දේශය ඔබේ සිතෙන් ප්‍රහාණයකරන ආකාරය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.
    #niwanmaga,#budubanasinhala,#darmaya

ความคิดเห็น • 53

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා ..සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏☸️💜️

  • @PushpaPushpa-kv8ck
    @PushpaPushpa-kv8ck ปีที่แล้ว +7

    ඔබ වහන්සේ ට මගේ වන්දනාව වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amarajayanthi8958
    @amarajayanthi8958 11 หลายเดือนก่อน +2

    අහන්න අහන්න සිත නිවිම ඇතිවන සුන්දර නිර්මල දර්මය දේශනා කරන පින්වත් ආර්යන් වහන්සේට නමස්කාර වෙිවා🌻🌻🌻 🙏🙏🙏

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw ปีที่แล้ว +11

    🙏🙏🙏🌺🌺🌺ඔබ වහන්සේ නිරෝගි වේවා ,අපි සෙමදෙනාට නිවන අවබෝධය වේවා 🙏🙏🙏

  • @nawatime_titha
    @nawatime_titha ปีที่แล้ว +4

    ඔබට තෙරුවන් සරනයි. 🙏🙏🙏

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @jayantharohini9419
    @jayantharohini9419 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු නිබ්බාන පාරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @yamunajayasooriya561
    @yamunajayasooriya561 ปีที่แล้ว +4

    🙏🙏🙏🌸🌸🌸🌸

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 หลายเดือนก่อน

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු.උතුම් නිවන් මග දේශනා කරන ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා.තෙරුවන් සරණයි.

  • @jayanthiweththasingha2232
    @jayanthiweththasingha2232 ปีที่แล้ว +4

    Sadu...sadu...sadu..

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 11 หลายเดือนก่อน +1

    ආර්යයන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏
    මේ දෙසනා සවන්දෙන විට සිතෙහි ඇත්ත ඇති සැටියෙන් දැකිමමයි
    අවබෝධ විම පිනිසම මේ දෙසනා උපකාරයක්ම වේවා🙏🙏🙏 ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏

  • @sandyakumari7862
    @sandyakumari7862 2 หลายเดือนก่อน

    භාග්‍යවතුන් වහන්සේගේ ගාම්භීර ධර්මය තමා තුළින්ම දකින හැටි මනාව පැහැදිලි කර දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් වන්දනාව වේවා සාදු 🙏සාදු! 🙏සාදු🙏🪷🙏🪷🙏🪷🙏

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    🙏🌻🙏🌻🙏🌻

  • @user-te2uj9nv2k
    @user-te2uj9nv2k ปีที่แล้ว +2

    සකස් වන සිත, ජීවිතය බව කියා දුන් තිලෝගුරු බුදුන් වහන්සේට නමස්කාර වේවා!

  • @indraniherath3266
    @indraniherath3266 ปีที่แล้ว +3

    Sadu sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze 11 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @ajithabeysinghe6802
    @ajithabeysinghe6802 11 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පින්වත් ආර්යයන් වහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා ..සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @premarathnayake8376
    @premarathnayake8376 9 หลายเดือนก่อน

    මෙම දේශනාව න් අසන්නට සලසා දෙන සියලු දෙනාටම ත්,මෙම භවයේදිම නිවනින් සැනසිමට ලැබෙිවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි ...

  • @Asha-lb8ri
    @Asha-lb8ri ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 11 หลายเดือนก่อน

    පින්වත් ආර්යන් වහන්සේට මාගේ පාද නමස්කාරයත් මේ උතුම් ධර්මය අහන්න සැලැස්වූ සියලුම දෙනාට මාගේ පුණ්‍යානුමෝදනාවත් පුදකරමි.
    🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🙏🙏🙏

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ධර්මය දේශනා කරන විට වී නීවරණ මොහොතක් සැකසෙනවා. ඔබ වහන්සේ මාර්ගඵල ලාභී ස්වාමීන් වහන්සේ නමක් බව පැහැදිලි යි.

  • @dayawathimenike408
    @dayawathimenike408 11 หลายเดือนก่อน

    ආර්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර කරමි නමස්කාර ය වෙවා

  • @subadrapiyatilake5132
    @subadrapiyatilake5132 11 หลายเดือนก่อน

    Mewani uthum dahamak deshana kala maha aryayanwahansa ta namaskarya wewa sadu sadu sadu 🙏🙏🙏

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin4782 11 หลายเดือนก่อน

    Namaskara weva uthum theruwanata sadu sadu sadu 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 10 หลายเดือนก่อน

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @rupikaovitigalage394
    @rupikaovitigalage394 ปีที่แล้ว +4

    R🎉🎉🎉🎉🎉🎉🎉

  • @samarakone157
    @samarakone157 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chandrabandara1656
    @chandrabandara1656 ปีที่แล้ว

    Oba Wahanseta Namaskara Wewa.

  • @sarathkumara6150
    @sarathkumara6150 10 หลายเดือนก่อน

    නමස්කාර වෙවා 🙏🙏🙏

  • @shehanmadhuranga8170
    @shehanmadhuranga8170 11 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu sadhu 🙏🙏🙏💓💓💓

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @sajanidias2196
    @sajanidias2196 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @harshaw4290
    @harshaw4290 ปีที่แล้ว

    Sadu sadu sadu ❤

  • @padminiperera6177
    @padminiperera6177 หลายเดือนก่อน

    Ane 🙏🙏🙏🙏🙏🙏

  • @ChanadaniDipa
    @ChanadaniDipa หลายเดือนก่อน

    ඔබවහන්සෙට දෙසනා කල දර්මය හොදින් අවබොද වෙනවා අපගෙ වන්දනාව වෙවා 🙏🙏🙏🙏

  • @user-yw8ri7qc6m
    @user-yw8ri7qc6m ปีที่แล้ว

    Theruwan saranai aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏

  • @wijemuniasanka1253
    @wijemuniasanka1253 ปีที่แล้ว

    🌻🙏🙏🙏🌻

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd 6 หลายเดือนก่อน

    🙏💗🙏🧡🙏💚🙏❤️🙏💛🙏💙🙏

  • @lionalsilva5670
    @lionalsilva5670 11 หลายเดือนก่อน

    SADU SADU SADU

  • @rupalanarol3158
    @rupalanarol3158 11 หลายเดือนก่อน

    🔶🔶🔶🔶🔶🙏🙏🙏🙏🙏🔶🔶🔶🔶🔶🔶

  • @pemalathasuraweera558
    @pemalathasuraweera558 ปีที่แล้ว

    Sathara kamatahan wisthara karanna

  • @shanakamadusanka2785
    @shanakamadusanka2785 11 หลายเดือนก่อน

    Thwat darama desnayak dannko

  • @jmmallikajmmallika8496
    @jmmallikajmmallika8496 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @jayanthabogahakotuwa3559
    @jayanthabogahakotuwa3559 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nimalkularathna6368
    @nimalkularathna6368 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @surekapathirana1918
    @surekapathirana1918 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thanujakumari137
    @thanujakumari137 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thamarasiriwardana2985
    @thamarasiriwardana2985 ปีที่แล้ว

    🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandimarathnayaka1382
    @chandimarathnayaka1382 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว

    🙏