ඔබත් ගංජා ගහල තිනවානම් කොරියන් යන්න බැරිද???? (point of bhanu)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ඔබත් ගංජා ගහල තිනවානම් කොරියන් යන්න බැරිද????#pointofbhanu

ความคิดเห็น • 116

  • @slmedia4694
    @slmedia4694 ปีที่แล้ว +9

    කොරියන් මෙඩිකල් එකේ බල්ඩ් වල ගංජා අහු වෙලා පිටුවහල් කරොත්,ආයෙ එක්සෑම් කරල ඒ රටට යන්න පුලුවන්ද?

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว +4

      දන්න විදිහටනම් බැහැ
      Passport එකේ ගහන සීල් වර්ග තීනවා,
      සමහර සීල් වලට, aith ඒ රටට යන්න බැහැ
      ඔයා බොන කෙනෙක්නම් දැන්ම ඉදල නවත්තන්න, එතකොට aulak වෙන්නේ නැහැ
      අපිත් බීල තීනවා ගංජා ඉස්සරම ,
      අපි ගිහින් ආව එක පාරකුත් korean 👍🏿👍🏿👍🏿

    • @slmedia4694
      @slmedia4694 ปีที่แล้ว +1

      ලන්කාවෙ අපිට ඒ ටෙස්ට් එක කර ගන්න පුලුවද? කොච්චර කාලයක් ගැගේ තිබිලද කියල...?

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว +1

      ඔව් ගිහින් හොස්පිටල් එකකින් අහල බලන්න මල්ලි

    • @dilakshipeiris6433
      @dilakshipeiris6433 3 หลายเดือนก่อน +1

      Medical ekedi kasaya walath ganja thibila malli kenek ewwa eyage passport eke stapm karala ne eyata aye exam karala yanna barida
      ආයුර්වේද වෛද්‍ය සභාවේ beepu beheth reports sahathika karagenath thibba..aye puluwanda yanna hariyatama danaganna krmayak nadda

    • @dilakshipeiris6433
      @dilakshipeiris6433 3 หลายเดือนก่อน

      Danata aweudu 06kata kalin dan exam karoth yanna puluwanda kyla hoyanawa puluwannam hari wisthrayak denawada

  • @Sanjeewaborala
    @Sanjeewaborala 9 หลายเดือนก่อน +1

    මේක කියාදුන්නට ගොඩක් පින් අපේ අයියේ..ආදරේයී පපු කැවුත්තෙන්ම

  • @KawshalyaMex
    @KawshalyaMex 7 วันที่ผ่านมา

    Thul awlk ne aiye

  • @Ish_Mind
    @Ish_Mind 5 หลายเดือนก่อน

    අයියෙ මම එක පාරක් ගන්ජා භාවිතා කරා ගිය සතියෙ මම පලවෙනි වතාවට පවිච්චි කෙරුනා මගෙන් උන වැරදිමකින් මම මෙ අවුරුද්දේ exam ලියන්න ඉන්නෙ . මට එක ප්‍රස්නයක් වෙයි කියලා බයයි අයියෙ

  • @MuzniAhamed-r2e
    @MuzniAhamed-r2e หลายเดือนก่อน +1

    Aiye herniya thiyano nam yanna Puluwan da

  • @Cookandfunny25
    @Cookandfunny25 14 วันที่ผ่านมา

    Ayye mage baraadu nisa beheth wagayak bonwa eka prashnayak weida

  • @KasunMadusanka-mq5ns
    @KasunMadusanka-mq5ns 2 หลายเดือนก่อน +1

    Aiye tablet ahemath ahuwenawada

  • @prabathindrajith8904
    @prabathindrajith8904 6 หลายเดือนก่อน +1

    Aiye man masa 6 k athulatha thunparak wage ganja pawicchi karala thiyenawa. Lankawe karana medicle ekata aulak une natthan ehe gihin karana medicle eke aulak wenne nadda. Ekapoddak kiyannako plz

  • @chamoddilruk4054
    @chamoddilruk4054 หลายเดือนก่อน

    Aiye masa 3kata kalin gahala thiyenawa.eka lankawe medical ekata aul yaida edain passe mokuth karala ne

  • @dilmidilusha721
    @dilmidilusha721 2 หลายเดือนก่อน +1

    අයියේ ගන්ජා බොන්නෙ නැතුව ලග ඉන්න කෙනෙක් බිලා හුස්ම ගද්දි ශරීරයට ගියොත් ඒත් අවුලක් වෙනවද ?

  • @dileshdilruksha52
    @dileshdilruksha52 7 หลายเดือนก่อน +1

    Rice walata ehma ganja danawada ehama dala thibila kewoth aulda

  • @sanjanamihiranga639
    @sanjanamihiranga639 4 หลายเดือนก่อน

    එහෙම තියනවනම් ඒක යටපත් කරන්න මුකුත් බෙහෙත් එහෙම ගන්න පුලුවන් ද ප්‍රතිකාරයක්

  • @user-ry9dj3cm1c
    @user-ry9dj3cm1c 4 หลายเดือนก่อน +1

    අයියෙ😢😢ආයුර්වෙද ස්පා එකක් පොය දවසෙ ඇරන් ඉදියා කියලා උසාවි දාලා දඩ ගැහුවා.පොලිස් වාර්ටාවට අවූලක් වෙයිද

  • @MuzniAhamed-r2e
    @MuzniAhamed-r2e หลายเดือนก่อน

    Aiye Herniya thiyano nam yanna Puluwanda

  • @kvsick96
    @kvsick96 ปีที่แล้ว +3

    අයියෙ ගහනෙකනම් නවත්තල දැන් මාස 7,8 වෙනව ඒත් බොන තැන්වල ඉදල තියනව මට ඒ ගඳත් පොඩ්ඩක් දැනිල තියනව ,,මට ඇග්‍රිමන්ටුත් ඇවිල්ල තියෙන්නෙ එහෙම අව්ලක් වෙයිද

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว +2

      Aith බොන තැන්වල ඉන්න එපා
      Aulak වෙන එකක් නැහැ

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว +1

      ගංජා කොරියාවේ යන්න aul කියලා දැන දැන ඇයි, එහම කරන්නේ. හීනේ බොඳකරගන්න හදන්න epa👍🏿

    • @supunanuradha1674
      @supunanuradha1674 4 หลายเดือนก่อน

      ගහන තැන ඉදලා සුවද දැනුනම කේස් උනාද

    • @dinukaimantha7942
      @dinukaimantha7942 2 หลายเดือนก่อน

      Machan oy gyda awulk unada na ne

    • @kvsick96
      @kvsick96 2 หลายเดือนก่อน

      @@dinukaimantha7942 එහෙම අව්ලක් උන්නෑ

  • @ArumaPuduma-
    @ArumaPuduma- ปีที่แล้ว +1

    Bear bothalayak biuwama medical ekata yanna kochchara dawasak inna onida. Ewa agen ain wenna kochchara kal yanawada aiye?

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว +1

      බියර් aul qwe කව්ද?? ඒවා aulak නැහැ 👍🏿

  • @yagatraveller4245
    @yagatraveller4245 6 หลายเดือนก่อน +6

    පිරිසක් ගන්ජා ගහනකොට එ සුවද ආවත් ප්‍රශ්නයක් වෙනවද ?

    • @Mastar383
      @Mastar383 4 หลายเดือนก่อน

      එක මටත් දැනගන්න ඔනෙ ටවුන් එකට ගියත්සමහර තැන් වල දුම් ගද එනවා

    • @anurangachamil2614
      @anurangachamil2614 3 หลายเดือนก่อน

      මටත් ඒක තමයි දැන ගන්න ඹිනි

    • @chathuranga_vlog
      @chathuranga_vlog 2 หลายเดือนก่อน +1

      මටත් දැන ගන්න ඕනි🥲

    • @user-ym6eu9kg6x
      @user-ym6eu9kg6x หลายเดือนก่อน

      aniwaren matath denaganna one😢😢

    • @chathuranga_vlog
      @chathuranga_vlog หลายเดือนก่อน

      @@user-ym6eu9kg6x ප්‍රශ්නයක් නෑලු මචන් මං බානු සර්ගෙන් ඇහුවා

  • @SenuthDinuja
    @SenuthDinuja 3 หลายเดือนก่อน

    Kameswari guliya awulak nadda....

  • @malshanwimukthikalhara6178
    @malshanwimukthikalhara6178 22 วันที่ผ่านมา

    Aiye guli kala thibunoth aulk wenawada

  • @user-uy9vp8tm1x
    @user-uy9vp8tm1x 5 หลายเดือนก่อน

    Spylis hedila hoda una kenekta yanna berida

  • @pkd983
    @pkd983 2 หลายเดือนก่อน +1

    අයියේ අර කල්ක එකක් කෑවා මහාත් වෙන්න මන් මස 8 කලිම්.... පැනඩීම් සුදු පාට පෙත්ත බිවා මාස මාස 2 කලින් අනෙ අයියේ මෙකට rply එකක් දෙන්න මනසිව වැටිලා ඉන්මෙ

  • @onair5
    @onair5 หลายเดือนก่อน

    Aiye mage parana ganja ndu 2 k tiynwa ivara una.... mata police report eka awlak yaida... eth mama igena ganna sir kiyanwa awlak na eka katha karala kara ganna pluvan kiyala police ekka ehema pluvan weida

  • @maheshjayathilaka4116
    @maheshjayathilaka4116 ปีที่แล้ว

    aiye bulath vita kana aka aulak wenawada kiyala kiyanako

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว

      Aulak නැහැ ඒක මල්ලි
      ඒත් විට කන්න එපා බන් මල්ලි aith 👍🏿👍🏿👍🏿

  • @duliya9140
    @duliya9140 5 หลายเดือนก่อน

    අයියෙ එහෙ මෙඩිකල් එකේද අරක්කු සිගරට් බලන් නැද්ද

  • @MuzniAhamed-r2e
    @MuzniAhamed-r2e หลายเดือนก่อน

    herniya Thibboth yanna Puluwan da

  • @gamingwithrappa5444
    @gamingwithrappa5444 2 หลายเดือนก่อน

    Ganja naduwk thibboth auld..🍃

  • @sljapanbikeworld6366
    @sljapanbikeworld6366 7 หลายเดือนก่อน +1

    සර් කැනබීස් නඩුවක් තිබ්බොත් කොරියන් යන්න බැරිද

  • @RavinduAchinthana
    @RavinduAchinthana 3 หลายเดือนก่อน

    ගුලි කෑවත් අවුල් වෙයිද

  • @tharushidharshika361
    @tharushidharshika361 2 หลายเดือนก่อน

    Guli awulk nedd

  • @madushangunarthna3640
    @madushangunarthna3640 ปีที่แล้ว +3

    අයියෙ ඒක ඇගෙන් අයින් කරගන්න විදිහක් නැද්ද බෙහෙත් එහෙම නැද්ද ඒවට

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว

      මාස 7ක්‌ 8ක්‌ පැන්නම, ඇගෙන් නිකම්ම ain වෙනවා මල්ලි

  • @pasandeminda476
    @pasandeminda476 18 วันที่ผ่านมา

    ගුලි කාලා තිබ්බොත් යන්න බැරිද

  • @achanikanchana9790
    @achanikanchana9790 6 หลายเดือนก่อน

    Ayye mage usa 4.8
    eka prashnayakda

  • @sulochananirmal
    @sulochananirmal 2 หลายเดือนก่อน

    ගුලි

  • @lakshann
    @lakshann 3 หลายเดือนก่อน

    අය්යෙ විට කේස් ද දුන්කොල හුනු ඒම දැන් අවෘදු 2 ව්තර විට කලා නවත්ටල ඉන්නෙ ඒවා නම් කේස් එකක් නෑ නේද😅

  • @techboys8538
    @techboys8538 4 หลายเดือนก่อน

    Guli aulda aiye

  • @c.h.b.2698
    @c.h.b.2698 11 หลายเดือนก่อน

    අයියේ..මන් ජිවිතේ ට ගන්ජා ගහපු නැති කෙනෙක් ....ඒත් ගිය සතියෙ මන් ගමනක් යද්දී අතරමග යාලුවෝ සෙට් එකක් ගන්ජා ගගහා හිටියා ..මන් එතනට එනකම් ඒක දැක්කෙ නෑ...මට ඒ දුම වැදුනා....ඒක චෙක් වෙයිද අයියේ...මන් 2022 2වෙනි සෙට් එකේ දැන් වෙබ් එකේ ඉන්නෙ 😢

    • @lakshannadeera5130
      @lakshannadeera5130 8 หลายเดือนก่อน

      මම ගහන්නෙත් නෑ යාලුවො ගහන දුම නම් එනවා හැබැයි ලගටම යන්නෙ නෑ එහෙම ගියා කියලා අපේ ඇගේ හිටිනවද

    • @pointofbhanu8206
      @pointofbhanu8206  8 หลายเดือนก่อน +1

      Aith යන්න එපා ගහන තැනට.. දැන් වෙක්ච දේ ගැන හිතන්න එපා. ඒක aulak නැහැ 🇰🇷

    • @lakshannadeera5130
      @lakshannadeera5130 8 หลายเดือนก่อน

      ආයෙත් යන්නෙ නෑ ... මට බය හිතෙනවා එහෙම ගද ඇවිල්ලා මගේ ඇගේ හිටීද කියලා

    • @user-ir9kv9hp8y
      @user-ir9kv9hp8y 9 วันที่ผ่านมา

      ​@@lakshannadeera5130oya giyada. Medical aule unada

  • @nirmalagihan2711
    @nirmalagihan2711 8 หลายเดือนก่อน

    සිකරට් එකක් බිව්වත් අවුල්ද අයියේ

  • @adm.whitesuppa97
    @adm.whitesuppa97 7 หลายเดือนก่อน

    ayye math me awrudde yanna hithan inne.. man janawari walath ganja gahuwa... 3 parai bila thiyenne.. ada idan nawaththuwoth me sare yanna puluwan weida mata😢

  • @SLcricketcaps
    @SLcricketcaps 4 หลายเดือนก่อน +1

    අනේ සර් මන් ගන්ජ නඩුවකට සැක පිට අහුවුනා යාලුවෙක් ලග තිබ්බේ මං ලග නෙමේ මං උසාව් දැම්මෙ නෑ යාලුව දැම්මේ මං සැක පිට ඇගිලි සලකුනු විතරයි ගත්තේ මට යන්න පුලුවන් වෙයිද කොරියාවට අනේ සර් උත්තරයක් දෙන්නකෝ🥺🙏🙏🙏

    • @pointofbhanu8206
      @pointofbhanu8206  4 หลายเดือนก่อน

      ඔයාට අව්ලක් වෙන්නේ නැහැ.

  • @songhub3051
    @songhub3051 6 หลายเดือนก่อน +3

    අයියේ ගහන තැන්වල හිටියත් අවුල්ද ?
    චෙක් කරන්නෙ මාස හයක් ඇතුලත නෙමෙයිද
    අනිවාරෙන් රිප්ලයි එකක් දෙන්න අයියේ පුලුවන්නම් මම වෙබ් එකේ ඉන්නෙ ඒකයි

    • @NiroshanaSanjeewa-wp4cx
      @NiroshanaSanjeewa-wp4cx 5 หลายเดือนก่อน +1

      Gahana tenwala inna epa policeiyata ahunoth nadu.ghin iwarai koreya

  • @gamingwithpasiya2289
    @gamingwithpasiya2289 4 หลายเดือนก่อน

    අයියෙ මාස 2කින් ඇගෙන් අයින් වෙන්නෙ නැද්ද

  • @kavindusandeepana2720
    @kavindusandeepana2720 ปีที่แล้ว +1

    වේදනා නාශක ටැබා අවුල්ද

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว

      නැහැ

    • @salithanamal626
      @salithanamal626 10 หลายเดือนก่อน

      අයියේ මගෙ කකුලේ අමාරුවකට මට දුන්නා අදි වේදනා නාසක ටැබ්ලට් ඒවට මත් වෙනවා මන් ඒවා දැන් මාසයකට කලින් තම්‍යි බීලා නතර කරේ කකුලෙ අමාරුව හොද උනාට පස්සෙ හැබැයි මන් ලග එකට පෙන්න රිපෝට් මුකුත් නැහැ එකෙන් මට බලපාවිද මට මේ මාසේ වෙල්ඩින් කොරොයන් ටෙස්ට් එක

  • @KanishkaNidarshana-mk6rw
    @KanishkaNidarshana-mk6rw 6 หลายเดือนก่อน

    aiye sikarat bivata kamk nadda

    • @pointofbhanu8206
      @pointofbhanu8206  6 หลายเดือนก่อน

      මෙඩිකල් එකට කමක් නැහැ. ඒත් බොන්න එපා ඔයාගේ ඇගට හොද නෑනේ.

  • @dularakasun
    @dularakasun ปีที่แล้ว +1

    BD , sikarat aulda

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว +1

      නැත
      ඒත් ඔබේ ඇගට හොද නැහැ ewa 👍🏿👍🏿👍🏿

  • @YT-xd3qh
    @YT-xd3qh 8 หลายเดือนก่อน

    අයියේ ගන්ජා නඩු එහෙම තිබ්බොත් යන්න බැරි වෙයිද😢

  • @user-rz7el8cb3g
    @user-rz7el8cb3g 6 หลายเดือนก่อน

    Bidi sikarath suruttu aulada aiye

  • @thaselathejan7519
    @thaselathejan7519 3 หลายเดือนก่อน

    සිගරට් වලට අව්ලක් නැද්ද සර්

    • @pointofbhanu8206
      @pointofbhanu8206  3 หลายเดือนก่อน +1

      නැහැ.

    • @pointofbhanu8206
      @pointofbhanu8206  3 หลายเดือนก่อน +1

      ඒත් බොන්න එපා, ඔයාගේ ඇගට හොද නෑනේ 👍

    • @thaselathejan7519
      @thaselathejan7519 3 หลายเดือนก่อน

      @@pointofbhanu8206 හොදයි සර් ❤️🤙

  • @dinukaimantha7942
    @dinukaimantha7942 3 หลายเดือนก่อน

    Ayiya ගංජා ගාහන කෙනෙක් එක්ක ගංජා ගහන් නැති වෙලාවක කතා කර කර හිටියොත් kela walin අනික් කෙනාගෙ ඇගට යනවද

    • @tharakadimantha5005
      @tharakadimantha5005 3 หลายเดือนก่อน

      පිස්සුද යකොව් 😂

  • @user-nj1mz5gr1p
    @user-nj1mz5gr1p 6 หลายเดือนก่อน

    අවුරුද්දකට කලින් ගන්ජා ගහලා තිබ්බට අවුලක් නැ නේද

  • @prabhathprasanna1525
    @prabhathprasanna1525 ปีที่แล้ว +1

    Aiya gahana laga inna ekath aulda

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว

      ඒකනම් aulak නැහැ
      ඒත් ඉතින් ගහන්නේ නැත්නම්, ලග ඉන්නත් එපා, ඉතින්.
      Policiyen අරන් ගියොත්, ඔයාටත් නඩුව දානවනේ මල්ලි
      ඊට khamada police report එක අරගන්නේ,
      ඕව මොනා pass උනත්, අවසානේ police report එක ඖල්ලනම්, රට යන්න බැහැ 👍🏿

  • @MalshanAyeshmantha
    @MalshanAyeshmantha 4 หลายเดือนก่อน

    Kudu kohnat ahuwenwa ati ne

    • @SLDoggy
      @SLDoggy หลายเดือนก่อน +1

      Matath ahagnn one eka thama 😅

    • @dopegaming9004
      @dopegaming9004 หลายเดือนก่อน

      Matath dena gnn one eka 😂

  • @ChanukaShamal-pn9lm
    @ChanukaShamal-pn9lm 6 หลายเดือนก่อน

    ayye alcohol auld

    • @pointofbhanu8206
      @pointofbhanu8206  6 หลายเดือนก่อน

      මෙඩිකල් එකට aulak නැහැ. ඒත් ඉදල හිටලා බොන්න. ඇගට හොද නෑනේ ❤️

  • @Shashx.
    @Shashx. ปีที่แล้ว +1

    ganja kiyla ahnne ice kathandare🙄

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว +2

      ඔයා මොනවා බාවිතා කරලා තිබ්බත් aulak වෙන්නේ නැහැ, එක දිගටම මාස 6කට 8කට වඩා, නවත්තලනම් මෙඩිකල් වලදී ඒවා cheak වෙන්නේ නැහැ 👍🏿

  • @magechannaleka7514
    @magechannaleka7514 5 หลายเดือนก่อน

    Guli kana un knn epa

  • @samithamadushanka2623
    @samithamadushanka2623 ปีที่แล้ว +1

    ටැබ්ලට අවුල්ද.(ටැබා දානවා කියලා දන්නේ.අධි වේදනා නාෂක)

    • @pointofbhanu8206
      @pointofbhanu8206  ปีที่แล้ว

      ඔයා කොරියන් yanna asainam, ada ඉදල ඕක නවත්තන්න. එතකොට aulak වෙන්නේ නැහැ 👍🏿

  • @realjexo1556
    @realjexo1556 ปีที่แล้ว

    이 지식을 공유해 주신 형제님께 감사드립니다

  • @MuzniAhamed-r2e
    @MuzniAhamed-r2e หลายเดือนก่อน

    Aiye herniya thiyano nam yanna Puluwan da

  • @MuzniAhamed-r2e
    @MuzniAhamed-r2e หลายเดือนก่อน

    Aiye herniya thiyano nam yanna Puluwan da