3

      Car එක හොදයි නඩත්තු කරන්න තරම් වත්කමක් තියෙනවා නම් 😎

    • @malshajayawardana5458
      @malshajayawardana5458 5 หลายเดือนก่อน

      @@youthgarageTharusha ස්තුතියි! 406 එකකට යන්න බැලුවෙ මෙ දවස් වල තියන හරිම වටිනාකම කියන්න පුලුවන්ද හොදම condition condition එකක් peugeot බලපු ගොඩක් වාහන හරි මේන්ටේන් එකක් නැ දුවනවට දුවන ඒවා.

  • @Hi-ci1dw
    @Hi-ci1dw 5 หลายเดือนก่อน +1

    අකුරු ලොකු වැඩියි. 😅

  • @NuvaniMadushika
    @NuvaniMadushika 5 หลายเดือนก่อน

    ටොයෝට ශෙල් වැන් ගන ව්ඩීඔවක් කරන්නකො මල්ලි

  • @yohansl4990
    @yohansl4990 5 หลายเดือนก่อน +2

    ලක්ෂ 25 කට ගන්න තියෙන හොඳම වාහන මොකක්ද?

    • @ThisiBro
      @ThisiBro 5 หลายเดือนก่อน +3

      Renault kwid

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน +1

      Toyota soluna

    • @youthgarageTharusha
      @youthgarageTharusha  5 หลายเดือนก่อน +1

      Toyota soluna

    • @yohansl4990
      @yohansl4990 5 หลายเดือนก่อน +1

      @@youthgarageTharusha fuel karana hatchback ekak kiyanna puluwanda e price ekata

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 5 หลายเดือนก่อน

      Mx7

  • @SLanush
    @SLanush 5 หลายเดือนก่อน

    At least learn how to pronounce the world reputed vehicle brands...(it is ඕපල්)
    Foton vehicles condemn karanna epa...Ona tharam spare parts thiyenawa....Agent Indra Traders.....

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 5 หลายเดือนก่อน +4

    පලයන් බං කොයි වහනය වුනත් පාවිච්චි කරන විදිය අනුව තීරනය වේන්නේ

    • @tharushanuonejayarathna3891
      @tharushanuonejayarathna3891 5 หลายเดือนก่อน

      😂 හා එහෙනම් ඔයා opel එක්කුයි ෆෝටෝන් එක්කුයි අරන් පදින්න මේ කියන ඒවා පිළිගන්න කියලා නීතියක් නෑ

  • @chamaraperera2926
    @chamaraperera2926 5 หลายเดือนก่อน

    Ane ponnyo

  • @prasannabandara2673
    @prasannabandara2673 3 หลายเดือนก่อน

    Ka;in agent SATHOSA MOTORS FPR OPEL

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 5 หลายเดือนก่อน

    Toyota mark 2 moko market adu